ගෙවල් තන්හාවට හැදුවට වැඩක් නෑ මහත්තයෝ, වාහන හතරක් ඇතුලේ නවත්තන්න පුළුවන් වුනාට, නිවස ඉදිරිපිට වාහන දෙකක් මාරුවෙන්න පුළුවන්ද? නිවසේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වුනාට මහත්තයෝ ගෙදරට එනකොට ඉදිරියේ වාහනයක් ආවොත් තමයි නිදහස නැති වෙන්නේ. උඹල මහත්තුරු කිව්වට, මහත්තුරු නෙමෙයි මහාභාරතයේ. Common sense is not a gift in this country, it's a punishment. People who don't have common sense can live in this country very peacefully.