Bogambara Prison | බෝගම්බර හිරගෙදර

  Рет қаралды 228,193

D Creations

D Creations

Күн бұрын

Пікірлер: 148
@_oceankids_
@_oceankids_ 6 ай бұрын
පිය නැගුවෙමි මමද සෙංකඩගල නුවර නිදහස සිර කෙරූ ඒ මහ උළු ගෙදර වරදක් නොකළ මුත් කුහුඹියෙකුට හෝ කවර රැඳවියෙකැයි හුණුව ගියා ලේ නහර දොඩමළු වෙන්න හැකි වුණි නම් මා එක්ක කියන්නට බොහෝ දේ ඇති බව හැඟුණි මට නිධන්ව ගිය කඳුලු කතා ඉවසන්න බිත්තිත් හඬනවා දුටුවෙමි බැරිම තැන මව්පිය යාලු මිතුරන් කිසිවෙකුත් නැතී අඳුරු කාමරයක එක් විවරයක් ඇතී ජීවිතාන්තය තෙක් හිඳිනට එක්තැන් වී හිරගෙයි කටුක බව වචනෙන් කියා මදී තනිකම නිහඬ බව හැමතැන රජ කරන නිදහස හැරපියා හැම සම්පත් තිබෙන තැනක සිටිය මුත් දවසක් ඉවසාන සිටිය හැකිද දිවි ඇති තෙක් ඉවසාන දුක පහවෙන්න කෑ ගහලා අඬන්නැතී නිදි නැති රෑ දහස් ගනන් ගෙවන්නැති ගෙදර අයවලුන් හීනෙන් පෙනෙන්නැති යදම් දොරෙන් බේරෙන්නට තනන්නැති මැරෙනා දිනත් දැන ජීවත් වන්නේදෝ අවසන් කැමති පත කඳුලින් තෙත් වීදෝ අවසන් සුසුමට හෝ නිදහස නැද්දෝ බන්ධනාගරය මිහිපිට නිරයක්දෝ කුමක් කරන්නද කරුමය ගෙවිය යුතුයි විඳිමින් කළා නම් දැන් විඳවියම යුතුයි එනමුත් අනුකම්පාව නුඹටත් ලැබිය යුතුයි මතු අත් භවේ සුගතියෙහිම ඉපිද යුතුයි සුසුමන් පිටව ගියෙ වචනත් අගුළු දමා ඉකිබිඳුමන් නැගුණෙ රහසේ මටත් හොරා බෝගම්බර වචනෙ පමණක් ඉවත දමා කියන්නම් සිපිරි ගෙදරට යන්න එපා
@dcreations7936
@dcreations7936 6 ай бұрын
Wow... ගොඩක් ස්තූතියි...🤎🖤🤍♥
@Cobra385
@Cobra385 8 ай бұрын
ජීවිතේ කිසිම දවසක නොදැකපු බෝගම්බර හිරගෙදර මම අද දැක්ක ...ඔබ නිසා .බොහොම ස්තූතිය සහෝදරයා ❤❤❤❤ මමත් යනවා දවසක බලන්න අනිවාර්යෙන් 👍👍👍👍
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤ ඒ් වචන ‌‌ටික මාර Motivation එකක්. මේ දවස් වල #BogambaraPrison එක බලන්න දෙනවා. ‌.ඇතුලට ගිහින් බලන්න පුළුවන්. උදේ 8:00 - හවස 4:00 අතරේ බලන්න පුළුවන්. ගිහින් බලන්න.👍👍👍
@SkSirisena-pj8qp
@SkSirisena-pj8qp 6 ай бұрын
Aprby😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮😮😮😮😮😮z
@Ramya-nn5dq
@Ramya-nn5dq 7 ай бұрын
අවුරැදු 12 උදේ හවස ඉස්කෝලේ ගියේ බොගමිබර හිර ගෙදර ලගින් ඒත් අද තමා ඇතුලට ගියේ😂😂
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඒකනේ.... ඒ කාලෙ ඇතුලට යන්න නම් වැරැද්දක් කරන්ඩ වෙනවනේ😂😂, මමත් ඉස්සර Class යද්දි දකිනවා ඇතුලෙ කට්ටිය ඉන්නවා. දැන් Open කරල තියන නිසා ඇතුලට ගිහින් බලල Video ඒක දැම්ම, ගොඩක් ස්තූතියි ඔයාට.❤❤👍👍
@nalinmapalagama4274
@nalinmapalagama4274 7 ай бұрын
මන් නුවර යනකොට හරි ආසාවෙන් ඉදියේ බෝගම්බර බන්දනාගාරය බලන්න Thnks oyt ❤
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි....❤❤❤❤👍👍
@kokatravel-uw3sl
@kokatravel-uw3sl 8 ай бұрын
සුපිරි විඩියො එකක්.මම පොඩි කාලෙ ඔය හිරගේ ඉස්සරහා ගොඩක් වෙලා ඉදලා තියෙනවා එකාලෙ ඔයහිරගෙදර භාවිතා වෙනවා.තාප්ප උසයි අපි චූටියි අඇතුලෙ මොකුත් පෙන්නෑ ඉතිම්. තට්ටු දෙකයි බෝගම්බර හිරගෙදර සිංදුවත් මතක් උනා😊 ගොඩක් ස්තූතියි ඔයාට මේක අඇතුල විඩියො එකකින් අරන් ආවට
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාගෙ Comment එකට..❤❤👍👍 මමත් ඔතනින් ඉස්සර යද්දි ඒ Feel එක දැනිල තියනවා. තාප්ප උසයි. අපි චූටියි. අර උඩින් යන පාෙර යද්දි නම් අැතුෙල කට්ටිය ඉන්නවත් දකිනවා ඉස්සර.
@SesadiThotagodawatte-nz6en
@SesadiThotagodawatte-nz6en 7 ай бұрын
හරිම පාලු ගුප්තයි නිකමි හොල්මන් වාගේ හැබැයි සුපිරි 👍👍
@dcreations7936
@dcreations7936 6 ай бұрын
#BogambaraPrison එක නිසා... පරන වහල දාපු හිරගෙදරක්.. මිනිස්සු ගොඩක් මැරුන තැනක්.. ගොඩක් ස්තූතියි Comment එකට.Thank you❤❤❤❤👍👍
@kelumchanaka-wo2op
@kelumchanaka-wo2op 8 ай бұрын
නියම වීඩියෝ එකක්. හිර ගෙදරත් බලාගත්තා ඒකෙන්. 😁
@dcreations7936
@dcreations7936 8 ай бұрын
Thank you .... ❤❤❤❤ මේ දවස් වල #BogambaraPrison එක බලන්න දෙනවා. ‌.ඇතුලට ගිහින් බලන්න පුළුවන්. උදේ 8:00 - හවස 4:00 අතරේ බලන්න පුළුවන්. ගිහින් බලන්න👍👍👍👍
@tharangarukmal2803
@tharangarukmal2803 8 ай бұрын
#BogambaraPrison ලස්සන video එකක් . තව ඒවා කරන්න . නියමයි
@JayantiKariywasam
@JayantiKariywasam 7 ай бұрын
ගොඩාක් දුකායි කීදෙන් ඕකේම් මැරි ල ඇද්ද කොච්චර දුක් විදල ඇද්ද ...😢😢😢😢 🙏🙏 විඩියෝ එක දැම්ම ඔයාට ❤❤❤
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු #BogambaraPrison එක ඇතුලට ගියාම පට්ට පාළු, දුක හිතෙන Feeling එකක් දැනෙනවා. බිත්ති වල ලියල තියෙන දේවල්, ඇඳල තියන චිත්‍ර දකිද්දි.. ගොඩක් ස්තූතියි ඔයාගෙ Comment එකට..❤❤
@khemagunasekara6820
@khemagunasekara6820 7 ай бұрын
සුපිරි 👍 මේ වගේ තව ලස්සන videos කරන්න මල්ලි ❤
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ.......❤❤❤❤❤❤❤❤
@Annonimous-kh4td
@Annonimous-kh4td 8 ай бұрын
Wow.. Nice Explanation about Bogambara Prison - Kandy.
@SkSirisena-pj8qp
@SkSirisena-pj8qp 6 ай бұрын
APRBKY😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂😂😂😂
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 8 ай бұрын
❤ Great explanation about Bogambara prison.
@dhanushkamadhushan9972
@dhanushkamadhushan9972 8 ай бұрын
Perfect and detailed explanation about #bogambara prison , kandy
@dcreations7936
@dcreations7936 8 ай бұрын
Thank you so much for your valuable comment. If you wish to visit and see #BogambraPrison - #Kandy, Now It's open for public. From 8:00 AM to 5:00PM.
@Nihara2023-i2l
@Nihara2023-i2l 7 ай бұрын
Tanx video ekata sahodaraya🙏
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 7 ай бұрын
හරිම පැහැදිලි වීඩියෝ එකක් . thnk u ඔයාට .😊
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට..❤❤😊😊
@dcreations7936
@dcreations7936 8 ай бұрын
මේ දවස්වල #BogambraPrison එක මහජනතාවට විවෘත කරල තියෙන්නේ. උදේ 8:00 - හවස 4:00 අතර බලන්න පුළුවන්. වැඩිහිටි (අවු 18 ට වැඩි) අය සඳහා රු 100/= ක ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනවා.
@fotogulfbarwa4868
@fotogulfbarwa4868 8 ай бұрын
thiyena eka gena sthutui.gota hitiyanm othana hotel ekk damala.
@nethmisandeepani4358
@nethmisandeepani4358 8 ай бұрын
Kawada wenakan openda
@dcreations7936
@dcreations7936 8 ай бұрын
@@nethmisandeepani4358 කවදා වෙනකම් ද කියන්න දන්නෙ නැහැ. මේ දවස් වල Open. පෙබරවාරි 4 ඉඳලා දවස් 3 ක් Open කරලා ආයෙම නතර කරා. දැන් ආයෙම Open කරල තියනවා . #Kandy UDA එකෙන් කරන්නේ. ඒ්ක නිසා දුර ඉඳල ඒනවනම් මේ 081-3838643, 081-2223898 Numbers වලින් අහල බලල එන්න.👍👍❤❤
@thuhiibbh573
@thuhiibbh573 7 ай бұрын
​@@dcreations7936අවුරුදු 18 න් පහල අයට යන්න අවස්තාවක් නැද්ද 😢
@TravelWithJuliya98
@TravelWithJuliya98 7 ай бұрын
​@@dcreations7936 උදේ 9.30 ඉදන් බලන්න දෙන්නේ 🙃❤️
@januthbuskingdom767
@januthbuskingdom767 7 ай бұрын
ස්කෝලෙ ඇරිලා එන ගමන් ඕක ගාවින් එන්නෙ.බලන්න යන්න ආසාවක් තිබ්බා.අහන්කාර නගරේ SHOW එක ඉවර වුනාට පස්සෙ දවසෙ ඉදන් දවස් 5ක් ගියා ඕක ඇතුලට හිරකූඩුවල කවි කියවන්න 😮😮😮😊😊😊
@dcreations7936
@dcreations7936 7 ай бұрын
Wow... ඇත්තටම #BogambaraPrison එක ඇතුලෙ තියන දේවල් හරියට ම බලන්න, කියවන්න එක පාරක් ගිහින් මඳි. ගොඩක් ස්තූතියි ඔයාගෙ Experience එක comment කරපු එකට.😊😊❤❤
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 8 ай бұрын
මේ වගේම ගාල්ල බන්දනාගාරයත් හොටෙල් සංකීර්ණය ක් කරන්න පුලුවන් , රජයට සුපිරි ආදායමක් එනවා එහෙම උනොත්, ගාල්ලෙ තියෙන වටිනම භූමියක් හිරකරුවන් වෙනුවෙන් වෙන් කිරීම අපරාදයක්... රට හදන්න ඕන මේ වගේ දේවල් වෙනස් කරගෙනම
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ඔවු.. මේ වගේ දේවල් බලන්න, මේ වගේ තැනක නවතින්න සංචාරකයො ගොඩක් කැමති වෙයි. ඒත් 2014 ඉඳන් #Bogambara Prison එකත් තාම එහෙම Project එකක් කරල නම් නෑ. මහනුවර නගරය මැද තියෙන නිසා ඉදිරියේදී මෙතන මොකක් හරි Project එකක් කරයි කියල හිතනවා.. Historical value එකත් රැකෙන විදිහට❤❤👍👍
@dammikabandara4577
@dammikabandara4577 8 ай бұрын
මේවා අලුත්වැඩියා කරානම් කොච්චර හොඳ බිල්ඩින්ද
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 8 ай бұрын
ඔවු ඒකනම් ඇත්ත.❤
@dilru1983
@dilru1983 7 ай бұрын
Vidio eka maru..ada thamai oyage vidio ekak ahamben hambenne ...❤❤
@dcreations7936
@dcreations7936 7 ай бұрын
Thank you so much oyata..❤❤👍👍
@sepalajayasekara363
@sepalajayasekara363 7 ай бұрын
134+1 අධ්‍යාපන චාරිකාවකට එක්ක යන්න හොඳම තැන ????
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔව්, බලන්න ගොඩක් දේවල් තියෙනවා..❤❤👍👍
@pansilupansilu1303
@pansilupansilu1303 8 ай бұрын
Hoda video ekak වැරදි කාරයෝ උනත් ගොඩක් දුක හිතුන ඔවුන් ගැන
@dcreations7936
@dcreations7936 8 ай бұрын
Thank you..♥♥
@manusha4435
@manusha4435 7 ай бұрын
මේක දකිනකොට චාමර අයියගේ කම්බි තාප්පෙට තමයි මතක් වෙන්නෙම
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 7 ай бұрын
Sirwtma ou
@nila_official-kd5zz
@nila_official-kd5zz 6 ай бұрын
math hitiya kalayk❤
@upulpriyantha-fy6mf
@upulpriyantha-fy6mf 7 ай бұрын
👍
@madushanijayarathna8432
@madushanijayarathna8432 7 ай бұрын
මේවා අයින් කරලා මේ මිනිස්සු කරන්නේ මහ මෝඩ වැඩ 😡😡
@Highlightcricketmatch-
@Highlightcricketmatch- 7 ай бұрын
ඇයි දැන් ට ඕක් වහලා තියෙන්නේ දන්නැති නිසා අහන්නේ😢
@dcreations7936
@dcreations7936 7 ай бұрын
#BogambaraPrison එක දැන් පල්ලෙකැලේ වෙනම හදලා තියෙනවා.. මේක #Kandy නගරය මැද තියන නිසා අයින් කරන්න ඇති.❤❤👍👍
@ManelWijekoon-e7j
@ManelWijekoon-e7j 7 ай бұрын
Mama mam gihin baluwa attenma dukai bittiwala loyala toyena dewal dakkahama api nuwara nisa ona welawaka yanna puluwan gihin balanna duka hitenawa atulata giyahama
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු ඇත්තටම, ඒක වෙනම Feeling එකක්. ගිහින් බලන්නම ඔ්නි, 😢😢❤❤
@kavindudissanayake5285
@kavindudissanayake5285 8 ай бұрын
වීඩියෝ එක නම් සුපිරි ම , ඒත් රජය නම් , මහනුවර මහ නගර සභාව නම් ෆට්ටම මී හරක් රැලක්.. බන්ධනාගාරය සුරැකෙන පරිදි හෝටල් සංකීර්ණයක්, වෙලද සංකිර්ණයක් , බහු කාර්‍ය ආර්ථික වෙලද කලාපයක් හෝ ඇති කරන්න පුළුවන්.. ඕවා වහලා දලා මොනා කරන්නද? රටේ සියලුම අංශවල පාලකයෝ, නිලධාරීන් ඔක්කොම එකයි..
@nuwanrathnayaka3040
@nuwanrathnayaka3040 8 ай бұрын
eka karanna giya, ewata wen kala salli walata monawa unada danne na
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ගොඩක් ස්තූතියි Bro..❤❤❤❤👍👍 මේ #Bogambra #Prison එක වහල තියෙන්නේ 2014. (අදට අවුරුදු 10 ක් 😥) ඒත් දැන් නම් මහජනතාවට බලන්න යන්න හරි දෙනවා. Tourist ල එහෙම බලන්න යයි.. (ඉස්සරහට හරි ඔයා කීව වගේ "බන්ධනාගාරය සුරැකෙන පරිදි Hotel සංකීර්ණයක් " වගේ Project එකකට යන්න බලධාරීන්ගේ ඇස් පෑදේවා කියල ප්‍රාර්ථනා කරමු)
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 8 ай бұрын
හොඳ අදහසක්😊
@official5788
@official5788 7 ай бұрын
Thama බලන්න යන්න denawada bro
@JanakaKumara-og6sf
@JanakaKumara-og6sf 7 ай бұрын
මෙි වගේ කාලෙත් ඉවර වෙයි වගේ. අපේ ලංකාවෙි අදිකාලේ තිබෙින පෞවුරාණික වස්තු මෙි අය සදහටම අතුගාලා දායි
@KasunChathuranga-bg8ky
@KasunChathuranga-bg8ky 7 ай бұрын
යන්න ආස කට්ටිය කෝ කෑම ලෑස්ති 😅
@dcreations7936
@dcreations7936 7 ай бұрын
❤❤😍😍
@gayathriherath8979
@gayathriherath8979 Ай бұрын
❤❤👍👍
@PiyalPiyal-op6kq
@PiyalPiyal-op6kq 7 ай бұрын
Canden passe Sapa gaththa aun kohonada thatiya aran polime yanakota. Raja Kam karath dawasaka kalakam palade.
@ruwanmadushanka886
@ruwanmadushanka886 7 ай бұрын
බෝගම්බර හිරගෙදර බලන්න යන්න අවසර ගන්නේ කොහොමද
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 7 ай бұрын
#BogambaraPrisom එකට ඇතුල් වෙන තැනින් ticket දෙනවා දැන්. මහජනතාව විවෘතයි. විශේෂ අවසරයක් ඕනි නැහැ.
@dcreations7936
@dcreations7936 7 ай бұрын
දැන් මහජනතාවට විවෘත කරල තියෙන නිසා Entrance එකෙන් ටිකට් ඒකක් අරන් බලන්න පුළුවන්. (කොච්චර කාලයක් බලන්න දෙයිද කියන්න දන්නෙ නැහැ හැබැයි)
@ruwanmadushanka886
@ruwanmadushanka886 7 ай бұрын
@@dcreations7936 ඉක්මනටම යන්න ඕනි බලන්න
@ManasXbro
@ManasXbro 7 ай бұрын
Me dawas wala yanna puluwanda oka balanna
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු යන්න පුළුවන්. ගිහින් #BogambaraPrison එක බලන්න... ඒක වෙනස්ම Experience එකක් වෙයි. Thank you..❤👍
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 7 ай бұрын
ඇයි මේවා විනාස වෙන්න දෙන්න දීලා තියෙන්නේ මෙහෙම ගරා වැටෙන්න දීලා මේවා ඉස්සරහට නැති වෙන්න කලින් ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන් දරුවන්ට බලන්න.
@dcreations7936
@dcreations7936 7 ай бұрын
#BogambaraPrison ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරාවි, ඉදිරියේදී.. අහල බලද්දි කිවුවෙ එහෙම. මොකක් හරි Project Plan එකක් ඇති. ❤❤👍👍
@Hadakari96
@Hadakari96 7 ай бұрын
👍👍
@dcreations7936
@dcreations7936 7 ай бұрын
Thank you ❤❤👍👍
@ruwanmadushanka886
@ruwanmadushanka886 7 ай бұрын
ඕනම දවසක යන්න පුලුවන්ද බලන්න හිර ගෙදර
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 7 ай бұрын
ඔවු. දවස් 7 ම open. ඒත් කවද වෙනකම් ද කියන්න දන්නෙ නෑ. මහනුවර නාගරික සංවර්ධන අධිකාරියට call එකක් දීල වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
@dcreations7936
@dcreations7936 7 ай бұрын
Yes
@hirunirathnayake6659
@hirunirathnayake6659 7 ай бұрын
මේ දවස්වල මාර්තු මාසෙත් බලන්න දෙනවද...
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 7 ай бұрын
තාම බලන්න දෙනවා.. ඊයෙත් (මාර්තු 4) බලන්න දුන්නා. තව කාලයක් බලන්න දෙයි
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු තාම බලන්න දෙනවා. #BogambaraPrison එක බලන්න දුර ඉඳල ඒනවනම් මේ 081-3838643, 081-2223898 Numbers වලින් අහල බලල එන්න. (මහනුවර නාගරික සංවර්ධන අධිකාරියෙන්)
@GayanGamagedara-y3b
@GayanGamagedara-y3b 7 ай бұрын
වැරදි නැති මිනිසුන් කීදෙනෙක් ඉන්න ඇතිද මේකේ.... ඒ තරමටම ලංකාවෙ ජරා නීතියක් තියෙන්නෙ
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u 7 ай бұрын
😂😂😂
@dcreations7936
@dcreations7936 7 ай бұрын
එහෙම අයත් ඉන්න ඇති... වැරදි කරපු අයත් ගොඩක් පසු තැවෙන්න ඇති..
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 8 ай бұрын
Good luck
@salanimalsha3919
@salanimalsha3919 8 ай бұрын
ඇතුළ balnna denawada?
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ඔවු මේ දවස් වල #BogambaraPrison එක බලන්න දෙනවා. ‌.ඇතුලට ගිහින් බලන්න පුළුවන්. උදේ 8:00 - හවස 4:00 අතරේ බලන්න පුළුවන්. රු 100 ක ටිකට් එකක් ගන්නවා.
@sldileesaha1633
@sldileesaha1633 6 ай бұрын
කියටද වහන්නෙ
@dcreations7936
@dcreations7936 6 ай бұрын
5:00 ta
@rash6311
@rash6311 8 ай бұрын
Ai මෙවා ප්‍රතිසංස්කරණ ය කරන්නේ neththe 😢
@dcreations7936
@dcreations7936 8 ай бұрын
😢😢😢😢ඉදිරියේදී හරි ‌මේකෙන් ප්‍රයෝජනවත් Project එකක් කරයි කියල හිතනවා..👍👍❤❤
@Rechard-c7e
@Rechard-c7e 7 ай бұрын
එල්ලුම්ගහ ඇයි ඉවත් කරලා තියෙන්නෙ
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඒක නම් කියන්න දන්නෙ නෑ.. සමහරවිට මරණ දඩුවම ක්‍රියාත්මක නොවෙන නිසා සහ බන්ධනාගාරය වහල දාල තියන නිසා වෙන්න ඇති.
@nimeshatheekshani
@nimeshatheekshani 8 ай бұрын
Nice vedio ❤
@dcreations7936
@dcreations7936 8 ай бұрын
Thank you so much❤❤❤❤❤❤ Your video also really nice and perfect. 😊😊👍👍
@nethumgunathilake
@nethumgunathilake 7 ай бұрын
Mamath giya
@dcreations7936
@dcreations7936 7 ай бұрын
❤❤👍👍
@Dull_neth
@Dull_neth 8 ай бұрын
😮😮
@pramodya_94
@pramodya_94 8 ай бұрын
dsan balnna yanna denwada
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ඔවු මේ දවස් වල (මේ 2024 February) #BogambaraPrison එක බලන්න දෙනවා. ‌.ඇතුලට ගිහින් බලන්න පුළුවන්. උදේ 8:00 - හවස 4:00 අතරේ බලන්න පුළුවන්.( රු 100 ක ටිකට් එකක් ගන්නවා. )
@asankaroshan3521
@asankaroshan3521 7 ай бұрын
දඩුවම් දෙන්න තමායි කියාන්නෙ නැත්තම් ඔව හදලා තියෙන්නෙ උබ හිතුවයි හුරුත්ල කරන්නෙයි වැරදි කාරයො හිරෙ යවන්නෙ 😂😂😂
@dcreations7936
@dcreations7936 7 ай бұрын
Yes Bro.. වැරදි කරොත් දඩුවම් දෙන්ඩ ඔනි..හිරගෙදර ඇතුලෙ හුරතල් කරන්නෙ නෑ කවුරුවත්. (මැති ඇමති කෙනෙක් වගේ හුරතල් කරොත් මිසක්🤣🤣) #BogambaraPrison එක දැන් වහල දාල තියෙන්නේ. වැරදි කරපු මනුස්සයෙකුට උනත් පසුතැවෙන වෙලාවක් එනවා.Video එකේ කතා කරේ ඒක.👍👍
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 8 ай бұрын
💗godaak stuti💗💗💗
@dcreations7936
@dcreations7936 8 ай бұрын
Thank you so much for your valuable comment.❤❤❤❤❤❤ If you wish to visit and see #BogambraPrison - #Kandy, Now It's open for public. From 8:00 AM to 5:00PM
@districtsurvayofficekandy8600
@districtsurvayofficekandy8600 8 ай бұрын
👍👍👍
@assanath8322
@assanath8322 7 ай бұрын
@dcreations7936
@dcreations7936 7 ай бұрын
Thank you ❤❤
@ranising6476
@ranising6476 7 ай бұрын
අටසිය ගනන්වලත් දැන්වගෙමැරයො යිදල තියනව ඵහෙමනන් දැන්වගේම තමා මීටවැඩිය චන්ඩි යිදල නේද
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඒකනේ.. රජකාලේ ඉඳලම අපරාධකාරයෝ ඉන්නවනේ..😊😊
@Indika-dp6kd
@Indika-dp6kd 7 ай бұрын
ඔතන කීදෙනෙක් නම් නොකරපු වැරදි වලට දඩුවම් විදලා ඇතිද
@dcreations7936
@dcreations7936 7 ай бұрын
එහෙම අයත් ඉන්න ඇති..😢😢
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 7 ай бұрын
ude hawasa oka issarahin yanawa eth thama athulata gihin na .welawaka gihin balanda oni.
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු මමත් උදේ - හවස යනවා.. ඇතුලට ගිහින් බලන්න. වෙනස්ම Experience එකක් ඒක. Thank you oyata ❤❤👍👍
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 7 ай бұрын
@@dcreations7936
@ishiniupeksha711
@ishiniupeksha711 5 ай бұрын
Tham balann ynn denwd
@dcreations7936
@dcreations7936 5 ай бұрын
ඔවු, ඉක්මනට යන්න, ලඟදිම Public Open කරන එක නතර කරයි. එතන Development Project එකක් කරන්න යනවා
@kushanikumudu5511
@kushanikumudu5511 7 ай бұрын
Thama blnn ynn puluwan d kiynn puluwan d🥺
@madhushandharmarathna4872
@madhushandharmarathna4872 7 ай бұрын
Ou tama balannna denwa
@ddmpraveen3167
@ddmpraveen3167 7 ай бұрын
Thama blnd denwd aiya
@buddikasanjeewa576
@buddikasanjeewa576 7 ай бұрын
Kawada wenakal mahajanathawata balanna puluwanda
@dcreations7936
@dcreations7936 7 ай бұрын
අද 2024-03-12, අදත් බලන්න පුළුවන්,.. කවද වෙනකම් දෙනවද කියල දන්නෙ නෑ. මහනුවර නාගරික සංවර්ධන අධිකාරියෙන් අහල බලන්න. Contact Details උඩ Comment කරලා ඇති
@kosalarathnayaka1970
@kosalarathnayaka1970 8 ай бұрын
😢😢😢😢
@chamaralasitha120
@chamaralasitha120 7 ай бұрын
Me dws wal blnn denwd
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු #BogambaraPrison එක මහජනතාවට මේ දිනවල විවෘතයි
@lihindukolla-ct3yw
@lihindukolla-ct3yw 7 ай бұрын
600 sub mma
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ගොඩක් ගොඩක් ස්තූතියි❤❤❤❤❤❤
@janakpitawala1146
@janakpitawala1146 7 ай бұрын
සංරක්ෂණය කලයුතු ගොඩ නැගිල්ලක් ගොන් පාලකයෝ.කිසි ගානක් නෑ..
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු ඒක ඇත්ත. ෙවන රටක නම් ෙකාෙහාම වටිනාකමක් ලැෙබයිද, ඉදිරියට හරි #BogambaraPrison එක සංරක්ෂණය කරල ඒ්කේ ‌‌වටිනාකම රැකෙන විදිහට මොනව හරි ව්‍යාපෘතියක් කරයි කියල හිතනවා❤❤👍👍
@sithu-mv6ie
@sithu-mv6ie 4 ай бұрын
Balanna yanna denavada !🙄
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 8 ай бұрын
ඇයි දැන් මේකේ සිරකරුවන් නැත්තේ ඇයි වහලා දාලා තින්නේ කියන්නකෝ
@dcreations7936
@dcreations7936 8 ай бұрын
දැන් පල්ලෙකැලේ අළුත් බන්ධනාගාරයක් හදල තියෙන්නේ. මේකෙ හිටපු සිරකරුවන් ඒකට මාරු කරල තියෙන්නේ. #BogambaraPrison එක දැන් මහජනතාවට බලන්න දෙනවා. ඉදිරියේදී මොකක් හරි දේකට යොදාගනීවි.
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 8 ай бұрын
@@dcreations7936 ✌️💐
@anuradagigenage9285
@anuradagigenage9285 8 ай бұрын
2:02 2:04 2:05 2:05
@AvishkaMadushan-qp7co
@AvishkaMadushan-qp7co 8 ай бұрын
නුවර නගරසබාවේ ගොන් බයියෝ ටිකට මේක හොටෙල් එකක් කරලා අතට ඩොලර් ටිකක් ගන්න බැරි හැටි 😂😂😂
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ඉදිරියේදී හරි එහෙම දෙයක් කරන්න සිතේවා..👍👍❤❤
@nimanthikanimanthika6180
@nimanthikanimanthika6180 8 ай бұрын
Me dawaswala balanna denawad
@dcreations7936
@dcreations7936 8 ай бұрын
ඔවු මේ දවස් වල බලන්න දෙනවා. ‌. උදේ 8:00 - හවස 4:00 අතරේ බලන්න පුළුවන්.
@IsharaMadhuwanthi-c9g
@IsharaMadhuwanthi-c9g 7 ай бұрын
Me dawash wala balanna puluwanda
@dcreations7936
@dcreations7936 7 ай бұрын
ඔවු මේ දවස් වල #BogambaraPrison එක මහජනතාවට විවෘතයි. Entrance එකෙන් ටිකට් එකක් අරන් බලන්න පුළුවන්.❤❤👍👍
@rameshwedagedara6465
@rameshwedagedara6465 8 ай бұрын
👍
The Other Side - Kussi Party @ Welikada Prison
17:44
TV Derana
Рет қаралды 571 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 28 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
Bogambara | AK Dila | Official Music Video
3:53
Audio Zone Music
Рет қаралды 723 М.