No video

බිස්නස් එක ලියාපදිංචි කරමු | BR එක ගන්නේ මෙහෙමයි | Business Registration sinhala

  Рет қаралды 87,209

Cash Logics

Cash Logics

Күн бұрын

ලංකාවේ ව්යාපාර කරන්න බලාපොරොත්තු වන සියලු දෙනාම අපෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ video එක ඉදිරිපත් කලෙමු. BR එක ගන්න පුළුවන් ඔබ සියලු දෙනාටම.
● Money
▪︎Microfinance
• Microfinance behaviour...
▪︎Phyramid scheme & Network marketing
• Phyramid scheme & Netw...
▪︎Fixed deposit rates
• Fixed deposit rates in...
▪︎Dropshipping
• Dropshiping sinhala ex...
▪︎Passive income
• 10 Best passive income...
▪︎Budget highlights 2021
• Budget highlights 2021...
▪︎Gem dealer license
• How to get gem dealer ...
▪︎Online restaurant
• How to register Uber E...
▪︎Police report
• How to get police repo...
▪︎Gold prices
• Reasons why gold price...
▪︎Credit card
• How to use credit card...
▪︎Loan
• Watch this video befor...
▪︎Money investment
• මුදල් ඉතිරි කරන එක නවත...
▪︎Business registration
• බිස්නස් එක ලියාපදිංචි ...
▪︎Online business
• ගෙදර ඉදන්ම කරන්න පුළුව...
▪︎Dollar rate
• කොරෝනා නිසා රුපියලේ අග...
▪︎Doing business
• Doing business 2020 - ...
▪︎Share market
• How to invest money in...
●Interviews
▪︎Banana chips
• ව්‍යාපාර 14ක් අසාර්ථක ...
▪︎Herali Foods
• මම පටන් ගත්තේ සල්ලි ති...
▪︎Nalaka Senadeera
• නාලක රට වෙනුවෙන් දෙයක්...
▪︎Aryu Herbal
• කොරෝනා වෛරසයට Herbal M...
▪︎Art
• චිත්‍ර අලෙවි කරන්නේ කො...
▪︎Lottery
• ලොතරැයි අලෙවි කරන්නේ ක...
▪︎Street food
• මම ව්‍යාපාරයක් වගේම සේ...
▪︎Desserts
• Creamy products succes...
▪︎Foods bottle
• P & A foods success st...
▪︎Thai sumedha
• Thai sumedha enterpris...
▪︎Salon
• Dee's ladies saloon su...
▪︎Erosha Traders
• මම අදටත් ව්යාපාර ගැන ඉ...
▪︎Liquid App
• Business Talk With Anu...
▪︎Online teaching
• Online teaching ගැන U...
● Business ideas
▪︎Top 10 side business
• Top 10 Side business i...
▪︎Top 10 profitable business
• 10 Best profitable bus...
▪︎Home based business
• Home based business id...
▪︎Best millionaire business
• Best millionaire busin...
▪︎Self employment
• ලක්ෂ ගණන් හොයන්න ස්වයං...
▪︎Trending business
• Trending business idea...
▪︎Business
• අලුත් අවුරුද්දට ගොඩ යන...
▪︎10 home based business
• ස්වයං රැකියා අවස්ථා 10...
▪︎10 best business
• 10 Best business ideas...
▪︎20 home based business
• ගෙදර ඉඳන් පටන් ගන්න පු...
▪︎Communication
• How to start a communi...
▪︎Billionaire business
• Billionaire business i...
▪︎5 home based business
• 5 Home based business ...
▪︎5 profitable business
• 5 Most profitable busi...
▪︎Eco friendly business
• Eco friendly business ...
▪︎Earn money with bike
• How to earn money with...
▪︎5 home based business
• 5 Home based business ...
▪︎Broker
• How to become a broker...
▪︎Business ideas
• Business ideas in Sri ...
▪︎Business ideas students
• Business ideas in Sri ...
▪︎Home based business
• 10 Home based business...
● Share Market
▪︎Ep1: How to invest money
• How to invest money in...
▪︎Ep2: What are the factors that affect the price of share
• What are the factors t...
▪︎Ep3: How to become millionaire
• How to become a millio...
▪︎Ep4: How to become a broker
• How to become a stock ...
▪︎Ep5: Don't buy stocks
• Don't buy stocks witho...
● Economy
▪︎ Q Shop
• ශ්‍රී ලාංකීය ව්‍යවසායක...
▪︎Covid 19 pandemic
• ශ්‍රී ලංකාවට කොවිඩ් 19...
▪︎Rich vs Poor
• To become rich, you mu...
▪︎Richest people
• Top 10 richest people ...
▪︎Richest politicians
• Video
Business registration Sri Lanka | Business Registration sinhala | Self Employment business registration | BR sinhala | BR Sri Lanka | Business | How to register my business | My business registration | Business advise | How to start a business
Subscribe to Cash Logics
#cashlogics #business #registration
Facebook page :- / cashlogics

Пікірлер: 396
@Paragatha
@Paragatha Жыл бұрын
ගොඩක් අය හැලෙන්නෙ මෙතන. නියමෙටම කියල දුන්නා. ගොඩක් පිං
@Paragatha
@Paragatha Жыл бұрын
හොයපු ප්‍රශ්ණෙට පැහැදිලි ම උත්තරය ලැබුණා. හරිම පිළිවෙලට.
@priyadanasekara2785
@priyadanasekara2785 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.ඔබට බොහෝම ස්තුතියි .මගෙත් බලාපොරොත්තුවක් තියනවා ඉදිරියේදී.
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
බොහොම ස්තූති සහෝදරයා වැද වීඩියෝවක්. මම ඉන්නෙ අබු ඩාබි ව්‍යවසායක්‍යෙක් වෙන්න ලොකු ආසවක් තියෙනවා. තව දෙයක් . ලංකාවෙ ගොවීන්ගෙ අස්වනු නිරපරාදෙ අපතේ යනවා ගැනුම් කරුවම් නොමැති වීමෙන්. මේ රටවල් වලට ඒව ලංකාවෙන් අපනයනය කරන්න පුලුවන්නම් ඒක ලංකාවෙ ආර්තිකයටත් හොදයි. අපනයන කරුවෙකු වීමේ ක්‍රියාවලිය මේ වීඩියෝ එක වගේම පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා. බොහොම ස්තූතී
@CashLogics
@CashLogics 4 жыл бұрын
ඔබේ අදහස්වලට ස්තූතියි. ඉදිරියේදී ඒ ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
@@CashLogics බොහොම අගය කරනවා. 🙏🙏
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
Ow ape amma inne sawudiye. Elawalu jathi 6 k araganna rs. 3000k gihi. Aththatama
@anuravandara4161
@anuravandara4161 2 жыл бұрын
මම දැනට සවුදි අරාබියේ රැකියාවක් කරන නුදුරේදී ලංකාවට යන්න බලාපොරොත්තු වෙමි.......ඔබ ඉද්‍රිරිපත් කර ඇති අදහස අනුව කටයුතු කරන්න මමත් උත්සාහයක් දරමින් සිටිනවා..........ඔබතුමාට අබුඩාබි වල පුරවැසි භාවය තියෙනවද.........තිබේනම් යම් තොරතුරු ටිකක් ලබා ගැනීමේ අදහසිනුයි ඔබට මෙලෙස ඇමතුවේ ....
@RASATV1
@RASATV1 3 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා ... ලංකාවේ KZbin නාලිකා RANKING - පළමු නාලිකා දහය සහ අනිකුත් විස්තර kzbin.info/www/bejne/iWLOdIhqnZJkmqM
@diyonsfashion
@diyonsfashion 11 ай бұрын
එක් දිනක් තියා මල්ලි අපි ගිහාම අපිට බැනලා එලවනවා.ඒකනේ අපේ රට මෙච්චර දියුනු.අපේ රාජ්‍ය සේවකයෝ හරිම ක්‍රියාසීලී කියලා වැඩක් නෑ 😅.පඩි කකා ඉන්නවා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Aakanam.aththa. Ookun baninava
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
ඔබතුමන්..දෙන.උපදේස්..මිලකරන්න.බැරි..අදහස්...හැමොම.ඔවැනි.උපදේස්.දෙනවනමි..රටත්.දිනුමි.අපත්.දිනුමි..මම.මෙිදා.ලංකාවට.යන්න..මැදපේරදිග.ජිවිතයට.තිත.තියලා..කලින්.කල..බිස්නස්.වැඩෙිටම..නැවත.යොමු.විම.මගේ.අරමුනයි.
@dammikabasnayake4821
@dammikabasnayake4821 3 жыл бұрын
godak watina vidiyo ekak budu saranai man viyaparayak patan gaththa podiyat ලියපදින්ච් උනේ නා
@kelumnawarathna3051
@kelumnawarathna3051 4 жыл бұрын
ගොඩක් වටිනවා ... ස්තූතියි ...🌹🌹🌹🌻🌻🌻👊👊👊👊
@darshikamanori7417
@darshikamanori7417 Жыл бұрын
ගොඩක් වටිනව.ඔබට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ..
@anushaweerasingha9966
@anushaweerasingha9966 Жыл бұрын
අවසන් ඉල්ලීම ඉතා අගය කොට සලකමි.එක් දිනයක් හෝ දින 2ක් ඇතුළත ලියාපදිංචි කර දෙන්නේ නම් විවසායකයින් අනිවාර්යයෙන්ම බිහි වෙනවා.අපි වගේ තරුණ අයට ඒක ගොඩක් වටිනා අවස්ථාව ක්
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 8 ай бұрын
මහත්මයා...මම රෙජිස්ටර් කරාලා තියෙන්නෙ.රෙජිස්ටර් කරපු නම වෙනස් කරන්න ඕනෙ..රසකැවිලි කරේ..දැන් පැකට් බඩු කරන්න ඉන්නෙ..මේ දෙකම එක ම රෙ..නම්බර් එකට කරන්න පුළුවන් ද..නම වෙනස් කරන්න මොකක්ක්ද කරන්න ඔන්නෙ..බොහොම ස්තුතියි ..❤❤❤❤❤♥️
@CashLogics
@CashLogics 8 ай бұрын
තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ද ලියාපදිංචිය කලේ
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 8 ай бұрын
ඔව් සර්
@ushararukshani4327
@ushararukshani4327 3 жыл бұрын
මම ඔබතුමාගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම බැලුවා, මම මූල්‍ය ව්‍යාපාරයක් කරගෙනයන කෙනෙක්, මගෙ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බෑ කිවුව මූල්‍ය ව්‍යාපාරයක් හින්ද, පුද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරන්න තරම් ව්‍යාපාරයක් නෙවෙයි, ඇත්තටම මට මේක ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙලාතියෙන්නෙ ව්‍යාපාරයේ නමින් බැංකු ගිනුමක් ආරම්භ කිරීමේ උවමනාවෙන් විතරයි , මොන විදියටද ලේසියෙන් මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්?
@CashLogics
@CashLogics 2 жыл бұрын
Cl 0712874415
@ayeshnirmitha618
@ayeshnirmitha618 Жыл бұрын
Oya liyapadinchi karagaththda kohomada karagaththe?
@mangaladesilva6
@mangaladesilva6 6 ай бұрын
bro oya awahya de oya kathakarana topic eka anuwa niyametama denawa. good luck,,
@merinadee1147
@merinadee1147 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට. ආහාර නිෂ්පාදනයක් නම් PHI approve කරන්නම ඕන නේද ? ඒත් මේ PHI මහත්වරු නම් ලේසියෙන් business එක Register කර ගන්න දෙන්නෙ නෑ sir. ඔබතුමාට පුළුවන් නම් PHI මහත්තයගේ approval එක ලේසියෙන් ගන්න ක්‍රමයක් කියන්න. ඒ අය කවදාවත් අලුත් ව්‍යවසායෙකුට බලපත්‍රය ගන්න උපකාර කරන්නෙ නැහැ .
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
PHI ta කීයක් හරි දුන්නා නම් ලේසියෙන් අනුමත කරයි.එහෙමනේ අපේ රටේ විදිහ....🙄
@user-tm8lg3uj3w
@user-tm8lg3uj3w Ай бұрын
Aniwaryenma
@gayanindika1634
@gayanindika1634 Жыл бұрын
මම ලියාපදිංචි ආයතනයකින් bite වර්ග ගෙන්නලා විකුනනවා Mata බැරිද මගේ නමකට ඒක ලියාපදිංචි කරගන්න අනේ ලොකු උදව්වක්
@CashLogics
@CashLogics Жыл бұрын
පුලුවන්.
@keshanihansika2873
@keshanihansika2873 Жыл бұрын
Mamath me business eka karanna adhasak tyenwa Me gena wenne kohomada kiyla dannwanam kiynna puluwnda ?
@niruukariyapperuma716
@niruukariyapperuma716 Жыл бұрын
oyage naminda bite eka vikunanne. lable eka wenas karala?
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 2 жыл бұрын
ස්තූතියි ඔබට ජය වේවා
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 4 жыл бұрын
කලු බඩු අපනයනය කිරීමට සම්බන්ද process එක ගැන වීඩියෝ මාලාවක් කරන්න පුලුවන්ද ?
@yasendramadusanka4630
@yasendramadusanka4630 3 жыл бұрын
කළු බඩු හරි නෑ.සුදු බඩු නම් හොදයි🤣
@කවීෂ
@කවීෂ Жыл бұрын
@@yasendramadusanka4630 🤣🤣🤣කලු බඩුලු..🤣
@roshannayanajith2615
@roshannayanajith2615 Ай бұрын
බොහොම ස්තුතිය. ගොඩක් වටිනවා
@udenisanjana8744
@udenisanjana8744 3 жыл бұрын
Godak sthuthiy malli godak de danagaththa.❤👍
@slmaxtone205
@slmaxtone205 4 жыл бұрын
ස්තූතියි සහෝ 👍👌❤
@lasanthapredeep6710
@lasanthapredeep6710 2 ай бұрын
මම සබන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ.මේ වෙනකොට අමුද්‍රව්‍ය ගෙනල්ල තියෙන්නේ.ඒකට GMP සහතිකය ගන්න අයදුම්පත්‍ර ගෙන්න ගත්තා ඒත් ඒක සම්පූර්ණ කරන විදිහ දනිනෙ නැහැ පුළුවන් කමක් තියෙනවනම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න.
@ChamodyaRanasinghe
@ChamodyaRanasinghe 7 күн бұрын
GMP registration එක ගන්න විදාතා ආයතනයේ හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාගන්න.
@virajlee3212
@virajlee3212 4 жыл бұрын
Aiya next video ekata, kal ikuth vime dina, nishpadane dine,kanda anka dana vidiha kiyala denna barida
@saliyasathyajith7837
@saliyasathyajith7837 4 жыл бұрын
Bro good work. Hawul wiyaparayak aramba karaddi procedure eka mokakda? A wagema online selling business ekak patan gaddi BR eka ganne kohomada?
@kumariperera1313
@kumariperera1313 Жыл бұрын
අපේ නිෂ්පාදන පිටරටකට යවනවානම් කලයුතු දේ ගැන පැහැදිලි කරලා video එකක් දාන්න please
@CashLogics
@CashLogics Жыл бұрын
ඒ සම්බන්ධව වැඩසටහන් කරලා තියෙනවා. Video බලන්න
@lakshanfernandobs
@lakshanfernandobs 4 жыл бұрын
Online Business එකක් Register කරන පුලුවන් ද ඔහම Online Education Institute එකක් ?
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 3 жыл бұрын
Man phantira bidnas ekak karanna kuliyata gath kaamaraaka man khomada liyaapadinchi wanna kiyala karunaa karala phadili karanna
@p.5629
@p.5629 3 жыл бұрын
තමන්ගෙම අධ්‍යාපන ආයතනයක් , ඇකඩමි එකක් මේවිදියට ලියාපදිංචි කළ හැකිද ? AG office එකේ.
@lalkumara2465
@lalkumara2465 3 жыл бұрын
Thanks you advice very use full me
@travellife2313
@travellife2313 2 жыл бұрын
Murukku bisnes ekak krnwa nm thogayata kaden aran packt krla..... e bisns eka ptan gattata psse rejistr krata kmk ndd.. e pkt wikunaddi rejistr no ek tynnma oneda
@keshanihansika2873
@keshanihansika2873 Жыл бұрын
Me prashneta uththryk labunda? Mtath e gena denuwath kereemak krnna puluwnda
@sheronpereraslk193
@sheronpereraslk193 Жыл бұрын
Please pilithuruk denawada?
@uddeepthelashan7307
@uddeepthelashan7307 Жыл бұрын
man hoya hoya hitapu video ekak ❤❤❤❤👌👌
@ansonseneviratna1374
@ansonseneviratna1374 2 жыл бұрын
කුලී නිවැසියකුට ගෘහස්ථ වියාපාරයක් ලියාපදිංචි කරගන්නේ කෙසේද ? නිවෙස් හිමියා ලිපියක් දීමට අකැමති නම් වෙන පිලියමක් තිබේදැයි පහදා දෙන්න.
@CashLogics
@CashLogics 2 жыл бұрын
Cl 0712874415
@dulanjalinisansal7087
@dulanjalinisansal7087 Жыл бұрын
Godak watina video ekak sir thanx
@chanulimehansa413
@chanulimehansa413 2 жыл бұрын
මගේ පදිංචිය තියෙන්නේ වෙන ප්‍රදේශයක ..ව්‍යාපාර ආරම්භ කරන්නේ තාත්තා ගේ ඉඩමේ..එතකොට ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානයට අදාල වසමේ ග්‍රාම නිළධාරි සහතිකය විතර ද ඕනි..නැත්තං පදිංචි වසමේ ග්‍රාම නිළධාරි සහතිකයත් ඕනි ද..plz reply කරන්න ..🙏🙏🙏🙏
@CashLogics
@CashLogics 2 жыл бұрын
තනි පුද්ගල ව්‍යාපාරයක් සදහා තමයි මේ සියලුම දේවල් අවශ්‍ය වෙන්නේ. ඉඩම අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තමයි ඔබේ ව්‍යාපාරයේ සියලුම කටයුතු බලන්නේ.
@teranprasanna8502
@teranprasanna8502 3 жыл бұрын
Great vedio, Can a one person be a shareholder, Director and a Secretary in a Pvt limited company?
@kirthigamage3634
@kirthigamage3634 3 жыл бұрын
ඉඩමට ඔප්පුවක් නෑ
@dileepanuwanthera2921
@dileepanuwanthera2921 3 жыл бұрын
ව්‍යාපාරයක් පොඩියට පටන් අරගෙන ටික කාලෙකින් register කරාට අවුලක් නැද්ද
@CashLogics
@CashLogics 3 жыл бұрын
පුලුවන්
@කවීෂ
@කවීෂ Жыл бұрын
මහත්තයා සබන් සහ බයිට්ස් වර්ග නිෂ්පාදනය කරලා වෙළදපොලට දාන්න අවශ්‍යයි.මෙ අයිටම් දෙකම එකට ලියාපදිංචි විය හැකිද?
@CashLogics
@CashLogics Жыл бұрын
පුලුවන්
@sheny202
@sheny202 3 жыл бұрын
ආයුර්වේද සබන් එකක් විකුණන්න කලින් මොකද කරන්න ඕනේ.. රස පරීක්ෂකව හම්බෙන්න ඕනෙද... please මට ඒක ගැන කියන්න..
@p.5629
@p.5629 3 жыл бұрын
කාර්මික තාක්ෂණ ආයතනය iti අමතන්න.
@vimukthisandaruwan500
@vimukthisandaruwan500 Жыл бұрын
ලියාපදිංචි කරපු බිස්නස් එකක් කැන්සල් කරන්නෙ කොහොමද? කැන්සල් කරන්නම ඕනිද? කැන්සල් කරන්න වියදමක් යනවද?.
@pushpithalakshan5089
@pushpithalakshan5089 3 жыл бұрын
Godak vatina viedo ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lasanthabandara7455
@lasanthabandara7455 2 жыл бұрын
තනි පුද්ගල වියපරයක් රෙජිස්ටර් කරට පස්සේ එය රෙජිස්ටර් ද කියලා online බලන්න පුළුවන් සයිට් එකක් තියනවද තියනව ?
@CashLogics
@CashLogics 2 жыл бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
@user-rl3mu5fv6q
@user-rl3mu5fv6q Ай бұрын
Bacord එක ගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන් ද please 🎉🎉
@rodneyperea181
@rodneyperea181 Жыл бұрын
අපි ඉන්නේ කුලී නිවසක අයිතිකරු ඉන්නේ පිටරට. එවිට මගේ ව්‍යාපාරය ලියාපදින්ච් වෙන්නේ කොහොමද ?
@indikan9460
@indikan9460 3 жыл бұрын
Business ekata current ecount ekek onamada ? aye ?
@ruwanthennakoon8950
@ruwanthennakoon8950 4 жыл бұрын
Thank u very much matama kiyapu video eka mokada mama redi business ekak patan ganda hadanne rent ekata kadayak aragena mita kalin mal pala business ekak patan gatta ewa patan gannat oyage videos motivation ekak una BR eka gann eke n apita tiyan wasi monada?
@divyanjaleeweerasingha5250
@divyanjaleeweerasingha5250 2 жыл бұрын
Aiye oya nam maarai. Hemadema hodata kiya denawa👍
@manikweerasinghe546
@manikweerasinghe546 2 жыл бұрын
ස්තුතියි ....සහෝ...
@brorodda4131
@brorodda4131 2 жыл бұрын
නිශ්පාදන ව්‍යාපාර ක එක ව්‍යාපාර නාමයක් යටතේ BR එක අරගෙන නිශ්පාදන කිහිපයක් කළ හැකි ද?... උදාහරණයක් ලෙස AMAL PRODUCTS ලෙස BR එක අරගෙන වටලප්පන්, ජෙලි,යොගට්, අයිස්,බීම වගේ නිෂපාදනයන් කිහිපයක් කළ හැකිද?
@CashLogics
@CashLogics 2 жыл бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
@thiliniparanamanna8602
@thiliniparanamanna8602 3 жыл бұрын
Api යොදවන මුදල gena awama simawak thinawada..thunapaha hadanna inni..podiyata patan aran register krnn berida..1kg wage..patan aran..thank u bro..great ur tips
@CashLogics
@CashLogics 2 жыл бұрын
අවම සීමාවක් නැහැ. ඔබට පටන් ගන්න පුළුවන්.
@sehaniwathsalla6190
@sehaniwathsalla6190 Жыл бұрын
බොහොම ස්තුතී සහොදරයා
@rukshanperera7435
@rukshanperera7435 Жыл бұрын
Mahattayo man wadu madu wakata awasara ganna dala mata epama una yana yana tana hama nila dariyama pagawa illanne . Podi minihek kohomada viyaparayak armba karanne me kramaya wenas viyautui rata deunu wennanam
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 2 жыл бұрын
වෘයාපාරයක් ආරම්භ කරන්න කලින් ලියාපදිංචි කරන්න බැරි ද
@g.m.perera9590
@g.m.perera9590 3 жыл бұрын
Nodanna deyak denagaththa .👌👌👌👌
@lalithsathkumara.788
@lalithsathkumara.788 3 жыл бұрын
Okkomath hari AG office ekata gihin wadak karagannane amaru me kalakanni rate.
@nimashikavindya9204
@nimashikavindya9204 4 жыл бұрын
Printing veda karana podi viyaparayakta adayam badu kiyak aya karanavda kiynna puluwan d
@sasithaudara6087
@sasithaudara6087 11 ай бұрын
වයාපාරයක් Register කරාම මාස් පතා හෝ වාර්ෂිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බද්දක් ගෙවන්න ඕනෙද?
@Shortvideo1731
@Shortvideo1731 Жыл бұрын
paka thamai...........idame oppu aran yanne ne bn :D
@dilanlakshitha8039
@dilanlakshitha8039 2 жыл бұрын
Tnx for information .... mee vidihara liyapadinchi karoth rata yawanna puluwanda.. mn කුළුබඩු viyaparayak patan ganna hadanne..plz help mee...😊🙏🙏🙏
@solitarytraveller.official
@solitarytraveller.official Жыл бұрын
ආයතනයේ හිමිකරු අදාල කටයුතු සදහා යන්නම ඕනද ? කළමණාකරුට බැරිද මේ ටික කරගන්න ? ඒ වගේම පදිංචි වෙලා ඉන්න ලිපිනයට අදාල ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයට ද යන්න ඕන. එහෙම නැතිනම් ව්‍යාපාරය පවත්වාගෙන යන ලිපිනයට අදාල කාර්‍යාලයටද යන්න ඕන ?
@CashLogics
@CashLogics Жыл бұрын
තනි පුද්ගල ව්‍යාපාරයක සියලුම වැඩ සදහා එහි හිමිකරු අනිවාර්යයෙන්ම යා යුතුය.
@user-wk8uo8dv9j
@user-wk8uo8dv9j 8 ай бұрын
ස්තූති ගොඩාක් ❤
@dineshkumara1222
@dineshkumara1222 Жыл бұрын
Register කරපු company එකක් ගන්නකොට මොනද බලන්න ඔන...
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
Please Pitarata Yawaddi post office බර කිරන විඩිය vidio 1 k danna mata Advance oni Kg ප්‍රමාණය අනුව කරන විඩිය අපට Bos la No කියලා ඩෙන්නෙ
@studywithsenu..9708
@studywithsenu..9708 4 жыл бұрын
Ana mata keayanna.wadu maduwak liyapadinche kara ganna keyak yanawada.samahara aya boruwata salle gannwa nada?
@chandimagkn3179
@chandimagkn3179 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඉඩම ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැති නම් ලියාපදිංචිය ලබා ගතහැකි නොහැකිද
@CashLogics
@CashLogics 2 жыл бұрын
ඔබේ අවශ්‍යතාවය අනුව ලබා ගැනීමට පුලුවන්.
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
Post office Wala Sidu wenne kohomada kiyala vidio danna පාර්සල් රට යවන්න ඔනි
@shinaliliyanage1894
@shinaliliyanage1894 3 жыл бұрын
Mama inne pita rata dan thiyana thathwaya matha mata lankawata enna puluwan kamak na mata mehe indala wayaparayak liyapadinchi Kara ganna puluwanda e pilibandawa wisthara kiyanna
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 2 жыл бұрын
ව්‍යපාර නාමය ලියාපදිංචි කරා. යෝගට්, ඒත් ඒකේ නෑ ලියාපදිංචි අංකය, ඒකේ තියෙන්නේ සහතික පත්‍රයේ අංකය පමණයි
@hiranthamadushansandeepa7024
@hiranthamadushansandeepa7024 2 жыл бұрын
කොච්චර මුදලක් ගියාද...
@CashLogics
@CashLogics 2 жыл бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
@thanujachathu4975
@thanujachathu4975 Жыл бұрын
@@hiranthamadushansandeepa7024 math යෝගටි හදන්න ඉන්නෙ ලියාපදිංචි කරන විදිය කියන්නකො
@sampathbandara3171
@sampathbandara3171 15 күн бұрын
ප්‍රාදේශීය සභාව සම්බන්ද වෙන්නේ නැද්ද??
@ruwansenarathne4090
@ruwansenarathne4090 3 жыл бұрын
ලංකාවේ විදේශීය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු තවත් සහතිකයක් ලබා ගත යුතුද?
@hashithamunasinghe
@hashithamunasinghe 3 жыл бұрын
BOI certificate awashai
@CashLogics
@CashLogics 2 жыл бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
@piumimalsha5119
@piumimalsha5119 3 жыл бұрын
Aiye mn thala kerali hadala vikunannna hithan inne eka liyapadinchi karanne nethuwa karanna puluwanda
@nadeeshanidharmarathna8123
@nadeeshanidharmarathna8123 2 жыл бұрын
ස්තුතියි🙏
@Kgayathri4262
@Kgayathri4262 Жыл бұрын
Thank you very much💪
@aselathilanka2690
@aselathilanka2690 3 жыл бұрын
Thank u very much nice...
@user-bj3rb6os1w
@user-bj3rb6os1w 7 ай бұрын
කෘමිනාසක සහ පොහොර වර්ග බීජ වර්ග කඩයක් පවත්වාගෙන යෑමට උපදෙසක් දෙන්න පුළුවන්ද
@uthpalamadu7336
@uthpalamadu7336 14 сағат бұрын
රජයේ සේවකයන්ට ඇඟලුම් වයාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්ද?..
@CashLogics
@CashLogics 7 сағат бұрын
පුලුවන්
@tharushahirudith1944
@tharushahirudith1944 Ай бұрын
කොච්චර කාලයක් යනවද br එකක් ගන්න
@daninduchiranweragoda4595
@daninduchiranweragoda4595 4 жыл бұрын
අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ මේ ආකාරයටම ද?
@CashLogics
@CashLogics 4 жыл бұрын
ඉදිරියේදී ඒ පිළිබඳව අපි video එකක් කරනවා. අප සමග රැඳී සිටින්න
@arosh.akalanka
@arosh.akalanka 4 жыл бұрын
මටත් ඒක දැනගන්න ඕනී
@CashLogics
@CashLogics 2 жыл бұрын
Cl 0712874415
@merinadee1147
@merinadee1147 Жыл бұрын
බදු ගෙදරක ඉන්නවා නම් කොහොමද business එක Register කර ගන්නෙ. බිස්නස් එක Register කරන්න කලින් අපිට අපේ නිෂ්පාදනය වෙළෙඳ පොළට දාන්න පුළුවන් ද? එතකොට නිෂ්පාදනයට ලේබල් එකක් නෑනේ. කොහොමද ඒක කරන්නෙ ? Please reply.
@CashLogics
@CashLogics Жыл бұрын
බදු ගෙදරක ඉන්නවා නම් බදු ඔප්පුව ඉදිරිපත් කරලා ගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0712874415
@janinduwimalaratne153
@janinduwimalaratne153 8 ай бұрын
Adress eka wenas wuna padinchiya awurudu ganakatapasse patangannayanne etakota me lipinaya dagannaona kohomada eka karaganne
@princekalum3361
@princekalum3361 3 жыл бұрын
Danuwath kireemata bohoma sthuthiy puthaaaah
@RifkhanRif-yw7wo
@RifkhanRif-yw7wo 6 ай бұрын
ව්‍යාපාර ලිපදිංචිය අවලංගු කරන්නේ කෙසේ ද
@kaudagammanathero7749
@kaudagammanathero7749 2 жыл бұрын
ව්‍යාපාරික ස්ථානයක් නැතිව පොත් ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරන්න බැරිද?
@CashLogics
@CashLogics 2 жыл бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
@uwsameera6480
@uwsameera6480 2 жыл бұрын
නගර සභාවේ pradeshiya lekam karayalaya දෙකෙන්ම මේ ලියාපදිංචි කරන්න පුළුවන් ද ..ඒ දෙක අතර තියන වෙනස මොකක්ද ..?
@CashLogics
@CashLogics 2 жыл бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ.
@mskchanaka7464
@mskchanaka7464 4 жыл бұрын
Import export licion 1k hadaganne kohomada kiyala video 1k karanna puluwanda?
@user-ko7jg6ik7z
@user-ko7jg6ik7z 4 күн бұрын
Gedara oppuwak ellanawa.neththan mokada karanne
@tharindurukshan9987
@tharindurukshan9987 3 жыл бұрын
සර් සෞඛ්‍ය අංශයේ දෙයක් අපි ලියාපදිංචි කරන්නේ කොහොමද? කුඩා රෝහලක් වගේ දෙයක් කරනවනම් ලියාපදිංචි වෙන්නේ කොහොමද? රෝහලක් ලියාපදිංචි කරනවනම් ඒ රෝහල ආරම්භ කරන කෙනා වෛද්‍ය වරයෙක් වෙන්ඩම ඕනෙද? නැතිනම් සාමාන්‍ය පුද්ගලයකුට රෝහලක් ලියාපදිංචි කරල රජයේ පිළිගත් වෛද්‍යවරුන් සේවයේ යොදවන්ඩ බැරිද?
@CashLogics
@CashLogics 2 жыл бұрын
සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුලුවන්
@sanjayaadesinghe3199
@sanjayaadesinghe3199 Жыл бұрын
ප්‍රාදේශීය සබාවට සල්ලි බදල ලේකම් කාර්යාල යටත් සල්ලි බදින්න ඕනෙද
@dushadusha349
@dushadusha349 3 жыл бұрын
Mm matara padinchi colombo wala mge shop ek danw nm kohomd
@chanakabandara6481
@chanakabandara6481 9 ай бұрын
ස්තුතියි❤
@sandunkulasekara1879
@sandunkulasekara1879 2 күн бұрын
ලංකාවේ නැත්නම් අපිට ව්‍යාපාර ලියාපදිංචි කරන්න පුළුවන්ද ?
@CashLogics
@CashLogics Күн бұрын
පුලුවන්. Private limited company විදියට
@sakkiliyo8764
@sakkiliyo8764 3 жыл бұрын
ලියාපදිංචි කරන්න යන නම Online චෙක් කරන්නේ කොහොමද
@CashLogics
@CashLogics 2 жыл бұрын
සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේ දී online පහසුකම තියනවා
@sakkiliyo8764
@sakkiliyo8764 Жыл бұрын
ගාස්තුව කීයද
@anon2817
@anon2817 3 жыл бұрын
තනි පුද්ගල වියාපාරයක් කරන්න අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්නම ඔනෙද?
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඔව්.
@madumadu3625
@madumadu3625 3 жыл бұрын
dear sir..karanne hadunkuru..pitin genath pecat karanoo..ehema unamath idam oppuwa onii wenawada.plesae kiyanna puluwanda.bissnuss eka patan ganna serama hari.oppu ??balapala poddak kiyanna puluwanda
@udayashantha2132
@udayashantha2132 3 жыл бұрын
Ayye mata korewata badu yawanna br eka ganna vidiha kila denawada pl
@danushkapushpakumara1874
@danushkapushpakumara1874 9 ай бұрын
Kulubadu business ekak patanganna mn hitha gena inne.sir me business eka patangena masekara withara passe liyapadinchi karata kamak nedda .liya pasinchi ankayak nethuwa kadawal walata danna puluwanda.
@hashiniridmika9288
@hashiniridmika9288 3 ай бұрын
Gem Bussiness ekaka name Registration eka karanneth mehemada?
@levelup-1
@levelup-1 Жыл бұрын
ප්‍රදේශිය,නගර හෝ මහනගර සභාව මගින් වෙළද බලපත්‍රය අවශ්‍ය නැතිද?
@hansiperera1028
@hansiperera1028 Жыл бұрын
ස්තූතියි
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
මට මෙම දේවල් උනා ලෙසියෙන් හදල දෙන්නෙ න
@nadeekaniroshani6769
@nadeekaniroshani6769 7 ай бұрын
Great...... thanks
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
Post Office Video කවුරුත් Nooooo කරලා please
@tb580
@tb580 3 жыл бұрын
Essellama yanna oni A.G.office akatada pradesiya lekam karyalayatada? Athana tikak apahadiliy mahaththaya
@CashLogics
@CashLogics 3 жыл бұрын
AG Office kiyanne pradeshiya lekam karyalayatama thamai
10 Things You Must do After Registering the Business
14:42
Business Advisor
Рет қаралды 13 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН