අම්මේ අද ඉස්කෝලේ එද්දි මැටි වලින් දේවාලයක් හදන් එන්න කිවුවා 🤣 |

  Рет қаралды 527,206

Boralui Galayai

Boralui Galayai

Жыл бұрын

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Enjoy & Stay Connected with us For more Videos !!!
🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
🔵Boralui Galayai fb Group link : groups/11074...
🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/ZGJDd83VW/
🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
#BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
[Leave a message on]
🔷 Advertisement

Пікірлер: 792
@shakthinilnuwan6132
@shakthinilnuwan6132 Жыл бұрын
අම්බො සැහේන්න අවුලින් හිටියේ අයියා ලාගේ විඩියො එක බැලුවා විතරයි අවුල කොහේන් ගියාද දන්නැ සුපිරි ඉතින් , හැමදාම මේ වගේ ආතල් විඩියො දාන්න සුබ පැතුම් පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරේ යී . 🥰♥️♥️
@anshkadesilva2399
@anshkadesilva2399 Жыл бұрын
මගේ පොඩි කාලේයි මල්ලිගේ පොඩි කාලේයි දෙකම මතක් උනා...මල්ලි පරක්කු වෙලා,shirt එක උඩ දාගෙන එනකොට අම්මා එක්ක අක්කයි මමයි අපි තුන්දෙනාම බලාගෙන ඉන්නේ දෙසන්න...අදත් මරු මල්ලි ඔය දෙන්නම👌...keep it up👍💙💙💙
@malshachandrasekara2783
@malshachandrasekara2783 Жыл бұрын
මම ඔයාලගේ වීඩියෝ වලට හරිම ආසයි.මම හැමදාම බලනව.කොචිචචර දුකින් හිටියත් මෙව බැලුවම හිත සැහැල්ලු වෙනවා.ස්තූතියි ඔයාලට.සුභ පතනවා තවත් ඉදිරියටම යන්න 🥰🥰
@piyumiwathsala1076
@piyumiwathsala1076 Жыл бұрын
අනේ කොහෙද අනේ ගිහින් හිටියේ අයියාව කෙල්ලෙක් වගේ දැකලා දැන් පෙන්නේම ඒ වගේ ලස්සනයි අනේ තව අලුත් විඩියො දාන්න සුබ පතනවා දෙන්නටම ❤❤ආදරෙයි දෙන්නටම 🤗🤗
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 Жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
පොඩි වැඩ වගයක් තිබුනා අනේ ...🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට .. අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰🥰
@DinuSri-ww1wh
@DinuSri-ww1wh 23 күн бұрын
​@@boraluigalayaiofficial🎉
@Shanuka_Basnayake
@Shanuka_Basnayake Жыл бұрын
මකන දියරයක් එල්ලගෙන මදිවට තව මැටි වලින් දේවාලයක් ... 🤘😹 | අම්මෝ ආතල් හැබැයි
@shashikalapubuduni7664
@shashikalapubuduni7664 Жыл бұрын
පසුබිම් වාදනේ ඇහුන ගමන් ගෙදරඔක්කොම කාන්දම වගේ ඇදිලා එනවා.ඉස්සල්ලම බලන්නේ කරාබුව මොකක්ද කියලා.😜😜දෙන්නගෙම රගපෑමනම් නියමෙට කරනවා.හැමදාම මේ වගේ වීඩියෝ දෙන්න.බොරලුටයි ගලේටයි ජය වේවා 💪💪👍👍❤❤
@rameshi6897
@rameshi6897 Жыл бұрын
මරු අනේහ් ... මාත් පොඩි කාලේ ගුටි කාලා, බැනුම් අහලා තියෙනවා අම්මාගෙන් ඕන තරම් ස්කෝලෙට ගෙනියන්න ඕනි දේවල් අමතක වෙලා කරුමෙට උදේට ඒවා මතක් උනාම ...😊🙃 ගෙදරිනුත් බැනුම් අහලා තව teacher ගෙනුත් බැනුම් අහන්න ඕනි නේද කියලා මතක් උනාම .... මං 😣😥 ඇයි අයියා කෑම පෙට්ටිය සෝදන්න බැරි උනාමත් ඔහොම්මම තමා උදේට අම්මාගෙන් කන්නේ ...🙈🙊 ලස්සන මතක ගොඩාක් මතක් උනා ...ලස්සන වැඩක් ඉතිම් ඉදිරියට යන්න සුබ පතනවා අයියලා දෙන්නටම 😊👏👏
@padmiranathunga6823
@padmiranathunga6823 Жыл бұрын
අම්මෝ... මේ පුතත්.. අපේ තුන්දෙනා ට දෙවෙනි නෑ... 😄😄😄 ලස්සනයි... Good luck..... Boys..... 👍👍👍ii
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි !!!
@nadeekalakmali2150
@nadeekalakmali2150 Жыл бұрын
අම්මාගේ සද්දේ.. කච කච කච... ලස්සනයි හොදේ..පව් අහිංසක ළමයා 😍👌
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 Жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@ravindikadevindi5720
@ravindikadevindi5720 Жыл бұрын
කරාබුවටමයි හිත යන්නෙ 😂♥️... මරු අනේ වීඩියෝ එකත්...🙈♥️
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 Жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️
@ssalnadabi4513
@ssalnadabi4513 Жыл бұрын
@@boraluigalayaiofficial 👍👍👍👍🤣🤣🤣🤣🤣
@Doll12316
@Doll12316 Жыл бұрын
කරාබුව නෙමෙයි කොන්ඩ කට්ට නේද
@pc-fx5xu
@pc-fx5xu Жыл бұрын
Wow ptta adath ❤️❤️😂😂 යකෝ අම්මගේ පුතෙක් නේ😀
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️❤️
@achininawodya5372
@achininawodya5372 Жыл бұрын
අඩෝ පට්ට ❤😁ගැම්මක් තමයි අැ...තවත් ලස්සන vidiyos කරලා දාන්න හොදේ💖😎💎💙💜💕
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
අඩෙ කරාබුව 🤭😂 නියමයි ගලෙ ඔයාලට ජයම වෙිවා 🙏
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
@imalshasandeepani4823
@imalshasandeepani4823 Жыл бұрын
මටත් මේ දේවල් මේ විදියටම වෙලා තියෙනවා 😂 අනේ ඒ අතීතෙට ආයෙමත් එක්ක ගියාට ගොඩක් ස්තූතියි 🤗 ඩබල වැඩක් කරොත් ඉතින් සුපිරියක්ම තමයි 👊
@madu5514
@madu5514 Жыл бұрын
අනේ ඔයාලා දවසක් නොදැක්කත් පලුයි අනේ.. 😞 video එකක්‌ එනකන් බලාගෙන ඉන්නේ☺️☺️. අද ඇවිල්ලා 👏👏
@upekshaaskey520
@upekshaaskey520 Жыл бұрын
අම්මා මරු අනේ 🤣🤣🤣👍👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️❤️
@tharushinethmini2950
@tharushinethmini2950 Жыл бұрын
අනේ ඔයලාගෙ විඩියෝ ස් නම් මරු තව මේ වගේ වීඩීයෝස් ඕනෙහ් ❤️👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@amandiamarasinha4353
@amandiamarasinha4353 Жыл бұрын
අදත් ශෝක් අනේ .බුදුසරනයි දෙන්නටම ජය වේවා ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️ ඔයාටත් තෙරුවන් සරණයි !!!
@madushanijothirathne5138
@madushanijothirathne5138 Жыл бұрын
අම්මෝ අම්මෝ ඔය සීන් එකට ගෙදරින් ගුටි කාලා නැත්තං උට ළමා කාලයක් තිබිලම නෑ 😁😂😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@seww113
@seww113 Жыл бұрын
අම්මා රවලා බලන බැලිල්ල තමයි මරු 🤣🤣
@thanuja1336
@thanuja1336 Жыл бұрын
ඒකත් සුපිරියක් වගේ 😀
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂❤️❤️🥰
@thanuja1336
@thanuja1336 Жыл бұрын
සුපිරිම සුපිරි 👍👍👍
@sandya6691
@sandya6691 Жыл бұрын
මට මගෙ පොඩි කාලෙ මතක් උනා. මාත් ඔහොමයි😂😂😂 ... අදත් ලස්සනයි අයියල දෙන්න😊😊
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
A🥱
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️ හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
අම්මියෝ😂😂🥴 තව මේ වගේ ස්කෝලෙ දේවල් ඕනෙ.....ගල් බොරලු 🥰❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ දෙන්නම් අනිවාර්යයෙන්ම 🥰🥰
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
@@boraluigalayaiofficial හ්ම්...🥰🥰
@ayeshasewwandi5516
@ayeshasewwandi5516 Жыл бұрын
ඔව් ස්කොලෙ දෙවල්😂 මරු
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
පුතේ ලස්සනයි ඔයාලා 2න්නගෙ ව්ඩියෝ බලත්දි මට තියන්න ප්‍රශ්නය අමතක වෙනවා ඔයාලා 2න්නට ජය වේවා තෙරුවන් සරණයි ,❤❤🙏🙏
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 Жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි නැන්දේ... තෙරුවන් සරණයි නැන්දටත් !!! 🥰🥰❤️❤️❤️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
අපේ පොඩි කාලේ මතක් කරලා දුන්නට ඔය දෙන්නට ගොඩක් ආදරේයි.❤️❤️❤️
@nuuri5609
@nuuri5609 Жыл бұрын
Oylge vedios maru ane❤️ oluwe mona prshna thibbath serma amthka wela hina ynawa😂❤️🤣
@rmnimalinisansalachandrase4134
@rmnimalinisansalachandrase4134 Жыл бұрын
අනේ,ඇත්තටම අපේ ගෙදරත් ඕම තමා ,👍👍👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🥰🥰❤️❤️
@shalikadilhara9526
@shalikadilhara9526 Жыл бұрын
අම්මෝ මරු ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@malkideshani6050
@malkideshani6050 Жыл бұрын
මටත් ඉස්සෙල්ලා හැමදාම ඔය වගේමයි සදුදා උදේට තමයි මතක් වෙන්නේ ඔක්කොම ටික 😒🤦 මරු අයියේ අදත් සුපිරි 🤣🤣 ඉස්සරහටත් මේ වගේ video කරන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාලා දෙන්නටම😍 ❤️තෙරුවන් සරණයි ..🙏
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි නංගී .. තෙරුවන් සරණයි !!! ❤️❤️
@shanikasewwandi336
@shanikasewwandi336 Жыл бұрын
සෝක් අනේ...මරු හිනා වෙලා පන නෑ😂😂👌👌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️❤️
@sajeersajeewani5503
@sajeersajeewani5503 Жыл бұрын
අහරයා...😁😁😁😁🙄ට්පෙක්ස් කරාබුව,ශෝක් අනේ...ලස්සනයි ..keep it up..😊😊🙏🤘💕
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️
@Funny_bro12
@Funny_bro12 4 ай бұрын
අය්යෝ හිනා කාලා මැරෙනවා ඕගොල්ලොනම් ශෝක් අනේ 😁🤣
@nisanselakarunaratne4309
@nisanselakarunaratne4309 Жыл бұрын
අපේ පොඩි කාලේ වගේ ඇත්ත කතාව...නියමයි සහෝ...👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@amandimandira3833
@amandimandira3833 Жыл бұрын
ගලයා ඇන්ටිගෙ මූන වහලා කද දිහා බැලුවොත් නම් තනි ගෑනි😂😂😂යකෝ හිනා කාලා මැරෙනෝ😂😂😂
@chamudimehensa6259
@chamudimehensa6259 Жыл бұрын
අම්මොහ් ඒ ගහපු ගහිල්ලට කැලි තියේද දන්නේ නෑ මේකත් මරු ඈ ඔය දෙන්නට තව ඉස්සරහට යන්න කියලා හදවතින්ම සුබ පතනවා ගලයයි බොරලුයි තමයි හොදටම කරන්නේ
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka Жыл бұрын
අම්මො.කරාබුව 😅😂💔 අදත් සුපිරි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
ටිපෙස් කරාඹුව නම් ශෝයි සුපිරි හොදේ ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
@chandiweerathunga9570
@chandiweerathunga9570 Жыл бұрын
@@boraluigalayaiofficial කොහෙද බං ටිපෙස් කරාබු
@supipisenadeera5362
@supipisenadeera5362 Жыл бұрын
Tipes kiyana ekata dan kiyanne nh 😂😂
@disnamadumalipriyannda5158
@disnamadumalipriyannda5158 Жыл бұрын
මාත් කියන්නම හැදුවේ බලද්දී ඔයා කමෙන්ට් එකක් දාලා.මාත් ආසම මෙයාලාගේ කරාබු වලට තමයි ❤️❤️❤️
@chandrikachandrika119
@chandrikachandrika119 Жыл бұрын
Tipes newei bn කරෙක්ශන්
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
නියමයි ඔයාලගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️
@sudda-7862
@sudda-7862 Жыл бұрын
හැමදාමත් බලනවා ආදරෙයි හැමදාමත්.දවසක ලංකාවෙි හොඳම තැනකට එනවා එනවාම තමයි ආයෙ කතා දෙකක් නැ.ජය වෙිවා♥️♥️♥️♥️♥️
@Travel_with_kawi23
@Travel_with_kawi23 Жыл бұрын
බොට අද මම😂😂...අදත් සුපිරි හොදේ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@nawodiduwara9939
@nawodiduwara9939 Жыл бұрын
මරු අනේ මටත් ඉස්කෝලේ කාලේ මතක් උනා අනේ හදවතින්ම සුභ පතනවා සහෝ ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️❤️
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
ඔයාල දෙන්නා මරු අනේ 😁ඉස්සරහටත් මේ වගේ ඒවා තව ඕනේ 😇
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි . . අනිවාර්යයෙන්ම දෙනවා 🥰🥰❤️❤️
@swarna3542
@swarna3542 Жыл бұрын
හැම ලමයෙක්ම ඔහොමයි අම්මගේ චරිතෙ ලස්සනට ම කරනවා ....දෙන්නාගෙ කැප වීම අගය කල යුතුයි ...wish u
@shakyasamarawickrama9604
@shakyasamarawickrama9604 Жыл бұрын
බලන් හිටියේ විඩියෝඑකක් දානකම් සුබ පැතුම් දෙන්නාටම ❤😍වෙනදා වගේඅදත් නියම විඩියෝ එකක් සුපිරි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 Жыл бұрын
අම්මෝ වෙනදා වගේම මේකත් මරු..😹😹❤️ අනේ මේ වගේ ස්කෝලේ කතා නම් සෝක්.😊😂 තාම හිනාව නවත්ත ගන්න බෑ අයියෝ..😂🤣🤣🏃
@sandali.
@sandali. Жыл бұрын
🥺🥺❤️අනෙ මරු අයියේ අර අන්තිමට ගහන විදිහ😂🥺❤️🤭🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@chandrikachand3967
@chandrikachand3967 Жыл бұрын
මරලස්සනයි
@disnageethanjali4190
@disnageethanjali4190 Жыл бұрын
🤣🤣🤣🤩🤩🤩😄😄😄
@wishwamargaya8503
@wishwamargaya8503 Жыл бұрын
අදත් මරු වීඩියෝ එකක්. ගොඩ දවසකින් නේ. ❤️❤️
@ravidugayantha8813
@ravidugayantha8813 Жыл бұрын
ආආආආ.... වෙනදා වගේම මේ vedio ekath maru😘😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@shashinkashaini121
@shashinkashaini121 Жыл бұрын
🤣🤣🤣 ඉස්කෝලෙ යද්දි ඔහොම ඒව කොච්චර වෙලා තියෙනවද 🤭🤭 හොදටම හිනා අනේ. බොරලු පව් ගුටිකෑවනෙ😁😁. ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️
@nirukshifernando
@nirukshifernando Жыл бұрын
අනේ මරු අනේ.... ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් මම බලනවා ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️
@nirukshifernando
@nirukshifernando Жыл бұрын
@@boraluigalayaiofficial ❤️❤️❤️❤️
@hirniapsara7901
@hirniapsara7901 Жыл бұрын
Mage malliyaa mtk una...eyath ohommamaiii😂❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️❤️
@DiviYaLK564
@DiviYaLK564 Жыл бұрын
අම්මා........... නියමයි සුපිරියක් තමයි ............ ආදරෙයි අයියල දෙන්නටම ........... මේක දිගටම කරගෙන යන්න ශක්තිය දෛරය වාසනාව හිනාව ඔක්කොම ලෙබේවා.................... සෙව්වන්දි මෑනියන්ගෙ පිහිටයි
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
කරාබු ඩිසයින් බලන්න එන මම.😁.ආදරෙයි හැමදාම.
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අම්මෝ අම්මේ ඔහොම ගහන්න එපා පොඩි එකා පවු අද කිවුටස් කරාබුව නේද මල්ලියෝ අනේ ai විඩියෝ නැති උණේ මාත් පාළුවෙන් හිටියේ අදත් මරු හෙටත් කේක් කෑල්ලක් යවනවා ද පොඩ්ත් මරු ඉස්කොලේ ගිහින් එන විදිහ අනේ මල්ලියෝ අම්මාගේ චරිතේ මරුවටම කරනවා වෙනදා වාගේම ගොඩක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි මල්ලියෝ 🌹🌹❤️❤️❤️👍✈️
@lihinifernando3909
@lihinifernando3909 Жыл бұрын
අහරයා.....පව් යකෝ ලමයා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අද වැඩෙත් වෙනදා වගේම මරු අයියා ...බුදුසරණයි දෙන්නටම....🙏🙏♥️♥️
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 Жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰🥰 ඔයාටත් තෙරුවන් සරණයි !!! ❤️❤️
@lihinifernando3909
@lihinifernando3909 Жыл бұрын
@@boraluigalayaiofficial ♥️♥️♥️🥰🥰🥰
@isandudilhara2199
@isandudilhara2199 Жыл бұрын
කරාබුව.... ලස්සනයි හොඳේ හැමදාම වීඩියෝ ඕනේ ❤️❤️❤️❤️🥰🥰🥰🥰
@sansalianurangana1479
@sansalianurangana1479 Жыл бұрын
අනේ අයියලා දෙන්නා හරිම ලස්සනයි අනේ 😍😄
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂❤️❤️❤️
@geeoshi2518
@geeoshi2518 Жыл бұрын
ඉස්සර අපෙ අම්මත් ඔහොම්මම මල්ලිට සලකනො බැරිම තැන ස්කොලෙදි කියන දෙවල් ලියන් එන්න කියල පොතකුත් දුන්න ඒක නිසා පොඩ්ඩක් ශෙප් වුනේ 🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@roshiabeywickrama9895
@roshiabeywickrama9895 Жыл бұрын
Goda. Kalekata. Pashse. Vidiyo. Ekkann. Supiri
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 29 күн бұрын
අපිටත් ඔයවගේ දේවල් වුනා උදේ පාන්දර තමයි ඒවා මතක් වෙන්නේ ඊට පස්සේ ගෙදරින් බැනුම් අහලා ඉස්කෝලෙත් ගියාම බැනුම් අහනවා 😂😂
@Dimuwa.
@Dimuwa. Жыл бұрын
😂දැන් මැට් හොයපන් අහවල් එකෙන් අදත් සුපරියක් brothers💪❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️❤️
@minyura2333
@minyura2333 Жыл бұрын
කරාබු වලටමයි ආදරෙ හිතන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️❤️
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 Ай бұрын
අදත් සුපිරි ෆන් හිනා සාගරයි ජෙසු පිහිටයි ❤
@darkgirl7081
@darkgirl7081 Жыл бұрын
මරු අනේ 😂😂♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️❤️
@kalyasandharu2078
@kalyasandharu2078 Жыл бұрын
අදත් සුපිරි තමා බ්‍රෝ.. හැමදාම වීඩියෝ ඕනේ බම්
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ආදරෙයි සහෝදරයා 🥰🥰❤️❤️
@apsarajayasinghe8770
@apsarajayasinghe8770 Жыл бұрын
Uniform එකට කොල්ලා quite අනේ. 🥰
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@shehanpasindu7935
@shehanpasindu7935 Жыл бұрын
නියමයි broola දෙන්නම අදත් මරු 👍👍😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️
@maheshaperera6087
@maheshaperera6087 Жыл бұрын
අනේ ඔයාලා ෂෝයි🥰
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️
@pirathippirathip284
@pirathippirathip284 Жыл бұрын
අමිමො ගහන්නේ ඇයි ඒ පව් නෙද අනේ දෙයියනේ 😍😍❤️❤️❤️🌹🥰🌷❤️🌹💐
@chathuranasinghe4488
@chathuranasinghe4488 Жыл бұрын
අද වීඩියෝ එකත් මරු😂😂🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️❤️
@isharahasinthara7491
@isharahasinthara7491 Жыл бұрын
අම්මෝ පාලුවෙන් හිටියේ.❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ඒකනේ අපි ඉක්මනින් වීඩියෝ එකක් අරන් ආවේ 🥰🥰❤️❤️
@methsadani5227
@methsadani5227 Жыл бұрын
Ammo 😂😂😂😂😂 ooi
@ireshamadhuwanthi4361
@ireshamadhuwanthi4361 Жыл бұрын
අම්මොහ්හ්හ් අපේ මල්ලිත් ඔහොමමයි. ඉස්කෝලේ යන උදේට තමයි ඔක්කොම වැඩ මටක් වෙන්නේ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@THARUSHIAMAYAWE
@THARUSHIAMAYAWE Жыл бұрын
Apet nangi
@wandanaweerasinghe4509
@wandanaweerasinghe4509 Жыл бұрын
අම්මෝ🤣 කොහොමත් ඒ ගහපු ගැහිල්ලට ඒ ලමයට ස්කෝලෙ යන්න වෙන්නෙ නෑනේ😂
@feenixfashion7230
@feenixfashion7230 Жыл бұрын
Wow nice adath video eka Maru all the best 🤝❤️
@hashanhashan8672
@hashanhashan8672 Жыл бұрын
අහරයා හරිනෙ අමාරුව😄
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@nethmikaushalya1379
@nethmikaushalya1379 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දාලා♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🥰🥰❤️❤️❤️
@aliyanasheemmohammed3596
@aliyanasheemmohammed3596 Жыл бұрын
කරාබුව 🤣🤣🤣🤣 අම්මෝ දෙයියෝ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@madushanisandu5418
@madushanisandu5418 Жыл бұрын
Ee gaanu charitha karanawa සුපිරිම 😍😍😍adrei ජයවේවා
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
අපේ ගෙදරත් අනිවාර්යයෙන්ම සිද්ධ වුණ සත්‍ය සිදුවීම් මේවා! අපේ නංගි ඉස්කෝලෙ යන්න අන්තිම මොහොතේ කෑව කෑම තවමත් මතකයි 🙈. පට්ට කැම්මැලියා.. ගේන්න කිව්ව දේවල් මතක් වෙන්නේ School Van එක එන්න ඔන්න මෙන්න තියාගෙන. ඔහොම්මයි පාන්දරම කෑවේ අම්මාගෙන්! 🥴 හැබැයි මට ශුවර් මැර කොල්ලට දෙන්න කිව්ව කේක් කෑල්ලත් මූ ගිලලා අදත් ගුටි කාලා ගෙදර ආවා... 🙊🙈🙉. ඔය ඩබලත් ඒ කාලේ ඔහොම්ම වෙන්නැති 🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂😂🏃❤️❤️ පෞ අනේ ලමයි හැමෝම එකම දේවල් කරන්නේ පොඩි කාලෙදි 😂❤️ අපි දෙන්න කියලා වෙනසකුත් නෑ එහෙමම තමයි 🤣🤣🏃
@NoName-ll3hq
@NoName-ll3hq Жыл бұрын
නoගී පව් හලෝ....එයාගේ පට් රෝල් කරනවා මේ අක්කා 😂😂
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@NoName-ll3hqඅම්මෝ මොන පව්ද? එයා ගලයා වගේම තමයි...🤣🤣🤣
@pawanthayuwan2043
@pawanthayuwan2043 Жыл бұрын
ට්ට්ට්ට්ට්ට්ට් 👍🏾❤️වීර ඒ එර රත්තරන් ඩ් ❤️💔💔💔💔
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 Жыл бұрын
Ane oyala denna nam soooi adarei galayai borolu dennatama thawath lassana deyak aran anna
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ... 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@Seniru_Hasal
@Seniru_Hasal Жыл бұрын
අපිත් ආව බලල යන්න vidiyo eka. ටිපෙස් ලෙප්ට්. 😂😂😂
@wajiniweerasinghe3703
@wajiniweerasinghe3703 Жыл бұрын
හරිනේ අමාරුව 😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂🏃❤️❤️
@dissanayakemanel8482
@dissanayakemanel8482 Жыл бұрын
ජය වේවා....නියමයි සහෝලා 👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️❤️
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
ගොඩක් කාලෙකින් 😊 අදත් සුපිරි 👌 තෙරුවන් සරණයි 🙏🥰
@jerandhisaumya3897
@jerandhisaumya3897 Жыл бұрын
tipex earing ekah 😌🔥
@chathubasnayake3419
@chathubasnayake3419 Жыл бұрын
අනේ මරු අනේ 😊😊❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@sandupamaabeylath684
@sandupamaabeylath684 Жыл бұрын
Hi කොහොමද ? Hodin da
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
නියමයි මේවා කොහෙන් එනවද මන්දා...අතීතෙට යනවා හිත...සුභ අනාගතයක් 🙏🙏🙏🙏
@dahamidewsari4894
@dahamidewsari4894 Жыл бұрын
ලස්සනයි 💗💗💗💗💗💗
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@gamingnawa679
@gamingnawa679 Жыл бұрын
දැන් ආවේ😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🥰🥰❤️❤️
@shashikaaravindi7839
@shashikaaravindi7839 Жыл бұрын
අහරයා..😁😁 ටිපෙක්ස් කරබුවක්, 😂😂 අදත් vedio 1 ලස්සනයි.. 👌👌Keep it up.😊😊
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@minyura2333
@minyura2333 Жыл бұрын
ඔයාලා දෙන්නා නියමයි අයියලා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰❤️❤️
@anandasofunny9594
@anandasofunny9594 Жыл бұрын
පව් අර පොඩි එකා 😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@poojanvlogs5058
@poojanvlogs5058 Жыл бұрын
කේක් කෑල්ල දීලා යාලු කරගත්තෙ නෑනේ..😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ඒ ලමයා ඒකත් මදි කියලා ගහලනේ 🤣🤣🏃❤️❤️
@snehakavindi5504
@snehakavindi5504 Жыл бұрын
බාල අපරද කරන්න එපා ඔය පොඩි ලමයට ඔහොම ගහාලා 😂😂👍
@HappyIceFisher-ec6zg
@HappyIceFisher-ec6zg 3 ай бұрын
ම රු කතා සදුදාට තමයි කියන්නේ😅😅
@nimaligunathilaka3902
@nimaligunathilaka3902 Жыл бұрын
Ane Balagena hitiya video eka Dana kal.. Maru malli.... Niyamai
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි අක්කා.. 🥰🥰❤️❤️
@bobmarley1369
@bobmarley1369 Жыл бұрын
යකු පොල්කටු එලියෙනේ..😁
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🤣🤣🤣🏃❤️
@niranjalasudarshanisudarsh8119
@niranjalasudarshanisudarsh8119 Жыл бұрын
Godak lassanai athiwenna hina wenna puluwan dennatama budusaranai puthe
පොලී සල්ලි | poli salli | boralui galayai |
7:00
Boralui Galayai
Рет қаралды 312 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,4 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 107 М.
😱ВСЕМ БЫ ТАКИЕ СТАЛЬНЫЕ НЕРВЫ
0:18
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН
Она была безумно рада от увиденного 🤯
0:29
Фильмы I Сериалы
Рет қаралды 2,1 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 31 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
0:27
Паша Осадчий
Рет қаралды 9 МЛН