Breaking News | අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්..| 12.10.2024

  Рет қаралды 68,203

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Breaking News | 12.11.2024
Breaking News අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්.. | 12.10.2024 #BreakingNews #PrimeTimeNews #Police #SriLanka
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 466
@arunanadun1461
@arunanadun1461 3 сағат бұрын
ඔන්න දැන් පලිගන්නවා කියන්න එපා කරුණාකරලා ඇතුලට යන්න ලෑස්ති වෙන්න වැරදි කරපු අය😂😂
@prabakumari3701
@prabakumari3701 2 сағат бұрын
PaligannawA kiyanne kohomada kalakanni waradi karanam palayawu jampareta😂😂😂
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
බලා සිටි සියලු දේට සැනසිලිදායක පිළිතුරු
@SherikaMilhan
@SherikaMilhan 2 сағат бұрын
Aniwaryenma 👏👏👏
@janakakumara4353
@janakakumara4353 2 сағат бұрын
maru needa ❤okkoma allagattahama ratata hoda kaalayak yai jayaweewa❤❤❤❤​@@SherikaMilhan
@SanaSana-tn1cl
@SanaSana-tn1cl Сағат бұрын
❤❤
@slmgsong4482
@slmgsong4482 2 сағат бұрын
මම සජිත්ට දුන්න ඡන්දෙ අපරාදේ, මේ මැතිවරණයෙදී අනුරගේ කණ්ඩායාමට දෙනවා❤🎉
@SamapathRathnayaka
@SamapathRathnayaka 2 сағат бұрын
මමත් මේ පාර malimawata
@desikadissanayake2710
@desikadissanayake2710 2 сағат бұрын
උඹලා කවදාවත් භැදුන් නෑ අප්පා.
@lasangachameera2514
@lasangachameera2514 2 сағат бұрын
ඔය ගොනාට තාමයී මම මෙච්චර කල් චංදේ දුන්නේ ...එත් මේ පාර මම අනුර මහත්තයාට දුන්නා..මම ඒ දුන්න වටිනා චංදේ හින්දා මම අද සතුටු වෙනවා...සජිත් මහත්තයාට බෑ කිසිම දෙයක් ...ඒ පක්ෂයට උදව් කරපු ලක් අම්මට කරපු වැඩේ...උන්ට කලානම් අපිට කරන එක අහන්න දෙයක් නෑ...රට ඉවරයී ...මතක තියා ගන්න යුද්ධයක් ඇති වෙන්න පුලුවන් ...අපි මෙච්චර කල් උන්ට වහල් කම් කලා...එක මම ඉවර කලා...අනුර මහත්තයා රට හදනවා කියලා මට හිතේනවා...අනිවාර්යයෙන්ම ...
@user-ig7rd6bb6l
@user-ig7rd6bb6l 2 сағат бұрын
❤❤❤❤❤​@@lasangachameera2514
@slmgsong4482
@slmgsong4482 2 сағат бұрын
@@lasangachameera2514 ❤️
@dilanpradeep3272
@dilanpradeep3272 3 сағат бұрын
ආදරෙයි මාලිමාවට .අපේ ජනාධිපතිතුමා තමයි .ලෝකෙඉන්න විස්වාසවත් කෙනා
@duleekadamayanthi8892
@duleekadamayanthi8892 2 сағат бұрын
Aniwarem🎉❤
@TamaraWeerasekera
@TamaraWeerasekera Сағат бұрын
100%agree
@imashayoshini6775
@imashayoshini6775 57 минут бұрын
Eth chuttak sakayak thiyaganno. Kawuruth mata dan sakai. Okkoma deshapalakayanwa vimasillen balanna one. Dan api duk widala athi. Kawawath raja karanne nathuwa inne one
@ShagiDhnu
@ShagiDhnu 32 минут бұрын
ස්තුති ඔබට 🙏🙏🙏
@dilangamage-wv6wc
@dilangamage-wv6wc 3 сағат бұрын
දිපු චන්දෙට වැදගත් කමක් දෙයි කියල මම බලාපොරෝතු උනා. සතුටුයි
@thilinarishan4322
@thilinarishan4322 3 сағат бұрын
අනුරගෙ ආරක්ෂාව වැඩි කරන්න. NPP❤ 🇱🇰
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 3 сағат бұрын
අනුරගෙ ආරක්ශාව ගැන ලොකු අවධානමක් තියෙනව...ලඤාවෙ බිහි උන වැඩිම ජීවිත අවධානම තියෙන නායකය අනුර.....මෙච්චර කල් අවංකව මිනිස්සු වෙනුවෙන් පෙනී ඉදපු නායකයො මැරුනෙ ස්වාභාවිකව න්නෙවෙයි...කරුනාකරල අනුර ගෙ ආරක්ශාව තර කරන්න..
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl 2 сағат бұрын
😂😂😂😂එතකොට ගැලරිය පිනවන්න පාරවල් ඇරල මුර අට්ටාල කැඩුවෙ ඇයි..😂😂😂
@kg94837
@kg94837 Сағат бұрын
@@LukyBoy-hu4bl ගැලරිය පිනවන්න නෙමේ මන්දිරවල පාරවල් හරස් කරගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමාවත් අගමැතිතුමියවත් මේ මන්දිර වල ඉන්නේ නැහැ කිව්වනේ.
@sameerageeganage8286
@sameerageeganage8286 Сағат бұрын
එකගයි එකෙන්ම.අනුර ජනපතිගේ මයිලකට හරි හානියක් උනොත් රටේ මිනිස්සු නිකන් ඉන්නේ නෑ.ඒක ස්තිරයි "තීන්දුයි කැපයි"
@thanujasubasin
@thanujasubasin Сағат бұрын
තොගෙ මොලෙ පන නෑ
@pradeepjayasinghe2238
@pradeepjayasinghe2238 3 сағат бұрын
මම නම් ආසාවෙන් බලාන ඉන්නෙ නිහාල් තල්දූවගෙ කටින් දේශබන්දුවා අපරාධකරුවෙක් කියලා කියනවා අහන්න.
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 3 сағат бұрын
එතකොට මෙයා මාධ්‍යය ප්‍රකාශක වෙන එකක් නෑ මචං.😂
@ManikeTahan
@ManikeTahan 3 сағат бұрын
ඔව් ඒකා රටෙත් නැහැ නේද
@TharinduWijesinghe89
@TharinduWijesinghe89 2 сағат бұрын
හෙන කෘර සතුටක් නෙ 😂😂
@SherikaMilhan
@SherikaMilhan 2 сағат бұрын
Maru 🤣
@9MM732
@9MM732 22 минут бұрын
මූ සජියගෙ ඔඩොක්කු කුක්කා
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 сағат бұрын
තක්කඩින්ට පුදුම හදිසියක්නෙ තිබුනේ දැන් නාමල් හරිද තොපි අැට දෙකෙන් ඵල්ලනකල් අපිට හදිසි යකො😂
@ManikeTahan
@ManikeTahan 3 сағат бұрын
ඔව් යකෝ
@wenura1165
@wenura1165 2 сағат бұрын
පස්සෙ අඩන්න ඔට්ටු නැ
@thusithakodagod9233
@thusithakodagod9233 2 сағат бұрын
තොපි මැරෙන්න ඹන නොමැරි
@PercyWick-z7j
@PercyWick-z7j Сағат бұрын
උගේ අම්මව මොකෙන්ද එල්ලන්න ඕනේ බන් 😂😂ඇට නෑනේ
@samithajay9761
@samithajay9761 Сағат бұрын
😁😁😁😁😁😁
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 3 сағат бұрын
❤❤ ව්ලැඩ්මීර් පුටින් වගේ අපේ අනුර කුමාර දිසානායක ජනපතිතුමත් අවුරුදු 20 ක් වත් රටේ නායකයා විය යුතුය. අපි බලය දෙමු❤❤
@dilanmahendra3980
@dilanmahendra3980 2 сағат бұрын
😂😂
@tharindudarshana5754
@tharindudarshana5754 2 сағат бұрын
Mama keyanne nam wena aya wenna one ne ethuma ethuma vidihata godanagagaththu charethayata thawa hoda dewal ekathu kara gaththa nam hari ❤
@tharindusandaruwan6193
@tharindusandaruwan6193 2 сағат бұрын
​@@dilanmahendra3980ඇයි එහෙම කියනකොට තොගෙ පුකේ ඉත්තෑවෝ දුවනවද😂
@duleekadamayanthi8892
@duleekadamayanthi8892 2 сағат бұрын
Yes definitely we are with our President ❤
@tharushavinod424
@tharushavinod424 2 сағат бұрын
රුසියාවවේ ජනාධිපති - වැල්ඩ්මීර් පුටින්🗿 ශ්‍රී ලංකාවේ ජනාධිපති - A•K•D 🗿
@ssdissanayaka8049
@ssdissanayaka8049 3 сағат бұрын
තවත් ජන්ද ප්‍රතිපලයක්. සතුටුයි මාලිමාවට දුන් ජන්දය ගැන.
@traveltectours6561
@traveltectours6561 2 сағат бұрын
ඇත්තටම දැන් තමයි පොලිසියේත් කොඳු කෙලිං වෙලා තියෙන්නේ !!!
@alvionplus4520
@alvionplus4520 2 сағат бұрын
මේවා ඇහෙනකොට සතුටුයි අවංකවම. බෙහෙවින් ස්තුතියි ජනාධිපතිතුමනි . ❤❤❤
@rasikakumari1388
@rasikakumari1388 2 сағат бұрын
👌👌👌🙏
@sheshasriwick6644
@sheshasriwick6644 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ අපේ එකාව මේ විශ්වය රකීවා.
@sanjunuwan1988
@sanjunuwan1988 3 сағат бұрын
දැන් මෙතන හැමිනෙන්න හදන්න එපා දේශපාලන පලිගැනීම් කිය කිය..Get Ready😁😁
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
බලා සිටි සියලු දේට සැනසිලිදායක පිළිතුරු
@SachiniKavindi-pq7yy
@SachiniKavindi-pq7yy 2 сағат бұрын
😂😂
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th Сағат бұрын
හැමිනෙන්න වැලලේන්න අවශ්‍යනැත උන්ටනේ මාර කලබලයක් හදිසියක් තිබුනේ. කෝ නැනේ අරකද ? මෙිකද ?කොනඩු දැන් ලේස්තිවෙයල්ල
@chamindamadawala2240
@chamindamadawala2240 Сағат бұрын
😂😂😂
@navindushachintha
@navindushachintha 2 сағат бұрын
පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා 💗💀 Respect කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ 💀💗
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 Сағат бұрын
💯✔️ 💐👍🏻 🧭❌
@DilakKumara
@DilakKumara Сағат бұрын
👍👍❤
@dishanrktv4392
@dishanrktv4392 Сағат бұрын
අම්මෝ ආදරෙයි ගම්පහ,කොලබ
@hemanthaherath-r2x
@hemanthaherath-r2x Сағат бұрын
❤❤❤
@sarangasaman976
@sarangasaman976 59 минут бұрын
Ado නුවර උන්...ඉන්නවා හොදේ
@roshanmunasingha
@roshanmunasingha 2 сағат бұрын
PHI සහ Doctor උන දේ ගැනත් බලන්න ඕනි
@achalarahal
@achalarahal 2 сағат бұрын
මාලිමාවට කෝටියක් ❤❤❤❤❤
@Sandun_putha
@Sandun_putha 42 минут бұрын
ජය වේවා අනුර ජනාධිපතිතුමාට ❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 сағат бұрын
රටට ජයවේවා අනිවාර්යෙන් ඔය අපරාද සිදුවීම් හොයන්න ඕනේ රටේ මිනිස්සු ඉල්ලුවේ ඕක
@ViduSamath
@ViduSamath 2 сағат бұрын
වැරදිකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුමයි...පාස්කු ප්‍රහාරය ඇතුලුව...
@ashrafb.saheeb519
@ashrafb.saheeb519 2 сағат бұрын
Yes 💯 💯
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 2 сағат бұрын
ඇත්ත. එවා එවිදියට කරනවානම් අපේ ජන්දේත් ඔබට ජනාධිපතිතුමනි ❤ සතුටුයි ඇත්තම .❤
@Ravi56774
@Ravi56774 2 сағат бұрын
වරේවා ජයවේවා මාලිමාවට ජයවේවා අපි ඉල්ලුවෙ මේක තමා
@Cinderella15920
@Cinderella15920 2 сағат бұрын
ඵළකිරි,නියමයි .හරිම සතුටුයි .අනාගතේ ගැන පුදුම සතුටක් දැනෙනවා.අපේ අනාගතය සහ රටෙි අනාගතය ගැන.ජනපති තුමනි මෙන්න ඔබට අපේ උත්තමාචාරය.🙏🙏❤❤👍👍💐💐
@nihalwijesinghe2727
@nihalwijesinghe2727 2 сағат бұрын
සියල්ල යහපත් ව සිදුවේවා..
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
බලා සිටි සියලු දේට සැනසිලිදායක පිළිතුරු
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 3 сағат бұрын
පොරොන්දු...ඉටු..කරන...එකම..නායකයා...රටම..ආදාරෙයි❤❤❤❤
@gayanikumari7696
@gayanikumari7696 2 сағат бұрын
ජයවේවා akd❤❤❤
@S_han1210
@S_han1210 3 сағат бұрын
කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ… ඡන්දෙට කළින්ම….😂😮😅 මහින්දලාගේ අපරාධ බහුතරයක්…. පස්සේ UNP යේ… ඩයල් ජන්දේ නොඉල්ලා ඉන්නෙත් වෙන දේ දන්න නිසා… ඡන්දේ ළං වෙලා ඕවා එළියට එද්දි කෝමත් ගෙදර…
@nishantha1422
@nishantha1422 3 сағат бұрын
මාලිමාවට චන්දෙ දුන්න එක ගැන සතුටු වෙනවා .හැබැයි මේ අවුරුදු 5 විමර්ශන විමර්ශන කමිටු කමිටු කියලා අහන්න කැමති නෑ ..මාද්‍ය සන්දර්ශන එපා අවුරුදු 5
@KasunFernando-69
@KasunFernando-69 2 сағат бұрын
කට්ටියකට කලිසමේම මුත්‍රා යෑමට නියමිතයී මිත්‍රවරුණී 😅
@pradeepsampath7102
@pradeepsampath7102 Сағат бұрын
සජිත්ට ජන්දේ දුන්නේ අපරාදේ, මේ පාර මාලිමාවට ❤❤
@princewarman7763
@princewarman7763 3 сағат бұрын
හොද වැඩක්
@shandrikasriyani101
@shandrikasriyani101 2 сағат бұрын
දීපු කතිරයට ස්තූතියි
@Skvideomission
@Skvideomission 3 сағат бұрын
බයියො ටොබයියෝ පලි ගන්නවා කියලා වැලලුනොත් එහෙම පණ පිටින් එල්ලනා😂😂😂😂😂
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 3 сағат бұрын
නියමයි . 👍
@indikarathnayake2519
@indikarathnayake2519 3 сағат бұрын
මෙම පරීක්ෂණ නියමිත පරිදි සිදුවනවා නම් පරීක්ෂණ කරන නිලධාරීන් සහ පරීක්ෂණ සඳහා නියෝග දුන් දේශපාලනඥයින් රැක ගැනීම ජනතා යුතුකමයි
@vizrackmym5976
@vizrackmym5976 3 сағат бұрын
Good news
@thusithakodagod9233
@thusithakodagod9233 2 сағат бұрын
❤ ඔහොම යං
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 3 сағат бұрын
දැන් බයියෝ ටොයියෝ පලි ගන්නවෝ පලිගන්නවෝ කියාවි😂😂😂😂😂 දැන් සතුටුද මැදමුලන සූදානම් වෙන්න කූරු ගන්න කරන්න තොපි කූරු ගණන් කරනවා දකින්න සිහින මව මවා ඉන්නේ
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
බලා සිටි සියලු දේට සැනසිලිදායක පිළිතුරු
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re 2 сағат бұрын
බන්ධනාගාරවල ඉඩකඩ මදි වෙයි වගේ😂😂
@lakshanadikari3297
@lakshanadikari3297 2 сағат бұрын
දැන් කියන් එපා දේශපාලන පලීගැනීම් කියලා 😂😂😂
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 34 минут бұрын
කට්ටිය රට පනිද දාන් නැහැ 😂
@lasanthasadun3281
@lasanthasadun3281 Сағат бұрын
දීපු ඡන්දෙ ගැන එකෙන්ම ආඩම්බරයි❤ නොදීපු අයට අපරාදෙ කියල හිතෙන තැනට කිව්ව වගේම වැඩ වෙනව❤
@PushpaWeerathunga-b4z
@PushpaWeerathunga-b4z 2 сағат бұрын
මොකා මොන විදිහට වැලලෙන්න හැදුවත් කමක් නැ ජනාධිපති තුමණි ඔබේ කාර්යභාරය අකුරටම ඉටු කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා අපේ කතිරේ ගැන අපට හරිම සතුටුයි❤❤❤
@ABDAzoor
@ABDAzoor 3 сағат бұрын
Goat president AKD❤❤❤
@lasanthakarandana8396
@lasanthakarandana8396 3 сағат бұрын
Aii mea Goat Kiyala dala ape president ta Great❤
@saradiabeysundara2861
@saradiabeysundara2861 3 сағат бұрын
Ekane වැරදිලා
@sithulbambarenda7443
@sithulbambarenda7443 3 сағат бұрын
​@@lasanthakarandana8396 Goat - Greatest of all time ✌️❤️
@ABDAzoor
@ABDAzoor 3 сағат бұрын
@@lasanthakarandana8396 goat means greatest of all time
@SaNa_Official_
@SaNa_Official_ Сағат бұрын
පොලීසියටත් දැන් හුරතල් වෙන්න බැ😂
@Ravi56774
@Ravi56774 2 сағат бұрын
ශිරන්ති බැල්ලිව එල්ලපියව්
@kaligumalaka8571
@kaligumalaka8571 Сағат бұрын
මාලිමාවට ජය වේවා..❤❤❤❤❤❤🙏🙏🙏🙏
@Randi6
@Randi6 37 минут бұрын
පොලිමට උසාවියට අනිවාර්යයෙන්ම සමහර උන් හිනා උනා දැන් බලාගෙන හිටපල්ලා මේ අපරාධ කරපු උන් මේ විඩියෝ එක බලනවත් ඇති ඇත්ත දිනනවා මාලිමාවට ජයවේවා❤🧭
@ranjithhabarakada
@ranjithhabarakada 2 сағат бұрын
සුපිරි සුපිරි ඔවා තමයි අපිට ඔනි සැමට නිතිය එක ලෙස කියාත්මක විය යුතුයි
@pasinduwijesinghe
@pasinduwijesinghe 3 сағат бұрын
Good
@sachiraasith1443
@sachiraasith1443 38 минут бұрын
ඔප්පු කරලා රජ කාලේ දඩුවම් දෙන්ඩෝනේ මුන්ට ❤❤❤
@nilanmayura3558
@nilanmayura3558 2 сағат бұрын
වැරදි කරපු වැරදි කරන සියලු දෙනාටම තරාතිරම නොබලා දඩුවම් දෙන්න
@chandralatha9037
@chandralatha9037 Сағат бұрын
පිට රට ඉදල ඇවිත් චන්දෙ දැම්මේ මාලිමාවට. දුක නෑ හරිම සතුටින්
@sarathkumara4475
@sarathkumara4475 41 минут бұрын
රටේ දැවේන ප්‍රස්නෙ.සහෝදරයෝ , හැමදෙයක්ම පිනට දේනවාලු.
@amjmwimalarathne8310
@amjmwimalarathne8310 Сағат бұрын
අවංක පොලිස් මහත්තුරුන්ගේ වැඩ දෑන් පෙන්නනවා, ආදරෙයි පොලිසියේ මහත්වරුන්ට
@Hameed265
@Hameed265 2 сағат бұрын
14 වෙනිදා පාර්ලිමේන්තුවත් දීල බලමු.
@gsrgs5640
@gsrgs5640 26 минут бұрын
මේ දේසපාලන පලිගැනීම් නෙවේ.නිවැරැදිව නීතිය ක්‍රියාත්මක කිරීමක් පමනයිි.NPPයට ජයවේවා!
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r Сағат бұрын
මට ගොඩක් සතුටුයි මම චන්දෙ දුන්නෙ මාලිමාව ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hard_talk1281
@hard_talk1281 Сағат бұрын
නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක නොකොලොත්... පොරොන්දු වුනු වෙනස පස්ස දොරෙන් පලා යනු ඇත. ඒ වගේම ජනතාව වන අපත් නීතිගරුක නොවුනොත්... එළවා දැමූ තක්කඩි දේශපාලුවන් රැලට ඉස්සරහ දොර ඉබේම විවෘත වෙනු ඇත.
@roshangamage7993
@roshangamage7993 18 минут бұрын
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු විය යුතුයි
@hemaw1657
@hemaw1657 Минут бұрын
දැන් "හිටපු දුෂිතයන්" පෝලිමට ලෑස්තිවෙයන්, "කාර්ම ඵලවිපාක" විදින්න. මාලිමාවට ජයවේවා.
@Truth_seeker999
@Truth_seeker999 Сағат бұрын
එකම පොලිසිය සහ වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුව... පිස්සුවක්
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 2 сағат бұрын
රනිල් රාජපක්ෂල දක්වනව හිරගෙදරට .නියමයි අනුර ජනාධිපති සහෝදරයා ❤❤❤
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
බලා සිටි සියලු දේට සැනසිලිදායක පිළිතුරු
@NPPKOREA
@NPPKOREA 2 сағат бұрын
File අදිනවා බ්‍රෝ 👈
@dineshjayathilakawimalasur6290
@dineshjayathilakawimalasur6290 Сағат бұрын
ඔන්න අපෙ කොල්ලා වැඩ පටන්ගෙන ....👍👍👍👍
@chamilasuraweera8323
@chamilasuraweera8323 2 сағат бұрын
ජයවේවා ❤
@ajithfranandu4868
@ajithfranandu4868 Сағат бұрын
සෙට් එකම ජම්පරේ අදිනවා බොහොම ඉක්මනට .....
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Минут бұрын
නියමයි ❤
@suranjia3451
@suranjia3451 2 сағат бұрын
මහ මැතිවරණයෙන් මේවා නතර නොකර ඉදිරියටම කරගෙන ගියොත් තමයි වටින්නෙ. ඉස්සර මැතිවරණයක් එනකොට මිනී ගොඩ ගන්නවා වගේ නැතුව
@ramani4012
@ramani4012 2 сағат бұрын
යුක්තිය ඉටු වෙන්නයි .යන්නෙ ...ඡන්දෙට කලින්...රටම බලාපොරොත්තු වූ පොරොන්දු ප්‍රතිඵලය ලැබෙයි වගේ.මාලිමාවට ❤
@SonaliFernando-x3w
@SonaliFernando-x3w Сағат бұрын
Excellent present 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@arunapremasinghe1520
@arunapremasinghe1520 2 сағат бұрын
තාඩුජින්,එක්නැලිගොඩ,ලසන්ත වික්‍රමතුංග සම්භන්ධ නඩුත් මේ වගේ කඩිනම් කරනු ඇතැයි ජනතාව ආසාවෙන් බලන් ඉන්නවා.
@KumarageSamarasinha
@KumarageSamarasinha Сағат бұрын
❤❤❤❤❤❤❤❤අපේ ම ජනපති.... අනුරකුමාර දිසානායක සහෝදරයාගේ ආරක්ෂාව තරකරන්න. අපේම ජනපති... අනුරකුමාර දිසානායක සහෝදරයාට... ලෝක පාලන සියලු දෙවියන් රැකදේවා...!!!🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤
@Nancy_blonde
@Nancy_blonde 3 сағат бұрын
meanwhile සජබයියො සහ සිලින්ඩර් කුක්කෝ:- දේශපාලන පලිගැනීම් ඕවා. සංදර්ශන ඕවා.
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
😂😂sure
@bodaragamadouglas809
@bodaragamadouglas809 3 сағат бұрын
❤❤❤
@manojalwis2991
@manojalwis2991 36 минут бұрын
Exelent, දැන්නෙ වැඩ ටික කියාත්මක වෙන්නේ......
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r Сағат бұрын
එල නියමයි ජනපති සහොදරයා විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Сағат бұрын
අන්න හරි වැඩ පටන් අරන් සුපිරි
@CharithMahela
@CharithMahela Сағат бұрын
අනුර ජානාදිපති තුමාට ජය ❤
@GangaGamage
@GangaGamage 49 минут бұрын
අනේ අපේ ජනාධිපති තුමා ගේ ආරක්ෂාව තර කරන්න 🙏🙏🙏හොද ආරක්ෂාව ක්‌ දෙන්න 🙏🙏එයාට 🩷
@anandawarnakulasooriya3523
@anandawarnakulasooriya3523 2 сағат бұрын
සොබා දහම..ජය වේවා..
@SarojaPerera
@SarojaPerera 2 сағат бұрын
ජනාධිපති තුමාට පින් 🙏🙏🙏🙏🙏💞💞💞💞මගේ රට දියුණු වෙන් දියුණු වට පත් වේවා ♥️♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉
@ileeshatharunima8880
@ileeshatharunima8880 3 сағат бұрын
Niyamaaai❤
@Lakidupamidu
@Lakidupamidu 2 сағат бұрын
අපිට කන්න නැතත් ඕක තමා ඕන😇❤️🔥 හොරැ ටික අපරාධ කාරයෝ එලිපිට කියන්න ඕන මුන් තමා කියලා එකට ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා
@jagathpushpa5340
@jagathpushpa5340 19 минут бұрын
මම ජනාධිපති වරණයේ දි චන්දෙ දැම්මේ නෑ කාටවත් එපා වෙලා ඉදියෙ මේ පාර මගේ චන්දෙ මාලිමාවට දෙනවා මම.
@anulaanula8699
@anulaanula8699 Сағат бұрын
මගෙ රටට දළදා හිමි සරණයි 🙏🙏🇱🇰🇱🇰🇦🇪🇦🇪
@KumarageSamarasinha
@KumarageSamarasinha Сағат бұрын
🙏🌹❤🙏🌹❤🙏🌹❤ මාලිමාවට ජය වේවා... මාලිමාවට ජය වේවා... මාලිමාවට ජය වේවා... මාලිමාවට ජය වේවා🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹
@sepalasinhapataugunasekara3654
@sepalasinhapataugunasekara3654 Сағат бұрын
Niyamai
@kaushalyaliyanarachchi6079
@kaushalyaliyanarachchi6079 47 минут бұрын
දැන් newan බලන්නේ පුදුම ආසවකින්.ඔබට පිං අනුර ජනාධිපති තුමෙනි අපේ මව්බිම අසික්කිතයන්ගෙන් බේරගත්තාට❤
@Shenuperera1998
@Shenuperera1998 2 сағат бұрын
චන්දේට කලින් හොරුන්ගෙ මිනිමරුවන්ගෙ නම් ටික එලියට දැන්මා නම් හරි මුන්ට එතකොට ලැබෙන චන්ද ටිකත් නැති වෙයි .අපේ රටට ජය වේවා ..
@priyanthabandara2058
@priyanthabandara2058 2 сағат бұрын
නිතීය දුප්පත්ද ධනවත්ද කියල බලන්නේ නැතිව ක්‍රියාත්මක වෙන රටක් අපේ බලාපොරොත්තුව ...
@ndea2005
@ndea2005 2 сағат бұрын
Moving in the right direction, well done 👍
@Roshan_Shanaka
@Roshan_Shanaka Сағат бұрын
තාජුඩ්න්, කිත්නොයාර්, එක්නැලිගොඩ, ලසන්ත, මේ අයට සිදුවුණු දේවල් ගැනත් හොයන්න.
@WasanthaKumara-p3l
@WasanthaKumara-p3l 2 сағат бұрын
අනේ ජනාධිපතිතුමනී ඔබ ආරක්ෂාව ගැන විමසිලිමත් වන්න ,,බුදු සරණයි ඔබ සියලු දෙව් දෙවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා ,,,සම්මා සම්බුදු සරණයි ,,!!!
@sanjayadissanayaka8115
@sanjayadissanayaka8115 Сағат бұрын
පොලීසියට තියනවා වගකීමක් මොකා ආන්ඩුවට ආවත් රාජකාරිය හරියට කරන්න.
@shameenpasqual9094
@shameenpasqual9094 2 сағат бұрын
Thank u AKD
@thushariwijenayake7671
@thushariwijenayake7671 2 сағат бұрын
මේ හීනයක්ද දකින්නේ කියලා වෙලාවකට ඔළුව වනලා බලනවා...මාලිමාවට ජය වේවා ..❤❤
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
බලා සිටි සියලු දේට සැනසිලිදායක පිළිතුරු AKD Soothing answers to all the awaited things NPP
@hashanpathirage9770
@hashanpathirage9770 2 сағат бұрын
දැන් අර නටපු set එක ඉන්නවද.....🤣🤣🤣
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 2 сағат бұрын
We're good ❤❤👍👍
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
India Bids Farewell to Ratan Tata | Vantage with Palki Sharma
10:12
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН