Bread Pizza For Breakfast / උදේ කෑමට පාන් පීසා

  Рет қаралды 77,032

Cook with Love

Cook with Love

Жыл бұрын

I made bread pizza for breakfast today. My brother was also at home so made a few extra slices for him. Bread pizza is something I absolutely love to make because it’s one of my favorite things to eat! Brings me so much happiness and joy to see my family enjoy this as much as I do.
අද උදේට මට පාන් පිසා හදලා කන්න ආස හිතුනා. මල්ලිත් ගෙදර හිටපු නිසා මං එයාට එක්කම පාන් පිසා එක පාර ලැස්ති කරා., ගොඩක් ආස කෑමක් නිසා ගොඩක් සතුටෙන් හදන්න පටන් ගත්තේ.
සොසේජස් ටිකක් තෙල් දාලා ඒකෙනුයි පාන් පිසා හැදුවේ..
සොසේජස් දවස ගානේ වේල් තුනටම කෑවොත් පිලිකා අවදානමක් එන්න පුළුවන්ලු.. ඕනම දෙයක් ශරිරෙට ඕනවට වඩා ඕනම නෑනේ.. ඒ නිසා අපි හැමදේන ක්‍රමානුකුලව පාවිච්චී කරාම එකෙන් නරකක් වෙන්නේ නෑ. සොසේජස් වුනත් මාසෙකෙට දෙපාරක් තුන්පාරක් කෑවට ශරීරෙට අහිතකර වෙන්නේ නෑ. මං මේ සොසේජස් ප්‍රමෝට් කරනවා නෙවෙයි මං දන්න දේ කියුවේ.
මං පොඩි කාලේ ඉදන් සොසේජස් කෑවේ, මාසෙට දෙතුන් වතාවක් අම්මා අපිට හදලා දුන්නා. මාත් මගේ දරුවන්ට දෙනවා එයාලා ඉල්ලුවාම..ඒත් උපරිම මාසෙට දෙතුන් වතාවක් විතරයි.
පොඩි දරුවෙක් සොසේජස් කන්න ආසයි නම් කඩෙන් අරන් දෙන්න බයයි නම්, ගෙදරම හදාගන්න පුළුවන් ලේසි ක්‍රම යුටියුබ් චැනල් වල තියනවා. මටත් ආසයි හදලා බලන්න. එහෙම හැදුවාම ඔයාලාටත් කියන්නම්..
💙මං මේ විඩියෝ එකේ කියන පවිත්‍රා පතිරත්න කියන්නේ මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, මං නොදැනයි ඒක කියුවේ පස්සේ ඒ මිස්ම ඒ පොඩි අඩුපාඩුව නිවැරදි කරා, Chemistry සම්බන්ධයෙන් Assistant Professor කෙනෙක් කියලා.. විඩියෝ එකේ වොයිස් එක ආපහු හදන්න අමාරු නිසා ඒ නිවැරදි කිරීම සටහනේ ලියුවා.
ඉතින් පාන් පිසා එක රස විදින්න..
සතිඅන්තය සුන්දරව ගතකරන්න පුළුවන් වෙන්න ඕන හැමෝටම.. ❤️

Пікірлер: 56
@ireshadesilva4621
@ireshadesilva4621 2 ай бұрын
Hariyata hari hashi.. ❤
@anurapiyantha
@anurapiyantha 10 ай бұрын
oyage video mn harima asawen ahanawa akke
@Sadarukitchen
@Sadarukitchen Ай бұрын
Super...💙
@bhashifernando
@bhashifernando 9 ай бұрын
Akke.kalekin dakke.❤️
@isurudanusha8230
@isurudanusha8230 Жыл бұрын
Harima rasa patai. Hemadama wage mage jivithe padam potha. Hitha niwana e katahada. Harima asawen akkage video balanne. Adarei budusaranai akke.💕💕💕💕💕💕💕
@user-bj9xm1og6i
@user-bj9xm1og6i Жыл бұрын
Oya wage hitha niwana bawanawak Koheda❤❤❤❤
@hoggia
@hoggia Жыл бұрын
Ada mm haduwa..harima rasayi..😊
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
ඒක මරු.
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe Жыл бұрын
@thisumiarunadi5453
@thisumiarunadi5453 5 ай бұрын
Nende math oka hadanawa😊
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 5 ай бұрын
❤️❤️❤️
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk 5 ай бұрын
👍♥️
@dilshanjayarathna1578
@dilshanjayarathna1578 Жыл бұрын
ඔච්චර ලස්සන හිතක් තියෙන ඔයාට මං හරි ආදරෙයි අක්කේ ...ඔයාගෙන් මන් ඉගෙන ගත්ත ලොකු ම දේ හිතෙ සතුට සැනසීම,ඒ හැමදේටම ගොඩාක් පින් අක්කේ ඔයාට.මෙච්චර හොද ඔයාට හිතන හැමදෙයක්ම හරියන්න ඔනේ මගෙ අක්කේ ..මේ පුංචි ජීවිතෙ අපි සතුට උපරිමයෙන් ම විදිමූ මගෙ අක්කේ 😊❤...ඔයාට වගේම ඔයා ආදරය කරන හැමෝටම බුදු සරණයි ❤
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@user-nn6lp2ug4i
@user-nn6lp2ug4i Жыл бұрын
You are my inspiration 💝💝💝😺
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@ytlover1120
@ytlover1120 9 ай бұрын
ඔයාට තියෙන්නෙ හිත නිවෙන voice එකක් නැන්දේ....
@seyaracooray1666
@seyaracooray1666 Жыл бұрын
Hi nangi. Where are you staying in Japan...my son is studying in language school in Tokyo...
@studygroup5403
@studygroup5403 8 ай бұрын
How to make the pizza dough
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
👍👍👍👍👍👍
@mayaskitchensrilanka6493
@mayaskitchensrilanka6493 Жыл бұрын
💖💖💖
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@ananyadananjani4278
@ananyadananjani4278 6 ай бұрын
Mayonnaise dmmata aulk ndd ?
@awanthikumari-zl7ps
@awanthikumari-zl7ps Жыл бұрын
Tosteren barida
@diwanlee1419
@diwanlee1419 4 ай бұрын
Habai pitarata sausages nan awlak natuwa athi tama. Mehe ewa kawoth nan badu sure
@ineshastefniinesha3774
@ineshastefniinesha3774 7 ай бұрын
Attatama api mamanam amadama 3valatama kanava sosajas mata attatama hasi ova visvasa ne ❤❤❤❤
@shanimapeiris
@shanimapeiris Жыл бұрын
මං ආස කෑමක් හශී 💜️
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@ramaniwanigabadu6867
@ramaniwanigabadu6867 3 ай бұрын
Air fryer එක තුල බේත් කලාට කමක් නැද්ද
@sanuthinihinsha6328
@sanuthinihinsha6328 Ай бұрын
Where are you from
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
Can't hear.
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
Ane sounda madi aunty
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@meedumnishara312
@meedumnishara312 5 ай бұрын
Akki oya pizza hadana widio akak dannakooooo ❤❤❤❤❤
@sashiuyangoda94
@sashiuyangoda94 Жыл бұрын
සද්දේ ඇහෙනවා මදි මැනිකේ..
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
මේකෙ සවුන්ඩ් මදි ප්ලීස් ඒක හදන්නකෝ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
මට හොදටම ඇහෙනවානේ පැටියෝ🥹
@hariniperera7557
@hariniperera7557 Жыл бұрын
Voice madiiii
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@diwanlee1419
@diwanlee1419 4 ай бұрын
Sausages Masekata deparak kawama awlak nadda? 😂😂😂 Keeyak hari gattada company walin.
@shiromipremachandra6385
@shiromipremachandra6385 Жыл бұрын
Poor sound dear. Pls give attention to that.
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@sanju3750
@sanju3750 Жыл бұрын
Ane mehema qwata tharaha wenn epa..mn oyage videos godak asawen balana kenek,eth sausage nan maseta deparak thun parak nemei,kawadawath lamainta denn epa....owa kwa kiyala apita kisima poshanayak labenne na..tika tika hri owa badata ne yanne....sausage kiyanne daruvanta hoda kamak nemei.
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@nayomi220
@nayomi220 Жыл бұрын
Akki pregnant neda oya 🤔
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@user-uh4xm7ut6l
@user-uh4xm7ut6l 8 ай бұрын
Ane mata number Eka dennako man asay katha karanna
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 Жыл бұрын
හොඳ නැත්නම් ඉතින් නොකා ඉන්න තරමට හොදයි ....
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
kzbin.info/www/bejne/aYGoZK1rjrGcfZI ramen recipe ❤
@dalisha7623
@dalisha7623 11 күн бұрын
කීයවනවා වැඩී අප්පු
@sujaninimeshika9698
@sujaninimeshika9698 11 ай бұрын
@sandunibandara4411
@sandunibandara4411 10 ай бұрын
@kavishakavindi88
@kavishakavindi88 Жыл бұрын
❤️
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН