Breaking News | ජනපති හා ඉන්දීය අගමැති සහභාගී වන මාධ්‍ය හමුව - 16.12.2024

  Рет қаралды 151,066

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 953
@hasinimalage3355
@hasinimalage3355 12 сағат бұрын
විශිෂ්ටතම සේවයක් රට වෙනුවෙන් සිරස මාධ්‍යය ඉටු කරයි. ආඩම්බරයි සහෝදර, සහෝදරියනි. ❤
@ranjithbandara9658
@ranjithbandara9658 12 сағат бұрын
දැන් හරි අමාරු ඇති පරන මී ගවයින්ට ,ජයවෙවා අනුර සහොදරයා
@pathmalalamarasinghe6691
@pathmalalamarasinghe6691 12 сағат бұрын
නායකයින් දෙදෙනාම තම මවි භාෂාවෙන් කරැනු පැහැදිලි කිරීම විශිෂ්ටයි
@kasunnarayana2657
@kasunnarayana2657 11 сағат бұрын
Modi monada kiwwe
@sehasnadanara8126
@sehasnadanara8126 10 сағат бұрын
Aniwar ❤❤
@mahindaramanayaka-do5zo
@mahindaramanayaka-do5zo 10 сағат бұрын
Monada pahedili karapu karunu?
@Nishan_Rangana
@Nishan_Rangana 8 сағат бұрын
අපේ එකාට වෙන භාශාවක් බෑනේ ඉතිං 😂
@roshannilantha379
@roshannilantha379 6 сағат бұрын
Basawa wadagath naha wada wetharai ona
@freemind-fr6tg
@freemind-fr6tg 12 сағат бұрын
සිංහල භාෂාව කෙතරම් ලස්සනද,ඒක ලෝකයටම රැගෙන ගියාට ආදරෙයි අනුර ජනාධිපති තුමනි❤
@kanthigallague
@kanthigallague 8 сағат бұрын
❤🎉Jay Jay Jay wewa
@fatimarafiq4963
@fatimarafiq4963 3 сағат бұрын
Akd ❤❤mola karaya❤❤
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 12 сағат бұрын
අනුර සහොදරයාට❤ සිරස නාලිකාවට❤
@AsankaPriyadharshana-t1c
@AsankaPriyadharshana-t1c 11 сағат бұрын
❤❤සිරස"සියත❤❤ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලාන්කික මාධ්‍යයට අපගේ උත්තමාචාරය .කලු වලාවක " රිදී රේඛා දෙක"❤❤❤❤
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 10 сағат бұрын
❤🙏🇱🇰💪
@sriyanifernando7326
@sriyanifernando7326 12 сағат бұрын
අපෙ සිරස ආයතනයට ඉස්තුතියි
@chandanaweerasinghe5530
@chandanaweerasinghe5530 11 сағат бұрын
මා වසර 25ක් කැපකල දේශපාලනය....ලෝකය ජයගනිමින් සිටී...මගේ රටට ජයවේවා ...❤
@SheriffComstock
@SheriffComstock 3 сағат бұрын
🩷
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 13 сағат бұрын
මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 13 сағат бұрын
Ahhata,,balapuwama,,,modeh,,agollaga,,basawanna,,kahakaranna,,,aaanuwa,,haksanayan,,hamanga,,basawa,,parewarhanaya,,karagana,,hakei
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 13 сағат бұрын
අනේ හුකපන් පකයා😂​@@sarathwickramarathna2849
@piyadhasapathirana
@piyadhasapathirana 12 сағат бұрын
මෙතෙක් කල්,ඉන්දියාවට,ගියෙ,කලු,සුද්දො,අද,තමයි,සුද්ධ,සිංහලයෙක්,ගියේ,ජයවේවා
@anuradhauk4316
@anuradhauk4316 11 сағат бұрын
Aththa 👍🏻
@nilminiernest6862
@nilminiernest6862 11 сағат бұрын
අප්‍රමාණ සතුටුයි ඒ ගැන අපේ කලු සිංහල නායකයාට❤❤
@romesh.wijetunge
@romesh.wijetunge 9 сағат бұрын
ඇයි හිටං පොලවෙන් මතුවුන කෙනා.ඌ තමා නියම හෙලයා
@DK-lp1pu
@DK-lp1pu 7 сағат бұрын
එ්ක නම් ඇත්ත
@DK-lp1pu
@DK-lp1pu 7 сағат бұрын
​@@romesh.wijetungeඅඹුඩයා
@JanakiWeerasinghe-qy5ur
@JanakiWeerasinghe-qy5ur 12 сағат бұрын
ඔබට දළදා හාමුදුරුවෝ පිහිටෙන් අපේ රට ගොඩදැමීම ට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤❤
@KumariPathirana-fz1yu
@KumariPathirana-fz1yu 12 сағат бұрын
අපි ආඩම්බර විය යුතු ජනතාවක් බව මුලු ලොවටම අනාවරණය කරමින් අපේ රටේ සිංහල භාෂාව මුල් කරගෙන සිංහල භාෂාවෙන්ම කතාකිරීම ඉතා විශිෂ්ඨයි අපි ආඩම්බර විය යුතුමයි අපේ ආදරණීය සහෝදර ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය.ඔබතුමාට ජයෙන් ජයම අත්වේවා.ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැඛේවා. සියලු දෙවිපිහිට නොඅඩුවම අත්වේවා
@rishnimirasha1823
@rishnimirasha1823 11 сағат бұрын
😂
@hussaindeenarshath1542
@hussaindeenarshath1542 11 сағат бұрын
@@rishnimirasha1823ubalata Modi Hi diyen katharaddi kesuwe nedda
@ranjithgunarathna7513
@ranjithgunarathna7513 11 сағат бұрын
අනිවාර්යයෙන්
@ritikchowdhury1825
@ritikchowdhury1825 10 сағат бұрын
Chuslim crying everywhere 😂😂😂😂😂 ​@@hussaindeenarshath1542
@mahindaramanayaka-do5zo
@mahindaramanayaka-do5zo 10 сағат бұрын
😂😂😂
@chami8899
@chami8899 13 сағат бұрын
අපේ රටේම දියමන්තිය අනුර දිසානායක ජනාධිපති සහෝදරයා! සියවස් ගණනාවක් අප දුටු සිහිනය මේ දකිමින් සිටින්නේ
@indikalakmali9055
@indikalakmali9055 13 сағат бұрын
දියමන්තිය සින්හලෙන් දෙන්නෙ
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 12 сағат бұрын
ඉතින් මොදි හින්දියෙන්නෙ කියන්නෙ​@@indikalakmali9055
@nishanthakumara-v4b
@nishanthakumara-v4b 12 сағат бұрын
Modi English Katha kalada​@@indikalakmali9055
@nishanthakumara-v4b
@nishanthakumara-v4b 12 сағат бұрын
Ranila English walin keliya madida😮
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 12 сағат бұрын
​@@indikalakmali9055ඇයි ඔයාට ඉන්ගිලිස්ද ඕනෑ
@jeewanimahanama
@jeewanimahanama 14 сағат бұрын
මේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් ලෙස මට පේනවා. ඉන්දීය අගමැතිවරයා තම සුවිදේශීය භාෂාවෙන් මෙම අවස්ථාවේදී තම අදහස් ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් ඔහු ඉංග්‍රීසියෙන් ද කතා කරන නායකයෙකි.අපගේ අනන්‍යතාවය පෙන්වන මෙම අපගේ නායකයාට ජය වේවා.
@asankarath
@asankarath 13 сағат бұрын
මෝදි හොඳ මිනිහා අනුරට ඉංග්‍රීසි අවුල් කියලා දන්න නිසා හිංදියෙන් කතා කරා.
@kanthiadikari1700
@kanthiadikari1700 13 сағат бұрын
😂😂😂​@@asankarath
@Handlethis-g3d
@Handlethis-g3d 13 сағат бұрын
​@@asankarath translater වෙලා යනවා පගො මොකෙන් කතා කරහ් 😂
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 13 сағат бұрын
Hindi
@mohomadnawzi9460
@mohomadnawzi9460 12 сағат бұрын
ithamath anagi awasthawak.....
@prabathnandika2666
@prabathnandika2666 14 сағат бұрын
සිංහල කතා කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි එය ලෝකයේ ම ප්‍රචාරය කිරීම වඩා වැදගත් ❤
@dangerrap6260
@dangerrap6260 14 сағат бұрын
❤️💞❤️😊මේ පාර පත් වෙච්ච ජනාධිපතිවරයා නම් මචං ලංකාවට ගැලපෙන නියමව ජනාධිපතිවරයෙක් තමා පත්වුණේ අපි අනිවාර්යෙන්ම මචං ලංකාවේ පූරවැසියෝ වශයෙන් මෙයාව ආරක්ෂා කරන්න . ඒක අපිත් වගකීමක්.අපි අනිවාර්යෙන්ම මචං මිනිස්සු වශයෙන් ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ😊❤️💞❤️
@vishmisasanka533
@vishmisasanka533 9 сағат бұрын
Anewaryenma❤
@chanindakumara5849
@chanindakumara5849 13 сағат бұрын
අපේ ජනපති තුමනි ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි, ජය වේවා, ඉංග්‍රීසී නෑ අපේ බාසාව ලෝකෙම බැබලෙන්නට ලැබේවා,
@mahindaramanayaka-do5zo
@mahindaramanayaka-do5zo 10 сағат бұрын
Wedi dawasak yanna pera lokema sinhalen weda karanna patan ganiy!
@HerathChandrathilaka
@HerathChandrathilaka 14 сағат бұрын
සිරස අති විශිෂ්ටයී .
@RanjithFernando-f6g
@RanjithFernando-f6g 13 сағат бұрын
හරිම සන්තෝසයි ඓතිහාසික අවස්ථාවඅපේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමාසිංහල භාෂාවෙන් කතා කිරීම ගැන අපේ ලංකාවට ඒ මහත් ගෞරවයක් ලබාදීම ගැන අපගේ සන්තෝසය පිළිගන්වනවා
@thusharadammika1081
@thusharadammika1081 12 сағат бұрын
අපේ රටේ ආතල්ගන්ඩ ගියපු උනුත් හිටියා.ඔබතුමාට ජය වේවා
@tissayapa8667
@tissayapa8667 14 сағат бұрын
ආදරෙයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමණි
@udarasampath2422
@udarasampath2422 13 сағат бұрын
මාර ගැම්මක් එනවා ජයවේවා අපේ රටට
@thusha9773
@thusha9773 13 сағат бұрын
ශ්‍රී ලාංකීය අභිමානය ලොවට විදහා පාන විශේෂ අවස්ථාවක් ❤👑️ ජයවේවා මගෙ මව්බිමට ❤🙏
@AnushaWanigaseekara
@AnushaWanigaseekara 13 сағат бұрын
අපේ සිහිනය අපි සැබෑකරගත්ත . බයියො හොදට බලාගනිවු. අවුරුදු පහක් නෙවෙයි අවුරුදු පනහඛරි යින්නඕන ඔබතුමා .ඔබට බුදුසරනයි..🙏👍
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 13 сағат бұрын
දේශපාලන පක්ෂ මට නම් අදාලම නැ, කවුරු හරි අපෙ රට ලස්සන දියුණු රටක් කරනවා බලන්න.ඔබ‍ට වත් එය කරන්න හැකි වේවා ජනාධිපති තුමනි 🙏🙏🙏.
@LyricLegacy629
@LyricLegacy629 12 сағат бұрын
aniwaryenma. minissu hemoma paksha peththakata dala sahayogaya denna one hoda dewal walata.
@mayakumari264
@mayakumari264 10 сағат бұрын
ඔයා වගේ හැමෝම හිතනවා නම්
@lahirudihan4716
@lahirudihan4716 14 сағат бұрын
ඔය මුදී කතා කරන විදිය බලන්ඩ ඉංග්‍රීසියෙන්ද කතා කරන්න තමන්ගෙ භාෂාවෙන් කතා කරන්න.. අනුර කුමාර සහෝදරයත් ලෝකෙට අපේ භාෂාව ගෙනියනවා.. AKD❤️❤️❤️❤️
@mdnice331
@mdnice331 13 сағат бұрын
🇱🇰sinhala basawe loketama hadun wannajanapati obate jayawewa oye parana hitapu ekakuta bari una de Kara🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sahan6996
@sahan6996 13 сағат бұрын
uberlt kan ahund bridge ek gana katha wenw?
@SL-ci7dg
@SL-ci7dg 13 сағат бұрын
are honest priminister to sri lanka ,to my knowledge i don't trust and bilive ??? I hope you will be honest to your country and to srilanka please ?????💜️💜️💜️🙋🙏🇱🇰♥️♥️♥️
@GeethMeeella
@GeethMeeella 13 сағат бұрын
​@@SL-ci7dgInstead of typing wrong comments better you communicate in your mother language. If someone may need to read your comment they can read and understand it in any language. There is language converter facility.
@GeethMeeella
@GeethMeeella 13 сағат бұрын
​@@sahan6996සිංහලෙන් ලියපන් බං
@RasikaPradeep-w9n
@RasikaPradeep-w9n 14 сағат бұрын
මේ රට ගොඩ දාන්න පුළුවන් එකම පුද්ගලයා akd❤❤❤❤
@jenetteweliwita825
@jenetteweliwita825 13 сағат бұрын
@UserKGFJohnson
@UserKGFJohnson 12 сағат бұрын
අනුර ට පමණයි .❤❤❤❤❤❤❤
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 9 сағат бұрын
👍👍👍👍
@sugathsuriya
@sugathsuriya 13 сағат бұрын
කලින් ගිය උන් කාල බීල ආවා... දැන් තමයි රටට සේවයක් වෙන්නේ.....
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 сағат бұрын
රනිල් රාජපක්ෂලා පවුල් පිටින් ඔක්කොටම ඉස්සෙල්ලා ගෑනු ඉස්සර කරගෙන ගියේ 🐂💩
@anuradhauk4316
@anuradhauk4316 11 сағат бұрын
සම්පුර්න ඇත්ත 👍🏻
@mahindaramanayaka-do5zo
@mahindaramanayaka-do5zo 10 сағат бұрын
Meyala lankawata enakan kisiwak kanne bonne nahe.
@Mdissanayaka
@Mdissanayaka 10 сағат бұрын
ඔව් යනකොට පවුල් පිටින් ඇදගෙන යන්නේ😅 මෙතන බලන්න අවශ්‍ය කීපදෙනා විතරයි ඉන්නේ. ජනාධිපතිතුමා විතරක් නෙමෙයිනේ අනිත් ඇමතිලාවත් එයාලගේ පවුල්වල අය පෙන්නන්න නෑනේ. එයාලගේ රාජකාරියට මුල් තැන දීලා තියෙන්නේ. හිටපු එවුන් කරේ ගෑණි ලක්ෂ ගණන් සාරි පෙන්නන්න ඉස්සර කරගෙන ගියේ ඒක තමයි. රටේ සල්ලි කෑවා😢
@RathnayakaRupa
@RathnayakaRupa 12 сағат бұрын
ජනතාවගේ නායකයා,ආඩම්බරයි ආඩම්බරයි,ගෞරවනීය ජනපතිතුමනි,ආදරයි ශ්‍රී ලාංකික ජනතාව ඔබට❤❤❤
@premasiriviharahena2910
@premasiriviharahena2910 12 сағат бұрын
අවශ්‍ය හැමවිටම අපට වැදගත්වන දේශීය හා විදේශීය ප්‍රවෘත්ති ලබාදෙන" සිරස"ට උත්තමාචාරය පුදකරමි
@DramaBulathsinhala
@DramaBulathsinhala 12 сағат бұрын
සිරසට ස්තුතියි
@gayanikumari7696
@gayanikumari7696 14 сағат бұрын
ආදරෙයි akd ❤ ජයවේවා ශ්‍රීලංකා
@Xesthetic_k._.-t1
@Xesthetic_k._.-t1 13 сағат бұрын
මේ මනුස්සය භාශාව ප්‍රශ්නයක් නොකරගෙන එඩිතරව යන ගමන විශිශ්ටයි
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
👏👏👏👏👏👏👏👏
@manelamarasekara5929
@manelamarasekara5929 12 сағат бұрын
මෝදි ජනාධිපති තුමාට දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි
@RathnayakaRupa
@RathnayakaRupa 12 сағат бұрын
මෝදි අග මැතිතුමාට
@madushankashan716
@madushankashan716 9 сағат бұрын
Modi agameti
@DramaBulathsinhala
@DramaBulathsinhala 12 сағат бұрын
හරිම සතුටුයි අපෙ ජනාධිපතිතුමා ගැන මොකද රට අංක 1⁣ වෙන නිසා
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 12 сағат бұрын
අපේ රටේ එවුන් තමයි ඉංග්‍රීසි බෑ කිය කිය හිනා වෙන්නෙ.දැන්වත් තේරුම් ගන්න ඕනි තමන්ගෙ රටේ බාශාවෙ අබිමානය කොච්චරද කියල. මුලු ලෝකයේම ප්‍රසිද්ද ජනනායකයෙක් එයා කතා කලේ එයාලගෙ බාශාවෙන්. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@විශ්වය-ඝ2ප
@විශ්වය-ඝ2ප 14 сағат бұрын
අනිවාර්යයෙන්ම මීටරයෙන් උත්තර දෙන්න අපේ ජනාධිපතිතුමනි..මොකද මේ සමහර කරුණුවලට ඉතාම තීක්ෂණව අදහස් ප්‍රකාශ කල යුතුයි ❤❤❤ජය වේවා අපේ ජනාධිපතිතුමනි.
@SahanChamara-o7r
@SahanChamara-o7r 13 сағат бұрын
Theekshanawa uththara denna hindi danneth na english danneth na..baila nam dannawa
@chamikamalshan6004
@chamikamalshan6004 13 сағат бұрын
Q​@@SahanChamara-o7r uba wage koda pakayek
@isharasaman9500
@isharasaman9500 13 сағат бұрын
​@@SahanChamara-o7rනෙද්දකින් කුහක වේසිගෙ පුතෙක් 😂
@Lankapremi
@Lankapremi 13 сағат бұрын
එන්ගලන්තයට වටේම ඉන්න රටවල් තමන්ගේ බාශාවෙන් පමණය් කතාකරන්නේ! තමාගේ බාශාවෙන් කතාකරන්න එය් ලෙජ්ජාව??? AKD සහෝදරයා ,,,ඔබට ජයවේවා. ලංකාවට ජයවේවා .
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 13 сағат бұрын
​@@SahanChamara-o7rekata thamai booruwo technology thiyenne.
@r.rodrigo1150
@r.rodrigo1150 12 сағат бұрын
අපෙ ජනපති ගෙ ලස්සන ❤❤❤ හරිම සතුටුයි ජයවේවා මාලිමාවට ජයවේවා ජනපති තුමනි සුභ පතනවා හැම දෙයක්ම හොදවිදිහට . වෙන්න කියලා අටෙ යහපතට ජයවේවා ❤❤❤❤❤❤
@kodikaragedeepika837
@kodikaragedeepika837 12 сағат бұрын
ඔව්නේ. අනුර ටිකක් කෙට්ටුවෙලා වගේ. දිව්රුම් දුන් දවසට වඩා ඒ ඇඳුම දැන් ගැලපෙනවා..
@hemanthapathmasiri574
@hemanthapathmasiri574 12 сағат бұрын
ඔබ තුමාට සියලු .දෙවෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ..
@oggunarathna1889
@oggunarathna1889 14 сағат бұрын
ඉංග්‍රීසි නැතුව රටක් පාලනය කරන්න පුළුවන් කියලා බයියෝ දන්නෙ නැ බොලවි🤣🤣
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 14 сағат бұрын
Me rate unta barima English adayapane k ewa thamay 😅😅issara rata k un Dan mun English hoyanawa kadda hida da ganna kochchara amaruda yako chuttak hithpalla.sinhalen hoday 😅😅😅
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 13 сағат бұрын
English danna un hodata hamanune apita ape eka watinawa.
@mohomadnawzi9460
@mohomadnawzi9460 12 сағат бұрын
ethskota den moodi katha kare english walinda? bayyo ihin kiyapalla moodita english walin amathanna kiyala...moda heththa..
@NatureNest76
@NatureNest76 12 сағат бұрын
ඉංග්‍රීසි දැනගත්ත එවුන් ඇරියෙ සිංහලෙන් අපට
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 12 сағат бұрын
​@@NatureNest76ඒක ඇත්ත
@RathnayakaRupa
@RathnayakaRupa 12 сағат бұрын
ඔබතුමාට,තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 12 сағат бұрын
බලන්න අවධානය පරෙස්සමට රටට අවශ්‍ය දේ උකහා ගනනෙ භාවනාවකට සම වැදෙමින්. ❤❤❤❤❤ කතිරය ගැන ආඩම්බරයක් දැනෙනවා . මම ඇහුවෙ අදයි මෝදිගෙ හින්දි කතාව ❤❤❤❤❤❤
@YogiPiyasiriKularatne
@YogiPiyasiriKularatne 11 сағат бұрын
❤❤❤
@sunilsantha9847
@sunilsantha9847 11 сағат бұрын
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය....පෙර අපර දෙදිම බැබලවූ ආදරනීයජනාධිපති පුතනුවනි...ඔබ අප සියලු දෙනාගේම ශක්තිය ලබාගෙන...අපේ රට ලොව මුදුන් මල්කඩ බවට පත් කරන්න..
@lalanivinuthi5514
@lalanivinuthi5514 14 сағат бұрын
මගේ රටට දළදා හිමි සරණයි
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 14 сағат бұрын
ජයවේවා ජනපතිතුමනි අපිට ආඩම්බරයක් .
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 14 сағат бұрын
ආඩම්බරයි අපේ ජනාධිපති තුමා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ජයම වේවා
@naturebasemag
@naturebasemag 14 сағат бұрын
මෝදි මහත්තයත් හින්දි භාෂාවට ප්‍රමුඛත්වය දීම අගය කල යුතුයි.
@ranjithgunasekera5688
@ranjithgunasekera5688 13 сағат бұрын
Great speech by the President of srilanka congratulations
@mohomadnawzi9460
@mohomadnawzi9460 12 сағат бұрын
anwaren...
@HIRUKUMARU
@HIRUKUMARU 13 сағат бұрын
ජය වේවා .අපේ ජනාධිපති තුමා ඇතුළු සැමටම ..සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .පරිස්සමෙන් .ඔබතුමා ..අපේ පැතුම ඔබයි.❤❤❤
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 13 сағат бұрын
අඩෝ කොහොමද ගැම්ම එල එල ඔන්න බොලාව්සිංහලේ❤❤❤❤❤❤❤❤💪🫶🫶🫶🙏🧭
@anuragoonaratna5653
@anuragoonaratna5653 11 сағат бұрын
සිංහල භාෂාවෙන් කතාව පැවැත්වීම ඉතාමත්ම උසස් සහ ආඩම්බරයට කාරනාවක්. ස්තූතිය සහ ප්‍රණාමය ප්‍රකාශ කර සිටිමි.
@GangaGamage
@GangaGamage 11 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏බුදුසරණයි ඔබ සියළුම දෙනාටම අපේ රටත් දළදා හිමි සරණයි ❤️🙏🙏
@damayanthijayasekara2542
@damayanthijayasekara2542 13 сағат бұрын
ඉංග්‍රීසියෙන් කතා කරලා රටට වෙලා තියෙන හරිය හොඳටම ඇති........❤❤❤❤❤
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 12 сағат бұрын
Ou en ape lamait nayakara
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
😂😂😂😁😁😁
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 12 сағат бұрын
දේශපාලන වහල්ලුන්ගේ මත ඒ. රට ගැන නොහිතන
@jayanthibandara7725
@jayanthibandara7725 14 сағат бұрын
තම මව් භාෂාව ප්‍රරමුකවීමවැදගත්. මේ මොන විදියට කතා කලත් ඒවා තම භාෂාව ට පරිවර්තනය වෙනවා.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 14 сағат бұрын
ලංකවේ ඉන්න සමහාරක් උන්ට හරි අමාරුවක් තිබ්බා අපේ අනුර ජනදිපතිට ඉංග්ලීස් බැ කියලා දැන් උබලාට පෙන්වා ද ඉන්දීයා අගමැති කථා කරන භාෂව එහෙම තමා රාජ්‍ය අමතන්නේ ඒ රටවල නායකයින්, අපේ අනුර ජනාදිපතිතුමාට ජය වේවා ❤❤❤❤🎉🎉🎉🎉
@sunalirajapakshalage9254
@sunalirajapakshalage9254 13 сағат бұрын
🙏💯
@sahan6996
@sahan6996 13 сағат бұрын
gon nambo indian agreement eke kiypu palweni ek ahunda? bridge between SL and India. ubalat ok da? 😂
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 12 сағат бұрын
Ape lankawe 40%Minissunte puke Amaruwak thiyanawa. EKAI OMA KIYANNE
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
👏👏👏👏👏👏👏👏👏👏
@nimaliabesekara8409
@nimaliabesekara8409 12 сағат бұрын
ඒ විදියට කරන්න සියලු මාර්ග පාදල දීල තියෙන්නේ කවුද ? රනිල් උන්නැහේ 😪😪​@@sahan6996
@shandrikasriyani101
@shandrikasriyani101 13 сағат бұрын
විශ්වයේ ආශිර්වාදයෙන් ලක් මාතාවට ජයවේවා
@annefernando16Fernando
@annefernando16Fernando 13 сағат бұрын
ඔබ‍ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@m.sfernando1800
@m.sfernando1800 14 сағат бұрын
ලංකාවෙි ඇතැමුන් මොදිටත් බනිනව ඇති හිංදියෙන් කතාකලා කියල.
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 14 сағат бұрын
No they respect Modi and their language not like our people
@chandanafernando6477
@chandanafernando6477 14 сағат бұрын
අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්‍රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්‍රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය. ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්‍යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්‍යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ. ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ. ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්‍රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්‍රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
@SahanChamara-o7r
@SahanChamara-o7r 13 сағат бұрын
​@@chandanafernando6477walwuwe kakusi hodana eka awama walawuwe awadanaya kohomath labenawa
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe 13 сағат бұрын
සිරාවටම
@hirushanethsara6997
@hirushanethsara6997 13 сағат бұрын
රැ 1000ක්වත් ගත්තද මේ ටික Type කරන්න සීයගෙන්😂
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 13 сағат бұрын
අනුර සහෝදරයා මේ තැනට එන්න මොනතරන්නම් කට්ටක් කෑවද ..ඒව මතක් වෙනකොට ඇත්තටම ඇහැට කදුලු උනනව...අපේ සහෝදරයා සියලු දෙවි දේවතවුන් ආරක්ෂා කර දෙත්වා..ස්‍රීලංකාව දිනේවා...🪔🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️☀️☀️☀️☀️☀️📍📍📍📍📍✨️✨️✨️✨️❤❤❤❤❤
@nadeesha5790
@nadeesha5790 12 сағат бұрын
Aniwaryenma ...api dakkata wada dewal ohuge jevithe thiyenna athi..paw.😢.me dagalanne awankawama rate ahinska minidunwa goda gannai...aniwaryenma සාර්ථක wenawamai..ඔහුගේ අරමුණ ❤❤❤❤
@sarathdissanayake8517
@sarathdissanayake8517 11 сағат бұрын
පළවෙනුවම සිරස මාධ්‍යයට ස්තූතිය
@smilingmind1963
@smilingmind1963 13 сағат бұрын
මගේ රටට වාසනාවන්ත කාලයක් උදා වෙනවා ❤️
@geethanthirimanna6107
@geethanthirimanna6107 14 сағат бұрын
ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
@sudathperera1753
@sudathperera1753 13 сағат бұрын
ඔබට ආදරෙයි ජනාධිපති මල්ලි.
@kodikaragedeepika837
@kodikaragedeepika837 11 сағат бұрын
ඔව් එයා අපේ මල්ලි..අපිට දැනෙන අපේ පවුලේ සහෝදරයා... එහෙම දැනෙනවා..
@NpJayaweera
@NpJayaweera 12 сағат бұрын
Good Sri ලංකා Good ඉන්දීය ❤❤❤Good❤AKD❤janepati❤jaya❤wawa❤
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 14 сағат бұрын
අපේ රටට යහපතක්ම වේවා ❤️❤️
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 13 сағат бұрын
❤🙏❤️
@roshanpremachandra6189
@roshanpremachandra6189 12 сағат бұрын
නියමයි නියමයි නියමයි❤❤❤❤❤ ✴️ ✴️🎆🎆
@LasanthaPerera-u6t
@LasanthaPerera-u6t 13 сағат бұрын
බලපිය මෝදි කතා කරන්නෙත් ඉ0ග්‍රීසියෙන්ද කියලා.අනුර ඊලගට යන්නෙ චීනෙට.එතකොටත් බලපන් ෂී ජින් පින් කතා කරන්නෙත් ඉ0ග්‍රීසියෙන්ද කියලා.අපේ කේප්ප හරක් වැලලෙනවා ඉ0ග්‍රීසි ඕනෙ කියලා.පුටින් කතා කරන්නෙත් රශියන් වලින්
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
👏👏👏👏👏👏👏👏
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 12 сағат бұрын
අපෙ මහා උගත් යැයි හිතන් ඉන්න එවුන්ගේ මත ඒවා,
@nalikanalika5153
@nalikanalika5153 12 сағат бұрын
👏👏👏👏👏👏👏👏
@sugathsuriya
@sugathsuriya 13 сағат бұрын
කොහොමද සහෝ ගේ ගැම්ම..... 👍❤️👍👍
@vishalprabashwara391
@vishalprabashwara391 12 сағат бұрын
Thank you sirasa
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 12 сағат бұрын
අපේ ජනාධිපති තුමාට ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකටම ගේන්න ශක්තිය දහිරිය විෂ්වමාතවගේ ආසිරිවාදය නොවඩුවම ලැබේවා තෙරුවණ් සරණයි .❤❤
@NimalMarasinghe-s5e
@NimalMarasinghe-s5e 12 сағат бұрын
SIRASA ,the great media center 👏👍👌🇮🇹🇮🇹
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 9 сағат бұрын
ආඩම්බරයි ජනාදිපති තුමනි ,.ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@මව්බිම
@මව්බිම 10 сағат бұрын
ලෝක දේශපාලන ඉතිහාසයේ අලුතෙන් ලියන නව නායකත්වය අනුරු කුමාරදිසානායකයි මෙම තත්ත්වයට පත් කළ ශ්‍රී ලංකාවා සි සියලුම ජනතාවට මාගේ ප්‍රණාමය මාතෘ භූමියට ජය වේවා මාලිමාට ජය වේවා ශ්‍රී ලංකාවාසි සියලුම ජනයාට ජය වේවා
@KantiSaka
@KantiSaka 13 сағат бұрын
සියලුදෙවි රැකවරනයි ජනපති තුමනි
@VithanageAjantha-o2k
@VithanageAjantha-o2k 14 сағат бұрын
❤❤❤❤අනුර සහෝදරය සින්හලෙන් කතා කරන්න ..අපේ බාෂාව කතාකරන්න❤❤❤❤❤
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 14 сағат бұрын
මාර ගැම්මක් දැනුනා
@kumari3678
@kumari3678 13 сағат бұрын
ජය වේවා 🎉🎉🎉ජේසු පිහිටයි 🙏🙏🙏
@thennakontms9377
@thennakontms9377 13 сағат бұрын
ජයවෙිවා අපේ රටට
@KumariKadupitige-cg8oo
@KumariKadupitige-cg8oo 14 сағат бұрын
ජය වෙවා ජනාධිපතිතුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dskothalawala6147
@dskothalawala6147 14 сағат бұрын
ජයග්‍රහණය ❤❤❤❤❤
@PrabathMeehitiya
@PrabathMeehitiya 13 сағат бұрын
අපේ රටෙ සිංහ නාදය ලොකය ඉදිරියෙ දිගහරින අපේ ඉතිහස ගත වන යෝධයා අනුර කුමර ජනාධිපති තුමනි ඔබට රටෙ සියලුම ජනතාවගෙ උත්තමාචාරය ,
@anomafenando3683
@anomafenando3683 11 сағат бұрын
ජයවෙවා.ජයවෙවා ජයවෙවා ජයවෙවා .
@Миша-т8ч4т
@Миша-т8ч4т 11 сағат бұрын
අපේ සිංහයාට❤❤❤❤
@khantikhanti2884
@khantikhanti2884 14 сағат бұрын
ජය වේවා ජනාධිපති තුමනි💐💐💐💐💐💐💐💐♥️❤️♥️❤️♥️♥️♥️♥️♥️♥️
@SarathKumara-x4c
@SarathKumara-x4c 11 сағат бұрын
ඉන්දියාව අමතක කරලා චිනයට ගිය එකේ ප්‍රතිඵල තමයි අපි දුක් වින්දෙ රාජපක්ෂ යුගය
@ContentIceCave-kc9eo
@ContentIceCave-kc9eo 12 сағат бұрын
අපේ මව් බිමේ බාසාව ❤️අපේ තුමා ඒ රටේ බාසාව ඒ තුමා ❤️හරිම ආඩම්බරයි 🙏
@Lankapremi
@Lankapremi 13 сағат бұрын
බෙනර් ගහලා ආදරෙන් අපේ ජනාධිපති AKD සහෝදරයාව පිලිගත්තු ඉන්දියාවට අපේ ප්‍රනාමය. මීට කලින් අපේ රටින් ඉන්දියාවට ගිය කාටවත් මේවාගේ පිලිගෙනීමක් තිබුනාද??? ජයවේවා
@kanthiadikari1700
@kanthiadikari1700 13 сағат бұрын
❤❤
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
👏👏👏👏👏👏👏👏
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 12 сағат бұрын
ඒක ආදරේට කරන දෙයක් නෙවෙයි බන්.මේ ආණ්ඩුවේ විස්වාසය දිනා ගන්න එක ඉන්දීයාවේ භූගෝලීය දේශපාලනට ඉතාමත් වැදගත්.චීනය පැත්තට ලංකාව යන් නැතුව තියාගන්න එක ඉන්දියාවට වැදගත්.අපි දැනගන්න ඕනී මේ දෙකම බැලන්ස් කරගෙන අපේ වැඩේ කරගන්න කාවවත් තරහ කරගන්න නැතුව.කලින් තිබුණු ආණ්ඩු ඉන්දියාවේ හිත රිද්දුවා.අනුර උපායශීලීව මේ ගණුදෙනුව කරයි කියලා හිතෙනවා.බලමු කලබළ වෙන්න එපා
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 14 сағат бұрын
ජයවේවා අපේ ජනාධිපතිතුමා 🙏🙏🙏
@rohanaKumara-y4u
@rohanaKumara-y4u 12 сағат бұрын
නියමයි අනුර ජනාධිපති තුමා
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm 13 сағат бұрын
අඩෝව්ව් ගැම්මක් 🇱🇰🫡
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 12 сағат бұрын
🎉❤
@ruwanwanigasekara-n6y
@ruwanwanigasekara-n6y 12 сағат бұрын
සියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට ආ මිනිසා AKD❤❤❤❤
@Cgg4584
@Cgg4584 13 сағат бұрын
ජනාධිපති තුමනි ඔබමාට තෙරුවන් සරනයි 🙏🙏
@Siriwansasiri68
@Siriwansasiri68 14 сағат бұрын
ඉංගිරිසි අදාලම නැ අපේ bashawa pramanawath❤❤❤
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
👏👏👏👏👏
@thilakdarmasinghe
@thilakdarmasinghe 10 сағат бұрын
ජය පතනවා හැමදාම.
@SarathKumara-x4c
@SarathKumara-x4c 11 сағат бұрын
කවුරු ජනාධිපති උනත් ඉන්දියාව අමතක කරලා යන්න බැ ඉතාම සුභ දායි මැදි මාවතට රට ගෙනියන්න ඕන අපේ ජනාධිපති තුමාට රටක් බෙරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි
@kalyanimohotti1461
@kalyanimohotti1461 13 сағат бұрын
හරිම ආඩම්බරයි අපේ ජනපතිතුමනි
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 13 сағат бұрын
🇮🇳🙏🙏🇱🇰 This is a Historical moment . Two Excellencies address the gathering in their Mother tongue. Excellent !🇱🇰🙏🙏🇮🇳
@stellaperera536
@stellaperera536 12 сағат бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@dammisamankula3208
@dammisamankula3208 12 сағат бұрын
ජය වේවා අනුර ජනපති තුමාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nimeshasewwandi3637
@nimeshasewwandi3637 14 сағат бұрын
සිරස transalte එකක් දෙන්නකො හින්දි වලින් මොනාද කියන්නෙ කියලා අපිටත් දැනගන්න😢
@rajitha369
@rajitha369 13 сағат бұрын
පොඩි කාලේ සබ්ටයිට්ල් දාලා ෆිල්ම් පෙන්නුවෙ. ඉගෙන ගත්තෙ නැද්ද😅
@slmgsong4482
@slmgsong4482 13 сағат бұрын
​@@rajitha369 උබ ඉස්සර බත් කෑවා නේද දැන් උබ නොකා ඉඳපන් ඒ නිසා 😂 ගොබ්බයා😂
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 13 сағат бұрын
Here take this and listen😅 🎧​@@rajitha369
@maths3424
@maths3424 12 сағат бұрын
කෙළියේ කියල කිව්වෙ නම් මහින්දල ලංකාවට කෙලිය කියල ඔය කියන්නෙ.
@savithreesirisena4857
@savithreesirisena4857 11 сағат бұрын
😂😂​@@maths3424
@ShiromiVijayanthi
@ShiromiVijayanthi 11 сағат бұрын
සිරසට මාරම ස්තුතිය මෙහෙම යමු....
@ShyamaNakandala
@ShyamaNakandala 14 сағат бұрын
Good luck AKD president of sri lanka ❤
@nihaljayawardana1484
@nihaljayawardana1484 12 сағат бұрын
මෝදි හින්දියෙන් කතා කිරිම ප්‍රස්නයක් නැ. ඒත් අපේ ජනාධිපති තුමා විතරක් සිංහලෙන් කතා කලානම්. බලන්න තිබුනා.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 154 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 35 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 52 МЛН
ජනපතිගේ ඉන්දියානු සංචාරය
3:58
Newsfirst Sri Lanka
Рет қаралды 4,6 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 154 МЛН