බොරළු පොලවෙ කටාර අවුවේ | සුමිත් හෂේන්ද්‍ර | Boralu Polawe | Sumith Hashendra | Volare

  Рет қаралды 851,839

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

Пікірлер: 325
@jayanthaweerasekara6152
@jayanthaweerasekara6152 5 жыл бұрын
ගම් වල ඉපදුනු අපිටනම් මේ සිංදු තාමත් ගොඩක් වටිනවා ...👍👍👍🙏🙏🙏
@wheelwonders9
@wheelwonders9 4 жыл бұрын
Mawath subscribe karanna yaluwany
@senanayakaharsha1356
@senanayakaharsha1356 4 жыл бұрын
ආදරෙයි කමෙන්ට් එකට 👌👍❤️❤️❤️
@chandanawimalaweera5715
@chandanawimalaweera5715 3 жыл бұрын
එකෙන්ම bro
@sameerakasun7827
@sameerakasun7827 3 жыл бұрын
අනිවා මචංලා..❤❤❤❤
@nuwantissa
@nuwantissa 3 жыл бұрын
Atthatama satthakinma ape game kamata haduna sindu mewa.
@surangas3928
@surangas3928 4 жыл бұрын
මේ සුමිත්ගෙ ඇත්තම ජීවිත කතාව ,සුමිත් අහිංසක සුන්දර කලාකරුවෙක්,වැටෙන්න එපා සුමිත් ඉදිරියටම යමු ,මමත් ඔබ වැනිම කෙනෙක්,,,,,,
@indunilshanaka5748
@indunilshanaka5748 4 жыл бұрын
Eya den vil ekk දුවනවා
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
@@indunilshanaka5748 ou
@malshanranathunga3568
@malshanranathunga3568 Жыл бұрын
Meyge number ek hoyla denda puluwandaa
@Banakatha836
@Banakatha836 11 ай бұрын
​@@indunilshanaka5748 හරි යන්න ඔනි කවද හරි 🥺❤️
@ckbeatsonline7651
@ckbeatsonline7651 7 ай бұрын
සුමිත් අයියව දකින්නත් ආසයි.♥️🥺
@chintha3002
@chintha3002 Жыл бұрын
කට හඩ විතරක් අහපු ඇස් දෙකෙන් දකින්න හීන දැකපු අපේ පොඩි කාලෙ ආසම ගායකයො ❤❤
@nisalatv_tv9791
@nisalatv_tv9791 3 жыл бұрын
අපි අනිවාර්යයෙන්ම මේ ගායකයා අනිවාර්යයෙන්ම ආයෙමත් ගේමු ඉදිරියට
@thusharidarshika-e2v
@thusharidarshika-e2v 7 ай бұрын
Me lagadi horanata ava harima lassanai sing kala❤❤❤
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 5 ай бұрын
Aniwa❤
@SahanGimhanaMadapooruge-wp8bt
@SahanGimhanaMadapooruge-wp8bt 11 ай бұрын
ලගඩි අහන්න ගත්තෙ..... එත් හඩවතටම ඩැනුනා...❤
@shyamliyanage3523
@shyamliyanage3523 Жыл бұрын
ආසම ගායකයෙක් කාලා තුරකින් පිහිටන කටහඩක් චාමර සුමිත් දමිත් සම්පත් එකම කාලේ කලා ලෝකයට බිහිවුණු මැණික් කැට 4k
@sugathkumara2221
@sugathkumara2221 Жыл бұрын
සුමිත් හෂේන්ද්‍ර ❤️❤️🔥👊 මේ වගේ කලාකරුවෝ ඇයි ප්‍රසංගවලට ගේන්නේ නැත්තේ 😔😔 😥😥😥 😪😪😪😪
@nimeshdilshan541
@nimeshdilshan541 4 жыл бұрын
සුමිත්,දමිත්,චාමර,සම්පත් කියන්නෙ වෙනම විලාසිතාවක් බන්
@senanayakaharsha1356
@senanayakaharsha1356 4 жыл бұрын
පට්ට කමෙන්ට් එක කොල්ලා ඒක ඇත්ත හදවතටම තට්ටු කරනවා 👌👍❤️
@umagaming4545
@umagaming4545 3 жыл бұрын
Pissu hadenv nee
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 жыл бұрын
Akemma asama hayakayo tik thamaii
@yamashkaveesha2590
@yamashkaveesha2590 3 жыл бұрын
සිරාවටම
@chenukanimanath7457
@chenukanimanath7457 2 жыл бұрын
Ekanma eka aththa bro
@IshanUdayanga-h8u
@IshanUdayanga-h8u 4 ай бұрын
මෙවා තමා බන් .අදටත් හිට් වෙන්න ඔනී .හදවතේ සින්දූ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. රිදෙන්න දැනෙනවා හදවතට ..❤❤❤❤❤
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 5 жыл бұрын
එදා වගේම තාම ආසයි මේ සින්දු වලට ❤️ පට්ට සුමිත් අයියේ👌
@bandara3758
@bandara3758 4 жыл бұрын
සුමිත් හෂේන්දු මේ වගේ ගායකයෝ දිගට maragana යමු මේවා තමයි සම්පත්
@isharasandaruwan1296
@isharasandaruwan1296 5 жыл бұрын
ගොඩ කාලෙකින් .......ලස්සන සින්දුවක් අපි පොඩි කාලේ අහපු.....ඇඩෙනවා.......
@jeewansenanayaka5207
@jeewansenanayaka5207 3 жыл бұрын
රැකගන්න ඕන ගායකයෙක්.සුමිත් අයියා..වැටෙන්න එපා කවදාවත්.ඔබව හොයන ඔබේ කටහඩ හොයන තාමත් සුමිත් හශේන්ද්‍ර ක්යන්නෙ කවුද කියලා ඇස් දෙකෙන් දැකපු නැති ඔබේම රසිකයෝ හැමතැනම ඉන්නවා..
@Roxy_MCplayz
@Roxy_MCplayz 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@nishanthamahathanthila8936
@nishanthamahathanthila8936 Жыл бұрын
0
@nishanthamahathanthila8936
@nishanthamahathanthila8936 Жыл бұрын
0p
@nishanthamahathanthila8936
@nishanthamahathanthila8936 Жыл бұрын
0
@sanjayamadhushan587
@sanjayamadhushan587 Жыл бұрын
Sirwtama ❤️
@chathurangadinesh4673
@chathurangadinesh4673 4 ай бұрын
හරිම ආදරනීය සිංදුවක්,,හදවතට දැනෙනව,,ජය වේවා❤️
@rasinduprasanna629
@rasinduprasanna629 Жыл бұрын
කටහඬ අදුනනවා ❤❤ ගායකයා දැක්කේ දැන් 😊
@thilinathilakawardana1160
@thilinathilakawardana1160 4 жыл бұрын
එ් කාලෙ හරිම ලස්සනයි.අද මේ ගායකයො ඉන්වද නැද්ද කියලවත් දන්නෙ නැ.බුදු සරණයි!
@ckbeatsonline7651
@ckbeatsonline7651 7 ай бұрын
මේ සිංදුව කියන කියන ව්වරයක් පාසා එයාගෙ අම්මව එයාට මතක් වෙනව ඇති. එයාගෙ ජීවිත කතාව.♥️🥺
@pathumtharidu3696
@pathumtharidu3696 5 жыл бұрын
මේවට අන්ලයික් කරන්නේ අවංකවම ජාතක වල මොකක් හරි අවුලක් තියන උන් ..😥😥
@lovegreece9537
@lovegreece9537 5 жыл бұрын
ඔස්තාර්ල බං. වෙන මොක්කුද.. 😉😉
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
@@lovegreece9537 kuhakayo
@vipulasadaruvan7308
@vipulasadaruvan7308 2 жыл бұрын
මෙ සින්දුව වෙන කටවත් කියන්න බැ කියලත් නැ නියම සින්දුවක් මෙ වගෙ ගය්කයො ආය බිහිවෙන්නෙ නැ මරු මරු
@sujithkumara53
@sujithkumara53 5 жыл бұрын
ඇත්තමයි ඇඩුනා සුමිත් අයියා.....ජය⁣ වෙිවා...
@wheelwonders9
@wheelwonders9 4 жыл бұрын
Mawath subscribe karanna yaluwany
@lakmal9388
@lakmal9388 3 жыл бұрын
දමිත් සමිපත් සුමිත් මොකද උණේ.චමර ඉහලට ගිය දමිත් මගදි වැටුනා 😍😍😍😍😍💪💪💪💪💪💪💪👍👍👍👍👍👍කවද හරි හරි යන්න ඔනා
@sachibandara6870
@sachibandara6870 3 жыл бұрын
හිතටම දැනුනා සින්දුව නම්.වොලාරේ සෙට් එකත් නියමටම backing එක දුන්නා සින්දුවට♥
@kavinduprasanna3282
@kavinduprasanna3282 5 жыл бұрын
හිතට දැනුනු ගීතයක්...සුමිත් හශේන්ද්‍ර🖤🔥
@wheelwonders9
@wheelwonders9 4 жыл бұрын
Mawath subscribe karanna yaluwany
@IshanUdayanga-h8u
@IshanUdayanga-h8u 5 ай бұрын
මෙවා තමා සින්දු කියන්නේ ..පට්ට ❤❤❤
@prasadchathuranga2561
@prasadchathuranga2561 4 ай бұрын
හදවතට දැනුන සිංන්දු ❤
@ashanravishad9436
@ashanravishad9436 4 жыл бұрын
බොරළු පොලවෙ කටාර අව්වේ වේලී ගල් මෝලේ ගල් කඩනා මගේ අම්මේ ජීවිතයේ පොරබදනා අරගලයේ නුබෙ දහඩිය ගලායාවි රන් කැට සේ .... කරගැට ලේ කැටි වියපත් ඔබෙ දෑතේ සිපගන්නම් සංසාරේ හැම දවසේ කලු ගල් අතරේ ගෙවෙනා දිවා රැයේ කදුලු හංගලා ඇයි නුබ හිනා වුනේ බඩගින්නට හඩන්නෙ නෑ කිසි දවසේ වෛයිවාරණ විච්චූරණ සිහින ලොවේ තනිවෙන්නේ නෑ කවදාවත් අම්මේ නොවිදා දුක පැළට එන්න හනි හනිකේ. බොරළු පොලවෙ කඨාර අව්වේ වේලී...
@manjulakumara2016
@manjulakumara2016 5 жыл бұрын
ඒ කටහඩ 💜💜💜එලම වෝලාරේ👌👌👌👍👍👍
@hhhughh4588
@hhhughh4588 5 жыл бұрын
තාමත් ඒ වගේම ලස්සනයි සුමිත් අයියේ ..🎤🎶👌❤️
@nalinrasanga9390
@nalinrasanga9390 5 жыл бұрын
පටිට සුමිත් අයියේ.ඒවාගේම බෑන්ඩි එකත් මාරම පන්චි එකක් දෙනවා
@dineshtharanga1177
@dineshtharanga1177 4 жыл бұрын
ඉස්සර පලු යන්න අහපු සිංදු තාම එහෙම්මයි කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑනෙ ❤️❤️
@kanchanamadumali7440
@kanchanamadumali7440 2 жыл бұрын
පට්ට සින්දු තමා .ආදරෙයි සුමිත් අයියා ❤️
@nisalatv_tv9791
@nisalatv_tv9791 3 жыл бұрын
මේ වීඩියෝ එක නිසා හමබවෙන එක රුපියලක් හරි මේ අහිංසකයට දෙන්න. මොකද මේ දවස්වල මෙයා හරිම දුකසේ ජීවත් වෙන්නේ. ඔබතුමාට ගොඩාක් පිං එහෙම දෙන්න හැකිනම්
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Aiyo ou
@Banakatha836
@Banakatha836 11 ай бұрын
අඩේ එහෙම ද 😢🥺
@moviespack1159
@moviespack1159 4 жыл бұрын
අදටත් එ අතීතය අමතක කරන්න බැ
@nipunbanuka7261
@nipunbanuka7261 2 ай бұрын
චාමර, දමිත්, සුමිත් මේ තුන්දෙනාගේ සිංදු ඇහුවා මමත් ඉස්කෝලේ ගිය කාලේ. පිස්සුවෙන් වගේ ඇහුවේ. ❤❤
@shanakadesilva5688
@shanakadesilva5688 5 жыл бұрын
සුමිත් හශේන්ද්‍ර පට්ටම පට්ට වොයිස් එකක් .
@yamashkaveesha2590
@yamashkaveesha2590 3 жыл бұрын
අඩෝ ඉස්සර(2006-2007)විතර අපේ ත්‍රීවීඑකේ කැසට් එක jvc මූන පන්නන්න පුලුවන් ඩිස්ප්ලේ එක තියෙන සෙට් එකේ සුමිත් අයියගෙයි ,සම්පත් අනුරුද්ද අයියලාගෙයි නිව්මෙලඩිලගෙයි පර්පල් රේන්ජ්,සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගේ සින්දු තාම ආතල් .. තාමත් බිව්වම අහන්නෙ ඒවා....❤️‍🔥🥰❤️
@lahirusampath9768
@lahirusampath9768 2 жыл бұрын
කැසට්වල බේස් පාර වොයිස්🥺
@janavlogs-6359
@janavlogs-6359 2 жыл бұрын
Ado sira bn e dawaswala patta a aathithe aye anne ne machn
@pathumtharidu3696
@pathumtharidu3696 5 жыл бұрын
හිත අම්මගේ ආදරේ උණුසුම ලග නැවතුනා සුමිත් අයියේ..❤❤❤😥😥😥
@chamarapathirana-vq8fz
@chamarapathirana-vq8fz Жыл бұрын
පිස්සු හැදෙනවා බන්
@amilanuwan7984
@amilanuwan7984 Жыл бұрын
මේ සිංදුව මගේ අම්මා ගැන කියනව වගේමට දැනේන්නේ....❤....අපේ ජිවිතයට නෑකම් කියන ගීතයක්....හැමදාම ආදරේයි මේ ගිතයට....❤❤
@rhythmheartofficial4509
@rhythmheartofficial4509 5 жыл бұрын
සුමිත් අයියා ෆට්ට ලස්සනයි බුදු සරණයි
@Banakatha836
@Banakatha836 11 ай бұрын
නුබෙ දහඩිය ගලා යාවි රන්කැට සේ ❤️😢❤️❤️❤️
@pradeepchandimaperera8368
@pradeepchandimaperera8368 4 жыл бұрын
නියම ඇදිල්ල නියම වොයිස් එක.ලස්සන පෙනුම සුපිරි ගායකයා
@හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
@හිතුවක්කාරසුද්දා-ඬ9ෂ Жыл бұрын
#SHA_FM_SINDU_KAMARE_SUMITH_HASENDRA මෙහෙම උබල ඔක්කොම ෂා ටැග් කරපල්ල ❤️❤️❤️❤️
@lavindupriyashan95
@lavindupriyashan95 2 жыл бұрын
හදවතේ ගායකයෝ💓💓
@sandunlakshitha4456
@sandunlakshitha4456 5 жыл бұрын
ඉල්ලුමට සැපයුම එල එල අයියේ
@spn5579
@spn5579 2 жыл бұрын
අඩන්න පුළුවන් නම් හදවත් නෙවෙයි ගස් ගල් පවා අඩාවි.අපේ රටේ මිල කරන්න නොහැකි සම්පතක් සුමින් අයියා ...බුදු සරණයි සියලු දෙවියන් රැකවරණයි ඔයාටත් ඔය කටහඬත්...
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Kiyala wedak ne bn sudussata sudusu tenak ne lankawe
@deshanichathurika9620
@deshanichathurika9620 2 жыл бұрын
Sumith hasendra Lankawe thawath eka weddek👍👍👍
@HiruniNawodya-rs3mb
@HiruniNawodya-rs3mb 9 ай бұрын
සුමිත් aiyya අහිංසක කලාකරුවක් ජය වේවා aiyya
@saduusaduu4271
@saduusaduu4271 2 жыл бұрын
සුමිත් අය්යා 💖💖💖 ඔයා ඕන අපිට ඔයා සම්පතක් සංගීත ලෝකයට.💖🙏
@yasithlakshan4385
@yasithlakshan4385 Ай бұрын
මාරම ලස්සනයි ඇත්තටම කට හඩනම්...💖💖💖💖
@ChamaraMadushan-p2m
@ChamaraMadushan-p2m 6 ай бұрын
Ape podikale asama gayakayek sumirth hashendra adareei💖💖💪💪
@udenaranathunga2390
@udenaranathunga2390 Жыл бұрын
අදටත් අහනව මම ස්තුතියි
@lahirudulanjana-vc3ji
@lahirudulanjana-vc3ji Жыл бұрын
Hari asay me sinduwata ada thama attama gaayakaya dakke.budu saranay
@askask7686
@askask7686 3 жыл бұрын
සුමිත් අයියා හදවතේ ගායකයෙක් ❤❤
@sanjayayasantha2465
@sanjayayasantha2465 Жыл бұрын
සුමිත් හ⁣ශේන්ද්‍ර. සමිිපත් අනුරුද්ද. සමන් ඉන්දික. චාමර විිරසිංහ. දමිත් අසංක . සේනානායක වෙරලියද්ද. බුද්දික පියුමාල්. මෙිි සෙටිි එකම සුපිරි voice ❤❤❤❤
@amaliwasanakandaudage2075
@amaliwasanakandaudage2075 2 жыл бұрын
Patta voice eka obata jayawewa
@thivankachamara7271
@thivankachamara7271 3 жыл бұрын
හදවතට දැනුනා සුමිත් අයියේ ,මම සවුදි අරාබියේ සිට..
@maithamalshan7987
@maithamalshan7987 5 жыл бұрын
තාමත් ආසාවෙන් අහනව
@madhuwithmusic4257
@madhuwithmusic4257 5 жыл бұрын
වොලාරේ මියුසික් හරි චාම් බං😘
@imalkaniroshan8690
@imalkaniroshan8690 4 жыл бұрын
eka aththa bn
@roshannawarathnaroshannawa4607
@roshannawarathnaroshannawa4607 3 ай бұрын
මම ගොඩක් කැමති සිංදුව සුම්ත් අයියා ගේ ..අපේ සිහින කුමාරයා සුම්ත් අයියා .අද සුම්ත් අයියා කෝ..බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤❤ ගොඩක් ආදරේයි
@shanakadesilva5688
@shanakadesilva5688 5 жыл бұрын
පට්ටම පට්ට සුමිත් හශේන්ද්‍ර .....
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
අහන් ඉන්න ආසයි ❤ ඒතරමටම ලස්සනයි ❤🙏
@tharindugihan7792
@tharindugihan7792 4 жыл бұрын
Chamara ,damith , sumith , sampath me voice wlt ghnn ewa ne mchn❤️❤️❤️❤️
@udugamasamitha7589
@udugamasamitha7589 3 жыл бұрын
මේ සිංදුව හොයාගන්න බැරැව හිටියෙ
@chinthakaruwan1413
@chinthakaruwan1413 4 жыл бұрын
Niyamaii super.hithata danena geeeyak.
@imalkahettiarachchi4647
@imalkahettiarachchi4647 3 жыл бұрын
කී පාරක් කියල ඇහුවද දෙයියනේ..ඒ කටහඩ..💗💗💗
@මධුසංඛපද්මකුමර
@මධුසංඛපද්මකුමර 2 жыл бұрын
මෙයා ස්ටේජ් එකකවත් පේන්නේ නැත්තේ ඇයි? පට්ට දක්ශයෙක් නේ ❤️😍
@darshanadare462
@darshanadare462 5 жыл бұрын
ගැබුරු හඩ නියමයි
@desawanamusic6206
@desawanamusic6206 3 жыл бұрын
Backing patta volare 👌👌😘 💯💥💯💞
@sanjusrilanka3463
@sanjusrilanka3463 5 жыл бұрын
Ammo kalekin pattama pattai lassanai .aduna aiye.වැලිකතරේ inna apita pattama dukai
@wheelwonders9
@wheelwonders9 4 жыл бұрын
Mawath subscribe karanna
@senulitoons2726
@senulitoons2726 Жыл бұрын
මෙම ගයකාව දැන් ඉදිරියට ගෙන්න ඔනි
@BathiyaPeiris-ys7mu
@BathiyaPeiris-ys7mu 9 ай бұрын
Hegimbarawa kiyana voice aka mara lassnaii ...❤
@sameerasampath5350
@sameerasampath5350 2 жыл бұрын
මගෙ ලෝකෙ 80/90 දශකයෙන් පසුව, චාමර/දමිත්/සුමිත් තමයි රජවරු ..
@ruwansamarawickrama1782
@ruwansamarawickrama1782 3 жыл бұрын
Ela 🌹🌹🌹❤❤❤🎧🎧🎧🎷🎷🎷📯📯📯📢📢📢🎹🎹🎹 ලස්සනයි.සුපිරි.
@viridunalin
@viridunalin 4 жыл бұрын
මෙන්න සිංදු
@kirindiwelatown449
@kirindiwelatown449 5 жыл бұрын
ආදරෙයි සුමිත් අයියෙ...
@harshanikawshalya7175
@harshanikawshalya7175 19 күн бұрын
මයේ ඒකා ❤ඒකෙම්ම.🎉
@SM-ug4mg
@SM-ug4mg 3 жыл бұрын
ජීවමාන සිංදු බන් මේව
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 8 ай бұрын
අවුරුදු ගානකට කලින් මේ සිංදුව අහලා තිබුණා .. ඒත් මගෙ අම්මාගේ මරණෙන් අවුරුදු දෙකකට පස්සෙ අහම්බෙන් ආයෙත් අහන්න ලැබුණා. මට මගෙ අම්මාගේ මූණවත් බලාගන්න බැරි උනා මරණ මංචකයේදී. මම ගෙදරට එද්දි සහෝදරයෝ අම්මා වල දාලා ඉවරයි. මම අවුරුදු 40ක මිනිහෙක්. ඉලන්දාරි 3ක් ඉන්න තාත්තෙක්. ඒත් අම්මා තමයි මගෙ හුස්ම. අදටත් රෑට දුර රටක ඉඳන් අඬනවා මම අම්මා මතක් වෙනකොට. මේ හඬ මහා බර අවියක් වගේ.... විෂුවල් එක ගැන කියන්න වචන නෑ..... මේ ටික ටයිප් කරන්නේ මම අඬ අඬා. මෙහෙම විෂුවල්, සිංදු හදන්න එපා... මිනිස්සුන්ගේ පපු නතර වෙනවා. මෙහෙම කරන එක නිර්මාණයක පිනම ඇති ඔයාලාගේ මුලු සංසාරෙටම සතර වරිගයක්ම නිවන් දකින්න 🙏🙏🙏
@SumithHashendra
@SumithHashendra 14 күн бұрын
ගොඩාක් ස්තූතී මල්ලී ඔයාලාගේ ආදරයට ❤️
@harshanikawshalya7175
@harshanikawshalya7175 19 күн бұрын
Maye ekah adarei set wemu dawasaka paadu wena hema mudalakma .man edata gewanawa🎉 👊🤟
@travelachee287
@travelachee287 Жыл бұрын
asama voice ekk. . sumith aiye. . aye emu karaliyata
@Bassthiwa
@Bassthiwa 5 жыл бұрын
Besaaa yamaha trb 5p2 ❤️❤️❤️ sanidapa dixon aiyage sadde ❤️❤️
@asha-sl9pi
@asha-sl9pi 5 жыл бұрын
පට්ට 😍👐
@indikalakmal5370
@indikalakmal5370 5 жыл бұрын
අයේ එ අතිතෙට යන්න අසයි ආදරේයි අයියේ
@sampathwakwella9413
@sampathwakwella9413 9 ай бұрын
Harima lassanai budusaranai saho
@gayanachalaachala7843
@gayanachalaachala7843 3 жыл бұрын
Niyamai budusaranai nawatat ඉදිරියට anna labawa
@hasinisandunika9991
@hasinisandunika9991 4 жыл бұрын
යකෝ ඒ හඩ👍👍👍
@ajithwerasooriya2629
@ajithwerasooriya2629 5 жыл бұрын
එලමා 👍👍👍
@malindukaluarachchi7373
@malindukaluarachchi7373 2 жыл бұрын
සේනානායක වෙරලියද්ද දමිත් අහිංසක චාමර වීරසිංහ සම්පත් අනුරුද්ධ සුමිත් හශේන්ද්‍ර එකම වගේ පට්ටම වොයිස්..❤️
@umeshdarshana7139
@umeshdarshana7139 2 жыл бұрын
අධි මාත්‍ර ඩයල් වලින් එකෙක් .👍❤👌
@prabathchamila5939
@prabathchamila5939 Жыл бұрын
එදත් අදත් අහන සින්දු ...💕
@DilharaMadhusanka
@DilharaMadhusanka 29 күн бұрын
Ayage ale hinda sinduwa hari lassanai😊😊😊😊
@viridunalin
@viridunalin 4 жыл бұрын
ආදරෙයි
@susan9533
@susan9533 4 жыл бұрын
Best sound 🔊 blnz ban can you some one tell me which sound
@musicsite4382
@musicsite4382 3 жыл бұрын
එ හඩටනම් ඇස්වහක් නම් වදින්න එපා.පපුවටම වැදුන ලස්සනම ලස්සන සින්දුවක්.
@pathummadusanka2245
@pathummadusanka2245 Жыл бұрын
ආසම ගායකයෙක් ආසම හඩක්❤
@shanedirisinghge7267
@shanedirisinghge7267 2 жыл бұрын
Me sinduwa tamai sumith aiya ge athtatama jivitha katawa kawa dawath vaten na sumith aiye api nagutimu api oya ekka innawa hama dama math kaluthara
@SumithHashendra
@SumithHashendra 14 күн бұрын
මට ගොඩාක් සතුටුයි මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරේට! ඒවගේම ඕගොල්ලෝ එදා ආදරේ කරපු මගේ ගීත නැවත වතාවක් ඕගොල්ලන්ට ප්‍රසංග වේදිකාවේ අහන්න පුළුවන්! ඒවගේම මම බලාපොරොත්තු වෙනවා මගේ අලුත්ම ගීතයක් ඕගොල්ලන්ට ඉක්මනින් තිළිණ කරන්න! මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි! අපි ඉක්මනින් හමුවෙමු! මම ඕගොල්ලන්ගේ ආදරණීය ගායක සුමිත් හෂේන්ද්‍ර!
@pavithramadushanka2642
@pavithramadushanka2642 4 жыл бұрын
සුමිත් 🤗🤗🤗🤗🤗🤗🤗
@chamararuwan5748
@chamararuwan5748 2 жыл бұрын
Adareyi bro Teruwansaranayi..../
@sanjeewanimal8645
@sanjeewanimal8645 5 жыл бұрын
Supiri sindu walunu atithaya goda dammata oyata godak pin
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 82 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 199 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 18 МЛН
ALLRIGHT WITH SATHISH PERERA 2010 LIVE SHOW
16:21
Roshan Bandara
Рет қаралды 81 М.
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 4,1 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 82 МЛН