Bonsai Soil / බොන්සායි පස් මාධ්‍ය

  Рет қаралды 2,732

Daniel's Bonsai Sri Lanka

Daniel's Bonsai Sri Lanka

10 ай бұрын

නිවැරදි කිරීමකි.... Lava වෙනුවට Laca ලෙස සඳහන් වී ඇත
Unlock the secret to thriving #bonsai trees with the right Bonsai #Soil. Discover the importance of selecting the perfect soil mix to ensure healthy root development, optimal growth, and long-lasting beauty for your miniature masterpieces. Our comprehensive guide offers insights into various soil types, their benefits, and how to choose the ideal blend for your specific bonsai species. Elevate your bonsai cultivation to new heights with the foundation of success - explore the world of Bonsai Soil today!
Follow us on
Daniel's Bonsai facebook page
/ danielsbonsai
Daniel's Bonsai Whatsapp
api.whatsapp.com/send/?phone=...
Daniel's Bonsai Instagram
/ cs7nfhijq. .
Host : Daniel Kulathungam
©Copyright 2023 Daniel’s Bonsai Sri Lanka All Rights Reserved.
#Bonsai srilanka
#Bonsai sinhala
#gardening
#bonsai Tree
#බොන්සායි

Пікірлер: 52
@chinthakakumarasinghe6211
@chinthakakumarasinghe6211 10 ай бұрын
ඔබගේ පැහැදිලි කිරිම් හරි අනර්ඝයි.
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤
@natureloverssrilanka5441
@natureloverssrilanka5441 10 ай бұрын
Thank you ❤
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
You are welcome ❤️
@bon-sai6761
@bon-sai6761 10 ай бұрын
Thanks 🙏👍❤️
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
You are welcome ❤️
@sciencedsl
@sciencedsl 10 ай бұрын
වටිනා වීඩියෝවක්.😍😍😍😍
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤
@sciencedsl
@sciencedsl 10 ай бұрын
ok@@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
❤️🙏
@ceylonlifevlogs
@ceylonlifevlogs 9 ай бұрын
Supiri
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 9 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤
@bckbonsai2627
@bckbonsai2627 10 ай бұрын
👍
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
👍❤️
@H100R-w8n
@H100R-w8n 10 ай бұрын
රතු පස් හොයාගන්න නෑ මෙහෙ 😊
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
සමහර අය රතු පස් ගන්නේ නැහැ ....... 😁
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........
@suchithajayakodi8113
@suchithajayakodi8113 10 ай бұрын
Samahara training bonsai gas wala samahara athu wala wardanaya adu wenawa ekata mokada karanna ona
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
වර්ධනය අඩු අතු සම්බන්ධව පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වන්න. 1 එම අතු වල කම්බි තදීන් ඔතා තිබීම. 2 එම අතුවලට ප්‍රමාණවත් හිරු එළිය නොවැටීම. 3 නිසියාකාර පෝෂණය නොලැබීම. 4 එම අතුවල පොත්තට හානි සිදූවීම. මේ ඉහත කරුණු ගැන සැලකිලිමත් වී මේ සියල්ල සම්බන්ධ ගැටළුවක් නොමැති නම් නැවත බඳුන් ගත කරන්න. තවද වර්ධනය අඩු අතුවල Sacrifice branches වැවීම තුළින් අතු වර්ධනය කරගැනීමේ හැකියාව තිබේ.
@suchithajayakodi8113
@suchithajayakodi8113 10 ай бұрын
@@DanielsBonsaiSriLnaka tnx
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
You are always welcome ❤️
@BonsaiArtbyPradeep
@BonsaiArtbyPradeep 8 ай бұрын
Thanks aiye
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 8 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි ❤️🙏
@srilanka8590
@srilanka8590 10 ай бұрын
රතු පස් හොයන්නෙ කොහොමද ... එ වෙනුවට මොනවාද ගන්නෙ..
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ.
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........
@dananjayahirimuthugoda7323
@dananjayahirimuthugoda7323 10 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤
@nandikajeewan2486
@nandikajeewan2486 10 ай бұрын
නුග ශාක වල කොල අමුවෙන් හැලෙන්නේ ඇයි?? සමහර රිකිලි කුණු වෙලා
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
ගහ බලන්නේ නැතුව කියන්න අමාරුයි. මොකද පත්‍ර හැලීම බොහෝ හේතු නිසා සිදුවෙන්න පුළුවන්. නමුත් සමහර රිකිලිත් කුණු වෙලා තියෙන නිසා පහත සඳහන් හේතු දෙක වෙන්න පුළුවන් . 1 අධික ජල සැපයීම නිසා ගසට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීමට නොහැකි වීම සහ මුල් කූණුවීම නිසා 2 කෘමි පලිබෝධයන් නිසා බොහෝ දුරට මෙම හේතු දෙකම හෝ ඉන් එකක් විය හැකියි. තවද බඳුනේ වතුර ⁣හොදින් බැසයනවාද කියා බලන්න. එමෙන්ම පසේ මැටි ගතිය වැඩිද කියලත් බලන්න. පසේ මැටි ගතිය වැඩිනම් වැලි ගතිය වැඩි පස් මාධ්‍යක් භාවිතා කරන්න.
@nandikajeewan2486
@nandikajeewan2486 10 ай бұрын
@@DanielsBonsaiSriLnaka thank you
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
You are always welcome
@lakshitha9713
@lakshitha9713 5 ай бұрын
bonsai tool ganda kohoheda thiyenne
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 5 ай бұрын
E-bey, amazon, daraz try karanna
@shashikaaaj1621
@shashikaaaj1621 10 ай бұрын
Rathu pas kata kiynne rathu paswala tjiyna podi gal katada
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
ඔව් ඒ ගල් කැට තමයි. ( රතු පස් සේදීමෙන් පහසුවෙන් එම කැට සහිත රතු පස් ලබා ගන්න පුළුවන්.)
@shashikaaaj1621
@shashikaaaj1621 10 ай бұрын
@@DanielsBonsaiSriLnaka thaks 👍👍👍
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
❤️👍
@nissankapiliyandala
@nissankapiliyandala 9 ай бұрын
මගේ Boxwood ගහේ පොඩි සුදුපාට ඇට හැදිලා තියෙන්නේ දළු එන්නෙත් නැහැ. මේකට මොකද කරන්නේ.
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 9 ай бұрын
බඳුනේ මුල් පිරිලානම් මුල් කප්පාදු කර නැවත බඳුන්ගත කරන්න, එසේ නැත්නම් අතු ටිකක් කප්පාදු කරන්න. ⁣හොඳ හිරු එළියත් අවශ්‍යයි.
@lakshan_malith
@lakshan_malith 8 ай бұрын
Boxwood hadaddi, වැඩි wali pasak one nathnm dalu danne na
@shafeermohamed6946
@shafeermohamed6946 10 ай бұрын
Ane mame Tamil subtitles dhanda
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 10 ай бұрын
danata kihipyak dala thiyenawa. idiriyedi dannam
@shafeermohamed6946
@shafeermohamed6946 10 ай бұрын
@@DanielsBonsaiSriLnaka tanks
@upularuna3204
@upularuna3204 8 ай бұрын
මුල් කප්පාදු කිරීමත් සමග කොළ හා අතු කිරීම සිදු කළ යුතුයි ද ? මෙම කරැණ අනිවාර්ය නැද්ද ?💐💐💐💐
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 8 ай бұрын
මමනම් කරන්නේ මේ දෙක අවස්ථා දෙකකදි
@lakshitha9713
@lakshitha9713 5 ай бұрын
කැට සහිත රතුපස් කියන්නෙ මොනාද හොයගනෙ කොහොමද
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 3 ай бұрын
සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 3 ай бұрын
සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........
@PauruTV
@PauruTV 3 ай бұрын
රතු පස් කියන්නේ මොනවද
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 3 ай бұрын
සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........
@DanielsBonsaiSriLnaka
@DanielsBonsaiSriLnaka 3 ай бұрын
සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........
Pre-Bonsai Soil & Fertilizer / Sinhala පස් මධ්‍ය සහ පොහොර
10:41
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 196 МЛН
Why Plant Leaves Turn Yellow. පත්‍ර කහ වන්නේ ඇයි?
15:11
Tanuki Style Bonsai - ටනුකි බොන්සායි
9:59
Daniel's Bonsai Sri Lanka
Рет қаралды 751
Literati bonsai style - ලිටරාටි රූපාකාරය
9:05
Daniel's Bonsai Sri Lanka
Рет қаралды 757
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН