Pini Bindu ( පිනි බිඳු ) - Yuki Navaratne | Official Music Video

  Рет қаралды 1,995,209

Yuki Navaratne

Yuki Navaratne

Күн бұрын

Пікірлер: 10 000
@YuKIBeatZ
@YuKIBeatZ 3 ай бұрын
පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා මහ වැස්සක අවසානේ…….. දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ පළගැටියෝ නුඹ දෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ දොරකඩ පදුරු පැලේ…….. එළිපාපිස්සේ වැලිකැට පිරිලා මැටිපඩියේ අග කඩතොළු වීලා එළිපාපිස්සේ වැලිකැට පිරිලා මැටිපඩියේ අග කඩතොළු වීලා තණබිස්සේ මහ කොළරොඩු වැටිලා වියු පොල්අතු වහලේ දැන් වියැළීලා දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ පළගැටියෝ නුඹදෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ දොරකඩ පඳුරු පැලේ……..
@Hera3333
@Hera3333 3 ай бұрын
👀❤️‍🔥🗿
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 ай бұрын
Masterpiece 🔥🔥🔥
@Harshanimadhushani521
@Harshanimadhushani521 3 ай бұрын
❤😍
@GaveenPrabhasara
@GaveenPrabhasara 3 ай бұрын
Excellent work, Yuki and team.
@CHANUx_VLOG
@CHANUx_VLOG 3 ай бұрын
@ChamikaraMalinda
@ChamikaraMalinda 3 ай бұрын
පිණි බිඳු ( සිංදුවේ විග්‍රහය ) මං දැක්කා ගොඩක් අය මේ සිංදුව විග්‍රහ කරල තියෙනවා. එතන ගොඩක් තැන් වල කියල තිබ්බේ දොස්තර යනු දුවගේ පුනරුප්පතියක් සහ තාත්තාගේ ආත්මය දුව නැවත ගමට එනතුරු බලා සිටින බවයි. සිංදුවේ අර්ථය , music සහ ඒ යන vibe එකත් එක්ක අපේ හිතට එහෙම දෙයක් දැනෙනවා. ඒක සාමාන්‍යයි. ඒත් එතනින් එහාට ගිහින් visual effects වලටත් කෙනෙක් අවධානය යොමු කලොත් කෙනෙක්ට ඔය කතාව මුල මැද අග හරියටම තේරුම් ගන්න පුලුවන්. "මුලින්ම කියන්න ඕනේ ඔතන තාත්තගේ ආත්මය කියල එකක් නැහැ! " ගමක ඔහොම පවුලක් ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ තිබ්බ වටිනාම වස්තුව තමයි වතුර කියන්නේ. ඒක හරි ලස්සනට රඟපාද්දිත් camera shots වලිනුත් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ වටිනාම වස්තුව වෙච්ච වතුර තමයි විෂ වෙන්නේ. අපි දන්නවා රජරට පැත්තේ අදටත් ඔය ප්‍රශ්නය උග්‍රව තියෙනවා. ඉතින් ඔය පවුලේ ඉන්න චූටි ගැහැනු ලමයා වතුර නිසා බොහෝවිට වකුගඩු ආසාදනයක් ඇවිත් වැටෙනවා. ඉතින් ඒක දැකපු තාත්තා දොස්තර කෙනෙක් හොයන්න දුවනවා. අපි දන්නවා ඔය වගේ දුෂ්කර පලාතක දොස්තර කෙනෙක් හොයන්න තියෙන අමාරුව. ඉතින් යද්දී අලියෙක් ගහලා ඒ තාත්තා මැරෙනවා. ඒත් ඒ තාත්තාගේ මැරෙන වෙලාවෙත් අරමුණ වෙලා තිබ්බේ අර වතුර නිසා තමන්ගේ අසනීප වෙලා තිබ්බ දරුවව බේරගන්න දොස්තර කෙනෙක් හොයන එක. අර අලියගෙයි එ තාත්තගෙයි කොටසෙදී ඒ තාත්තගේ ඇස් දෙක දිහා බැලුවම ඒක තේරෙනවා. ඉතින් ඒ තාත්තා ඒ අරමුණෙන් මැරිලා ඊලඟ ආතමෙදී දොස්තර කෙනෙක් වෙනවා. දැන් කාටහරි හිතෙන්න පුලුවන් කොහොමද තාත්තා දොස්තර උනේ. එහෙනම් තාත්තගේ ආත්මයකුත් එතන තියෙන්නේ කෝමද ඒක හරිම අතාත්විකයි නෙහ් කියලා. නැහැ එතන කිසිම අතාත්වික බවක් නැහැ. Let me explain. දොස්තර කියන්නේ කලින් ආත්මේ තාතම තමයි. ඒක පෙන්නනවා සිංදුව ඉවර වෙලා ආපහු story එක පටන් ගත්තම තාත්තගේ බෙල්ලයි, දොස්තර ගේ බෙල්ලයි shots දෙකකින් එකම angle එකකින් පෙන්නනවා. එතන තාත්තා ගේ බෙල්ලේ තියෙන ලපයම දොස්තරගෙත් එතනම තියෙනවා. අපි දන්නවා පුනුරුප්පතියකදී ඔය උපන් ලප, තව කලින් ආත්මයේ වෙච්ච කැලැල් වගේ දේවල් කෝමත් ඊලග ආත්මයෙත් තියෙනවා කියලා. ඊලග එක තමයි දොස්තරගේ පිටිපස්සෙන් ගත්ත shot එක දෙකට බෙදිලා නැවත එකක් වෙනවා, වතුර බිංදු වැටෙන එකත් එකක් වෙනවා. ඒකෙන් කියන්නේ තාත්තයි එයයි දෙන්නෙක් කියන එකයි සහ එයාට කලින් ආත්මේ දේවල් මතක් වෙලා ඒ දේවල් එක්ක බැඳුනා නැත්නම් bond උනා කියලා. දැන් එන ඊලඟ ප්‍රශ්නය තමයි අර මං කලින් කිව්වනේ තාත්තගේ ආත්මය නෙමෙයි ඒ ඉන්නේ කියල. එහෙනම් ඒ කවුද? ඒ තමයි දොස්තරගේ පෙර භවයේ මතකය. දොස්තර van එකෙන් ගමට පය තිබ්බ වෙලාවේ ඉදන් එයාගේ පෙරභවයේ මතක හාරා ඇවිසෙන්න ගන්නවා. ඒක තමයි කියනේ මූණවල් වෙනස් උනාට මතක තාමත් එහෙම්මයි කියලා. ඒක තමයි අර ඕනම තැනක වැඩි වෙලාවක් ඉන්න ඕනේ නෑ කියල කියන්නේ. එතන කියන්නේ අර අලියා ගහපු සිද්ධිය. තව අන්තිමට දොස්තර අහන්නේ අපි දැන්වත් වතුර ටිකක් බොමු ද කියලා. එතකොට තාත්තාට ඉන්න කෙනා වතුරරර කියල ඇදලා ඒක කියන්නේ. ඒ මනුස්සයගේ ඇස් දෙකයි camera shot එක දිහා බලන්න. එතනින් තමයි දොස්තර ට හැමදේම තේරුම් යන්නේ. ඒකයි ඒ තාත්තාට ඉන්න කෙනාගේ රූපේ එතනින් අයින් වෙලා යන්නේ. කොහොම නමුත් අන්තිමට කියන්න තියෙන්නේ මිනිස්සුන්ට ඕනේ මේ වගේ නිර්මාණ. ජගත් බෙනරගම මහත්මයා වගේ විශිෂ්ට ප්‍රවීණ රංගන ශිල්පීන් මේ වගේ නිර්මාණ වලට යොදාගත්ත එකත් වටිනවා. මේ නිර්මාණය විශිෂ්ට වෙන්න, මේක මිනිස්සුන්ට මෙච්චර දැනෙන්න ඒකත් දෙයක්. අනිත් එක යුකී අයියා ගැන කියන්න දෙයක් නැහැ. ඒ කටහඬ මේ සිද්ධිය ඇතුලේ මිනිස්සුන්ව ජීවත් කරවනවා. රවී අයියාගේ visual effects ගැන කතා කරන්න දෙයක් නැහැ. මේක best of the best! අනික මේ සිංදුව නිසා මේ වතුර ප්‍රශ්නය ගැන සමාජයේ ආයිත් කතාබහක් ඇති වෙලා තියෙනවා. මං කියන්නේ වෙන්න ඕන දේ මේකයි. එක කොටුවකට සීමා නොවී හැම පරාසයකම නිර්මාණ කරන්න ඕනේ. Yuki and Ravi කියන්නේ ඒකට ගැලපෙනම combination එකක්. Good Luck Boys! - චාමි -
@yeshandesilva4871
@yeshandesilva4871 3 ай бұрын
Ubata hithuna paliyata Boru liyanna epa bn 😂
@manethdulshan9449
@manethdulshan9449 3 ай бұрын
Thank you
@AshenDilneth
@AshenDilneth 3 ай бұрын
​@@yeshandesilva4871 හැබැයි එක point එකක් අතාරින්න බෑ අර බෙල්ල පෙන්නන shot එක
@niranjiedesilva6479
@niranjiedesilva6479 3 ай бұрын
Totally agree with this explanation.
@diyasadikularathna0830
@diyasadikularathna0830 3 ай бұрын
@@yeshandesilva4871 ඇත්තටම ඇ 🥲
@YuKIBeatZ
@YuKIBeatZ 3 ай бұрын
Raviyai venurayai kavindu malli thama ithin waddo thun dena meke pitipasse inna ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Praveenharith2007
@Praveenharith2007 3 ай бұрын
Meka nm supiriyak😊❤
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 ай бұрын
Eh gollo saha oya ..aththatama music walata hadawathinma kamathi api wage kattiyata marama inspiration ekak ape iskole kollek me giya gamana gana mara adambarai 🔥🔥🔥..dawasaka hmbwela paya ganan oyath ekka music gana katha krnna asai ❤❤❤
@Dncinwrld
@Dncinwrld 3 ай бұрын
Ada ada baluwe video eka...ravi aiya, yuki aiyage wadak kiyanne aye kiyanna wachana ne.🥺🥺 Aneee lagadima ravi , Yuki new song ekak one..🥺❤️
@priyankaragunasekara4386
@priyankaragunasekara4386 3 ай бұрын
කුතුහලෙුකුත් ඉතුරු වුනා video එකේ
@Infinity_Life_z
@Infinity_Life_z 3 ай бұрын
ඇයියෝ අන්තිම ටික පැහැදිලි කරන්නකෝ අයියේ.. දැනටම 20 පාරක් විතර බැලුවා.. 😢 comments ඔක්කොම වගේ කියෙවුවා .😑
@chamidu_harshana
@chamidu_harshana 2 ай бұрын
මේව සමහරුන්ට සුපිරි සිංදුවක් විතරක් වෙනකොට තවත් සමහරුන්ගෙ සැබෑ ජීවිතේ මුහුනදෙන ගැටලු...🥺🥺.. ▮yuki & ravi j💌▮
@SampathRawindra-g5c
@SampathRawindra-g5c Ай бұрын
මමත් වකුගඩු රෝගයකින් පීඩා ව්දපු කෙනෙක්.මගේ දොස්තර හීනේ දෙපාරක්ම නැති උනා ඒ ජරා ලෙඩේ නිසා.ඒත් දැන් මට හොදටම හොදයි.මගේ ගමෙත් මේ ප්‍රශ්න දෙකම තියෙනවා.පුංචිම හරි ප්‍රාර්ථනයක් කරන්න මම වෙනුවෙන්.දොස්තර හීනේ හැබෑ කරන් මගේ ගමට සේවය කරන්න පුලුවන් වෙන්න කියලා❤😊
@Mihiran
@Mihiran 3 ай бұрын
යුකී අයියාට රවී අයියා ඉන්නවා කියන්නේ තනිකරම කලාගාරයක් හම්බුනා වගේ තමයි! ❤️
@DhanukaDd
@DhanukaDd 3 ай бұрын
🥺❤️😊
@kalanachethiya5149
@kalanachethiya5149 3 ай бұрын
@Mihiran 👌🤜
@HimashaPerera-yl3mf
@HimashaPerera-yl3mf 3 ай бұрын
🖤🖤🔥legends
@Alphamale102
@Alphamale102 2 ай бұрын
Ane uba palayn melo rahak na mihiran ube wada
@ChamodMax40
@ChamodMax40 2 ай бұрын
Ubath weddek machan
@salindadilshan6302
@salindadilshan6302 3 ай бұрын
අපි අපේ කැම්පස් එකෙන් පොලොන්අනරුවෙ රගන්විල පැත්තෙ ෆිල්ටර් නැති ගමකට Purification system එකක් හදන්ට වැඩකරන ගමන් අහම්බෙන් සිංදුව දැක්කෙ.මාරම මෝටිවේශන් එකක් ඇත්තටම 🥺❤
@rakidawood
@rakidawood 3 ай бұрын
Me wage purification system ekak hadanna keeyak yaida?
@stcreations9895
@stcreations9895 3 ай бұрын
Kohed campus ek?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
අනේ ඔයාලට බුදු බව ලැබෙනව.ඒත් මිනිස්සු
@dhanushkasandaruwan8777
@dhanushkasandaruwan8777 3 ай бұрын
Mchn apitth wisthara tikk denganna puluwan d. Samanyen filter ekkt kyk wage ynwd
@Kasun_Ish
@Kasun_Ish 3 ай бұрын
@thakshilamadhuwanthi2386
@thakshilamadhuwanthi2386 3 ай бұрын
මගෙ ජීවිත කථාව වගේ.අලියාව පෙන්වනකොට මතක් උනේම මාව..අලිය ගෙදරට ආපු වෙලේ මායි මල්ලි මේ විදියට අලිය ඉස්සරහ හිටිය.බොන්න බැරි වතුර බීලම ලෙඩ වෙලා ඉන්නෙ මාව...මේ වීඩියෝ එක දැකල මිනිස්සුන්ට දුක නම් මගෙ අම්ම අප්පච්චිට කොච්චර දුක ඇත්ද.............මේ සින්දුවක් විතරක්ම නෙවෙයි....මං වගේ මිනිස්සුන්ගෙ ඇත්ත කථා..ස්තූතියි මේ සින්දුව හදපු අයට.මේ වගේ ජීවිත ගැන ලෝකෙට කියනවට....💜️
@milindalakshan6883
@milindalakshan6883 3 ай бұрын
Ado 😢❤
@LahiruNethmal
@LahiruNethmal 3 ай бұрын
😣❤️
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 3 ай бұрын
😭😭😭😭
@NawaminiGunasekara
@NawaminiGunasekara 3 ай бұрын
🥺
@sameerathennakoon6830
@sameerathennakoon6830 3 ай бұрын
සිරාද කියන්නේ??
@nelumdassanayake5917
@nelumdassanayake5917 2 ай бұрын
මම කන්තලේ ඉස්පිරිතාලෙට පත්වෙලා ගියේ 2017 අවුරුද්දෙ . සීතල සෞම්‍ය අපේ නුවර ඉඳන් කන්තලේ රස්නෙ අහස යටට ගිහාම ඇත්තටම මුලින් කරකවලා අතැරියා වගේ දැනුනේ.. ගස් කොලන් , පස , හුළඟ ඔක්කොම වෙනස් ඉතින් .. හිතේ ඇඳෙන්නෙ මහා හිස් ගතියක් ! ඒ උනාට හරි ලස්සන පරිසරයකුත් ඒ අස්සෙ තිබ්බා.. ඈත ඉමක් පේන්නෙ නැතුව විහිදෙන කන්තලේ වැව , පෝට්ටාන්කාට්ටු ඉඳන් එක දිගටම විහිදිච්ච වෙල්‍ යාය !! ලොකු නිදහසකුත් ගෙනාවා! ඉතින් කොහොමහරි ගිහින් ,ලැබිච්ච ක්වාටස් පොඩි කාමරේ මම පදිංචි උනා ! පොඩි ඇඳයි, යකඩ මේසෙයි .. ඒ මදි ඉතින් සාමාන්‍ය ජීවිතේකට ! ඉතින් මම පොඩි කබඩ් එකක්, රැක්ස් ඔයවගේ දේවල් අරගෙන පොඩි ගෙයක් වගේ හදාගෙන උයාගෙන කාලා ඉන්න පුලුවන් තත්වෙකකර ක්වාටස් එක ගෙනාවා . සතුටින් ජොබ් එක කරන්න පටන් ගත්තා ! තනියම ඉතින් හොඳේ ! මුදිත වීකෙන්ඩ් එකේ තමා එන්නෙ ! එයා සිකුරාදා වැඩ ඉවර වෙලා කිලෝමීටර් 200කට කිට්ටුවෙන්න ඩ්‍රයිව් කරන් එනවා.. ඒ එනකොට හබරන එහෙම පහුවෙද්දි සිග්නල් නැති වෙනවා.. මම එයා එනකන් පණ බයේ ඉන්නෙ.. Phone එක වැඩ නැත්තම් මගේ ඔලුව ගිනිගන්නවා. මොකද ඒ පාරේ ,කලුවරේ ,පාර අයිනේ කලුවරටම එකතු වෙලා සද්දන්ත යාලුවො පාර පනිනවා, ළගට එනකම් පේන්නෙ නෑ! දශම ගානෙන් වාහනේ වැදී නොවැදී යනවා ! ඒ වගේම highway එකේ වගේ 100 පන්නලා යන වාහන ! කොයි වෙලේ accident වෙයිද දන්නෙ නෑ ! ඉතින් අන්තිමේ එයා එනවා.. ඒ එද්දි ක්වාටස් එක රත් වෙලා පිස්සු වගේ ! නිදාගන්නත් බෑ ! ඇහැරලා ඉන්නත් බෑ ! තිබ්බ එකම වෝල් ෆෑන් එකෙන් ඒ රස්නෙ යවන්න බෑ ! ඉතින් හරි exhausting ! අපි විකලපයක් හෙව්වා ! වහාම ඔෆිස් එකෙන් අවසර අරගෙන AC එකක් හයි කරගත්තා රූම් එකේ.. ඕන්න යාන්තම් ශේප් ! ඊට පස්සෙ වතුර ප්‍රශ්නෙ ! ටැප් එකෙන් එන වතුර කිවුලයි ! බොන්න බෑ ! Bottled water ඕඩර් කරන්න ඕනේ ! එහෙ ඉතින් අපි doctors ලට වතුර කාමරේටම ඩිලිවර් කරන්න කට්ටිය ඉන්නවා. කෝල් කරන්න විතරයි ඕනේ ! ඉතින් ලීටර් 5කට වඩා ලොකු බෝතල් ගෙන්න ගන්නවා.. ඒක තමා බොන්නෙ , උයන්න ගන්නෙ ! ඉතින් කොහොමහරි මාස නවයක් ඔය විදිහට කන්තලේ ඉද්දි , එක දවසක් මගේ දකුණු පැත්තෙ යටි බඩ රිදීගෙන ආවා .. මාරම කැක්කුමයි ! වමනෙත් යන තරම් pain එක ! වහාම scan room ගිහින් scan කරගත්තා ! මෙන්න ඉන්නවා හිනාවෙවී වකුගඩුව අස්සෙ පුංචි ගලක් !! 🫠. ඉන්නවා විතරක් නෙවෙයි, එයා හිර වෙලා මගේ වකුඩුව ඉදිමිලා 😭😭.. කරන්න තිබ්බ ශිෆ්ට් ටික අමාරුවෙන් ඇදලා නිවාඩු අරන් ආවා .. බෙහෙත් කරා සෑහෙන කාලයක් !හෙමීට අඩු උනා ! ඊට පස්සෙ මාස හතරිකින් ආයෙත් !! ආයෙත් scan , CT , නොකරපු දෙයක් නෑ ! ඒ ගහපු low dose contrast CT එකේ contrasts වලට ඇල්ජි වෙලා , anaphylaxis ඇවිත් එතෙර ගිහින් මෙතෙර ආවා 99.99%.. ඇත්තටම එදා මම හිතුවේ මම ගියා තමා කියලා !! ඒත් කොහොමහරි වාසනවාවකින් හොඳ උනා .. ගල් එක්ක ෆයිට් කර කර ජොබ් එකත් කරගෙන අවුරුදු දෙකක් කන්තලේ හිටියා ! OPD එකේ , ETU එකේ ලෙඩ්ඩු 10ක් බැලුවොත් පහකට වකුගඩු අමාරු! Creatinine 5/6/10 ,,ඒකත් නෝමල් වගේ දැනෙන්නෙ 😃 Dialysis යන ලෙඩ්ඩු නිකන් උණ කැස්ස වගේ කොමන් ! Erythropoitien ගහන්න අඟරුවාදට ලෙඩ්ඩු 20ක් විතර එනවා .. ඉතින් වකුගඩු අමාරුත් එක්ක මිනිස්සු පොරබදනවා, අපිත් පොරබදනවා ! ඒ කාලේ doctors ල මදි නිසා කන්තලේ dialysis unit එක වහලා තිබ්බේ .. ලෙඩ්ඩු ඉතින් පොලොන්නරු තමා ගියේ ලේ ටික මාරු කරන් එන්න.. ඉතින් ඔය හැල හැප්පීම් එක්ක අවුරුදු දෙකක් කන්තලේ ගතකරලා සමුගෙන ආවා !! ඒත් මම දන්නවා කන්තලේ තිබ්බ ප්‍රශ්න එහෙමමයි අදටත් ! ඒ අතරේ ඊයේ Yuki Nawarathne ගෙ අලුත් සින්දුව දැක්කා ! පිනි බිඳු ! මාත් අත්විඳපු , වියළි කලාපේ අපේ මිනිස්සු අත්විදින ඒ කතාව හිතට වදින්නම රූපෙට නගලා ! වතුර ප්‍රශ්නෙ වකුගඩු ප්‍රශ්නෙ අලි ප්‍රශ්නෙ වෛද්‍යවරු නැති එක ප්‍රවාහන මාර්ග නැති එක ඔක්කොම ගැඹුරින් කතා කරලා ! විනාඩි 10ක රූප රචනයක් එක්ක ගලාගෙන යන සින්දුව තුන් හතර පාරක් බැලුවා ! අඩුවෙන්ම කතාවෙන , මේ ලොකුම ප්‍රශ්නෙ මෙහෙම හරි කරළියට ගෙනාපු එක ගැන සියුම් සතුටක් ඇතු උනා ! Grey scale, vibrant colour scales යොදාගෙන අතීතය වර්තමානය එකතු කරන්න හොඳ දෘශ්‍ය සංකලනයක් කරලා තිබ්බා ! ජගත් බෙනරගම වගේ ප්‍රතිභාපූර්ණ නලුවන් යොදාගෙන නිර්මාණයේ අගය ඉහල තලයකට ගෙනත් ! අවසානයේ soul shifting සංකලපය ඇතුලත් කරලා නරඹන්නාව වෙනම චින්තන පරාසයකට අරගෙන යනවා ! පද රචනයත් ඒ වගේ ගැඹුරුයි ! දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ ! ලෙඩ වෙච්චි බබා තාමත් ජීවතුන් අතර , ඒත් ආමාරුවෙන් ! පළගැටියෝ නුඹදෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ ! තාත්තා ගියත් ඔහු තාමත් දුව ළඟ ! ඉතින් බලන්න අහන්න පිණිබිදු ! -පිපාසය - අවසන් සිතුවිල්ල නුඹ - 🙂Nelum 🤞 #සියපත්සිතුවිලි
@yasas-senanayake
@yasas-senanayake 2 ай бұрын
😲
@user-nq4rq1vw7p
@user-nq4rq1vw7p 2 ай бұрын
@TharindiveenaPaththinige
@TharindiveenaPaththinige 2 ай бұрын
Respect that ❤
@aishurashmi4127
@aishurashmi4127 2 ай бұрын
මමත් ත්‍රීකුණාමලයේ ඉන්නෙ..☺️♥️
@doni9616
@doni9616 2 ай бұрын
Man kanthale kenek...habayi oya kiyana tharam apahasukam dn kanthale nh🙃
@isuru_chathuranga__
@isuru_chathuranga__ 3 ай бұрын
මේ වගේසින්දු ලියන අයත් දෙවිවරු… හදන අයත් දෙවිවර… අහන අයත් දෙවිවරු… මේවට උත්තර හොයන අයත් දෙවිවරු 💼
@TharukaVidusara-hr7jm
@TharukaVidusara-hr7jm 3 ай бұрын
Ek attha suddh❤️
@nileshanthony7776
@nileshanthony7776 3 ай бұрын
මෙක දාපුකෙනත් දෙවිකෙනෙක්..😊
@ShanakaPradeep-x2i
@ShanakaPradeep-x2i 3 ай бұрын
76 වසරක සාපය 😢.විසදුම් තිබුනත් ක්‍රියාත්මක නොවුනු
@malishadrummer2230
@malishadrummer2230 3 ай бұрын
මේවා අහන්නැති උනුත් යක්කු ලියන්නැති උනුත් යක්කු හදන්නැති උනුත් යක්කු උත්තර හොයන්නැති උනුත් ප්‍රේතයෝ 😂
@user123lakshika
@user123lakshika 3 ай бұрын
😂​@@malishadrummer2230
@StudywithSachi
@StudywithSachi 3 ай бұрын
පුනරුප්පත්තියක් ❤️ මට දැනුන විදියට මේ දියනිය තමා නැවත උපත ලබා ගමට එන්නේ දොස්තර මහත්තයා විදියට. එදා දියණියට අමාරු වෙලා දොස්තර එක්කන් එන්න තාත්තා ගියත් එදා තාත්තාට අලිය ගහලා මැරිලා එන්න බැරි උනා.. එදා ඒ තාත්තා විතරක් නෙමෙයි නැති උනේ එයාගේ දුවත් නැති උනා... ඉතින් දුව නැවත ඉපදිලා ගම බේරගන්න එනතුරු තාත්තාගේ ආත්මය ඒ ගමේ සැරි සරමින් තමා හිටියේ. ඉතින් නැවත ඉපදුණු ඒ දියණියට ගම භාර කරලා තාත්තා නැවත වෙනත් ආත්මයකට ගමන් කරා... "දොස්තර මහත්තයා දැන්ද එන්නේ" තාත්තා අහන්නේ මොකද තාත්තාගේ ආත්මය අවුරුදු ගානක් බලාගෙන හිටියා එයාගේ දුව නැවත ගමට එනකම්. "මූණවල් වෙන්ස් උනාට මතක වෙන්ස් වෙන්නේ නෑ " එතනින් කියැවෙන්නේ එකම ආතමය තමා දොස්තර මහත්තයා හා දියණිය. දැන්වත් "බොමුද වතුර ටිකක්" එහෙම අහන්නේ තාත්තාගෙන් පෙර ආත්මේ පුරුද්දට.... ඉතින් අවසානෙට දිරා වැටුණු ගෙදරට දොස්තර මහත්තයා ඇතුලු වෙන්නේ හරිම හුරු පුරුදු බවකින්.... කොහොම උනත් මේ සිංදුව නම් next level... මට තාමත් හිතා ගන්න බැරි මේ විදිහේ සිද්දි දාමයක් හිතේ මැවුණු ඒ අසහාය කලාකරුවාගේ මනස කොච්චර නිර්මාණාත්මක ද කියලා...🥺❤️ සචිනි මදුශිකා ✍️
@Kavee23
@Kavee23 3 ай бұрын
හරිම නිර්වචනය 💗😭
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
Ow balana balana warayak pasa adenwa❤
@sasinduprabhashana9471
@sasinduprabhashana9471 3 ай бұрын
එතකොට අර දොස්තරගෙයි තාත්තගෙයි එක වගේ උපන් ලප දෙකක් තියෙනවනෙ බෙල්ලෙ 🤔
@kumarsan9957
@kumarsan9957 3 ай бұрын
​@@sasinduprabhashana9471ඒක තමයි එකම ජානමය ලක්ෂණය කියලා ඔප්පු කරන්න එහෙම තියෙන්නේ
@Wind-d4v
@Wind-d4v 3 ай бұрын
සාමාන්‍ය විදියටම නොහිතා අවසානෙට ලියලා තියෙන වචනෙ තේරුම් ගන්න සහ සලකුණු බලන්න
@Nimanthiayesha-tsdn2001
@Nimanthiayesha-tsdn2001 3 ай бұрын
Tik tok එකේ dance cover එකක්නම් හැදෙන් නැති වෙයි..හැබැයි respect කරන්න ඕන නිර්මාණ .....අර්ථ විරහිත tik tok කෑලි වලට වඩා මෙහෙම නිර්මාණ මිනිස්සු අතරට ගේනවට ස්තූතියි...❤
@dilkishashikala3724
@dilkishashikala3724 3 ай бұрын
ටික්ටොක්නම් මේ වගේ සින්දු වලට නැති තරමට හොදයි
@Deshaa_R
@Deshaa_R 3 ай бұрын
අනිවාර්යයෙන් ❤
@Isuru586
@Isuru586 3 ай бұрын
Aniwarenma ❤
@Hirudikayasiru
@Hirudikayasiru 3 ай бұрын
මේක සුපිරියක් සිරාවටම ❤💦
@Jsjshkhwkwh
@Jsjshkhwkwh 3 ай бұрын
අනේ හොදයි මේවට ටික් ටොක් ඕනේ නෑ හලෝ නටන එවා
@LithumChamika
@LithumChamika 2 ай бұрын
යකෝ මේවනේ සිංදු කියන්නේ💞අද කාලේ හැදෙන මෙලෝ රහකට නැති Dancing vibes,Old vibes ගගා හැදෙන Music field එක වෙනස් කරන්න යුකියට තව තව හැකියාව ලැබේවා....!💗
@Dil_Ezy
@Dil_Ezy 3 ай бұрын
බල්ලා පවා රඟපානවා 🥺❤️ සෑහෙන මහන්සියක්.., Yuki x Ravi Jay ft Venura 💯
@lasinduinduwararana
@lasinduinduwararana 3 ай бұрын
ඒ විතරද නළු නිලියෝ, camera කරපු අය, editors ලා ඔක්කොම ගොඩක් මහන්සිවෙලා හදපු ලස්සන නිර්මාණයක්‌ 😌❤️🔥
@Dil_Ezy
@Dil_Ezy 3 ай бұрын
@@lasinduinduwararana Sehena Mahansiyak kiwe ekai Mama 🙂
@lakshaninelunika
@lakshaninelunika 3 ай бұрын
oww❤
@Pradeepalankara
@Pradeepalankara 3 ай бұрын
Aniw mn me commnet ek hewwe adrri ❤
@slmicro3857
@slmicro3857 2 ай бұрын
මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭
@manushalasanthi2152
@manushalasanthi2152 3 ай бұрын
ජගත් බෙණරගම කලාකරුවාව නැවත නිර්මාණයකට රැගෙන ආ සියලු දෙනාටම ගොඩක් ස්තූතියි..මේ තමයි සැබෑම දක්ෂයො..❤
@yumiyumi1
@yumiyumi1 3 ай бұрын
❤❤❤❤❤❤
@KavindaVidusara
@KavindaVidusara 3 ай бұрын
තේරෙන්නේ නැති වෙන්න රග පාන්නේ❤
@Life-With-MaduR
@Life-With-MaduR 3 ай бұрын
Mama kiyanna haduwa deyak.. attatama hekiyawan tyana naluwo
@AvishkaSadaruwan-i7j
@AvishkaSadaruwan-i7j 3 ай бұрын
❤❤🎉
@maheshmudalige6490
@maheshmudalige6490 3 ай бұрын
Me wage minissu atharaman karana .vikara samajayak ethi karana Kala kanni balanna.oni
@Thelokkaa
@Thelokkaa 2 ай бұрын
Vibe 😌❤
@Sandu-Cricket
@Sandu-Cricket 3 ай бұрын
රජරට වකුගඩු රෝගීන් සියළු දෙනා සුවපත් වේවා....ස්තූතියි yuki...❤
@DasunHardTalk
@DasunHardTalk 3 ай бұрын
akka glyphosate compound aka hindai
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WMStudioSL
@WMStudioSL 2 ай бұрын
ලංකාවේ විනාශ වීගෙන යන music video කලාව, බර පන්තියෙන් පෙරලුවා උඹලා 🥺💜 බර අවි 🖤
@AvishkaSandaruwan-k3q
@AvishkaSandaruwan-k3q 2 ай бұрын
Yuki kiynne bara awiyak thama bn ❤
@gamingwithrana9056
@gamingwithrana9056 Ай бұрын
ai Drill Team westnahira toooooooo
@namiemajievlogs
@namiemajievlogs 3 ай бұрын
සද්දන්තයා දිහා තාත්තා බලනකොට ඒ මූණේ තිබ්බ අසරණකම 😢 ඒ scene එක බලද්දි මහ මූසල හැහීමක් හිතට එනවා. බලන අපිට මෙහෙමනම් මේ අත්දැකීමට ඇත්තටම මූණදීපු මිනිස්සුන්ට ඒ මොහොතේ මොනා හිතෙනවා ඇතිද 😖 Next level brother 🤌😩🤍
@geethhirusha4177
@geethhirusha4177 3 ай бұрын
😢
@yashodarabandara-i7w
@yashodarabandara-i7w 3 ай бұрын
ekanm atta😓
@wmdv1234
@wmdv1234 3 ай бұрын
maji akke😊
@lakminirasanjali132
@lakminirasanjali132 3 ай бұрын
E welawakt danen asaranakm vidapu ay kochchara athid api wage😢🙂
@yashirajapaksha6753
@yashirajapaksha6753 2 ай бұрын
@Pasindu_Wanninayake
@Pasindu_Wanninayake 2 ай бұрын
Ravi කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්.... Infinity Creation.. Legend Ravi J
@DilakshiChamintha
@DilakshiChamintha 3 ай бұрын
මම පොලොන්නරුවේ අති දුෂ්කර ගම්මානෙක ලමයෙක් ..අපිට ඕනි තරම් අත්දැකීම් තියෙනවා මේවා ගැන ..උසස් අධ්‍යාපනට කොළඹට ආවට පස්සේ තමා තේරුනේ අපි කොච්චර ගම් වල දුක් විදිනවද කියලා.. ගමේ දුප්පත් අහිංසක මිනිස්සු වකුගඩු රෝගෙට බිලි වෙනවා , වන අලි ප්‍රහාර වෙලා නිකරුනේ මැරිලා යනවා .. රටේ තිරිසන් පාලකයෝ නිසා ගම්වල කීදෙනෙක් නම් මිනිස්සු දුක් විදිනවද ..ගමෙන් එහා ලෝකයක් ගැන ගම්වල ලමයි දන්නේවත් නැති තරම් ..ඇත්තටම් වටිනා නිර්මාණයක් ..respect ❤
@දැනුමෙන්සහය
@දැනුමෙන්සහය 3 ай бұрын
Ai bn ubala eliyata avith katha nokara inne..palakayo ubalata karala thiyana de gena..un awrudu 76 k thissema dannawa ubala vidina duka gena ai unta thiranayak ganna bari..
@DilakshiChamintha
@DilakshiChamintha 3 ай бұрын
@@දැනුමෙන්සහය කොච්චර ගම්වල මිනිස්සු මේ වෙනුවෙන් කෑ ගැහුවත් කිසිම පිලිසරණක් නෑ .. ඉහල නිලදාරීන් කිසිම විසදුමක් දෙන්නෙ නෑ ...තනි මිනිහෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මේක ..මුලු රටක්ම එකතු වෙන්න ඕනි
@AnudiYamini
@AnudiYamini 2 ай бұрын
🥺❤️
@slmicro3857
@slmicro3857 2 ай бұрын
මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭
@maduishara5681
@maduishara5681 2 ай бұрын
ඇත්ත 🥺
@momomalayaa
@momomalayaa 3 ай бұрын
ඒක මාරම ලස්සන Creation එකක් අයියන්ඩිලා.. ජයබෝ❤️
@sachinthasandaruwan1029
@sachinthasandaruwan1029 2 ай бұрын
අර පොඩි බබාගේ acting next level 💯❤
@InduniUmeshika
@InduniUmeshika 2 ай бұрын
ඡගත් බෙනරගම After long time Superb Acting!! Love this song
@minicaption
@minicaption 3 ай бұрын
Masterpiece ❤
@Creative-Captain999
@Creative-Captain999 3 ай бұрын
❤️ mini caption
@Education4life-1st
@Education4life-1st 3 ай бұрын
😍😍
@InduwaraChandrasekara
@InduwaraChandrasekara 3 ай бұрын
Masterpiece nam wechcha dekiyapan 😅
@icontvsl103
@icontvsl103 3 ай бұрын
​@@InduwaraChandrasekara😂
@SenujaRC2009
@SenujaRC2009 3 ай бұрын
ඔයා මොකද මෙහෙ කරන්නේ❤❤ Mini caption ❤❤❤❤❤❤❤.
@you_should_know2
@you_should_know2 3 ай бұрын
ජගත් බෙනරගම අයියව දිගටම කතා වල දකින්න කැමති අය Like එකක් දාන්න.
@IceSpiceBootyCheeks
@IceSpiceBootyCheeks 2 ай бұрын
ඔහු ඇත්තටම හොඳ තාත්විකව රඟන්න පුළුවන් නළුවෙක්!
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 3 ай бұрын
'මං ටිකක් ප්‍රමාද උනා මහත්යෝ'කියන දෙබහට සම්මානයක් දෙන්න ඕනේ 😢 ජගත් බේනුවර ❤
@randhikamadushan
@randhikamadushan 3 ай бұрын
❤❤❤❤
@thisararangana9550
@thisararangana9550 2 ай бұрын
ජගත් බෙනරගම❤
@Photo_doctor
@Photo_doctor 2 ай бұрын
@Dineshmuthugala plz bring him back to cinema
@artszy8184
@artszy8184 2 ай бұрын
​@@Photo_doctor Unfortunately there is no cinema
@SadakanSamaranayake
@SadakanSamaranayake 12 күн бұрын
මේ නිර්මානය තවත් එක් ගීත නිර්මානයක්ම නෙමේ.. මේක අපෙ ලංකාවෙ ඈත පිටිසර ගම්වල ජන ජීවිතේ සැබෑ යාථාර්තය මානාව විවරනය කරන අති උත්කෘෂ්ඨ ගනයෙ නිර්මානයක්.. නිර්මානයෙ රංගනය සංගීතය ගායනය හැම දේම ඉතාමත් ඉහල මට්ටමක තියනවා.. ඉතාම සියුම් දෙයක් පවා හොදට හිතල ගලපලා නිර්මානය කරල තියනවා යුටියුබ් එක ඇතුලෙ මම මෙතෙක් දැකපු හොදම ගීත නිර්මානය තමා මේක.. මේ වගේ නිර්මාන තතවත් බිහි විය යුතුමයි..❤🎉
@venuratennakoon
@venuratennakoon 12 күн бұрын
🙏
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 3 ай бұрын
ජගත් බෙනරගම මහතා...මෙන්න නලුවො...සිප්පි කෑලි හින්දා බැහැලා ගිහින් හිටපු තරුවක්...ආය කරලියට ගෙනාවට උබට පින් බොසා❤️ yuki ට සිංදු විතරක් නෙමේ නියමෙට රගපාන්නත් පුලුවන් කියලා අද දන්නෙ🥺🥺❤️ Totally great and masterpiece out put👍 1M අනිවා යන්නෝනි..මාස 6කට විතර සැරයක් දාන්නෙ එක content එකයි..හැබැයි දාන එක දානවා අවුරුදු ගානකට අහන්නම🙏❤️ ප.ලි:- අපි ටැප් බාගෙට ඇරලා දාලා වතුර බිංදුවක් හරි අපතෙ අරිද්දි ඒ වෙලාවෙම පිරිසීදු වතුර පොදක් බොන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක් මේක... මන් මේ කමෙන්ට් එක ටයිප් කරන වෙලාවෙ කී දෙනෙක් වතුර ටිකක් බීගන්න නැතුව විඳවනව ඇද්ද...මේවා වීඩියො විතරක්ම නෙමේ...තවත් මේ දූශිත පාලකයොන්ට කඩේ යන උන්ව කාමරේකට දාලා ගැට ගහලා මේ වීඩියො ගගහා පෙන්නන්න ඕනි...තොපේ මහ උන් හදපු රට මේ කියලා🥺🥺🥺 මේවා මිනිස්සුන්ගෙ වැරදි නෙමේ බන්..ඇත්තටම පාලකයොන්ගෙ වැරදි මේවා...උබලට හෙන ගහනවා බන්🥺🥺 මට මේවා බලද්දි තරහ යනව බන්😬 උන් එක්ක..
@SUGAMUSICS
@SUGAMUSICS 3 ай бұрын
🥺🫶
@yourchoice8364
@yourchoice8364 3 ай бұрын
සිරාවට🔥
@yourchoice8364
@yourchoice8364 3 ай бұрын
සිරාවට🔥
@imeshavishka8557
@imeshavishka8557 3 ай бұрын
Sira🥺🥺
@SoloMusic-nl5jq
@SoloMusic-nl5jq 3 ай бұрын
aththa
@basnayakenavodya438
@basnayakenavodya438 3 ай бұрын
"දොස්තර මහත්තයා දැන්ද එන්නේ 🙂 මූනවල් අලුත් උනාට මතක මැරෙන්නේ නෑ මහත්තයෝ ❤️‍🩹" Felt it
@sahannimantha9686
@sahannimantha9686 3 ай бұрын
මේ තාත්තමයි.
@oshadarathnayake7311
@oshadarathnayake7311 3 ай бұрын
ee kiwwe mokakda theruma... video eka mata hariytama therune na.. puluvannm poddak pahadili karala denn puluwanda
@sahannimantha9686
@sahannimantha9686 3 ай бұрын
බෙල්ලෙ උපන්ලපේ
@mkdcreations4105
@mkdcreations4105 3 ай бұрын
​@@oshadarathnayake7311කියලා තියෙන්ව වගෙ බෙල්ලේ උපන් ලපේ. ආය දෙන්නා කතා කරගෙන යන ගමන් කියනව "මූනවල් අලුත් උනාට මතක මැරෙන් නැ මහත්තයො " දොස්තර තමා අප්පච්චිගෙ නව උප්පත්තිය. ඒකයි video එකෙ අන්තිමේට "අප්පච්චි" කියලා ඔලුවෙ කැ ගැහෙන එක ඇහෙන්නෙ
@oshadarathnayake7311
@oshadarathnayake7311 3 ай бұрын
@@sahannimantha9686 ane thank you
@athdekeem
@athdekeem 3 ай бұрын
කොහොමද තාත්තගෙ acting .. ලංකාවෙ කලා කෙතේ හරියටම නිසි තැනක් නොලැබුන සුපිරි නලුවෙක් ❤❤
@sajithdushantha9763
@sajithdushantha9763 3 ай бұрын
එක එක සිපයියොන්ට හම්බෙන සම්මාන මේ වගේ නළුවොන්ට හම්බෙන්න ඕනි
@sandeepahasarangaperera7709
@sandeepahasarangaperera7709 3 ай бұрын
political පලිගැනීම් වලින් ඒ චරිතය මරල දැම්මා, සුපිරි නළුවෙක්
@madawamuthumal5508
@madawamuthumal5508 3 ай бұрын
Jagath benaragama❤
@Nimesh-157
@Nimesh-157 3 ай бұрын
Lankawe kohomath hakiywata wada marketing walatane thana hmbenne
@thescorpion69
@thescorpion69 3 ай бұрын
ඉස්සර මේ නළුවා ටෙලිනාට්‍ය වල හෙම හිටිය. දැන් පේන්න නෑනෙ.
@ayeshliyanage8235
@ayeshliyanage8235 2 ай бұрын
ජගත් බෙනරගම හදිස්සියේ දුවගෙන ඇවිත් අලියා ඉස්සරහ නැවතිලා උඩ බලන විදිහ මාරම තාත්විකයි..... ඒ දිවිල්ල,ඒ බැල්ම ගමක සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතේ.... ජගත්ට ඇර කාටවත් ඒ act එක ඒ විදිහට ගන්න බැරි වෙයි
@beatmusix
@beatmusix 2 ай бұрын
👌
@DevinduLiyanaPelage
@DevinduLiyanaPelage 2 ай бұрын
Eka pattata danenw neda. Aga hiriwatennama
@AsankaMadusanka-ek3hx
@AsankaMadusanka-ek3hx 2 ай бұрын
අසම නලුවෙක්❤❤
@anuruddikakalani9480
@anuruddikakalani9480 2 ай бұрын
අති දක්ශ රංගන ශිල්පීයෙක් කියන්න වචන නෑ
@slmicro3857
@slmicro3857 2 ай бұрын
මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭
@Ruuu05468
@Ruuu05468 2 ай бұрын
සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනෙ මේවට.වීඩියො එකත් ඉවරයි ඒ උනාට තාම ශොක් වෙලා වගේ 🥺❤
@isuruprasadperera3758
@isuruprasadperera3758 2 ай бұрын
Me to
@adheeshaparindi
@adheeshaparindi 2 ай бұрын
අනිවාර්යයෙන් 😢❤
@paskalanisenevirathne4068
@paskalanisenevirathne4068 3 ай бұрын
එ බබාගෙ රගපෑම... ❤️‍🔥 Nice Job....
@supundarshana3510
@supundarshana3510 2 ай бұрын
මේකෙ තාත්තට රගපාන කෙනත් දැන් වැඩිය පේන්න නෑ ඒවගේ චරිතෙකට අවස්ථාවක් දුන්න එකත් වටිනව ❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 ай бұрын
Asai ahan inna, asai balan inna ❤❤❤
@ishanherath3574
@ishanherath3574 3 ай бұрын
💯💯💯
@shortvidsandstatusupdates8449
@shortvidsandstatusupdates8449 3 ай бұрын
🥺❤️
@shehan-anjana-XD
@shehan-anjana-XD 3 ай бұрын
ලමය වැටුන වෙලාවෙ අම්මගෙ acting , 🔥 supiri
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 3 ай бұрын
ඔව් ❤️
@Sithmivlog
@Sithmivlog 3 ай бұрын
Ai ee lamayage acting ek paa naa vage inna vidiha ...
@sandeepazura4378
@sandeepazura4378 3 ай бұрын
ඔක්කොම හරි . යුකියා වැඩ්ඩා කොහොමත්. ඒක පැත්තකින් තියමු ටිකකට. ඒත් කොහොමද මේ නලුවව මේකට ගෙනාවෙ. කොහොමද මේ දක්ශයාව මේකට ගාවන්න හිතුනෙ.. පිස්සුවක් තනිකරම. ඒ වගේම ස්ක්‍රිප්ට් එක ! තනිකර පිස්සුවක් ඒක! මාරම ලස්සනයි.
@MddumageDushan
@MddumageDushan 3 ай бұрын
@ravijay wddek thamai ithi❤
@olscienceacademy9337
@olscienceacademy9337 3 ай бұрын
ඒක හරියටම හරි.ගැලපෙනම චරිතයක්❤
@FZGhostRider_
@FZGhostRider_ 3 ай бұрын
ගැලපෙනම නලුවා❤❤
@yumiyumi1
@yumiyumi1 3 ай бұрын
@isheerandi2231
@isheerandi2231 2 ай бұрын
නාලිකා මගින් අමතක කරන්න හදපු නලුවෙක්.. ගිය අවුරුද්දෙ එක video එකක් එලියට ආව social media හරහා..ඒ මගින් මිනිසුන් දැනගත්තෙත් දැන් ඔහු නිහඩ බව..
@indrageekasun3692
@indrageekasun3692 Ай бұрын
තවත් මේ වගේ ලස්සන අර්ථවත් සිංදුවක් අහන්න කැමතියි.❤
@sahannimantha9686
@sahannimantha9686 3 ай бұрын
අති සංවේදි නිර්මාණයක රසවින්දනය... මහත්තයා දැන්ද එන්නෙ අද තමා මට පත්වීම ලැබුණේ ගමේ ඉස්පිරිතාලෙට මහත්තයා හොදටම පරක්කු වෙලා මහත්තයො මේ ගම් තුලානටම මහත්තයා ආවේ පරක්කු වෙලා කියල මගෙ හිත කියනවා. කොහොම උනත් දැන් හවස් යාම සත්තු එලි බහින වෙලාවට ගමන් හොද නෑ මහත්තයෝ. මම හොදටම පරක්කු උනා මහත්තයා ඒත් පරක්කු වෙන්න හොද නෑ... මගෙ චූටි දූ මෙහෙ වතුර බීලා ලෙඩ උනා,බෙහෙත් ඩිංගක් අරන් දෙන්නවත් වත්කමක් නැති කොට කොහොමද මහත්තයො පෙරාපු වතුර දෙන්න මට කාසී.වැස්සයි මේ වැවයි විතරයි මහත්තයො අපිට පිහිට. කන්නයක් හරි අමාරුවෙන් වවාගෙන බඩගින්න නිවා ගන්නේ.දුව ඉස්කෝලෙන් ඉගෙන ගත්තලු ජල පෙරනයක් හදන්න. වැලි ,අගුරු,ගල් එහෙම දාපු එකක්. ඒවා වලින් කොහොමද මහත්තයෝ හොද වතුර ගන්නෙ. උණු කරපු වතුර බොන්න දෙනවා ඇරෙන්න.ෆිල්ටර් වතුර තියා ගමට අලි වැටක් ගගලා නැති කොට. එදත් හවස් ජාමේ දුවගෙ අසනීප අමාරුව වැඩිඋනා.කරකියා ගන්න දෙයක් තිබ්බෙ නෑ මහත්තයො.ගමේ ඉස්පිරිතාලෙ වල් වැදිලා.දොස්තර මහත්වරු ආවත් රැදෙන්නෙ නෑ. පහසුකම් මදිලු.අපි මක් කොරන්නද වියලි කලාපෙ රලු පොලව එක්ක ඔට්ටු වෙන්න හැමෝටම බෑ මහත්තයො.මේ පොළොව කොච්චර වේලුනත් අපේ හිත් වල තෙතමනය ගිහින් නෑ.අපිට මේ වෙන හැමදෙයක්ම එක වගේ දරාගන්න හරි අමාරුයි. අපි අසරණ වෙන වෙලාවල් අප්‍රමාණයි.මේක අපි ලබා උපන් විදිය උනත් අපේ පොඩි උන්ගෙ කල දසාව ? මම අලි ගහන පාරේ එදා හති දාන් දිව්වා. තනි අලියා මගෙ ඉස්සරහ බුදු මහත්තයෝ ! චූටි දූ 🥺 අප්පච්චී.......💔 සටහන - කේ.එච්.එස් නිමන්ත
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 3 ай бұрын
🥺🥺
@ssd449
@ssd449 3 ай бұрын
🥺♥🥺
@Janiduvirunaka
@Janiduvirunaka 3 ай бұрын
❤️❤️
@Offdaytravel
@Offdaytravel 2 ай бұрын
ඒක තමයි වෙන්න ඇත්තේ
@Intro-r7j
@Intro-r7j 3 ай бұрын
මගේ කතාව වගේ. අලි ගහන හරියට වතුර නැති ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් ඉන්න ගමකින් මම මෙඩිකල් ෆැකල්ටි ගියේ.මාත් එක වතාවක් නූලෙන් අලියගෙන් ජීවිතය බේර ගත්තා. දොස්තර කෙනෙක් උනාට පස්සේ තේරුනා වකුගඩු රෝගෙන් මිනිස්සු බේරගන්න අපිට බැරි බව අලි මිනිස් ගැටුමට බෙහෙත් අපි ලග නැති බව ඒ දෙකම හොද කරන්න වෙන්නේ හරි හමන් පාළකයෙක්ට තමයි.අපි ලග තියෙන්නේ පැලැස්තර
@Randil_Methnuka
@Randil_Methnuka 3 ай бұрын
😟❤‍🩹
@madhurad2047
@madhurad2047 3 ай бұрын
අත අරින්න එපා හඩක් නගමු ආරම්බයක් විදිහට අපි
@WaruniShyama
@WaruniShyama 3 ай бұрын
😢❤
@chandimalsamaranayake2858
@chandimalsamaranayake2858 2 ай бұрын
🤟🤟🤟🤟
@sujithkosala9108
@sujithkosala9108 2 ай бұрын
Universal Truth....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@DJJNK
@DJJNK 2 ай бұрын
This song is an absolute masterpiece Yuki & Ravi Jay! The melody, lyrics, and emotions all come together so perfectly. Timeless ❤️🔥
@venuratennakoon
@venuratennakoon 2 ай бұрын
❤🙏
@methwindewmin9579
@methwindewmin9579 2 ай бұрын
හම්මට ජනා...........😊🤍🍁
@dmxkoza119
@dmxkoza119 2 ай бұрын
Janakee.. 😅
@slmicro3857
@slmicro3857 2 ай бұрын
මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭
@anuradhasahasra
@anuradhasahasra 2 ай бұрын
kalekin ahapu supiriyak yukiiii brooo
@DilshanJayarathne-zt9ow
@DilshanJayarathne-zt9ow 3 ай бұрын
"දොස්තර මහත්තයා දැන්ද එන්නේ..." බොක්කටම වදින්න කරපු Creation එකක්...Hatsoff to creators...✨
@sandarusanleen9434
@sandarusanleen9434 3 ай бұрын
💔
@Dimi3
@Dimi3 3 ай бұрын
The matrix , Duality ❤️🔥 great work Yuki and Ravi 🎉
@DhanukaDd
@DhanukaDd 3 ай бұрын
🥺❤️
@yasindumihiran
@yasindumihiran 3 ай бұрын
රගපාන්න දන්නෙ නැති මිනිස්සු (ජගත් බෙනරගම)💗🥺
@gunathilaka483
@gunathilaka483 2 ай бұрын
wagema ragapannati naluwo ey taramma tatwikai
@ChamilaGunawardena
@ChamilaGunawardena Ай бұрын
ඇත්තමයි කම්පනයට පත්වුනා Best song and best visual of 2024❤❤❤
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 3 ай бұрын
මේ සිංදුවෙන් ප්‍රවාහන ගැටලු, සෞඛ්‍ය ගැටලු, අල මිනිස් ගැටුම, වතුර ප්‍රශ්න, දුප්පත්කම, අගහිගකම්, කර්කශ්ට දේශගුණය වගේ ප්‍රශ්න ගොඩක් ඇතුලෙ පනකෙන්ද ගැටගහගන්න දුක් විදින ආදරනීය පවුල් මේ රටේ ඉන්නව කියල සමාජෙට මතක් කරා.. Thank you yuki & ravi jay and team❤
@KumaraAj85
@KumaraAj85 3 ай бұрын
මේක බලල අම්බානක අඩපු මම😞... මේ සින්දුව හදපු මිනිස්සුන්ට එකෙන්ම respect... yuki අයියෙ ඔයා කවදහරි හම්බුනොත් ලොවෙත් වඳිනවා♥️♥️♥️
@impassionofmusic7270
@impassionofmusic7270 2 ай бұрын
පැය දෙකක තුනක film එකක්ට දාන්න පුලුවන් කතාවක් විනාඩි 9ගනෙන් මිනිස්සු ගේ ඔලුවලට❤
@nehasandamini622
@nehasandamini622 2 ай бұрын
මේ වගේ සින්දු තමයි බිහිවෙන්න ඕනි...මිනිස්සුන්ගේ හදවතටම දැනෙන්න ලොකු කතාවක් කියනවා..යුකීගේ ගායන හැකියාවත්, ජගත් කලාකරුවා ඇතුලු අනෙක් දෙදෙනාගේ රංගන හැකියාව එක්ක ඒක හොදටම දැනෙනවා❤ දරිඳ්‍රතාවෙන් පීඩිත ජනතාව,දුෂ්කර ගම්මාන වල පානිය ජල හිගයට මුහුන දෙන මිනිස්සුන්ගේ වකුගඩු ප්‍රශ්න ඇතුලු දුක,වෛද්‍ය පහසුකම් නැති වීම,,අලි මිනිස් ගැටුම,,,වගේ ගොඩක් ප්‍රශ්න හමුවේ ජීවිතේ ගැටගහ ගන්න වෙර දරන මිනිස්සුන්ගේ අවිනිශ්චිත ජීවිත කතාවක්,සහ සිහින එක්ක මියදුනු පුංචි දියණියකගේ පුනර්භවයක්❤❤❤❤ හරිම ලස්සනයි...සම්මානයට පාත්‍ර විය යුතු නිර්මාණයක්❤❤
@waruniamarasena
@waruniamarasena 3 ай бұрын
කාලයක් තිස්සේ පිරිපහදු නොකළ භූගත ජලය පානය කිරීමෙන් වැළඳුනු වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුංචි දියණියක්. ඇයට අසීමිතවත් ආදරය කරමින් රැකබලා ගන්නා මවුපියන් දෙදෙනෙක්. මොවුන් වටා ගෙතුණු භාව පූර්ණ විශිෂ්ට ගණයේ සංගීත නිර්මාණය විග්‍රහ කිරීමට මා ගත් ‍ප්‍රයන්තයක් මෙලෙස සටහන් කරමි. මම ටිකක් ප්‍රමාද වුණා මහත්තයෝ - පෙර ආත්ම භවයේ තම ආදරණීය දියණිය පීඩා විඳි රෝගයෙන්; ඇයව මරණයෙන් ගලවා ගැනීමට නොහැකි වූ අහිංසක තාත්තා මෙම භවයේදී වෛද්‍යවරයෙකු ලෙස තම දියණිය වන් දරුවන් මෙන්ම ගම්වාසීන්ගේද සුවසෙත පිණිස පුනරාගමනය කරන ලදී. වෛද්‍යවරයා යනු තාත්තාගේ පුනරුප්පත්තිය බව තහවුරු කරන ප්‍රධාන සාධක කිහිපයකි. ගෙල පිටුපස සළකුණ, බිඳී ගොස් නැවත පැන නගින දිය සලකුණ, මුහුණු අලුත් වුනාට මතක නොමැරෙන බව පැවසීම එම පුනරුප්පත්තිය සියුම් ලෙස ගම්‍ය කරවයි. සරලවම කිවහොත් මෙය වෛද්‍යවරයාගේ පෙර ආත්මයේ මතකාවර්ජනයකි. (Flashbacks from previous life) දිළිඳු බව, පානීය ජල පහසුකම් නොමැතිකම, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම, වන අලි ගැටළුව... මේ සා නොයෙක් අසීරුතා මැද ආදරයෙන් දිවි ගෙවන යුවලක්-දියණියක්. අවාසනාවක තරම! පුංචි දියණිය Chronic Kidney Disease of unknown (CKDu) රෝගී තත්වයේ අවසන් අදියර කරා ළඟා වී ඇත. ඇගේ දිවි බේරාගැනීමේ අරමුණින් දුර බැහැර පිහිටි රෝහල වෙත දිව යන අප්පච්චි - ඝන කැලෑව මැදින් වැටුණු ගුරුපාරේ තේජාන්විතව ඉදිරියට ඇදෙන හස්ති රාජයා සමග මුහුණට මුහුණ! වෙදදුරෙකු කැටුව නැවත පැමිණීමට නොහැකි වුවත් ආත්මයටම කා වැදුණු තාත්තාගේ අවසන් සිතිවිල්ල නුඹයි. ඒ බලවත් සිතිවිල්ල වෛද්‍යවරයාගේ මනසෙහි සැරිසරමින් පෙර ආත්මභවයේ මතක ආවර්ජනය කරවන ලදී. තමන්ට දියණිය මරණයෙන් ගලවා ගත නොහැකි බව සද්ධන්තයා අභියස දී ඔහුට පසක් වන්නට ඇත. "අප්පච්චි" තවමත් ඒ ආදරණීය හඬ මනසේ රැව් පිළිරැව් දෙයි. නමුත් බිරිඳ? තණබිස්සේ මහ කොල රොඩු වැටිලා, වියු පොල්අතු වහලේ දැන් වියලීලා - ගරා වැටුණු නිවස දෙසට ඇවිද ගිය ඔහු දොර විවර කර බලයි. සැමියා සහ දියණිය නොමැති වේදනාව හේතුවෙන් හෘදයාබාධයකින් හෝ සිය දිවි නසාගනිමින් ඇගේ ජීවිතය ද කෙළවර වන්නට ඇති බව නොඅනුමානය. දහසක් බාධක මැද කර්කශ පොළව හා ගැටෙන මිනිස් ජීවිත තුනක අවසානය එය විය. වතුර! රෙදි කඩකින් පෙරාගත් මඩ පැහැගත් භූගත ජලය පානය කරන ඔවුන්ට "පිනිබිඳුත්" අමෘතය වැනිය. …………………………………….💧
@lakmaliwijesooriya2474
@lakmaliwijesooriya2474 3 ай бұрын
මට හිතෙන විදිහට ළමයා තමයි doctor වෙලා එන්නෙ දෙවනි ආත්මෙදි. ඒකයි තාත්තා කියන්නෙ "මූණවල් අලුත් වුණාට මතක වෙනස් වෙන් නෑ කියලා"
@waruniamarasena
@waruniamarasena 3 ай бұрын
@@lakmaliwijesooriya2474 මතක මැරෙන්නේ නැහැ කියලයි කියන්නේ. තාත්තා මිය ගිහින් සිරැර වෙනස් වුනාට ආත්මය ඒකමයි. ඒකයි සමහර පුනරැප්පත්ති කතා වගේ තවම ඒ සිදුවිම තාත්තට මතක. Birth marks සමහර පුනරැප්පත්ති වලට සම්බන්දයි කියනවනේ. ඒකයි දෙදෙනාගෙම ගෙල පැහැදිලිව පෙන්නන්නේ.
@Janiduvirunaka
@Janiduvirunaka 3 ай бұрын
❤️❤️
@kasunprasad3227
@kasunprasad3227 3 ай бұрын
@waruniamarasena
@waruniamarasena 3 ай бұрын
@@lakmaliwijesooriya2474 ඔහු පවසන්නේ මතක නොමැරෙන බවයි. එනම් ඔහු මිය ගොස් නැවත ඉපදී සිරුර වෙනස් වූවත් ආත්මය එකම බැවින් බොහෝ පුනරුප්පත්ති කතා මෙන් පසුගිය ආත්මය ඔහුට මතක ඇති බවයි. Birth marks පුනරුප්පත්ති හා සම්බන්ධ බව කියයි. දෙදෙනාගේම ගෙල පිටුපස ඇති එම සමාන සලකුණ පැහැදිලිව පෙන්වන්නේ එබැවින් විය හැක. කැඩී ගිය අතු කැබැල්ල අසලදී ඔහු තිගැස්සී නවතින්නේ ඒ පෙර ආත්මයේ ඔහු වල් අලි ප්‍රහාරයෙන් මියගිය ස්ථානය බව හඟවන්නටය. එම මොහොතේ පවසන දෙබසත් එය ගම්‍ය කරවයි. අප්පච්චි යනුවෙන් ඇසෙන දියණියගේ හඬ ද මෙය තාත්තාගේ පුනරුප්පත්තිය බව සනාථ කරයි.
@ManeeSha-y
@ManeeSha-y 2 ай бұрын
"මුණවල් අලුත් උනාට මතක මැරෙන් නැ මහත්තයෝ" 🤍🙂 කලාගාරයක් තනිකර ❤ yuki navaratne 😊🫶
@harshanadinayuru
@harshanadinayuru 2 ай бұрын
@ManeeSha-y
@ManeeSha-y 2 ай бұрын
@@harshanadinayuru 🫶
@devindiweerasinghe24
@devindiweerasinghe24 3 ай бұрын
Biyanka Kumarasiri 🖊 “ඔය ගමට දොස්තර කෙනෙක් නෑ. අලුත් පත්වීමකින් කෙනෙක් එනවා. ඒ එනමග තමයි තාත්තා වතුර බොන්න කියලා ගෙදරට ඒ දොස්තරව එක්කන් යන්නේ. දොස්තර එන්නෙ පයින්, ඒ කියන්නේ ගමට ප්‍රවාහන පහසුකම් නෑ! වතුර ගන්නේ පෙරලා, ඒ කියන්නේ පිරිසිදු ජලය නෑ! ළමයා අසනීප වෙනවා වතුර වලින්, ඒ කියන්නෙ වකුගඩු ලෙඩ! තාත්තා ළමයව හොස්පිට්ල් ගෙනියන්න විදියක් බලනකොට අලියෙක් ගහනවා, ඒ කියන්නෙ අලි මිනිස් ගැටුම! දුෂ්කර පලාත් වල ප්‍රධාන ප්‍රශ්න ටික තියෙන්නේ. අන්තිමට බලනකොට ළමයගේ අසනීපේ බලන්න දොස්තරව ගෙදරට එවලා තියෙන්නෙ අලියා ගහලා මැරුණ තාත්තගේ ආත්මේ” 💔
@nawodawickramanayake9718
@nawodawickramanayake9718 3 ай бұрын
එතකොට ලමයා ජීවත් වෙනවද??
@Dncinwrld
@Dncinwrld 3 ай бұрын
එයා මැරුන නෙවේද..🥺
@GayathriErandika-i7j
@GayathriErandika-i7j 3 ай бұрын
😢😢
@garukarajamanthri4523
@garukarajamanthri4523 3 ай бұрын
දොස්තර දොර ඇරලා වහන එකෙන් මැරුණා කියන්නත් පුළුවන්, අනික අප්පච්ච කියලා කෑගහන්නේ නැති වෙච්ච දුව වෙන්නත් පුළුවන්....
@ZigzagMath
@ZigzagMath 3 ай бұрын
දොස්තර එන පාරෙ මැස්සො වහන්නෙ අලිය ගහලා මැරුන තාත්තගෙ සිරුර නිසා. තාත්ත තමා මේකෙ කතා නායකයා 👌
@mahindamahanama4949
@mahindamahanama4949 Ай бұрын
සීමා විරහිතව අනේකවාරයක් පින්...🤍
@rajidil2474
@rajidil2474 3 ай бұрын
යුකී ඔයාගේ ක්‍රමේ වෙනස් කරන්න නම් එපා, ඔයා ගේ සින්දු අපිට දැනෙනවා ❤
@nilan_prr
@nilan_prr 3 ай бұрын
Thanks!
@Srilankaactresss
@Srilankaactresss 3 ай бұрын
​@itsme_Ravish14Meya donate ekk gahala ❤
@Srilankaactresss
@Srilankaactresss 3 ай бұрын
@kavindupoorna566
@kavindupoorna566 3 ай бұрын
@itsme_Ravish14 මේක USD 5 ක donation එකක් දැන් වීඩියෝ වලට donate කරන්න පුලුවන්
@nilan_prr
@nilan_prr 3 ай бұрын
@itsme_Ravish14 5$ dunna sindhuwata santhosen. Mage yaluwek ge malli. comment section ekata watune kohomada mama danne na habai.
@bltalone183
@bltalone183 3 ай бұрын
1:20
@thilinisandeepani7591
@thilinisandeepani7591 3 ай бұрын
අප්පච්චී කියනකොට ඇග හිරිවැටිල ගියා😢 බහුතරයක් ලස්සන ලොකේශන් හොය හොය ගිහින් ආදරේ ගැන සින්දු කරනව ඒත් මේ වගේ වෙලාවක මෙහෙම එකක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ මේ කතා එක එක හැමදාම මැකිල යනව විතරයි ඒ පැති වල මිනිස්සු දවසක් ජීවත් වෙන්නත් පුදුම දුකක් විදින්නෙ ඒ දුක ලස්සනට වචන කලාට ස්තූතීයි කවදහරි ඒ මිනිස්සුන්ටත් ලස්සන දවසක් එන්න ඕනි♥️
@MrMashi1984
@MrMashi1984 3 ай бұрын
සිංදුවක් මවන කුතුහලය සහ ව්‍යංගය සුපිරියි 🤔
@dilaweer4260
@dilaweer4260 2 ай бұрын
patta eeka
@CalmAuro
@CalmAuro 3 ай бұрын
බලලා ඉවර වෙලා shock වෙලා ඔහේ බලන් ඉන්නවා..🙂❤
@HimasaraSandith
@HimasaraSandith 3 ай бұрын
Sirawata bm 🥲
@Kulunukalhara
@Kulunukalhara 3 ай бұрын
Atta🙂
@Viraj_online
@Viraj_online 3 ай бұрын
Atta😮
@MalithMaduranga-ds9oe
@MalithMaduranga-ds9oe 3 ай бұрын
ඔව් බන් 🙂
@paone9682
@paone9682 3 ай бұрын
Ekane bn
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
1:52 ජගත් බෙනරගම රංගධරයා විශිෂ්ටයෙක්.......හුඟ දවසකින දැක්කෙ...
@rameshhevawitharana3906
@rameshhevawitharana3906 3 ай бұрын
❤️
@AnudanthaBhagessri
@AnudanthaBhagessri 3 ай бұрын
සිරාවටම .. "මං ටිකක් ප්‍රමාද උනා මහත්තයෝ " කියද්දි... ..
@TheAshen95
@TheAshen95 3 ай бұрын
eeyeth dakka piliyandala patte bike ekaka yanwa..wadagath minissunta thanak ne me rate innakan 😑😑😑
@Srilankaactresss
@Srilankaactresss 3 ай бұрын
Siratwama පබා කතාවෙන් පස්සේ දෙක්කෙම නේ වටිනා මනුස්සයෙක්
@sandarusanleen9434
@sandarusanleen9434 3 ай бұрын
​@@AnudanthaBhagessriAththatama e kalla patta 🔥
@HansaPalawattage
@HansaPalawattage 2 ай бұрын
අම්මාගේ Imotional Acting 100% Superb ❤
@isuruwithanageofficial
@isuruwithanageofficial 3 ай бұрын
Flute ටික Record කරද්දිම සිංදුව කන පැලෙන්න වැදුනා ❤
@sandarusandakelum2176
@sandarusandakelum2176 3 ай бұрын
Isuru aiya ❤
@venuratennakoon
@venuratennakoon 12 күн бұрын
🙏
@musicparadise18
@musicparadise18 3 ай бұрын
සිංදුවක් ඇතුලේ බහුතරයක් වියලි කලාපෙ මිනිස්සුන්ගෙ දුක💔 වැඩිය කාටවත් පේන්නෙ නැති පැත්තක් පෙන්නුවට ආදරෙයි යුකියා ❤ අද ලෝක ළමා දිනේ දවසෙ එකම ප්‍රාර්ථනාව ලෙඩ දුක් වලින් පීඩා විඳින පුංචි පැටවු ඉක්මනින් සනීප වෙන්න ඕනි🥺❤️
@lashiya5815
@lashiya5815 2 ай бұрын
African අලියෙක් මේකට පාවිච්චි කරේ මේ ප්‍රශ්නය ගෝලීය ප්‍රශ්නයක් කියල පෙන්නන්න කියලා මට නම් හිතෙන්නේ ..එතකොට මේ ප්‍රශ්නය අපේ දූපතේ වගේම දූපතෙන් එළියේ ගෝලීය ප්‍රශ්නයක් ගැන කතා කරනවා..මේක මගේ අදහස..ලෝකයේ පානීය ජල ගැටලුවට විසදුම් හොයනවා..නියම නිර්මාණයක් මේක..❤❤
@DilaGamage-qf9nm
@DilaGamage-qf9nm 2 ай бұрын
නෑ නෑ අටපට්ටමේ හැමදාම වගා ළිං වල වැටෙන අලියා ඇත්ක්ඳුරේ ජනක් ද සිල්වා එක්ක මින්නේරියේ shoot එහෙකට ගිහින් 😂
@UjithaDe_Alwis
@UjithaDe_Alwis 2 ай бұрын
Yes machan,I agreed with you.
@ManulaChandika-ks7jx
@ManulaChandika-ks7jx 2 ай бұрын
හැම හුත්තම ජෝක් එකට ගන්න උබලාත් රාජපක්ශලා වගේම සාප බන්​@@DilaGamage-qf9nm
@slmicro3857
@slmicro3857 2 ай бұрын
මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭
@MRJACK7-hu1lt
@MRJACK7-hu1lt 2 ай бұрын
මම දැකපු ලස්සනම සිංදුව සහ ලස්සනම අර්ථවත්ම වීඩියෝ එක
@ManurangaLakmal
@ManurangaLakmal 3 ай бұрын
🥲 ඉස්සෙල්ලම බලනකොට පොඩ්ඩක් බයත් හිතුනා..
@SlPlayboiCarti
@SlPlayboiCarti 3 ай бұрын
❤️ Masterpiece එකක් කියන අය මේ පැත්තට 💥👀
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
Kiyala wadak naaaa❤❤❤❤
@sridharaedgar3889
@sridharaedgar3889 2 ай бұрын
ජගත් බෙනරගමගෙ ඒ තාත්වික රඟපෑම අවුරුදු ගාණකින් දැක්කා. ❤
@Hansika_thenuwara
@Hansika_thenuwara 2 ай бұрын
හිතන්න දෙයක් ඉතුරුකරපු මතක හිටින නිර්මාණයක් ❤ දායක වෙච්ච හැමෝටම ස්තූතියි ලස්සන නිර්මාණයක් මිනිස්සු අතරට ගෙනාවට ❤️
@RaviRoyster
@RaviRoyster 3 ай бұрын
Patta ❤❤
@udayafantasy7796
@udayafantasy7796 3 ай бұрын
ජගත් බෙනරගම....රගපානවා නෙවෙයි ..ජීවත් වෙනවා...දැක්කත් ඇති...අපේ මතක ලස්සන කරපු ආදරණීය මිනිස්සු ....සින්දුව 💔❤️❤️
@thisarachamika4068
@thisarachamika4068 3 ай бұрын
attatama asama naluwek podi kale idanma asama kenek 😊💖💐 aye dakinna hambunama ekama athi kaleki 💖💐💚
@GihanNethdinu
@GihanNethdinu 3 ай бұрын
Video එක බලලා ඉවර උන වෙලාවෙ shock උන එක විනාඩි 10ක් විතර ඔහේ කල්පනා කර කර ඉඳලා comment එක්ක් දාලා යන්න ආවම තමයි තේරුණේ "මේක නිකන් ම නිකන් song එකක් වත් music video වත් නෙමෙයි, මේ තියෙන්නෙ රටම දැන ගන්න ඕන, ඒත් අතලොස්සකට වඩා නොදන්න ප්‍රශ්න කන්දරාවක අඬහැරපෑමක" කියලා 🖤 අපේ රටේ මිනිස්සු කීදෙනෙක් මෙහෙම ප්‍රශ්න වලින් මැරි මැරි ජීවත් වෙනවා ඇත්ද... ඇත්තටම හැමදාමත් වගේ Yuki & Ravi jay ගැන තිබුණු Respect එක පට්ට විදිහට වැඩි උනා❤ ඉස්සරහටත් මේ වගේ මිල කරන්න බැරි විදිහෙ නිර්මාණ ලෝකෙට ගේන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻 Much love Yuki & Ravi🫀
@nayanakularathna9575
@nayanakularathna9575 2 ай бұрын
ඇස්වලට කඳුලුත් ඇවිල්ල ඇගේ හිරිගඩුත් පිපුනා . එ singing , music , acting . Mru . Superb ! 💙
@slkali1900
@slkali1900 3 ай бұрын
උඹලා විහිලුවට ගන්න වියල කලාපේ සුලභ දෙයක් ඔය... බත සරි කරලා සිදාදියට පැටෙව්වට ඔවුන්ගේ ඇත්ත කතාව.. 🥺😓
@nimnadaseniya5135
@nimnadaseniya5135 3 ай бұрын
මිනිස්සු බර පන්තියෙන් Creative උනාම මේ වගේ Masterpeice බිහි වෙනවා....❤ මේ නිර්මාණෙ පිටිපස්සෙ හිටපු හැමකෙනෙක්ටම Respect! 🔥
@tharakagodamunna8566
@tharakagodamunna8566 2 ай бұрын
සුපිරි සුපිරි ❤️
@Kcr999
@Kcr999 3 ай бұрын
අලිය දැක්ක ගමන් ඇග හීතල වෙලා ගියා 😢 Masterpiece ❤
@indrajithprasanna5917
@indrajithprasanna5917 2 ай бұрын
ගොඩක් නගරබද මිනිස්සු "ගොඩේ, වන්නියෙ" කියලා කියන මිනිස්සුන්ගෙ ඇත්තම ජීවිත කතාවයි ඔය.... ඒ මිනිස්සු පුලුවන් තරම් මහ පොළොව එක්ක හැප්පිලා බත සරිකරලා අන්තිමට බීපු වතුර ටික නිසා විදවලා මැරිලා යනවා. නැත්නම් සද්ධන්තයෙකු අතින් මැරිලා යනවා. කවුද හරි කවුද වැරදි කියන්න නම් දන්නෑ ඒත් සමාජයට පණිවිඩක් ගේන්න මේ වගේ විශිෂ්ට නිර්මාණයක් කරන්න උදව් කල හැමෝටම ගොඩක් පින්....
@Sayuri-o4t
@Sayuri-o4t 2 ай бұрын
මටත් වකුගඩුවල පොඩි ප්‍රශ්නයක් තියේ.වතුර හින්දා නම් නෙමෙ.ඒත් මේ ලෙඩෙ නිසා මිනිස්සු කොච්චර විඳවනවද කියලා මං අත්දැකීමෙන් දන්නවා.අනේ මං හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ හැම වකුගඩු රෝගියෙක්ම සුවපත් වේවා කියල.
@chathumipiyumika-p9k
@chathumipiyumika-p9k 8 күн бұрын
සියලු දෙනා සුවපත් වේවා!!! 🙏🙏🙏
@GinuraThathsilu
@GinuraThathsilu 2 ай бұрын
ලoකාවේ ලස්සන කලාව තාම ඉතුරුවෙලා තියෙනවා කියලා පෙන්නන හොදම නිර්මාණයක්.next level.masterpiece ❤
@chamiduvimukthi3110
@chamiduvimukthi3110 3 ай бұрын
Yuki ඊයෙ dinner එක ගන්න hotel එකකට එනකොට කොල්ලෙක් පපුවට අත තියල Big fan sir.. කිව්ව මතකද ... දැන් මේ සිංදුව release කරල.. මාරයි බං පපුවට පොඩි injection කට්ටකින් අනිනව වගේ බං මේ සිංදුව අන්තිමට ඒ තාත්තා දුවගෙන යනකොට අලියව දැක්ක වෙලේ මම හිතුවෙ මගෙ පපුව නැවතුනා කියල 😢 මේක type කරනකොටත් මගෙ ඇඟිලි වෙව්ලනව මචං.. ඒ තරම් masterpiece එකක්.. ඒ වගේම තමන්ගෙ fan කෙනෙක් බදාගෙන අතට අත දීල යන්න තරම් සුපිරි පොරක් මචං උඹ .. ඊයෙ සර් කියල අද මචං උඹ කියනව කියල හිතන්න එපා. .. 😊 හදවතින්ම කියන්න තියනකොට ඒව නිකම්ම type වෙනවා... තව මේ වගේ masterpiece කරපන් මචං ..මැරෙන මොහොතෙත් මේ වගේ සිංදුවක් අහගෙන ඇස් දෙක පියා ගන්න තිබ්බනම් ඒ ඇති.. ❤❤❤❤
@Seeker-y9l
@Seeker-y9l 3 ай бұрын
ඇත්තමයි මාරම දුකක් දැනෙනව එතනදි😢
@methmalrajapaksha4252
@methmalrajapaksha4252 3 ай бұрын
බොන්න වතුර පොදක් නැතුව , වකුගඩු රෝගයෙන් පිඩාවිදින , අංහිංසක මිනිසුන්ගේ අලි මිනිස් ගැටුමෙන්ද පිඩාවත් මිනිසුන්ගේ දුක් ගැහැට ගැන කියවෙන අපුරැ නිර්මාණයක් Ravi ,yuki මරැ ❤😊❤😊❤
@Sizzelanddrizzle
@Sizzelanddrizzle 2 ай бұрын
අනේ හරිම ලස්සන නිර්මාණයක්.. අහම්බෙන් අහන්න ලැබුනු ලස්සනම ලස්සන ගීතයක්.... ❤🥹
@Czer8109-s3u
@Czer8109-s3u 2 ай бұрын
ලබන අව්රුද්දෙ ජනප්‍රියම සින්දුව සම්මානය ලැබෙන්න ඕන සින්දුවක්‌ ❤️❤️👌ආයේ කියන්න වචන නැ ඉතින්
@DarkPhoenix-g3k
@DarkPhoenix-g3k 3 ай бұрын
මේක බලන හැම සැරේම yukiට insta followers 4000ක් විතර ඉන්න කාලේ ඉඳන් yukiගේ සින්දු අහපු මට පට්ට සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා ❤
@MilindaPriyashan
@MilindaPriyashan 3 ай бұрын
Ado math
@rameshhevawitharana3906
@rameshhevawitharana3906 2 ай бұрын
Me to bro
@VimukthiLakmal-b4e
@VimukthiLakmal-b4e 3 ай бұрын
ඒ පොඩි දුවගේ රංගනය හරි සංවේදී🥺 🩷 ජගත් බෙනරගම , තනුජාවී ලස්සන රංගනයක්...🩷
@nalindrakarunathilake9202
@nalindrakarunathilake9202 2 ай бұрын
සම්මාන දෙන්න වටින සින්දු මෙවනම් 💌🍀
@isuruthakshila
@isuruthakshila 3 ай бұрын
කාලයකට පස්සේ දැක්ක චරිතයක්.... ඇතුලාන්තයටම කාවැදුන ඒ රගපෑම...නැවත කරලියට ගෙනවට respect ❤️ camera shots.... බල්ලගෙ පවා හැසිරීම ඒවනම් මාරයි... දුශ්කර ප්‍රදේශ මුහුණ දෙන ගැටළුවක්.... මෙහම නිර්මාණයකට ගත්ත එකනම් මාරයි..👍
@hirunianuththara-x2l
@hirunianuththara-x2l 2 ай бұрын
මේක බැලපු ගමන් මට මතක් වුනේ මගේ අම්මව.වතුර ප්‍රශ්නය නිසාත් වකුගඩු රෝගයෙන් මගේ අම්මත් පිඩා විදින කෙනෙක් රජරට වකුගඩු රෝගය දිනෙන් දින දැඩි ලෙස අවදානම් මට්ටමක තියෙන තැනක් වයස් පරතරයක් නැතිවම මෙයින් පීඩා විදිනවා ඒ විතරක් නෙවෙයි අලුත ඉපදෙන ළමයි එහෙමත් වකුගඩු නිසා දුක් විදිනවා. මන් මගේ ඇස් වලට අදටත් දකින දෙයක් තමා මිනිස්සු ගොඩක් අය මේ නිසා දුක් විදින විදිහ. සමහර අය රෝගය උත්සන්න වෙලා මැරෙන අවස්තා මන් මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා.අම්මාගේ කතාවේ නැත්තේ අලි උවදුර පමණයි.අනිත් හැම දෙයකින්ම පීඩා විදිනවා.දැනටත් ඉන්නේ අනුරාධපුරේ වකුගඩු වාට්ටුවේ මේ ඉන්න මිනිස්සුන් එක්ක කතා කරනකොට එයාලා කොච්චර දුකක් දරාගෙන ජිවත් වෙනවද කියලා කොච්චර ජිවිතේ ගැන කලකිරිමක්ද තියෙන්නේ කියලා දැනෙනවා.හරියට කන්න නැතුව වතුර ටිකක් හරියට බොන්න නැතුව ඉන්න විදිහ බෙහෙත් අහුරු පිටින් බොන විදිහ අත්දැකිමෙන් මටත් කියන්න පුලුවන්.වතුර කියන්නේ වටින දෙයක් බව හැග වුවද එයාලාවත් හිතන්නේ නැතුවැති ඒ එයාලගේ මාරයා කියලා.මගේ අම්මා වගේම රජරට වකුගඩු රෝගයෙන් පීඩා විදින හැම කෙනෙක්ම කායික මානසික ලෙස සුවපත් වෙන්න ඕනේ. ඒ වගේම මේ නිර්මානයෙන් මේ පිලිබදව පුළුල් පැතිකඩක් පෙන්නුම් කරනවා විශිෂ්ට නිර්මාණයක් 😊❤
@kaveesharukshan
@kaveesharukshan 3 ай бұрын
ප්‍රශ්නවලදි තාත්තා හැරෙන්නේ නෑ අලියා නෙවෙයි එතන ඉටවඩා දරුණු සතෙක් හිටියත්. ඒ නිසායි හැරිලත් ආපහු තාත්තා ගේ පැත්තට ආපහු අලිය දිහාවට හැරුනේ සීමා රහිත තාත්තගේ ආදරේ ♥️
@chathurnima6904
@chathurnima6904 2 ай бұрын
ඒක නම් හදවතට මාර විදියට දැනුනා ❤🥺
@PiyumethmiWitharana
@PiyumethmiWitharana 3 ай бұрын
දුව මිදුලෙ වැටුනම ඒ අම්ම දුවන් ආව විදිය මගෙ ඇග හිරිගඩු පිපිලා ගැස්සිලා ගියා ඒ තත්පරෙන්, මේ ඇක්ටින් නම් කියන්න් වචන නෑ ❤
@sajithdushantha9763
@sajithdushantha9763 3 ай бұрын
හිතාගන්නකෝ දුව නැති වෙලා,මනුස්සයා අලියා ගහලා මැරිලා.ඒ අම්මගේ වේදනාවට වඩා වැඩි වේදනාවක් තියෙයිද?මේවා මේ ඇත්ත සිද්දි .මේ මොහොතේත් අලියා වතුර ප්‍රශ්න නිසා කීදාහක් දුක් විඳිනවාද?මේවට ඉක්මන් පිළියමක් දැන්වත් ඕනි.
@maleeshanirmal6465
@maleeshanirmal6465 2 ай бұрын
වතුර වෙනුවෙන් සසරක් 🚰මේවට කියන්න වචන නෑ මහත්තයො 🥺ඒ හැම ආත්මයකට ම සැනසීමක් ලැබේවා කියලයි,අපේ රටේ හැම මනනුස්සයෙකුට ම බොන්න හොඳ වතුර පොදක් ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරනවා!♥️
@sewwandiamasha438
@sewwandiamasha438 3 ай бұрын
තරුන මනස වනසන නිර්මාන අස්සෙ මේවා ලියන අත් වලට පින් ...💛🌸
@shanakapramod4827
@shanakapramod4827 2 ай бұрын
ඒකනම් සුපිරියක්😜
@nayanasuraweera3398
@nayanasuraweera3398 2 ай бұрын
ජගත් බෙනරගම තරම් මේ චරිතයට දැනෙන සදාරණයක් කාටවත්ම කරන්න බැරි වෙයි !❤
@ThisaraD
@ThisaraD 3 ай бұрын
5:01 ඒ flute part එක..වෙනම vibe එකක් 🔥❤️
@supunbatagoda8061
@supunbatagoda8061 3 ай бұрын
සම්මාන වලින් දමල ගන්න ඕන නිර්මාණ මේවා Next level masterpiece ❤
ZD8  - Charitha Attalage | Kasun Edirisinghe
6:14
Kuweni by Charitha Attalage
Рет қаралды 3,4 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Pini Bindu
3:29
Yuki Navaratne
Рет қаралды 433 М.
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 2 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН