Bonda Meedum | Episode 161 | ITN

  Рет қаралды 97,184

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Bonda Meedum | Episode 161
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #BondaMeedum #Episode161
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 66
@rana..........
@rana.......... 4 жыл бұрын
චූටි නැන්ද උපරිමේට සාදාරනයි.ඒ චරිතය මර මද්ද්‍යස්ත චරිතයක්.
@randinihasanthi5354
@randinihasanthi5354 3 жыл бұрын
Nadagamkarayo 😋😋😋😋😋
@DINAPRODUCT
@DINAPRODUCT 2 жыл бұрын
සාලියගේ ඩ්‍රරයිවින්නම් මොනා උනත් සුපිරි❤️‍🔥
@manikpuragekapila4671
@manikpuragekapila4671 Жыл бұрын
සිරාවටම
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
ඌට රථගාය
@malimali6694
@malimali6694 4 жыл бұрын
නවකතාව වගේම ලස්සනයි ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු ලස්සනම කතාව
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Ow matath mathakhai kumari kiyna paththaren neyda giye oya khathawa man harida🤔🤔🤔
@rasikarasika3317
@rasikarasika3317 4 жыл бұрын
කොහොමද
@saberalhantobi8974
@saberalhantobi8974 2 жыл бұрын
සේනක කියන්නෙ නියම යාලුවෙක්
@wogsasiya6562
@wogsasiya6562 Жыл бұрын
Na ehema na
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
ඇද්ද සාලිය දැන් තමයි අන්කල් ට තේරුම් ගිය එක ඇති
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
සාලිය නැත්නම් මේ කතාවේ කිසි ආතල් එකක් නෑ
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
සේනක කියන්නෙ සුපිරිම යාලුවෙක් 🔥❤👍
@udayasiribandara5263
@udayasiribandara5263 Жыл бұрын
සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගෙ හැම නවකතාවක් ම හරිම හොදයි මාරම ස්ටෝරි දෙන්නෙ තනි ඇහැට ඇඩෙන්නම දෙනවා ඔබ තුමාට ඉදිරියටත් මෙවැනි නව්කතා ලිවීමට හැකිවේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ...!
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
සාලියට දීලා තියෙන චරිතෙ නියමෙටම කරනවා
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ගයාන් මේ වගේ චරිත වලට සුපිරි
@k.kchandika5980
@k.kchandika5980 Жыл бұрын
3:43
@praneethlahiru5793
@praneethlahiru5793 Жыл бұрын
කාටවත් වරදක් නොකරන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නැහැ දනුක
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 Жыл бұрын
චාරුනී අම්මා නියමයි😢.දරුවන්ට දෙන උපදෙස්.😢😢
@hpcchathuranga6202
@hpcchathuranga6202 4 жыл бұрын
ආසවෙන් බලන් හිටියේ දානකන්
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
බය වෙන්නයි ආදරය කරන්නයි දෙකක් බෑ.
@slnime753
@slnime753 3 жыл бұрын
මාලියද්ද එක වෙලාවටකට හොදයි වෙලාවටකට නපුරුයි... අනේ මන්ද මාලියද්ද .. සාලිය ගැන මාලියද්ද දෙන්නේ නැහැනෙ .
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
සල්ලි සල්ලි සල්ලි
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මාලියද්ද කියන්නෙ අමු හරකෙක් කෙල්ලො කොල්ලො එක තැන තිබ්බාම උන් love කරනවා තමයි
@udayasiribandara5263
@udayasiribandara5263 Жыл бұрын
සංසලායි ධනුකයි love කරාට හොරාට වැඩේ කරගෙන යන්න දන්නැ ආදරයෙන් අන්ද වෙලා ඉන්නෙ නැට්ට පුරහා ගොම😃😃😃😃
@Gamidiviya
@Gamidiviya 4 жыл бұрын
පානදුර බීච් එක ....❤❤❤
@tngaming3472
@tngaming3472 3 жыл бұрын
මාලියද්ද වැරදි කරාලා අන්තිමේට සමාව ගන්නවා
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Saliya gon gahak balan giyama 😃😃😃😃🇦🇪
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
අද සභාඡයේ ඇත්තමදේ තමයී මා ලියද්ද අංකල් කීවේ ඔලුව ඉදීභූවාගන මමයී රඡා කියලා පෙන්නනවා ඇතුලේ කොස්ස
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Minissu puduma kaadara kamak Anunge aawata
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
අච්චර කියලත් හිඟන දනුකය සංසලා පස්සෙම යනව..සංසලාට සල්ලි තියෙන නිසා තමා ගුටි කාලත් ඒකිගෙ පස්සෙ යන්නෙ
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
🤣
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඒ ආදරේ නිසා බන්
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@chethiyalakshan5797 තොපි වගේ ගම් බට්ටෝ සල්ලි තියෙන කෙල්ලොන්ට විතරයි අාදරේ🤣🤣
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@lazylizard6682 උඹ හැමදාම හැම එකාටම ගම්බට්ටා ගම්බට්ටා කියනවා උඹට තියෙන වත්කම් කියපන් පොන්නයා ඉස්සෙල්ලා 😂😂
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@chethiyalakshan5797 මගේ වත්කම තොට කියන්න තෝ අාදායම් බදු ඵකෙන්ද?🤣🤣පකෝ ගම්බට්ටා කියන්නේ වත්කම්‍ පකක් නෙමෙයි ගම්බට්ටෝ කියන්නේ ඩොටේ ගමක ඉඳන් කොළඹ අාපු උන්ට..තෝ වගේ ගොන් හරකෙක්🤣🤣🤣🤣
@asinthanishan1603
@asinthanishan1603 Жыл бұрын
ananthen aa tharu kumara and bonda meedum super
@ruwanjayasingha5573
@ruwanjayasingha5573 4 ай бұрын
මොර්නින් මොර්නින් 🤣🤣
@ramyalatha7832
@ramyalatha7832 4 жыл бұрын
Ane pau danuka. Ekak iwara una vitharai. Kauru hari dakkoth iwarai.
@gemuthurajapaksha2350
@gemuthurajapaksha2350 4 жыл бұрын
ඉක්මනට දාන්න episode ටික
@tngaming3472
@tngaming3472 3 жыл бұрын
උබ දාගනින්කෝ
@gemuthurajapaksha2350
@gemuthurajapaksha2350 3 жыл бұрын
@@tngaming3472 තෙරුනෙ නැ
@user-mf5ts7hi4w
@user-mf5ts7hi4w Жыл бұрын
Meena kumari kiyana niliya mata nam epama una 11:44 11:46
@user-mf5ts7hi4w
@user-mf5ts7hi4w Жыл бұрын
Mama kamatima naluwa saranga hodata ragapanawa
@k.ksewwandi195
@k.ksewwandi195 4 жыл бұрын
ai dan sujeewa aiyage paththara sagara enne naththe..danna kenek reply me plz
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 3 жыл бұрын
Ane mnda
@user-go2gr9kz5v
@user-go2gr9kz5v 4 жыл бұрын
Visen visa nasanawa pela watte vktar awanam salayata terenawa
@ilovemaddiee
@ilovemaddiee Жыл бұрын
සුපිරි
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Maliyadta mole na ne eththtama
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Danuka even you did not understood what she say about but still you should not come back to your boss house because you should guilty about he’s douther 😡
@arunamadushanka1260
@arunamadushanka1260 4 жыл бұрын
Biuty
@sudharshini2207
@sudharshini2207 4 жыл бұрын
GURUNNANSE KOOOOOOO.
@pradeepkumara5292
@pradeepkumara5292 3 ай бұрын
🥰🥰🥰🥰
@sameerasampath5509
@sameerasampath5509 4 жыл бұрын
Rewatennata epa mewa minissu kaalakanni karana weda teli nattya kiyanne. Unge business eka me
@nuwanbandara6761
@nuwanbandara6761 4 жыл бұрын
❤ ❤ ❤ ❤ 👀
@gihanmallikaaachchi8765
@gihanmallikaaachchi8765 4 жыл бұрын
❤️💯💯❤️❤️💯❤️
@k.kchandika5980
@k.kchandika5980 Жыл бұрын
6:06
@k.kchandika5980
@k.kchandika5980 Жыл бұрын
3:32
@user-mf5ts7hi4w
@user-mf5ts7hi4w Жыл бұрын
Meena kumari kiyana niliya mata epama una
@arjun4733
@arjun4733 10 ай бұрын
සංසලා ගොන් වැස්සි වැඩ කනවා.
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
DeenLovelypweceom
@lionsshekels3305
@lionsshekels3305 Жыл бұрын
Mona hut..takda me ponuka dannaya sansalage gedarama ringanawa මෙච්චර charet kaka 🤣🤣🤣
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
SALIYA. MONAWA. UNATH. RACING. CAR. AKA. NAM. NIYAMETAMA. DRIVE. KARANAWA. SANSALA. AI. OYA. DANUKA AKKA. BEACH. AKATA. GIYE. KAWRU. HARI. DAKALA. MALIYADDA. KARAYATA. KIWWOTH. OKKOMA. IWARAI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥BONDA. MEEDUM❤️❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඌට පොඩි කාලේ ඉඳන් කාර් මේනියාව ඒකයි
@user-mf5ts7hi4w
@user-mf5ts7hi4w Жыл бұрын
Meena kumari kiyana niliya mata nam epama una
Bonda Meedum | Episode 162 | ITN
16:09
ITN Sri Lanka
Рет қаралды 73 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Bonda Meedum | Episode 173 | ITN
16:43
ITN Sri Lanka
Рет қаралды 85 М.
Bonda Meedum | Episode 160 | ITN
16:04
ITN Sri Lanka
Рет қаралды 80 М.
SEE YOU || EPISODE 129 || සී යූ || 9th September 2024
21:55
Swarnavahini TV
Рет қаралды 33 М.
Bonda Meedum | Episode 136 | ITN
18:35
ITN Sri Lanka
Рет қаралды 158 М.
Bonda Meedum | Episode 216 | ITN
15:36
ITN Sri Lanka
Рет қаралды 96 М.
Bonda Meedum | Episode 165 | ITN
15:58
ITN Sri Lanka
Рет қаралды 84 М.
Bonda Meedum | Episode 164 | ITN
15:57
ITN Sri Lanka
Рет қаралды 74 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН