🥐🍔මේකද හොඳම Breakfast Buffet එක ? 🍗 | Breakfast Buffet | Cinnamon Lakeside Hotel breakfast buffet

  Рет қаралды 13,826

Day to day life

Day to day life

2 ай бұрын

*contact me for food,buffet and hotel reviews 071-6824344
Cinnamon Lakeside is located along the banks of Beira Lake in Colombo, 10 minutes’ drive from Crescat Boulevard shopping mall. It features 9 dining options and a full-service health club.
Breakfast buffet duration : 6.00am - 10.30am (daily)
no reservation required. just walk in
#breakfast #breakfastbuffet #cinnamon #cinnamonlakeside #colombo #buffet #buffetlover

Пікірлер: 58
@lcreations3961
@lcreations3961 2 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ප්‍රසන්ටේෂන් එක.. පොඩ්ඩක්වත් skip නොකර බැලුවා. මන් හරිම කලාතුරකින් තමා එහෙම දෙයක් බලන්නේ.. අඩුම playback speed එකවත් වැඩි කරේ නෑ..අමුතු හුරතල් නැතුව, ලෝකෙ තියන හැම මගුලම කියවන් නැතුව අවශ්‍ය දේවල් විතරක් කියන එක මාර වටිනවා.. Highly appreciated
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you.. මට දැනට හම්බුන හොඳම comment එක.. ♥️
@ChemistryPackAL
@ChemistryPackAL 2 ай бұрын
totally agreed. wenin channel ekak baladdi eyalage wistharai okkoma balanna epai
@lcreations3961
@lcreations3961 2 ай бұрын
@@ChemistryPackAL අනේද කියන්නේ. ඕන එකයි එපා එකයි හැමදේම කියවද්දි අපේ ප්‍රෙශර් නගිනවා
@lcreations3961
@lcreations3961 2 ай бұрын
@@daytoday7519 හොඳ දේට හොඳයි කියන්න එපැයි. ඇත්තමයි මට breakfast buffet එකට යන්න ආස හිතුනා ඔයා ඒක ප්‍රසන්ට් කරපු විදිහට. පාන්දර හයට කන්න නම් කලින් දවසේ එකේ lobby එකේවත් ඉන්න වෙනවා. ඒක තමා දුක. 😜
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 2 ай бұрын
Nice❤ godak mahansiwela unanduwen karapu video ekak💖
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much.. I really appreciate your compliment
@mohammadmahir8486
@mohammadmahir8486 2 ай бұрын
Aththatama supiri video aka.apiwage ayata watinawa bro
@daytoday7519
@daytoday7519 2 ай бұрын
හොඳට කනවා නම් මේවා supiri buffet
@mohammadmahir8486
@mohammadmahir8486 2 ай бұрын
Good idea
@Vlogeka
@Vlogeka 2 ай бұрын
Wow ❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you malli
@gaminiperera4547
@gaminiperera4547 2 ай бұрын
ඇත්තට හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා. හරිම පැහැදිලියි. Cutlery පාවිච්චි කරන විදිහ ගැන video එකක් කරන්න පුළුවන්නම් හොඳයි.
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ඔයාගේ comment එකට. ඊලඟ වීඩියෝ එකේදී පොඩි කෑල්ලක් අරන් කියලා දෙන්නම්කෝ ♥️♥️
@siumimanjari7379
@siumimanjari7379 2 ай бұрын
Best review 😊😊
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you 😃
@regilearn2138
@regilearn2138 2 ай бұрын
ela bro, adala de wthark boru seen nathuwa pennla tiyenwa so, video eka hodi, digatama karagena yanna
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much.. i really appreciate your compliment
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ඔන්න ඔයාව subscribe කලා.හරිම ලස්සනට video එක කරනවා.ඔයා කියන විදිහට ගිහින් කන්නම ඔින,හරිම පිලිවලයි කැම ගත්ත විදිහ.
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much.. ගිහින් බලන්න. හොඳට වෙලා ඇතුව යන්න. යාලුවො ගෙදර අය එක්ක ගිහින් හොදට කතා බහ කර කර රසවිඳින්න. මටනම් එහෙමකෙනෙක් හිටියේ නෑ එදා.
@srinathravindra93
@srinathravindra93 2 ай бұрын
ස්තුතියි
@daytoday7519
@daytoday7519 2 ай бұрын
♥️♥️
@lasithpriyankara2129
@lasithpriyankara2129 2 ай бұрын
Hilton eke breakfast eke meeta wada verites thiyanawa try karala balanna
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you.. try karala balanna oona ♥️♥️♥️
@c_miyurangi2002
@c_miyurangi2002 2 ай бұрын
❤✨️
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😊😊😊
@user-qh1qy6zc5n
@user-qh1qy6zc5n 2 ай бұрын
@daytoday7519
@daytoday7519 2 ай бұрын
♥️♥️
@sasindupraveen9737
@sasindupraveen9737 2 ай бұрын
❤🎉
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Sasindu ♥️
@Tharii1599
@Tharii1599 2 ай бұрын
You should try waters edge buffet that's the best before lakeside
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you.. try කරලා බලන්න ඕන අනිවාරෙන්ම ♥️
@user-nz2zf6cu1r
@user-nz2zf6cu1r 2 ай бұрын
❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😊😊😊
@manujaanupama1606
@manujaanupama1606 Ай бұрын
Nice❤❤❤
@daytoday7519
@daytoday7519 Ай бұрын
Thank you
@PawaniSomasiri
@PawaniSomasiri 2 ай бұрын
You can find king coconut water in cinnamon bey beruwala breakfast buffet 🙂
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you for the info and also for the comment . Try කරල බලන්න ඕන ඒකත්.
@Thanujperera
@Thanujperera 2 ай бұрын
Breakfast buffet විතරද කරන්නෙ. Lunch buffet ගැන review එකක් දෙන්න බැරිද?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Lunch buffet karanawa.next week dinner ekak dennam
@rafeekasayadu5060
@rafeekasayadu5060 Ай бұрын
රසම රස. කෑම තිබුනාට කාගන්න. තමයි. බැරි ❤
@daytoday7519
@daytoday7519 Ай бұрын
කන්නත් පුලුවන් .. හරි ක්‍රමයට කෑවොත්
@sarasavisaviya1738
@sarasavisaviya1738 2 ай бұрын
❤❤😅😅😅😅
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😊😊😊
@Tharii1599
@Tharii1599 2 ай бұрын
Kind coconut waters edge ekt tynwa
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thnk you for the info and also your comments ♥️
@harindudias2116
@harindudias2116 2 ай бұрын
How much pp?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
4400rs I have mentioned in video
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
ගාන කීයද
@daytoday7519
@daytoday7519 2 ай бұрын
4400
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
@@daytoday7519 බොහොම ස්තුතියි
@masonmatt9117
@masonmatt9117 Ай бұрын
මේ හෝටල් වල කැම කොච්චර අපතේ යනවා ඇද්ද? මේ රටේ කන්න නැතුව පොඩ් ලමයි කොච්චර ඉන්නවද? මේ හෝටල් වල භාවිතා නොකරම ඉතුරුවෙන කෑම අර කන්න නැති අසරණ පවුල් වලට, ලමයින්ට ලබාදෙන්න ක්‍රමයක් තියෙන්වා නම් කොච්චර හොදද?
@daytoday7519
@daytoday7519 Ай бұрын
හැමදේම හරිගස්සන්න අපිට අමාරුයිනේ
@masonmatt9117
@masonmatt9117 Ай бұрын
@@daytoday7519 හඳට යන්න බෑ, ඔව්ව කරන්න බෑ කියල හිතපු මිනිස්සුත් ඉන්න ඇති 1969 ඒ කාලේත්.. චුට්ටක් හිතුවොත්, ඒව හරියට ක්‍රියාත්මක කලොත් මේ ලෝකෙ කිසිදෙයක් බැරි වෙන්නෙ නැ. ✌️🙂
@deshaneshara5421
@deshaneshara5421 2 ай бұрын
Wow ❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you 😊
@AnuDharshan-wk9lx
@AnuDharshan-wk9lx 2 ай бұрын
❤🎉
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ♥️
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 77 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 112 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 22 МЛН
Breakfast Buffet at Cinnaman Lakeside
18:08
Magic Compass
Рет қаралды 155 М.
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 77 МЛН