Рет қаралды 8,584
Composed, written, produced, and performed by Bo Sedkid.
Follow more:
Soundcloud: / bo-sedkid
A Visual by Muvindu Binoy.
Follow more:
Facebook: / muvindu.binoy
Instagram: / muvinduism
Lyrics
මං තනියම මේ ගුරු පාරේ
පොඩි අඩි තිය තිය ලඟ
හංදියෙ කඩ ඇස්පිලි මානෙ
කහ මල් පොඩි අත්තක
මට වැරදුනු තැන් ඇති ආයෙ
මං කල මොන වරදද
ඒත් පුදුමයි මේ හිත මාගේ
ආස රිදවගන්න
රිද්දවන්න...
මේ ලස්සන මොහොතක හිනා නොවී
ඉන්නෙ කොහොමද...
මට ඕනිම ආදරේ කඳුලු පිරී
හරි පුදුමයි
කියවන පොත්වල තව තියෙන්නෙ ඔහොමයි
මම නරුමයි ඒත් හාදුව හීරුනු තැන මම බොළඳයි
#srilanka #lka #bosedkid