මගේ අද දවස | Breakfast | Lunch | Dinner | Cooking 🧑‍🍳🧑‍🍳| Life In Italy 🇮🇹 | Madu Liyanage

  Рет қаралды 6,353

Madu Liyanage

Madu Liyanage

Күн бұрын

Пікірлер: 66
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@maduliyanage
@maduliyanage 4 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලියා ❤️❤️
@chutibuhuti
@chutibuhuti 4 ай бұрын
Beautiful video 😍👌
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Thank you so much❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආසයි නංගි වගාව දකිනකොට ලස්සයි අද විඩියෝ එක❤❤❤
@maduliyanage
@maduliyanage 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
ආසයි ඔයාගෙ වැඩ දැක්කම වගාව සාර්ථක වේවා
@maduliyanage
@maduliyanage 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🌹🥰
@senuwithfamily
@senuwithfamily 4 ай бұрын
නියමයි නංගි😘ගොඩ කාලෙකින් වෙනස් විදිහෙ video එකක්👏
@maduliyanage
@maduliyanage 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️ආදරෙයි
@SajaniPriyadarshani
@SajaniPriyadarshani 4 ай бұрын
කැරට් leaf sambol හදලා kanava, ගොටුකොල vage harima rasaei
@maduliyanage
@maduliyanage 4 ай бұрын
මම කාලා නෑ හදලා බලන්න ඕනේ❤️❤️❤️
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 4 ай бұрын
හැමදාමත් කියනවා වගේ ඔයාගෙ කෑම ටික නියමයි . විශේෂයෙන් හදපු drink එක නම් superb 👌 මමත් අපේ.එලවලු කොටුවෙ වීඩියෝ එකක් හදන ගමන් මේ ❤
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අනේ එහෙමද ඉක්මනින් ගේන්න ආසාවෙන් බලනවා මම❤️❤️
@KAUSHI.9999
@KAUSHI.9999 4 ай бұрын
ගොඩක් ලස්සනයි Environment එක.. ❤ ඔයා හදපු මිදි දැන් ටිකක් ලොකු වෙලා නේද...🥰
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අනේ ඔව් නංගි දැන් ලොකුයි❤️❤️❤️
@chamilawakkubura947
@chamilawakkubura947 4 ай бұрын
අදත් ලස්සන video 1k නංගා.❤️❤️❤️
@maduliyanage
@maduliyanage 4 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Ane akkige wagawa dakkama asawe ba 🥰.
@maduliyanage
@maduliyanage 3 ай бұрын
Thank you so much nangi❤️🌹🥰
@Ishara14
@Ishara14 4 ай бұрын
ඔයාගේ වගාව දකිනකොට හරිම ආසයි අක්කා ❤️
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Thank you nangi❤️❤️
@ThanujaThanu-r3u
@ThanujaThanu-r3u 4 ай бұрын
Akki oya leeks heduwe kohomada. Ewa බීජ da thiyenne
@maduliyanage
@maduliyanage 4 ай бұрын
නෑ නංගි මම පොඩි පැල ගෙනල්ලා හිටෙව්වෙ❤️❤️❤️
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 4 ай бұрын
හරි ලස්සනයි video එක... ඔයාගෙ කෑම දකින කොට කටට කෙල ඵනවෝ... මෙහෙ නමි තාම හොඳ අව්ව නෑ..ටිකක් වැස්සත්.. ( දැන් ඉස්සර වගේ කට්ටිය පෙන්න ඉන්නෙ නෑ...🤔) its okey...!!! Good evening. Da..!!
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අම්මෝ අපිට හොදටම වැස්ස අක්කේ ...ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Akke habalapethi walin hadann bada e pancake eka
@maduliyanage
@maduliyanage 3 ай бұрын
සමහර විට පුලුවන් වෙයි නංගි..මම හබල පෙති කාලා නෑ නංගි...ඒක නිසා කොහොම වෙයිද කියන්න දන්නෙ නෑ..ඔයා පොඩ්ඩක් හදලා බලන්න කොහොමද එන්නේ කියලා❤️❤️🌹🥰
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
@@maduliyanage hari akka thank you 🥰 Hadalama balnnamko oya widiyta 🥰🌻
@wasanadilrukshi4904
@wasanadilrukshi4904 4 ай бұрын
❤❤❤
@maduliyanage
@maduliyanage 4 ай бұрын
❤️❤️❤️❤️
@amaaslifestyle
@amaaslifestyle 4 ай бұрын
1st comment eka magen ❤❤❤❤ akkalage nam godak dewal hitawanna puluwane neh
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Ou nangi ida tikak thiyenawa❤️
@Harshi_online
@Harshi_online 4 ай бұрын
ලස්සනයි අක්කි😊
@maduliyanage
@maduliyanage 4 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️❤️
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
API mehete wela Mase 8-9 Sithele idela,Summer eke enekote monewa hari hitewanne balenewa.
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Ou poddak rasne patan gannakota hitawanna lasthi wenawa e🥰
@TravelWithJuliya98
@TravelWithJuliya98 4 ай бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@maduliyanage
@maduliyanage 4 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික..ජේසු පිහිටයි ..පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@ThanujaThanu-r3u
@ThanujaThanu-r3u 4 ай бұрын
Age bara adu kara gnnath oya vidiyta oats walin pan cake hadLa knwa. Mamath knwa ohoma hadala 👍👍
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Ou nangi rasai ehemat neda❤️
@dinesharandeny8136
@dinesharandeny8136 4 ай бұрын
කේල් කොල මැල්ලුම වගේම කැඳත් රසය් ❤
@maduliyanage
@maduliyanage 4 ай бұрын
මම කැද හදලා නෑ..මැල්ලුම් නම් කනවා..එහෙනම් කැද හදන්න ඕනේ❤️❤️
@lukshanigeethmala8188
@lukshanigeethmala8188 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@maduliyanage
@maduliyanage 4 ай бұрын
❤️❤️❤️🥰💐
@LakshiSamarasekara
@LakshiSamarasekara 4 ай бұрын
Mokakda akke oats wargaya. රෝල්ඩ් oats ද
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Ou nangi e wage ekak ..mehen kiyanne Fiocchi di Avena kiyala eka mama gatte
@KavindyaGunasekara-lx1ob
@KavindyaGunasekara-lx1ob 4 ай бұрын
ඒ තියෙන්නෙ සුකිනි නේද අක්කෙ❤❤
@maduliyanage
@maduliyanage 4 ай бұрын
මම මෙහෙන් සුකිනි පැල ගෙනත් හිටෙව්වා නංගි..ඒ පැළ වල කොල වෙනස් නෙ.🤔
@shaninishel505
@shaninishel505 4 ай бұрын
Oww sukini tama
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Lankawe inne ayete mechere hode Weather ekak thibila, duppath kiye, kiye innewa😢😢😢😢
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Eka nam aththa..koi tharam dewal hitawanna puluwanda😌😌
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
@@maduliyanage eyala kamethi nikan denewate😄
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Nathnam thamange Wade kereganne barinam, anith minihagen horekan Kerala hari, thaman ge Wade kereganne 😂
@sonalisuraweera-fr9mw
@sonalisuraweera-fr9mw 4 ай бұрын
Dan ithin summer ekata aluth videos Godak aran enna onna..api asawen balan innawa
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Aniwaryenma oyala mehema comment danakota mata mara sathutui❤️❤️❤️
@kusalaniliyanage4446
@kusalaniliyanage4446 4 ай бұрын
සුකිනි
@maduliyanage
@maduliyanage 4 ай бұрын
මම මෙහෙන් සුකිනි පැල ගෙනත් හිටෙව්වා..ඒ වගෙ කොල වෙනස් 🤔
@GothamiGalagoda
@GothamiGalagoda 4 ай бұрын
Sukini venna onaa
@maduliyanage
@maduliyanage 4 ай бұрын
මටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකද්ද කියලා
@SwarnalathaGamage-h4s
@SwarnalathaGamage-h4s 4 ай бұрын
එ පැලය වට්ටක්කා
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අනේ එහෙමද. ගොඩක් ස්තූතියි ❤️❤️
@inokafernando340
@inokafernando340 4 ай бұрын
❤😘😘
@maduliyanage
@maduliyanage 4 ай бұрын
❤️❤️❤️
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 4 ай бұрын
සුකිනි
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Anee ee සුකිනි පැළයක් ද...ඒත් මම සුකිනි පැල ගෙනල්ලා හිටෙව්වානෙ ඒ වගේ කොල වෙනස් නෙ🤔
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 103 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 210 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН
SINTO || EPISODE 18 || සින්ටෝ || 30th October 2024
18:55
Swarnavahini TV
Рет қаралды 120 М.
Aussie Kitchen with Podi Amma | Epi 05 | Hal Piti Appa
21:27
Aussie Kitchen with Podi Amma
Рет қаралды 29 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 103 МЛН