#බොන්සායි

  Рет қаралды 17,258

ගොවියා/Goviya

ගොවියා/Goviya

3 жыл бұрын

අපේ You Tube Channel එක subscribe කරල‍ා එකතු වෙන්න. බොන්සායි පැලයක් බදුන් ගත කිරීම නිවැරදිවම කරන්නේ කොහොමද කියල අංගසම්පූර්ණ විඩියෝ වැඩසටහනක් මගින් ඔබව දැනුවත් කරනවා. ගොඩක් අයට ගැටළුවක් තමයි මේ බදුන් මාධ්‍ය නිවැරදිව හදාගන්න එක වගේම කොහොමද ‍බොන්සායි බදුනක් තුල පැලය නිවැරදිව සංස්ථාපනය කරන්නේ කියන දේ අන්න ඒ සියළු තොරතුරු වෙනුවෙන් ‍විඩියෝ වැඩසටහනක් නිර්මාණය කලා ඔබ ‍වෙනුවෙන් තවත් පැය කිහිපයකින් නරඹන්න පුල්වන් බොන්සායි වගාව සම්බන්ධයෙන් මේ විඩියෝ වැඩසටහන.

Пікірлер: 35
@chamaradissanayake1478
@chamaradissanayake1478 2 жыл бұрын
Niyamai bro
@kumarirathnayaka3613
@kumarirathnayaka3613 2 жыл бұрын
Best programme
@anuralatha
@anuralatha 3 жыл бұрын
Bosai hadanna asa wunath meeta pera dekala thibunu video nisa bayak thibuna.Goiya thamayi e gena ithama pahadili saralawama kiya denwa dekke.Sthuthyi...jayawewa!
@goviya1752
@goviya1752 3 жыл бұрын
ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන් අනු මිස්. අප සමග ඉදිරියටත් රැදී සිටින්න
@darshananayanananda423
@darshananayanananda423 Жыл бұрын
Thanks
@surangashiran1fish2fish59
@surangashiran1fish2fish59 3 жыл бұрын
👍👍👍
@luxmanfernando2233
@luxmanfernando2233 3 жыл бұрын
ස්තූතියි ඔබට. හොද පැහැදිලි කිරීමක්.
@goviya1752
@goviya1752 3 жыл бұрын
අදහස් දැක්වීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතීයි ඔබතුමාට
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
හොද දැනුවත් කිරිමක් බොහෝම වැදගත් . බොන්සායි පැතලි බදුනක් සිමෙන්ති නිර්මාණය කරන ආකාරය පැහැදිලි කරන්න ❤️🔥
@goviya1752
@goviya1752 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට ඉදිරියේදී අපි එවැනි විඩියෝ බැඩසටහනක් ගෙන එන්නම්
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
ස්තූතියි 😍❤️
@dimuthulakshan2155
@dimuthulakshan2155 2 жыл бұрын
Hi
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Niyamai jeyawewaaaa .monawada bajana pohora wala thiyana plz
@pubuduindrajith
@pubuduindrajith 3 жыл бұрын
✌✌
@goviya1752
@goviya1752 3 жыл бұрын
සිතූතියි අයියේ
@nelthlajay4
@nelthlajay4 Жыл бұрын
Badunata Dana mismanagement 4rama apata miladi ganna puluwanda mudal walata
@goviya1752
@goviya1752 3 жыл бұрын
බොන්සායි 02 නව විඩියෝ වැඩසටහන බදුන් මාධ්‍ය හදා ගනිමු kzbin.info/www/bejne/qpWxhoyMfLiCj5Y
@himaliranathunga597
@himaliranathunga597 3 жыл бұрын
Tanks mata boganvula pelayak hadagannai ona mama mul saha athu kappadu karala hadannam
@gigazone7863
@gigazone7863 3 жыл бұрын
aiye boxwood gahe style eka mokakkda
@gayanharshaka3685
@gayanharshaka3685 2 жыл бұрын
Mata mula sita saralava bonsai igena ganna ona
@shanakamaduranga9881
@shanakamaduranga9881 2 жыл бұрын
Athu bedala laba ganna shaka wala mudun mulak තියෙනවා da
@ydilruk
@ydilruk 3 жыл бұрын
මේක බැළුවම තමයි නිරවුල්ව දැනගත්තේ මිශ්‍ර කරන ආකාරය. බොහොම ස්තූතියි.
@sinthikairoshini2525
@sinthikairoshini2525 Жыл бұрын
Oyage gewal bammanne neda ? Mama dannawa😊
@goviya1752
@goviya1752 3 жыл бұрын
බොන්සායි 01 වන විඩියෝ වැඩසටහන kzbin.info/www/bejne/h5iudmSLatRlnMU
@rayanwelgama2714
@rayanwelgama2714 3 жыл бұрын
මල්ලි ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් ගන්න පුලුවන් ද ?. ඔයාගෙ විඩියෝ එකට ගොඩක් ස්තූතියි
@goviya1752
@goviya1752 3 жыл бұрын
ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන් 0777416530
@laksirisamarasinghe5622
@laksirisamarasinghe5622 Жыл бұрын
ගග වැරැල්ල හැදෙන්ට කොච්චර කල් යනවා ද
@movinduinduwara546
@movinduinduwara546 3 жыл бұрын
Pot එක ලොකු වැඩි නැද්ද
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
මේව බොන්සායි කියන්නෙ ඉතින් බොන්සායි දැකල නැති අය තමා.බොරුවට නටු කෑලි දෙක තුනක් තියාගෙන කයිවාරු ගහන එකනෙ මෙතන වෙන්නෙ
@goviya1752
@goviya1752 3 жыл бұрын
මහත්තයා මෙතන බොන්සායි පැළයක් බදුන් ගත කරන විදිය පැහැදිලි කරලා තියෙන්නනේ අපි සිටවා ගන්න පැළය බොන්සායි පැලයක් විදියට සිටවපු ගමන් හැදෙන්නේ නෑ ඒක කාළයක් පුහුණු කරලා තමයි බොන්සායි පැළයක් විදියට හුරුකරගන්න ඕන.පැළයක් සිටුවගන්න විදිය ගැන අවබෝධයක් ගන්න මිසක් බොන්සායි පැළයක් කරගැනීම තියෙන්න පුහුණුව හා කප්පාදුව එක්කයි.ඹබ තුමන්ලගේ දැනුමෙන් නොදන්න අයට පැහැදි්ලි කරල දෙන්න බොන්සායි කළාව ගැන එතකොට මේ විඩියෝ එකට වඩා හොද විඩියෝ එකක් බලාගන්න පුලුවන් වේවි ඔබේි බොන්සායි දැනුම ගැන
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
​@@goviya1752නොදන්න දේවල් කරන්න යන්න එපා...බොන්සායි ගස් හදන්නෙ නෑ ඔහොම පොඩි පොට්වල දාගෙන..
@himaliranathunga597
@himaliranathunga597 3 жыл бұрын
Mudun mula kapannedda
@goviya1752
@goviya1752 3 жыл бұрын
මෙම ශාකයේ මුදුන් මුලක් නෑ ඒත් අපි මී පැල කුඹුක් පැල වැනි පැල වර්ග ගන්නවනම් මුදුන් මුල කප්පාදු කරන්න ඕන
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 3 жыл бұрын
නියම වීඩියෝ එකක්.අර මල් පිපිලා තියෙන බොන්සායි පැලේ මොකක්ද මල්ලි?
@goviya1752
@goviya1752 3 жыл бұрын
තැක්කියු අයියේ ඒක පිච්ච වර්ගයක්
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Bonsai Soil / බොන්සායි පස් මාධ්‍ය
21:32
Daniel's Bonsai Sri Lanka
Рет қаралды 2,7 М.
Bonsai; Thick Trunk: Wruksha/ වෘක්ෂ
9:51
Wruksha: The Tree World
Рет қаралды 27 М.
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 8 МЛН
Сколько реально стоит ПК Величайшего?
0:37
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 6 МЛН
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33