Bolpini Wahena Welawe (බොල් පිණි වෑහෙන වේලාවේ) Cover by Sanka Dineth

  Рет қаралды 170,340

Sl Music

Sl Music

Күн бұрын

Пікірлер: 50
@vhraffaello8339
@vhraffaello8339 Жыл бұрын
බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහෙන වේලාවේ ගැල පිට නැගලා ඈත ගම් බලා පියමං කර යන්නේ තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ ඔබ ගෙන් සමුගෙන මා යන්නේ ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහෙන වේලාවේ
@ErangiSenul
@ErangiSenul 11 ай бұрын
Verynice.සංඛ දිනෙත්.good luck.from.usa
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
*Feeling එක Supper එකට vedune... obe hadin ahaddi❤️❤️❤️❤️*
@mihirasalk
@mihirasalk Жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක්.ඔබත් ලස්සනට ගායනා කළා..
@AyeshaMadushani-f6x
@AyeshaMadushani-f6x 4 ай бұрын
Harima lassanai.san ayyata thank you.❤ Rukantha mahatha me geethayata aye thawath ekathu karanna kisima deyak ithuru karala naa kiyalamai mata hitenne.a tharam ohuge gayana wishishtai.mona generation ekakatawath aluthin ekathu karanna deyak ithuru karala naa ohu❤. Sanka ayyath hodai.ohuth rahata gayanawa.❤
@sundayarts3964
@sundayarts3964 Жыл бұрын
Wow harima lassanai ❤❤❤
@thilinimaheshiu8922
@thilinimaheshiu8922 2 жыл бұрын
What a voice......,,wow...its really heart felt..really 🙂 nice
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 4 ай бұрын
හැමොම මෙ සිංදුව පිස්සුවෙන් වගෙ ඇහුවට තෙරුම දන්නෙ බොහොම පොඩි දෙනයි ❤❤❤ මොනා උනත් සුපිරි
@Ayo98
@Ayo98 4 ай бұрын
තේරුම කියන්නකෝ
@champarupika
@champarupika 3 жыл бұрын
So nice singing sanka malli..wish you all the best. ..
@thilini59
@thilini59 2 жыл бұрын
භාවනාවක් 🧖🏼‍♀️❤️
@dissanayakanalika4029
@dissanayakanalika4029 Жыл бұрын
සුපිරි භාවනාව ,🙏🙏🙏🙏🙏🙏🙏
@Shashini168
@Shashini168 2 жыл бұрын
A beautiful and soothing song ...
@symphonyofnavod
@symphonyofnavod 9 ай бұрын
What a talent😍You are an amazing singer
@piumikaushalya5754
@piumikaushalya5754 2 жыл бұрын
Meka nm bawanawak❤️❤️
@sriyanisriyani5504
@sriyanisriyani5504 Жыл бұрын
Pelak mathakayan me song eken mthk karanwa🥺🥺🥺❤
@BLM-YT
@BLM-YT 8 ай бұрын
Rookanthage voice ektm set ❤️ adhimathra
@chamidumadushanka2511
@chamidumadushanka2511 2 жыл бұрын
Supiriyak
@vimangianuradha8071
@vimangianuradha8071 2 жыл бұрын
Superp cover ❤️
@vincentrich6805
@vincentrich6805 4 ай бұрын
I Appreciate You very good ❤️👍
@sudeshlakmal8097
@sudeshlakmal8097 2 жыл бұрын
Makat maru maka wanama akak
@Sathsaranii_D
@Sathsaranii_D 3 жыл бұрын
Nice ♥️🌸
@wasanasandamali608
@wasanasandamali608 3 жыл бұрын
Nice singing 👌
@nishanidilhani4082
@nishanidilhani4082 3 жыл бұрын
Niyamai....
@SamodNethsara
@SamodNethsara Жыл бұрын
Pissuwak ❤
@dimashadilrukshi7247
@dimashadilrukshi7247 3 жыл бұрын
Hodama cover aka
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 жыл бұрын
Akanm maru
@jeewanchamari5122
@jeewanchamari5122 3 жыл бұрын
Nice job.next
@dulanjanaakalankigunasekar6914
@dulanjanaakalankigunasekar6914 3 жыл бұрын
NICE SONG
@ssd449
@ssd449 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥✨️✨️👌👌
@sandyakumuduni1219
@sandyakumuduni1219 Жыл бұрын
Ada history clz eke me song eke story eka sir kiwwa🎧🌚🎶
@w.u.msenarathna8434
@w.u.msenarathna8434 2 жыл бұрын
💜️💜️💜️💜️
@nanduniimashi
@nanduniimashi Жыл бұрын
විචාරයක් තිබුනා නම්.........
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 4 ай бұрын
බුදුන් වහන්සේ ගිහිගෙයි හැරයාම ගැන කියන්නෙ
@sujithhulugalla3451
@sujithhulugalla3451 4 ай бұрын
@@ට්රැවල්මිතුරෝ නෑ.. ඒක එහෙම නෙවෙයි
@kanishkadarshana2832
@kanishkadarshana2832 3 жыл бұрын
Superp
@karthikraj2662
@karthikraj2662 2 жыл бұрын
❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
රූකාගේ ෆොටෝ කොපියක් වෙන්න සෑහෙන ෆයිට් එකක් දුන්නා. ඒත් ඒක ඒ තරම්ම සාර්ථක වුණා ද මන්දා
@SellP-x8t
@SellP-x8t 11 ай бұрын
කාගෙවත් Copy යක් වෙන්න ම ද බං සිංදුවක් කියන්නේ... ඒක ඌ කියන්නේ උගේ ක්‍රමේට. මුගේ එකක් අරූ කිව්ව නම් ඌව අහලකින් තියන්න බෑ... 😂😂 මොනවා උනත් සංකයා නිහතමානී කිසි ලොකු කමක් නැති ඕන එකෙක් ට තමන් දන්න දේ කියලා දෙන ජාතියේ එකෙක්. උබ හොයලා බලපන් අනිත් එකා එහෙම එකෙක් ද කියලා...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
@@SellP-x8t 😉😉😉 සංකයා කොහොම කෙනෙක්ද කියලා මං දන්නේ නෑ. මං කිව්වේ මගේ මතය
@slhitmusic7582
@slhitmusic7582 2 жыл бұрын
😍
@SajaniMaheshika-i2n
@SajaniMaheshika-i2n Жыл бұрын
😢😢😢😢😢😢
@asankakumara1732
@asankakumara1732 2 жыл бұрын
හැමනියං
@yasintha4496
@yasintha4496 2 жыл бұрын
හා 😌
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
මුන්ට ඕනා වලලන්න යන සින්දු
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
හැම නියං කාලෙටම අපේ වැව හිඳෙනවා
@Shashini168
@Shashini168 2 жыл бұрын
A beautiful and soothing song ...
@kaveesideas7555
@kaveesideas7555 Жыл бұрын
Excellent❤
@ruwanjayasingha5573
@ruwanjayasingha5573 4 ай бұрын
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 846 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Ridena Noriddana - SANKA DINETH | Official Music Video
3:53
Sanka Dineth
Рет қаралды 8 МЛН
Hiru maki yai neela ahase | Amila Perera | lyrics.
4:15
Rashmika Johnson
Рет қаралды 567 М.