බොහොම අමාරුවෙන් බේරගත්ත අපේ වගාව 🫑🥔🌶️| දැන් අපි අස්වැන්න නෙළන කාලේ|Home Garden In New Zealand🇳🇿🇱🇰

  Рет қаралды 174,899

Dilini lakmali official

Dilini lakmali official

Күн бұрын

Пікірлер: 860
@savithrivithanage239
@savithrivithanage239 Күн бұрын
නියමයි දිලිනි. ඕක තමයි ජීවිත්වෙනව කියන්නෙ.. ❤
@isuruattanayaka6048
@isuruattanayaka6048 2 күн бұрын
අනේ හරිම ලස්සනයි හැමදාම ත් වගේ...පටන් ගන්න තැනම ලස්සන ආකාසෙ...ඒ background එකට ඔයාල දෙන්න පට්ට machine ...wow ලස්සන ස්වභාවධර්මය...ඔයාල විදිනව ..🎉🎉🎉🎉
@Swarna-c9e
@Swarna-c9e 2 күн бұрын
ඔයා video එකක් දානකන් බලාගෙන ඉන්නෙ වෙන අය රට ගිහිල්ලා කරන්නේ බොරු රගපැම් සහ ඔ යාගෙ ස්වාභාවික ලස්සන ජිවිතය අපිට පෙන්නුම් කරවට ඔයාට ස්තුතිය ඔයාල දෙන්න ගෙ අනාගත බලාපොරොත්තු ඉෂ්ට වෙවා
@deepikand5722
@deepikand5722 2 күн бұрын
Eka nam athta wena aya rata hihin satiyen adum wilasita kanabona ewa parwalwala natana ewa owa tama meyala hari lassanta jeevite widinwa
@sumithragamage8442
@sumithragamage8442 2 күн бұрын
සුභ නව වසරක් වේවා දෙන්නාටම වීඩියෝ එකක් බලන්න හිටියේ. හරිම ආදරණීයයී සතුටින් ඉන්න. බුදු සරණයි ❤
@SriyaniHewage-b7x
@SriyaniHewage-b7x 2 күн бұрын
Happy new year both of you.
@DilaniNilakshi
@DilaniNilakshi 2 күн бұрын
Happy new year
@ruvinilakmali6307
@ruvinilakmali6307 2 күн бұрын
😊
@rupijayasundara9606
@rupijayasundara9606 2 күн бұрын
ඔයාගේ පරණ telidrama එකක් මේ දවස්වල යනවා තීර්ථ තරණය ඔයාගේ acting හරිම ලස්සනයි
@ThiliniNisansala-j4z
@ThiliniNisansala-j4z 2 күн бұрын
දිලිනි ඔයාලටත්,මහත්තයාටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා
@KalpaniMadhumali-uo2br
@KalpaniMadhumali-uo2br Күн бұрын
තමන්ගෙ නම රැකගෙන ජීවත් වුන ලස්සන නිලියක් ඔයා .ආදරෙයි 🥰😘😘
@jayanathbandula5522
@jayanathbandula5522 2 күн бұрын
ඔයාලගෙ වීඩියෝව හරිම ආසාවෙන් බලන්නෙ...ඔයාලගෙ නිවස ඔය දෙන්න ඔයාල ඉන්න පරිසරය ...හරිම ලස්සනයි...
@epicofworld6801
@epicofworld6801 2 күн бұрын
තව මාස කීපෙකින් ඔය වගේම ජීවිතය කට ලංකාවෙන් යන්න ඉන්න මන්.. 🥹🥹❤️❤️
@NiroshiniLiyanage
@NiroshiniLiyanage 2 күн бұрын
ඔන්න විඩියෝ එක දපු ගමන්ම බැලුවා හරිම ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා good luck
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 2 күн бұрын
තමා අතින්ම වගාකර ,,ගත් ඵලදාවක ,,,,,,,හදටදැනෙන සතුටක ,,,,,,,,මිහිරියාව....... ඇත්තෙන්ම ඔබලාට සැමදා සතුටම වේවා ...🥔🥔🍅🍅🥒🥒🥒💖💖
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 Күн бұрын
මම නළු නිළියන්ගේ රට ගිහිල්ලා දාන ශෝබන ශෝ දාන පොටෝ කැමති නැහැ එහෙත් මම ඔයාගේ ෆොටෝ නංගි හරි ආසාවෙන්ම බලනවා ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා හරිම ලස්සනයි. මහ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් නිළියක් ඕගොල්ල දියුණු මෙන්ම දියුණුවට පත් වෙන්න ඕනේ 🙏🙏🙏
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 күн бұрын
දෙන්නගෙම සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා. බුදු සරණයි
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 8 сағат бұрын
කූර තම්පල ගොඩක් ගුනයි.ගර්බාශයට හිත කර කෑමක්.තෙලට දාල,පාලා ඇඹුල් හදල කන්නත් පුලුවන් .තෙරුවන් සරනයි ඔයාල දෙන්නට.❤️❤️❤️❤️
@fire1666
@fire1666 2 күн бұрын
පිලිවල වැඩක් නෑ තමන්ට ඕනදේවල් ටිකක් හරි හදාගන්න ඵක හරිම වටිනවා.🎉🎉🎉 ඔය දෙන්නට සුභ නව වසරක් වේවා.
@Ranasinghasewwandi-kp9vv
@Ranasinghasewwandi-kp9vv 2 күн бұрын
ගොම පොහොර තියන නිසා අැත්තටම ඔයාලට වස විස නැතුව ඕනම දෙයක් හදාගන්න පුලුවන් අක්කේ ,එ් වගේම තමා පොඩිවට උනත් ඔහොම වගා කරලා පලදාව නෙලාගද්දි හිතට මාර සතුටක් දැනෙනවා මම එ් අත්දැකීම විදලා තියනවා..❤❤
@damayanthiwickramanayake8431
@damayanthiwickramanayake8431 10 сағат бұрын
ඔයා හරිම ලස්සන සරල නිළියක් ඔයාගෙ මහත්තය ත් හොඳ පාටයි ඔයවගේ සතුටින්, සමගියෙන් හැමදාම ඉන්න අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ. ඔයාල දෙන්නට සුභ අලුත් අවුරුද්දක් වේවා. ,God bless you two ❤
@MenakaNimali-nd9pv
@MenakaNimali-nd9pv 2 күн бұрын
Harima ලස්සන වගාවක් oyala සතුටින් ජීවිතය විඳින්න god bless 🎉🎉🎉🎉
@ErandiRanathunga
@ErandiRanathunga 2 күн бұрын
අනේ මට නම් හරි වටින වීඩියෝ එකක් නන්ගී . ලස්සනයි වගාව දැක්කාම හරිම ආසයි❤❤❤
@renuka243
@renuka243 2 күн бұрын
අනෙ දොනි හරිම ලස්සනයි ..පොඩි උනත් වගාව ශොක් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි දෙන්නාටම හොදෙ 11:00
@queensanku5615
@queensanku5615 Күн бұрын
සමහර නිලියෝ රගපාන්න ආපුගමන් කොන්ඩෙ කපල විනාස කරගන්නව.ඒ උනාට මං චූටි කාලෙ ඉදන් දැකපු කෙනා ඒ කොන්ඩෙ ඒ විදියට ම තියන් ඉන්න එකම කෙනා අනේ ඔයා 😊
@devikafernando7139
@devikafernando7139 2 күн бұрын
ලොකු දෙයක් තමයි.අපිටනම් සැහෙන පලදාවක්නේ.ආසාවෙන් බැලුවා.❤
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 2 күн бұрын
නව වසරේ බැලුවෙ. ජීවිතේ අලුත් බලාපොරොත්තු ඉටු වෙන නව වසරක් වේවා .සතුටින් ඉන්න බුදු සරනයි ❤❤
@DeepaNilmini-c4w
@DeepaNilmini-c4w 2 күн бұрын
සුභ. නව වසරක් වේවා. ❤
@nirmalajayakody1677
@nirmalajayakody1677 2 күн бұрын
ඔයාලා දෙන්නට සුභ අලුත් අවුරුද්දක් වේවා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා අවුරුද්ද පුරාවටම ආදරෙයි ආදරෙයි❤❤❤❤
@dianydiany5026
@dianydiany5026 2 күн бұрын
හරිම රසයි කුර තැම්පල කන්න පරිප්පු ටිකක් දාල උයන්න බුදුසරණයි 🙏🙏♥️💞💞🇱🇰🇱🇰🇳🇮
@Lakshmi-z2e
@Lakshmi-z2e Күн бұрын
මාත් ආසම චාම් සරල නිදහස් ජීවිතයකට .අක්කි ගොඩක් ලස්සන නිහතමානි කෙනෙක්.අයියත් එහෙමයි .❤❤❤2025 අවුරුද්දේ අක්කගෙයි අය්යගෙයි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි 😊❤
@sanduniimasha557
@sanduniimasha557 2 күн бұрын
මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාලගෙ විඩියො , බොරු පොශ් නැතුව් ජීවත් වෙන ලස්සනම දෙන්නෙක් ❤
@VishmaWeerasooriya
@VishmaWeerasooriya 17 сағат бұрын
හරිම ලස්සනට ජීවත් වෙනවා. ඔහොම පරිසරයක ජීවත් වෙන්නත් පිනක් තියෙන්න ඕනේ. බොරු සෝබන නැතිව ජීවත් වෙන ආදරනීය couple එකක්. ජයවේවා ❤😊
@yvonnedesilva7188
@yvonnedesilva7188 2 күн бұрын
හරිම ලස්සනයි පුතා .oyalata හොඳම අලුත් එළවළු ලැබෙනවා නේද .හරිම අසයි සතුටුයි ඔයාට ආදරෙයි පරිස්සමෙන් enna.❤❤❤devi පිහිටයි
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Күн бұрын
මං කියන්න හිටියේ එලවලු මල් පැල එහෙම හදන විඩියොස් ගේන්න කියලා ...මෙන්න මෙයාලා හොරෙන්ම වගාත් කරලා 😁😁 චුටි විඩියොස් එකක් උනත් හරි ලස්සනයි ආසාවෙන් බැලුවා ..ගෙදරට කෑම හදන විඩියොත් පුළුවන් වෙලාවට ගෙන්න ..බුදු සරණයි ඔය දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 🙏
@bandaralk4772
@bandaralk4772 2 күн бұрын
මමත් ආසම කෙනෙක් හොද සැමියෙක් සතුටුයි ඔබලාට
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 күн бұрын
මම පිට රටවල් වල ඉන්න අපේ අයගේ වීඩියෝ බලන්නෙ නෑ.ඔයා මේ මහ පොලොව මත පය තියාගෙන ඉන්න නිසා නොබලා බෑ.හරිම ලස්සන ජීවිතයක් ඔයා ගෙවන්නෙ ජේසු පිහිටයි
@MadhuLokuliyanage
@MadhuLokuliyanage 2 күн бұрын
තෙරුවන් සරණයි දෙන්නටම ❤කරන කියන හැමදේම සාර්ථක වේවා 🙏🙏
@saliyapriyantha6898
@saliyapriyantha6898 2 күн бұрын
හ්ම් බොහොම හොදයිනෙ ඔයාලගෙ වගාව ආඩම්බරයි ❤ අපි වවලයි ආහාරයට ගන්නේ ඔයාල දෙන්නට ජයවේවා 🙋‍♂️👌🤘🙋
@ruchiranayanie7079
@ruchiranayanie7079 2 күн бұрын
අනේ මං හැමදාම බලනව කිසි මේකප් නැති සෝබන නැති ලස්සන කෙල්ල .. ශක්තිමත් සුපිරි කොලු පැටිය මාර ආඩම්බරයි
@KapilathaUdayangani1111
@KapilathaUdayangani1111 2 күн бұрын
ඔයාල දෙන්නගෙ ඔය ආදරය සතුට තව තවත් වැඩිවෙන සහ බෝග වගාවත් සරු සාර වන සුභ නව වසරක් වේවායි මම මගේ හදවතින් ම ප්‍රාර්ථනා කරනවා🥰 🌼✨
@ShenalKelly
@ShenalKelly 2 күн бұрын
Ane shok dakkama ආසයි budu saranai ඔය දෙන්නට ❤❤
@malanilokuge7258
@malanilokuge7258 2 күн бұрын
ඔයාලගෙ වගාව දැක්කම හරිම සතුටුයි.පොඩ්ඩක් උනත් ඔයාල දෙන්නට ඇතිනෙ.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ඔයාල දෙන්නට.🥰🥰🥰.
@thusadanuwansith6203
@thusadanuwansith6203 Күн бұрын
ලස්සනයි. මං ඔයාව දැක්ක අනුරාධපුර පොලේදී. සුට් එකකට ඇවිත් ඉද්දි...වැදගත් චාම් කෙනෙක්. ජයවේවා දෙන්නටම 👍
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq Күн бұрын
අනේ කොච්චර ශෝක් ද ඔයලා දෙන්නා ලස්සනට සතුටින් ඉන්න ❤❤
@DilkiUresha-df1bn
@DilkiUresha-df1bn 2 күн бұрын
අද වීඩියෝ එක හරි ලස්සනයි ❤️
@dineshalakmali6054
@dineshalakmali6054 Күн бұрын
අනේ ආසාවෙ බෑ.ආසම ජීවිතයක් ඔයා ගෙවන්නෙ හරිම වාසනාවන්ත යි අක්කේ ඔයා..❤️❤️❤️❤️
@ChandhanaKumara-w1x
@ChandhanaKumara-w1x Күн бұрын
හරි ම සතුටුයි... ලාංකික අපි කොහොමත් උපතින්ම ගොවියෝ. මොන රැකියාවක නිරත වුණත්.. අපේකම අගයන සරල චාම් නිහතමානි චරිතයක් ඔයා. ❤❤❤
@NirashaDilashani-og4ew
@NirashaDilashani-og4ew 2 күн бұрын
හිත ලග හිනහුනා යනවා ..අයෙත් අක්කේ ❤
@nilminipriyanga3414
@nilminipriyanga3414 3 сағат бұрын
හරිම ආස හිතෙනවා වගාව දකිනකොට වාසනාවක් මේ වගේ ජීවත් වෙන්න ලැබෙන එක ❤❤❤❤❤
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 2 күн бұрын
Dekkama asaii. Hari sathutui. Oyal dennata budu saranii. Jesu pihitaii❤❤❤❤❤
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 күн бұрын
Godak lassanai adari hamadama satuting enna budusarani
@UpaSenvirthna
@UpaSenvirthna 2 күн бұрын
🎉වට්ටක්කා දලු උයල කන්න හරිම රසයි. ඔයාලා දෙන්නට happy new year ❤
@manelathukorala4854
@manelathukorala4854 2 күн бұрын
ඕයාල හොදින් ආදරෙයන් ඉන්න ලංකාවට එන්න එපා ❤❤ඔය ජිවිතය ලස්සනයි ❤❤
@maduliyanage
@maduliyanage 2 күн бұрын
හරිම ලස්සනයි ..මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩීයෝ බලන්නේ...සුභ නවවසරක් වේවා...❤❤❤❤
@SupuliSewwandi
@SupuliSewwandi Күн бұрын
සුබ ම සුබ අඵත් අවුරුද්දක් ඔයාලට. ඔයා රගපාන කතා මොනතරම් ආසාවෙන් බැලුවද. ආපහු අපට බලන්න නැතිවෙයි නේද. ඔයාට හරිම ආදරෙයි.බුදු සරණයි
@MelaniSaranga
@MelaniSaranga 2 күн бұрын
වට්ටක්කා දලුත් කනවා රසයි ඒ වගේම ගුනයි❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 күн бұрын
Adarei sathutin inna ❤🎉🎉🎉🌍🦋🇮🇪
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 2 күн бұрын
අනේ හරිම හොද වැඩක්.මමත් ගෙදර ටිකක් වගා කරන කෙනෙක්. ඔයාලාගේ වගාව දකින කොට මාර සතුටක් දැනෙනවා. තව තවත් වගා කිරීමට ශක්තිය ලැබෙන්න කියලා පතනවා.
@sueperera4320
@sueperera4320 2 күн бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා.සතුටින් ඉන්න හැමදාම. ආදරණීය ඔයාලා දෙන්නට ජේසු පිහිටයි. කවමදාකවත් පුංචිම දුකක්වත් හිතෙන දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤❤❤
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj 2 күн бұрын
නංගි මල්ලිට හදලා දෙන කෑම වෙලක් අරන් එන්නකෝ.වගාව නම් නියමයි.දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤
@lidep3992
@lidep3992 2 күн бұрын
හොල්මන, ඒක තමා මම බලපු ඔයාගේ teledrama එකක මතක හිටින චරිතය, එතන ඉදන් දිගටම බැලුවා. නිධානයක් ගන්න තමන්ගෙම තාත්තා ඔයාව බිලි දීලා ඔයා හොල්මනක් වෙලා. අපේ ලංකාවේ අයටත් හොදයි මේ video එක. හරිම ලස්සනයි. ඔයා කොහෙ හිටියත් වෙනස් නොවන චරිතයක්. රගපෑම තුල ගොඩාක් කල් හිටිය අපිට ඔයා හැමදාම මතකයි.❤විවාහය තුලත් ආදරණීය සැමියා සමග සතුටින් ඉන්න ආදරෙන් සුබ පැතුම් 🇨🇭🇱🇰
@Gklm2345
@Gklm2345 2 күн бұрын
බලන්න ඉන්න අපට හරි සතුටුයි ඔය දෙන්නට කොහොම සතුටක් දැනෙනවා අැද්ද.ඔය දෙන්නා හරිම ලකී ඔය වගේ තැනක ජීවත් වෙන්න.දෙන්නට බුදු සරණයි.❤
@UpaSenvirthna
@UpaSenvirthna 2 күн бұрын
🎉වට්ටක්කා දලු උයලා කන්න.හරිම රසයි. ඔයාට හරිම ❤.happy new year 🎉
@VijithaSena-u9b
@VijithaSena-u9b Күн бұрын
ලංකාවේ නිලීයන් හෙළුවෙන් නටන කාලෙ ඔයාලා තැනින් තැන හරි වගා කරලා ලස්සනට ඉන්නවා.
@AIAttanayake
@AIAttanayake 2 күн бұрын
හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක දූව. ජයවේවා. සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බවය ලැබේ.
@Fants92
@Fants92 Күн бұрын
මම කැමතිම KZbinr❤ ඒ සරලකමට මම හරි ආදරෙයි ❤ උතුරන්න හරියන්න ඕනෙ ❤️😊 සුභම සුභ නව වසරක් වේවා ❤❤❤ ආදරෙයි හැමදාම අක්කියෝ 🎉❤😊
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 2 күн бұрын
Budusaranai Nangi ඔයාලට
@NIRMALIPERERA-fx9dj
@NIRMALIPERERA-fx9dj 2 күн бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බැලුවෙ. වගාවට මමත් ගොඩක් කැමති.
@GaneshikaDilini
@GaneshikaDilini 2 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@ranasinghadulari853
@ranasinghadulari853 2 күн бұрын
දුව වට්ටක්කා දලු පරිප්පු දාලා උයන්න හරිම රසයි
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 күн бұрын
සුභ නව වසරක්ම වේවා.🍀🌿☘️🌵🌺💐🌷🌻🌳🍁 ෂොක් ඵලදාව. වසවිස නැතිව කන්න ලැබෙනව නම් වාසනවක්නෙ. තෙරුවන් සරනයි .
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 2 күн бұрын
ලොකු දෙයක් නෑ කිව්වට අපිට නම් ලොකු දෙයක්.. හරිම ආසයි තමන්ගේ ගෙවත්තෙන් පොටෑටෝ අස්වැන්න ගන්න පුලුවන් කියන්නේ.. හරිම ආස හිතෙනවා.. දෙන්නටම ජය..! 👍
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Күн бұрын
Shok ane digatama wagaa karanna harima satutui aswenna nelanawa dakkama diliniwa dakeemath satutak.dennatama adarei.❤
@shiromifernando2538
@shiromifernando2538 2 күн бұрын
ඔයාල්ගේ වගාව දැකලා හරිම ආසා හිතුනා . ජේසු පිහිටයි !
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 2 күн бұрын
මරු..මරු...ශෝයි අපේ කොල්ලයි කෙල්ලයි....❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 күн бұрын
පොඩි දෙයක් උනත් හරි වටිනවා නේද බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාම 🇱🇰👍🌹❤️🙏
@Deepikadilrukshi-gr2lb
@Deepikadilrukshi-gr2lb Күн бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ. ඔයා වගේ නිලියක් ඉන්නව. ඒ ඔයාද. ඇත්තටමයි. ලස්සනයි වගාව. එහෙම තමයි වගා කරනකොට දෙන්නම සහයෝගයෙන් කරපුවහම තවත් ලස්සනයි. ජයවේවා. ආදරෙයි.
@isharamadumalee-t3z
@isharamadumalee-t3z 2 күн бұрын
Happy new year akki @ aiyaa🎉❤ oyal aragena ena vlog lassanaii🥰❤️
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 күн бұрын
Dilini harima sith adaganna kenek. Charith harima hoda patai. Polove paya gahala inna kenek. Hoda start ekak. Vagava maru... Diyunu venna kiyala pathanava. Wishing you to a happy new year.
@EitharBalushi
@EitharBalushi 2 күн бұрын
අනේ ලස්සනයි නංගි. ඔයාටයි මල්ලිටයි සුබ නව වසරක්. ❤ හරිම ආසයි ඔයාලා දෙන්නගේ වීඩියෝ බලන්න. තෙරුවන්සරණයි ❤
@SubhaniSenanayake-le5go
@SubhaniSenanayake-le5go 2 күн бұрын
අනේ හරිම සතුටුයි.ඔයාල විඳින මේ නිහඬ නිස්කලංක ජීවිතයට සුබ පතනවා..❤️❤️
@chandaniathulathmudali8874
@chandaniathulathmudali8874 2 күн бұрын
ෂෝක් අනේ... වට්ටක්කා දළු හරිම රසයි.
@annerushani4867
@annerushani4867 Күн бұрын
මාරම ලස්සන වීඩියෝ එකක් හරිම වටිනවා
@neeshabro9524
@neeshabro9524 2 күн бұрын
හරිම අගෙයි 👌
@upuliediriweera1747
@upuliediriweera1747 2 күн бұрын
පොළොවෙ පය ගහල ඉන්න ඔයාගෙ විඩියෝ ආසාවෙන් බලනවා
@ThilinaAkshitha-r8d
@ThilinaAkshitha-r8d 9 сағат бұрын
අනේ මාරම ලස්සනයි ඒ පුන්චි වගාව මාත් ගොඩාක් ආසයි මෙහේම තැනක ජීවත් වෙන්න ඒත් ඒක හීනයක් දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ සුබම සුබම වේවා
@aveencakehouse9736
@aveencakehouse9736 2 күн бұрын
Wow නියමයි පස හොද නිසා ඕනදෙයක් වගා කරන්න පුළුවන් නේද
@InokaDeepani-o5c
@InokaDeepani-o5c Күн бұрын
Harima වටිනවා oyalage ජීවිතේ hamadamath sathutin inna❤❤❤
@sagarikapalamupitiya1180
@sagarikapalamupitiya1180 2 күн бұрын
ලබන අවුරුද්දේ ගොඩාක් එලවලු වවන්න .මමත් ආසයි ඔය වගේ දෙවල් වලට .බුදු සරනයි දෙන්නට
@mayurilakmali1168
@mayurilakmali1168 2 күн бұрын
ෂෝක් වගාව🥔🌶️🍓.බුදු සරණයි ඔයාලාට ❤️🥰
@DaisyKamala-m8d
@DaisyKamala-m8d 2 күн бұрын
ඔයාගෙ වැඩ සටහන් බලන්න හරිම ආසයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 Күн бұрын
ෂා ...ශෝක්නි තමන් වගාකරල පලදාව ගන්නකොට හරිම සතුටුයි...මම එළවලු වවනව..ඔයාල ට බුදුසරණයි ,ජේසු පිහිටයි..❤❤❤❤❤❤
@wasanthilalani426
@wasanthilalani426 2 күн бұрын
හරිම සුන්දරයි අනේ චෝක් ඒවගාව සුභ අලුත් අවුරුද්දක් වේවා
@DAnusha-uu5wt
@DAnusha-uu5wt 2 күн бұрын
වට්ටක්කා දලු මැල්ලුමක් හදන්න .රසයි.❤❤❤❤❤
@anjalianjali1599
@anjalianjali1599 2 күн бұрын
හරිම අසාවෙන් බැලුවා.හරිම ලස්සනයි.හැමදේම.vidio බලන හැම වෙලාවකම මමත් ඒ ලෝකේට යනවා 🥺
@SherlySs-y7y
@SherlySs-y7y 2 күн бұрын
අලවලටදාලා කූර තම්පලා හදන්න හරිම රසයි
@chaminichathurika
@chaminichathurika 2 күн бұрын
අනේ හරිම ශෝක් අක්කේ ආස හිතෙනවා❤️❤️❤️
@NiroshiniLiyanage
@NiroshiniLiyanage 2 күн бұрын
Happy new year දෙන්නාටම
@M.M-k6j
@M.M-k6j 5 сағат бұрын
බොරු ශෝ නෑ, නංගී හරිම අගෙයි තවත් ඉස්සරහට වගාව ගෙනියන්න, බලන්න හරි ලස්සනයි ඔයාලාට බුදු සරනයි.
@999Nali
@999Nali 9 сағат бұрын
වගාවට කැමති මම මේවීඩියෝ හරිම සතුටින් බැලුවා.තව වගාවන් ගැන ගේන්න.ස්තුතියි!💐 ❤️🎉🥰
@chandanikumarihami7259
@chandanikumarihami7259 Күн бұрын
ඔයා ගේ video බලද්දි දුරස් බව ක් දැනෙන් නෑනේ .ලංකාවේ කියලා හිතෙන්නේ නවසීලන්තය කියලා මතක් කර ගන්න වෙනවා .❤❤❤❤
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 2 күн бұрын
අනේ ශෝක් ...ඔය හොදටම ඇති. සතුටුයි
@lankalanka7765
@lankalanka7765 2 күн бұрын
පුතා දුව ඔයලා දෙන්නට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමදාම සතුට්න් පර්ස්සමින් ඉන්න බුදු සරණ්‍යි ජේසු පිහිටයි
@siriyawathie4977
@siriyawathie4977 6 сағат бұрын
ඇත්තටම. හරීම. ලස්සන යී.පුතෙ.දෙන්නාටම.බුදුසරණ යී
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН