ලංකාවේ Brand New වාහනයක් ගන්න එක කරන්න බැරි වැඩක් නෙමෙයි කරන්න ලේසි වැඩක්..

  Рет қаралды 182,018

Punchi Car Niwasa

Punchi Car Niwasa

Жыл бұрын

wwww.punchicar.com
0117 275 275

Пікірлер: 391
@dasunsankalpa5784
@dasunsankalpa5784 Жыл бұрын
2022 නිෂ්පාදනය කල වාහනයක් ඒ ගානට ලාබයි. අපේ සමහර අයට නිකං දුන්නත් ගනන් වැඩියි කියනවනෙ. ඒක සමහර මිනිස්සුන්ගෙ හැටියක්.
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
ගනන් වැඩී...
@cedhot
@cedhot Жыл бұрын
ගනන් වැඩී...
@hansajamudalige1344
@hansajamudalige1344 Жыл бұрын
Watinakamak na
@aniljayawardena3249
@aniljayawardena3249 Жыл бұрын
Used to be just over 3 million rupees. Far too expensive
@roshannalaka5069
@roshannalaka5069 Жыл бұрын
uba ganinko ahanm
@shanakaliyanage819
@shanakaliyanage819 Жыл бұрын
මේ වාහන නැති කාලෙ මේ ලක්ෂ 60/= පුංචි කාර් නිවස වගේ අය තමයි වාහන වල 2nd හැන්ඩ් මාර්කට් එක වැඩි කරන්නේ. මේ වගේ ආයතන වලට වාහන ගන්ඩ යන්නේ නැතිව හිටියා නම් හරි. සෙල් වලට යාමෙන් වලකිමු.
@roosirivideography3505
@roosirivideography3505 Жыл бұрын
ලංකාවේ එකලස් කරන කොට අපි හිතුවේ අඩුවට ගන්න පුළුවන් වේවි කියලා ,ලක්ෂ තිස් එකට තිබුණු වාහනය දැන් ලක්ෂ හැටක් කරලා ඔය ගාන නං වටින්නේ නැත.
@royaleproduction396
@royaleproduction396 Жыл бұрын
ලක්ෂ 60ක් වටිනවද බන් මේක. ඇත්තටම බොරු මාකට් එකක් මේක..මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක හීනයක් වෙලා මේ රටේ. කලකිරෙනවා බන් . පව් මිනිස්සු . ඇත්තටම දුකයි. මේ වාහනය විතරක් නෙමෙයි අද කාලේ තියන කීසීම වාහනයක මීලක් සාධාරණ නෑ.. කවුද මේවට ඉතින් කතා කරන්නේ.. මිනිස්සු කවුරුත් ආසයි සැප ජිවිතයක් ගෙවන්න..අම්මා තාත්තා , දරු මල්ලෝ එක්ක වාහනයක් අරන් ගමනක් බිමනක් යන්න.. එත් ලංකාවේ ඒකට ඉඩක් නෑ.. ඉපදිලා මැරිලා යනකන්ම දුක් විදින්න ඕනේ.. රුපියල් 30000 ක් 4.0000ක් පඩියක් ගන්න කොල්ලෙක් ,කෙල්ලෙක්ට පුළුවන් ද අද වාහනයක් ගන්න බෑ නේ.. ෆිනෑන්ස් එකක් ඇල්ටෝ එකකට දැම්මත් මාසේට 60ක් විතර එනවා.. ඉතින් හිතලා බලන්නකෝ අපී වැටිලා තියන තැන.. කලකිරීමක් විතරක් ඉතිරී වෙයී... දන්න අදුරන හැමෝටම කියන්නේ.. මේ රටින් ගිහින් ගොඩ පලයන්.. කියලයී.. මේ උබත්, මමත් ගෙවන්නේ පට්ට කරුමයක් මචන්.. සල්ලී තියන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ.. එත් සාමාන්‍ය කෙනෙක්ට හීනයක්ම විතරයි මචන්.😪
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
කතාව ඇත්ත
@SanathPerera-ju9hi
@SanathPerera-ju9hi Жыл бұрын
Hinayak thama
@chamarasadunpererachamaras2809
@chamarasadunpererachamaras2809 8 ай бұрын
Hawagei ibbagei tharagen denne ibba
@pali516
@pali516 Жыл бұрын
මෙික මාර ඇඩිවාන්ස් හලෝ Auto gear , CMBS , LED head Lights, 8 Air bags ,රෝද හතරම disc break නැති එකම හරිම Advance. Short wheel base නිසා පැති පෙනුම හරිම ලස්සන පනින්න සුදානමි හැඩකාර ගෙමිබෙක් වගේ. ඇයි මෙතරමි පහසුකම් තිබෙන මෙි වාහනය ලක්ෂ හැටක් වගේ සොච්චම් මුදලකට දෙන්නේ. ඔික ගන්න මිනිසුන් පොරකාල තූවාල කරගනියිනේ.
@yahampathamarasinghe2714
@yahampathamarasinghe2714 Жыл бұрын
🤣
@mohamedshiraj2687
@mohamedshiraj2687 Жыл бұрын
🤣🤣🤣 Ammo Santha..
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ඔව් අප්පා රුපියල් කෝටියට වඩා වටිනවා මේ වාහනය.පුක කහන සල්ලි තියෙන කවුරුත් ගමු මේ බඩ්ඩ. මුලින් ආවෙ නම් ලක්ෂ 35ට.
@googleyoutube3987
@googleyoutube3987 Жыл бұрын
😁😁🤣🤣🤣👍
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Lankawe un nisai gana wadi keeya unath ganna duwanawa
@harshadilrukshi2987
@harshadilrukshi2987 Жыл бұрын
මමත් මේ බලන් හිටියා ලංකාවේ නිසා ලක්ෂ 30 35 කට ගන්න පුළුවන් කියලා මේ ගන වැඩි.මගේ කලින් ඇල් ටෝ එකත් ගත්තෙ පුංචි කර් නිවසින්ම තමයි.කියන්න කිසි අවුලක් නැහැ හොඳ වහනක්..කිසිම ලෙඩක් දුන්නේ නැහැ ඒ වහනේ මට . හොඳ ආයතනයක කියලා කියන්න පුළුවන් .පුන්ච් කාර් 👍👍👍👍❤️❤️❤️
@nilankaperera8793
@nilankaperera8793 Жыл бұрын
ලංකාවෙ හදලත් මේ ගානට දෙන එක අසාදාරනයිනේ. ඉංදියාව්න් ගෙන්නුවනම් උපරිම ඕක 30ක් වත් වෙන්නෙ නෑ. ටාටා මහෙන්ඩ්‍රා ඔයිට වඩා හොද ඔප්ශන් තියෙන වාහන තියෙනවා. මේගානට
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s Жыл бұрын
වාහනය දිලිසිමට වඩා ගාන නම් පුදුම දිලිසිමක් තියෙන්නේ..හරිම ආඩම්බරයි...
@Alex955G
@Alex955G Жыл бұрын
දැන් pretrol වාහන වලට යන්න එපා ඔයාලා. මොකද ඉදිරියේදී මුලු ලෝකේටම තෙල් අර්බුදය තදින් බලපානවා.. එතකොට ලංකාවට කොහොමත් තෙල් එන්නෙනෑ.. හොදම දේ electric වාහනයකට යන එක සහා solar charging systems එකක් ගෙදර හදාගන්න එක. එතකොට විදුලිබල අර්බුදයටත් මුහුණ දෙන්න පුලුවන් .
@pushpakumara5402
@pushpakumara5402 Жыл бұрын
Ape ayata Owa kiyala wadakna
@sarojdissanayake
@sarojdissanayake Жыл бұрын
ඩොලර් එක රු200 තියෙද්දි ලක්ශ 35ට වගේනෙ තිබ්බෙ. ඩොලර් එක 360ට ගිහිල්ල, පෙට්‍රල් තුන් ගුණේකින් වැඩි වෙලා, කරන්ට් බිලත් දෙගුණෙකින් වැඩි උනාම ලක්ශ 60ක් නම් අවුලක් නෑ. මට තියෙන අවුල් තමයි 1. ඔටෝ ගියර් ඔප්ෂන් එක නැති කම. 2. පෙට්‍රල් ටැංකිය ලීටර් 35 3. පැත්තෙන් බැලුවම පේන්නෙ චප්ප වෙලා වගේ
@NAVEENSJ
@NAVEENSJ Жыл бұрын
Diesel Auto gear edition ekak thianawa. Side look eka thama awla
@sashanfernando8512
@sashanfernando8512 Жыл бұрын
Anek eka thamai geararm eka position karala thiyana widiha..hena awul.. Hand break eetath hapan...hoyanna oni..
@smadealwis
@smadealwis Жыл бұрын
ජපානෙ පැදපු හොඳ තත්ත්වයේ වාහනයක් ලක්ෂ 20ක⁣ට අඩුවෙන් ගෙනත් දෙන්න පුළුවන්.. තෙල් 30කට වඩා වැඩ කරන හයිබ්‍රිඩ් ඒවා.. 100% බදු ගැහුවත් මෙච්චර වෙන්නෙ නෑ.. ඉන්දියන් ලඩි වගේ ද ජපන් වාහන.? ලංකාවේ 30% ටයර් 😬 බීඩිං 😬 ශීට් 😥 ? කවදා හැදේද මේ රට?
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
බිස්කට් වලට කරපු දේම කරන්නෝන දෙයක් තමා මේකත් 🙂. ලක්ස 29ට ආව වාහනේ දැන් 60ක්. ටිපර් පහලින් පාක්කරන්න
@isurudeshangajayarathna6954
@isurudeshangajayarathna6954 Жыл бұрын
සහතික ඇත්ත මේවා බදු නිදහස් කරලා නිපදවන වාහන මේ ඔක්කෝම ව්‍යාපාර වලට අදික ලාභ ලබන්න ගහන game…. ඉන්දියාව තමන්ගෙ රටේ මිනිස්සුන්ට අඩුවට පදින්න වාහන හැදුවා තත්වය කෙසේ වෙතත් නමුත් ලංකාවෙ කරන්නෙ මිනිස්සු සුරාකාලා ලාභ තරකරගන්න……
@thilinamadushanka6799
@thilinamadushanka6799 Жыл бұрын
Ithin ban 29ta awanm dan 60k wadi neda lankawenm assemble karenneth. Loku labayak gannai hadanne welawe hatiyta
@TheChallenge4
@TheChallenge4 Жыл бұрын
සිරා කතාව මේක මට හොදට මතකයි 30ට අඩුවෙන් තිබ්බෙ දැන් දෙගුනයක් වෙලා ඩොලර් එක අඩු උනත් අඩු වෙන්නෙත් නෑලු
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
60k budu ammo mun goda
@samansaman2520
@samansaman2520 Ай бұрын
වාහනේ ලෙඩක් ආවොත් නැවත අලුත්වැඩියා කර දෙන තුරු වෙනත් වාහනයක් දෙන නිසා එය ඉතා ම වැදගත් දෙයක් 👍ඇත්තටම මේ කියන අලෙවියෙන් පසු සේවාවන් ඇත්තටම ද කියලා හිතෙනවා. එහෙම නම් පොඩි ගානක් වැඩි උනත් බයක් නැතුව ගන්න පුළුවන් කියලා හිතෙනවා 👍
@tharindurathnayake9345
@tharindurathnayake9345 Жыл бұрын
දැන් අවශ්‍ය ඔටෝ ගියර් වාහන... මේක manual හින්දා ඉල්ලුම අඩුයි
@kavibro3283
@kavibro3283 Жыл бұрын
අපි 2020 ජනවාරි මාසේ මෙයාලට සල්ලි බැන්දා වාහනයක් ගෙන්න ගන්න.අද වෙනකන් වාහනෙත් නෑ...සල්ලිත් නෑ....සල්ලි ගැන අහපුවාම මග අරිනවා
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ehema puluwanda ...liya kiyawali nadda
@senudionara
@senudionara 3 ай бұрын
වාහනය නිපදව තැන මිල ලක්ෂ 34යි. ඇයි මෙතන මිල වැඩි.
@sameerapeiris
@sameerapeiris Жыл бұрын
ඕක ලක්ශ 33 දුන්නනම් වටිනව දැං කියන ගානට වටින්නේ නැහැ
@pcworldlk3685
@pcworldlk3685 Жыл бұрын
Aniwarayen
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Vary Good News.Thanks Silva Corea Ambassy Roma Italy
@aniljayawardena3249
@aniljayawardena3249 Жыл бұрын
Absolutely true
@jagathegodawattha5826
@jagathegodawattha5826 Жыл бұрын
ඉස්සර මාස හයක් විතර ඉන්න ඕන ගන්න.ඇයි දැන් එක දවසින් ගන්න පුලුවන් කියන්නෙ.ප්‍රඩක්ට් එක ස්පීඩ් කරලද...නැතිනම් විකිණෙන්න නැතිද...
@SirimewanD
@SirimewanD Жыл бұрын
👍you could have shown the engine compartment as well.... !
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Thank you very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
Thank you
@janakashrimal744
@janakashrimal744 Жыл бұрын
ලක්ෂ 8 වටිනාකම ලංකාවෙ නිසා, නැත්නම් ලක්ෂ 4 මේක.
@lasanthakumara3152
@lasanthakumara3152 9 ай бұрын
හරිම ගන
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
60/= 🙄 ලංකාවේ දෙයක් කියලා හැමෝටම ගන්න පුළුවන් මිලක්ද මේ...
@y.p.g8334
@y.p.g8334 Жыл бұрын
ඒකනෙ
@arunanagaha2090
@arunanagaha2090 Жыл бұрын
Macho aththe Mona boruda 60 laxyak meka lankaweda usa da danne
@benadictitus5720
@benadictitus5720 Жыл бұрын
මගේ ගාන 27/-28
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 26 күн бұрын
dn meka 90klu😂
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
සුපිරි ..ජයෙන් ජයම වේවා.....30% නොවෙයි , 100% ක වහනයක් හදන්න Ideal සමාගමට යෝධ ශක්තිය වාසනාව ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම පු0චි කාර් නිවසටත් ජයම වේවා...📯📯📯📯📯😘😘😘😘😘
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ඉතාමත් ස්තුතියි
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Gave a reasonable price for everybody looking forward to having it for all values thanks 😊
@superlifelanka9636
@superlifelanka9636 Жыл бұрын
අඩෝ 60 නම්බර් බස් එකෙත් හෑන්ඩ් බ්‍රේක් තියෙන්නෙත් ඔහොම තමා ඔහොම එන්නෙ ඉඩ ඉතුරු කරගන්න කියල අද දැනගත්ත මෝඩ මම .....හුහ් ....හූ..... බ්‍රෑන්ඩ් නිවු නිසා ජපන් වාහනයක් ගානට ගත්තත් කමක් නෑ කියල හිතුව මම ඔන්න පුංච් කාර් අන් සස්ක්‍රයිබ් කරා..බා....යි...
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 Жыл бұрын
In India kuv100 is discontinued!
@anurasirisena1154
@anurasirisena1154 Жыл бұрын
What is engine capacity & make and technical data is very vital .. safety is paramount and why not installing air bag s where those are manufacturing in SL how about automatic gear system please comment
@vinojcosta7491
@vinojcosta7491 Жыл бұрын
Nice design. Worth Max 3.5-4mil. As there is no air bags and abs and ebd. Which is important in Srilanka as there are highways
@janithavimukthi
@janithavimukthi Жыл бұрын
2 airbags and abs available
@thamdil3517
@thamdil3517 Жыл бұрын
Nice design except for backside. Front side look and view is superb. But backside and side view is elementary.
@mayonwickramasinghe4418
@mayonwickramasinghe4418 Жыл бұрын
2 airbags and abs ebd is available
@nimanthakariyawasam2704
@nimanthakariyawasam2704 Жыл бұрын
Me vehicle ake quality ak dnt lnkwt apu Low budjet indian vehicle( a vehicle hdl thiyenne hodt fuel wd krnn,idian hm citizen kenektm vehicle akk labadime paramarthayen) akk compere krnn ap mkd mek indian local market akt vitrk hadapu akk newe export market akt hadpu vehicle akk , me vehicle ak # Ithaly ,UK, USA,UA,SA wge rtwlath thiyenw . Japan parna wahanayk gnneka mita wda hodayi kiyana katiyat kiynne, japanese prn vehicle akk newe, me budjet ake thiyena japan vehicle bohomayk akk bladdi overall me vehicle ak hodayi. #Dawsak hari me vehicle ak use kral baluwnam wenasa tereyi #
@joachim3562
@joachim3562 Жыл бұрын
There are several models in Mahindra India. Are there no chances of manufacturing different models? Even electric models?.
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
පැට්‍රල් නැතුව කාර් මීයො ඇතිකරන්නද . වාහන සේල්වල මකුනුදැල් කඩන්න රැකියා ඇත .... කියන්න බැරිවුනා කුකුල් පාම් වලට හොදයි නේද...කලවැද්දන්ගෙන් ආරක්සිතයි...
@varunaeeriyaulla
@varunaeeriyaulla 8 күн бұрын
Great front and back design but everything spoils when you see it from the side. They should have made it a bit longer.
@amilajayasinghe8905
@amilajayasinghe8905 Жыл бұрын
Automatic Gearbox thiyanawada?
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
Body රෝල් ඒක බලපු විදිහ තමා මරු ගේට්ටුවෙන් එලියට දානකොට බොඩි රෝල් ඒක බලන්නේ උබ ගොලුබෙල්ලෙක් වෙන්න ඇති 😂😂😂
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ලීසිං පහසුකම් සඳහා අමතන්න. 0772517070 Mr.Nadeesha. Singer Finance.
@zakirh3225
@zakirh3225 Жыл бұрын
To assemble the car how many units of electricity needed
@ashalakmalie2792
@ashalakmalie2792 Жыл бұрын
මෙි කාලේ හැටියට වටිනවා.හැබයි තහඩුව කොහොමද ඉක්මනට ටින්කරින් එනවද දන්නෙ නැහ
@user-kc1sh4kh5p
@user-kc1sh4kh5p 10 ай бұрын
මහේන්ද්‍රා අලුත් ඩබල් කැබ් එකෙයි..ඕෆ් රෝඩ් එකෙයි මිල හා මූලික ගෙවීම් ආදියත් පුන්චි කාර් නිවසින් කරගන්න පුලුවන්ද යන වගත් මූලික ගෙවීමත් සදහන් කරන්න ප්ලීස්...
@kandepriya6507
@kandepriya6507 Жыл бұрын
ape rate ahinsaka minisunata car ekak wath ganna beha. laksa 60 eththatama sihinayak.. kudu vikunanawa nam mewa ganna puluwan .europ wala masayaka we5hanayakin good condition car ekak ganna puluwan.. ape rata kawadhawath ethanata enne neha me para sakkili dheshapalakayo nisa unta parmit ape vote eken apata tahanam car ganna..
@dehigamakarunarathna3326
@dehigamakarunarathna3326 Жыл бұрын
මේකෙ වටිනාකම ලක්ෂ 35යි
@sumudusampath6724
@sumudusampath6724 Жыл бұрын
පට්ට voice commend ඩිංග.. 😆😆😆😆😁
@niroshashrinith
@niroshashrinith Жыл бұрын
meka auto awanam supiri, Manuel hinda thamai aula. uparaima 32 lack wath dunnanam watinawa. ita wada nam mekata dena eka padui
@pasinduyeshan2775
@pasinduyeshan2775 Жыл бұрын
මෙයාගෙ මහේන්ද්‍ර එකක් නම් උපරිම ලක්ෂ 30i bro
@GaminiWijesundara-vm8xy
@GaminiWijesundara-vm8xy 8 ай бұрын
AC thiyenavada
@jagathranatunga8005
@jagathranatunga8005 Жыл бұрын
උසින්වැඩියි කොටයි කැතපෙනුමක් තියෙන්නේ ලංකාවෙ හදලත් මිලනම් වැඩියි.
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
වාහනගැනීම නතරකරම ඉන්න ඕනෙ නොවටිනා ගනන් කියලා විකුණන්න බලාගෙන ඉන්න අය නිසා
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
😁😁😁😁
@jayanthawijekoon3575
@jayanthawijekoon3575 Жыл бұрын
Good congratulations 🙏🙏🙏💚💚💚💚🇱🇰🇱🇰
@user-mm8kw9uv1x
@user-mm8kw9uv1x 9 ай бұрын
ළක්ශ 28 /30 අතර වටිනවා
@woncreations1278
@woncreations1278 Жыл бұрын
Congratulations...thanks
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
Thank you
@jadarranasinghe7613
@jadarranasinghe7613 Жыл бұрын
What is the present (26.Dec.2022) situation? How much the present price, Is it still Rs. 59.90/-? Initially how much wanted to be paid? For the leasing purpose, what are the documents to be prepared?
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න. Web - www.punchicar.com Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868, Hotline - 0117 275 275 පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 26 күн бұрын
dn 90k lu😅(21.06.2024)
@lasanthakumara3152
@lasanthakumara3152 8 ай бұрын
ලංකාවෙ එකලස් කරල හැදුවත් පිටින් ගෙන්නුවත් ගනෙ කිසි වෙනසක් නැනෙ.....
@darshanasamanpura9325
@darshanasamanpura9325 Жыл бұрын
ඔය වාහනේ හොඳයි, මම එකක් ගත්ත 2020 දී, 32.50 කට. හොඳ පිකප් එකක් තියනවා, වාහනේ හොඳට බැලන්ස්, කියන්න ලොකු වරදක් නෑ හැබැයි බොඩි එක ටිකක් හයිය මදි
@SamanKumara-sl2ti
@SamanKumara-sl2ti Жыл бұрын
Redda thama. Vehicle dekapu nethi ekekda Meka present karanne. Yako pita rata Wala wahana hadana nethi rata walath mehema gannam nehe. Yakune hena path Kara ganne nethuwa anayana viyadamat adu Nisa labe thiyagena aduwata vikunapan. Nethnam Japan, kia wage used ka ekak meganata ganna eka wati nawa
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
තවදුරටත් අතියෙන සල්ලිවලින් ලංකාවේ වාහන අරන් ඉස්සරහට පාරට වැටෙන්නයි වෙන්නේ....
@ugdubandara891
@ugdubandara891 Жыл бұрын
ලක්ෂ 33.50 උනා ආයෙ 37 උනා 43 ,47,49.50 ,එක පාරටම 59.95 😆😆 අම්මො ඉතිං
@rihabandraaifastoyreviewerchan
@rihabandraaifastoyreviewerchan Жыл бұрын
No 69 lac now
@yahampathamarasinghe2714
@yahampathamarasinghe2714 Жыл бұрын
😴😴😴
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Biscut walata wage karanna one ape un koheda
@sugathrai8725
@sugathrai8725 Жыл бұрын
මෙකලේ මාකට් එක අල්ලන්න පුළුවන් අඩුවට දෙන්න ඕනේ 35කට වගේ මුන් 60කට දෙනවා 🤣🤣ඕව ඉතින් ඕවා ගන්නේ නෑ 😜
@everfun2691
@everfun2691 Жыл бұрын
Very expenditure 🤔
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ප්‍රධාන පාරට රිවස් කල එක වැරදියි. කරන්න තිබුනේ ප්‍රධාන පාරේ සිට අතුරුපාරට රිවස් කරන එකයි. අනික ලංකාවේ ඇමේබල් කර තවත් වාහනයක් තිබුන .
@newdiscoveryman6942
@newdiscoveryman6942 Жыл бұрын
දහනායක මහත්තයා ලක්ෂ 60 ට ඔයින් දෙකක් දෙනවනමි ගන්නවා 😄
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Mulin thibune ehemane
@dilhansavinda7653
@dilhansavinda7653 Жыл бұрын
Safety ratings....Comfortable....Durability ...tiyeda okata...
@joachim3562
@joachim3562 Жыл бұрын
Won't there be any new models found in India coming in? I mean made in Sri Lanka?
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
Auto gear available or not?
@pradeepwasantha8459
@pradeepwasantha8459 Жыл бұрын
Japane prado ekakuth laksa 20i
@vishulab5533
@vishulab5533 Жыл бұрын
60 laks dila indian manual ganna ayath innawada?
@kavindafernando150
@kavindafernando150 Жыл бұрын
Can i order Auto gear one same model mahindra.
@yashodaniyomal5809
@yashodaniyomal5809 Жыл бұрын
Lanser ck2 ekak okata wadiya hodai 🖐️💪
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
පොකට් එකට බරක් නැතුව free online ad එකක් දාන්න..මෙ Android ඇප් එක පහලින් click කරලා ඩවුන්ලෝඩ් කර ගන්න.. Download our Android App : play.google.com/store/apps/details?id=lk.adsup How to get the membership video guide : kzbin.info/www/bejne/i6nSn6eBeNF8isU How to Post an Ad English: kzbin.info/www/bejne/roGucpiihauqnLM How to Post an Ad Sinhala: kzbin.info/www/bejne/mWSUgpt7fr-KitE
@prasa809
@prasa809 Жыл бұрын
ape mahatthuru .. gaana bassana widiha dannawa neda.. simenthi walata karapu wede kalanam hari
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 Жыл бұрын
For 16000 USD one can buy a bigger and a more advanced vehicle in Europe where the salaries are 10 times more than in Sri Lanka. So is this thing affordable and worth it ?😅😅
@pcworldlk3685
@pcworldlk3685 Жыл бұрын
25 laks wage nam watinawa
@TechKnowMonkeys
@TechKnowMonkeys Жыл бұрын
SALE WEN NA NEDA ? paw ubela
@zackzack5160
@zackzack5160 Жыл бұрын
Oka math sehena kalayak balagena hitiya oka. Price ekata value madi
@MUSICCUBE2023
@MUSICCUBE2023 Жыл бұрын
කියපු දේවල් ගොඩක් දුරට ඇත්ත නමුත් මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා දැන් මාස දෙකක් වෙනවා ඔය කියන කාර් මට හම්බ උනෙත් නෑ දැන් මාස දෙකක් එනවා ඉන්දියාවෙන් බඩූ ඹඩර් කරන්ඩ බැහැල්ලු (පුංචි කාර් නිවස) වග කියන ආයතනයක් වශයෙන් හොයලා බලලා හරි දේ දාන්න බලන්න ස්තුතියි ස්තුතියි කියලා තමයි කියන්නේ මට පුලුවන්නම් මේකට උත්තරයක් දෙන්න බලන්න ස්තුතියි
@youme2681
@youme2681 Жыл бұрын
30 ta denw nm heta unoth gannw..60 lax godak wadeii..
@rishadnice8892
@rishadnice8892 Жыл бұрын
Price how much pls
@vishanjoseph9166
@vishanjoseph9166 Жыл бұрын
Very High Price 45 ok...Current mkt price
@Malithsrikantha
@Malithsrikantha Жыл бұрын
මට දැනගන්න පුලුවන්ද මගෙ ලග දැනට තියන වහනෙ දිලා එකට වටිනා ගන එක්ක අඩු මුදල අතින් දිල වගනයක් ගන්න.
@mariyammariyam8795
@mariyammariyam8795 Жыл бұрын
Brand newකියල අරගෙන ගිහිල්ල වකුරෙන් දුවන්නද කියන්නෙ හරකුනේ
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Aiyoo mehemath ratak puduma mila ehala yamak. Paaduei meegaanata60
@zakirmunower9650
@zakirmunower9650 Жыл бұрын
Maximum price for this vehicle is 35 lacks not more than that.
@maarysadusadusaduemail7015
@maarysadusadusaduemail7015 Жыл бұрын
Mata alto akak ganna ona gana ahema kiyanna puluwanda
@banchibaby1234
@banchibaby1234 Жыл бұрын
මට සල්ලි නම් නැ වාහනයක් ගන්න ආසාවක් තියනවා හිනයක්ම තමයි ඉතින් 😭😭😭 බලලුා සැනසෙනවා
@corecore8793
@corecore8793 Жыл бұрын
😪 ඔන් ලයින් bisnac එකක් පටන් ගන්න .. Crypto (ක්‍රිප්ටෝ )කරන්සි වල ආයෝජනය කරන්න ලංකාවේ කෝස් කරන්න තියනවා දැනුම ගන්න අද කාලේ ගොඩක් අය එකෙන් ඩොලර් හොයනවා ඔයාටත් පුළුවන් ඒ වගේ දෙයක් කරලා ඔයාගේ හින හැබෑ කරගන්න පුළුවන් 👈👈 මැසේජ් එක දැක්කම ලියන්න හිතුනා..... අමාරුවේ නොවැටී වැඩේ කරන්න ඒ ගැන දැනුම ගන්න youtub 👈🙏🏻 බුදුසරණයි
@banchibaby1234
@banchibaby1234 Жыл бұрын
@@corecore8793 ගොඩක් ස්තුතියි ❤️❤️🙏
@crishan717
@crishan717 Жыл бұрын
Range rover Evoque eka uparima copy karala thiyenawa
@adyboy6912
@adyboy6912 Жыл бұрын
Not voice command Voice notifications
@chiththathero4592
@chiththathero4592 Жыл бұрын
Petrol tankiya mudiyath malakada kala
@tommaamena4898
@tommaamena4898 Жыл бұрын
Niyamai.bs
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Brother ape "MICRO" vahana wala camera superb.( 100% good)
@engerandajayasekara9034
@engerandajayasekara9034 Жыл бұрын
Kohomada safety rating
@ranjithwahindara9986
@ranjithwahindara9986 Жыл бұрын
Mile hatiyata quality madi,30 wage ok
@iranganirajapakse7157
@iranganirajapakse7157 Жыл бұрын
Tunak gawala masakata keyak gawanna onada
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
බැංකුවල දැන් තියෙන පොලි අනුපාත වලට මිනිස්සුන්ට ලෝන් එකක් වත් ගන්න බැරිකොට,ඔය මිල ගනන් වලට කොහේ ගන්නද බ්‍රෝරෝ අරන් පොලින්වල ඉන්න වෙන්නේ ඉස්සරහට...
@world7450
@world7450 Жыл бұрын
මිළ වැඩි 🤔
@krikrisg5881
@krikrisg5881 Жыл бұрын
ලක්ෂ 30වටිනවා
@chandrikanilmini1267
@chandrikanilmini1267 Жыл бұрын
Diesal karala denna puluwanda
@nasseralfarsi673
@nasseralfarsi673 Жыл бұрын
Can you please tell me the price.
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
5995000/=
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Api-ta, vahanyata voice command karanna beri-da?
@lchanal2888
@lchanal2888 Жыл бұрын
අම්මෝ ලංකාවේ වාහනයක් ගන්න හිනයක්
@dilharewickramasinghe2690
@dilharewickramasinghe2690 Жыл бұрын
dfsk i auto car eka tiyeda
@ranjanikusumalatha8135
@ranjanikusumalatha8135 Жыл бұрын
Palamu warekaya laksha 3000000 k gewala gaththoth masika warekaya kiyak weida kiyanna plz
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
0773477507 LB Finance Kavishka අමතන්න.
@maheshpitadeniya7537
@maheshpitadeniya7537 Жыл бұрын
Price eka hodatama wedi
@umeshshamikarathnayaka
@umeshshamikarathnayaka Жыл бұрын
60 කියන්නෙ දැන් යන තත්වෙත් එක්ක සුලු ගානක් මරු ඈහ්... 😂
@nadeekakumari9615
@nadeekakumari9615 Жыл бұрын
Ane mewage Mila harima wadi lankawe minissunta gannta puluwan ganak newei panda car walath mila aduwela
The Only Full Walkthrough of The 2024 Beijing Auto Show 2024
2:34:51
Inside China Auto
Рет қаралды 333 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 138 МЛН
Mistakes that you have done so far when selecting a tire - The Garage
12:09
The Garage - ගැරිජ් එක
Рет қаралды 91 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27