Breaking News: අගමැතිකම භාරගැනීමට විපක්ෂ නායක සජිත්ගෙන් කොන්දේසි හතරක්.. 12-05-2022

  Рет қаралды 126,701

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 401
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඉගුරු දීලා මිරිස් ගැනීමට සූදානම් වන්න ...මේ සෙට් එකම අයින් නොවී කරන වෙනස කුමක් ද..???
@upulhasantha3456
@upulhasantha3456 2 жыл бұрын
රංගනි මේ සෙට් එක අයින් කරාම ඔයා බාර ගන්නවාද⁣ මේක
@buddhikasulochana2834
@buddhikasulochana2834 2 жыл бұрын
බහුතර බලයක් ඔයා දෙන්නෙ කාටද
@Kaushika173
@Kaushika173 2 жыл бұрын
Dn gota igurudha Palayan bn yanna Ubala chande dhila genapu kalakanni nisa tama apith duk widinne Ubalata dn deshapalane katha karanna ba hari Oya okkoma narakai kiyanne tamun chande dunna warad kiyanna kamathi nati un Nikn pala yanna Okkoma yawala rata karanna bane gon hatta eka tama masa 6 kin chandayk genne eken ona deyak karapan
@gv6071
@gv6071 2 жыл бұрын
@Rangani ඔය කියන වෙනස ලැබුනම කියන්න වෙන්නෙ "ලෙඩා මලත් බඩ සුද්දයි" කියල තමයි .
@sarahamza8321
@sarahamza8321 2 жыл бұрын
We can't bring a new one who doesn't have any experience in politics.
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා
@jesinthakumary1966
@jesinthakumary1966 2 жыл бұрын
අනේ.දෙයියනේ..කවූරු.අවොත්. මහජනයාට.හොදක්.උනොත් අති.
@sugathbandara7290
@sugathbandara7290 2 жыл бұрын
තව තව කොන්දේසි දම දම කල් මරපන්, උඹට බැරි බව දැන් හොදටම පේනවා,
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සජිත් මහතා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
😂😂
@sathsaradarmawickrama5535
@sathsaradarmawickrama5535 2 жыл бұрын
😂😂😂
@randimaweerasinghe4404
@randimaweerasinghe4404 2 жыл бұрын
අපෝ.... මොකටද අප්පා මුන් ඔක්කොම එකයි.. අපරාදේ අරගලය 😥
@world7450
@world7450 2 жыл бұрын
හොද නැත්තන් වැඩක් නොකරොත් ගෙදර යන්න වෙනවා දැන් ජනතාව වහල්කමින් මිදිලා ඉන්නේ කාටත් ඉදිරියට ඒක තාම වෙන්නේ
@ayaf5457
@ayaf5457 2 жыл бұрын
Aregaleye mahinda Gota iwath kirima poddak inne Gota ohomme left
@osha8713
@osha8713 2 жыл бұрын
එහෙම හිතන්න එපා. අරගලයේ අරමුණ ඉටු වෙමින් නේද පවතින්නේ...අරගලයෙන් හරි තරුණ නායකයෙක් බිහිවෙලා රටේ පාලනය බාර ගන්නවා නම් හොඳයි. ඒත් තවම කිසිකෙනෙකු නෑ ඔහේ අදින කොට තවත් අපේ රටේ දේවල් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා මේ වේලාවේ ජනතාවගේ විසදුමක් එනකම් තාවකාලික ව පත් කිරීම වටිනවා.අරගලයට ජය💪🇱🇰❤
@azooz839
@azooz839 2 жыл бұрын
Kalakirenna epa aragalaya digatama yanna obalata jaya
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
නෑ කෙටිකාලීන ආණ්ඩුවක් සඳහා මේ අය පත් උනාට කමක් නෑ මාස හයකින් ඡන්දයක් පවත්වන තුරු කවුරුහරි ගන්න ගත යුතුයි මහා බලක බලකණු නෑනෙ එලවන්න නිකම්ම පුළුවන් කොහොමත් ..රාජපක්ෂලා තමයි ගොඩක් අපිට හරහට හිටපු මිනිස්සු තේ රාජපක්ෂලා නෑ කියන්නේ අපටඅනාගතය අපට ඕන විදිහේ හොඳ රජෙක් තෝරලා පත් කරගන්න පුලුවන් වෙයි ..මේ අය තාවකාලික ආණ්ඩුවකට මේ මොහොතේ කමක් නැත
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
හය මාසයකට අගමැති ධුරය බාර ගන්න .වැඩ කරල පෙන්නන්න .113 දිනා ගන්න ,විධායක බලය අහෝසි කරන්න .රටේ ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු මැතිවරණයක් තියන්න .
@beautifulceylon2307
@beautifulceylon2307 2 жыл бұрын
113 thiyanawa ape chanda aye ape janathawage chandayak thiyanna
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
ඔව් එහෙම හොදයි
@anastanravindra6788
@anastanravindra6788 2 жыл бұрын
බාරගන්න විදායකය අහෝසි කරන්න
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Ow aniwartenma vidahayaka ahosi karanna one
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
මෙත්‍රි ආවෙත් අහෝසි කරන්න නේද🤧😂
@malanilokuge7258
@malanilokuge7258 2 жыл бұрын
සජියත් එපා,රනිලත් එපා.225ම එපාආආ
@buddhikasulochana2834
@buddhikasulochana2834 2 жыл бұрын
එහෙනම් අපි යමු බාරගන්න.
@sashikalaamal1901
@sashikalaamal1901 2 жыл бұрын
Ela ela .oune moka a wat apita sorry thama.hemadamat aragala karanna wei apita horu elawanna..
@deshi8421
@deshi8421 2 жыл бұрын
Aniwa
@sarathgunasena820
@sarathgunasena820 2 жыл бұрын
අරගලේ ජය සඳහා සජිත් ඉදිරිපත්කර ඇති කොන්දේසි බලපාන බවත් උදවු වියහැකි බවත් මම විශ්වාස කරමි.
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 жыл бұрын
රනිල් නම් කොහොමට වත් එපා...රාජපක්ශලාගේම පවුලේ කෙනෙක් වගේ ඒ පවුල රකින නාකි සමනලයා.....🐄🐄🐂🐂🏴‍☠‍🏴‍☠‍
@ashokaamaraweera8836
@ashokaamaraweera8836 2 жыл бұрын
රාජපක්ෂ පවුලේ කෙනෙක් වගෙ නෙමෙයි එක පවුලේ අය තමයි දන්නෙ නැද්ද ශිරන්ති වික්‍රමසිංහගෙ නැයො බව
@deshi8421
@deshi8421 2 жыл бұрын
Aniwa brooo
@מעעעויגחגחגחג
@מעעעויגחגחגחג 2 жыл бұрын
ජය වේවා සජිත් පෙරමදාස අහින්සක ජනතාවට සහනයක් දෙන්න
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
🤧🤧
@themiyakithulagoda6279
@themiyakithulagoda6279 2 жыл бұрын
රනිල්ට අගමැති කම දුන්නොත් ආපහු මහින්දගෙ නෑදෑයෙක්ටම අගමැතික්ම යනව නේද
@osha8713
@osha8713 2 жыл бұрын
රනිල් ට වඩා නම් හොදයි.තාවකාලිකව හරි අවසානයේ ගත්ත තීරණය හොදයි. නැත්නම් තවත් වැරදි ඇති නුසුදුසු අය පත් උනොත් තවත් පහලට වැටෙන්න පුළුවන්. රට වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් නුවනින් වැඩ කටයුතු කරන්න.අරගලය අතරින් වත් මීට යහපත් බුද්ධිමත් තරුණ නායකයෙක් බිහි උනානම් හොදටම අපි දිනන්නේ එතනයි.නමුත් දවස ගානේ කඩා වැටෙන කොට තියෙන දේත් නැතිවෙන්න පුළුවන්. තවකාලික පාලනයක් හරි රටට අවශ්‍යයයි.ජනතාව තීරණයක් ගන්න කන්.සජිත් ට වඩා බුද්ධිමත් බල තන්හාවක් නැති කෙනෙක් ඉදිරිපත් වෙනව නම් ඊටත් වඩා වටිනවා. ජය වේවා ශ්‍රී ලංකා. ❤💪🇱🇰අරගලයටත් ජය වේවා. හැමෝම පරිස්සමින් බුද්ධිමත් ව කටයුතු කරමු.නව අදහසක් අනිවාර්යෙන් අරගලයෙන් බිහි වේවි යයි බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි. ජය ජය ශ්‍රී ලංකා... ❤💪🇱🇰
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ගෙෘවිරවණියිය විපක්ෂ නායක සජිත් මැතිතුමන්🇱🇰🇱🇰🇱🇰සමගිජනබලවෙිගය..සියලුම මැතිතුමන්නේ.මවිරට.🇱🇰🇱🇰🇱🇰.මෙිරංපොකුණ.💎 .මැණික🇱🇰🇱🇰..මවිරට.හොරැන්ගෙන්.ගලවා...රටබෙිරාදෙනුමැනේ.සිරසට.විපක්ෂයට.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@akarshgunasekara5064
@akarshgunasekara5064 2 жыл бұрын
SAJITH PATTA MONGAL DIAL EKAK
@ajithdisanayakadisanayaka7652
@ajithdisanayakadisanayaka7652 2 жыл бұрын
O/L පාස් නැති සජිතටයි කලකන්නි හොර මහින්දටයි කඩේ යන කාලකන්නි ඉන්නවනෙ තාම
@Kaushika173
@Kaushika173 2 жыл бұрын
@@akarshgunasekara5064 pala bayya
@Kaushika173
@Kaushika173 2 жыл бұрын
@@ajithdisanayakadisanayaka7652 gonek wenna epa bn londan ol karapu ekek ol pass wenna onedha Thopi chnade dunna eka rata kawa awuru eka marata Anura hari sajith hari enna one dn Pohottu ekekwath one na kalakanno Gini thiyanna one
@achiniekanayaka6111
@achiniekanayaka6111 2 жыл бұрын
අපිට ඔනො ෆොන්සේකා
@thilakarohini9848
@thilakarohini9848 2 жыл бұрын
අරගලයට ජය 💪💪💪 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sampathperera2957
@sampathperera2957 2 жыл бұрын
😂😂😂😂😂
@stpiranganie4653
@stpiranganie4653 2 жыл бұрын
sajith meatie tumani obatumata Jaya wewa ❌️💯💯💯❤️❤️❤️👍👍👍💐💐💐
@kramanoj1
@kramanoj1 2 жыл бұрын
රනිල් වික්‍රමසිංහ නැමැති රාජපක්ෂ අතකොලුවා ගෙනඒමට දරණ උත්සාහය පරාජය කලයුතුයි. ස ජ බ ය රනිල්ට සහය නොදිය යුතුයි.
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Ketikalinawane chandayak awama janathawa therum karai kawda janadipathi kiyala danata thawakaika rajayakne balamu mokada wenne kiyala🙏🙏🙏
@samaravickrama2703
@samaravickrama2703 2 жыл бұрын
පිං ගොනයි බැංකු හොරයි තොපි දෙන්නම එකයි
@sashikalaamal1901
@sashikalaamal1901 2 жыл бұрын
Niyamaiiiiiii
@dilan9092
@dilan9092 2 жыл бұрын
අම්බෝ ඔයා එපා 🙏🙏 පිස්සු හුකයි ඔයාට දුන්නා නම්
@samkandy2574
@samkandy2574 2 жыл бұрын
මේ ඔලමොට්‍ටල මල් පොන්නය අවොත් ඉවරයි .මේක අමු ගොනා.. පින් ගොනා...මූට වඩා රනිල් හොදය්...මූ රට හරක
@chandraniperera1069
@chandraniperera1069 2 жыл бұрын
Eka aththa.moowa loka nayakyekwath danna ekekye.katametha dodawana pissa.daruwekwath innawada muge hitha unu wenna aduma gane podi ekek genawath hithanna..
@Kaushika173
@Kaushika173 2 жыл бұрын
දැන් සැපද
@senarathbandara5693
@senarathbandara5693 2 жыл бұрын
රනිල් රාජපක්ෂ අගමැති වෙනවාට වඩා මහින්ද රාජපක්ෂ යලිත් අගමැති කරා නම් හොදයි.
@prabhathudaya7007
@prabhathudaya7007 2 жыл бұрын
225ම එපා කියලා මේ පිංගොනා ගෙන ඒම ඉඟුරු දී මිරිස් ගත්තා හා සමානයි🙏😅
@world7450
@world7450 2 жыл бұрын
225ම එපා වෙන්නේ මැතිවරණයකදි ඒක තියෙන්නේ ජනතාව අතේ දැන් අගමැති වරයෙක් සහා ආන්ඩුවක් රටේ නෑ මේක තාවකාලික ආන්ඩුවක්
@Kaushika173
@Kaushika173 2 жыл бұрын
Gon bayya Thopi chande dunna nisa tama api widawanne danuth curunt na Dn sapadha Pohottu okkoma unge gewal gini thiyanna one Kalakanni
@maliya766
@maliya766 2 жыл бұрын
225 ගියාම උබවද දාන්නෙ ඇතුලට
@sriyanioman2845
@sriyanioman2845 2 жыл бұрын
විපක්ෂ නායක තුමනි රට බාරගන්න අහිංසක මිනිස්සු විදින මේ දුකෙන් මුදවා ගන්න ඔබතුමාට ජයවේවා ජයවේවා 🙏🙏🙏☎️☎️☎️☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lakshithaanuruddha6085
@lakshithaanuruddha6085 2 жыл бұрын
ජය වේවා
@kalinujpk
@kalinujpk 2 жыл бұрын
😂
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
ඉදකින් අපි අරගල කන්නේ සජිත් වත් රනිල්වත් ගේන්න නේවේ. තොපි වගේ ගන් කබරයෝ ඉන්නකම් රට හදන්න පුළුවන්
@nipunpeiris2292
@nipunpeiris2292 2 жыл бұрын
👼👼
@milantamanjula1987
@milantamanjula1987 2 жыл бұрын
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා෴
@lifewinners2139
@lifewinners2139 2 жыл бұрын
රනිල් අගමැති නම් සජියට විපක්ෂ නායකකමත් නැති වෙනවා...🤣
@mzmrizwie8894
@mzmrizwie8894 2 жыл бұрын
This is what they want to do.A people elected opposition leader in Parliament and a Charity ticket single seat parliamentarian who is viewing for the Premiership. Another Aragalaya.
@prabodhajay6398
@prabodhajay6398 2 жыл бұрын
Wipaksha nayaka kama kese wethath Aragalayata dei wade Ranil karaya awoth
@دميكاعبدالله
@دميكاعبدالله 2 жыл бұрын
ඡයවේවා
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
ඔබතුමා බාරගන්න .රාජපක්ෂ පවුල බේරගන්න එන රනිලට දෙන්න එපා.රාජපක්ෂලා ආරක්ෂා වෙනවා රනිලා ආවොත්
@havenangel5118
@havenangel5118 2 жыл бұрын
Ranil apa horu nidos kota nidahas
@scap6226
@scap6226 2 жыл бұрын
Kageda bn uba?
@nilankaperera8793
@nilankaperera8793 2 жыл бұрын
මෙතුමා අවත් එච්චරම තමයි. 😁
@nirukshanfernando5482
@nirukshanfernando5482 2 жыл бұрын
Meya awath echerai....meyath pabaya gotath pabayaaa
@____shini685
@____shini685 2 жыл бұрын
එතුමයි මෙතුමයි 😁
@anuruddhahansini8667
@anuruddhahansini8667 2 жыл бұрын
Too Late!!! Too Short!
@lakshithaanuruddha6085
@lakshithaanuruddha6085 2 жыл бұрын
ජය වේවා 👍👍
@rishkd
@rishkd 2 жыл бұрын
පුතානොට කොන්ද පන නැ. රනිල් මැච් එක ගහලා ඉවරයි. දැන් පොර වෙන්න හදනවා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@niroshanissanka412
@niroshanissanka412 2 жыл бұрын
👍
@indunil1077
@indunil1077 2 жыл бұрын
බයකුත් ඇති රනිල්ට බලේ යනවා කියන්නේ සජිත්ට අවධානමක්...
@vijitjay9.303
@vijitjay9.303 2 жыл бұрын
හුරේ.....WOWසජිත් 👍රනිලට වඩා කොච්චර හොඳද!
@wisulaakampitha8510
@wisulaakampitha8510 2 жыл бұрын
කච්චුපුට වෙලෙන්දා මතක් උන එව්න් එහෙම නැද්ද😂 බැ කියලා අයේ එනවා
@kuwkuw1170
@kuwkuw1170 2 жыл бұрын
එපා එපා ම එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා
@jagathlokuliyana468
@jagathlokuliyana468 2 жыл бұрын
මුලින්ම බෑ බෑ කියල කිව්ව, දැන් රනිල් ට අගමැති කම දෙනව කිව්වම මූට පිස්සු වැටිලා. දැන් බොරුවට කියවනවා. බල තන්හාව තමයි.
@world7450
@world7450 2 жыл бұрын
රනිල්ට වඩා සජිත් හොදයි අනික සජිත් අසාර්ථක උනොත් මීළඟ ජනාධිපති අනුර කුමාර ලේසියෙන්ම
@middlefioknger6932
@middlefioknger6932 2 жыл бұрын
I like sajith sir .from india
@indeewarithalgahagoda2049
@indeewarithalgahagoda2049 2 жыл бұрын
රනිල්ට වඩා නම් ගොඩක් හොදයි
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 2 жыл бұрын
ඔව්, මහින්ද තරම් හොදය්
@faizalmohamed6545
@faizalmohamed6545 2 жыл бұрын
👍☎️
@mohammedfaizal3029
@mohammedfaizal3029 2 жыл бұрын
With the given terms and conditions it is better Sajith become PM.
@harshaniyahaladeniya2564
@harshaniyahaladeniya2564 2 жыл бұрын
මුන් එකෙක්වත් හරියන්නෑ,ඒත් මේ වෙලාවෙ හැටියට වෙන කරන්නම දෙයක් නැති නිසාත්,රට තවත් අගාදයට ඇද දැමිය නොහැකි නිසාත් පත්වෙන කෙටිකාලීන අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට සහයෝගය දීම ජනතාවගෙ යුතුකමක්,නැත්නම් අපිට තව ටික දවසකින් ගහමරා ගන්නවත් රටක් ඉතුරු වෙන්නෑ,ඉවසීමෙන් වැඩකරමු
@gkkumarapala9983
@gkkumarapala9983 2 жыл бұрын
රනිල් මහත්මයා හොඳයි. නමුත් මහින්දට උදව් කරන බවට සැකයි.
@mohomadikram7792
@mohomadikram7792 2 жыл бұрын
Sajith hoda manussayak ban...u harii...horu akka andu bara aram vadak nehaa
@jankajanka9659
@jankajanka9659 2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼💚💚💚💚💚💚good....
@s.dammika5220
@s.dammika5220 2 жыл бұрын
රනිල් apa sajih ගන්න
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Better than Ranil Thanks Sajith
@soamsa9925
@soamsa9925 2 жыл бұрын
රනිල් හොදයි උබ පලයන් ගගෙදර
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
කොන්දේසි/1 උස අය සිකුරුටි කොට අය කම්කරු කරන්න අවස්ථාව දෙන්න /2 පියානන්ගෙ නමින් උදා ගම්මාන ඉදි කිරීමට අවස්තාව දෙන්න/ 3මගෙ මුඛයට ශ්‍රී මුඛය යැයි පැවසීමට ඉඩ දෙන්න / මගෙ කාමරයෙ සිට සෑම ක්ෂේත්‍රයක් ම ආවරණ වන පරිදි බොත්තම් සවි කරන්න😂😂😂
@pavijayawardana3205
@pavijayawardana3205 2 жыл бұрын
😂😂😂අම්බෝ ඒක💪💪💪
@deshi8421
@deshi8421 2 жыл бұрын
😂😂😂😂
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
අගමැති පත් කරන්න නෙවෙයි කියන්නේ,ගෝඨාභයට ගෙදර යන්න කියලා,වැරදිකාරයෝ හොදට නිදහස් වෙයි.
@NagendranNagulendran47
@NagendranNagulendran47 2 жыл бұрын
Hon. Mr Ranil wicramsinghe is already agreed to be the PM
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 2 жыл бұрын
කොන්දේසි වලට අදාලව ස්තීර කාල වකවානුවක් දක්වා නැත.ඒ අනුව ඒ කොන්දේසි ඉටු නොකර කල් මරමින් අවුරුදු ගනනාවක් සිටිය හැක. (හරියට කතා නායක තෝරපු සෙල්ලම වගේ) මේවා සියල්ල ඇස් බැන්දුම්
@jeyamogan7718
@jeyamogan7718 2 жыл бұрын
Sajith OK
@stpiranganie4653
@stpiranganie4653 2 жыл бұрын
👍👍👍💯💐💯💐💯💐
@Tom-qt7jd
@Tom-qt7jd 2 жыл бұрын
නියමයි
@mihiran-6899
@mihiran-6899 2 жыл бұрын
විහිලුකාරයෝ බල තණ්හාවෙන් මිරිකිලා 😂😂😂
@niloshaniselvaraj1959
@niloshaniselvaraj1959 2 жыл бұрын
👍👍👍
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 жыл бұрын
👍👍🙏
@hemanthakumara2013
@hemanthakumara2013 2 жыл бұрын
Good idea 🙏
@meriandiss6675
@meriandiss6675 2 жыл бұрын
Sajit is the Best option as of now...
@dineshikapriyanwada8843
@dineshikapriyanwada8843 2 жыл бұрын
ඔන්
@geethageetha6737
@geethageetha6737 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@haziq773
@haziq773 2 жыл бұрын
You can do it sajeth take the challenge like you grate leadership father
@kavindabro1234
@kavindabro1234 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😎
@tikiriwijewardena6594
@tikiriwijewardena6594 2 жыл бұрын
හැම දේකටම විරුද්ධ වීමත් කුහක කමක්.
@chathurakumara7179
@chathurakumara7179 2 жыл бұрын
Sajith hariyanne na
@ajithdisanayakadisanayaka7652
@ajithdisanayakadisanayaka7652 2 жыл бұрын
O/L පාස් නැති සජිතටයි කලකන්නි හොර මහින්දටයි කඩේ යන කාලකන්නි ඉන්නවනෙ තාම
@buddhikasulochana2834
@buddhikasulochana2834 2 жыл бұрын
ඔයා O/ L පාස් ද
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
ඔයා මොනාද කියන්නෙ නාමල් නීතිඤයෙක් ගෝඨාගෙ පුතා නාසා එකෙ යෝෂිත අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් එච්චර හොද පවුලක් ඒක😂😂🇺🇸🇺🇸
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
@@buddhikasulochana2834 බයියාට ඒකට නම් හිත රිදුනා නෙ😂
@ajithdisanayakadisanayaka7652
@ajithdisanayakadisanayaka7652 2 жыл бұрын
@@buddhikasulochana2834 yes iam proud me and you pass o/l and a/l or you went campus
@ajithdisanayakadisanayaka7652
@ajithdisanayakadisanayaka7652 2 жыл бұрын
@@NoName-hv2lh ​ @No Name ithin mama kiuwe sajith o/l pass na kiyalane mn kiuwe na ne mahindage kawruth o/l pass na kiyala keep your mind
@rosemanjula1085
@rosemanjula1085 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@yousefalshatti5745
@yousefalshatti5745 2 жыл бұрын
රනීයාගේසජීතාවීපක්ෂයෙන්.පන්නමු
@kovarsha4336
@kovarsha4336 2 жыл бұрын
All the best 👏👏😃
@shukranrahim5513
@shukranrahim5513 2 жыл бұрын
මේ වෙනසට අපි එකගයි.
@upultharanga4544
@upultharanga4544 2 жыл бұрын
අපිත් කැමති me විදියට thama.mokada රනිල් ආවොත් රාජපක්ෂ නිදහස් වෙනවා
@geethageetha6737
@geethageetha6737 2 жыл бұрын
🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻🇰🇼
@VelMurugan-qb1xq
@VelMurugan-qb1xq 2 жыл бұрын
The Tamil journalist's reporting style was impeccable.... his diction and delivery was excellent and to the point....
@malshaskumarasinghe4836
@malshaskumarasinghe4836 2 жыл бұрын
දිගටම අරගලය
@indarnik.r.m917
@indarnik.r.m917 2 жыл бұрын
👍👍👍👍👍💯💯💯🙏🙏
@mohammedfaisalfaisalfaisal9386
@mohammedfaisalfaisalfaisal9386 2 жыл бұрын
Wow 👌 all the best sajith mahathaya well come 👏 new primister
@gkkumarapala9983
@gkkumarapala9983 2 жыл бұрын
ඔබ තුමා R පේමදාස මහතාගේ පුතා ඒක අමතක නොකිරීම ගැන ස්තුතියි
@stpiranganie4653
@stpiranganie4653 2 жыл бұрын
api oba samagai Jaya wewa 👍👍👍❤️❣️❤️❣️
@minukaashan1811
@minukaashan1811 2 жыл бұрын
මෙයා නම් එපා
@roshaanroshaan6024
@roshaanroshaan6024 2 жыл бұрын
Super well thanks
@scabeynayake
@scabeynayake 2 жыл бұрын
Asai Bayai 😅 pauw
@shamalisaparamadushamalisa9263
@shamalisaparamadushamalisa9263 2 жыл бұрын
පල පල යන්න උබට ඔ්න ඒව වෙනකොට රට සෙත්තපොච්ච් වෙලා ඉවරයි
@disanayakadisanayaka7561
@disanayakadisanayaka7561 2 жыл бұрын
උඹෙත් කවිය විතර හරියට කොන්ද පණ නෑ නේ ඕක බාරගත්තා පස්සේ දාගන්න නීති දාගත්ත හැකියි
@samidulokuputha1646
@samidulokuputha1646 2 жыл бұрын
අනේ සජිත් නම් එපෝ
@sashikalaamal1901
@sashikalaamal1901 2 жыл бұрын
Epa epa...
@priyangawithane9314
@priyangawithane9314 2 жыл бұрын
RANIL = SAGITH = MAHINDA !!! Nothing change _ only drama !
@smallsteps2243
@smallsteps2243 2 жыл бұрын
I know this is a tough time for Sajith as well. But his lethargic slow response will end up giving the opportunity to Ranil. I think Ranil has the experience for the job in this complex and dangerous situation. He also has immense knowledge about geo politics which is a must have experience in this situation, plus he is a trusted/known man for the international community.
@mzmrizwie8894
@mzmrizwie8894 2 жыл бұрын
Ranil is an opportunist not a talented leader. He lost himself and his party the worse ever defeat by a political party leader and entered on Charity ticket to Parliament. Do you still think he is capable 🤔.
@smallsteps2243
@smallsteps2243 2 жыл бұрын
​@@mzmrizwie8894I think he is capable when you compare him with others in the parliament. Our political system doesn't produce good talented political leaders. So we have go with the best we have in this critical situation.
@gaminiwijeratne388
@gaminiwijeratne388 2 жыл бұрын
Ranil has much experience as five times Prime minister and a man of geopolitics in International affairs, but he will never arrest looters including CBSL same, Pasku Attack and recent attack by Mahina's team and all other political corruptions. So corruptions may not be stopped unless he takes firm actions on those culprits. In this context the protestors @ Galle face will not stop it.
@phy6thinker329
@phy6thinker329 2 жыл бұрын
දෙවන පිස්සට ජය,😡😂😂😂
@mirathines
@mirathines 2 жыл бұрын
Srilankawata jayaweva. Aragaleta jayaweva
@genz2210
@genz2210 2 жыл бұрын
කෑල්ලට බලෙන් මැසේජ් කරන්න එපා බන් රිප්ලයි කරන්න කියලා කතා කරන්නේ නැත්තං සජියා😂😪
@scabeynayake
@scabeynayake 2 жыл бұрын
Sirasa is trying there best to restore the damge done by Sajith 🤣
@warsil3735
@warsil3735 2 жыл бұрын
What damage , damagevwas done when Ranil cut deals to free Rajapakse looters , Rajapakse's came back looted again the country to bankrupcy , They family is asked to leave By OTA cuts a deal with Ranil who was voted out with mere 3701 votes from Colombo🤣 tries to cut another deal to save the Rajapakse's and bring back Arjun Mahendran ,Senadipathi type wheeler dealers to do it again. Gota gas to go . Ranil gas nobrightvto be in parliament , though he came from the back door , he should never be given PM powers.
@seanhws3535
@seanhws3535 2 жыл бұрын
You mean for the last two years Sirasa saying the truth unlike other stations :)
@Kaushika173
@Kaushika173 2 жыл бұрын
@@seanhws3535 ❤️
@rajahgunasekera7748
@rajahgunasekera7748 2 жыл бұрын
9Sajith has not done any damage - taking nonsense
@king123-s3w
@king123-s3w 2 жыл бұрын
Ranil
@pravindyahaputhanthiri5578
@pravindyahaputhanthiri5578 2 жыл бұрын
His sugessions are not bad
@soamsa9925
@soamsa9925 2 жыл бұрын
ගෙදර හිටපන්
@shandishandi3194
@shandishandi3194 2 жыл бұрын
Super 👌😁🤭
@Daniela-hn8zl
@Daniela-hn8zl 2 жыл бұрын
I thought sajith sent a love letter to gota😀
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
ඇති යන්තම් ,ඔය ටිකනෙ අපිත් කීවෙ.
@asankaasanka8969
@asankaasanka8969 2 жыл бұрын
sajith , sajith, sajith, sajith. dhuppathaagea hithalawath ape sajith. aga methi karapiya
@sampathtv5964
@sampathtv5964 2 жыл бұрын
එකම විසඳුම සජිත් 👍
@banteshantha9660
@banteshantha9660 2 жыл бұрын
දිව දෙකේ ගොබ්බයා නුවරදි කිව්වා නේද ගොටගෙ යටතේ අගමැතිකම බාරගන්නැතයි ඊටවැඩියහොදයි දෙශපාලනයේන් සමුගන්නවාය කියල 😡
@truth...3917
@truth...3917 2 жыл бұрын
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුයි... තවත් ටිකකුයි ඕනි වෙනවා ලු.....
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه 2 жыл бұрын
පොන්න.පුතා.අපට.එපෝ.හොරෙක්.නොවන රටට .ආදරේ .ඇති .කෙනෙක් ..රට .bara gena.අපේ .මව්බිබ.ගොඩ .ගන්න 👃👃👃
@sujanibandara3568
@sujanibandara3568 2 жыл бұрын
යකෝ රට බේරගන්න කොන්දේසි මොකටද කොහොමත් අරයා චන්දෙන් ගෙදරනි.ආසයි බයයි .
@subhasubha7045
@subhasubha7045 2 жыл бұрын
සජිත්ට අගමැති කම හීනෙන්ද. මූ කොහෙද රට හදන්නෙ ලමයෙක් හදාගන්න බැරි එකාට
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
😂😂 ලමයි නැති එක හොදයි මුන්ට නැත්තම් අපි උන්ටත් බදු ගෙවන්න එපායෑ😂
@senarathbandara5693
@senarathbandara5693 2 жыл бұрын
Subha subha ලමයි හදන්න පුලුවන් මිනිසුන් අගමැතිකමට පත් කරලා අපේ ලමයින්ට කන්න අදින්න දෙන්නත් නොහැකි තත්ත්වයට අපි පත්වෙලා.
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
ලමයි 10ක් විතර හදලා උන්ගෙ ගිණුම් වලට සල්ලි පුරවද්දි කොහොමද ආතල් එක එතකොට සජිත් පියාන්ව වෙන වෙනම සමරද්දි යන සල්ලි ඒවා දැනට ඉතුරුයි බන් ඒක හින්දා පාඩුවෙ ඉදපන් 😂😂
@NoName-hv2lh
@NoName-hv2lh 2 жыл бұрын
උබ ලා O/l "A/L බලන්නෑ ලමයි ගාන බලනවා😂😂
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 30 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 29 МЛН
සිරස පත්තරේ | Sirasa Paththare | 25.10.2024
1:01:36
Newsfirst Sri Lanka
Рет қаралды 2,7 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 30 МЛН