Box කුෂන් ෂිපර් යොදා පහසුවෙන් මසමු | Let's Make Box Cushion Easily

  Рет қаралды 47,170

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

Пікірлер: 75
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 жыл бұрын
මම අද තමා මැහුවෙ...ගොඩක් හොදට ලස්සන ට තිබුන. ඔබතුමියට ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
ස්තුතියි මිස් ඔබට මෙව ලියල දෙනවට බුදුසරණයි
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@ShanthaSenavirathna-rj6dk
@ShanthaSenavirathna-rj6dk 6 ай бұрын
ලොකු දැනුමක් ආවා 🌹🌹
@dumindarathnayaka9176
@dumindarathnayaka9176 Ай бұрын
Cushion cover ganna hoda thanak kiyanna
@nodej5831
@nodej5831 4 ай бұрын
Thank you I stitched the way you taught.it came out well.perfect
@MahumPiyasa
@MahumPiyasa 4 ай бұрын
You are welcome 😊
@nilukasajeewani870
@nilukasajeewani870 4 жыл бұрын
ගොඩක් වටිනා දැනුමක් දුන්නාට ඔයාට ගොඩක් pin.madam .
@hansishashikala8717
@hansishashikala8717 2 жыл бұрын
හරිම වටිනවා ම්ස් ... ස්තුතිය ඔබට
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@nandamanel2584
@nandamanel2584 2 жыл бұрын
බොහොම පින් මේ වගේ දෙයක් කියල දුන්නට මේ වගේ video es හරිම අඩුයි හැඩය අරගෙන මහන කුෂන් කවරයකුත් පුළුවන් නම් කියල දෙන්න මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 жыл бұрын
ඔබ ට ගොඩක් ස්තුතියි සොයුරිය . කිසිම ගුරුමුෂ්ටියකින් තොරව ශිල්ප දෙන ඔබට සියලු දෙවි පිහිටයි . බුදුසරණයි . ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා .
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@DineshaDinesha-hr9fp
@DineshaDinesha-hr9fp 3 ай бұрын
Mm me vidiyatama kusan kawarayk meuwa ek dann ba shipar ek madi monadaune kiyala danne ne
@shiranifernando1451
@shiranifernando1451 4 жыл бұрын
Sofa kawaraya mahana hati kiyala denna.please...
@chandanikumari7128
@chandanikumari7128 4 жыл бұрын
හරිම වටිනවා මිස්.....ස්තූතියි ඔබට...අවශ්‍ය රෙදි ගණනය කරගන්නට කියලා දෙනවාද?...
@payagalagesujampika6990
@payagalagesujampika6990 8 ай бұрын
මිස් රෙද්ද ගන්න කොටම මූට්ටුවක් දාල නේද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරනවාද
@nirashadissanayake6318
@nirashadissanayake6318 Жыл бұрын
Sofa kawara miladi ganna thanak gampaha awatin kiyannko .nathinam mahana thanak hari
@SocialReader
@SocialReader 4 жыл бұрын
මිස් මට තියෙන්නේ zoge high speed meachine එකක් කොහොමද Speed අඩුකරල මහන්නෙ කියල දන්න කෙනෙක් කියනවද
@srilankasbeautifulnature9539
@srilankasbeautifulnature9539 3 жыл бұрын
මිස් ඔයාට ගොඩාක් පින් .මිස් එතකොට අපි පයිපින් එකක් දානවා නමි
@dahamidahamsa8302
@dahamidahamsa8302 4 жыл бұрын
Miss sofa kawaraya mahana widiya kiyala dennako බුදු සරණයි !
@dilrukevin8785
@dilrukevin8785 4 жыл бұрын
Thank you miss...godak watinawa mr vedio eka..🌹🌹🌹🌹
@nieashaparanamanna823
@nieashaparanamanna823 2 жыл бұрын
Thanks mis hodata theruna
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Welcome
@viruladeesara3325
@viruladeesara3325 4 жыл бұрын
Oya wage redhi ganna puluwan thanak kiyanna miss
@nishaniiresha8593
@nishaniiresha8593 4 жыл бұрын
Obe thumiyata behewin sthuthi.... .ganna dewal bohoi.mam gannam.
@y.jayasinghe2412
@y.jayasinghe2412 3 жыл бұрын
thanks miss godak hodata pahadiwa.kiyala denawa
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@sadeekamalshaniliyanage824
@sadeekamalshaniliyanage824 6 ай бұрын
@@MahumPiyasa miss ma kushan kawara mahanna ganna redi wargaya monawada
@nilushakumudukumari6388
@nilushakumudukumari6388 4 жыл бұрын
Mis mata kiyannko ganna hodama embroider mashin wargayak. Man e gana kisi deyak danne na.
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
amathumak denna 077 4739200
@jayalathkruwan1587
@jayalathkruwan1587 3 жыл бұрын
Mis koheda me panthiya thiyenne
@isharamalinda6243
@isharamalinda6243 3 жыл бұрын
matres caver ekak shiper dala mahana vidiha danako mis
@thanujaruwangika3551
@thanujaruwangika3551 4 жыл бұрын
Thanks ..godak watinawa me video eka ..
@asmaiqbal8455
@asmaiqbal8455 4 жыл бұрын
Miss headboard mahanna widia kiyala denna ko
@datweera9091
@datweera9091 4 жыл бұрын
Godak hoda video ekak mis
@harshame1
@harshame1 3 жыл бұрын
Ganna puluwan da????
@ThushariSandamali-in3po
@ThushariSandamali-in3po Жыл бұрын
කුශන් රෙදි වල නම් මොනවාද
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
Godak sthuthi miss..theruwan saranai
@sriyagodakanda3606
@sriyagodakanda3606 4 жыл бұрын
Thank you so much miss! I. Done it very well.
@kmsumithchandana250
@kmsumithchandana250 4 жыл бұрын
Shat baus akak mahana vidiya kiyala dennako
@anuruddhapeiris3994
@anuruddhapeiris3994 4 жыл бұрын
Shiper aka mahanna shiperfoot akama onada mekata miss
@deepanijayakodi5253
@deepanijayakodi5253 2 жыл бұрын
difficult to find this material.
@anojasembakutti5482
@anojasembakutti5482 4 жыл бұрын
මම හොය හොයා හිටියෙ කුෂන් කවර මහන විදිහ. ඔයාට ගොඩාක් Thanks .මට කියන්න පුළුවන් ද රෙදි කොච්චර යනවද කියලා ඔයා පෙන්නපු කුෂන් කවර යට. ඔයාට සුභ දවස ක්
@gayanawithherbline3417
@gayanawithherbline3417 3 жыл бұрын
Godak sthuthi
@nuwanchamara178
@nuwanchamara178 Жыл бұрын
Pahadili madi mis
@NandanaBandara-u3i
@NandanaBandara-u3i Жыл бұрын
කුෂන් සිටි ගන්න තියෙන්නෙ කෙහෙද
@samadhiwihara4600
@samadhiwihara4600 4 жыл бұрын
Man hoya hoya hitiye,,,me wage video ekak....
@hemalishiromi2812
@hemalishiromi2812 4 жыл бұрын
Thank you very much miss
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
You are most welcome
@deepanijayakodi5253
@deepanijayakodi5253 4 жыл бұрын
Can you show how to cut Cort coller
@thanujasubashini3355
@thanujasubashini3355 4 жыл бұрын
Thanks 👍👍👍👍👍👍
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
Welcome 👍
@indikabasnayaka760
@indikabasnayaka760 4 жыл бұрын
Thanks
@santhawasana7557
@santhawasana7557 2 жыл бұрын
Cushion covera walata monawada hoda fabric eka
@lalanisandyapilapitiya453
@lalanisandyapilapitiya453 3 жыл бұрын
මිස්. කුෂන් එකෙ පිටට එන කොටසේ. 2020 කොටස විදියටද. කපන්නෙ. යටින් කපලා අයින් කරන. කොටස. කෙසෙද. අනෙ මිස් එක කරන විදිය කියන්න
@rupachitra7209
@rupachitra7209 4 жыл бұрын
Miss oyage class gampaha nadda
@arunaprabath6685
@arunaprabath6685 4 жыл бұрын
Thank you mis
@nayomikawshalya6083
@nayomikawshalya6083 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@lalanisandyapilapitiya453
@lalanisandyapilapitiya453 3 жыл бұрын
පිට ට එන කොටසෙ දිග පලල දන්න මිස්
@sriyanimangalika2497
@sriyanimangalika2497 Жыл бұрын
Dane
@sajithsajith9287
@sajithsajith9287 4 жыл бұрын
අඩුවේන් කපන පැත්තට ද ෂිපර් එක අල්ලන්නේ ...මිස්
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
video eka nawatha balanna
@rameshprasanna814
@rameshprasanna814 4 жыл бұрын
🙏❤
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 4 жыл бұрын
👍👍👍👍👍
@susanthashanaka4043
@susanthashanaka4043 4 жыл бұрын
ඔබතුමියගේ phone number එක දෙනවද,,,,,.
@samarakoonfurniture4166
@samarakoonfurniture4166 Жыл бұрын
Thank you very much miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chanjayasinghe6581
@chanjayasinghe6581 Жыл бұрын
Thank you miss💐
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Most welcome 😊
@jayasekara755
@jayasekara755 2 жыл бұрын
Thank u
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Welcome
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 57 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 15 МЛН
How to make a simple square box cushion cover with piping and hidden zip.
10:25
Premier Upholstery - Upholstery help and advise
Рет қаралды 526 М.
Make a Box Corner Cushion - The 30 Minute Cushion
28:16
Sailrite
Рет қаралды 1,6 МЛН
How To Make An Easy Square Chair Cushion / Cushion Without Zipper /Diy Cushion
8:06
Estadistica Datos del Mundo
Рет қаралды 821 М.
DIY Easy 1 Piece Boxed Cushion Cover Tutorial   |  Van Build Series Ep. 47
20:32
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 57 МЛН