ජලනන්දන පිරිත 108 වරක් | Jalanandana Piritha 108 warak | සෙත් පිරිත් - Seth Pirith

  Рет қаралды 805,756

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්

Күн бұрын

Пікірлер: 330
@ravindulakmal-i8b
@ravindulakmal-i8b 28 күн бұрын
මගෙ ගෙදර තිබෙන සියලුම අනවින කොඩිවින ජලනන්දන පිරිතෙ ආනුභාවයෙන් නැත්තටම නැති වේවා 🙏😢🙏......
@chinthakabandara7393
@chinthakabandara7393 2 ай бұрын
සාදු..සාදු..සාදු..🙏උතුම් ජලනන්දන මෙ පිරිතෙ ආනුබලයෙන් මාගේ නිවසේ හා බිරිඳ සහා දරු දෙදෙනාට හා මාහටද හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නාවු සියලු ලෙඩදුක්, ග්‍රහා අපල,ඇස්වහා කටවහා අනවින කොඩිවින හුනියම් බන්ධන තිබෙනම් එය වහා දුරුවෙවා නිවසේ බුමි දොස තිබෙනම් මෙ පිරිතෙ ආනු බලයෙන් යහපතක් සෙතක් සාන්තියක් උදාවෙවා සියලුම දෙනාට නිදුක් නිරොගි වසනාවන්ත ජිව්තයක් ගතකරන්නට වාසනාව පිහිට ලැබෙවා🙏සාදු..සාදු..සාදු
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 2 ай бұрын
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏🪷🪷නමෝ බුද්දාය 🪷🪷🙏🙏මේ උතුම් ජල නන්දන පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ ආච්චි අම්මගේ පවුලේ සියලුම දෙනාගේ මෙන් ලෝක වාසි සියලුම දෙනාගේ හිසේ සිට දෙපතුල දක්වා ලෙඩ රෝග ග්‍රහාඅපල ඇත්නම් එය අතුරුදහන් වේවා අතුරුදහන් වේවා අතුරුදහන් වේවා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා මට මෙන් ලෝක වාසි සියලුම දෙනාට සතුට සාමය උදා වේවා යහාපතක්ම වේවා !!!!!!!!!!🙏🪷🌹🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn Жыл бұрын
මෙම ජලනන්දන පිරිතේ බලයෙන් මං පණවගේ රකින කුමාරගේ අපලයක් ඇත්නම් එය දුරුවී ඔවුන් කරන රියදුරු රැකියාව ආරක්ෂා කරදී කිසිම දුකක් කරදයක් නැති ව්‍ ඔවුන් හ‍ට සෙතක් ශාන්තියක් උදා කර දෙත්වා සාදු සාදු සාදු 🙏🏾🙏🏾
@ChathurikaDilhani-l9f
@ChathurikaDilhani-l9f 4 ай бұрын
Mage පවුලේ සියලුම dena nirugi wewa සුවපත් wetwa
@wasanthasrimathi247
@wasanthasrimathi247 Ай бұрын
සාදු සාදු සාදු මේ පිරිතේ අනුබාවයෙන් සියලු ග්‍රහ අපල දුරුවේවා සියලු දෙනා ලොව සුවපත් වේවා! මාගේ පව්ලේ දරුවන්ගේ ග්‍රහ අපල දුරුවේවා නිදුක් වේවා! නිරොගි වේවා! සෙත්වේවා 🙏🙏🙏🌹🌹🌹
@VEHICLEREX
@VEHICLEREX Ай бұрын
මගෙ රත්තරන් විශ්වනී දුවගේ සහ දීඝායූ ,රන්තුස පුතුන්ගේ ග්‍රහ අපල මෙම ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබ සියළුම අධ්‍යාපන කටයුතු සාර්තකම වේවා ...!
@MadushaniMadu-n7l
@MadushaniMadu-n7l 4 ай бұрын
ගිනෙත් නෙත්මිත දරැවගේ නව ගු්හ අපල දුරැ වේවා කීකරැ දරැවෙක් වේවා 🙏🙏🙏❤
@KavindiyaDeumini-p6v
@KavindiyaDeumini-p6v 4 ай бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් නිවසේ සියලුම දෝශ දුරු වී ලෙඩ රෝග සියල්ල නැති වී සියලුම ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා.....🙏🙏🙏🙏🙏
@Ireensiriwardana-h2p
@Ireensiriwardana-h2p Ай бұрын
මේ ජලනන්දන පිරිත 😢😢😢😢😢😢 බලයෙන් මගෙ අම්මගෙ සියලුම ලෙඩ දැන්ම නැති වේවා සාදු සාදු සාදු 😢😢😢😢😢😢😢😢😢
@IsharaKumudu-b9q
@IsharaKumudu-b9q 7 ай бұрын
මගෙ යෙස්මි දුවගෙ සියලුම අපල දෝස දුරු වේවා🙏🙏🙏
@chandanakumara875
@chandanakumara875 4 ай бұрын
මේ පිරිත් බලයේ නාමයෙන් මගේ ගෙදර තිබෙන අඬදබර නැති වේවා
@SarojiniPushpa
@SarojiniPushpa 4 ай бұрын
සාදුසාදු මේපිරිතේ බලයේන් මගේ හැම කරදරයක්ම විසදේවා අනාත්ත බුදු ගුණ බලේන්
@ThabavitageDhammika
@ThabavitageDhammika 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 5 ай бұрын
බුදුසරනයි මේ පිරිත් අනුභවයෙන් මගේ හිතේ තිබෙන ප්‍රර්තනාව ඉස්ට වේවා බුදුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@npuspasirinpuspasiri8668
@npuspasirinpuspasiri8668 6 ай бұрын
මේ පිරිතේ බලයේන් මගේ ප්‍රාශ්න හේටම ඉවර වේවා 😔
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 2 ай бұрын
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏මගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුවන්ට සැමියාට පවුලේ සියලුම දෙනාට දීර්ගායුස වේවා සියලුම දෙනාගේ සිත් ගත් සුවපත් වේවා සියලුම දෙනාගේ සියලුම වේදනාවන් අතුරුදහන් වේවා සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🗯️🗯️🗯️🗯️💘💘❤️‍🩹❤️‍🩹💘💘❤️‍🩹❤️‍🩹තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@VIHANGAABISHEK-wr7zn
@VIHANGAABISHEK-wr7zn Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ලොව වෙසෙන සියලුම ලෝක ස්ත්ත්වයාගේ ග්‍රහදෝශ,රෝග බිය,අමනුශ්‍ය බිය,භූත වළකා සැමගේ නවග්‍රහ අපල දුරුකර සැමට ආරක්ශාව සැලසේවා......සාධූ....!!!සාධූ....!!!සාධූ ....!!!🙏☸🙏☸🙏☸
@VIHANGAABISHEK-wr7zn
@VIHANGAABISHEK-wr7zn Жыл бұрын
@priyanthidasanayaka2654
@priyanthidasanayaka2654 4 ай бұрын
Maga.karadara.nthi.wawa
@surangasuranga3410
@surangasuranga3410 7 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ් වකුගඩු රෝගය ඉක්මනින් ‌සුව වේවා සුව වේවා
@Appple-hb5ps
@Appple-hb5ps 4 ай бұрын
මෙ.පිරිත්.බලයෙන්.මගෙ.ලෙඩ.කුස්ට.රෙගය.සුවපත්.වෙිවා🙏🙏🙏🙏🙏
@DhanushikaChathurangi
@DhanushikaChathurangi 5 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ප්‍රශ්න සියලුම දේ සිතන පතන විදියටම ඉශ්ට වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා බුදු සරනයි ❤️👌🙏🙏🙏🙏
@RukaRukas-l1w
@RukaRukas-l1w 28 күн бұрын
Me pirithe anubawa balayen අපෙ ගෙදර රන්ඩු සරුවන් නැති වෙවා🙏🙏🙏.සාදු සාදු ..🙏🙏🙏
@akdsajith2970
@akdsajith2970 6 ай бұрын
මගෙ පර්තනව ඉටු වෙවා
@ScottAnderson78
@ScottAnderson78 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් සියලු දෙනා ම සුව පත් වේවා
@nilupakumari3674
@nilupakumari3674 6 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 ජල නන්දන පිරිතෙන් අනුභව යෙන් මගේ දරුවන්ට සුවසෙත සැල සේවා 🙏🙏🙏🙏🙏
@Nisal-pd4ri
@Nisal-pd4ri 6 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ තාත්තගේ සියලු රෝග වේදනා සුූවවේවා .
@minukidilhari2268
@minukidilhari2268 Жыл бұрын
Me pirithe anisansayen siyalu baya nidas wewa sadu sadu sadu 🙏 🙏
@RanjaniGamage-ok8su
@RanjaniGamage-ok8su 5 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ අපල දුරු වි සෙතක් සාන්තියක් ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!
@SachiniNisansala_Sn24
@SachiniNisansala_Sn24 Ай бұрын
මේ පිරිත් බලයෙන් මට වැළදී ඇති සියලුම ලෙඩ රෝග දුරු වී අමනුෂ්‍ය දෝශ දුරු වී මගේ මනස සුවපත් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@RenuPeeris
@RenuPeeris 11 ай бұрын
Mage paule siyalu denama ආරක්ෂා වේවා sadu sadu asdu❤
@nirmalawasanthi8306
@nirmalawasanthi8306 Жыл бұрын
Me pirith බාලයන් mage mahaththaygei duwagai puthagi apala දුරු wawa sadu sadu,,
@HiruniSadunika-z5i
@HiruniSadunika-z5i Жыл бұрын
Ape paule ayata saha mage niro aiyatat paule siyalu denat kisima ledak dukak sathuru biyak ethi nowewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 4 ай бұрын
මේ ජලනන්දන පිරිත් බලයෙන් මගේ ගෙදර දොරේ තියෙන කරදර ලෙඩදුක් අඩුවෙලා මගෙ දරුවන්ට තියෙන අපල දෝස බන්ග වේවා බන්ග වේවා බන්ග වේවා🙏
@SachiniDisna
@SachiniDisna 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉටු වේවා..🙏🙏
@anurakumara4175
@anurakumara4175 2 ай бұрын
Me pirith balen mage niwasa diyunu wewa...arakshawa lebewa siyalu karadara duru wewa..!🙏🙏🙏
@MenakaKumara-o1k
@MenakaKumara-o1k 5 ай бұрын
සියලු පස්න දුරැවෙවා මගේ
@Shiromi-bt7wn
@Shiromi-bt7wn 3 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන්.මගේ පපුවේ අමාරුව සූව වේවා.
@PrageethpasathWijebandar-zh6bk
@PrageethpasathWijebandar-zh6bk 28 күн бұрын
Weedagama,,,diwya,,shakthi,,,weda,,mahata,,,Dan,,nedda
@KavishkaBandara20
@KavishkaBandara20 Ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ නංගිගෙ ලෙඩ සුව වේවා !!!
@DDanawardhna
@DDanawardhna Ай бұрын
😢
@pahanmethsara3783
@pahanmethsara3783 Жыл бұрын
Me piritha balayen mage siyalu karadhara badha nathiveva 🙏🌸
@yummyfoodrecipes1428
@yummyfoodrecipes1428 Жыл бұрын
ජලනන්දන පිරිතේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා
@MaduSanka-x5g
@MaduSanka-x5g 4 ай бұрын
Budu hamuduruwane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏
@SRil-t2b
@SRil-t2b 8 ай бұрын
Me pirith balayan mage munupurate ayage amma ge aathare laba tenne ❤❤❤❤Saadu Saadu Saadu
@bodusethpirith
@bodusethpirith 8 ай бұрын
🙏
@SanjeewaPrasad-d1w
@SanjeewaPrasad-d1w Жыл бұрын
Mema pirith balayen mage age sithehi athi bayada duru wewa duru wewa duru wewa sadu sadu sadu!
@RanjithRanjith-cv7ed
@RanjithRanjith-cv7ed 6 ай бұрын
Me pirithbalayen mageth ammageth thaththageth Leda duk siyalu karadara duru. Wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SepaliKumuduni-t5o
@SepaliKumuduni-t5o 4 ай бұрын
සාදු සාදු සදූ 🙏🙏🙏🙏🙏 මේ පිරිතේ බලයෙන් මගේ දුව්ගෙත් මගේ සැමි‍යාගෙත් මගෙත් ජීවිතවල සියලු ලෙඩදුක් කරදර දුරුවී නිදුක් නීරෝගී වාසනවන්ත ජීවිත ගතකිරීමට හැකියාව ලැබේවා.🙏🙏🙏🙏🙏
@kapilahiikapila6013
@kapilahiikapila6013 Жыл бұрын
මහානුබාව ජලනන්දන පිරිතේ බලයෙන් මා ගේ අම්මා ගේ සහා අත්තම්මාගේ සියලු රෝග සුවපත් වේවා ඒවගේම මට බල පාන්නාවූ සෙනසුරු ඒරාස්ටක අපල දුරුවේවා අපේ සුවාමින් වාහන්සේටත් නිදුක් නීරෝගී බාවයම ලෙබේවා සාදු සාදු සාදු
@shamininirasha1757
@shamininirasha1757 Жыл бұрын
මෙි පිරිත් බලයෙන් මගෙ අමිමාගෙ කකුල කැක්කුම සනිප වෙිවා 🙏🙏🙏
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏💐💐💐💐💐Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai Sadu Sadu Sadu
@SujeevaniSujeevani-x6x
@SujeevaniSujeevani-x6x 7 ай бұрын
galenNdene.piritt..baleyate..magenamaskareye..veva..sadu.sadu..sadu..tunuruvan..idireye...mame..magename...sujeeveni...papissna.pPissak..vage.. anam...vnnaneyate..anuve..ipedene..nisa...
@AnushaKumari-ry7wy
@AnushaKumari-ry7wy Жыл бұрын
සාදු.🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏.. මේ පිරිතේ. ආනුභාවයෙන් සියලුම දෙනා ට සෙතක්‌ම වේවා 🙏🙏🙏.
@ranjaniranjani4596
@ranjaniranjani4596 Жыл бұрын
Sadu sadu sadu yhapathkma wewa msgd daruwane budu samidune🙏🙏🙏
@aramuna.7816
@aramuna.7816 3 ай бұрын
Aiya ikmanin nidahas wewa
@UshanTharaka-iq3sl
@UshanTharaka-iq3sl Жыл бұрын
Me pirithen, mage leda suwa wewa
@NiroseAnee
@NiroseAnee 3 ай бұрын
Magetha putha getha duwetha me piritha balayane siyalu apal duruweawea sadu sadu sadu
@ruwinishamali4323
@ruwinishamali4323 Жыл бұрын
Magepathuma chulatamathwathuraepawrwaa🙏🙏🙏kotepathiyak wewaapirithbalayen
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 13 күн бұрын
Saaduu saaduu saaduu❤
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් ශෙනේශ් පුතා ඉක්මනින්ම සුවපත් වේවා .
@dikurajapaksha7726
@dikurajapaksha7726 Жыл бұрын
ඉක්මන් සුව ලැබෙිවා..!🌸🌸
@udeshialwis9997
@udeshialwis9997 Жыл бұрын
Ikman suwaya lebewa.(poogoda Banagala weda mahathaya godak hoda weda mahathayek.athdekimen kiyanne ethuma lagata daruwa geniyanna mokak Hari Loku asanipayak Nam)
@anuradashimal3125
@anuradashimal3125 9 ай бұрын
සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🌹
@NiroshaNirosha-r9d
@NiroshaNirosha-r9d 6 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ පුතා සිහිනෙන් බය වෙන එක නැති වේවා🙏🙏🙏
@dilanimadushani6214
@dilanimadushani6214 2 ай бұрын
සාදු සාදු සාදු ...සියලු පැතුම් ඉටු වේවා..කරදර බාධා නැති වී සියලු සත්වයෝ සුවපත් වේවා ..
@maduwanthimuhandiram994
@maduwanthimuhandiram994 Жыл бұрын
Mee pirith balayen siyaluma karadara duru wewaa !! 🌸🙏
@roshanthiperera2093
@roshanthiperera2093 2 ай бұрын
මෙම පිරිකෙ බගයෙන් දත් දිරැ චෙචා
@chanakamadhuranga7150
@chanakamadhuranga7150 Жыл бұрын
මේ පිරිත් බලේන් මගේ චුටි පුතාට සනීප වේවා මගේ පුතාලා දෙන්නව ආරක්ෂා වේවා 🙏 බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kumarirathnayake9729
@kumarirathnayake9729 Жыл бұрын
Me pirit balen mage siyalu leda roga saneepa wewam
@LakmaliAnoja
@LakmaliAnoja 6 ай бұрын
Teruean saranai siyalu denatama.❤❤
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් යසිත බුද්දික ,පසිදු කාවින්ද මගෙ දරු දෙන්නට නවග්‍රහමන්ඩලෙන් ඇතිවෙන්නාවු දෝසයක් ඇත්නම් සියලු දොස් දුරු වෙලා මගෙ දරුවන්ට රක්සාවක් කරගෙන සතුටින් ඉන්න ලෑබෙවා නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනව 🙏🙏🙏
@NadishaKarunathilaka-n8w
@NadishaKarunathilaka-n8w Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පුතාට සනිප වේවා🙏🙏🙏
@lihanshamith12173
@lihanshamith12173 Жыл бұрын
පූතාට මොකද උනේ??
@liliyanhemalatha1132
@liliyanhemalatha1132 Жыл бұрын
😂උතුමි ජලනන්දන පිරිත් බලයෙන් මගේ පුතා දුවලා ඇතලු සියලුම දෙනාටම ඉක්මනින් සුවපත් වෙිවා⁣ යහපත වෙිවා⁣
@kaushalyakumari8724
@kaushalyakumari8724 2 жыл бұрын
nama buqaya 🙏🙏🙏 pinwat oba wahasata ha apaasawomata yahapatakma waawaa:🙏🙏🙏
@selaam9574
@selaam9574 2 жыл бұрын
සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹🙏🙏🇧🇪🇧🇪 මගේ පියානන්ගේ වකුගඩු අමාරු සහා සියලුම හන්දිපත් වේදනාවන් දුරුවේවා මගේ පියානන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා උතුම් තුනුරුවනේ ආනුතාවෙන් මගේ පියානන්ට යහපතක්ම වේවා🇧🇪🙏🙏🙏🙏🌹💕🌹💕💕🌹🙏
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 2 жыл бұрын
Namo buddaya sadu sadu sadu 🌸🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@abhimaniironworks2211
@abhimaniironworks2211 2 жыл бұрын
sadu saduuu
@udashikasamanmali1297
@udashikasamanmali1297 3 жыл бұрын
සාදු සාදු සාදු 🌺🌺🌹🌹🌹🌼🌸🌼💮🌷🏵️
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම පිරිත් රත්නයේ බලයෙන් ලැබුවාවූ මෙම රාත්‍රියේදී කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා.උදාවන හෙට දිනය සියළුම දෙනාට සාර්ථක දිනයක්ම වේවා•. ❤️❤️❤️
@SomaLiyanagamage
@SomaLiyanagamage 7 ай бұрын
❤❤❤❤
@ggggznhafama2842
@ggggznhafama2842 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danuwan777
@danuwan777 6 ай бұрын
ඒ මහා මුනිවරයාගේ ගුන බලයෙන් මුලු ලොක දාතුවම සුවපත් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@dinuwathsala6076
@dinuwathsala6076 6 ай бұрын
ද්111111111 55:45 11 55:47 11111111111111
@ChandanaThusisth
@ChandanaThusisth 19 күн бұрын
එසේම වේවා 🙏
@janakaalwis3328
@janakaalwis3328 7 ай бұрын
namo buddhaya 🙏🙏
@janakaalwis3328
@janakaalwis3328 7 ай бұрын
☺️
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@dammikadammika127
@dammikadammika127 2 жыл бұрын
සාදු.සාදු.සාදු.
@NiroseAnee
@NiroseAnee 3 ай бұрын
Mage Paula siyalu danatama nirugiqeqa suwepatha weaqe sadu sadu sadu
@vasanthakumara6479
@vasanthakumara6479 Жыл бұрын
siyalhu sat hwayo suwapath wewa
@dammidammayanthi1738
@dammidammayanthi1738 2 жыл бұрын
Budu saranai sad sadu sadu 🙏🙏🙏
@SusanthikaMadhuwanthi
@SusanthikaMadhuwanthi Жыл бұрын
Me pirith balayen mage daru dedenage mahaththayage th siyalu roga ,dosa duruvewa.! Sadu,sadu sadu!
@නිලුකා-ඟ3ඡ
@නිලුකා-ඟ3ඡ Жыл бұрын
ඛුදු සරණයි.සියලු දෙනාගෙට සෙත්වෙවා🙏🙏🙏🙏
@Mr.positive111
@Mr.positive111 3 жыл бұрын
සාදූ....සාදූ...සාදූ..🙏🙏 නමෝ බුද්ධාය
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරනයි !
@piyasirinimal7400
@piyasirinimal7400 2 жыл бұрын
@@bodusethpirith ggfgg
@NadeekaThaushani
@NadeekaThaushani Жыл бұрын
සාදූ සාදූ
@dilinidinu4705
@dilinidinu4705 Жыл бұрын
සාදු සාදු සාදු
@M.D.Amila1234
@M.D.Amila1234 3 жыл бұрын
සාදු සාදු සාදු..!!!.🏵️🏵️🏵️🌹🌹🌹🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸🌼🌼🌼..................................
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
තෙරුවන් සරණයි ‍! දෙවි පිහිටයි !
@nadakandageajith1315
@nadakandageajith1315 3 жыл бұрын
සාදු සාදු සාදු
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
🙏
@ishankasandanuwan6172
@ishankasandanuwan6172 Жыл бұрын
Budusaranai sadusadu
@selaam9574
@selaam9574 2 жыл бұрын
සාදු සාදු සාදු🌸🌸🌸🙏🙏🙏🌸 උතුම් ජල නන්දන පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන්ගේ සහෝදරයින්නේ දරුවන්ගේ සැමියගේ පවුලේ ඤාති සියලුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් ග්‍රහා අපල ඇස්වහා කටවහා අණ විණ හූනියම් බන්ධන තිබේනම් එය වගා වහා දුරු වේවා දුරු වේවා දුරුවේවා🙏🙏🌸 ඒ සියලුම දෙනාටත් නිවෙස්වලට භූමී වලට යහපතක් සෙතක් ශාන්තියක් ම උදාවේවා 🙏🙏🇧🇪🇧🇪🇧🇪🌸🌸🌸 සාදු🌸 සාදු🌸 සාදු🌸♥️
@xtcycodm2862
@xtcycodm2862 Жыл бұрын
මෙම උතුමි ජලනන්දන පිරිතේ අානුභාවයෙන් මගේ මහත්තයට යමි කෙනෙක් බඩට යමක් මන්තර ගුරැ කමක් කර අැත්නමි වශියක් කවා අැත්නමි හෙට උදැසන මළ පහ සමග එය පිටව ගොස් මගේ මහත්තයා මටත් මගේ දරැවටත් අාදරව කරැණාව ලබා දෙත්වා..සියලුම අහිතවත් බන්ධන දුරැවෙත්චා දුරැවෙත්වා. දුරැවෙත්වා. ..
@RathnayakagamageShanaka-f2l
@RathnayakagamageShanaka-f2l Жыл бұрын
😊
@nethminimalshika3775
@nethminimalshika3775 11 ай бұрын
@ravindradissanayake7503
@ravindradissanayake7503 Жыл бұрын
Mage ama meniyan vahanse sri mukayen desana kala jala nandana pirithe balayen apage pavle siyalu denage leda roga karadara nima veva.sadu sadu sadu.
@madushikajayasundara
@madushikajayasundara Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ මෙන්ම සියළුම ලෝක වාසීන්ගේ ලෙඩ දුක් දුරු වී සෙතක් ශාන්තියක්ම ලැබේවා 🙏 එමෙන්ම අමනුස්ස බිය තුරන් වේවා 🙏 සෙතක් ශාන්තියක්ම අත් වේවා 🙏 සාදු 🙏 සාදු 🙏සාදු 🙏
@ushaniiresha7427
@ushaniiresha7427 2 жыл бұрын
Sadu saduuu!!!!
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුබාවයෙන් සියලු කරදර දුරුවී හැමෝටම යහපතක් වේවා ගරු ස්වාමින් වහන්සේ ඇතුලු හැමෝටම දීර්ගායුශ ලැබේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟
@samankumara7034
@samankumara7034 Жыл бұрын
Sadu..sadu 🙏🙏💮💮🌼🌼
@madushaniudeshika7792
@madushaniudeshika7792 8 ай бұрын
Mema pieithe balaye mata saha mage paule ayata sethak shanthiyakma labewa leda duk roga suwa wewa. sadu sadu sadu
@anumasrilanka3196
@anumasrilanka3196 3 жыл бұрын
සාදු...සාදු...සාදු....
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
🌹🌹🌹sadu.🙏🙏🙏sadu🌹🌹🌹sadu🙏🙏🙏
@selaam9574
@selaam9574 2 жыл бұрын
පාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷🇧🇪🇧🇪🙏 ජලනන්දන පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන්ගේ සියලු ලෙඩදුක් ග්‍රහ අපල දුරුවේවා🙏🙏🇧🇪🙏🇧🇪 මාගේ මෑනියන්ගේ උණ කැස්ස සෙම හැකි ඉක්මනින්ම සුව වේවා මගේ මෑනියන්ට යහපතක්ම වේවා🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷💕💕💕🇧🇪🇧🇪🇧🇪
@shiyanimallikasamarasekara5255
@shiyanimallikasamarasekara5255 3 жыл бұрын
Sadu🙏🙏🙏සාදු. 🙏🙏🙏සාදු. 🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@anomadamayanthi2627
@anomadamayanthi2627 11 ай бұрын
🌹🌹Sadu sadu sadu
@PadminiBamunusinha-lp3wz
@PadminiBamunusinha-lp3wz 4 ай бұрын
මගෙ ගෙදර තියෙන කරදර නැත්තටම නැති වේවා අන වින කොඩ් වින නැති වේවා 🙏🙏🙏🙏🙏🙏....
@ConfusedDancing-uu2zx
@ConfusedDancing-uu2zx Ай бұрын
Me pithehi blayen ape bumiyt apata kra thiben hdi huniym kodiwin bndna kapewa budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Pathmagamage-f4x
@Pathmagamage-f4x Жыл бұрын
අැස්වහ කටවහ දුරු වි සැමටම සෙතක් ශාන්තියක් ංඋදාවේවා!
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 921 М.
ජලනන්දන පිරිත 108 වරක් - Jalanandana Piritha 108 Times
3:05:09
Sivchik feat. Badabum - Бадаладушки (КЛИП 2022)
2:25
FLAGMANMUSIC ® | MUSIC COMPANY
Рет қаралды 5 МЛН
Bakr - За любовь (Lyric Video)
3:01
Bakr
Рет қаралды 386 М.
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
Qanay & ALI Otenov - Lolly (Music Video)
2:59
AAA Production
Рет қаралды 87 М.
Emkal - Oublie-moi (Clip officiel)
3:00
EmkalVEVO
Рет қаралды 6 МЛН