Seth Pirith Desana Suwase Nidaganimata|සුවසේ නිදා ගැනීමටත් දෙවියන්ට මිනිසුන්ට ප්‍රිය වීමට

  Рет қаралды 884,352

wiswa siyapatha-විශ්ව සියපත

wiswa siyapatha-විශ්ව සියපත

Күн бұрын

Пікірлер: 259
@MaddaPerera
@MaddaPerera 11 ай бұрын
මගෙ පවුලෙ සියලුම දෙනා තුණුරුවන් සරණ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YfGf-mf1vm
@YfGf-mf1vm 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ හිතට මානසික සුවය සහනය ලැබේවා
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 10 ай бұрын
මේපිරිතේ. බලයේන්. අපේ. සියථම. රෝග. සුවපත්. වේවා. සාදූ. සාදූ. සාදූ. 🎉🎉🎉🎉🎉
@amalisamarathunga3849
@amalisamarathunga3849 Жыл бұрын
මෙම සෙත් පිරිත් දේශනා වේ බල මහිමයෙන් මගේ අමිමා ගේ තිබෙන සියලුම රෝග සුව වේවා... සුවපත් වෙත්වා... සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@NishanthiNishanthi-yq6zk
@NishanthiNishanthi-yq6zk Ай бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු මගෙ දරුවන්ගේ අපල දුරු වි යහපතක්ම වේවා මේ පිරිත් බලයෙන් සියළුම දුක් කරදර දුරු වේවා යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 6 ай бұрын
මෙම පිරිත් බලයෙන් සිය ලුම අයට යහපතක්ම වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@S.kRamya
@S.kRamya Жыл бұрын
සාදු සාදු සාදු මේ පිරිත් දේශනාවෙන් සැමට සෙත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා දූක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගේ පිහිටයි දළදා වහන්සේ පිහිටයි මහා බෝ සමිඳු සරණයි මහ සෑයේ සරණයි යහපතක් මවේවා සියළුම දේවල් ඉටු කර ගැනීමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌹
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 9 ай бұрын
Me පිරිත් අනුභවයෙන් මගේ මහත්තයාගේ කැඩුණු අත ekmanin sanipa වේවා මගේ මහත්තයාගේ apala duru වේවා .mage පුතාගෙන් ලෙඩ රෝග duru වේවා මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් adewa .mage ගෙදර ආර්ථික දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 10 ай бұрын
මෙම. පිරිතෙහි බලයෙන් මාගේ හිතට. සහනයක් ලැබෙවා ඔබවහන්සේ ලාට. දිර්ඝ. ආයුෂ ලැබේවා 🙏🙏🙏
@nipuni5045
@nipuni5045 Жыл бұрын
My shishchthrayen vidagayen jaya veva📃
@WenasCreations
@WenasCreations 2 ай бұрын
Me pirith balen mage me belle kekkuma sanipa wewa!
@Chaturikachaturika-dz2cx
@Chaturikachaturika-dz2cx 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සිතට සැනසිම ලැබේවා සාදු සාදු සාදු
@RupikaAbesingha-rr1zh
@RupikaAbesingha-rr1zh 3 ай бұрын
☸️🇷🇴 මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර නැති වෙිවා.....සාදු.... සාදු .... සාදු ....
@KallyaneParra
@KallyaneParra 6 ай бұрын
මෙ පීරිතෙ බලෙන් මටසලකන රජදරුවන් මාකෙරෙ අනුකම්පාව නිතරම ඇතිවෙනවා දෙවියො ඔවුනුත් ආරක්ෂා කරත්වා❤සාදු සාදුසදු❤මටදෙන මූදල ලැබෙත්වා
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මේ. පිරිත්. දේශනාවේ. බලයෙන්. මගේ. පවුලේ. හැමෝමත්. මමත්. දෙව්යන්. ආරක්ෂා. කර. දෙත්වා. සාධු. සාධූ. සාධූ
@NayomiDilrukshi-xf1yw
@NayomiDilrukshi-xf1yw 5 ай бұрын
මේ පිරිත් බලයෙන් හැම දෙනාටම තෙරුවන් සරණයි මටද සැනසීම ලැබේවා නීරෝගී වේවා🙏🙏🙏🌸🌸🌸
@sureshsippy4113
@sureshsippy4113 3 ай бұрын
sadu sadu sadu mepirithe dasanawe a nubawayen mage siyalu wedanawan suwapathe wewa .manasa shall wewa.siyalu sathewayo suwapathe wewa .
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 10 ай бұрын
උතුම් වූ බුදුගුණ සත්‍යානුභාව බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා... 🙏🙏🙏
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 7 ай бұрын
මෙ පිරිතෙ ආනුභාවය. විහිනිට. සුව. වෙවාමනස. නිරවුල් වෙවා
@manurapriyadarshana9914
@manurapriyadarshana9914 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මා හැදු වැඩු දෙමාපියන් ට මේ පිං හේතු වීමගේ පවුලේ සියලුම දෙනාද ආරක්ෂා වේවා..මාගෙ බලාපොරොත්තු මෙන්ම අන්ගේ බලාපොරොත්තු ඉට් වේවා
@madushaniudeshika7792
@madushaniudeshika7792 7 ай бұрын
Me pirith balayen mage siyaluma leda duk duru wi nirogi sharirayak mata laba den na sadu sadu sadu🙏🙏🙏
@janithanishanthi2093
@janithanishanthi2093 2 жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@UpulSamarasekara-bb7es
@UpulSamarasekara-bb7es Жыл бұрын
මේ බල ගතු පිරිතෙන් මගේ පවුලගේ ලෙඩ රොග ඔක්කොම සුව වේවා එයාට පිහිට වෙන්න සාදු දැන් සාදුසාදු
@TiliniThilini
@TiliniThilini Жыл бұрын
මා හැදු වැඩු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
@DrmLiyanage
@DrmLiyanage 8 ай бұрын
මෙම පිරික් දේශනාවෙි අනුහසින් මාගේ හිසේ සිට පාදන්තය දක්වා ඇති සියළු.රෝග.දුරැවෙිවා 🙏🙏🙏
@geethanikumuduni-sh3qv
@geethanikumuduni-sh3qv 8 ай бұрын
සියලු දෙනාට මෙම pirthha පිහිට වේවා budusarani 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@NissankaJayalath-p1d
@NissankaJayalath-p1d 3 ай бұрын
මගේ පුතු සෙනුක් පුතා අපල දුරැ වෙිවා
@WenasCreations
@WenasCreations 2 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏
@lasanthishayamali8917
@lasanthishayamali8917 Жыл бұрын
මේ පිරිත් දේශනාවේ පිං බල මහිමෙන් සියලු ම දෙනාට සෙත් වේවා .. ! අනවින , කොඩිවින , හදි හූනියම් කරලා තියෙනවනම් ඒ සියල්ල දුරු වේවා ..! රටට සතුටින් සාමයක් උදා වේවා...! සාදු .. ! සාදු ... සාදු .. !!
@prabodhaniireshadp3676
@prabodhaniireshadp3676 7 ай бұрын
මෙම මහානුබල සම්පන්න පිරිත් දේශනා මහිමයෙන් මා මෙන්ම ලෝකවාසී සියලුම මිනිසුන්,සතුන්,ඇතුළු ස්වභාව ධර්මය ම සුවපත් වේවා
@rajithapadmani2631
@rajithapadmani2631 4 ай бұрын
සාදු සාදු සාදු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සමිමා සමිබුදු සරණයි
@madusani8452
@madusani8452 5 ай бұрын
ME පිරිත් BALLYANNA ගිහාන් ASANKA පුතා ඔයාගෙ TYANNE සියලුම ලෙඩ රෝග දුරු වේවා බුදුසරණ 🙏🙏
@ShihanPushpakumara-j3t
@ShihanPushpakumara-j3t 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මම ආදරය කරන කෙනා මට ලැබේවා සාදු සාදු සාදූ 🙏🏻🙏🏻🙏🏻
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
සාදු සාදු සාදු මේ පිරිත් දේශනා වෙ බලයෙන් මගේ ස්වාමියා නීරෝගි සුවය ලැබේවා මගේ දරුවන් ට අපල දුරු වේවා මගේ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා මගේ සිතුවිලි සියල්ල ඉටු වේවා බුදු සරණයි
@kusumperera1314
@kusumperera1314 2 жыл бұрын
Thunuruwane ananthau buduguna balen mage daruwan demaupiyan sahodarayan athulu siyalu lowasiyan hata sethak shanthiyak yahapathak udawewaa🙏🙏🙏.....ewage.a mema pirith desana karamin apata shanthiya asirwada seth pathana desaka wahanseta niduk nirogi bawaya labethwaaa🙏🙏🙏....
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ෙමි පිරිත් ෙද්සනා ෙවි බලමහි ෙමන් සැමටම ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@wijith
@wijith 9 ай бұрын
මගෙ සියලුම ඇගෙ දෝස දුරුවී සතුට දියුනුව නිරෝගි සැප සම්පත් ලැඩේවා....🙏🙏🙏
@nadika1298
@nadika1298 11 ай бұрын
මෙි පිරිත් බලයෙන් මාගේ දරුදෙදෙනාගේ අපල දුරු වි සෙතක් ශාන්තියක්ම ලැබෙිවා සාදු සාදු සාදු
@nirmalalokuge8703
@nirmalalokuge8703 8 ай бұрын
ඔබෙත්.. මගෙත් ..මේ විශ්වයේ සිටිනා සියලුම සත්වයින්ගේත් දුක් වේදනා දුරු වේවා 🙏 සුවපත් වේවා..... සුවපත් වේවා 🙏
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 7 ай бұрын
සිියලු ස්වාමීන් වහන්සේලා ට. දිර්ඝ දිර්ඝ. ආයුලැබෙවා
@OmanOman-j8t
@OmanOman-j8t 5 ай бұрын
Me pirithe balayen matath mage daruwantath hithe sanasima labewaa
@sampathvanniarachchi4817
@sampathvanniarachchi4817 Жыл бұрын
Me ලෝකයේ සියලු දෙනාම සුව path wethma නිරෝගී wethma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HirushiRandinithi
@HirushiRandinithi Жыл бұрын
මාගෙ දෙමාපියන් ගෙ ලෙඩ රොග අපල නැති ව් ගෙදර හැමෝගෙම සෙත සුව වෙවා.... 👃👃👃👃
@nimalsharathnayaka3104
@nimalsharathnayaka3104 7 ай бұрын
මේ සෙත්පිරිත් වල ආනුභාවයෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්න අඩු වේවා...!
@umadilaxshi4773
@umadilaxshi4773 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 2 жыл бұрын
Namo buddaya.utumu pirit balayen mamat mage gedara sematat yahapatakma wewa!!mage gedara semama game atinma araksa wewa!!sadu sadu sadu.!!
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@NethulikaSwarnamali
@NethulikaSwarnamali 6 ай бұрын
Me pirithe balayen mage daruwata suwA nindak lebewa
@KavindiKaushalya-1111
@KavindiKaushalya-1111 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@ChanukaHashan-d7o
@ChanukaHashan-d7o 6 ай бұрын
සාදු සාදු🙏සැමට තෙරුවන් සරණයි
@Fatima-b9m
@Fatima-b9m 6 ай бұрын
Me pirith Balayen mage duwa kisima karadarayak netuwa sathutin inna one.mata thawa masa 2kin mage duwa lagata yanna lebenna one.budu saranai
@AMANandani-j7h
@AMANandani-j7h 6 ай бұрын
Mema pirith balayen mage putha ge siyalu apala menma siyalu leda roga duru wewa.pawle diyunuwa athiwewa.
@isharadilrukshi7990
@isharadilrukshi7990 2 жыл бұрын
me pirith anubavayen mage mavage piyage,siyaluma leda duk duru veva.. asanipa thathvayen pasu vena piyata ikman suvaya lebeva ...
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@PradeepKumara-pq3ru
@PradeepKumara-pq3ru Жыл бұрын
Mey Seth pirith balayen math Mage gedara daruwantath mahatthayatath sethak wewa balaporotthu ITU wewa sadu sadu
@rathnayakeChathuranga-qy6hz
@rathnayakeChathuranga-qy6hz 9 ай бұрын
Me seth pirith bala mahimayen maage සැමියාගේ, siyaluma leda duk ,apala upadrawa duru wewa.niduk nirogi wewa.
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 2 жыл бұрын
Sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 2 жыл бұрын
🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏
@aratuwainterior6677
@aratuwainterior6677 Жыл бұрын
R4uukrany, ruseya, fait
@AnomaKumari-c8o
@AnomaKumari-c8o Жыл бұрын
මේ පිතේ බලයෙන් මාගේ තියෙන ලෙඩ රොග සියල්ලම සුව වේවා මාගේ තියෙන අපල සියල්ල දුරුවේවා මගේ අම්මාගේ අත සුව වේවා අම්මාගේ අපල දුරුවේවා අම්මාට දිර්ග ආයුෂලැබේවා මගේ දරුවන්ගේ අපල දුරුවේවා දරුවන්ගේ රැකිරක්ෂා දිවුනුවේවා මගේ දරුවන්ගේ අද්‍යපන කටයුතු සාර්තක වේවා මගේ ⁣ ිතට සැනසිම ලැබේවා
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
ලෝක වාසී සෑම දේනාටම නිදුක් නිරෝගි සුවය අත්වෙවා
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
ඔබටත් එසේම වෙවා🙏🙏🙏🙏🙏
@linabas9007
@linabas9007 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏 💐💐💐💐💐💐💐
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
Theruwan saranai
@charithcharith1998
@charithcharith1998 2 жыл бұрын
@@wiswasiyapatha-3027 uuuuuzuuuuu
@SulakshanaSulakshana-y8e
@SulakshanaSulakshana-y8e 9 ай бұрын
​@@charithcharith1998pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppmklllllllllllllllllllllllmkkkmkkkpkkkkkkkkkkkkpkpkkkkkkkpkkkkkkkkkpkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkpkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkpkpkpkkpkmmkmmmmmmmmmmmpkkkkkkkkkkkkkkkkkkkkpkkkkpkkkpkkpkpkpkpkpkpkpkkpkkpkpkkkkpkpkpkkkpkpkkpkkpkkkpkpkkkpkkpkkpkkpkpkkpkkpkpkkpkkpmkpkkkkpkkpkkkmmmmmpkppkpkpkpkpkpkpkpkpkpkpkpkpkpkpkkkpkpkpkpkpkpkkkpkpkkpkpkpkpkpkpkkkpkpkpkpkpkkkkkkkkkkkkkkkkpkkkpkkkkpkkkkkkpkkkkpkpkkpkkoopi
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ තාත්තාටත් මගේ මල්ලිට කිසිම දුකක් කරදරයක් නොවේවා ඉක්මන් සුවය ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
@hemachandraabeywickramaane2901
@hemachandraabeywickramaane2901 Жыл бұрын
මගේ දරුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා !!! භාර්‍යාව නි⁣ෙරෝගී වේවා !!!
@renukashriyani4602
@renukashriyani4602 2 жыл бұрын
උතුම් පිරිත් දේශනා බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
එසේම වේවා🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 10 ай бұрын
Sadu sadu 🙏🙏🙏🪔🙏🙏🙏 .
@ivonkadilhani6786
@ivonkadilhani6786 2 жыл бұрын
Me pirithe balayan Mage mansika suwaya labewa 🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@IsharaKumudu-b9q
@IsharaKumudu-b9q 6 ай бұрын
මගෙ දුව ආරක්ෂ කර දේවා
@chamarakumara1066
@chamarakumara1066 Жыл бұрын
මෙතුනි දුවට සුව වේවා .
@anushamaduwanthi7452
@anushamaduwanthi7452 2 жыл бұрын
මගේ දරුවන් ට ගෙදරට සෙත් වේවා ,ගෙදර සියලුම දෙනාගෙ හිතට සැනසීම සතුට ලැබේවා .
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
තෙරුවන් සරණින් අපි හැමෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සැපතට පැමිනෙත්වා. ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@bisoathukorala3804
@bisoathukorala3804 2 жыл бұрын
Mage.pawule.siyalu.danatama.budusaranai
@RumeshMaduranga-o5h
@RumeshMaduranga-o5h Жыл бұрын
මේ පිං බලයෙන් මගේ පවුලේ හැම කරදරයක්ම දුරු වේවා❤
@hasithalakshandissanayaka2658
@hasithalakshandissanayaka2658 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rosiperera6524
@rosiperera6524 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
@බබීඩබී
@බබීඩබී Жыл бұрын
Sadu sadu sadu .anantha wu buduguna balayen siyalu denatama nidik nirogi suwayama lebewa.
@AnjalaMohan
@AnjalaMohan 6 ай бұрын
Magea daruvangea demapiyangea apaladuru veava magea idiri vadakatauthu sarthaka veawa sadu sadu sadu
@lilani77
@lilani77 Жыл бұрын
මේ පිරිත් වල ආනුභාවයෙන් මගෙ හිතේ තියෙන අසරනභාවය නැතිවි තනියම නැගී සිටීමට ශක්තියත් ධෛර්‍යයත් ලැබේවා!!! මට තියෙන කරදර සියල්ලක්ම නැතිවි හිතට සැහැල්ලුවක් නව බලාපොරොත්තුවක් ඇතිවේවා!!!
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
ඔබට ඇති සියලු දුක් කරදර නැති වෙව කියා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 සාදූ සාදූ
@RawindraSubasinha
@RawindraSubasinha 9 ай бұрын
Me pirith desanawe anubawayen siyaluma prasna visadi mata taniyama nagi sitinnatatah anith ayata wada danawatek vimata sahktiya dayiriya labeawa labawa labewa
@ranisilva9829
@ranisilva9829 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 8 ай бұрын
💓🙏💓🙏💓🙏🙏🙏
@SameeraSampath-db8wi
@SameeraSampath-db8wi 8 ай бұрын
Mata reta ninda yanne na me pirith desanawe balayen mage hithe thiyena siyalu duk karadara nethiwi hithata sehelluwak ethiwewa..!!!
@TusariGilani-qf9dx
@TusariGilani-qf9dx Жыл бұрын
Sadu sadu.sadu
@Amaranganiperera
@Amaranganiperera 8 ай бұрын
බුදු සරණයි😊
@AyeshWijekoonban07
@AyeshWijekoonban07 Жыл бұрын
Me ලෝකයේ සියලු දෙනාම සුව path wethma නිරෝගී wethma
@umadilaxshi4773
@umadilaxshi4773 2 жыл бұрын
🙏🙏🙏 sadu sadu 🙏🙏🙏🌹🏵️🌹🏵️🌹🏵️
@shamasilva8073
@shamasilva8073 Жыл бұрын
Sivsevo div dihdr ofscj
@RanilRathnayaka-z1c
@RanilRathnayaka-z1c Жыл бұрын
😢
@ChandrikaChamari
@ChandrikaChamari Жыл бұрын
Me perite anuhasin uyda geni ඇවිලෙන රටවල samaya labu රෝගී u aywa reka dewa සියලුම dena ආරක්ෂා karatwa 😢🙏🙏🙏🙏🙏🙏
@SamSam-ff1dn
@SamSam-ff1dn 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දිර්ඝායුෂත් ලැබෙිවා තෙරැවන් සරණයි
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
තෙරුවන් සරණයි
@susanthakumara5889
@susanthakumara5889 Жыл бұрын
Nnnnnnmjbn
@shanthigamage6206
@shanthigamage6206 Жыл бұрын
​@@wiswasiyapatha-3027 8 >by, h7, I I 8 loop No😂🎉❤I O I😢😊😊😅😮😢🎉😂❤ 15:50 15:50 loop
@shanthigamage6206
@shanthigamage6206 Жыл бұрын
​@@susanthakumara5889 😂loo😢I l Ln l? By😢p on the way back from the k I 15:50
@ashenthushara2871
@ashenthushara2871 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ ලෙඩ දුක් අපල කරදර දුරු වී මගේ දෙමාපියන්ගෙද කරදර අපල දුරුවී සහොදරයන්ගෙද අපල දුරුවේවා සෑම දෙනාටම යහපතක්ම වේවා ❤🙏🙏🙏
@DanuGedara-lh1re
@DanuGedara-lh1re 5 ай бұрын
🌺🙏🪷🙏🌺🙏සාධු සාධු සාධු
@asinthaav7336
@asinthaav7336 Жыл бұрын
Tharuwan saranai hamotama 🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏❤️🙏
@gaminijayarathna305
@gaminijayarathna305 Жыл бұрын
Budusaranay hemotama
@خالدالدوسري-ز6ز
@خالدالدوسري-ز6ز Жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa 🙏🙏🙏
@kusummahalinkam8054
@kusummahalinkam8054 2 жыл бұрын
Oba wahanseta dirgayu wewa 🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kumarikumari5220
@kumarikumari5220 Жыл бұрын
මගෙලඩසෙරම.සුවවෙවා.දෙවියනෙ..සාදු.සාදු.සාදු
@harshaniharshani7900
@harshaniharshani7900 2 жыл бұрын
Sadi,Sadi,,,Sadi🙏🙏🙏🙏🙏🙏🙏
@harshaniharshani7900
@harshaniharshani7900 2 жыл бұрын
Sadu,sadu,sadu
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
තෙරුවන් සරණයි
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
බුදු සාදු ඔබ වහන්සේ ට අප දෙදෙනාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 හෙට මට හැමොටම සතුටු හිතෙන මගෙ මැනිකගෙ හිත ශක්ති මත් වෙන සුබම සුබ ආරංචියක් වෙන්න🙏🙏🙏🙏🙏 මගෙ මැනික ව පරිස්සමෙන් බලා ගන්න ඉක්මනට මාව එය ලගට යවන්න🙏🙏🙏🙏
@malanimala1974
@malanimala1974 11 ай бұрын
Me.pirta.balayan.mage.darwa.nidahasa.wawa.mage.anikk.darwatadanatama.ladahka.karadarayak.cidu.nawawa
@lalithaellawatta4229
@lalithaellawatta4229 Жыл бұрын
නමොබුධය තෙරුවන්සරණයි
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 5 ай бұрын
ඇත්තටම මට කැඩි කැඩී නින්ද ගියේ.. ඒත් මේක අහන දවසෙ ඉදන් පිරිත් ඉවර වෙන වෙලාවට ඉබේම ඇහැරෙන්නේ 🙏🙏💜️ මට අටලෝ දහමෙන් නොසැලී ඉන්න ශක්තිය ලැබෙන්න කියලා විතරයි මන් ප්‍රාර්ථනා කරන්නේ 🙏🙏💜️
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
තෙරුවන් සරණයි ...සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...සාධු` සාධු` සාධු` ...
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
ඔබටත් නිදුක් නිරොගි සුවය ලැබේවා🙏
@randinukumara7946
@randinukumara7946 2 жыл бұрын
Theruwan saranin mage paule sathuta සාමය පිරෙත්වා.. ! මගේ පව්ලේ අය ඇතුලු සියලු රට වැසියන් නිදුක් නීරෝගී වේවා.. දුකින් මිදෙත්වා.. සතුට සැනසුම උදා වේවා.. ❤️🌹
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
ඔබට පිං😢😢😢😢😢😢🙏🙏🙏🙏😢 ඔබටත් සෙත සැලසේවා🙏
@berlunfon6412
@berlunfon6412 2 жыл бұрын
Sadu Sadu Sadu
@geethakanthi4490
@geethakanthi4490 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🌷
@shamlykuwait2087
@shamlykuwait2087 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@thamaliaruni9561
@thamaliaruni9561 Жыл бұрын
"පිරිත්" ආශ්චර්යයක් සුව නින්දක් ලැබෙනවා ❤
@mallikasrilanka4442
@mallikasrilanka4442 Жыл бұрын
සාදූ. සාදූ. සාදූ.
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සෙත් පිරිත් දේෂනාවේ බලයෙන් මේ ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභදායක දවසක්ම වේවා•. ❤️❤️❤️
@BA-qe1fz
@BA-qe1fz Жыл бұрын
Pppppppppppppppp😊ppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊pplpppppppppppppppppppppppppppppp
@jmrathnakumara1252
@jmrathnakumara1252 Жыл бұрын
@@BA-qe1fz hi
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
🙏🙏🙏
@ishanikumuduni8139
@ishanikumuduni8139 Жыл бұрын
​@@BA-qe1fz0
@jwswasantha8472
@jwswasantha8472 Жыл бұрын
​@@BA-qe1fzj❤
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 Жыл бұрын
මාගේත් ස්වාමි පුරුශයාගේත් සියලු රෝග දුරුවී දරුවන් දෙදෙනටත් , සියලුම පවුලේ අයටත් , සියලුලෝකවාසින්ටත් , ස්වාමින් වහන්සේටත් නීරෝගී සුවයත් ණිවන් මගත් සැලසේවා!!🙏🙏🙏🙏
@dineshamadushani2925
@dineshamadushani2925 11 ай бұрын
sadu sadu sadu mageth ,mahaththayageth, duwa shanuligeth , putha thenukageth siyalu roga duruwewa!!!
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН