අකඩවාරිය | Akadawariya | Final Episode 90 | Teledrama | Tharuka Wannaarachi

  Рет қаралды 32,205

BongoSL

BongoSL

Күн бұрын

Пікірлер: 206
@BongoSL
@BongoSL 5 ай бұрын
Watch Now Diyaniyo Sinhala Drama Now: kzbin.info/aero/PLXacN8lDWcKk-gji8E_VH3L0R-RSS2M6D&feature=shared
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 4 ай бұрын
දැන් තියන කතා වගේද මේව හරි ආදර්ශමත් මේ වගේ ලස්සන කාතා ඉදිරිපත් කරන bongo ඔයාලට ගොඩ්ක් ස්තුති ❤
@amaliwandana
@amaliwandana 5 ай бұрын
එක මොහොතකට වත් එපා උනේ නැති කතාවක් .......... Thanks bongo ..❤❤
@lasikalasika5277
@lasikalasika5277 3 ай бұрын
අනේ හරිම ලස්සන කතාවක් අඩ අඩා බැලුවා අවසානයේ අම්මත් ඉදියානම් 😢😢😢😢
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 5 ай бұрын
අඩ අඩ බැලුවා .බොහොම ස්තුතියි bongo❤️
@sandunchanaka2288
@sandunchanaka2288 2 ай бұрын
සුපිරි acting.සුපිරි කතාවක්.සුභ පැතුම් සියලු දෙනාටම.ආසාවෙන් බැලුවා❤🎉❤
@kalukumi2826
@kalukumi2826 5 ай бұрын
bongo ❤ ලස්සන කතාවක් . ජීවිතේ පලමු වතාවට නාට්‍යයක් බලලා පපුවෙ හිරවෙන වේදනාවක් එක්ක ඇස්වලින් කදුලු වැටුණා. මේ සදහා වෙහෙසවුනු හැමෝටම බොහොම ස්තුතියි. සුදීරා , සුනන්ද ඔයාලගෙ රගපෑම් ජීවිතේටම අමතක වෙන්නෙ නෑ.
@kuwaitstar2347
@kuwaitstar2347 4 ай бұрын
ගොඩක්ම ලස්සනයි දුකයි..අනේ මේ කතාව ඉදිරිපත් කරපු ඔයාලට ගොඩක් thanks
@ishaisha4037
@ishaisha4037 5 ай бұрын
අම්මෝ මමත් හොදටම aduwa හරිම දුක්බර නිමාවක් 😭
@charleswickramasinghe2291
@charleswickramasinghe2291 5 ай бұрын
Superb acting of Sudeera, exceptional. Her natural acting brought tears in my eyes.
@KamaniRupasinhe
@KamaniRupasinhe 5 ай бұрын
Thank you so much ! අනේ අදින් ඉවරයි ..හරිම දුකයි අම්මගේ මරනය...😢😢
@idunilpiyankara8800
@idunilpiyankara8800 5 ай бұрын
අමිමා මැරැවද
@sandyaathukorala6928
@sandyaathukorala6928 5 ай бұрын
අනේ හරිම දුකයි ඇඩුනා හරිම ලස්සනයි ඔබටගොඩාක් පිං කතාව ඉවර වෙනකම්ම දුන්නට
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 5 ай бұрын
ස්තූතියි❤❤ හරිම දූකයි අවසානය😢😢 තවත් ලස්සන නාට්ට්‍යක් දෙන්න ස්තූතියි❤❤❤❤❤💐💐💐💐
@jmsudarshani1010
@jmsudarshani1010 5 ай бұрын
හාරිම ලස්සන ටෙලිනටියක් අන්තිම ටික හාරිම දුකයි සෙරම කොටස් බැලුවා හාරිම ලස්සනයි
@srimarathnayake6741
@srimarathnayake6741 5 ай бұрын
ලස්සනයි . අම්මත් බේරුණානම් කොච්චර අගේද.
@nilimininil8529
@nilimininil8529 4 ай бұрын
ඇස්වල කදුලු පිරිලා කතාවෙ අවසන් ට්ක ලස්සනයි කතාව
@chandanimmk1029
@chandanimmk1029 5 ай бұрын
thank you bongo SL,හරිම දුකයි ,තව ඒවගේ කතාවක් දෙන්න
@PradeepPansilu-lh8bs
@PradeepPansilu-lh8bs 5 ай бұрын
ආසාවෙන් බලපු කතාව මේ වගේ ලස්සන එකක් ආයේ දෙන්නකෝ
@ruwanitharuka2282
@ruwanitharuka2282 5 ай бұрын
හරිම දුකයි .අපිටත් ඇඩුනා.ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවෙ නෑ
@radharasangani7816
@radharasangani7816 5 ай бұрын
හරිම ආසාවෙන් බලපු ලස්සන නාට්‍යයක් දුකයි අවසානය ..ස්තුතියි ඔබ සැමට ..යලිත් දෙන්න මෙවැනිම ලස්සන නාට්‍යයක් ..❤️❤️❤️❤️❤️
@expatriate2477
@expatriate2477 5 ай бұрын
ඉතා හොඳ කථාවක්...!! මුල සිටම ගොඩක් රස වින්දා. ගොඩක් ස්තුතියි කථාව හදන්න සම්භන්ධ වුනු හැමෝටම.
@williamsdl4356
@williamsdl4356 5 ай бұрын
ලස්සනම drama එකක් හරිම ආසාවෙන් බැලුවේ සාමාන්‍යයෙන් මම කතා බලනවා අඩුයි මගේ හිත ඇදිලා ගියා ස්තුතියි ඔයාලට
@nilminikumari117
@nilminikumari117 5 ай бұрын
කාලෙකින් බලන්න ලැබුණු ලස්සන හොඳ ටෙලිනාට්‍යයක් . හොඳින් රස වින්දා බොහොම ස්තුතියි 🙏🙏
@nethahinsa3570
@nethahinsa3570 5 ай бұрын
කතාව නොදා ඉන්න නිසා බොන්ගොට බැන්නත් එක්ක. අවසන් වෙනකල් කොටස් ටික දුන්නට ස්තූතියි 😊 ලස්සන කතාව. අම්මා බේරුනා නම් තවත් ලස්සනයි
@malajayasinha7091
@malajayasinha7091 5 ай бұрын
අඩමින් බලනවා. ස්තුතියි🙏🙏💐💐💐💐💐💐
@manjula123prasanna9
@manjula123prasanna9 5 ай бұрын
Atatma aduna 🥲🥲🥲🥲🥲
@manjula123prasanna9
@manjula123prasanna9 5 ай бұрын
Tank tank 😊😢😢😢
@mihiraniNadeeka-b3e
@mihiraniNadeeka-b3e 5 ай бұрын
ආසාවෙන් බලපු කථාවක්, ඇඩුවා සෑහෙන වෙලාවක් 😢 මෙහෙම කථා දැං නෑ හරි ලස්සන කථාවක්
@sumanalekamge2205
@sumanalekamge2205 5 ай бұрын
ස්තුතියි " bongo" අවසානය දුකයි ඒත් හරිම ලස්සනයි තවත් ලස්සන ටෙලි නාට්‍යයක් ඕනි ..🎊️🎉️💐💐
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 5 ай бұрын
ජීවිතයේ සමහර පරිච්ඡේද බොහෝම සෝචනීය විදියට අවසන් වෙනවා, ජීවිතයේ අපිට හමුවන බොහෝ සුන්දර හමුවීම් ඉක්මනින් අපිව දාලා යනවා.. බොහෝම ස්තූතියි අපිට රසවින්දනයට මේ ටෙලිනාට්‍ය මාලාව ලබාදුන්නාට
@jayanthifernando3050
@jayanthifernando3050 5 ай бұрын
හරිම ලස්සන කතාවක්. ශාන්තිව නොමරා, සිරිතුංගව නීතියට බාරදුන්නා නම් අගෙයි නෙද? ස්තූතියි.
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 5 ай бұрын
හොඳම රංගන වේදීන් ...ස්තුතියි ..💐💐💐💐💐
@RoshanSujith-ks7qf
@RoshanSujith-ks7qf 5 ай бұрын
හරිම ලස්සන අවසානයක්
@dammikapriyadarshani1502
@dammikapriyadarshani1502 5 ай бұрын
හරි දුකයි කතා ව ලස්සනයි ස්තුතියි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@BandaraR.M
@BandaraR.M 4 ай бұрын
Harima dukai oyala hemotama budusaranai
@sethasetha4322
@sethasetha4322 5 ай бұрын
හරිිිම ලස්සනයි කතව පලපු අපිටත් අස්වලට කදුලු අව 😍😍😍👍👍👍👌👌👌
@NishanthaSampath-g2y
@NishanthaSampath-g2y 4 ай бұрын
ලස්සනම කතාවක් ආසාවෙන් බලපු
@nethagasajeewika2793
@nethagasajeewika2793 5 ай бұрын
හොඳ දේ හොඳයි කියන්න ලැජ්ජ නෑ.ස්තුති හැමෝටම😢😢😢😢😢😢😢😢😢😢😢
@RpDayananda
@RpDayananda 5 ай бұрын
Ammmooo mn sehenna eduna puduma lassana kathawak awasanaya dukak unath harima lassanaiiiiii😢😢😢😢😢❤❤❤❤❤❤❤
@kumariabeyrathne9897
@kumariabeyrathne9897 5 ай бұрын
හරිම ලස්සන කතාවක්. හැම දෙනාටම ස්තූතියි
@Apsarasewwandi-id4er
@Apsarasewwandi-id4er 5 ай бұрын
Godak aeduwa aye oya wage Lassana nati danna thanks
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 ай бұрын
Ammooo harima dukai 😢😢😢😢😢😢. Godak sthuthiy. ❤❤❤❤❤❤❤
@DreamGirl-vx4ej
@DreamGirl-vx4ej 5 ай бұрын
ගොඩාක් ස්තූතියි .ලස්සන කතා වක්
@SitaRajapakse
@SitaRajapakse 5 ай бұрын
Thanks! The story made us cry. Feel sorry for shanthi and happy for all the others. Very big thanks for producer, script writer and the director. Thanks! Thanks! Thanks!
@chanuvidu8682
@chanuvidu8682 5 ай бұрын
අදනම් අඩ අඩා කතාව බැලුවේ
@keerthisinghe5537
@keerthisinghe5537 5 ай бұрын
අර්තවත් රචනයක් නැවතත් ගොඩාක් ස්තුතියි ❤❤❤❤👊
@BandaraR.M
@BandaraR.M 4 ай бұрын
Givithe palamu wathawata beluwe..mechchara hoda.kathawak..givitheta hodata arthawath adarasayak. Budusaranai
@excellence9543
@excellence9543 5 ай бұрын
අද විකාශනය වන කතා හමුවේ මේක මොන තරම් ලස්සනද?
@SuranganiGamaathige
@SuranganiGamaathige 5 ай бұрын
Thank youu
@disnapriyadarshani1431
@disnapriyadarshani1431 5 ай бұрын
හරිම ලස්සන කතාවක් tnx bongo
@sandyasiromi9489
@sandyasiromi9489 5 ай бұрын
ස්තුතියි 🙏❤️
@pushpalatha8513
@pushpalatha8513 5 ай бұрын
අනේ ගොඩාක්ම දුකායි ඇඩෙනවා.ඇත්තමයි.අවසානය.බලන්න බැහැ අනේ.
@hbnisha886
@hbnisha886 5 ай бұрын
ලස්සනම ලස්සනයි කතාව ❤❤
@ChandrikaDeSilva-i4o
@ChandrikaDeSilva-i4o 5 ай бұрын
Harima dukai thanks
@nandisudasinghe9548
@nandisudasinghe9548 5 ай бұрын
❤Harima lassanai❤ Adarei adarei❤tharukata Harima lassanai BongosL thanks❤ lassana kathawak denna puluwannam denna baddata Sanda please denna hodd
@malajayasinha7091
@malajayasinha7091 5 ай бұрын
ලස්සනම කතාවක් ස්තුතියි💐💐💐💐💐💐💐💐
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj 5 ай бұрын
Tharuka duwa oya hari lassanata acting karanawa thanks 😅😅😅
@krishanthisilva2567
@krishanthisilva2567 5 ай бұрын
ඊලගට හිමාල සිරිවර්ධන රඟපාපු drama එකක් දාන්න. එයා ඉන්න එවා හරිම ලස්සනයි. 2011 ලස්සන කතාවක් ගියා එයා ඉන්න.
@Dinithiamaya-g7y
@Dinithiamaya-g7y 5 ай бұрын
Eduna marama supiri thank you❤
@sugathjayantha5907
@sugathjayantha5907 5 ай бұрын
aththa tama adath aduna a tharama duka hithuna harima adaraniya kathawak tharuka harima daksai ath ai me tharam ma kalin me kathawa nima kale harima dukai oyala hamotama thanks godak thanks nawatha mewan hoda drama akak apata balanna danna
@nishanthapradeep4718
@nishanthapradeep4718 5 ай бұрын
දුකයි 😢 කතාව ඉරඅයි❤❤❤
@SanduniSewandi
@SanduniSewandi 5 ай бұрын
Godak duka hithuna adunath ekka harima lassanai drama eka iwarunta lobai
@maduganga7685
@maduganga7685 5 ай бұрын
Woooooow harema lasssnai taruka maru.....❤
@samadiperera7916
@samadiperera7916 5 ай бұрын
හරිම දුකයි අම්ම සනිප වෙලා එයාල එකතු උනානම් තවත් ලස්සන යි
@akuranachandarathana1359
@akuranachandarathana1359 5 ай бұрын
මේවගේ හොදම නිර්මාණ වලට අපේ රැචිකත්වය වර්දනය කරල්මින් ජාතික රෑපවාහීනියට අපේ උත්තමාචාරය !!! යලි යලිත් මෙවැනි නිර්මාන බිහිකරීමට ඔබලාට ව්ත්ත සක්තිය ලැබේවා !!!!!
@charithmaduranga4519
@charithmaduranga4519 5 ай бұрын
Hodakathawak ,thAwa thibbanam maru❤🎉
@kanchanaamunugama3943
@kanchanaamunugama3943 5 ай бұрын
හොඳ කතාවක්.ඒත් ඇයි අම්මව මැරෙන විදිහට කතාව ලිව්වෙ.කතාව ලස්සනට ගොඩ නැගුනත් සුධීරා වේදනාවට පත් කලේ ඇයි.එයා හොඳ දරුවෙක් නිසා එයා මෙතැනදී අසාධාරනය පත් නොවිය යුතුයි. සුධීරට අම්මා කොච්චර වටිනවද..ජීවත් කල යුතු කෙනෙක් මරල දැම්මා.අනික සුදීරට කවදාවත් සුරේශ් විවාහ කරගන්න වෙන්නේ නෑ..ඒකයි සමාජ ක්‍රමය.. පියා ජීවිතාන්තය දක්වා හිරේ .සුනන්ද ඊට ඉඩ දෙන එකක් නෑ.ශාන්ති ජීවත් වුනත් ඒ පව්ල එකතු වෙල ඉන්නත් බෑ රිචඩ් හාමු නිසා..ඒත් ශාන්ති ජීවත් වෙන විදිහට මේ කතාව ඉවර කරන්න තිබුනා අවසානය අසාර්ථකයි.
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 5 ай бұрын
තව කොටසක් තිබුනානම් අසාවෙන් බැලුව ස්තුතියි
@dilanisilva4152
@dilanisilva4152 5 ай бұрын
කතාව ලස්සනයි ei sunandage wife wa meruwe 😪😪😪😪😪
@shanikaherath3857
@shanikaherath3857 5 ай бұрын
ගොඩක් ස්තුතියි අනේ ❤
@sadhininavaratne7806
@sadhininavaratne7806 5 ай бұрын
Thank you for posting all
@BongoSL
@BongoSL 5 ай бұрын
Our pleasure!
@RyanYehan
@RyanYehan 5 ай бұрын
පබසරා teledrama එකත් මේ වගේ දෙන්නකෝ
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg 5 ай бұрын
අම්මෝ අඩ අඩ බැලුවේ ❤
@arunaishantha3431
@arunaishantha3431 5 ай бұрын
Marama lassana kathawak thankq
@HfhjnHfhjnu-uw8di
@HfhjnHfhjnu-uw8di 5 ай бұрын
Thank you so much harima lassana katawak
@ranjithperera9896
@ranjithperera9896 3 ай бұрын
Great Teledrama Thank you.
@SvvhfgvSvv
@SvvhfgvSvv 5 ай бұрын
හරිම ලස්සනයි😂❤
@KumuriK-ow3yn
@KumuriK-ow3yn 5 ай бұрын
Ma waga nattiya apita balanna ayamath dannako lassanai adanawa
@SitaRajapakse
@SitaRajapakse 5 ай бұрын
Very big thanks for Mr. Janaka Chaminda Attanayake!
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 5 ай бұрын
😢😢😢😢😢😢 godak dukeh hetena kawak 😢😢😢😢😢😢😢😢thankyu
@nethahinsa3570
@nethahinsa3570 5 ай бұрын
සුධීරට අම්මා බේරගන්න යද්දී සුරාජ් වත් එක්ක යන්න තිබුනෙ
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 5 ай бұрын
වෙනස් විදිහෙ ලස්සන කතාවක්
@idunilpiyankara8800
@idunilpiyankara8800 5 ай бұрын
පටිට දුකයි
@tutyfg7042
@tutyfg7042 5 ай бұрын
😱😭😭😭😭😭
@rohanaupulananda
@rohanaupulananda 5 ай бұрын
many thanks to the writer and to the director. Classy movie. have more courage and strength to make another movie like this
@sriyanipathmalatha7395
@sriyanipathmalatha7395 5 ай бұрын
ලස්සනයි kathawa
@anushalalanthi9764
@anushalalanthi9764 5 ай бұрын
ලස්සනයි ඒ කතාව
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj 5 ай бұрын
Mama baluwa hodama drama aka ..thank you very much
@tharangalakmali1738
@tharangalakmali1738 5 ай бұрын
අනේහ් 😢😢 අයෙත් එකක් ඕනෙ කලු කුරුල්ල දෙන්නකො
@agnasalahakoon669
@agnasalahakoon669 5 ай бұрын
හරිම ලස්සනයි
@AyeshaAyesha-dh7oo
@AyeshaAyesha-dh7oo 5 ай бұрын
😢harima dukai anee ..mekathaea iwarai ...ane...ahas Ganga kathawath ithuru tika dannako😢😢😢😢
@darshninadeeka8568
@darshninadeeka8568 5 ай бұрын
පව් ඒ අම්මා 😢😢😢😢
@nadeshanadesha4349
@nadeshanadesha4349 2 ай бұрын
අනේ අවසානෙ ගොඩාක් දුකයි
@ayeshaattanayake
@ayeshaattanayake 5 ай бұрын
මේ අහිංසක අම්මා නොමැරුනා නම්.කොච්චර දුක් විදි ගැහැනියක් ද?
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 5 ай бұрын
අඩ අඩා බැලුව අය්යෝ....
@niroshadisanayake2484
@niroshadisanayake2484 Ай бұрын
Ekatam nam godak aduna.lassn kathawak
@vimanthakanchana7792
@vimanthakanchana7792 5 ай бұрын
අනේ සනීප වෙලා හරි එයාලව එකතු කරානම් කොච්චර ලස්සනද
@AmilaCharika
@AmilaCharika 5 ай бұрын
අපරාදේ සුදීරගෙ අම්මා මැරුනෙ..😢
@jaleeljll1913
@jaleeljll1913 5 ай бұрын
😢😢😢😢😢 thanks eat dukai kaleg ewere unate twe cotes cepeyeq tebbot 😢😢😢😢😢😢😢 Thank-you sho mich ♥️
@ShasimalShasimal
@ShasimalShasimal 5 ай бұрын
Thank you bongo ❤❤ ayeth me wage lassena kathawak danne ❤❤
@himashidesilva7780
@himashidesilva7780 5 ай бұрын
Why Shanthi... The most innocent .. Thank you BongoSL
@sandani4437
@sandani4437 5 ай бұрын
ස්තූතියි ❤
@KumariHema-ye1ne
@KumariHema-ye1ne 5 ай бұрын
Lasanayi mama thamath awassna kotasa bala bala adanawa hithata dhununa athi sarthaka kathawak thanks
@marycalista3808
@marycalista3808 5 ай бұрын
Lassana kathawa ikmanatama iwaraunane enisa dukay
@samerakarabita6273
@samerakarabita6273 5 ай бұрын
Nawata anna sisan 2 drama wari good thak dayrana tv ❤❤❤❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
TAQDIRLAR - ESI PAST QAYNONA
46:43
Sevimli Novellalar Dunyosi
Рет қаралды 56 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН