No video

දැන්කාලේ තියෙන අපූරු සිංදු.boralle kovida himi bana deshana

  Рет қаралды 164,315

dharma deshana

dharma deshana

Күн бұрын

දැන්කාලේ තියෙන අපූරු සිංදු.boralle kovida himi bana deshana
පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි,අති පූජණීය බොරැල්ලේ කෝවිද ස්වාමීන්වහන්සේ,ධර්ම දේශනය,,boralle kovida thero bana dharma deshana

Пікірлер: 142
@senusenu36
@senusenu36 Ай бұрын
Theruwan saranai ape suwamin wahanseta niduk niroge sampathithiya labewa thawat mewage uthum sathdarmaya desana kirimata sadu sadu sadu...
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 මෙවැනි සුන්දර ධර්මය දේශනා කරන අපේ පින්වත් සුවාමීන්වහන්සේ ඇතුලු සියලුම පින්වත් සුවාමීන්වහන්සේලාට නිදුක් නීරෝගී චිරජීවනය පාර්ථනා කරමි.🙏🏻🙏🏻🙏🏻
@ruvinirasikamali1322
@ruvinirasikamali1322 2 жыл бұрын
L
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 2 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කළ බණ ටික සම්පූර්ණ ඇත්ත තෙරුවන් සරණයි
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
පෝන් එක ස්මාර්ට් වුනාට වැඩක් නැහැ . හිත ස්මාර්ට් එකට තබා ගන්න ❤️
@b.m.s.6634
@b.m.s.6634 2 жыл бұрын
😃😃😃😃
@adithyamudalige6403
@adithyamudalige6403 2 жыл бұрын
ආසම දේශකයානන් වහන්සේ .සාදු !!!සාදු !!!සාදු !!!.
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
හොඳ පදරචන නිර්මාණ විය යුතුය් අපේ හාමුදුරුවනේ .. මිලානව ගිය සුභ සිහින කොතරම් ඔබට මට මග වැරදුනා එහෙනම් කඳුළු තරුකැට දල්වලා රහසින් බැස ගියා ඔබ මගේ සිත් අහසින්
@manjulaamarasena9086
@manjulaamarasena9086 3 жыл бұрын
ලස්සන කමෙන්ට් එකක්. ලස්සන අදහස්...
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
@@manjulaamarasena9086 මගේ පද රචනයෙන් කරුණා රත්න දිවුල්ගනේ මහත්මයාගේ ගායනයෙන් දර්ශන වික්‍රමතුංග මහත්මයාගේ සංගීතයෙන් නිර්මාණය වූ නිමාවුණ පෙම් කතාවක් ගීතයට සවන් දී බලන්න . හරිම ලස්සන ගීතයක් ❤️
@manjulaamarasena9086
@manjulaamarasena9086 3 жыл бұрын
@@mohammedjaya7162 විඩාබර හදවතට දී සැනසුම්... ඔබේ පදවැල් අසා මා සිත සැනසුනා සැබවින්. ගොඩාක් ලස්සනයි. තවත් මෙවන් සොදුරු නිර්මාණ ඔබතින් බිහිවේවා සහෘදයානනි.
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
@@mohammedjaya7162 මේවානේ සිංදු ..ලස්සනයි ...😍
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
@@ayomiwickramage7604 බොහොම ස්තුතිය් සහෝදරිය ඔබට... තවත් මගේ ගීතයක් තියෙනවා විශාරද ෂේර්ලි වෛජයන්ත මහත්මයාගේ හඬින් වස්සානේ පිපි කුසුම...සවන් දි බලන්න ..හරිම ලස්සන ගීතය
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
apa hamuduruwata nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤❤❤❤❤
@sachitraharshani9828
@sachitraharshani9828 2 жыл бұрын
ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය යෙහෙන් අත්පත් වේවා ..........!🙏🙏🙏🙏🙏
@roshikalakmali7003
@roshikalakmali7003 3 жыл бұрын
දීර්ඝායුශ ලැබෙවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏
@DamithGeekShow
@DamithGeekShow 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@jayamala7987
@jayamala7987 3 жыл бұрын
හොඳ bana කතාවක් ආසාවෙන් ඇහුව ඔබ වහන්සේට dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධුතෙරුවන්සරණයි..ඔබවහන්සේට...
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
ලස්සනය් හාමුදුරුවනේ දේශනාව ❤️❤️
@thiliniind4814
@thiliniind4814 3 жыл бұрын
Hmmmmmmmmmmm
@chamindaleelantha8208
@chamindaleelantha8208 2 жыл бұрын
නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් බන ඔයා අහලා තියනවාද
@mohammedjaya7162
@mohammedjaya7162 2 жыл бұрын
@@chamindaleelantha8208 ඔව් මම බුදු දහම ගෙන ගොඩක් හදාහැරලා තියෙනවා සහෝදරයා ..
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏
@janakipushpalatha3608
@janakipushpalatha3608 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ .ලස්සන bana.
@hirusanjeewa2981
@hirusanjeewa2981 2 жыл бұрын
නියම කාලීන බනක් අපෙ හමුදුරුවනේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
දායකත්වය දුන් සියලු දෙනාට පිංසිද්ද වේවා...🙏🙏🙏
@kkww3805
@kkww3805 3 жыл бұрын
පිංවත් සවාමින් වහන්සේට තෙරුවන් සරනයි.
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
ඔබ වහන්සේ ඉතා ආදර්ෂමත්...තෙරුවන් සරණයී ..🌻
@saraniparu
@saraniparu 3 жыл бұрын
🌷සාදු සාදු සාදු !!🌷
@priyanijayasooriya1070
@priyanijayasooriya1070 2 жыл бұрын
🙏🙏🙏🙏
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@ganganiamaratunga6870
@ganganiamaratunga6870 3 жыл бұрын
සාදු සාදු.....................
@indranimunasinghe-dq3wf
@indranimunasinghe-dq3wf Жыл бұрын
Sadu sadu sadu.... deergaausha lebewa obawahanseta
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
බරණෙස්වරපුර සිනිඳු කසීසල නුඹ බඳ වට දවටා කැඳවා යන්නට වරම් නොමැත මට අසරණ කුමරකි මා ❤️
@pavelsha250
@pavelsha250 3 жыл бұрын
Verry good brother
@balasooriyageprema8423
@balasooriyageprema8423 2 жыл бұрын
@@pavelsha250 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 3 жыл бұрын
ආදර්ශ මත් බණ දේශනාවක් ,,,,,,,,
@tharakadilshan7341
@tharakadilshan7341 3 жыл бұрын
ඉතාමත් වටිනා දර්ම දේශණාවක්👏👏👏
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ දැන් තියෙන සිංදු ඒක් බාර් යට කෑළි පේන කෙල්ලෝ දැන් කොල්ලො හොදයි බලාගෙන යනකොට
@tharakadilshan7341
@tharakadilshan7341 3 жыл бұрын
👏👏👏
@mahendrasampath1793
@mahendrasampath1793 3 жыл бұрын
🙏💚
@gayanidilrukshika6723
@gayanidilrukshika6723 2 жыл бұрын
❤❤❤
@user-jd1cj2xq6s
@user-jd1cj2xq6s 2 жыл бұрын
❤️
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
හොඳ සින්දු තියෙනවා හැබැයි ෆේම්ස් වෙන්නෙ ඔයා කියන සින්දු හැබැයි හොඳ සින්දු අහන කෙනා කැමති නම් හොයන් අහනවා
@anulaanu5248
@anulaanu5248 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
@user-ou5wi7mh9f
@user-ou5wi7mh9f 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏💕🙏🙏🌹🌹🌹🌹
@tarangiranasingha9661
@tarangiranasingha9661 2 жыл бұрын
මෙන්න ධර්මය 🙏🙏
@samanthikumari2375
@samanthikumari2375 Жыл бұрын
aemada.none
@mrpapm666
@mrpapm666 2 жыл бұрын
Mn godak kamathi hamudunamak.namo buddhaya.🙏🙏🙏
@nishaannishaan4352
@nishaannishaan4352 3 жыл бұрын
🙏🙏🙏SADU SADU SADU 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@p.a.mallikap.a.mallika7651
@p.a.mallikap.a.mallika7651 2 жыл бұрын
Garu thara suwamin wahansata maga namaskaraya wewa.👃👃👃👃
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
තෙරැවන් .සරනයි .
@semraveera3370
@semraveera3370 3 жыл бұрын
Saaaduuu.saaaaaduuua🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@ssss6403
@ssss6403 11 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 2 жыл бұрын
My Respect to The Ven.Priest, Clear explanation of The Dhamma.
@user-xy2li7my8w
@user-xy2li7my8w Жыл бұрын
Sadu sadu sa
@ashokadesilva1504
@ashokadesilva1504 Жыл бұрын
Theruwan saranai. Oba wahanseta. Ada udenma ahawwe oba wahansege bana.🙏🏼🙏🏼🙏🏼.
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 2 жыл бұрын
Theruwan Saranai ape hamuruduwane
@rushiekanayake9688
@rushiekanayake9688 3 жыл бұрын
සාදු සාදු
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Rashi Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata
@user-ou5wi7mh9f
@user-ou5wi7mh9f 2 жыл бұрын
මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි
@tharushimekala6650
@tharushimekala6650 11 ай бұрын
Ape gedara wage iskoleta giyama akkada kiyala ahanne.oba wahansege nana ahanna asai.
@prasadchaminda4019
@prasadchaminda4019 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddikasana6000
@anuruddikasana6000 3 жыл бұрын
Oba wahanseta budu saranai
@pradeepkumara3343
@pradeepkumara3343 3 жыл бұрын
🙏🙏🙏
@ranikwt3825
@ranikwt3825 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
යහපත්
@pramadasakuwait6635
@pramadasakuwait6635 Жыл бұрын
සාදු සාදු සාදු
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Maru bana..tika
@malamala6904
@malamala6904 Жыл бұрын
🙏🙏🙏💓🙏🙏🙏💓🙏🙏🙏
@jayasundaramudiyanselageni6118
@jayasundaramudiyanselageni6118 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@thiliniind4814
@thiliniind4814 3 жыл бұрын
Sadu sadu sadu...
@shanikahennayaka2714
@shanikahennayaka2714 2 жыл бұрын
Theruwan Saranai🙏
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 3 жыл бұрын
Sadusadusadu. Dir. Gayusha. Lebeewa. Oba. Wahan. Seta.
@chiranthatheekshana9555
@chiranthatheekshana9555 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishaganga7247
@nishaganga7247 2 жыл бұрын
THERUWAN SARANAY APE HAMUDURUWANE DEERGHAU LEBEWA NIDUK NEEROGI JEEWITHAYA K LEBEWA
@laksrijaya
@laksrijaya 2 жыл бұрын
☸️☸️☸️☸️
@Padilruksh-wd5ho
@Padilruksh-wd5ho Жыл бұрын
Sadu🙏sadu🙏sadu 🙏sadu🙏❤❤👨‍💼🧑‍💼👩‍💼
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ලස්සන කෙල්ලෙක් දැක්කම බලන්න. ❤️ ❤️ 💟 ගැම්මක්.... 🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥
@lankalanka9687
@lankalanka9687 Жыл бұрын
ඉක්මනට මැරෙන වනමි මොකද කසාද බැඳලා දුක්විඳින්නේ... ආදරය දැනෙන්නේ කසාද සහතිකය බලලා නෙවෙයි අපේ හාමුදුරුවනේ. සමිමත වුනත් අසම්මත වුනත් කෙනෙකු ගිහින් නතර වෙන්නේ තමන්ට දැනුන තැන...
@upulrohana8524
@upulrohana8524 2 жыл бұрын
🙏🙏🙏🙏
@lalpiyankarapiyankara6040
@lalpiyankarapiyankara6040 3 жыл бұрын
🙏🙏...
@summersnowflake668
@summersnowflake668 2 жыл бұрын
President ehema kiuwanm hamuduru wne eyath use krne smart ph. Eth eya smart wadi. Eakai ape ratata mehema wela thiyne
@r.p.jayasundara4905
@r.p.jayasundara4905 Жыл бұрын
Sadu
@sat901
@sat901 2 жыл бұрын
🙏🙏
@vidunsandula4258
@vidunsandula4258 Жыл бұрын
👍
@nilani8610
@nilani8610 3 жыл бұрын
ane ape ratta ran samin wahnse ape rtta geya kalk koi tram sara drama tibuna rta kada meka attatama duaki
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
අනෙ මෙ 20 කියන්න බදින වයස නඑ ඉස්සර හොඳ යි අම්මා ල එක්ක හිටපු නිසා a/l ඉවර වෙලා හොඳ රස්සාවක් කරන්න කැම්පස් යන් ඕන 23-24 වෙනකම්. වත් ඉන්න,හොඳ ම 25 මොකො කෙනෙක් ඉවසිලිවන්ත,බුද්දිමත් ව වැඩකරන්නෙ ඔය වයසෙ ඒ නිසා කෙල්ල ට 19-20,උනත් කොල්ල 24-25 වුනොත් හොඳ ඒ කාලෙ නෙමෙ අද, අනික තාත්තා තාත්තා වෙන් ඕන අයියා නෙමෙ,
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
Umba sindu ahanne nethuwa indahanko.....
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
සසර වසනතුරැ කටින් අසුචි ගද පිටවෙනවට කැමතිද??? ඉල්ලාඅසකරගන්න කොමන්ටි ඒක අකුසල් විදිම දුකක්
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
@@mangalikaranasinha7401 ko ohege maithriya den....paw ne....hari paw oyala....eka comment ekai daana one....ahana bana dekonin yanawa....
@Lahiruu
@Lahiruu 2 жыл бұрын
@@Sherwood671 උබේ කවුරු උනත් අදාල නෑ කොමෙන්ට් එක අයින් කරපන්
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
@@Lahiruu පරන තහඩු , පරන යකඩ, පරන බැට්රි, බෝතල් පත්තර , කැඩුන වොශින් මැශින්, කැඩුන ෆ්‍රිජ්, පරන tv, කැඩුන ප්ලාස්ටික් පුටු සහ ඔබගේ නිවසේ ඇති ලෝහ භාණ්ඩ සදහා අපගෙන් ඉහලම මිලක් ලැබේ......
@Lahiruu
@Lahiruu 2 жыл бұрын
උබලගේ කරුමේ මහත
@aragalaya-poweroffearlessn5111
@aragalaya-poweroffearlessn5111 2 жыл бұрын
Nikan vikara bana kiyanna epa hamuduruwane. Wadakata nathi opaduupa.
@user-mu3yh6qh1h
@user-mu3yh6qh1h 2 жыл бұрын
ආදරේ යනු උත්තරීතර දෙයකි.....නමුත් තම සිතට ආදරේ ඇතිවෙන තැන කාටත් කියන්න බැ... අන්සතු කෙනෙකුට ආදරේ ඇති වුණේත් පෙර සසරේ බැඳී මට.... ආදරේ ඇති වුණා කියලා එය පවක් වෙන්නේ කොහොමද... එක තමන්ගේ හිතට දැනෙන දෙයක් නෙ... සමාවෙන්න...හැමෝම කැමති තමන්ට කවුරුහරි ඇත්තටම ආදරේ කරනවාට....
@samanthikumari2375
@samanthikumari2375 Жыл бұрын
NAMOO..BUDDAYA..SADU..SADU.SADU
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
බක බක බක බක බක බක බක බක බක බක බක....... 🐸 එහෙම කියන කොට මට මතක් වුනේ කාවද කියලා ඔයාට කියන්න පුළුවන් ද? 🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 3 жыл бұрын
Sajiya😆
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@priyanthawijerathne9432 ඔබේ උත්තරය නිවැරදියි. ලකුණු 💯 ක් ලබා ගන්නවා.
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
සජිත් පුතාණො
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@sasirunimsath3752 ඔබටත් ප්‍රසාද ලකුණු හිමිවෙනවා. 👍👍👍
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
@@RansHalwa 😁
@sadewgimhanasadewgimhana4841
@sadewgimhanasadewgimhana4841 2 жыл бұрын
Mata me sawamin wahansege fon numbraya laba denna kenek athnam
@piyasiliherath9923
@piyasiliherath9923 3 жыл бұрын
U ,
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
Borellatama hariyana waachala katak tama...nodakin
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
අකුසල් කරගන්නෙ නැතිව කියන දෙ අවබොද කරගන්න නිවරැදි මගට යන්න
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
@@mangalikaranasinha7401 issella hari bana monada kiyala hoyaganna....nethnam ithin sindu kiwwath dohot mudun thiyala wadina gon nambo inna ratak meka....
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
@@Sherwood671 ස්රි සද්දර්මය මං දන්නව හාමුදුරැවො පෙන්වා දෙන්නෙ නිවන් දකින්නත් සසර ගමනෙ සැප ලබන්නත් ජිවත් විය යුතු අාකාරයයි.. ඔයාගැනත් හිතන්න තියෙන්න තම තමනැන පමනින් තමයි අවබොද වෙන්නෙ කියල.තෙරැවන් සරනයි
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
@@mangalikaranasinha7401 බුදු සරණයි 🙏
@sanathkumara6318
@sanathkumara6318 Жыл бұрын
සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්සේට සහ ධර්ම දේශනාව පැවැත් විමට උදව් උපකාර කළ සියලු දෙනාට බොහෝ පිං සිදු වේවා තෙරුවන් සරණයි
@chamindaleelantha8208
@chamindaleelantha8208 2 жыл бұрын
හාමුදුරුවනේ ඔය බන වලින් ඇත්තටම නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන්ද........බොරුවට ගැලරියට කතා කරන්න නොකර මිනිස්සුන්ට නිවන් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් නිවැරදි ධර්මය දේශනා කරන්න පුළුවන් නේද..
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
අනේ හාමුදුරුවනේ හොද බනක් කියන්න.ඕපාදූප කෝටියකට වඩා එක බන පදේ වටිනව.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
බන අවබොද කරගන්න අදකාලෙ ලමයිට බැ...කුසල් මදි තියෙන කුසල් ටිකත් ඉවරයි කරන දෙවල් වලින්...වැරදි හදාගෙන නිවරැදි වෙන විදියයි කියා දෙන්නෙ නුවනින් අහන්නකො
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
@@mangalikaranasinha7401 ඕව අන්‍යාගමිකයොත් දන්න දේවල්. ඔයාට ඇහිල තියෙයිද සතර ඉර්දිපාද,සප්ත බොජ්ජන්ග දර්ම,පටිච්ක්චසමුප්පාදය ,රත්නසූත්‍රය වගෙ සූත්‍ර වල තේරුම්........ ,අඩුගානෙ ඉතිපිසෝගාඨාවෙ තේරුමවත් ඔයාට මේ හාමුදුරුවරුන්ගෙන් ඇහිල තියෙයිද .ඔයාලට ඉතින් කාගෙ හරි ඕපාදූපයක් කිවුවොත් ඒක තමා සුපිරිම බන. මොලේ තියෙන මලකඩ අයින්කරල හිතන්න. ආතල් ගන්න ඕනිනම් comady බලන්න බනවලින් ආතල් ගන්න හිතන්න එපා.
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
@@asangaaananda4418 අාතල් ගන්න තරමි මං මොඩයෙක් නෙවි දරැවො... හාමුදුරැවො කියන්න අැත්ත ..ඉතිපිසො ගාතාවෙ තියෙන ගුන වලින් ඒකක් හරි ඔයා ලග තියෙනවද? ඉවසිම තියෙනවද? කරැනාව තියෙනවද? මෙෙතුිය තියෙනවද? මුදිතාව තියෙනවද? සප්ත බොජ්ජංග වැඩෙන්නෙ කොහමද? අවබොදයක් නැතිව සරිරයක් දැක්කම අාස හිතිල බැදගන්නව අන්තිමට මහමග ගහගන්නව බදින්න ඔනි කාලෙ විනොදෙට කරගන්න දෙවල් කොචිචරද...අන්තිමට දරැවන්ව දුසනය කරල මරන තැනට අද ලංකාවෙ මිනිසුන් පත්වුනෙ අැයි? දන්නවද? සමාජයෙ මිනිසුන් යන මග වැරදි කියල තෙරෙන බාසාවෙන් කියන්නෙ හරි මග ගමන් කරන්න පංසිල් 5 රැකගෙන සසර ගමනෙ ගමන් කරන්න දෙමාපියන්ට නොසලකන දරැවො කෙියිතරමිද? කාටුන් ටෙලි නාටිටිය වලට අැබිබැහි වෙලා ඒ අනුව ගමන් කරන අය වැඩි නැද්ද? ඔයාගෙ ලග නැති බොජ්ජංග දර්ම අන අය ලග හොයන්න ඒපා... ඔයා ශ්රි සද්දර්මය අහල සිත බොජ්ජංග දර්ම දක්වා දියුනු කල කෙනෙක්නම් කවදාවත් අන් අයගෙ වැරදි වලට දොස් නොකියති අපිට කාවවත් හදන්න බැ අපි හැදෙන්න ඔනි මෙ දෙසනාවෙන් ගත යුතු දෙයක් නැතිනමි අකුසල් රැස් කර ගන්නෙ නැතිව ...නාඋයනෙ අරියදම්ම හිමිගෙ දර්ම දෙසනාවන් අහන්න
@tharidulakshan9494
@tharidulakshan9494 2 жыл бұрын
පෙනහෙරයක් නොවී කුල්ලක් වෙන්න දේශනා කරාවු දහම පැහැදිලිව තෙරුම් ගන්න පුළුවන්...
@nishanthapredip357
@nishanthapredip357 2 жыл бұрын
සාදු සාදු සාදු
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
🙏🙏🙏
@universalmusic2056
@universalmusic2056 Жыл бұрын
සාදු සාදු
@nethmithurya1386
@nethmithurya1386 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malika7173
@malika7173 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sarathsenaratne693
@sarathsenaratne693 3 жыл бұрын
🙏🙏🙏🙏
@yasendrajayasekara9549
@yasendrajayasekara9549 3 жыл бұрын
🙏🙏🙏
@linalmaneth2212
@linalmaneth2212 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
🙏🙏🙏
@mashimashi5316
@mashimashi5316 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Mashi Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata
@manjupathirana2753
@manjupathirana2753 3 жыл бұрын
🙏🙏🙏
@indrajithsilva3850
@indrajithsilva3850 3 жыл бұрын
🙏🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
🙏🙏🙏🙏
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН