බෝගම්බර හිර ගෙදර බලන්න යමුද | Trip Eka

  Рет қаралды 260,623

Trip Eka

Trip Eka

Күн бұрын

මේක බලන්න ගියොත්නම් කවදාවත් සිරගත්වෙන්න හිතන්නෙවත් නැහැ. #tripeka #srilanka #bogambara

Пікірлер: 593
@thusharinimeshika5725
@thusharinimeshika5725 3 ай бұрын
අවරුදු 13ට විතර වැඩි දරුවන්ට පෙන්නන්න ඕන තැනක්. එයාල ඉගෙන ගනී ලොකු දෙයක් මේක දැක්කම 👍❤
@tripeka7
@tripeka7 3 ай бұрын
❤️❤😍
@MethukaDias
@MethukaDias 15 күн бұрын
15e mata❤
@kumuduperera8351
@kumuduperera8351 5 ай бұрын
පපුව ලොක් උනා වගේ.සිර ගෙයක් ඇතුලත දැක්කාමයි.මොන තරම් නම් වැරදි කලත් ,මේව දැක්කම අනේ අපොයි කියා සිතේ.
@tripeka7
@tripeka7 5 ай бұрын
ඔව් ඒක ඇත්ත
@renukadamayanthi21
@renukadamayanthi21 4 ай бұрын
ගොඩාක් ස්තුති කවදාවත් දකින්න නොලබපු දෙනක් පපුව මොහොතකට නතරඋනා තෙරැවන් සරනයි දෙන්නටම
@tripeka7
@tripeka7 4 ай бұрын
🙏❤️❤️
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr 4 ай бұрын
මගෙ මහත්තයා නොකල මිනිමැරැමි සමූහ චොදනාවකට ලක්ව අවූරැදූ තූනක් මගෙ දරැවාට.මාස තූනයි මට වයස අවූරැදූ 19 .ඒ අතිතය හරිම සොසනියයි මගෙ මහත්තයා නිවැරිදි යි මගෙ ළග ගෙදර හිටියෙ ඒත් ගොඩාක් භයානක අත්දැකිමක් මූන දූන්නා දරැව එක්ක නොවිදිනා දූන් වින්දා ස්වභාවධර්මයා විසින් වැරැදි කල අයට දඩූවම් දූන්නා අද අපි සූටින් හිටියත් අපෙ තරැන කාලෙ අපිට විදින්න බැරි උනා සිරකරැවන් සියල්ලන්ම වැරැදිකරැවන් නොවෙයි
@tripeka7
@tripeka7 4 ай бұрын
අනිවාර්යයෙන්ම.. ඒක ඇත්ත...❤️🙏😥
@surekamadhushani2283
@surekamadhushani2283 4 ай бұрын
ඔව් මාත් එකඟයි ඒකට.සල්ලි තියෙන අපරාධකරුවන් අදටත් එළියෙ
@udaralankika9666
@udaralankika9666 4 ай бұрын
😮😮
@madu3538
@madu3538 4 ай бұрын
🥺
@NuwanthiWeerabadhu
@NuwanthiWeerabadhu 4 ай бұрын
Ou. Waradi nokarapu ke denek athida adatath paw e minissu
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 ай бұрын
හිර ගෙදර.. ගිය ගොඩාක් මිනිස්සු.. හරිම දක්ෂයි... කලාවට....❤❤ අපේ මේ සමාජයෙන්ම තමයි... ඒ මිනිස්සු වැරදි වැඩ වලට පැටලෙන්නේ... ඇත්ත මේ පොඩි කාලේ ඉඳන් දරුවෙක්ට හැදෙන්න... හොඳ වටපිටාවක් මානසික නිදහසක් තියෙන්න ඕනේ.... තමයි අපි ලංකාවේ ගොඩාක් දුප්පත් ගෙවල්ව.. දෙමව්පියන්ට දරුවෝ කොච්චර අසරණ වෙනවාද... නෑදෑ සමාජයේ... ඒ සමාජය හැදෙන දරුවෙ ලොකුනාම හරියට දරුණු වෙනවා... මනා හිතන ඒවායින් තමයි හිරකාරු බිහිවෙන්නේ... කවදාවත් හිරගෙකට කිසිම මනුස්සයට යන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👏👏👏👏
@gamisuwada2389
@gamisuwada2389 4 ай бұрын
සිරකරුවන් සියල්ල සිරකරුවන් නොවෙ...ඔවුන්ටත් ඇති නිදන් කතා වස්තු.එ තරමට අසරණ වෙන
@tripeka7
@tripeka7 4 ай бұрын
අනිවාර්යයෙන්ම ..❤️🙏
@suduaraliyamalar.s.799
@suduaraliyamalar.s.799 3 ай бұрын
අද තමයි දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට ඒවා එහෙම පේද්දී හුස්ම හිරවෙනවා. ඔළුව විකාර වෙනවා වාගේ. මිනිස්සු කීදෙනෙක් ගේ කදුළු. කරපු පව් වැරදි. මතක් කර කර හුල්ලලා ඉන්න ඇතිද 😐. කීදෙනෙක් ගේ හඩවල්. පාසටහන් කොයිතරම් නම් ඇතිද දෙවියනේ ඇයි මිනිස්සු වැරදි කරන්නේ. කිසිම මනුස්සයෙක් ට වැරදි තීරණය ගන්න හීනෙකින්වත් හිතෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😥😌jp
@tripeka7
@tripeka7 3 ай бұрын
💗🩵💚
@renukapriyadarshini8154
@renukapriyadarshini8154 5 ай бұрын
මන් බලපු පලවෙනඉ වතව. ඔබ දෙපලට ඉස්තුති. මෙවැනි දෙවල් සමජෙට පෙන්වා දෙනවට.තෙරුවන් සරණාඉ ඔබ දෙපලට ❤
@tripeka7
@tripeka7 5 ай бұрын
බොහොම ස්තූති 🙏🌺
@Janani.Mahalpath
@Janani.Mahalpath 4 ай бұрын
​@@tripeka7 මරු සිරා ගැන ඇයි විශේෂ කියලා විඩියෝ එකෙදී අහනවා ඇහුනා මරු සිරා තමා අවසානේට ලංකාවේ එල්ලා මැරු පුද්ගලයා වන්නේ
@tripeka7
@tripeka7 4 ай бұрын
බොහොම ස්තූති..❤️💗🙏
@RuwanchamaraRathnayaka44
@RuwanchamaraRathnayaka44 4 ай бұрын
Video එක මර පැහැදිලි , නියමයි ❤❤😍
@tripeka7
@tripeka7 4 ай бұрын
❤️💗🙏
@lasanthabandara9969
@lasanthabandara9969 4 ай бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා .තවත් මෙ වගෙ වටිනා වීඩියෝ කරන්න.
@tripeka7
@tripeka7 4 ай бұрын
බොහොම ස්තූති ❤️
@diniwijerathna7990
@diniwijerathna7990 4 ай бұрын
ස්තුති ඔබ දෙපළට ...mata nam dakala එපා una...සියලු දෙනාටම නිවැරදිව ජීවත් wenna sith pahala wewa..😪😪😪😪😪
@tripeka7
@tripeka7 4 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️💜️🙏
@RomeshAravinda-gs3qx
@RomeshAravinda-gs3qx 4 ай бұрын
Mama dawas 14k oya kamarawala hitiya. Okkoma matak una
@ChaniDulanjali
@ChaniDulanjali 4 ай бұрын
පලවෙනි වතාවට දැක්කේ 😢.tanx dannatama ❤
@tripeka7
@tripeka7 4 ай бұрын
🙏❤️
@dinathdinath4132
@dinathdinath4132 2 ай бұрын
එහෙමද ...
@ravindralal3920
@ravindralal3920 5 ай бұрын
🎉🎉🎉හොඳ මග පෙන්වීමකි, ගරු අධිකරණ තින්දුව මරණ දඩුවම නම් එය කිරීම කල යුතුය .එසේ කලා නම් අද මෙම රටේ මෙතරම් අපරාධ වෙන්නෙ නම් කලාතුරකින් පමණක් ව්මට ඉඩ තිබුණි ..🎉🎉🎉🎉🎉තව හොඳ විඩියො කිරීමට කටයුතු කරන මෙන් සිහිපත් කරමු .❤❤❤❤❤ඔබ දෙපලට බුදු රජුන්ගෙම පිහිට ලැබේවා !!!❤❤❤❤❤❤❤❤
@tripeka7
@tripeka7 5 ай бұрын
අනිවාර්යයෙන්ම ..❤️ බොහොම ස්තූති..🙏❤️
@MangaManga-f3d
@MangaManga-f3d 4 ай бұрын
වැරදි කරන අයව මැරැවම අන් අය නිවරැදි වෙනවද? බුදුහාමුදුරැවොනමි එහෙම කරන්න කියල නැ
@SLPCLK
@SLPCLK 5 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සහෝදරයා, දෙන්නම හොදට ඉදිරිපත් කරනවා ජය වේවා! දෙන්නටම ❤❤
@tripeka7
@tripeka7 5 ай бұрын
බොහොම ස්තූති සහෝදරයා ..❤️💗🙏
@SDAGAMING43215
@SDAGAMING43215 4 ай бұрын
Adde gayan ayya😀
@shanakalakshan4679
@shanakalakshan4679 3 күн бұрын
Thanks me wage video ekak karata..god bless you denntma..
@JayodaFernando
@JayodaFernando 4 ай бұрын
සත්තු කූඩූ කරලා හදන්න එපා.ඒ පාපෙට තමයි ඔහොම වෙන්නෙ .
@tripeka7
@tripeka7 4 ай бұрын
💗💜️😥
@shenusandeepani9527
@shenusandeepani9527 5 ай бұрын
ජීවිතේ මොන තරම් විවිධාකාරයිද කියලා හිතෙනවා😢 හිතෙන දේවල් වචන කරන්න ඇත්තටම අමාරුයි.
@yashodharapriyadharshani2017
@yashodharapriyadharshani2017 5 ай бұрын
ගොඩාක් වටිනවා.thanx oyalt
@tripeka7
@tripeka7 4 ай бұрын
🙏❤️❤️
@travelaksha3245
@travelaksha3245 3 ай бұрын
ගොඩක් ස්තුතියි video එකට නොදැක්ක දෙයක් දැක ගත්තා...
@tripeka7
@tripeka7 3 ай бұрын
❤🙏❤️
@lifewithlatha710
@lifewithlatha710 4 ай бұрын
මරු සිරා එයාගේ නංගිට සාදාරනය කරලා කීප සැඑඅයක්ම එල්ලන්න නියම වෙලා අන්තිමට බේරුනා නේද ඇත්තටම වටිනා වීඩියෝ එකක් මෙකද මේවා දැක්කාම එක්කෙනෙක් හරි වැරදි නොකර බේරෙන්න ඉඩ තියෙනවා බොහොම ස්තුතියි ඔයාලට
@tripeka7
@tripeka7 4 ай бұрын
බොහොම ස්තූති ..🙏💗❤️
@techwithima9094
@techwithima9094 8 күн бұрын
ඒ මරු සිරා නෙවෙයි 😊
@danasiridanasiri4754
@danasiridanasiri4754 4 ай бұрын
අපි ගියා ජිවිතේ ඇත්තටම එපා වෙනවා ගොඩක් දුකින් බලලා අවා
@tripeka7
@tripeka7 4 ай бұрын
😥😥
@Shenaraya
@Shenaraya 5 ай бұрын
ඔයා හරියට මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා නිශාන්ත කියලා ...ඒ අයියා වගේමයි අනේ .....ඇරපු අතක් නෑ ....❤️❤️❤️❤️❤️❤️
@tripeka7
@tripeka7 5 ай бұрын
❤️💗
@Paragatha
@Paragatha 4 ай бұрын
17:00 -18:00 අතර කළ පැහැදිලි කිරීමටම සම්මානයක් දෙන්න වටිනවා.... ඇත්ත...! මනුස්සයෙක් වුණාම හිතන්න පුළුවන් වෙන්න ඕන. (ඒත් ඔය දඬුවම් නම් සැර වැඩියි. ඒක වෙනම කථාවක්) අපි කවුරුත් නො දැන කොයි තරම් වැරදි කරල ඇතිද 😔
@tripeka7
@tripeka7 4 ай бұрын
බොහොම ස්තූති..🙏💗❤️
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 4 ай бұрын
වරදක් නොකරපු මිනිස්සු නිරපරාදේ කොච්චරනන් දුක් විදලා ඇද්ද ඔහොම
@tripeka7
@tripeka7 4 ай бұрын
ඒක ඇත්ත
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr 4 ай бұрын
අනූරාදපූරෙ ඉදන් ඇවිත් බලන්න දෙන්නැතිව බස් එකෙ අඩ අඩා යද්දි දැනූන දූක වචනවලට පෙරලනින අමාරැයි😢
@tripeka7
@tripeka7 4 ай бұрын
ඒක දන්නෙ ඒ අද්දැකීම විඳපු මනුස්සයා විතරයි..
@SewminiMaleesha-jn6tv
@SewminiMaleesha-jn6tv 3 ай бұрын
Oya අනුරාධපුර koheda
@sasanimosh7110
@sasanimosh7110 4 ай бұрын
Maruma video ekak machn ❤ meka balalwth minissu hadunoth hodai 😢😢
@tripeka7
@tripeka7 4 ай бұрын
💜️❤️❤️
@MadhawaBhanu
@MadhawaBhanu 4 ай бұрын
11:37 ඒ ගල නහරෙ කපන කතාව තනිකර බොරු කතාවක් මට සමාවෙන්න මේක කියනවට ඒත් ඇත්ත ඒකයි එහෙම කපන්න තියා මොකුත්ම කරන්න අයිතියක් නෑ පහලට ගිහිල්ල dr බැලුවම මැරිල නැත්නම් එවෙලෙම hospital ගෙනියන්න ඕන සහ ඒ මනුස්සයට එතනදි ජීවිතය බේරුනොත් සම්පූර්ණ නිදහස දෙන්න ඕන සහ එල්ලන්න තියන වෙලාව සුලු වෙලාවක් එහාට මෙහාට වුනත් මං කියන්නෙ ආසන්න වශයෙන් විනාඩි පහක් වත් පරක්කු වුනත් ඒ මනුස්සයට නැවත මරණ දඩුවම දෙන්න බෑ ( පණ්ඩිතය වගේ කියවනව නෙවෙයි අපේ ගමේ නෑදෑ මාම කෙනෙක් ඉන්නව jailor කෙනෙක් එයාලගෙ යාලුවෙක් ඉන්නව ඒ කාලෙ එහෙම හිටපු dr කෙනෙක්)
@tripeka7
@tripeka7 4 ай бұрын
ඇත්තටම වටින අපි නොදන්න දෙයක්. බොහොම ස්තූති සහෝදරයා ..❤️🙏
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 4 ай бұрын
Ow eka atta math eka ahala thiye😊
@kasunmadusanka269
@kasunmadusanka269 3 ай бұрын
ඇත්ත කතාවක්
@MadhawaBhanu
@MadhawaBhanu 3 ай бұрын
​@@tripeka7 ow ayye ඒකට හේතුව තමා ලෝකෙ කිසිම මනුස්සයෙකුට එකම වරදට දෙවරක් දඩුවම් කරන්න බෑ
@andrewathukorale4586
@andrewathukorale4586 2 ай бұрын
මේ අයගේ කථනයේ භාෂාව වැදගත් මදි
@pasindumadushanka2341
@pasindumadushanka2341 4 ай бұрын
ඇත්තටම මහනුවර ඉදලති තාම හිරගෙදර බලන්න ගිහින් නෑ 😢😢😢
@tripeka7
@tripeka7 4 ай бұрын
😥😥
@BhanukaShantha
@BhanukaShantha Ай бұрын
හැම සිරකරුවෙක්ම වැරදිකරුවෙක් නෙමෙයි යාලුවා. ඔයා වැරදී...
@shariatukorala7095
@shariatukorala7095 4 ай бұрын
I thought the Bogsmbara prisons building was being maintained after the prison was shifted to pallekelle. It looks like it's in an appalling state. What a great pity it's not maintained for our future generations!
@tripeka7
@tripeka7 4 ай бұрын
👍💜️
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 4 ай бұрын
100/75..හිරේ යන්නේ සමාජ කරමයේ වරද නිසයි.
@tripeka7
@tripeka7 4 ай бұрын
😥😥
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 4 ай бұрын
මේක බලන්න කොයි වෙලාවට ද යන්න ඕනි අයියා අපි ඊයෙ නුවර ගියා හවස 5 යි මෙතනට යද්දි එතකොට වහලා...මේක සාමාන්‍ය ජනතාවට විවෘතද
@tripeka7
@tripeka7 4 ай бұрын
ඔව්. වෙලාව ගැනනම් අදහසක් නෑ. හැබයි හැමදාම බලන්න පුලුවන් ටිකට් එකක් අරගෙන
@maheshamunasinha1228
@maheshamunasinha1228 3 ай бұрын
මේක නම් හොද දෙයක්,,, මේක බලලා කව්රුත් යන්න හිතන්නෙවත් නැතිව ඇති
@tripeka7
@tripeka7 3 ай бұрын
💚💗🩵
@Janani.Mahalpath
@Janani.Mahalpath 4 ай бұрын
විඩියෝව ට ස්තුතියි 🙏 පොඩි අදහසක් කියන්න කැමති දැන්ගැනීමට හැමෝගෙම බන්ධනාගාර ගත කිරීමක් හෝ හිර ගත කීරීමක් කියන්නේ පුද්ගල නිදහස සීමා කිරීමක් නිදහස සීමා කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයාට තමා සිදු කල අපරාධ පිලිබද මෙනෙහි කරමින් නැවත අපරාධ නොකර සිටීමට අවශ්‍ය මානසික මට්ටම සකස් කිරීම සහ සමාන්‍ය ජනතාවට අපරාධ කිරීමට බියක් ඇති කිරීම,ලෝකේ මරණ දඩුවම ක්‍රියාත්මක වීම් බොහෝ රට වල් වල අද වන විට අවම වී තිබෙනවා වගේම ඒ වෙනුවට විශෝධනය යන ක්‍රමවේදය අපරාධ විද්‍යාව තුල ක්‍රියාත්මක කරනවා,එලිමන් සිර කදවුරු,පුනරුත්ථාපන,පැරෝලය,ආදී විවිධ ක්‍රම තුලින් අපරාධකරුවන් පුනරුත්ථාපන කර සමාජ ගත කිරීමක් සිදු කරන්වා,එය තමා සාර්ථකම ක්‍රමවේදය මොකද සෑම විටම නියම අපරාධකරුවන් ට දඩුව්ම් හිමි නොවෙන්න පුලුවන් අපරාධ නොකෙරු අය බන්ධනාගාර ගත වී සිටි අවස්ථා ලංකාවේ මෙන්ම ලොකයේ ද බොහෝ රට වල පවතිනවා,ඇත්තටම මිනිසුන් අපරාධ කරන්නේ ඇයි කියලා ඇහුවොත් විවිධ පුද්ගලයින් විවිධ දේ කියාවී,ඇත්තටම මිනිසාගෙන් මිනිසාට අපරාධ කිරීමට හෙතූන් වෙනස් වෙනවා වගේම අපරාධ වල ස්වාභාවත් වෙනස් වෙනවා,ඇත්තටම මිනිස්සු බන්ධනාගාර ගත කරලා අපරාධ අවම කරන්න හෝ නැති කරන්න බෑ අන්න ඒ බව අවබෝධය කර ගත්ත බොහෝ රටවල් අද වන විට පුනරුත්ථාපන ක්‍රමවේද අනුගමනය කරනවා වගේම අපරාධ පාලනය කරනවා(අපරාධ සිදු වීමට ඇති අවස්තාව වැලැක්වීම අපරාධ විද්‍යා විෂය තුලදී අපරාධ පාලනය ලෙස හැදින්වේ.)ඉතිං මේ විෂය ගැන දන්න ආසා හැමෝටම තමා මගේ අදහස් එකතු කරේ ස්තුතියි 🙏
@tripeka7
@tripeka7 4 ай бұрын
බොහොම ස්තූතී..💗❤️🙏
@youaremybestfriend077
@youaremybestfriend077 4 ай бұрын
සත්තු නිදහස්සෙ ඉන්නවා මිනිස්සු පිස්සු කෙලින ජාතියක් .සල්ලි මවාගෙන ජිවත් වෙන 😁😁😁😁
@sasikadayanath6869
@sasikadayanath6869 4 ай бұрын
vidio eka hondai..oyala visthara karanna tharam karunu denagena ne.purwa adynayak karala karanam maru♥️
@tripeka7
@tripeka7 4 ай бұрын
💗👍💜️
@surangahettiarachchi3663
@surangahettiarachchi3663 3 ай бұрын
සුපිරි..... මචං මමත් යන්න ඕන බලන්න kandy ඉඳලා තාම ගිහින් නැ. 😂😂😂All the best both of you. 🎉
@tripeka7
@tripeka7 3 ай бұрын
❤️🙏❤
@SachiniSandeepani-k5l
@SachiniSandeepani-k5l 9 күн бұрын
Tawama බලන්න යන්න puluwanda
@dinathdinath4132
@dinathdinath4132 2 ай бұрын
මොන දේ වුනත් තව කෙනෙකුව මරන්න අයිතියක් නෑ....මොකද ජිවිතය දුන්නේ දෙවියන් වහන්සේ
@isharaishara8228
@isharaishara8228 4 ай бұрын
වීඩියො එක බලපු මට දැනුනා පුදුම කම්පනයක්. එක ඇතුලෙ ඉන්න අයට කොහොම ඇතුද හිතෙනවා
@tripeka7
@tripeka7 4 ай бұрын
😥😥
@lakshikadayanjanee7054
@lakshikadayanjanee7054 21 күн бұрын
මරුසිරා නවකතාව කියවන්න. හොද පොතක්
@tripeka7
@tripeka7 20 күн бұрын
👍❤💖
@cleraxaviour2108
@cleraxaviour2108 5 ай бұрын
අපී මුල් දවස්වලම ගියා2021වගේ..පෝලිමේ ඉඳලා බලන්න ගියේ..කඩලා hotel එකක් හදන්න යනවා කිව්වා එවකට පාලකයෝ....අපිටත් හරියට දුක හිතුනා....😁
@warunabopegamage6838
@warunabopegamage6838 3 ай бұрын
Oyalage KZbin canals godak yai habai oba depalage kapa vima hodai
@danushkrisha7314
@danushkrisha7314 5 ай бұрын
ජය වේවා ඔයාලා දෙන්නට ❤
@tripeka7
@tripeka7 4 ай бұрын
💗💗
@jehanranathunga8389
@jehanranathunga8389 2 ай бұрын
මිනිස්සු න්ට ඔහොම නම් ජීවිත කාලෙම හිර කරල හදන සත්තුන්ටත් එහෙම නේද.🥺🥺🥺🥺
@SHEHAN_21
@SHEHAN_21 4 ай бұрын
"පුතේ... මෙහෙට එන්න හිතන්නවත් එපා.... " -සිරකරුවෙක්-
@tripeka7
@tripeka7 4 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏
@HansikaLakshani-n1h
@HansikaLakshani-n1h 4 ай бұрын
Mewa දැකලාවත් වැරදි වැඩ කරන්න එපා.පිස්සු වගේ මේක බලලා.😮😮නියමයි සහොදරයා මේ වගේ වීඩියෝ තමා කරන්න ඕන.බලලාවත් හැදෙන්න මේවා හොදයි.පවුලේ කවුරුත් නෑ.ලමයි නෑ.ගෑනූ.සහෝදරයන් මේ හැම කෙනෙක්ම දාල තනිකර අපායක් හිර ගෙදර කියන්නේ😮😮😢😢😢😢😢
@pathmakumara5839
@pathmakumara5839 5 ай бұрын
අපි බලන්න අැවිත්නේ ❤
@tripeka7
@tripeka7 5 ай бұрын
❤️💗
@UdayanganiUdayangani-jg4cq
@UdayanganiUdayangani-jg4cq 4 ай бұрын
ගොඩක් වටිනා
@tripeka7
@tripeka7 4 ай бұрын
❤️❤🙏
@dhanushikamadhuwanthi3643
@dhanushikamadhuwanthi3643 2 ай бұрын
Godaaak watina video ekak.great work👍
@tripeka7
@tripeka7 2 ай бұрын
🙏🙏🙏
@DishaKa-t6u
@DishaKa-t6u 4 ай бұрын
Oya wage hira geyak thamai rata jeevithe wenasakata padiyak denawa😢😢😢
@ErandaNandapala
@ErandaNandapala 5 ай бұрын
සුපිරි 😂😂😂😂
@tripeka7
@tripeka7 5 ай бұрын
❤️💜️💜️
@damayanthikolabage
@damayanthikolabage 5 ай бұрын
හතුරෙකුටවත් මේක ඇතුලට නම් යන්න සිද්ධ වෙන්න එපා මේ විඩියෝ එක දැක්කම හදවත නැවතුනා වගේ දැනුනා වැරැදි වැඩ කරලා මේක ඇතුලට යන්න කලින් එක පාරාක් නෙමෙයි සිය දහස් පාරක් හිතන්න 🙏🙏🙏🙏
@tripeka7
@tripeka7 5 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත..🙏🙏
@lashinirashmika.5818
@lashinirashmika.5818 4 ай бұрын
එතකොට බෝගම්බර බන්ධනාගාරයේ ඕනේ වෙලාවකට යන්න දෙනෝද
@tripeka7
@tripeka7 4 ай бұрын
ඔව්. ටිකට් එකක් අරන් බලන්න පුලුවන් ..
@ImashiSaubhagya-po1hm
@ImashiSaubhagya-po1hm 4 ай бұрын
Oyala dennage video Ekka nisa ape ayyage love ekath mattu gedarata 🤭👍
@tripeka7
@tripeka7 4 ай бұрын
Adee. Sirawata. 😥😥
@uthpalanethu5635
@uthpalanethu5635 4 ай бұрын
අයියා කෙල්ල එක්ක ඉන්නවද මේ විඩියො එකේ😂
@Roshani-jc6hp
@Roshani-jc6hp 4 ай бұрын
Aththama godak watina widiyo ekak✋✋
@tripeka7
@tripeka7 4 ай бұрын
Thank you..💗❤️🙏
@thishiwithanage2702
@thishiwithanage2702 4 ай бұрын
Skip nokara baluwa ❤
@tripeka7
@tripeka7 4 ай бұрын
💗🙏💗
@grd840
@grd840 4 ай бұрын
ඔය දෙන්නා නියමෙට ව්ලොග් එක කරනවා අයියා❤අක්කා 15:25 15:26
@tripeka7
@tripeka7 4 ай бұрын
Thank you malli...💗💜️
@anushaddissanayake2716
@anushaddissanayake2716 3 ай бұрын
අදටත් බලන්න යන්න දෙනවද......අපිට යන්න පුළුවන් ද
@nuwanginavodya756
@nuwanginavodya756 4 ай бұрын
වීඩියෝ එක ලස්සනයි ❤️ ඕන කෙනෙක්ට බලන්න පුලුවන්ද අයියේ ඕක
@tripeka7
@tripeka7 4 ай бұрын
ඔව් මල්ලි. යන්න දෙනවා ටිකට් එකක් අරන් යන්න පුලුවන්
@warunabopegamage6838
@warunabopegamage6838 3 ай бұрын
Oyage nonatyat ohera tibhanam vaturawat NolaI mariha minisunge tibha kohera atida
@sanda2813
@sanda2813 4 ай бұрын
බෝගම්බර හිර ගෙදර දැන් හිර කාරයො නැද්ද? ඇයි වහලා දාලා තියන්නේ? මන් හිතුවේ තවම හිර කාරයො ඉන්නවා කියලා.දන්න කෙනෙක් විස්තර කරන්නකො මේ ගැන 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
@cj6688
@cj6688 4 ай бұрын
Dan eyala pallekele hiragedarata maru karala
@tripeka7
@tripeka7 4 ай бұрын
දැන් මෙතන්න් හිර ගෙදර අයින් කරලා තියෙන්නෙ.
@AdmiringHopscotch-ro5lh
@AdmiringHopscotch-ro5lh 3 ай бұрын
ඕවගේ විදවන්න ඇත්තේ සාධාරන මිනිස්සු
@tripeka7
@tripeka7 3 ай бұрын
😥😥😥
@NilanthaJayasingha-k4e
@NilanthaJayasingha-k4e 4 ай бұрын
Waradi nokarapu minissu kohharanam marum kawada hamadema slli walin gahana gem
@tripeka7
@tripeka7 4 ай бұрын
😥😥
@banchibaby1234
@banchibaby1234 13 күн бұрын
අපේ රටේ ලොකු ඉතිහාසයක් වහන්න තමයි සුද්දා ඔය හිරගෙදර ඔතන හැදුවෙ
@ranjakelum1789
@ranjakelum1789 4 ай бұрын
😢 ඇත්තටම දැනුණ
@tripeka7
@tripeka7 4 ай бұрын
🙏❤️💗
@susanthiewijeratne9253
@susanthiewijeratne9253 4 ай бұрын
Hodha danuwath kireemak. Sthuthi❤
@tripeka7
@tripeka7 4 ай бұрын
🙏💗🙏
@damithchathuranga593
@damithchathuranga593 3 ай бұрын
බලන්න යන්න දෙන්නේ මොනවගේ වෙලාවල් වලටද
@Chamila-on6jw
@Chamila-on6jw 2 ай бұрын
Ahinsaka darupataw dusahanaya karana paharain tamai mika atuli jiwetantaya dakkawa hirakaranna oni
@kumarigamage5125
@kumarigamage5125 23 күн бұрын
මේ වෙන කොට මේ සිරගෙදර කිසිම කෙනෙක් නැද්ද. එයාල දාන් කොහෙද දාල තියෙන්නෙ. මහා ජනයට විවුර්තයිද මෙය බලන්න.
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 4 ай бұрын
කාටවත් මේ දුක අත්වෙන්න එපා ජේසුනී
@tripeka7
@tripeka7 4 ай бұрын
💜️🙏🙏
@warunabopegamage6838
@warunabopegamage6838 3 ай бұрын
Bogambara hiragedeara sadarana kerapu aka dyak gana pahadili klanm outya wada hodai mhatyo oya Kade apu nonatyat kyana
@YasasRansaraJayasumana
@YasasRansaraJayasumana 4 ай бұрын
අතීතය මතක් වුණා අපි ඔතන හිටිය හැටි 04 කාමරය
@tripeka7
@tripeka7 4 ай бұрын
බෝගම්බර හිටියද..😥
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 4 ай бұрын
Ai e😢
@madushamalshani8931
@madushamalshani8931 5 ай бұрын
හොටෙල් එකටනම් මරු රනිලො
@amithadharmakeerthi8563
@amithadharmakeerthi8563 3 ай бұрын
Gonekd uba
@shakeelameyer1964
@shakeelameyer1964 2 ай бұрын
My god how can stay there,one second
@kumarimishal7231
@kumarimishal7231 5 ай бұрын
ඔයාල යද්දි ඔතන හිටිය කට්ටිය කොහෙද හිටියෙ...(සිරකරුවන්)
@tripeka7
@tripeka7 5 ай бұрын
දැන් බෝගම්බර සිරකරුවන් නැහැ. දැන් බලන්න දෙනවා සාමාන්‍ය අයට
@srilankadrivemytrip
@srilankadrivemytrip 4 ай бұрын
Gedara gihin lunch time.
@Wasana-ng4hy
@Wasana-ng4hy 4 ай бұрын
Na dan pallekale bandanagarayata danne sirakaruwan bogambara wahala tiyenne dan
@chamilarathnayake7550
@chamilarathnayake7550 4 ай бұрын
Dan inne palle kale elimahan sira කඳවුරේ
@bhbh-wv2ht
@bhbh-wv2ht 4 ай бұрын
වැරදි වැඩ කරන්න මන්ඓඑපා😢😢😢😢😢
@tripeka7
@tripeka7 4 ай бұрын
අනිවාර්යයෙන්
@RusiruPansilu-m9d
@RusiruPansilu-m9d Ай бұрын
අයියේ ඔයා කොච්චර කිවුවාත් අවුරුදු 19 උනු ගමන් මම එනවා කියලා මම දන්නවා
@ThamiWeer
@ThamiWeer 2 ай бұрын
අපිට දැනුත් බෝගම්බර හිර ගෙදර බලන්න යන්න පුළුවනද?
@jessy.flickzzz
@jessy.flickzzz 4 ай бұрын
Nice Bro❤
@tripeka7
@tripeka7 4 ай бұрын
Thank you bro❤️
@SumuduDias-j1t
@SumuduDias-j1t 5 ай бұрын
Lassani video aka
@tripeka7
@tripeka7 5 ай бұрын
💜️💗❤️
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 29 күн бұрын
👍👍👍👍👍
@hansijayakodi2783
@hansijayakodi2783 4 ай бұрын
Meka bandana garayak karanna kalin ahelepola walauwa neda passe suda avith meka sira geyak karala thiyenne
@tripeka7
@tripeka7 4 ай бұрын
Sthuthi wisthara walata..❤️🙏💜️
@lilandharmasiri7317
@lilandharmasiri7317 5 ай бұрын
Niyamai machan
@tripeka7
@tripeka7 5 ай бұрын
Thanks machan... 💜️💗❤️🙏
@dreamworld3938
@dreamworld3938 3 ай бұрын
මුගේ පන්ඩිතකම නම් මුගෙ ගෑනිටත් එපාවෙලා වගෙ සීන් එකක් තියෙන්නෙ 😂
@pgwijesiri
@pgwijesiri 3 ай бұрын
සිර ගෙදර දැක්කාමයි
@lahiruchaminda7950
@lahiruchaminda7950 4 ай бұрын
එල්ලුම් ගහ අයෙම පටන් ගන්න ඔනේ එතකොට මිනිස්සු වැරදි කරන්න බය වෙනවා
@nadeekanilmini2899
@nadeekanilmini2899 2 ай бұрын
මේක තාමත් බලන්න යන්න පුලුවන්ද ?
@tripeka7
@tripeka7 2 ай бұрын
ඔව් යන්න දෙනවා..💛
@nalakasampath8597
@nalakasampath8597 4 ай бұрын
එක දවසක් පොලිස් කූඩුවේ ඉදලා එපා උනා මෙතෙන්ට ගියොත් කොහොම ඉන්නද 😢
@tripeka7
@tripeka7 4 ай бұрын
😥😥
@lashenabhishek6678
@lashenabhishek6678 3 ай бұрын
Meka balan ynn puluwn da
@Nisansala-c9v
@Nisansala-c9v 5 ай бұрын
මේක බලන්න ඕනම කෙනෙකුට යන්න පුලුවන් ද.ලංකාවට ආවාම යන්නම ඕනි😢
@tripeka7
@tripeka7 5 ай бұрын
ඔව් දැනට යන්න දෙනවා. හැබැයි ඉස්සරහට මේවා වෙනස් කරයි
@yasirujayashanka9024
@yasirujayashanka9024 5 ай бұрын
@tripeka7
@tripeka7 5 ай бұрын
💗💜️🌺
@dalefernandez19
@dalefernandez19 3 ай бұрын
This gives me the creeps 😨
@notyruwan-v4t
@notyruwan-v4t 4 ай бұрын
Aiye kawada wenakan balanna puluwanda
@tripeka7
@tripeka7 4 ай бұрын
දැනට නම් බලන්න දෙනවා මල්ලී.
@DineshDina-mb2dc
@DineshDina-mb2dc Ай бұрын
මොකාදේ ඒ
@asheniperera9470
@asheniperera9470 5 ай бұрын
Ammo mata nam hithata maaarama aul mn hira wela ethana hitiyoth kiyana baya awa ammmo hithannath bayai dawasak gedara ayage ethata wela ohoma inna labunoth .ammo kisima manussayekta meha wenna epa deiiyanae
@tripeka7
@tripeka7 5 ай бұрын
Ekanam thanikarama pissuwak. 😥😥
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 4 ай бұрын
ම්නිස්සු වෙරදි නොකරන ව නම් හිරගෙවල් මොකටද ?
@tripeka7
@tripeka7 4 ай бұрын
💗❤️😥
@Anuda2.0
@Anuda2.0 3 ай бұрын
ko ethakota sira karaayoo>??
@nishanthaaberuwan3392
@nishanthaaberuwan3392 3 ай бұрын
අම්බෝ
@wasanthijayalath9832
@wasanthijayalath9832 3 ай бұрын
දැන් ආයේ බලන්න යන්න දෙනව?
@HeshanRaveesha-t8e
@HeshanRaveesha-t8e 2 ай бұрын
මෙි අයියා අක්කායි මම දැක්කා ටෙිරිටන්එක හරියේ❤
@tripeka7
@tripeka7 2 ай бұрын
💗❤️💙
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 37 МЛН
සුන්දර බලපිටිය | Balapitiya  | Travel with Chatura
23:38
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12