KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-02
🔴සද්දෙ වහලා වාඩිවෙයන් බං !! මහින්දගේ බයියෝ ඇවිත් මෙතන උඩ පනිනවා hiru news today | pata kurullo 193t
9:20
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Правильный подход к детям
00:18
Try this prank with your friends 😂 @karina-kola
00:18
BREAKING NEWS 🔴රතු නිවේදන නිකුත් කර තිබූ බහලුම් 326ක් පරීක්ෂාවකින් තොරව නිදහස් - මෙන්න පැටිකිරය
Рет қаралды 25,388
Facebook
Twitter
Жүктеу
1
Жазылу 514 М.
Dasatha News
Күн бұрын
Пікірлер: 289
@MadharaMallika
11 күн бұрын
හමුදාවෙ තරුණ දරුවෝ මේ තැන් වලට පුහුණු කරලා දාන්න...මොකද දැන් යුද්ධයක් නැහැනේ.. මේ වෙලාවේ රට ගොඩ ගන්නකම් හැම ..තැනකටම ..දමුදා දරුවන්ව යොදවන්න...
@SameeraLankaDharmasena-pe8lr
11 күн бұрын
Absolutely correct
@JLenora
11 күн бұрын
හමුදාව හැම තැනටම දාන්න ගෝටාබය කරාවගේ
@RohanFernando-e4m
10 күн бұрын
හොඳ අදහසක්
@PodimanikePodimanike-o2v
10 күн бұрын
එහෙම උණොත් මේ පාලනයෙ කිසිම වෙනසක් නැති වෙනවනෙ 😢😢
@sarasavi7898
10 күн бұрын
හොඳට තියෙයි.
@ranjithsubawickrama1566
11 күн бұрын
රේගු නිලධාරීන් ගේ වත්කම් පරීක්ෂා කරන්න. මෙයාලගේ පැටිකිරිය කවුරුත් දන්නවා.
@SameeraLankaDharmasena-pe8lr
11 күн бұрын
Absolutely correct. Most are mega robbers
@dwrs852
10 күн бұрын
වත්කම් බැලුවම මේ ගැටලුව විසදෙනවද😂😂😂
@l.d.l.d.2550
10 күн бұрын
@@dwrs852ai oya reguwe da?
@mrmi1-jz4tn
11 күн бұрын
රෙගු නිලධාරීන් ගේ වත්කම් පරික්ශාවක් කරන්ඩ ඔනේ... එතකොට හොරු කවුද කියලා රට දැනගනි..
@pubudusampath8538
11 күн бұрын
රේගු නිලධාරින්ගේ වත්කම් වහා පරීක්ෂා කරන්න
@warsil3735
10 күн бұрын
Anura kumara kohomada puthata Euro 75,000 wiyadam karala puthata Europe university eke uganwuwevkiyala oariksha uaranbavqei kawadawath job ekAl nokara, padiya ganbe nathuwa😂😂😂
@godofgodseyes
10 күн бұрын
ඒ වගේ ම, මාලිමාවෙ, විශේෂයෙන් නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාව යටතෙ සභාපති (President) අනුරගෙ පරීක්ෂාවක් අවශ්‍යයි. ජනතාවගෙ සම්පත් අවභාවිත වන්නෙ, ඔවුන්ගෙ හොර භාරකාරත්වය යට්ස්තෙ. පරමාධිපත්‍ය හිමි ජනතාව 👑)අනුරගෙ පරීක්ෂාවක් අවශ්‍යයි. ජනතාවගෙ සම්පත් අවභාවිත වන්නෙ, ඔවුන්ගෙ හොර භාරකාරත්වය යට්ස්තෙ. උපාසක බලල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව. පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
@Sltiktokstatusyt
10 күн бұрын
මෙවැනි නිලධාරින් තමයි අපේ රටට අවශ්‍ය .මෙතුමාගේ කතාවෙන් පැහැදිලිවම පේනවා රේගුවෙ මොනතරමි මීටකලින් දුෂන වෙලාද කිවලා.ජයවෙිවා සහෝදරයා..
@LasanthaGamage-t7l
10 күн бұрын
අනිවාර්යයෙන් වත්කම් පරික්ෂා කල යුතුය
@neshishanaya9263
11 күн бұрын
ලෝකයේ කොහේද තමට ඕන ඕන වෙලාවට සේවයට වාර්ථා කරන්නෙ. ඔය මහ මොල කාරයන්ගෙ දැනීමක් තියෙනවනම් හොද ක්‍රියාමාර්ග ගන්න මේ අපේ රටේ පැවැත්ම වෙනුවෙන් සහය වෙන්න🙏. රටට ආදරය කරන්න🙏
@gunawardanamkd2153
11 күн бұрын
අලුතින් තරුණයින් ලඟදීම බඳවාගතයුතුය
@munasinghefernando7864
7 күн бұрын
ඇත්තටම රේගුවෙ අධ්‍යක්ශ ජෙනරාල් ගැන මටත් විස්වාසයක් නැහැ.
@ramanipaliyawaththa4226
11 күн бұрын
දවසට පැය 8ගානේ තුන්දෙනෙක් වැඩ මුර තුනක් කරන්න මිනිසුන් අලුතෙන් ගන්න මේ රටේම ඉන්නේ ලෙඩ්ඩූ අනේ අම්මෙ මගේ රටට බුදුසරණයි
@AselaHamangoda
10 күн бұрын
Ehema salli nathuwa athi rajayata thawa sewakayo ganna
@PrabathRupasingha-s6f
11 күн бұрын
ත්‍රිවිධ හමුදාව දාන්න මුංගේ පඩ යන්න
@AmithKumara-bx1vj
11 күн бұрын
කොරියාවේ ජපානයේ ඉන්න කොල්ලෝ දවසට පැය 15ක් හැමදාම වැඩ කරනවා එක දිගට...හැමදාම නෙවේනේ ඔය තදබදය ඉවර වෙනකම් විතරයිනේ කරන්න කියන්නේ හැමදාම...ලොකු පඩියක් ගෙවනවා මේ රේගු නිලදානීන්ට...රට වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි...
@nalinneyamaiperera5897
11 күн бұрын
Nikan idala munta puruduwel den amarui
@sorryboy6460
11 күн бұрын
Pasugiya awurudda mulullema okunge OT check karaanan, hoyaaganda puluwan oya kiyana stress eka..
@SarathHemachandra-c8t
10 күн бұрын
එක ඇත්ත ජෙ වි පි කාලකන්නි වෘත්තිය සමිති කාරයෝ තමයි මෙ රාජ්‍ය ආයතන වල වැඩ සේරම කාබාසිනියා කරලා තියෙන්නේ මෙවට අළුත් අය ගන්න ඔන එක ඇත්ත
@sorryboy6460
10 күн бұрын
@@SarathHemachandra-c8t Custom eke koheda labbo JVP kaarayo??? Oke inne aagamak, jaathiyak nathi, salli walata jeewithe paawaa deepu amu horu ralak.. ( ithaama atholossak unu wadagathun kihipa denek hara )
@SarathHemachandra-c8t
10 күн бұрын
@@sorryboy6460 JVP කාරයොන් එහෙමනේ සල්ලි වලට ඔන දෙයක් කරනවානේ
@119milepostfamilyrest3
10 күн бұрын
මාරයි මෙයාගෙ කතාව දැන් ප්‍රශ්නය උත්තර හොයමූ
@Jayasrijayasekara
10 күн бұрын
මේ හොරු ටික අයින් කරලා හමුදාව දාන්න .... මුන්ගේ ඕ ටී බැලුවොත් දවස් 365 ම වැඩ කරනවා... ඒත් ඕන වැඩේ කරන්නේ නැහැ... මුන්ගේ මානව ස්ම්පත් ඉවත් කලානම් ඔක්කොම හරි ... මුගේ වත්කම් බිලියන ගානක් තියෙනවා. හවසට වාහනේ අල ලූනු ඉදලා අලුත්ම ඉලෙක්ට්‍රොනික් උපකරන 5000 කොල පුරෝගෙන ගෙදර යන මේ සත්තු ඉවත් කරන්න.
@rmgsecuritysystems
11 күн бұрын
අපි නොදන්න රේගුව😂
@pglnwijesiri129
11 күн бұрын
රේගුවේ වැඩ ගැන කවුද නොදන්නෙ ? මෙයාලට බැරිනම් මෙයාලට වෙන ජොබ් හොයාගන්න කියල හමුදාව දාල වැඩ කරන්න. අලුත් කොල්ලො පුරුදු කරල වැඩට ගන්න.
@wijerathnakns251
11 күн бұрын
කරන්න තියෙන්නේ නිෂ්පාදනයක් නෙවෙයිනේ පරික්ෂා කිරිමක් නෙද ? ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ දක්ෂ අවංකව වැඩ කරන තරුණන් පිරිසක් දියුණු රටකට යවලා සති කිහිපයකට පුහුණු කරලා මේ මර්මස්ථානවලට යොමුකරන එක .නැත්නම් මේ නිලධාරින් නම් අනුර සහෝදරයා දකින ආකාරයට වැඩ කරන්නේ නැහැ . වැඩ නොකරන නිලධාරින් ඉක්මනින්ම ගෙදර යවන්න .නැත්නම් අනුර සහෝදරයා අපි මහන්සියෙන් හම්බකරපු ආණ්ඩුව මුන් ඉවර කරාවි .
@nandaniguruge7849
10 күн бұрын
ඉතාම වැදගත් දෙයක් තමයි මෙයාලගෙ වත්කම් පරීක්ෂා කිරීම , එතකොට හොයාගන්න පුලුවන් වැඩේ වෙච්ච හා වෙන ආකාරය
@ashoknalakabopearachchi5574
10 күн бұрын
දූෂණය නැවැත්වීමේ ප්‍රතිඵලයක අදෝනාවයිමේ.
@AselaHamangoda
10 күн бұрын
Aniwaryen me nidahas karapu container tika balanna oone. Ehenam meeka nisa wennathi reguwe lokko tika polim haduwe hithaa mathaa
@western727
10 күн бұрын
එක නිලධාරියෙකුට දවසකට කන්ටෙීනර් කීයක් පරික්ෂා කල හැකිද? නිලධාරින් කී දෙනෙක් ඉන්නවද? ඒ අනුව වැඩ පැවරිය යුතුයි.
@herathekanayaka-r1s
10 күн бұрын
මේ රෙගු පරිපාලනය සුද්ධ කල යුතුමයි . ඔතන ඇති තක්කඩි අනිවාර්යයෙන්ම
@piyakaru
10 күн бұрын
ඔබලාගේ මැදිහත් වීම අගේ කරමු.
@tharushinethma1606
10 күн бұрын
රෙගුවෙ.ඉන්නෙ.පල්හොරු
@sunildezoysa500
11 күн бұрын
ආණ්ඩුව සියලු වගකීම භාර ගන්න ඕනා. මොකද බලයට ආවේ මේ සියලුම දේවල් බලයට ආපු සැනින් විසදන වා කියලා.
@sameera.sRathnayaka
11 күн бұрын
@@sunildezoysa500 ah... Ok Wadakarana officers la ta Wagakeemak na ehenan.???? Molet pawichchi karanna ona kalayak mahattayo meka. Anduwama pali na mewata. Anduwa widiyata kisideyakata palapam nokara inna eka hodatama athi.
@rashinipanchalee
11 күн бұрын
පලයන්න වහලා තොපේ ආන්ඩු කරපු හොරු කරපු දේවල් ජඩ වැඩ නිසා තමය්. වරායට මෙහෙම උනේ.
@nimaldissanayake4333
11 күн бұрын
ආපු සැනින් ප්‍රශ්නවලට විසඳුම් දෙනව කියල බලය ගත්තේ නෑ.නමුත් විසඳන බව කිව්වා.
@jpandm12345
10 күн бұрын
Bayyekda toyekda
@champakumudini3096
10 күн бұрын
මේ හොරු.අල්ලන්න ආපු ගමන් බැ එතකොට කියයි දේශපාලන පලිගැනීම් කියල
@chamalsandaruwan1625
11 күн бұрын
ඕ ඇත්ත.මේ කට්ටියගෙ වත්කම් පරීක්ශා කරන්න නීතියක් ගෙනාවා නම් මේ ප්‍රශ්න වලට උත්තර ඉක්මනට ගන්න තිබ්බා.ආන්ඩුවට කොන්දක් නෑ ඒක කරන්න අන්න එකයි.මෙහෙම වෙන්නෙ
@j.j.mgamini1449
11 күн бұрын
රේගු කම්කරුවන් ටත් වාහන 2,3 තියනවා
@AselaHamangoda
10 күн бұрын
Toilet hodana ayata?😂 siraawata?
@DonnaThuduwage
8 күн бұрын
Thanks for explanation
@A2coreA2core-t2y
10 күн бұрын
කොහොමත් සැක සහිතයි....පවතින රජය වගකීම භාරගත යුතුයි....
@wickramagepiyatissa5328
10 күн бұрын
මෙතුමාගේ ප්‍රකාශය පිළිබදව විශේෂ පරීක්ෂණයක් කළයුතුයි.කූට ව්‍යාපාරිකයන් සහ ප්‍රමාදයෙන් වාසි ලබන අය හදුනාගත යුතුයි.නව තාක්ෂණය ලබාගත යුතුයි.
@judefernando4809
11 күн бұрын
රේගු ණිළධාරීන්ගෙ වත්කම් වහාම පරීක්සා වට ලක්කල යුතුයි.......මෙවැනි දේවල් සිදුවෙනවා නම් රේගු අද්‍යක්සක ජෙනරාල් වරයා වගකිව යුතු වන අතර.......මෙවැනි වරදවල් සිදූවී ඇත්නම් ඔහුව වහාම සේවයෙන් පහ කල යුතුයි...
@kohombanwickrama6710
11 күн бұрын
මේකේ වැලලෙන්නේ චන්දේ නොදීපු උන්නේ..පොඩ්ඩක් අපිටත් කොමෙන්ට් දාන්න දීපල්ලා යකුනේ😂😂
@PodimanikePodimanike-o2v
10 күн бұрын
චන්දෙ දාපු කුණුහරුප සෙට්එක දැං comment දෑන්නෙ නැහැනෙ මෙයා...😅😅😅
@Lesliefernando-j9t
10 күн бұрын
ඡන්දෙ දීපු බොලාගෙ නායකය තමා පරීක්ෂා නොකර මුදාහරින්න කියල ඒ අවස්ථාවේන් රතු නියෝග තියෙන සැකකටයුතු ඒවත් පන්නල තියෙන්නෙ
@tamaragoonasekara1039
9 күн бұрын
Comment කියල දාන්නෙ කුනුහරුප නේ නේද ..😄😄
@jagathnishantha7233
10 күн бұрын
මාලිමාව කරන්නේත් ගෝටාභය කරපු දේවල්ම තමයි. තමන්ගේ හිතවත්, මැතිවරණ වලට වියදම් කරපු උන්ට රිසිසේ බදුසහන දෙමින් අයුතු ලාබලබාදෙන්න කටයුතු කරනවා.
@chandasomabandara6431
8 күн бұрын
රේගු නිලධාරීන් ලෙස රජයේ සුදුසු තවත් නිලධාරීන්ට සේවය කරන්න අවස්ථාව සැලසිය යුතුයි.
@NandasiriPathirana-l6q
10 күн бұрын
ඔය කන්ටේනර් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ නෑ.ඕන අයට අරගෙන යන්න දෙන්න ඕගොල්ලන්ට පහසුයි.
@ChandanaBandara-pf6er
11 күн бұрын
කවුද මේ දෙය කරන්නෙ පැවතෙන ආණ්ඩුව මිසක්
@samatvcaps
11 күн бұрын
ඔයාල හරි මේ දේවල් රටට කියන එක ලොකු දෙයක්..මේ රටේ විනාසය පටන් අරගෙන ඉවරයි...මේ දේවල් මිනිස්සු තේරුම් ගනිද්දි හැමදේම ඉවර වෙලා තියේවි.ඒ අපේ රටේ මිනිස්සුන්ගෙම වැරදි තීරන නිසාම තමයි...ඒක නිසා මේ රටේ එව්න් වින්දෙව්වට කමක් නෑ.
@ashaweerasinghe8855
11 күн бұрын
ඔයා වෙන රටකද?
@thusharilanka8081
11 күн бұрын
Ane ow lokedha hitiye..rata diyunuwela thibila dhenthamai winasa wenna patatan arsn thiyenne..monawahari prashnayak unoth karana aka hodha deyak penne ne.
@thusharilanka8081
11 күн бұрын
Ithin jandhi pathi sakachcha karanakota pehedhili karanna thibunane.nindhen negita wage dhen kiyanne.monawa unath hemathema kumanthrana kerena bawa thamai hegenne.peya wisihatharak akkenekuta wedha karanna kiwwa wagene kathawa.pitara gihin kollo peya pahalowak withara weda karanawa.owage overtime kiyala peya keyadha wedakaranne.meratawaka thamama nithiyata welawata wedha.
@sisiramsd3214
10 күн бұрын
කොහෙද ඉන්න රට...😂😂😂😂😂
@Pujithasamarakoon
10 күн бұрын
විඳවන්නෙ 3:35 නෙවෙයි ඡන්දෙ දුන්නේ,දූෂණ හොරකම් වංචා ටිකෙන් ටික අල්ලාගැනීමට
@looklikeTV1986
10 күн бұрын
මේයලගෙ දේපල විගනනය කල යුතුය
@pradeeppremaratne5811
10 күн бұрын
Respectfully thanks custom officers 🙏 help our lovely country to rise up 🎉
@mrohithadais
10 күн бұрын
රෙගු නිලදාරින්ට ඉහල පත්වීම් සදහා ශාරීරික යෝග්‍යතා පරික්ශණයක් තිබිය යුතුයි.මොකද තදබදයකදී දිගට වැඩ කලොත් එයාල ලෙඩ වෙනවනෙ.ලෙඩ්ඩුන්ට බෙහෙත් කරගන්න අනිවාර්ය නිවාඩු යවල වැඩ කල හැකි තරුණ අයට පත්වීම් ලබාදිය යුත්‍යි.
@tsampath815
10 күн бұрын
මේ සියල්ල වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ සියලු ජනතාව පක්ෂ පාට වලින් තොරව එකි නෙකා ගැන හිතනවනම් විතරයි එහෙම නොවන තාක් කල් සියලු දේශපාලකයකයන් ඔබෙන් ආතල් ගනි
@madurahettiarachchi2743
10 күн бұрын
දෙකේ පුනරුදය 😂😂😂🎉
@H2H_2world
11 күн бұрын
අනේ ... මහත්තයෝ , ඔයා හරියට කියන්නේ එකම නිලදාරියා පැය 24 ම දවස් 21 වැඩකලා වගේ එකක් නේ.. , ඇයි රේගුවේ shift එකට වැඩ කරන එක දැන් නැද්ද...? අනෙක ඒ ඔකෝම අමතර පැය වලට පඩිය මුන්ගේ කීයක් වැඩි උනාද දන්නෑ... නිකන් ඒවා එපා කියනවා වගේ කතාව. මහත්තයෝ දැන්ද මතක් උනේ අනෙක් ආයතන වහනවා නිවාඩු දවස් වල වැඩ කලත් නිස්කාසනය ඉවර කොරන්න පුලුවන් වෙන්නේ 7 කයින්කියලා. එකගතා එනකොට ඒක කියන්න බැරි උනාද ජිනාවි පතිට. තොපි ඉන්නේ එවට තමයි. නිකන් අමතර බරගානක් පඩියට ගොඩ වැටෙනවාට කෙලගිලින පකයි.
@neshishanaya9263
11 күн бұрын
එක දිගට වැඩ කරන්න රොබෝ වරුනෙමෙයිනෙ.ෂිෆ්ට් එකට වැඩ කරන්න ඕන
@AselaHamangoda
10 күн бұрын
Shift ekak hadaganna sewakayo madida dan na
@chandasomabandara6431
8 күн бұрын
කටේනර් 100% ක් ම පරීක්ෂා කල හැකියි. ඕකේ තියෙන තාක්ෂනික ගැටලු විසඳිය හැකියි.එහෙත් මානව ගැටලු විසඳීම තමයි අමාරු. ඒවාට වාප්පු ලිපිකරු වැනි සහායක කාර්‍ය මණ්ඩල පිලිබඳව ත් සොයා බලා කටයුතු කල යුතුයි . එකට කතාවෙලා යටින් ගහන ගේම් ගැන සොයා බැලිය යුතුයි.
@asokasenevirathna6029
10 күн бұрын
ජාතික අවශ්‍ය තාවය තේරුම් ගත් උගත් බුද්ධිමත් රේගු නිලධාරී මහත්වරුන්ට අපගේ ප්‍රනාමය . ඔබ තුමන්ලා උනන්දුවකින් මේ ජඩ ක්‍රම වෙනසක් කරලා නව රජයේ අරමුණ සාක්ශාත් කර ලස්සන රටක් සදහා ගවුරවනීය දායකත්වය ලබාදෙන්න ...ස්තුතියි 🙏
@pjayawardana
10 күн бұрын
මට ව්‍යාපාරිකයෙක් කිව්වා රේගුවේ ඔක්කොම පගා කාරයෝ කියලා ,,මුන් නීත්‍යනුකූලව ගේන බඩු වලටත් අත්සන ගහන්න රු. 50000ක් ගන්නවා ,කොහොම ගෙනාවත් මුන් හැම එකාටම පගාව දෙන්න ඕනලු,ලක්ෂ තුන,හතරක් යනවලු
@rasikakularathna2038
10 күн бұрын
ඔය මාෆියා කාරයෝ ඔක්කොම පන්නල කොහොමහරි රටේ ආයතන ටික මෙහෙයවල මේ රට කොහොමහරි හදනවා. ඕව අභියෝග නෙවෙයි මාලිමා ආණ්ඩුවට.
@malindasamaraweera8539
11 күн бұрын
Congratulations, good.
@ShamaTili
10 күн бұрын
ඔයලගේ කාර්ය මණ්ඩලයේ පිරිස් බලය වැඩි කරගන්න... බහාලුම් එන ප්‍රමාණය අනු 3:43 ව අවශ්‍ය ප්‍රමාණයට සාපේක්ෂව බලය යොදන්න
@sujeewadamayanthi7611
11 күн бұрын
පරිපාලනය කාගේද ??
@AbeysingheBandara-hk7vr
10 күн бұрын
මෙතුමාගේ පැහැදිලි කිරීම හරි,යටිතල පහසුකම් සකසන්නේ නැතිව කටයුතු කරන්න අමාරුයි ,ඉන්න සේවකයන් වැඩ මුර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පැය 8බැගින් මුර ක්‍රමයක් .
@AselaHamangoda
10 күн бұрын
Wada mura karanna tharam pirisak nathuwa athi
@AnuraSomachandra
11 күн бұрын
ඔය වඩේට හොදම දක්සයෙක් තමා ජනාදිපති ලේකම්තුම
@ranjithekanayake-n2r
10 күн бұрын
මේමහතුරුන්ගේ වත්කම් පරික්ෂණ යට බාජනය කර ,අයතාඉපයුම් තිබේ නම් රජයට පවරාගන්න,
@wijekoonananda
11 күн бұрын
අනේ පච නොකියා ඉන්නවා ඔයාලා පරික්ෂා කරලා තමයි කුඩු ටොන් ගනන් ලංකාවට අවේ
@nuwanranasinghe7273
10 күн бұрын
Shift එකට වැඩ කරන්න කට්ටිය ගත්තනම් හරානේ නිවාඩු නැතුව පුක දෙන්නැතුව මෙවා පැය 24 වැඩ වෙන්න ඕන තැනක්
@JSJayasundara-u8p
10 күн бұрын
මුන්අයින්කරලා.හමුදාවට.රෙගුවබාරදියයුතුයි
@rbckumara6525
11 күн бұрын
ලපයා කාලම දායි වගේ
@HemachandraGajanayake-cu8mg
11 күн бұрын
Balagena...ube ammatath hukayi..kariya...
@gkbwije2809
11 күн бұрын
කන්න දෙයක් තොපේ හැත්ත ඉතුරු කරලා තිබුණද?
@georgevinitia1502
11 күн бұрын
@@HemachandraGajanayake-cu8mg ඔබේ අම්මා හරිම අවාසනාවන්තයි ඔබ වගේ පුතෙක් ලබන්න! ඔය ඔබ කියන්නේ ඔබේ අම්මටම බව නොදැනීම පව්කාරකමක් !
@batiraja5530
10 күн бұрын
Ammage redda
@georgevinitia1502
10 күн бұрын
@batiraja5530 එයා ඒවත් කනවද 🤔
@chandasomabandara6431
8 күн бұрын
එසේ කන්ටේනර් නිදහස් කල නිලධාරීන් කව්ද කියා හෙලිදරව් කරන්න.
@cHettiarachchi-h3l
11 күн бұрын
ආනයන අපනයන ශේත්‍රයේ වැඩිවීමක් සමග තදබද ඇතිවීම් වලක්වන්න ඉදිරියේදි සුදුසු පියවර ගතයුතුයි..පරීක්ශානොකර නිදහස් කල බහලුම් අයිතිකරුවන්ගෙ නම් ප්‍රසිද්ද කරන්න..
@DamithSenanayaka-qb3cj
9 күн бұрын
වැඩමුර තුනක් දන්න පැය24 මවැඩකරන්න අලුත් කටිය ගන්න
@manjulajagath8047
10 күн бұрын
නිලදාරින් අත්තනෝමතිකව වැඩ කරනවනම් ඇයි උන්ට විරුද්ධව නීතියක් නැත්තේ...මේ ඔක්කොම නීති බදුගෙවන ජනතාවට පමනද...?
@ChandanaKumara-v3n
10 күн бұрын
මුංාග් වත්කම බලන්න රෙගුව
@SwarnaShanthie
10 күн бұрын
ජනතව පෝලිම් වල.දුක් ව්දින එක නතර වෙන්න ඕනේ නැද්ද.
@wickramagepiyatissa5328
10 күн бұрын
නිලධාරින් මදිනම් නිලධාරීන් අලුතින් බදවාගන්න.
@renukarodrigo7696
11 күн бұрын
Yes
@RaviRavindra-h5j
11 күн бұрын
අෂ්වයා ගියාට.පස්සේ දැන් වහල වැඩක් නෑ.විය.යුතු.දේ.එහෙනම්.දැන් වෙලා.ඇත්තේ.දැන් සැපයි සනිපයි දෙකම ඇතිනේ
@nirmalaudeni6368
11 күн бұрын
රේගුව කියන්නේ. පට්ටම පට්ට. හොරැ. ඉන්න තැනක්...මොනවා පැන්නුවද දන්නේ නැ...මේ කාලකන්නි ආන්ඩුව. අම්මපා. මේ මොනාද කරන්නේ දෙයියනේ😢😢😢😢😢..රේගුවේ තියෙන තද බදය නැති කරගන්න..ඔහොමද කරන්න ඕනී😢😢😢😢😢..ආන්ඩුවට. ඊට පස්සේ කියන්න පුලුවන් නේ..ඕන්න දැන් පෝලිම්. නැ. කියයි..හොර බඩු. ර්ට ඇතුලට. ගෙනල්ලා
@rasikakularathna2038
10 күн бұрын
රටේ දුෂණ විය හැකි සියලු ආයතන වල ප්‍රධානින් සහ සේවකයන්ගේ වත්කම් ප්‍රකාශ වාර්ෂිකව ලබාගත ගැනීමට නීති සැකසිය යුතුයි
@AselaHamangoda
10 күн бұрын
Warshikawa gannawa komath
@Pathirana23456
11 күн бұрын
Den කප්පම් ganna අමාරුයි ithin රේගුවෙ එවුන් තදබද ඇතිකර ආණ්ඩුව ආපහු තාවයට path කරනවා අර්බුදයක් nisa ආණ්ඩුව ඉක්මනට නිදහස් karanna කියනවා එතකොට hora badu එළියට දානවා ethi thopi ආණ්ඩුව වේ අවංකව භාවයට kemathi nehe මහජනයා විදියට api ඒකයි හිතන්නේ
@mrmi1-jz4tn
11 күн бұрын
අනෙකුත් සියලු අයතන ඔක්කොම හොඳයි ..රෙගුව හොරු විතරයි ඉන්නෙ .. මුන් බයිලා ...කියන්නෙ
@kandycha3121
10 күн бұрын
වෙන රටවල පැ.16-18 අපේ උන් වැඩ කරනවා... ඇයි තොපිට බැරි....
@peterdariyas2117
9 күн бұрын
සති තුනට වැඩිය වැඩකණ එක හොදයි ඔබත් සහය දිය යුතුයි කකුලෙන් අදින්න එපා අද තියෙන තත්වෙන් ගොඩ එන්න සහය දෙන්න ඔහෙල හොදට කලබිල බඩ පිරිල නිසා ටිකක් වැඩිපුර කැප වීම යොග්‍යයයි
@Chinthakaroshan-e2c
10 күн бұрын
කන්ටෙනර් වලින් රට ඇතුලට පැන්නුවෙ මොනවාදැයි වහාම පරික්ෂා කල යුතුයි
@brideinstyle5546
10 күн бұрын
මේකට ස්කෑනර්ස් දාන්න බැරිද අප්පා,,, එතකොට හැම කන්‍ටේනරයක්ම බලන්න පුලුවන් නේ
@athulachandana7883
10 күн бұрын
වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්ව...😂😂😂
@thilakdunuvila5073
10 күн бұрын
ඔය රේගුවේ තද බද කියල හදාගෙන තියෙන්නෙ ඕකට තමයි.ඔය මහහොරු රැලේ යටි ගේම් තමයි.මොන තරම් තද බද උනත් හරියට කරන්න පියවර ගමු
@sarathsilvasarath7115
10 күн бұрын
බහාලුම් පිටකරා වගේම මුනුත් ගෙදර යවල අලුතින් අය බදව ගනිල්ල මාස හයකින් හරි හරිමගට ගන්න පුලුවන් වෙයි
@RohanFernando-e4m
10 күн бұрын
රේගුවේ ඉන්න දුෂිත නිළධාරින් ඉවත්කල යුතුයි වරායේ තදබදය උවමනාවෙන් නිර්මාණය කලා වෙන්න පුළුවන් ඔහුන්ගේ අරමුණ ඉටු කරගැනිමට
@AselaHamangoda
10 күн бұрын
Ow ehema wenna puluwn ranilge dapu set ekakne atte😢
@lalivith508
11 күн бұрын
අනේ පිංවත් custom union😅 ඔයාලා හරි පිංවත් තක්කඩි හොරවැව කප්පන් ගැන ඔයාලා දන්නේම නැහැ. Clean Sri Lanka ඔයාලා තමයි අංක එක.
@NimalPremajayantha-q8m
11 күн бұрын
හැම දෙයක්ම වෙන්නෙ මුදල් වලට.ලංකාවෙ සියලුම දෙනා දන්නා දෙයක්.කිසිම රජයෙ ඇමැති කෙනෙක් අතදාන්නෙ නැහැ.කොන්දක් නැති පාලකයො .හොරුන්ට රටෙ සියළුම දෙ කරන්න දී බලාගෙන ඉන්න රටක්.
@hudjsthasis8910
11 күн бұрын
ලපය හොස්ස පවනව නානව දුවනව, ජෙප්පන්ට කරන්ඩ පුලුවන් දෙයක් නැ කියල දවස ගානෙ ඔප්පු වෙනව, කයිය විතරයි හාල්පාරුවන්ගෙ, වෙන ආණ්ඩුවක් කාලෙ කන්ටේනර් ඔහොම නිදහස් කරානම් බලන්ඩ තිබ්බ ලපයගෙ කයිවාරුව, ජනාධිපති උනාට පස්සෙ මීක් නැ ලපේ..😂😂😂😂
@sujiwasujiwa595
11 күн бұрын
තොපි මෙ රටේ අපේ බදු සල්ලි මංකොල්ල කනව දැන් වත් නවතපියව් හොරකම් කරන්න හිතන එක තොපි රාජපක්ෂ ල වගේ් ම හොර කල්ලිය ක් දැන් තමයි ඒව අහිමි වෙන්නෙ
@ThanujaShayamali-h3s
10 күн бұрын
ගොට්ටො බයියො උන්ට පුලුවන් හොරාකන්න විතරයි
@MalkanthiMalkanthi-lh3ll
11 күн бұрын
පරබල්ලෝ. ඔය බනින වුන් . හොරා කන සෙට් එකේ තව ටිකක් ඉවසලා හිටපියවු හොරා කන. එවුන් තවමත් හැම තැනකම ඉන්නවා
@helaya8937
10 күн бұрын
Custom officerslawath check karanna wei.gamekarayo inne .
@rexieperera7844
10 күн бұрын
ජනාධිපතිතුමා, ඇමතිතුමා, මේ බහාලුම් තදබදය , හිතාමතා ඇතිකරන , කුමණ්ත්‍රනයක් විය නොහැකිද ? ඒ මගින්, කාගේ හෝ , බහාලුමක්, පරීක්ශා නොකරම එලියට යා හැකියි නේද ?
@nihalweeraratne4294
11 күн бұрын
වාප්පුලිපිකරැවන් මගින් පාගාගන්න මේ පිරිස අල්ලන්න අමාරැයි. ඒනිසා online ක්‍රමයට වැඩකරන්න සහ scanning unit එක custom එකට අයත් නොවන STF වැනි පුහුනුකරනලද කොටසකට බාර දියයුතුයි. ඩුබායි පකිස්තානය වගේරටවල් වලින් එන බහලුම් සියල්ලේ මත්ද්‍රව්‍ය හොයන්න ඕන.
@sujeewadamayanthi7611
11 күн бұрын
ඔබලා ගේ යෝජනාව මොකක්ද මේ වා විසදන්න ??
@prakashwelhena5363
10 күн бұрын
මෙතන වැලලෙන්නැතුව ඇතුලෙ කතා කරල බේරගනිල්ලකො
@prajath100
10 күн бұрын
ඇයි ඔය ගුබ්බෑයම shift ක්‍රමයට කරන්න බැරි ඇයි? ඔය ලොකු තැන්වල ඉන්න අම්බරුවො අයින් කරල දක්ෂ කාර්යක්ෂම නිලධාරීන් යොදල ඔය ක්‍රමය වෙනස් ක්‍රමවත් විදියට ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඕකෙ ඉන්න වැඩි හරියක් දූෂිතයින්. Clean කරන්නම ඕනෙ.
@piyakaru
10 күн бұрын
ඔය චෝදනා කරන්නේ රාජ්‍ය ආයතන අඩපන කරන්න බලන් ඉන්නෙ අවුරුදු 76 ක් රට කාපු කාලකණ්ණි සහ උන්ගේ බත් බැලයන් ය.හැබැයි ජනාධිපති තුමා සිරස සටනෙදි රේගුවට දොස්තැබුවේ නැත.
@shiromaniebalasuriya5450
10 күн бұрын
Kauruth nidagena hitiye nadda
@srimadeepani2321
10 күн бұрын
Reguwa සහ moter රත...හොර ගුහාව ..
@MaduMadu-qy4kx
10 күн бұрын
අයියෝ. වැඩ මාරැ ක්‍රමය ට දාපල්ලා..තව අයට රැකියාව ක් ලැබෙන වා..හමුදාවේ කොල්ලෝ දැම්මා නම් උන්ගේ මනුස්ස කමත් තියෙනවා
@PriyaniAmarasekara
10 күн бұрын
ජනාධිපති ඇමති නොමග යවල තියෙන්නේ එයාල බබලද ඔව්නේ නෙද අනික ඔය director general පත් කලේ කව්ද?
@nirmalaudeni6368
11 күн бұрын
ඇයී බාන්න්න්න්න් පර්ලිමන්ට් ඒකේ ඇමැති කෙනෙක්කුත්. කිවුවනේ. 28/ ක් නෙවේයි. නැවු 30/ ක්. හැරිලා ගියා කියලා. පිලිගත්තනේ...මේ මිනිහා මෙතන මොනවද මේ කියන්නේ.. 😂😂😂බලේ ඉන්න..ආන්ඩුවේ.ම. මන්ත්‍රී කෙනෙක් නේ. කිවුවේ...දෙයියනේ. ආන්ඩුවේ උනුත්. උන්ට විරැද්දව. පච. කියනවද😂😂😂😂😂
@enlightenedShoebill
11 күн бұрын
මට පුළුවන් එක පෝයෙන්.. රටත් කාල.. ගමත් කනවා.. වරාය තමයි රටට හොද නරක හුගක් දේ ඇතුළු වෙන තැන.. නැව් 30ක් හරවා යැව්වා... බහාලුම් පරීක්ෂණ නොකර රට ඇතුලට ගන්න කිසි රටක් නෑ.. ඔන්න ඒකත් කලා.. කන්න මුලින්ම දෙනවා හාලුත් නෑ... අනාගෙන නහිනවා... අහෝ රට...
@sugiishwaramohottiarachchi59
11 күн бұрын
උන කතිරේ ගැහුවේ නෑනේ... ඒ නිසා පුප නොදී ඉදපන්... උබේ කවුරු හරි කස්ටම් එකේ ඉන්න හොරෙක් ද...
@brideinstyle5546
10 күн бұрын
හාල් නැද්ද ,??? පුන්නක්කු තියනවා 😮
@kendagollemahindathero8217
10 күн бұрын
හෙට අනිද්දා වෙනකොට පුන්නක්කුත් නැතිවෙයි.
@GaminiPerera-v8g
10 күн бұрын
ඔයා ඔයාගේ පුංචි මොළය පරීක්ෂා කරගත්තොත් හොදයි ඉක්මනට.
@PodimanikePodimanike-o2v
10 күн бұрын
@@GaminiPerera-v8gඔයාගෙ අව්ලක් නැහැ කියල ශුවර්ද ? අනික් අයගෙ චෙක් කරවන්නෙ ? 😮
@bentharaananda4823
10 күн бұрын
Mun patta horu
@anandajayawardana9288
10 күн бұрын
පලයන් බයියන්ඩ,යන්ඩ එහෙනම් හමුදා සොල්දාදුවෝ සතින් දියවෙලා යන්න ඕනේ...මට පැය විසිහතර කිව්වට උදේ ඇවිල්ලා පහුවද උදේට යන්නවෙන්න කියලා කියන්නේ නැහැ නේද...
@harin789
11 күн бұрын
රේගුවේ තදබදයක් තිබ්බ නම් අර්බුදය හඳුනා ගෙන තියෙනවා ඒකට විසඳුමක් ලබා දීමට ඔබතුමාටල ටයුතුකමක් තියෙනවා විසඳීමට බයිලා ගැහිමට වඩා විසඳුමක් ලබාදීම ඔබලාගේ යනකම දැන් වෙනකොට online කරන්න පුළුවන් කම තියෙද්දි ඇයි තවම manual කරන්නෙ
@PadminiKumari-pe3vk
10 күн бұрын
ඔක්කොම හොරු වැඩ කරන අය ගැන හොයන්න හමුදාව දාන්න පුලුවන් නම් අපේ රටෙ වැඩ කරන්න පුලුවන් .රේගුවෙ සිටින අයට කලමනා කරන කරන්න දන්නෙ නැද්ද . කොටස් දෙකකට කඩලා පැය 12 ගානේ දාන්න.ඔය මිනිස්සු වැඩට. පලනය කරන්න දන්නෙ නැත්නම් අයින් වෙන්න.
@geethasamarawickrama4985
11 күн бұрын
තව staff එක ගනිල්ලා, තොපිට මඤඤංද අපට මංඤන්ද? ඕක උඹලා ඇතුලේ කතා කරගෙන extra staff අරගෙන වැඩ කරපල්ලා,
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-02
Hiru News
Рет қаралды 5 М.
9:20
🔴සද්දෙ වහලා වාඩිවෙයන් බං !! මහින්දගේ බයියෝ ඇවිත් මෙතන උඩ පනිනවා hiru news today | pata kurullo 193t
Test One
Рет қаралды 74 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 02 - 02 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 2,4 М.
48:43
කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ
Raamuwa
Рет қаралды 442 М.
3:29:29
Хлопок, оттепель и задержание на съемках. Большой выпуск из Узбекистана
Редакция
Рет қаралды 675 М.
45:22
සජබයියන්ගේ චූටි පුතානෝ ප්‍රසාද් බයි තක්සලාවට !
Iraj Show
Рет қаралды 125 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,2 МЛН
1:09:32
У Украины «нет шансов». ВСУ в Курской области. Могут ли США переломить ход конфликта? / Ширяев
RTVI Новости
Рет қаралды 75 М.
18:12
වරායේ හොර මීයෝ අනුරට මාට්ටු
Sudanthaka Vlog
Рет қаралды 70 М.
11:08
ඔය කියන කිසි වරදක් මම දකින්නෑ- ආශුගෙන් මාලිමාවට සුපිරි ක්‍රෙඩිට් එකක්.අනුර අවුරුදු 10ක් පාලනය කරනවා
The Life Traveler
Рет қаралды 367 М.
9:31
ජනපතිගේ කතාවෙන් එළියට පැන්න දේ දයා හෙළි කරයි - "මේ.. මේ රටේ ජනාධිපතිද මේ කතා කළේ?" - Hiru News
Hiru News
Рет қаралды 96 М.
21:45
හැප්පිලා බලමු ජනපති පාතාලයට අනතුරු අඟවයි | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 448 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН