KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයාගෙත් ඉක්මනින් බහිනවද ? 😳 | 10 Secret Hacks to Keep Your Phone Battery Lasting 3 DAYS! 🔋
15:30
සිග්නල් තිබ්බත් ඉන්ටර්නෙට් ස්ලෝද | HOW To Get Speed Internet Setting Sinhala 2024
9:51
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
සිග්නල් එන වේගෙ වැඩි කරමු |Boost Your 4G/5G Signal FAST 🚀 Top Tips for MAX Speed & Stronger Signal 📶
Рет қаралды 63,964
Facebook
Twitter
Жүктеу
1
Жазылу 23 М.
Scraffy Technology
Күн бұрын
Пікірлер: 220
@Scraffytechnology
17 күн бұрын
🥰✨️අපේ WhatsApp චැනල් එකෙ ලින්ක් එක:whatsapp.com/channel/0029VaH5lXYEgGfPPGAdUY0n 👉වීඩියෝ එක ඔයාට වැදගත් උනානම් සහ විඩියෝ එක සම්බන්ධයෙන් මොනාම හරි ගැටලුවක් තියනවනම් පහලින් අනිවාර්යයෙන්ම Comment එකක් දාන්න අමතක කරන්න එපා✨️🥰
@jeewanaruwankumara986
2 күн бұрын
Hariyatama haregeya ❤❤❤❤❤
@KasunMadusanka-v8b
25 күн бұрын
❤❤❤ wede supirhi dan sona 🎉🎉🎉🎉🎉
@Scraffytechnology
25 күн бұрын
🥰🥰🤎🤎
@DammikaNuwan-k2h
Ай бұрын
Supiri brooo... man mekamai heuwe.. dan hari.. thankzz brooo....❤❤❤
@Scraffytechnology
Ай бұрын
නියමයි 🥰🤎
@SadeepaLakshan-pd2gw
2 ай бұрын
Godak watina video ekak aiye thank you ❤️
@Scraffytechnology
2 ай бұрын
ජය වේවා 🤎😁
@sampathpushpakumara6295
Ай бұрын
Supiri brother ❤❤
@Scraffytechnology
Ай бұрын
🥰🤎
@isuruchamuditha9978
Ай бұрын
සුපිරියක් අයියේ... පොඩි ගැටලුවක් තියෙනවා..ඩේටා ලිමිට් එකේ 2. GB කියලනේ.. අවසානෙට පෙන්නපු තැන.. එතන මාරු කර ගන්න බෑද
@Scraffytechnology
Ай бұрын
පුලුවන් ඔයාට කැමති ගානක් දක්වා මාරු කරන්න 🥰
@kaushisenevirathne8176
22 күн бұрын
Thank you godak watina video 1k..
@Scraffytechnology
22 күн бұрын
🤎🤎🥰🥰
@kaushisenevirathne8176
22 күн бұрын
@@ScraffytechnologyAne ai signal thibbath nathath LTE kiyala watenna ekko E akurak watenwa..
@Scraffytechnology
22 күн бұрын
Lte කියන්නෙ හොදට 4g සිග්නල් තියනවා කියන එක E වැටෙනවා කියන්නෙ සිග්නල් ගොඩක්ම නෑ කියන එක එ කියන්නෙ ගොඩක්ම අඩුයි සිග්නල්
@SamanthaRajanayaka
27 күн бұрын
Niyamai kollo❤❤👍👍👍👍
@Scraffytechnology
27 күн бұрын
🤎🤎🥰🥰
@AchiraAbeyrathna
26 күн бұрын
Thank you brodh💞💫💚
@Scraffytechnology
26 күн бұрын
🤎🤎🥰🥰
@IroshKumara-sk2zc
Ай бұрын
Ela ela කොල්ලෝ
@Scraffytechnology
Ай бұрын
🥰🤎
@PriyankaLiyanage
Ай бұрын
Thanks bro.
@Scraffytechnology
Ай бұрын
🤎🥰🥰🥰
@ThushannimanthaNimantha
Ай бұрын
සුපිරි මල්ලි hodayi terenawaa
@Scraffytechnology
Ай бұрын
Thanks aiyh 🥰
@darshanisachi7817
Ай бұрын
ස්තුති❤
@Scraffytechnology
Ай бұрын
🤎🤎🥰🥰
@Malinda_Harshan
6 күн бұрын
Thank you sudda
@Scraffytechnology
6 күн бұрын
🤎🥰🥰🤎✨️
@JoshepPeiris
2 ай бұрын
නැවත අළුත් යමක් කියාදීමකදී සිම් දෙකක් තියෙන ෆෝන් එකෙන් කියාදෙන්න එපා.මොකද බොහෝම සුළු පිරිසක් සිම් දෙකක් පාවිච්චි කරන්නෙ නේද...වැදගත් වෙයි...ජයවේවා
@Scraffytechnology
2 ай бұрын
අනිවාර්යයෙන්ම 🥰
@sumithranweera1177
2 ай бұрын
Good video 👍
@Scraffytechnology
2 ай бұрын
🥰💗🤎
@cheesepuff-b2r
2 ай бұрын
Thanks ❤❤❤❤
@Scraffytechnology
2 ай бұрын
🤎🤎🤎🤎
@madushansubasinghe
2 ай бұрын
Supiriyi ❤💪
@Scraffytechnology
2 ай бұрын
Thanks Brother 🥰😁💗
@LasithIsuru-k7g
Ай бұрын
සුපිරි
@Scraffytechnology
Ай бұрын
🥰🤎🤎🤎
@endtime9867
2 ай бұрын
Supper. Thanks Bro
@Scraffytechnology
2 ай бұрын
🥰🤎🤎
@DinushaRuwanthi-sp5om
Ай бұрын
Apple ID වලට video ekak please 👍👍👍
@Scraffytechnology
Ай бұрын
අනිවාර්යයෙන් ඉස්සරට විඩියො වලින් අරන් එන්නම් 🥰🥰🤎
@MohommadMihilar-q1w
3 күн бұрын
Mage phone 1 oppo WhatsApp verification code ellanawa a verification code ela AVE ne bro ma mona karanna onathe bro please kiydenna bro please help me
@SldarkSky
2 ай бұрын
Thank s aiya ❤
@Scraffytechnology
2 ай бұрын
😁🥰🥰
@honnantharaarachchi.chathu6126
Ай бұрын
thankz watina deyak dunnata.
@Scraffytechnology
Ай бұрын
🥰🤎
@outlookframe
Ай бұрын
Denaganna hitiye ne. Bohoma sthuthiy
@Scraffytechnology
Ай бұрын
🥰🥰🤎
@ඔසුතුරුවිසිතුරු
Ай бұрын
Thanks🙏
@Scraffytechnology
Ай бұрын
🥰🥰🤎
@hifnashifnas5947
Ай бұрын
Very good
@Scraffytechnology
Ай бұрын
🤎🤎🥰
@lalpremanath3462
18 күн бұрын
Sim 2pavichchi karanawa SIM tool kit setting eke pennanne na
@milanlakshitha7514
Ай бұрын
Supiri
@Scraffytechnology
Ай бұрын
🥰🤎
@AshenAmantha-n7d
Ай бұрын
❤හැමදාම ආදරෙයු
@Scraffytechnology
Ай бұрын
🥰🤎🤎🤎
@SusanthaWithanage
2 ай бұрын
Putha mama abaditha ayak avidinna baha mata karanna puluawan dayak theyanawada ?❤
@Scraffytechnology
2 ай бұрын
මම මේ විඩියෝ එකෙ පෙන්නන සෙටින් වල නම් ඔයාගෙ ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගල් එකෙ සච් කරලා බලන්න ඔයාට හොයාගන්න පුළුවන් ලෙසියෙන්ම අංකල් 😁🥰 උදාහරණයක් විදිහට Samsung m10 Phone - Network Setting වගේ 😁
@Maseratimusicrecordlabel
Ай бұрын
එකදිගට ටික් ටොක් බලද්දි ඩේට ඉවර වෙනව මේක සාමාන්‍ය දෙයක් ද 😢
@Scraffytechnology
Ай бұрын
ඔව් 🥰 tiktok පැකේජ් එකක් දාගන්න Huch වල තියනවා පොඩි ගානක් වෙන්නෙ
@roshanindika7302
29 күн бұрын
Goood
@Scraffytechnology
29 күн бұрын
🤎🤎🥰🥰
@tharushisilva4205
21 күн бұрын
Iphone eke settings wala mewa nhne 😢😢
@Scraffytechnology
21 күн бұрын
සෙටින් එකෙ නමත් එක්ක පොඩ්ඩක් ගූගල් කරලා බලන්න අනිවාර්යයෙන් ම එයි 🥰
@anurabandara8958
27 күн бұрын
face book vidio play වෙද්දී screen එක කොටු ,කොටු යනවා.තත්පර ගානකින් norml වෙනවා.මොකක්ද ගැටලුව ?
@Scraffytechnology
26 күн бұрын
මට Screenshot ටිකක් Whatsapp කරන්න මම බලලා කියන්නම් 🥰
@anurabandara8958
23 күн бұрын
@@Scraffytechnology whatsapp number eka denna puluwand?
@IreshaUdayanthi-u6b
29 күн бұрын
Huawei Y6p එකට පලවෙනි setting එක විතරයි හදන්න පුලුවන් ඒත් හරි ගියෙ නෑ
@Scraffytechnology
29 күн бұрын
සෙටින් ටික හොයාගන්න අමාරුයි නම් ෆෝන් එකෙ නමත් එක්ක සෙටින් එකෙ නම Google කරලා බලන්න 🥰
@vijiniwathsala6852
Ай бұрын
Tnxx
@Scraffytechnology
Ай бұрын
🥰🤎
@IshanNuwan
Ай бұрын
Ela
@Scraffytechnology
Ай бұрын
🤎🥰🥰
@wickramasinghe5107
2 ай бұрын
Huawei y6 eke kohomada setting eka thiyenne
@Scraffytechnology
2 ай бұрын
ඔයා ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගලෙකට ගිහින් මේ සෙටින් එකෙ නම ගහලා බලන්න අනිවාර්යයෙන්ම එනවා උදාහරණයක් විදිහට - Samsung Phone - Network Settings වගේ 🥰💗
@IreshaChandani-f6x
11 күн бұрын
Tnx ayiye ❤
@Scraffytechnology
11 күн бұрын
🤎🥰🥰🥰
@MRsongSL-b7b
2 ай бұрын
මගේ නම් හරි ගියා ටිකක් වගේ
@Scraffytechnology
2 ай бұрын
නියමයිනෙ 😁🥰
@DuminuVihanga
2 ай бұрын
ඩේඩා කැපෙන්නෑනේද
@m.b.sanjayaeranda9595
Ай бұрын
මල්ලි මගේ 4න් එකේ emergency watila thiyenawa mama pita rataka inne lankawe n kisima maseg ekak Enna ne
@Scraffytechnology
Ай бұрын
ලංකාවෙ සිම් එකක් නම් ඔයාගෙ ෆෝන් එකෙ දාලා තියෙන්නෙ ඔයා වෙන රටක ඉන්නවනම් ඔයාගෙ ෆෝන් එකට ලංකාවෙ සිම් එක වැඩ කරන්නෙ නෑ. ඔයා ඉන්න රටේ තියන සිම් එකක් අරන් ඔයාගෙ ෆෝන් එකට දාගන්න එතකොට හරි 🥰
@Kasuwa.............
2 ай бұрын
Aiye mage pennanne sim toolkit kiyala neme Dialog servis kiyala. Sim toolkit kiyanne ekamada aiye
@Scraffytechnology
2 ай бұрын
ඔව් මල්ලි එක තමයි ඔයාට එ විදිහට පෙන්නන්නෙ බලන්න App icon එක සිම් එකක් වගේද කියලා 😁
@Kasuwa.............
2 ай бұрын
@@Scraffytechnology Ow aiye.
@Scraffytechnology
2 ай бұрын
එහෙනම් එක තමයි මල්ලි 🔥
@Kasuwa.............
2 ай бұрын
@@Scraffytechnology ela thanks ❤
@Scraffytechnology
2 ай бұрын
@@Kasuwa............. 🥰💗
@dilumshaminda6693
Ай бұрын
Aiye mge phone eke app management kiyala setting ekak thiyenne eth eke serch bar ekak nane ethakota mokada karanne
@Scraffytechnology
Ай бұрын
එ සෙටින් එක තියන තැන පොඩ්ඩක් පහලට ගිහින් බලන්න මල්ලි හොයාගන්න පුලුවන් Search කරන්නම ඕනි නෑ එ සෙටින් එක හොයාගන්න 🥰
@IshanNuwan
Ай бұрын
Sony phone ekata unath kamak nadda me wade karata
@Scraffytechnology
Ай бұрын
එ වගෙ එකකට කරනවනම් ගොඩක් හොඳයි ලොකු ගානක් එකපාරම හොයාගන්න පුලුවන් ඔයාට 🥰🤎
@Thakkalitalk01
2 ай бұрын
❤❤❤
@Scraffytechnology
2 ай бұрын
🤎🤎
@appuhamyabc
Ай бұрын
🤝💯
@Scraffytechnology
Ай бұрын
🥰🥰
@binarasandakelum7853
Ай бұрын
5g thiyanawa nam 5g lte auto connectda
@Scraffytechnology
Ай бұрын
Oww🥰
@sandman9999
2 ай бұрын
💓💓💓
@Scraffytechnology
2 ай бұрын
🤎🤎
@ramithrandul9557
2 ай бұрын
Mge sim ek dammama kamreta singl thynwa hodata. Eth (e sim ) ekt damma kamreta 4g na ..gedarin eliyt giym 4g enwa aye auto ...mkd krneh ..normal singl thynwa (hutch)wala
@Scraffytechnology
2 ай бұрын
මල්ලි Lte auto දාලා බලන්න මම විඩියෝ එකෙ කිව්ව විදිහට එහෙම කරලත් සිග්නල් එන්නෙ නැත්තම් මල්ලි ඔයා ඉන්න තැනට ඔයාට අදාල සිම් එකට සිග්නල් අදින්නෙ නෑ එක ඔයාට බලාගන්න පුළුවන් අදාල සිම් කම්පැනියට කොල් කරාම එතකොට එයාලා කවරේජ් එක චෙක් කරලා කියන්නවා එකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් 🥰
@ramithrandul9557
Ай бұрын
@Scrafytechnology eth weda na
@ramithrandul9557
Ай бұрын
@Scrafytechnology mkd krneh ekt
@ramithrandul9557
Ай бұрын
@Scrafytechnology normal 4g thynw e sim ek thmai awula
@YurenYasantha-fn3vy
2 ай бұрын
Mage phone eke winadi 25king withara auto deta off wenawa aye auto on wenawa aie a
@Scraffytechnology
2 ай бұрын
හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මම ඔයාට එ හේතුටික කියන්නම් පොඩ්ඩක් චෙක් කරගන්නවනම් හොඳයි 😁🥰 🔰 හොඳම දේ ෆෝන් එකෙ සෙටින් Reset එකක් කරලා බලන්න ඉස්සලාම එතකොට සෙටින් අලුත් වෙනවා මොනා හරි ප්‍රශ්නයක් තියනවනම් එකෙන් අනිවාර්යයෙන්ම හරියන්න චාන්ස් එකක් තියනවා 🔰 ඔයා ඉන්න පැත්තට සිග්නල් එනවා යනවා වගෙ උනාමත් ඔහොම වෙන්න පුළුවන් ( සිම් එක මාරු කරලා බලන්න එහෙම උනොත්) 🔰 දෙවෙනි හේතුව ඔයාගෙ ෆෝන් එකට සිග්නල් එන එකෙ අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට රෙඩ්මි ෆෝන් වල මේ අවුල එනවා 🔰 මේ හෙතු දෙකෙන් මොන හෙතුව ඔයාගෙ ෆෝන් එකට තියන්වද බලාගන්න ලෙසිම ක්‍රමය තමයි වෙනත් තැනකට ගිහිම් බලන්න සිග්නල් එත් එනවා යනවද කියලා එහෙනම් අනිවාර්යයෙන්ම ෆෝන් එකෙ ප්‍රශ්නයක් එහෙම උනොත් ෆෝන් හදන තැනකට දීලා සිම් එකෙ සිග්නල් ප්‍රශ්නෙ හදාගන්න පුළුවන් පොඩි ගානක් තමයි යන්නෙ ජය වේවා 💗🥰
@NalindaMaduranga-sm2cg
2 ай бұрын
හරි ගියා👍👍👍👍
@Scraffytechnology
2 ай бұрын
නියමයි 🥰🥰
@waniyahasiya7663
2 ай бұрын
Malli vivo eke me setting hoyaganna amarui...
@Scraffytechnology
2 ай бұрын
ඔයා ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගලෙකට ගිහින් මේ සෙටින් එකෙ නම ගහලා බලන්න අනිවාර්යයෙන්ම එනවා උදාහරණයක් විදිහට - Samsung Phone - Network Settings වගේ 🥰💗
@ShamikaGunasingha2
2 ай бұрын
Video call eheka ඉද්දී ඒක පාරට කළු පාට වෙලා මුකුත් පෙන්නේ නැතිව cut wenne singnal nathi nisada🤕
@Scraffytechnology
2 ай бұрын
සිග්නල් නැත්තම් Reconnecting කියල තමයි වැටෙන්නෙ කලු පාට වෙලා යනවනම් වෙන අවුලක් තමයි ඇත්තෙ 😁🥰
@AshaniNimanthika-hg4bu
Ай бұрын
Aiue riuelmi wala kohomada
@dhamruba
Ай бұрын
How about iPhone settings
@Scraffytechnology
Ай бұрын
ඔයාගෙ I phone එකෙ Model එකත් එක්ක Google එකෙ සෙටින් එකෙ නම ගහලා බලන්න ලෙසියෙන්ම ඔයාට තියන තැන හොයාගන්න පුලුවන් 🥰
@vajiraabeywickrama2328
2 ай бұрын
mage phone eke sim 2k tiyenawa habai sim toolkit 1k tamai pennanne ee ai?
@Scraffytechnology
2 ай бұрын
අයිකන් එක වෙනස් වෙලා හරි අනිවාර්යයෙන්ම දෙකක් ඇති එහෙම නැත්තම් ඔයාට පෙන්නන සිම් එකෙන් නම් ඔයා ඉන්ටනෙට් යන්නෙ එ සිම් එකෙ මම විඩියෝ එකෙ කියපු දේ කරලා බලන්න🥰
@SurangiRathnayake-j1j
Ай бұрын
ගොඩක් හොඳට පැහැදිළි කරවා thanks ඒත් මගේ phone එකෙ setting වෙනස් ඒ නිසා මට ඒ ටික කර ගන්න අමාරුයි Oppo A 17 phone එක
@Scraffytechnology
Ай бұрын
Thank You 🤎🤎🥰 මම ඔයාට ක්‍රමයක් කියලා දෙන්නම් ඔයාගෙ ෆෝන් එකෙ නමත් එක්ක මේ.සෙටින් එකෙ නම ගූගල් එකෙ ටයිප් කරලා සච් කරන්න අනිවාර්යයෙන් ම ඔයාට මේ සෙටින් හොයාගන්න පුලුවන් 🥰
@SurangiRathnayake-j1j
Ай бұрын
@Scrafytechnology ok thanks
@Sangeethhiran123
2 ай бұрын
3 veni eka redmi phone vala ohoma nane.
@Scraffytechnology
2 ай бұрын
එ සෙටින් එකෙ නම ඔයාගෙ ෆෝන් එකෙ වර්ගෙ එක්ක ගහලා Google කරලා බලන්න ඔයාට තියන තැන හොයාගන්න පුළුවන් 🥰
@pramindajayasekara9601
Ай бұрын
ඔයා කියනකොට ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකත් කියන්න ඔය ෆෝන් එකේ.ඔය settings විදිහට නෙවේ android 11 තියන්නේ..ඊට පස්සෙ තියන ඒවා ඊටත් වෙනස් ඇති..
@Scraffytechnology
Ай бұрын
ඔව් එක එක ෆෝන් වල වෙනස් විදිහට තියෙන්නෙ . මෙහෙම කරන්න මෙ සෙටින් එකෙ නම ගහලා ඔයාගෙ ෆෝන් එකෙ වර්ගෙ google එකෙ ටයිප් කරලා බලන්න නැත්තම් KZbin search කරලා බලන්න ලේසියෙන්ම හොයාගන්න පුලුවන් 🥰
@dimuthubandara5017
Ай бұрын
Huwaei eke kohomda hada ganne
@Scraffytechnology
Ай бұрын
ඔයාගෙ ෆෝන් එකෙ වර්ගය එක්ක සෙටින් එකෙ නම ගහලා බලන්න ගූගල් එකෙ හොයාගන්න පුලුවන් ඔයාට 🥰
@WkWk-z1o
2 ай бұрын
mage seting haduwa.dana detail wada na..aka hadaganne kohamada
@Scraffytechnology
2 ай бұрын
මට ඔයා කියන එක පැහැදිලි මදි නෙ 🥰
@chamilaaththanayaka7785
Ай бұрын
ඇයි මාසයක්ම ටික් ටොක් එහෙම බලන්ට බැරි හේතුව.. 🥺
@Scraffytechnology
Ай бұрын
එයාලා කාලයක් යද්දි.පැකෙජ් එක.ලිමිට් කරනවා එකයි ෆෝන් එකටඩ්‍රෙටා පොඩ්ඩක් දාලා බල්න්න එකත් එක්ක ආයෙ පැකෙජ් එක වැඩ කරන්න ගන්නවා 🥰
@dimuthu0821
Ай бұрын
මගේ සිම් දෙකට sim 02 විතරයි too kit එකයි පෙන්නුවේ...පෝන් එක samsung a12
@Scraffytechnology
Ай бұрын
ඔයා ඉන්ටනෙට් යන්නෙ එ සිම් එකෙන් නම් එකට මේ වැඩේ කරන්න 🥰
@sangeethfernando2394
2 ай бұрын
App ekk update kraddi kelinm sd kad ekat update krnne kohomada
@Scraffytechnology
2 ай бұрын
මම විඩියෝ එකක් අරන් එන්නම් එ ගැන 😁
@chamuka_maduwantha
2 ай бұрын
❤❤❤❤❤❤❤
@Scraffytechnology
2 ай бұрын
🥰🤎
@IsuruPresad
Ай бұрын
ඩෙටා clear කරාම සිම් එකක් වැඩ නැතිවුනා
@Scraffytechnology
Ай бұрын
ෆෝන් එක Off කරලා On කරන්න නැත්තම් සිම් එක ගලවලා ආයෙ දාන්න 🥰 එතකොට හරි
@jagathchamindakumara3504
26 күн бұрын
ඩේටා ක්ලියර් කලහම පෝන් එකේ තියෙන පොටෝ වීඩියෝ ඇප්ලිකේෂන් එහෙම නැතිවෙනවද..
@Scraffytechnology
26 күн бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ🥰
@jeewagallage198
2 ай бұрын
Wade sarthakai
@Scraffytechnology
2 ай бұрын
🥰🥰
@ඔසුතුරුවිසිතුරු
Ай бұрын
ඒත් වෙලාවකට 4g තිබිලා data වැඩ නැතුව යනවා
@Scraffytechnology
Ай бұрын
ඔව් එහෙම වෙන්නෙ ඉන්න තැනට තියන සිග්නල් අනුව 4g ,3g ද නැත්තම් සිග්නල් හොඳටම නැද්ද කියලා තිරනය වෙන්නෙ ඉන්න තැන අනුව🥰
@HasithaUdayanga-c6z
2 ай бұрын
Aiye 1 tirk ekaen deta kapen nane
@Scraffytechnology
2 ай бұрын
නැ මල්ලි 🥰
@kumaripemasiri7330
Ай бұрын
Mage godak harigiya
@Scraffytechnology
Ай бұрын
🥰🤎🤎
@udaradheshan7906
Ай бұрын
oya okkoma karath mage internet slow
@Scraffytechnology
Ай бұрын
එහෙම නම් ඔයා පාවිච්චි කරන සිම් එක මාරු කරන්න වෙනවා 🥰
@DinuraMethsuka-gq6uq
2 ай бұрын
🎉🎉🎉🎉
@Scraffytechnology
2 ай бұрын
🥰🥰🥰
@gayanflaaxz.1060
2 ай бұрын
Harida
@Scraffytechnology
2 ай бұрын
@@gayanflaaxz.1060 hari 😁💗
@manamperigunarathna8634
Ай бұрын
Pin sidu wewa putha Retired pensioner putha Deergau wewa.
@Scraffytechnology
Ай бұрын
🥰🥰🤎
@හොඳමපුතා
2 ай бұрын
මන් වැඩ කරන බිල්ඩින් එක ඇතුලට සිග්නල් නෑ එලියට තියන්වා එකට මුකුත් කරන්න බැරිද❤
@Scraffytechnology
2 ай бұрын
එකට නම් කරන්න දෙයක් නෑ Brother , ඔයා ඉන්න තැනට සිග්නල් තියන සිම් එකක් ට්‍රයි කරලා බලන එක තමයි කරන්න තියන එකම විසඳුම 🥰
@හොඳමපුතා
2 ай бұрын
@Scrafytechnology බිල්ඩින් ඇතුලත විතරයි සිග්නල් නැත්තේ
@Scraffytechnology
Ай бұрын
බිල්ඩිමක් නිසා Brother සිග්නල් එන්නෙ නැතුව කවර් වෙනවා එකයි Brother
@හොඳමපුතා
Ай бұрын
@@Scraffytechnology එකට විසදුමක් නෑ නේද
@Scraffytechnology
Ай бұрын
ප්‍රායෝගික විසඳුමක් නෑ Brother ගෙදරක් වගේ නම් outdoor unit එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටනෙට් යන්න වගෙ වැඩ වලට
@uniquethoughts1161
2 ай бұрын
Vivo pn eke naaaa😢
@Scraffytechnology
2 ай бұрын
Google කරලා බලන්න සෙටින් එකෙ නම ගහලා ඔයාගෙ ෆෝන් එකෙ නම ගහලා නැත්තම් KZbin බලන්න අනිවාර්යයෙන්ම තියනවා 🥰
@AnuhasDeeshan-n7u
28 күн бұрын
Ayye mage hodatama signal thibboth witharai deta on wenne nomal coll ganna ba
@Scraffytechnology
27 күн бұрын
සිම් එක මාරු කරලා බලන්න මල්ලි 🥰
@sampathsanjeewa3328
2 ай бұрын
මම පිටරට ඉදන් ඩයලොග් සිමි එකක් පාවිච්චි කලා,මුලදී නෙට්වර්ක් සපෝර්ටිි කලා,නමුත් දැන් ඩෙිිටා තියා නෙට්වර්ක් වත් පෙන්නන්නෙ නැහැ ,ඒ ඇයි කියල දැනගන්න පුළුවන් ද
@Scraffytechnology
2 ай бұрын
ගොඩක් වෙලාවට ඩයලොග් සිම් පාවිච්චි වෙන්නෙ ලංකාවෙ ඇතුලේ විතරයි . සමහර වෙලාවට ඔයා එ සිම් එකෙන් වෙන සර්වර් එකකට සම්බන්ධ වෙලා වෙන්න පුළුවන් මේ වෙනකං ඉන්ටනෙට් ගිහින් තියෙන්නෙ එත් දැන් එයාලා එක කැන්සල් කරලා වෙන්න පුළුවන් තියෙන්නෙ මේ වගෙ දෙයක් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා Dalog Customer Support Team එකට Whatsapp මැසෙජ් එකක් දාලා ඔය විස්තරය අහන්න එයාලා ඔයාට හරියටම කියයි මොකක්ද වෙලා තියෙන්නෙ කියලා 😁🥰
@sampathsanjeewa3328
2 ай бұрын
@@Scraffytechnology ගොඩක් ස්තුතියි මල්ලි ,ඔයා දන්නව ද එහෙම dialog support team number එකක් ,පුළුවන්නම් දාන්න ,නැවතත් ගොඩක් ස්තුතියි feed back ,එකට
@yanakamadusanka563
Ай бұрын
@@Scraffytechnology මටත් ඕකම වුණා දැන් සතියක් විතර වෙනවා dialog සිග්නල් නෑ මම ඉන්නෙ Australia වල කලින් හොදට වැඩ කලා call ආවා message අවා දැන් සිග්නල්වත් පෙන්නන්නේ නෑ
@Scraffytechnology
Ай бұрын
Dalog Help Center එකට Whatsapp මැසෙජ් එකක් දාන්න එයාලා රිප්ලයි කරනවා නම්බර් එක ගූගල් එකෙ ගැහුවම එනවා අයියා 🥰
@Scraffytechnology
Ай бұрын
රට මාරු වෙලා කියලා දැනගත්ත ගමන් එයලා කැන්සල් කරලා දානවා එකයි ඒ 🥰
@Isurulakshitha-l3w
Ай бұрын
මගේ හදන්න බෑ එතන්ට යන්නෑ ඇයිද දන්නෑනේ
@RoshanthiSilva
26 күн бұрын
මගේ සිස් දැම්මට පෙන්නන්නැ
@Scraffytechnology
26 күн бұрын
මට පැහැදිලි නෑ ඔයා කියන එක 😁
@movieworld-8246
Ай бұрын
tikk vithara hri giya
@Scraffytechnology
Ай бұрын
නියමයි 🥰
@B.MLahirusampathkumara
2 ай бұрын
1වෙනි ට්‍රික් එකෙන් දාලා තියන පැකෙජ් කැන්සල් වෙන්නැද්ද
@Scraffytechnology
2 ай бұрын
නෑ Brother 🥰
@herathprem
9 күн бұрын
SIM TOOL කියලා පෙන්නනේ නැහැ
@Scraffytechnology
8 күн бұрын
ඔයාගෙ ෆෝන් එකෙ වර්ගේ එක්ක ගූගල් කරලා බලන්න හොයාගන්න පුලුවන් 🥰
@BandulaKumara-cy6vw
25 күн бұрын
😢😮😅😊😂🎉😮😢😅😊
@Scraffytechnology
25 күн бұрын
🤎🤎🥰🥰
@ThinuraSithumina
Ай бұрын
Meka baladdith signal naa😂
@Scraffytechnology
Ай бұрын
😁😁
@kavindudeshan-m.g
2 ай бұрын
Bus simulator gahanawada
@kavindudeshan-m.g
2 ай бұрын
Watayak yamuda
@Scraffytechnology
2 ай бұрын
Free වෙලාවට ගහනවා Brother අපි සෙට් වෙමු වෙලාවක 🥰
@Scraffytechnology
2 ай бұрын
යං 😁
@dilshansulakshanaSulakshana
Ай бұрын
Aiye bus simbulerr gahmawada
@Scraffytechnology
Ай бұрын
Free Time එකෙදි ගහනවා 🥰
@SusanthaWithanage
2 ай бұрын
Putha vivo kohomada
@Scraffytechnology
2 ай бұрын
මෙ සෙටින් එක හැම ෆෝන් එකකම තියනවා 😁🥰
@SusanthaWithanage
2 ай бұрын
Thak you putha
@Scraffytechnology
2 ай бұрын
@@SusanthaWithanage 💗
@Ransikakawveeshlk
2 ай бұрын
4g sim walata 5g speed aka ganna baida
@Scraffytechnology
2 ай бұрын
ඔයාගෙ ෆෝන් එක 5g නම් ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන සිම් කම්පැනි එකට කතා කරලා කියන්න ඔයාගෙ තියන සිම් එකම 5G කරලා දෙන්න කියලා එතකොට එයාලා කරලා දෙනවා . හැබැයි අනිවාර්යයෙන්ම ඔයා ඉන්න පැත්තට 5g සිග්නල් වැඩ කරන්න ඕනි 🥰
@Ransikakawveeshlk
2 ай бұрын
Hary ayye thanx hode
@Scraffytechnology
2 ай бұрын
🥰💗
@Tanimaheshikatani
Ай бұрын
අපේ නඈ
@Scraffytechnology
Ай бұрын
Google කරලා බලන්න ෆෝන් එකෙ වර්ගෙ එක්ක 🥰
@VijithaBandara-p3w
2 ай бұрын
Hariyannee na
@Scraffytechnology
2 ай бұрын
එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා ඉන්න පැත්තට සිග්නල් ගොඩක්ම අඩු ඇති Brother 😁🤎
@JaniduPrabhath
2 ай бұрын
M01 වල පලවෙනි ට්‍රික් එක නෑ 😢
@Scraffytechnology
2 ай бұрын
මම මේ විඩියෝ එකෙ පෙන්නන සෙටින් වල නම් ඔයාගෙ ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගල් එකෙ සච් කරලා බලන්න ඔයාට හොයාගන්න පුළුවන් ලෙසියෙන්ම අංකල් 😁🥰 උදාහරණයක් විදිහට Samsung m10 Phone - Network Setting වගේ 😁
@sangeethfernando2394
2 ай бұрын
Malli oyage number eka danna..
@Scraffytechnology
2 ай бұрын
0713046526 - Whatsapp 🥰
@GAMINGSACHIYAYT_
2 ай бұрын
Iphone walatath ekak
@Scraffytechnology
2 ай бұрын
අරන් එන්නම් I phone පාවිච්චි කරන අයටත් 😁🥰
@NoTimeToDie2022
2 ай бұрын
😂😂😂😂
@Scraffytechnology
2 ай бұрын
🥰💗
@yumaboy881
2 ай бұрын
❤
@Scraffytechnology
2 ай бұрын
🥰💗
15:30
ඔයාගෙත් ඉක්මනින් බහිනවද ? 😳 | 10 Secret Hacks to Keep Your Phone Battery Lasting 3 DAYS! 🔋
Scraffy Technology
Рет қаралды 1,8 М.
9:51
සිග්නල් තිබ්බත් ඉන්ටර්නෙට් ස්ලෝද | HOW To Get Speed Internet Setting Sinhala 2024
Android Lanka
Рет қаралды 151 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
19:24
ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි
Dasatha News
Рет қаралды 41 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 527 М.
3:52
සිග්නල් හොය හොය ඇවිදපු කාලෙ ඉවරයි 👍
Dilshan Themiya
Рет қаралды 2,1 М.
8:04
How to Activate Unlimited Data Packages in sri lanka | Unlimited Data Packages Sinhala
Sameera TechBro lk
Рет қаралды 63 М.
12:19
බොහොම අමාරුවෙන් බේරගත්ත අපේ වගාව 🫑🥔🌶️| දැන් අපි අස්වැන්න නෙළන කාලේ|Home Garden In New Zealand🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 201 М.
5:11
Phone එකේ signal speed එක වැඩි කරමු How to increase signal strength 4G 5G
SL Academy
Рет қаралды 445 М.
10:40
ශ්‍රී ලංකාවේ Whatsapp හැක්වීමේ අවධානම ඉහලට
Chanux Bro
Рет қаралды 360 М.
1:21:29
Things School Doesn't Teach You About Money | Bhanuka Harischandra | Simplebooks
Simplebooks
Рет қаралды 633 М.
8:47
How to fast speed android phone no App-Sinhala @Techkolla-p4g
SlotDede90
Рет қаралды 1,1 МЛН
5:49
හැමදාම පාවිච්චි කරන භාණ්ඩවල ඔබ නොන්න රහස් | Uncommon Uses for Everyday Items | Vidunena - විදුනැණ
Vidunena - විදුනැණ
Рет қаралды 237 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН