Bolpini Watena with Lyrics | Lakshman Hilmi | බෝල් පිනි වැටෙන | ලක්ෂ්මන් හිල්මි

  Рет қаралды 9,556

Lyrics LK

Lyrics LK

4 жыл бұрын

Bolpini Watena with Lyrics | Lakshman Hilmi | බෝල් පිනි වැටෙන | ලක්ෂ්මන් හිල්මි
බොල් පිනි වැටෙනා මේ රැ යාමේ
හිතන්න මට කදුලැල් පමණයි
අහන්න මිහිරියේ හද හඩනා හඩ
මගේ සිතුවිලි ඔබ ලග සසලයි....
බොල් පිනි වැටෙනා මේ රැ යාමේ
හිතන්න මට කදුලැල් පමණයි
අහන්න මිහිරියේ හද හඩනා හඩ
මගේ සිතුවිලි ඔබ ලග සසලයි....
හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි
හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි
ඇහෙන්නේ නැති මේ හද හඩනා හඩ
දකින්න ඇරයුම් මේ ඔබටයි........
බොල් පිනි වැටෙනා මේ රැ යාමේ
හිතන්න මට කදුලැල් පමණයි
අහන්න මිහිරියේ හද හඩනා හඩ
මගේ සිතුවිලි ඔබ ලග සසලයි....
මෙරක් නොවේ සිත දුක උහුලන්නට
මලක් වුනේ ඔබ පිළිගන්නයි
මෙරක් නොවේ සිත දුක උහුලන්නට
මලක් වුනේ ඔබ පිළිගන්නයි
දෙනෙත් වගේ මම සුරකින සෙනෙහස
මට මේ කදුළින් දඩුවම් ඇයි...
බොල් පිනි වැටෙනා මේ රැ යාමේ
හිතන්න මට කදුලැල් පමණයි
අහන්න මිහිරියේ හද හඩනා හඩ
මගේ සිතුවිලි ඔබ ලග සසලයි....
බොල් පිනි වැටෙනා මේ රැ යාමේ
හිතන්න මට කදුලැල් පමණයි
අහන්න මිහිරියේ හද හඩනා හඩ
මගේ සිතුවිලි ඔබ ලග සසලයි....
#LakshmanHIlmi #BolpiniWatena #LyricsLK

Пікірлер: 2
@chandeepanuthtara9357
@chandeepanuthtara9357 Жыл бұрын
GOOD SONG OF THE WORLD
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,4 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН
Awado Sansare
4:35
Gunadasa Kapuge - Topic
Рет қаралды 4,1 М.
Muthu Muthu Wesse
3:22
Somasiri Medagedara - Topic
Рет қаралды 277 М.
Premaya Lowa
3:53
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 9 М.
Kawiyak Wee
3:44
Asanka Priyamantha - Topic
Рет қаралды 172 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 2,4 МЛН
Sardor Tairov - Sen meni yeding (Official Music Video)
5:02
Sardor Tairov Official
Рет қаралды 2,5 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 6 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 130 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,1 МЛН