No video

මේක හදන්න දන්නවා නම් ශීතකරණයේ සතියක් තියාගෙන කෑම ගොඩාක් හදන්න පුළුවන් Episode 1160 - Flour Tortilla

  Рет қаралды 107,723

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

පාන් පිටි ග්‍රෑම් 350
උණු වතුර මිලි ලීටර් 200
බේකිං පව්ඩර් තේ හැදි 1/4
ලුණු තේ හැදි 3/4
තෙල් මේස හැදි 2
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 173
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
නිවැරැදි කිරීමයි. පාන් පිටි ග්‍රෑම් 350 උණු වතුර මිලි ලීටර් 200 බේකිං පව්ඩර් තේ හැදි 1/4 ලුණු තේ හැදි 3/4 තෙල් මේස හැදි 2
@user-tv1xp6bq2g
@user-tv1xp6bq2g Ай бұрын
Thank you so much ❤️ 🎉❤🎉❤
@sddssamaraweera4307
@sddssamaraweera4307 Күн бұрын
@@AnomasKitchen Reply dakke danui.bohoma sthuti
@niroshahemamali3639
@niroshahemamali3639 Ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..සරලව හැමදේම.හරිම කරුණාවන්ත ව අහන් ඉන්නත් ආස හිතෙන වොයිස් එකක්.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
අපි ආයෙත් අලුත් වීඩි යෝ එකකින් හමුවෙමු...මම අනෝමා ...මම අහන්න ආසම කොටස තමයි දුවගේ ඒ කතාවට ...හරිම ආදරණීයයි ...අහන්න හරිම ආසයි..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට .🌹🌹🌹🌹🌹
@chandraperera140
@chandraperera140 Ай бұрын
thanks.miss.api.kade.awa .genath.shwarma.hadanawa..aima.kadw.awaa.ona.a.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
නාලිනි, බොහොම ස්තුතියි. ❤
@sriyajayasinghe3141
@sriyajayasinghe3141 11 күн бұрын
Thank you .budusaranai .
@thusharithushari1773
@thusharithushari1773 Ай бұрын
මම හොය හොය හිටපු රෙසිපියක් ..බොහොම ස්තුතියි මිස්❤❤❤❤
@smart_x_swag2388
@smart_x_swag2388 Ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤බලාපොරොත්තුවෙන් හිටපු රෙසිපි එකක් මේක ආටා පිටි වලින් හැදුවොත් soft එකට එන එකක් නැද්ද❤
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.හදලා බලන්නම්.ඇත්තටම හරිම වැදගත් මේ වගේ ලේසි කෑම වර්ග හදන්න කියලා දෙන එක.
@amithauyangoda9490
@amithauyangoda9490 16 күн бұрын
අනෝමා දියණිය,, මම ආසම දුව ඔයාගේ ආදරණීය ලෙන්ගතු කතාවටයි,, හරිම නිවුණු හඩක්,, තෙරුවන් සරණයි ඔයා ගේ ඔක්කොම රෙසිපි හොදයි
@niluherath1548
@niluherath1548 Ай бұрын
අනිවාර්යයෙන්ම මේ සෙනසුරාදා හදනවා.බොහොම ස්තූති ආන්ටි බුදුසරනයි
@madawalageshanthi4414
@madawalageshanthi4414 Ай бұрын
ආටා පිට් වලින් හදන්න පුලුවන් ද
@user-ly8cg4ky2e
@user-ly8cg4ky2e Ай бұрын
ගොඩක් ස්තුතියි එ්වගේම පින්
@antonypaul3609
@antonypaul3609 7 күн бұрын
Piydino , okata Bekin Pawder ekathu nokera hadanna ... Italye thienva, Super marketvela thienva.
@saumyapeiris6516
@saumyapeiris6516 Ай бұрын
අපිත් මේ කෑම එක හැදුවා. හොඳටම ආවා රිසිපියකට ගොඩාක් තෑන්ක් යූ❤️❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
ශොක් aunty video eka .. අනිවාර්යයෙන් හදනවා Thanks aunty .. Good day ..❤❤❤
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 Ай бұрын
Thank you Anoma for that easy receipe❤
@missaestheticia2118
@missaestheticia2118 Ай бұрын
Thank you akki apita hamadema piliwalata kiyala denawata
@sandraperera1098
@sandraperera1098 5 күн бұрын
Thanks
@padminibandara1729
@padminibandara1729 Ай бұрын
Can we use Atta flour... Thank you so much.. This is really useful..❤🎉
@k.gimhani4541
@k.gimhani4541 Ай бұрын
Thank you so much, Mrs. Anoma ❤❤❤❤❤
@dharmakumari6359
@dharmakumari6359 3 күн бұрын
Thank you so much❤️ ❤
@romanierodrigo9234
@romanierodrigo9234 Ай бұрын
Thank you. ❤
@WageeshaEkanayake-sq7po
@WageeshaEkanayake-sq7po Ай бұрын
Thank you Aunty for this recipe ❤❤❤
@nizmynihal4799
@nizmynihal4799 Ай бұрын
Thanks a lot madam l love ur recipes I have tried several those were successful
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 23 күн бұрын
"මම අනෝමා" ඇබ්බැහි වෙන සුලු ලයාන්විත හඬ❤
@wasanakumaratunga4673
@wasanakumaratunga4673 Ай бұрын
Nirogimath suba anagathayak wewa❤❤
@thejapanditharatne580
@thejapanditharatne580 Ай бұрын
හරි පැහැදිලි, මනසට යන කටහඩක්.
@tanujadayawansa997
@tanujadayawansa997 Ай бұрын
Can we use the dough hook and knead?
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
No need to it is very easy to knead by hand.
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 Ай бұрын
Diyawadiya ayatath kama hadanna Thank's
@nipunishilpeswarage3159
@nipunishilpeswarage3159 Ай бұрын
Thank you for the recipe aunty. Please note that you have mentioned Baking soda instead of baking powder in the description. Thank you
@dreamsshoeland9531
@dreamsshoeland9531 Ай бұрын
Good morning miss apita dana ganna barida kawda win kare kiala
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj Ай бұрын
Thank you very much dear.💟💕💝💝👍👍💔💚❤
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Ай бұрын
ස්තුති යි මිස්...
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤❤❤
@sharonjansen6875
@sharonjansen6875 28 күн бұрын
Thel nathuwa butter danna puluwada?
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super fantastic very useful tortilla making video Thank U so much Dear 🙏💯👌👍🤩🤗
@lathasenarathna8895
@lathasenarathna8895 16 күн бұрын
Thanks Anoma.❤
@ChayaFernando-h5n
@ChayaFernando-h5n Ай бұрын
Good morning aunty thank you ❤
@DasJayalath
@DasJayalath Ай бұрын
Wadipura kiyaddi soft aka wadiwenawa
@user-ll6kx9md5f
@user-ll6kx9md5f 3 күн бұрын
Atta piti walen bareda
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu Ай бұрын
Thank you ❤❤❤❤❤❤❤
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Ай бұрын
Hoyagena hitapu deyak.thank you
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් ස්තුතියි.
@enokapl
@enokapl Ай бұрын
ස්තුතියි🎉❤
@niroshahemamali3639
@niroshahemamali3639 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤
@user-cv2fm2ys1v
@user-cv2fm2ys1v Ай бұрын
Can we make this with Atta flour.
@shiranigunarathna3712
@shiranigunarathna3712 29 күн бұрын
Miss me oil bottle eka ganne kohenda.prize kohomada
@Jayjay-ln9fq
@Jayjay-ln9fq Ай бұрын
👌 thanks, I made and it's perfect
@deeparanasinghe4962
@deeparanasinghe4962 Ай бұрын
Atta piti වලින් පුළුවන් da
@user-ty4cz7lj3u
@user-ty4cz7lj3u 16 күн бұрын
තෙරුවන් සරණයි ❤
@chandranisamarasinghe2663
@chandranisamarasinghe2663 Ай бұрын
Thank you so much
@sumaiyaskitchen5953
@sumaiyaskitchen5953 Ай бұрын
Where did you get Rolling board
@anomaserasinghe8524
@anomaserasinghe8524 Ай бұрын
Kemeththen beluwa godark sthuthi obathumiyata ❤😊😊
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
🎉❤ thank you with my love. God bless you sister
@kmr4931
@kmr4931 Ай бұрын
Aunty mek ﹰAtta flour wlin hdn berida ?
@deepawijeratne2861
@deepawijeratne2861 Ай бұрын
Anoma බොහොම ස්තුති
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
හරි ම ප්‍රයෝජනවත් ආන්ටි ❤❤මේක defreezer එකේ තියෙන්න ඕන නැද්ද ආන්ටි
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 Ай бұрын
Thank you dear
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr Ай бұрын
Thank you miss
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Ай бұрын
Thank you Anoma
@kamanisriyalatha2233
@kamanisriyalatha2233 Ай бұрын
ආටාපිටි වලින් හදන්න බැරිද මිස්.
@SarangaWijerathna
@SarangaWijerathna Ай бұрын
මේක ෆ්‍රීසර් එකේ කොච්චර වගේ කාලයක් තියාගන්න පුලුවන් ද ආන්ටි?
@zaimzaim4381
@zaimzaim4381 Ай бұрын
Thank you madam
@ruvinidodangoda9334
@ruvinidodangoda9334 Ай бұрын
Meka ata piti welin hadanna puluwana miss Anoma.
@janakiedharmawardhana3992
@janakiedharmawardhana3992 25 күн бұрын
Thanks anoma
@champikafernando8265
@champikafernando8265 Ай бұрын
Good morning 💐👋
@menakasiriwardena648
@menakasiriwardena648 Ай бұрын
මෙි රොටිය ආටා පිටිවලින් හදන්න පුළුවන් ද
@user-vw9cj9dw5y
@user-vw9cj9dw5y Ай бұрын
Thank you aunty ❤❤❤🙏
@krishanthigunasekera380
@krishanthigunasekera380 Ай бұрын
Thank you Very much.
@user-hd2vq1dd6f
@user-hd2vq1dd6f Ай бұрын
Thanks mis
@chulanialoka9471
@chulanialoka9471 Ай бұрын
Thanqui verry much
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 Ай бұрын
❤❤❤❤thanks.
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 Ай бұрын
Aunty batter ekakin hadanna puluwandA oya widiyatamà
@zeenathharoon6485
@zeenathharoon6485 Ай бұрын
මේ රැප් එක ආටා පිටිවලින් හදන්න බැරිද මිස්.
@kumariperera5549
@kumariperera5549 Ай бұрын
Thank you soo much 💓
@renukare8154
@renukare8154 Ай бұрын
🎉🎉Thank you ❤❤
@niroshiniperera7993
@niroshiniperera7993 Ай бұрын
Thank you so much 🎉❤
@user-en2kr6gj9m
@user-en2kr6gj9m Ай бұрын
Ape ammath me dan me wage video ekak damma
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Ай бұрын
Auntie oya katin kiyanne baking powder kiyala. But description eke dala thiyenne baking soda kiyala.kokada hari
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Sorry. Baking powder.
@dilru2461
@dilru2461 Ай бұрын
Thanks miss❤
@malanimasaarachchi9355
@malanimasaarachchi9355 Ай бұрын
Anoma kama rasapy ehama sarali apita oyata tjhank you llam malani
@ranmaperera3443
@ranmaperera3443 Ай бұрын
Atta piti walin hadanna berida
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
අනේ මම හොය හොය හිටිය රැප් එකක් .හරිම ලේසියි මෙහෙම රැප් තියනවා නම් පිට රටවලනම් රැප් පැක් තියනවා සැලඩ් එකක් හදලා මේ රැප් එකේ ඔතලා ගත්තම හරි ලේසියි ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන් සරනයි ❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
වතුර ප්‍රමානයක් නැද්ද
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 13 күн бұрын
බඩ ඉරුගු පිටි වලින් තමා රස...
@shenuhansini8090
@shenuhansini8090 Ай бұрын
Fridge එකේ දානවා නම් freezer එකේද දාන්න ඕනී ?
@Senuhas
@Senuhas Ай бұрын
Mmmmmm
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Ай бұрын
ෆිජෙ එකේ දැම්මා නම් රස් නේ කොයින්ද..
@iranganisilva1456
@iranganisilva1456 Ай бұрын
මම අදත් හැදුවා.හොදයි .රසයි.
@user-mg6yw7sm5l
@user-mg6yw7sm5l Ай бұрын
Ata pitivalin puluwanda
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 Ай бұрын
Baking powder or baking soda?
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Baking powder.
@sureshachathura6935
@sureshachathura6935 15 күн бұрын
පේස්ටි වලටත් මෙ විදියටම රොටි හදාගත්තාම හරිද ඇන්ටි
@LakshmiWijethunge
@LakshmiWijethunge Ай бұрын
Uturana wathurada ananna danne
@pjdahanayake7907
@pjdahanayake7907 Ай бұрын
Hoyahoya hitiye thanku so much
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj Ай бұрын
Thank you anty. Mage duwata aurudu 5i.antyta harima adarei eya.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
දුවට කියන්න මමත් ගොඩාක් ආදරේ කිව්වා කියලා.❤
@SulochanaSanjiwani
@SulochanaSanjiwani Ай бұрын
thanks akke meken kotthu hadanna barida
@ChayaFernando-h5n
@ChayaFernando-h5n Ай бұрын
Idli recipes pz anty❤😊
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
Ane bohoma sthuthi 🙏
@shaminkahadage1665
@shaminkahadage1665 Ай бұрын
මේක ආට පිටි වලිනුත් හදන්න පුලුවන්ද
@Senuhas
@Senuhas Ай бұрын
🎉🎉🎉❤❤❤ thanks a lot
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 Ай бұрын
Thank u 😂I wanted this recipe ❤
@sadalitv210
@sadalitv210 Ай бұрын
Godak sthuthiii
@s.perera102
@s.perera102 Ай бұрын
Thank you anoma anty love you ❤
@susanthafernando6383
@susanthafernando6383 23 күн бұрын
Thotiya...what???? Come on we called it Tortilla (totila)👌👍
@user-xl7xg1cd6m
@user-xl7xg1cd6m Ай бұрын
ස්තුතිය මිස් 🎉🎉
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Homemade Tortilla,  Easy & Soft Tortilla Recipe l Shawarma Bread
6:52
Panda Produce
Рет қаралды 2,5 М.
Tortilla recipe/සිංහල/ piadina 2 in one / no 28#
8:48
Mommy with niki-Chainy Fernando
Рет қаралды 83 М.