How to register a private limited company in Sri Lanka?පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

  Рет қаралды 53,626

Business Advisor

Business Advisor

Күн бұрын

#companyregistration,#registration,#business
How to register a private limited company in Sri Lanka?
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
Whatsapp | Viber 0706 525 555
Visit our website - www.businessad...
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...

Пікірлер: 109
@tutuwakbik7065
@tutuwakbik7065 4 жыл бұрын
සමාගමක් සඳහා දක්ෂ කළමනාකරුවන් නිවැරදි ලෙස සම්බන්ධ කර ගන්නා ආකාරය පිලිබද හොද උපදෙස් දෙන video ekak karannako......
@ushararukshani4327
@ushararukshani4327 3 жыл бұрын
මම ඔබතුමාගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම වීඩියෝ ටික බැලුවා, මම මූල්‍ය ව්‍යාපාරයක් කරගෙනයන කෙනෙක්, මගෙ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බෑ කිවුව මූල්‍ය ව්‍යාපාරයක් හින්ද, පුද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරන්න තරම් ව්‍යාපාරයක් නෙවෙයි, ඇත්තටම මට මේක ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙලාතියෙන්නෙ ව්‍යාපාරයේ නමින් බැංකු ගිනුමක් ආරම්භ කිරීමේ උවමනාවෙන් විතරයි , මොන විදියටද ලේසියෙන් මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්? නැත්නම් බැංකු ගිනුමක් ආරම්භකරන්න ක්‍රමයක් තියද
@sampathjayamanna3742
@sampathjayamanna3742 10 ай бұрын
මේ ගැන උපදෙස් අවශ්‍යයි
@kghemantha3256
@kghemantha3256 Жыл бұрын
Super video 👍 thanks video ekata 👍
@lankabusinesssupporter7001
@lankabusinesssupporter7001 4 жыл бұрын
Thank you for the great video, keep it up!
@40s19
@40s19 Жыл бұрын
මම විදේශයක පුරවැසිභාවය ලබා සිටින කෙනෙක්.ශ්‍රීලංකාවේ පුරවැසිභාවය මට නැහැ.ලංකාවේ යම්කිසි බිස්නස් එකක් ආරම්භ කිරීමට බලා පොරොත්තු වෙනවා.මේ සඳහා මට කරුනු දැන ගැනීමට අවැසියි. ඔබගේ වට්ස් ඇප් අංකයක් තිබේ නම්, ලබාදෙන මෙන් ඉල්ලාසිටිමි.
@40s19
@40s19 Жыл бұрын
Send me your number please
@dinaljayasundara8147
@dinaljayasundara8147 4 жыл бұрын
Leasing company ekak start කරනවනම් private limited company එකක් විදිහටද register කරන්න ඕන... Leasing company ekak start කරන්න ඕන step ටික කියනවද?
@vishwastore5923
@vishwastore5923 3 жыл бұрын
Thank you for the great video, keep it up❤
@ruwanmadhusanka9897
@ruwanmadhusanka9897 4 жыл бұрын
තැම්පතු බාර නොගෙන ණය නිකුත් කරන ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් ද ?.
@tharangamendis7104
@tharangamendis7104 3 жыл бұрын
Great Content..Sir...
@shai7598
@shai7598 Жыл бұрын
සමාගම් ලේකම් අනිවාර්යයෙන් ලෝයර් කෙනෙක් වෙන්න ඕනෙද
@brightonline123
@brightonline123 2 жыл бұрын
great explanation!
@sakarna
@sakarna 4 жыл бұрын
බොහොම ස්තූතියි.
@ajithpriyantha7322
@ajithpriyantha7322 4 жыл бұрын
great vidio🤙
@pubudujinadasa7556
@pubudujinadasa7556 4 жыл бұрын
Tx.Good one
@ishaniihalawela8089
@ishaniihalawela8089 Жыл бұрын
Thank u very much
@cddew2877
@cddew2877 4 жыл бұрын
Thank you so much sir ❤
@cddew2877
@cddew2877 4 жыл бұрын
@@BusinessAdvisorLK Sir, Mata podi prashna deka thunak thiyanawa. obathumagen e dewal ahala denagannawa nam obathumawa contact karaganne kohomada man?
@a2mdb
@a2mdb 6 ай бұрын
වාර්ෂික ආදායම Under one million නම් ලේකම් වරයා කැමති කෙනෙක් දාගන්න පුලුවන්නෙ
@rinslythennakoon8452
@rinslythennakoon8452 4 жыл бұрын
Appreciated and call upon any requirement
@nalakanimesh4687
@nalakanimesh4687 4 жыл бұрын
සමාගමක් ලියාපදිංචි කිරීම සදහා දල වශයෙන් කොපමන මුදලක් වැය වෙනවද? වාර්ශිකව අනිවාර්‍ය ගාස්තු කොපමනද?
@RUKOREA7
@RUKOREA7 5 жыл бұрын
THANKS you 👌
@paulinematthias3169
@paulinematthias3169 4 жыл бұрын
What are the procedures to register a branch of a foreign company in Sri Lanka?
@ruwansenarathne4090
@ruwansenarathne4090 4 жыл бұрын
ලංකාවේ විදේශීය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු තවත් සහතිකයක් ලබා ගත යුතුද?
@k.l.n.devinda1677
@k.l.n.devinda1677 4 жыл бұрын
thanks niyamai
@kumarikodagoda8260
@kumarikodagoda8260 Жыл бұрын
දැනට තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස තිබෙන ව්‍යාපාරයක් පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරිමේදී මෙි සියලු කාර්යන් සිදු කල යුතු ද?
@chathuraperera2225
@chathuraperera2225 4 жыл бұрын
දෑනට ලියාපදිංචි කළ වියාපාරයක ලිපිනය වෙනස් කළ හැකිද එසෙනම් එය කෙසේද
@shamilasheriffdeenmohamed9852
@shamilasheriffdeenmohamed9852 2 жыл бұрын
අපිට නම විතරක් reserve කරලා තියන්ඩ පුලුවන් ද
@sirudulipraba
@sirudulipraba 4 жыл бұрын
நன்றி
@ireshchandimal688
@ireshchandimal688 5 жыл бұрын
Godak watina wadak
@arunasamarakoon7644
@arunasamarakoon7644 5 жыл бұрын
thank you
@rashmikasilva9710
@rashmikasilva9710 4 жыл бұрын
සමාගමක අධ්‍යක්ෂක වරයාව වෙනස් කරන්නෙ කොහොමද?
@dineshiwijesinghe6743
@dineshiwijesinghe6743 3 ай бұрын
Name ( pvt) ltd & Name ltd What the difference ???
@pasindujayasanka8308
@pasindujayasanka8308 3 жыл бұрын
ලියාපදිංචි යේදි සමාගමට අදාල ලොගෝ එකත් තියෙන්න ඔනිද????
@rioparagon4643
@rioparagon4643 3 жыл бұрын
Money exchange busines එකක් ආරම්භ කරන්නේ කොහොමද
@manjulachaminda8724
@manjulachaminda8724 5 жыл бұрын
thanks
@rishanijayathissa7066
@rishanijayathissa7066 3 ай бұрын
Sole proprietor ekak kohojada pvt ltd karanne
@madumadushika4954
@madumadushika4954 2 жыл бұрын
සර් මට විස්තර ටිකක් දැනගන්න ඔන.
@lasanthabandara7455
@lasanthabandara7455 2 жыл бұрын
තනි පුද්ගල වියපරයක් රෙජිස්ටර් කරට පස්සේ එය රෙජිස්ටර් ද කියලා online බලන්න පුළුවන් සයිට් එකක් තියනවද තියනව ?
@walkingLife.
@walkingLife. 7 ай бұрын
දැනගත්තොත් මටත් කියන්න. මුන් reply කරන්නේ නෑ නේ
@elegancefancyoutlet
@elegancefancyoutlet 5 жыл бұрын
සර් අලුතින් වයාපාරයක් ආරම්භ කරන කෙනෙක් තනිපුද්ගල වයාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමද සුදුසු නැතිනම් pvt ltd සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමද සුදුසු? Pvt ltd ලෙස වයාපාරයක් ලියාපදිංචි කලොත් වාර්ශික බදු මුදල කීයද ?
@mojithkarunagama9502
@mojithkarunagama9502 4 жыл бұрын
Suba Dissanayaka Rs.60,000/-
@theekshanathennakoon
@theekshanathennakoon 3 жыл бұрын
තනි පුද්ගලයෙකුට උනත් සීමා සහිත පුද්ගලිල සමාගමක් ආරම්භ කරන්න පුලුවන් නේද?
@theekshanathennakoon
@theekshanathennakoon 3 жыл бұрын
@@BusinessAdvisorLK ok thank you
@DilekaJayasinha-ps7dd
@DilekaJayasinha-ps7dd Жыл бұрын
Puluwan da?
@sadeepsenavirathnaofficial5758
@sadeepsenavirathnaofficial5758 3 жыл бұрын
mr.virach,obathuma sectatary widihata sambanda wenawa nam ,mona wage dewalda wenna oni.mama pvt .ltd ekak patan ganna businus plan ekak hadala thiyenawa.mata step by step eka karanna,piliwalata wada karana sectatary kenek oni wela thiyenawa.
@k.l.n.devinda1677
@k.l.n.devinda1677 4 жыл бұрын
private limited eka register kara, certificate of incorporation and form 01 certified ekat gatta giya maase. What are the next steps, can you create a video about registering a tax file, maintaining accounts, and financial statements. Thank you
@creativefinds-s7c
@creativefinds-s7c Жыл бұрын
Yes please
@kgshn2413
@kgshn2413 Жыл бұрын
Company ekak kiyala kiynna mokada sir. 1992. No 1 business ek register karala thiynawa nam ekatath company kiyala kiynna pulwn da
@KRCMOBILE
@KRCMOBILE 5 ай бұрын
pvt කරන ලද ආයතනයක දැනට සිටින ලේකම්ව වෙනස් කර ගන්නේ කෙසේද
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 5 ай бұрын
අපිව සම්බන්ධ කරගන්න, අපි අවශ්‍ය සියලුම විස්තර ලබාදෙන්නම් - 0706 525 555 / 0707 525 555
@naveen_devinda
@naveen_devinda 4 жыл бұрын
recommend kranna plwn company secretary kenek kiyanna
@ushanakalanka2170
@ushanakalanka2170 4 жыл бұрын
Van sale delivryk krnna rejstar krnne onda eka kragnna widiha gana ekk krnnko
@successlife681
@successlife681 3 жыл бұрын
Secretary ta thiyenna ona sudusukam monwada
@janakaprabath6580
@janakaprabath6580 4 жыл бұрын
Niwase idan karana bussiness ekak pvt ltd karanna puluwanda.nathinam wenala building ekak oneda
@nuwan1268
@nuwan1268 4 жыл бұрын
Aiye Network business ekak liyapadinchi karanne kohomada .
@stories190
@stories190 2 жыл бұрын
Online sales කරන තනි ව්‍යාපාර යක් සීමිත පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කල හැකිද
@visitusaofficial
@visitusaofficial 4 жыл бұрын
Kochara kal yanawada company eka register karanna ??
@mydreams9574
@mydreams9574 4 жыл бұрын
තමා නමින්ම වියපාරයක් කරන්නෙනමි ඉය ලියාපදිංචි කිරිම වැදගත් වන්නෙ නැතිද.
@sandeepanethmina134
@sandeepanethmina134 Жыл бұрын
ණය දෙන සමාගමක් ආරම්භ කරන්නෙ කොහොමද
@breathwaylanka
@breathwaylanka 2 жыл бұрын
🙏👌
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
annual return eka hadala yavanna parakku unoth mokada wenne .e kiyanne masa 5 k vithara parakku unoth eka gataluvakda.pahadili karala denna puluvanda thanks.
@Krishan.Jayakody
@Krishan.Jayakody 3 жыл бұрын
@zoozodms1715
@zoozodms1715 4 жыл бұрын
derect marketing service ekak kohomada register karanne plz help me
@rohanvlog2667
@rohanvlog2667 3 жыл бұрын
කොහොමද oyala contact karaganne.please
@vasanthlive1113
@vasanthlive1113 4 жыл бұрын
Mona vage business karanna puluwan da
@dinukagayan6395
@dinukagayan6395 4 жыл бұрын
මට වියාඔඅරයල් ලියාපදින්චි කරගන්න ඕන මට කතා කරගන්න පෝන් නම්බර් එකක් එවනවාද
@chathuranima3760
@chathuranima3760 4 жыл бұрын
online selling business ekak pvt ltd company ekak widihata register karanna puluwanda.
@teranprasanna8502
@teranprasanna8502 4 жыл бұрын
Can a one person be a shareholder, Director and a Secretary (3 Roles) in a Pvt limited company?
@twom2vision
@twom2vision 4 жыл бұрын
Sir, Poliyata Salli dena aayatanayk register Kara ganne kohomada...?
@twom2vision
@twom2vision 4 жыл бұрын
@@BusinessAdvisorLK Thank you.
@Rashi_rashii_1234
@Rashi_rashii_1234 3 жыл бұрын
Good
@slstats7948
@slstats7948 4 жыл бұрын
මේ වීඩියෝ එක නිකමට මෙතනින් ගිහින් බලන්න 👇 kzbin.info/www/bejne/mX22f3VslLinpKc
@ruwankumara7869
@ruwankumara7869 10 ай бұрын
මට ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන්ද ලක්ස ගානක් ජනතාව නියෝජනය කිරීම වෙනුවෙන් ඉක්මනින් අවස්ථාව දෙන්න
@chandanaupalakshitha6888
@chandanaupalakshitha6888 4 жыл бұрын
ව්‍යාපාරයක් පෞද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරල ඒ යටතේ ව්‍යාපාර කීපයක් කරනවනම් ඒ ව්‍යාපාර වෙනත් නම් යටතේ කරගෙන යන්න පුලුවන්ද. නැත්නම් කොහොමද ඒක කරන්නෙ?
@kaveendrarandeera1401
@kaveendrarandeera1401 4 жыл бұрын
Article of Association eka hadan vidiya kiyala denna puluwnda ? ekata anthargatha kala yuthu karunu, no of pages , references monawada ???
@udaradanushka6634
@udaradanushka6634 4 жыл бұрын
pvt ltd company ekak register karanna oni dewal monada??
@dilumsamaranayake9088
@dilumsamaranayake9088 4 жыл бұрын
Samagam lekam haraha Registration 1ta awashya documents hadala adala gasthu gewwama register kraganna pluwan online.
@privatenth6919
@privatenth6919 4 жыл бұрын
HI, I am planning on starting an online business and looking forward to register it as a PLC. is it compulsory to register the business before starting it or is it possible to register the business as a PLC after starting it?
@SS-RB
@SS-RB 4 жыл бұрын
Samagam lekam warayek kohomada hoya ganne
@SS-RB
@SS-RB 4 жыл бұрын
ok.thank tou
@samansehas4283
@samansehas4283 Жыл бұрын
මට සමාගම් PV අංකය thiyanawa a සමාගමේ තොරතුරු දැන ගන්න puluwanda
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Call 0706-525555
@indikakumarautube2541
@indikakumarautube2541 Жыл бұрын
​@@BusinessAdvisorLK😮
@Europe58
@Europe58 11 ай бұрын
Too many things This is why Srilanka have the least number of enterpreneurs. Seems to be srilanka does not want Enyerpreneurs seem to be more interested in lawyers and accountants.
@buddhikabandara2389
@buddhikabandara2389 3 жыл бұрын
👍👍👍❤️🍎🍎
@mohammedmushfik9748
@mohammedmushfik9748 4 жыл бұрын
Company registration karanakota loku idam okkoma pennanna oneda
@mohammedmushfik9748
@mohammedmushfik9748 4 жыл бұрын
Business Advisor ok sir thank you
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
k
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
w
@Dahami_Prabath
@Dahami_Prabath 4 жыл бұрын
Samagamak maha bankuwe register kralada kyla balaganne kohomda?
@Dahami_Prabath
@Dahami_Prabath 4 жыл бұрын
@@BusinessAdvisorLK අර global network marketing කියන සමාගම මහා බැංකුවේ ලියාපදිංචි සමාගමක්/ආයතයක්ද?
@madumadushika4954
@madumadushika4954 2 жыл бұрын
සර්ගේ නම්බරේ දෙන්න පුලුවන්ද
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
😁
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
o
@riyasma3056
@riyasma3056 3 жыл бұрын
Good sir advaice
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
d
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
g
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
a
@samansehas4283
@samansehas4283 Жыл бұрын
ලොකු dayak
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
th
@dileeparukshan3805
@dileeparukshan3805 3 жыл бұрын
sirwa contack kraganna puluwan number ekk dennawada mta
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Thank you
@sanjayanilendra50
@sanjayanilendra50 4 жыл бұрын
Thank you sir
@sirudulipraba
@sirudulipraba 4 жыл бұрын
நன்றி
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
d
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 5 жыл бұрын
g
@shiromidesani6491
@shiromidesani6491 9 ай бұрын
Thank you
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
NEVER ACCEPTS THESE 3 THINGS FROM ANYONE - Myles Munroe Motivational Speech
41:26
10 Things You Must do After Registering the Business
14:42
Business Advisor
Рет қаралды 17 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН