නැන්දම්මගෙ Call එක 🤣 | Nendammage call eka 🤣 |

  Рет қаралды 364,977

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Enjoy & Stay Connected with us For more Videos !!!
🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
🔵Boralui Galayai fb Group link : www.facebook.c...
🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
#BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
[Leave a message on]
🔷 Advertisement

Пікірлер: 1 000
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
මෙයාලගෙ කරාබු බලන්න එන්නෙ මන් විතරයද...❤️😁 ආදරෙයි බොරලුයි ගලයයි...😁❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️❤️😂
@shayinidileshika9053
@shayinidileshika9053 2 жыл бұрын
කරාබු ව බලන්න යන්නෙ😂
@jagathprasannaprasanna7693
@jagathprasannaprasanna7693 2 жыл бұрын
ai mn 🖤❤️
@Sham_6666_
@Sham_6666_ Жыл бұрын
Ara nilpata phone model monadha kiyala kiyanna puluvangdha...🙏
@Mashii473
@Mashii473 2 жыл бұрын
ඊයා කියාගෙනම මෙක බලන්න පටන් ගත්තේ😁....මෙයාලා දෙන්න දැන් ගොඩාක් දියුණූ වෙලා හරිම අඩම්බරයී බුදුසරණයී ❤💞❤
@imashiperera5708
@imashiperera5708 2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරියි.. 😂 මෙව්වා ඉතින් සත්‍ය කතා ඇසුරින් උපුටා ගන්න එව්වා තමා.. 😂 මේ වගේ වෙලාවක අපිව හිනා ගස්සනවට ගොඩක් ස්තූතිය
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
සත්‍ය කතාම තමයි 😂😂❤️ ඔයාටත් හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@sanji8020
@sanji8020 2 жыл бұрын
@@boraluigalayaiofficial aiyer nadagamkarayo eka comment ekak damme mona videi ekatada
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@sanji8020 කොටහලු මගුල වීඩියෝ එකේ නංගී .. ඒ කමෙන්ට් එක අපි පින් කරලා තියෙන්නෙ .. බලන්න ❤️
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@janakabandara195
@janakabandara195 2 жыл бұрын
මට අදයි සෙට් උනේ මේ වීඩියෝස්....පට්ටම පට්ට
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අම්මෝ අද කරාබුව මරු තෙල් පෝලිමේ ඉන්නනම් මරු madrukoil එක නමත් මරු නයි කොච්චී වගේම නැන්දම්මා ගේ සැර යකෝ මරු මරු ජයවේවා මල්ලියෝ ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️👍👍✈️
@hasi9021
@hasi9021 2 жыл бұрын
කනට රොඩ්ඩ ගියාම හොඳට පේනවලු🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@chiku..4539
@chiku..4539 2 жыл бұрын
"අය්යෙ ...මම සිංහරාජ වනාන්තරේ දිවි මකුලුවෙක් වෙලා ඉපදුනත් ඔයා මට ආදරෙයිද අය්යේ "🤣🔥 අම්මෝ අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣♥️🔥සුපිරි අය්යෙ හැමදාම ඉතින් . 😍🔥♥️😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂😂😂❤️❤️❤️❤️
@AMW571
@AMW571 2 жыл бұрын
මම එන්නෙ කරාබුව බලන්න 😌 තව කව්ද කරාබු බලන්න එන්නෙ 😎😂 ❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@tikkabroo7233
@tikkabroo7233 2 жыл бұрын
මං
@nethminirasha3312
@nethminirasha3312 2 жыл бұрын
මම
@DesikaPriyadarshani-z7f
@DesikaPriyadarshani-z7f 5 ай бұрын
Me mamath innawaaa❤❤❤❤❤❤
@prabhashibandara1830
@prabhashibandara1830 2 жыл бұрын
යකූ රොඩ්ඩ ගියෙ කණටනී.... රොඩ්ඩ ගත්තට පස්සෙ ඇස් පේන්නත් පටන් අරන්... රොඩ්ඩ ඒ තරමට දිගයී....😂😂😂😂😂 youre awesome ...keep it up guys... all the best...❤️❤️❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️ Thank you very much ❤️❤️❤️
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
අනේ පුතේ ඔයාල දෙන්නා නොදක ඉන්න බැ පුතේ ජය වෙිවා
@sriyabandara1277
@sriyabandara1277 2 жыл бұрын
මරැ වචන සෙටි එක නියමයි , නැන්දම්මගෙ සැර ඔහොම හොදයි, කෙල්ල පරිස්සමි කර ගන්න,😛
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අහ ගත්තා නේද හොදට..නයි කොච්චිගෙ.අම්මගෙන් ...😂 හොද වැඩේ..😂 මදුරුකොයිල් කරාබුවත් ලස්සනයි...😂 තෙරුවන් සරණයි දෙන්නටම.😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️ තෙරුවන් සරණයි !!!
@SHANI-f3b
@SHANI-f3b 2 жыл бұрын
නයිකොච්වි වගේම තමා නැන්දම්මාගේ සැර . ♥️♥️♥️♥️ ආදරෙයි ඩබලට
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰❤️❤️❤️
@dineshakumari8408
@dineshakumari8408 2 жыл бұрын
@@boraluigalayaiofficial e7zp
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
වකුගඩුත් ඇබරුනා යකෝ හිනාවෙලා..නැන්දම්මා තමයි හොදටම කරේ😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
දැන් අඩුද වකුගඩු දෙක 😂💔
@nisansalakumari1271
@nisansalakumari1271 Жыл бұрын
වචන නෑ ලස්සන 🤣😂🤣😂😂🤣😂🤣😂
@nisansalakumari1271
@nisansalakumari1271 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@Sudusudusudu53
@Sudusudusudu53 2 жыл бұрын
😂😂😂😂 නියමයි දෙන්නම , දිගටම ලස්සන නිර්මාණ කරන්න ජය 💗
@JeromeWeralage
@JeromeWeralage 2 жыл бұрын
ඔය අක්කයි මල්ලි bro
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අක්කා 🥰🥰❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@JeromeWeralage ❤️❤️
@Sudusudusudu53
@Sudusudusudu53 2 жыл бұрын
@@JeromeWeralage අහරයා 😂😂 මෙච්චර කාලයක් අයියයි මල්ලි කියල හිතන් හිටියේ 😁😁😁
@AbcDef-li5bn
@AbcDef-li5bn 2 жыл бұрын
😄😄😄
@SENU0907
@SENU0907 2 жыл бұрын
එකට මැරෙන්න බෑ...😪💔 තුනට මැරෙමු අයියෙහ්...😂👍 සුපිරි අයියෙහ් 🥰♥️
@nethmisewwandi7037
@nethmisewwandi7037 2 жыл бұрын
කනේ රොඩ්ඩ ගියාම හොඳට පේනවලු 😂 ඔයාලා නම් මරු අයියලා 👍🔥 කරාබු 😂😂 මරු හැබැයි ... නයි කොච්චි cute කතා කරද්දී 💓බුදු සරණයි ඔයාලට 🤗 සුබ පැතුම් 🤝
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ..තෙරුවන් සරණයි නංගී ඔයාටත් !!!
@thusithanandani2772
@thusithanandani2772 2 жыл бұрын
නියමයි පුතේ ලස්සනයි නැන්දම්මාලා සැරයි වගෙ නෙද ,😁😁💜️💜️🙏🙏
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
🇱🇰🇱🇰🙏👌👌👌👌❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නැන්දේ 🥰🥰🥰❤️❤️❤️ තෙරුවන් සරණයි !!!
@malithprabhashwaraalahakoon
@malithprabhashwaraalahakoon 2 жыл бұрын
අම්මෝ ...ඒක පොල් කට්ටක් පිරෙන්න ගලේ & බොරළු සුපිරි කොල්ලෝ 😘😍🥰 ආදරෙයි... නයිකොච්චි 🤗
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️ ආදරෙයි අපිත් ❤️❤️
@ruweehansani1551
@ruweehansani1551 2 жыл бұрын
මේවා සිරා සිද්දී.. කණ ඉතුරු උණා නම් හොඳයි 😂😂😂😂 අයියේ මේකෙ part 2 දෙන්න ඉක්මනින්
@iroshika14
@iroshika14 2 жыл бұрын
මම අසම යූටුබස්ලාගෙන් දෙන්නෙක් ඔයාලා ❤️. අදෙරෙයි හොඳේ ❣️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️❤️
@sameerawijendra122
@sameerawijendra122 2 жыл бұрын
මම රට ඉන්නේ ඉතින් ඔයාලාගේ ව්ඩියෝ බලලා හිනා යනවා මේගෙදර කට්ටිය අහනවා ඔයාලාගේ රටේ ගොඩක් කරදර නේද ඇයි ඔයා හිනා වෙන්නේ මම පෙන්නවා ඔයාලාගේ ව්ඩියෝ එයාලා හිනා වෙනවා ගොඩක් ආසා එයාලා කෙල්ලට ❤️❤️❤️❤️❤️ආදරේයි බොරලු ගලයා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම සතුටුයි අපිට 🥰🥰🥰❤️❤️ මොන ප්‍රශ්න තිබුනත් රටින් පිට ඉන්න ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න !!! සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 🥰 තෙරුවන් සරණයි !!! අපි ආදරෙයි 🥰🥰❤️❤️
@lovekorea26
@lovekorea26 2 жыл бұрын
අම්මෝ නයි කොච්චි නන්ගි😂😂 අපි එකට නෙවෙයි තුනට මැරෙමුලු😉😂 මං නම් ආසම ඔයාගෙ කරාබු ඩිසයින් වලට 😜😁අද මදුරු කොයිල් එකක්😁 නියමයි අයියලා අදත් සුපිරි👍🔥🤗
@anu2570
@anu2570 2 жыл бұрын
හයියෝ....පපුවත් හිර වෙනවා මේවා බලලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මරු අප්පා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@padminidasilwa12
@padminidasilwa12 2 жыл бұрын
තුනට මැරෙමු අයියේ..🤣🤣🤣
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
BOC LOLC 😂💔 ඔයාලා දෙන්නගෙම රඟපෑම් අතිවිශිෂ්ඨ යි...මූඩ් ෆික්ස් කිරිල්ල තමයි සුපිරිම ♥️
@nimeshinisansala2090
@nimeshinisansala2090 2 жыл бұрын
තව වීඩීයෝස් ඕනෙ ඔයාලගේ.🥺😂කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.නියමයි.තව දාන්න.ජය වේවා!❤😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@ranidm1547
@ranidm1547 2 жыл бұрын
Serawata😁
@Svikasan
@Svikasan 2 жыл бұрын
මේකෙනම් behind the scene එක ඉක්මනින් ඕනෙ 😂😂😂අනේ දෙයියනේ මට බෑ.තෙරුවන් සරනයි දෙන්නටම්❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙනවා 😂😂😂❤️❤️ තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️
@kalidu_official
@kalidu_official 2 жыл бұрын
අහරයා පටන් ගත්ත විදිහ පට්ට ම ෆන් 😹 අද කරාබුව මදුරු කොයිල් එකක් නේහ් 😂 නයි කොච්චි නෙහ් නම 😏 ආදරෙයි බොරලුයි ගලයයි ❤️ තොට පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ වක්කරන්න පුළුවන්ද අඩුම තරමේ 🥴 අම්බෝ හරිනේ අමාරුව 😆
@poojanvlogs5058
@poojanvlogs5058 2 жыл бұрын
හැම වීඩියෝ එක්ම සුපිරී කියන්න වචන නැ.සුපිරී ❤❤❤❤✌️✌️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි පූජා 🥰🥰🥰❤️❤️❤️
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
නියමයි විඩියෝ එක පටන් ගත්ත තැන ඉදන් හිනා එහෙම නේද ...සුභ අනාගතයක් 👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kokilasadaruwan2371
@kokilasadaruwan2371 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි හැමදාම අයියේ 🥰🥰🥰🥰🥰 ඔය ගොල්ලන්ට තමයි ඉතින් නළුවෝ කියන්නේ 👍👍👍👍👍🥰🥰🥰
@gimchamika5616
@gimchamika5616 2 жыл бұрын
කරාබු කලෙක්ශන් එක නම් මරු සිරාවටම..ඒක බලන බලන සැරෙට හිනා යනවා එල්ලන් ඉන්නඒවා ❤😂
@thuryasathsarani6278
@thuryasathsarani6278 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා මගෙ හක්කත් පනින්න වගේ ආවා. අදත් සුපිරියි තමයි ඉතින් ආයේ 😂😂🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@ishulathushin4911
@ishulathushin4911 2 жыл бұрын
අය්යෝ....අයියෝ.....හරිනෙ අමාරුව.සුපිරි හොදේ.😂😂❤👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@nijanicamathka5159
@nijanicamathka5159 2 жыл бұрын
මරු විඩියෝ එක . කරාබු තමා පට්ටම . ආදරෙයි බොරලුයි ගලයයි 🤗🤗🤗
@tikkabroo7233
@tikkabroo7233 2 жыл бұрын
අම්මෝ ආතල් 🙄🙄මකුලු රෙද්ද🙄ලස්සනයි අමේ😁හැදපු හැටි ඕනී💗❤️
@h.m.g.dmanikamanika4681
@h.m.g.dmanikamanika4681 2 жыл бұрын
ලස්සනයි ඔය දෙන්නාගේ වැඩ ටික බුදු සරණයි දෙන්නටම
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි .. තෙරුවන් සරණයි !!! 🥰🥰🥰❤️❤️❤️
@dilinimadushani5373
@dilinimadushani5373 2 жыл бұрын
පාන්දර 01.20 වේලාව දැන් අම්මෝ..😁😁😁 නිදිමත නැති උනා වගේ..ඔයාලනම් නියමයි අයියලා..❤❤😁
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂 හදවතින්ම ස්තූතියි නංගී ❤️❤️
@thilinidilrukshi9115
@thilinidilrukshi9115 2 жыл бұрын
අදත් පට්ට.... හැදෙන හැටිත් ඉක්මනට දාන්ඩෝ....බුදුසරණයි දෙන්නටම අපිව සතුටින් තියෙනවට. ප්‍රශ්නත් අමතක වෙනවා...
@amalkifernando4013
@amalkifernando4013 2 жыл бұрын
කනේ අමාරුව හොද වුනාම හොදට පේනවලු අම්මෝ 🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️❤️
@julinishangrilaalexander9970
@julinishangrilaalexander9970 2 жыл бұрын
අදනම් ඇති වෙනකල් හිනා උනා🤣හරිම ලස්සනයි වීඩියෝ එක💜තව ඉල්ලීමකුත් තියෙනවා🙃මේකේ Part 2 එකකුත් දෙන්නකෝ😭 පුළුවන් ඉක්මනට ඕනේ හරිතේ😁අද රෑම උනත් කමක් නෑ හොඳේ😘😘
@windiyamadubashiniwindiyam5125
@windiyamadubashiniwindiyam5125 2 жыл бұрын
අයියා ගිනි පෙට්ටියක් කනේ එල්ල ගන්න දැන් එවත් ගනන් 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@badqueen7728
@badqueen7728 2 жыл бұрын
අපිට නැන්දම්මලත් නැ කොල්ලොත් නෑහ්😌💖✌️ගැම්මක්😅💔✌️හෙට එනම් හැදුන හැටි බලන්න ලෑස්ති වෙන් 🙂✌️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
තනිකඩ ජීවිතේ නිදහස් 😂😂😂❤️ අනිවාර්යයෙන්ම හැදුන හැටි හෙට බලමු ඈ ❤️❤️
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
බුදු අම්මෝ 😂🤣 මෙහෙම උනුත් ඇත්තටම ඇති නෙ බන් 😂😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ඉන්නවා ඉන්නවා 😂😂😂🏃❤️❤️
@vindayamadurangi4260
@vindayamadurangi4260 2 жыл бұрын
අනේ අම්මෝ 😂😂😂😂....ඔයාලගේ වීඩියෝ නම් සුපිරි 😂😂😂
@harrymonster5408
@harrymonster5408 2 жыл бұрын
ඇත්තක් හැබැයි ඉස්කෝලේ ගිහින් බලන් ඉන්නේ interval වෙනකන් ඊට පස්සේ 1.30 වෙනකන් 😅😅😅 අහරයා හරිනේ අමාරුව 😅😅😅❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@warshasankalpani8408
@warshasankalpani8408 2 жыл бұрын
ඔව් මමත් 🤭
@hacker-jo5hj
@hacker-jo5hj 2 жыл бұрын
Bts පිස්සියක් නෙහ් 😁👍
@harrymonster5408
@harrymonster5408 2 жыл бұрын
@@hacker-jo5hj BTS fan කෙනෙක් තමයි ඒත් BTS පිස්සියෙක් නෙවෙයි 😅 ARMY තමයි ඒත් ඒක ගැන කිය කිය වැලලෙන්න ඕනි නෑ 😌😅
@hacker-jo5hj
@hacker-jo5hj 2 жыл бұрын
@@harrymonster5408 ඔයා හරි කවුද බයස් මම - suga and ot7 ❤️💜️ Oya
@irashapriyangani8959
@irashapriyangani8959 Жыл бұрын
Ane oyala denna mage tik tok eketh innawa oyalage වීඩියෝ ගොඩක් asawen balanne ane ගොඩක් thanks apiwa hinassanawata මමත් oyalage rasikawiyak hode ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අම්මෝ අම්මෝ නයි කොච්චි!! කරාබුව පත්තු කරලම දාගත්ත නම් තවත් මරු... 🤣🤣🤣🤣🤣 අදත් 👌 ...❤🥀
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂😂❤️❤️❤️
@strandu1065
@strandu1065 2 жыл бұрын
Dum karabuwak ahenm😂😂🤭
@denshikajayasundara2281
@denshikajayasundara2281 2 жыл бұрын
අම්මෝ...🤣🤣🤣 අද තමයි හම්බුනේ අහම්බෙන් ගොඩක් කාලෙකින් හිනා උනා 🤣ඇක්ටින් සුපර්..ගුඩ් ලක් ❤❤
@jithminivindaya8453
@jithminivindaya8453 2 жыл бұрын
කරාබුව...🤣🤣😂🤣 මදුරු කොයිල්.. අලුත් ට්‍රෙන්ඩ් කියලා දෙන්නෙ ඉතින්.. බොරලුයි ගලයයි විතරයී...😂🥺
@benzen4546
@benzen4546 2 жыл бұрын
අනේ අම්මෝ 😂 සුපිරියක් දැන් නම් ඇබ්බැහියක් වීඩියෝ එනකන් ඉන්නේ..
@shehanpasindu7935
@shehanpasindu7935 2 жыл бұрын
අදත් සුපිරි... මදුරු කොයිල් එකක් කරාඹුව කරගෙන නයි කොච්චි නංගී තමා මරු ..... තනියම හිනා යනවා 😆😆😆😆😆🤩🤩
@ඉන්දුS
@ඉන්දුS 2 жыл бұрын
පට්ට සුපිරි..කියන්න වචන නෑ මල්ලිල..🤣🤣🤣🤣🤣
@ureshasewwandi5514
@ureshasewwandi5514 2 жыл бұрын
සත්‍ය සිදුවීමක් ඇසුරින්. 😂 සුපිරි ඔය දෙන්නම.❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️
@dinushapriyadarshani142
@dinushapriyadarshani142 Жыл бұрын
අදත් වීඩියෝ එක මරු😄😄😄 තෙරුවන් සරණයි දෙන්නටම
@sahanihansana923
@sahanihansana923 2 жыл бұрын
වරදින ඒවා බලන්න ආසයී 😂♥️ මරුවට ඇතී
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@nilushikamadhusanki7744
@nilushikamadhusanki7744 2 жыл бұрын
මරු හොදේ .part 2 දෙනවද?.අනිවාර්යයෙන් ඕන .මොනවා උනත් නම් ටික දානවා සුපිරියටම .සුබ පැතුම් දෙන්නටම .👍👍👍❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
පාට් 2 දෙන්නම් 🥰🥰🥰❤️❤️❤️ හදවතින්ම ස්තූතියි
@nilushikamadhusanki7744
@nilushikamadhusanki7744 2 жыл бұрын
@@boraluigalayaiofficial අපි දාන හැම comment එකකටම reply දානවට ගොඩක් ස්තුතියි.ඔය දෙන්නගෙ තියෙන නිහතමානීකම නිසාම තමයි අපි හැමදාමත් ඔයාලත් එක්කම ඉන්නෙ.👍👍🙏🙏🙏❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@nilushikamadhusanki7744 ඔයාලගෙ කමෙන්ට්ස් හැම එකක්ම අපි කියවනව.. ඔයාලගෙ සතුට තමයි අපෙත් සතුට 🥰🥰 ඉතිං .. අපිත් ආදරෙයි .. තෙරුවන් සරණයි !!! ❤️❤️
@Lisa_x_Fangirl
@Lisa_x_Fangirl 2 жыл бұрын
නියමයි . දිගටම කරගෙන යන්න. සුබ පතනවා 🎉🎉🎉. All the best. Super acting 🥰😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@Lisa_x_Fangirl
@Lisa_x_Fangirl 2 жыл бұрын
@@boraluigalayaiofficial 🤩
@anushashubashani1317
@anushashubashani1317 2 жыл бұрын
අදත් නියමයි 👌 ඒ කරාබු තමයි මරු 👌😂😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️
@එරංගි-ධ6ව
@එරංගි-ධ6ව 2 жыл бұрын
ආදරෙයි අදත් සුපිරියි❤️😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️ අපිත් ආදරෙයි ❤️
@erindslive818
@erindslive818 2 жыл бұрын
Very nice 👌👌👌👌👌
@sajaniwasundara
@sajaniwasundara 2 жыл бұрын
අනේ හිනස්සලා මරන්නද හදන්නෙ යකෝ 🤣🤣🤣
@harrymonster5408
@harrymonster5408 2 жыл бұрын
අම්මෝ දෙය්යනේ මාරයි වීඩියෝ එක 😅😅😅😅😅😅 කරබු සෙට් එක නම් පට්ට ආහ් 😅😅😅😅❤️❤️❤️❤️❤️❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@dulanthikamadushani2874
@dulanthikamadushani2874 2 жыл бұрын
අඩෝ අඩෝ මරන්න ද හදන්නේ.. ඔයාලා නම් සෝක් අනෙව්... හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ස්තුතියි මෙහෙම හිනා ගස්සනවට😂
@sithuwili884
@sithuwili884 2 жыл бұрын
දුරින් යාලුවෙක් නැන්දම්මෙ....🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃❤❤❤❤❤️❤️❤️❤️🤭🤭🤭🤭🤣🤣🤣😂😂😂🙏🙏🙏👌👌👌👌👍👍👍👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂😂❤️❤️❤️❤️
@sanuridulanjalisanuri1081
@sanuridulanjalisanuri1081 Жыл бұрын
උදෙ ඇහැරුනූ ගමන් බැලූවෙ ඔය දෙන්නගේ විඩීයෝ හිනා කාලා මැරෙනවා......මරු අනෙ..😂😂😁♥️😘
@thulanipiyumika6259
@thulanipiyumika6259 2 жыл бұрын
පටන්ගත්තු විදිහ නම් සුපිරියක් තමා ඉතින්😍😂🤣🤣🤣👍
@rashmikaushalya3676
@rashmikaushalya3676 Жыл бұрын
අම්මෝ දුකින් ඉන්න වෙලාවට බලන්න පට්ට 😁😁🤗🤗🤗🤗
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
මදුරුවෝ කන්නෙ කනේ වගේ නේ ❤️❤️❤️ 🇱🇰🇱🇰🇱🇰
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
ස්ටෑන්ඩ් එක අම්මගේ කනේ යකෝ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@ldanandapushpakumara754
@ldanandapushpakumara754 2 жыл бұрын
supiri jaya wewa adarei hamadama
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰❤️❤️
@සුලංගනාවී
@සුලංගනාවී 2 жыл бұрын
අම්මෝ නයිකොච්චි 😹🖐️...අදත් සුපිරියි අයියේ😹🖐️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
අම්මෝ මදුරු කොයිල් එක ..😂👌🤣😂😂😁😁😆 හොඳ වුණා නේද උම්මාහ් එක👌😂🤣කෑ ගහන්න එපා යෝදියේ ගාණ් වරදිනවා🙆👌🤣😂
@chutidoni7201
@chutidoni7201 2 жыл бұрын
ඔයාලගෙ ඔය වීඩියෝස් මරු ඔයාල දිගටම ඔය වීඩියෝ කරගෙන යන්න බුදු සරණයි ❤️💖😊😊😊
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
දුවගෙ කරාබුව මදුරු කොයිල් එක.🤣🤣🤣🤣.අම්මාගේ කරාබුව අයියො....🤣🤣😁😁😁.නියමයි සුපිරියි අනේ
@anjalifernando4787
@anjalifernando4787 2 жыл бұрын
එකට මැරෙන්න බෑ..තුනට මැරෙමු🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@pc-fx5xu
@pc-fx5xu 2 жыл бұрын
නයි කොච්චි😂 අපි තුනට මැරෙමු 😀
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️❤️
@pc-fx5xu
@pc-fx5xu 2 жыл бұрын
දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාලට මරු ඩබල ☺️☺️ good luck
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@pc-fx5xu හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️ ආදරෙයි ඔයාලට
@sarangasaranga4603
@sarangasaranga4603 2 жыл бұрын
අයියේ .😂.........කියන හැටි තමා මරු..ශෝක් නයිකොච්චි😘😘😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@sahanmadusanka6176
@sahanmadusanka6176 2 жыл бұрын
මරු ආ සුපිරි 👍🔥🔥
@top_shifter
@top_shifter 2 жыл бұрын
වීඩියෝ එක මරු ❤️😈ගැම්මක් අයියෙ අක්කෙ❤️💐
@danushkadinesh5025
@danushkadinesh5025 2 жыл бұрын
අම්මෝ අම්මෝ..අයියලා..සුපිරි අනේ..නියමයි විඩියෝ එක..සුබ පතනවා 😁😁🤣🤣🤣🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️ හදවතින්ම ස්තූතියි මල්ලි ❤️
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
පට්ටම පට්ටයි.සුපිරියි.එල.ගින්දර.පට්ට ඇක්ටින්. ගලයගේ කතාවෙ ඇදිල්ල නැන්දගෙ කැරැක්ටර් එකේ(මරු).පාර්ට් ටූ ඕන අනිවා.ලව් යූ.🎉️🎉️❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰 පාට් 2 දෙන්නම් ❤️❤️❤️ ආදරෙයි අපිත් ❤️❤️
@dkavindya1923
@dkavindya1923 2 жыл бұрын
එල එල සුපිරි ඈ 😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
මේකත් සුපිරි ව්ඩ්යෝ එකක්.ලස්සනයි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@erandibhagya7968
@erandibhagya7968 2 жыл бұрын
මුලින්ම තිබ්බ සවුන්ඩ් එක ඔයාලටම ගැලපෙනව මරු ඒක ඇහුනත් හිනා යනව දැන් ...😅😅 සුභ පතනවා ඔය දෙන්නටම 🤩🤩♥️
@Yusheekumar
@Yusheekumar 2 жыл бұрын
ගලයගෙ මං කැමතිම අම්මගෙ චරිතෙට ☺️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
🥰🥰❤️❤️
@senaya39
@senaya39 Жыл бұрын
අපෝ කෙල්ලො කියන බොරු ගොඩ 😂😂මරු අයියයි මල්ලියි ජය වේවා දෙන්නටම 🌼🙏
@dkavindya1923
@dkavindya1923 2 жыл бұрын
නියම කොයිල් එක 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️❤️
@ireshamdiaz4901
@ireshamdiaz4901 2 жыл бұрын
හම්මෝ.... මදුරු කොයිල් එකක් නේත 😂😂 දැන් ඩෙංගු තියෙනවා....😒🥺 මරු අයියා මල්ලී.. 😂😂😂😂 "හරිනේ අමාරුව" මම ආසම වචනේ..... 😂😂😂😂😂 අදත් video එක නියමයී..😂😂😂
@umeshasandaruwani1909
@umeshasandaruwani1909 2 жыл бұрын
යකු මදුරු කොයිල් එක...🤣🤣 නයි කොච්චි..😁😁😁
@chathurikajayamini1027
@chathurikajayamini1027 2 жыл бұрын
අනෙ මරු අයියෙ 😂😂😂 හිනා ගිහින් හුස්මත් හිරවෙනවා තව ටිකෙන්... 😂😂 හැමදාම ගෙදර අයගෙන් බැනුම් අහනවා තනියම හිනා වෙනවා කියලා 😂😂😂❤️❤️❤️❤️... නියමයි ඔය දෙන්නගෙ වීඩියෝ අයියා.... Good luck 💕💕💕💕
@randilaksha4322
@randilaksha4322 2 жыл бұрын
සුපිරියි....හරිම අාසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නෙ.......👍👍👍👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@විශ්වාප්රභාශ්වර
@විශ්වාප්රභාශ්වර 2 жыл бұрын
අම්මෝ බොරලු .ඔයාගේ අර ඉස්සෙල්ලාම ඇක්ශන් එක මම කෙල්ලන්ගෙන් දැකලා තියනවා 🤭🤭🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@chathukaushi2865
@chathukaushi2865 2 жыл бұрын
හැමදාම ඔය කරාබුව පල්ලෙහා ට දාගත්ත නම් හොඳයි.😃😃😃😃
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️
@sandunikaushalya6080
@sandunikaushalya6080 2 жыл бұрын
නියමයි අයියේ ඔයාල අනේ ශෝයි ඔය දෙන්නනම් ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰❤️❤️
@sandunikaushalya6080
@sandunikaushalya6080 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️
@marshmallow2940
@marshmallow2940 2 жыл бұрын
❤️❤️❤️ අදත් නියමයි බ්‍රදර් ❤️❤️🙃🙃🙃
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
අදත් නියමයි.ලස්සනයි අනී ගොඩක්.බුදුසරණයී දෙන්නටම
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
නැන්දම්මා නම් හරිම ලස්සනයි ,
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@IURUUDAANGA
@IURUUDAANGA 2 жыл бұрын
ගැමාමක් තමා යිතින් අදත්😆😆😆😆😆😆
@sajaniwasundara
@sajaniwasundara 2 жыл бұрын
BOC🤣🤣 LOLC🤣🤣🤣 අනේ අම්මෝ මැරෙනවා හිනා වෙලා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️❤️
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 2 жыл бұрын
කරාබුව සුපිරි නියමයි🥰🥰 වීඩීයෝ එකත් මරු හොදේ❤️❤️🥰🥰
@sachithrarathnayaka8622
@sachithrarathnayaka8622 2 жыл бұрын
ඔහොම යටිගිරියෙන් කෑ ගගහ මල් කඩන සිරිතක් තියෙ ද🤣
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
කොණ්ඩා විලාසිතාව මරු අනේ මදුරු දගරය.😃😃
ඡන්දේ | Chande | 2023 election | boralui galayai
6:53
Boralui Galayai
Рет қаралды 115 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 30 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
වලිය 🤣 | waliya | fight | #boraluigalayai #funny #comedy
11:26
තෙල් පොලිම | Thel Polima | #shorts #boraluigalayai
9:46
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН