Breaking News🔴 ජන්දෙ ඉල්ලන්න ආව අශේන් සේනාරත්න ගැන ජනපති අනුර කි කතාව Anura Kumara/ Ashen Senarathne

  Рет қаралды 124,074

Sl Studios

Sl Studios

Күн бұрын

#anurakumaradissanayake #anurakumaraspeeches #ashensenarathne
Breaking News🔴 ජන්දෙ ඉල්ලන්න ආව අශේන් සේනාරත්න ගැන ජනපති අනුර කිවුව කතාව Anura Kumara News | Ashen Senarathne

Пікірлер: 669
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 Сағат бұрын
අවුරුදු හැට අටක් වූ මා , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දුටු එකම ජනතා නායකතුමා , මෙතෙක් වැඩිම ජනාදරයට පත් වූ අපේ ආදරණීය ජනාදිපතිතුමා, ලොවටම ආදර්සයකි.තෙරුවන් සතු අනන්ත ගුණබලයෙන් ඔබතුමාට තව තවත් සක්තිය දයිර්‍යය වාසනාව සැලසේවා. තෙරුවන් සරණයි.
@samanfernando1399
@samanfernando1399 Сағат бұрын
හරිම ආඩම්බර කාලෝචිත කතාවක් සත්‍යයි අනුර කුමාර දිසානායක කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක ආදරය කරුණාව අහිංසකකම සියලු හඳුනාගත චරිතයක් කට නිවැරදි ලෙස ගොඩ නඟන බව ඉතාමත් විශ්වාසයි
@gaminichandra5664
@gaminichandra5664 49 минут бұрын
Pahadiliwama.
@kanti7069
@kanti7069 17 минут бұрын
Sahathekawama❤
@amabey68
@amabey68 2 сағат бұрын
අපේ බුද්ධිමත් ජනාධිපතිතුමාගෙ ඉතාම අර්ථවත් කථාවක් හරිම පැහැදිළියි ❤ ලස්සන රටක්❤ පොහොසත් ජනතාවක් 💞💞💞
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o Сағат бұрын
ලංකාවේ මිලකල නොහැකි මැණිකක් සහොදරය ඔබ.අපි සදා රකිනවා පණදෙවෙනි කොට.දීර්ගායුෂ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 53 минут бұрын
Kathawanam excellent
@kanthigallague
@kanthigallague 45 минут бұрын
🙏🙏🙏😭🧑‍🦯‍➡️🧑‍🦯👩‍🦯‍➡️👩‍🦯🏃🏃‍♀️‍➡️happy time ⏲️
@RathnayakaRupa
@RathnayakaRupa Сағат бұрын
ධර්මය කියන්නේ ස්වභාව ධර්මයමයි❤ ධර්මයේ ස්වභාවය අපට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නලා දුන්නා ❤ ඔබත් ස්වභාවයේ මිනිසෙකි ස්වභාවික විදියට ජීවත්වෙන,සිතුවිලි හසුරවන අනෙකුන් ගැන සිතන කෙනෙකි ඔබතුමාට ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏❤❤❤❤❤
@thimuthubuddika2418
@thimuthubuddika2418 2 сағат бұрын
අශේන් කියන්නෙ අමුගවයෙක් රට හොද පැත්තට හරවද්දි අශේන් විතරක් නෙමෙ බික විතරක් නෙමෙ රටෙ බිබික්කමක් කන්නවත් ආර්තිකයක් නොමැතිව මේක කාපු හෝරා කාපු හැත්ත බය වෙලා ඉන්නෙ දැන් බඩු මාට්ටු උනොත් අපහු මේකට ලංවෙන්න බෑ කියලා උන් කියපුවා උන්ම කකුලෙන් ඇදලා ඔප්පු කරවන්න හදන්නෙ මොකද ඒ දෙවල් වෙන්නෙ නැති නිසා ඔබ තුමාට ජයවේවා❤❤
@AlcatelUsee
@AlcatelUsee 2 сағат бұрын
ලංකාව කියන්නේ ලස්සන අහිංසක රටක් ඒ පූංච් රට අපි හදමු හොරු එලියට දාල අනූර සමග අපි රට හදමු ජනතාව ඔබ සමගයි ජය වේවා ❤❤❤❤❤
@priyanikusummalakarunaratn3957
@priyanikusummalakarunaratn3957 2 сағат бұрын
ජනාධිපති තුමනි. ...සියලු බලැති දෙවියන්වහන්සේ ඔබට අවශ්‍ය ධෛර්යය ශක්තිය බුද්ධිය සහ අනුග්‍රහය ලබාදෙන සේක්වා. යට
@Archi_007
@Archi_007 2 сағат бұрын
ජනාධිපති අනුර කුමාරට අපි හයෙන් පහක බලයක් ලබා දෙමු. මාලිමා රජයක් හදමු
@LoriyaSantahelena
@LoriyaSantahelena Сағат бұрын
6/6 යම යේසුස් වහන්සේගේ විෂ්මපත් නාමයෙන් ආමෙන් 👍 srilanka = Tharshis ❤️❤️❤️👍
@wijemapa7390
@wijemapa7390 51 минут бұрын
අනුර සහොදරය ඔබට පන මෙන් ආදරෙයි
@briynkaagg1336
@briynkaagg1336 42 минут бұрын
❤❤❤❤❤❤❤​@@LoriyaSantahelena
@gayandissanayake
@gayandissanayake Сағат бұрын
මගේ ජනාධිපතිතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ්ම ලැබේවා
@nishaweerawansa1196
@nishaweerawansa1196 2 сағат бұрын
මෙය කතාවක් නෙවෙයි කතා වස්තුවක් ජයවේවා❤
@janakajayaneththi3167
@janakajayaneththi3167 Сағат бұрын
ඡන්දයකට මේතරම් වටිනාකමක් ලැබුණ පළමු වතාව....❤❤❤
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 Сағат бұрын
අවුරැදු 05නෙවෙයි අවුරැදු 20 හරි කමන්නෑ..රට පාලනය කරලා ඔබ තුමා මේරට හදන්න..❤️❤️❤️
@gandhiprassanna9485
@gandhiprassanna9485 Сағат бұрын
එකගයි 😊😊😊 💯💯💯
@vajirawijesinghe3300
@vajirawijesinghe3300 Сағат бұрын
❤🎉 apith ekangai.
@nishanthikodagoda2719
@nishanthikodagoda2719 59 минут бұрын
එකෙන්ම
@KamalPriyantha-r9j
@KamalPriyantha-r9j 53 минут бұрын
😢mama 80% innawa තව අවු 5කින් 100% ඉන්න පුලුවන් වෙයිද?
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 27 минут бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kumarinaduwanthi1476
@kumarinaduwanthi1476 Сағат бұрын
දැයේ පිනට පහවූ බුද්ධිමත් නායකයෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@rmratnayakeratnayaka5684
@rmratnayakeratnayaka5684 2 сағат бұрын
ජනපතිතුමනි! ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි! තෙරුවන් සරණයි! යෝධ බල යෝධ වීරිය වැඩේවා! මාලි මා රජයක් යටතේ අප සිරිලක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් වෙනවාමයි !
@elenawickrama2281
@elenawickrama2281 2 сағат бұрын
ජයග්‍රහණය එකාන්තයි ඔබට .අපි ඔබත් සමගයඅ..දිර්ගායුෂ ලැබේවා ඔබට බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@krishanthiperrera551
@krishanthiperrera551 Сағат бұрын
කතාව ඇත්ත . තේරැම් ගැනීම ඉතා විශිෂ්ඨයි .
@shanikakaluthara8737
@shanikakaluthara8737 Сағат бұрын
අනාගතය පැහැදිලි ඔබ තුමාට පුළුවන් රටට අලුත් පණක් දෙන්න ශක්තිය දහිරිය තියෙනවා ආදරේ ඔබ තුමාට ❤️❤️❤️❤️
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms 3 сағат бұрын
අපේ ජනාධිපති තුමාට සියලු දෙවි පිහිටයි 🙏🙏
@uthpalaherath2828
@uthpalaherath2828 2 сағат бұрын
❤️💛💚🧡🩵💜💖අපේ විශිෂ්ඨ ජනාධිපති තුමාට සියලුම ඉදිරි කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දිරිය ලැබේවා❣️
@saramanthryh6247
@saramanthryh6247 Сағат бұрын
අපේ උගත් බුද්ධිමත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ට සියලු දෙවියන් ගේ පිහිටයි සරණයි ආරක්ෂා වයි මාලිමාවට ජයවේවා
@shiromisurangika4305
@shiromisurangika4305 2 сағат бұрын
ඔබට සම්මා සම්බුදු සරනයි 🙏 ❤❤❤❤
@chamilapriyanthi4044
@chamilapriyanthi4044 45 минут бұрын
අද කියපු කතාව ඇත්තෙම ඇත්ත මම අහපු ලස්සන වැදගත් කතාවක් බුදුසරනයි ජනඩිපතිත්‍රමනි❤❤❤
@herathchandra4082
@herathchandra4082 Сағат бұрын
Anura පුතේ ඔබට සහ obath සමග සිටින උගතුන් බුද්ධිමතුන් එක්ව කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ashirvada කරාවි ❤ ඔබලා hemotama යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!❤
@ChamindakumaraKumara-h1w
@ChamindakumaraKumara-h1w 2 сағат бұрын
ගම්පහ අපි මලිමාව ඉහලටම ගේනව . සහෝදරවරුනි ඉතිරි දිස්ත්‍රික්කවල ,ලබන මස 14දා සියලුම චන්දකොට්ටාසවල චන්දපෙට්ටි මාලිමාවෙන් පුරවමු
@dinidudissanayake8735
@dinidudissanayake8735 44 минут бұрын
DINAWAMU aye Loweth nathi wendama 💪💪💪💪💪👍👍👍👍👍👍🚩🚩🚩🚩🚩🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯👫🧑‍🤝‍🧑👭🧑‍🤝‍🧑👫
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 2 сағат бұрын
අපෙ ජනාධිපති තුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏😅😅
@foodformind2252
@foodformind2252 2 сағат бұрын
ජීවිතයේ ඇත්ත දකින නායකයෙක් අපිට ඇත . Ape දරුවන්ට ලස්සන රටක් හදන්න ape ජනාධිපති තුමා ta සහයෝගය demu. Malimawata jaya weva!
@Cgg4584
@Cgg4584 2 сағат бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට🎉🎉🎉
@pradeepikaIlangarathna-rr2yk
@pradeepikaIlangarathna-rr2yk Сағат бұрын
ආදරෙයි අපේ බුද්ධිමත් රජතුමාට
@ChandanaEdirisinghe-p5q
@ChandanaEdirisinghe-p5q 2 сағат бұрын
අපේ ජනාධිපති තුමා බුදු සරනයි ඔබතුමාට
@pradeepakumari1885
@pradeepakumari1885 2 сағат бұрын
අපි ඔබටටි ඔබ අපිටයි.ජය වේවා .ජය වේවා ජයම වේවා
@piumimedha7746
@piumimedha7746 Сағат бұрын
එතුමාගෙ GenZ ගැන තියන දැක්ම අද්විතීය යි. ඔබතුමා අපිට ලැබුනු විශ්වීය ත්‍යාගයක් ❤🙏❤
@renukaferanad0731
@renukaferanad0731 2 сағат бұрын
යුගයේ වටිනා කතාවක් දෙවිපිහිටයි ජනාධිපතිතුමෙනි
@yyfffhhv5218
@yyfffhhv5218 2 сағат бұрын
සියලු බලැති .දෙවියන් වහන්සේ .ල ජනාධිපති තුමාට ආසිර්වාදය ආරක්ෂා . කෙරේවා.🙏🙏🙏✝️✝️❤️❤️❤️
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh Сағат бұрын
❤❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
අනිවාර්යයෙන් ...❤❤❤
@MadhawaDissanayaka-wr5fk
@MadhawaDissanayaka-wr5fk Сағат бұрын
Aniwaren 💗
@LoriyaSantahelena
@LoriyaSantahelena Сағат бұрын
ආමෙන් 🙏
@UdayanganiLakmali-ex2oc
@UdayanganiLakmali-ex2oc 2 сағат бұрын
අපේ ජනාදිපතිතුමාට ජයෙන් ජයම වේවා....❤❤❤❤❤
@nadeekasubhashini4680
@nadeekasubhashini4680 2 сағат бұрын
දලදා සමිදුන්ගේ පිහිටයි දීර්ගායුෂ ලැබේවා අපේ ආදරනීය ජනපති තුමන්හට
@janakatissera
@janakatissera Сағат бұрын
❤❤❤❤❤නිදුක් නිරෝගි දීර්ඝායුෂ්ම ලැබේවා❤❤❤❤❤අපේ ජනාධිපති තුමා
@anythingldo5716
@anythingldo5716 2 сағат бұрын
අපෙ රට වෙනුවෙන් සියලු දෙවියන් ඔබව රකිත්වා
@ChandanaSenanayaka-qr5jd
@ChandanaSenanayaka-qr5jd 50 минут бұрын
ජීවිතේ වෙනස් කරගන්න මේ කතාවක් ඇහුවත් ඇති....අනුර සහෝදරයාට ජය..🧭❤️💪🏾
@wathsalasenasingha7507
@wathsalasenasingha7507 2 сағат бұрын
අතීතය,වර්තමානය සේම අනාගතයටත් එකසේ ගැලපෙන අපේ ජනපති.👍🏻👍🏻👍🏻
@Thisaradananjaya-n3f
@Thisaradananjaya-n3f Сағат бұрын
දීර්ගායුෂ වේවා !!!ජනපතිතුමාට ❤❤❤
@indraniindrani4335
@indraniindrani4335 Сағат бұрын
අපේ ජනාධිපති තුමාට සියලු දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏❤❤❤
@komarik4660
@komarik4660 3 сағат бұрын
අනුර කුමාර මහාධිපතිතුමාට ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@daisyheljemo6391
@daisyheljemo6391 2 сағат бұрын
Garu Anura kumara Janadipati tumani !Obata Jayen Jayaveva.Ape Rata Godaganna Obata Pamanai ,Hekiyava Tibenne. Pasugiya Avurudu Ganak Tisse Apd Rate Dukvidina,Janavata Saranak Labadenna.Isthutie Janadipati Thumani,Obata❤🧡🙏🏻🙏🏻 Saha Obage Pakshaye Samajika Anikuth Sema Denatath .Obage Adaraniya Mamma,ta ❤💛🌞🌄Nigogi Sampanna Jivitayak Samaga, Dirga kalayak Jivath Venna Lebeva. Theruvan Saranai ,Siyalu Devi Pihita Saha Jesu Pihita Parathana Karami ❤💛❤🌱🍀🌾🌾🌴🌻🌞🌄🇱🇰🙏🏻
@daisyheljemo6391
@daisyheljemo6391 2 сағат бұрын
🎉
@daisyheljemo6391
@daisyheljemo6391 2 сағат бұрын
😂
@neshishanaya9263
@neshishanaya9263 Сағат бұрын
දෙවියන්ගෙ නාමෙන් ආයෙත් නරුම දේසපාලුවන්ට ඉඩ නොතබන්න. රටට අවංකව ආදරය කරන ඔබ සැමට දීර්ඝායු වේවා🙏🙏🙏🙏
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt Сағат бұрын
දිගාසිරි වේවා ජනපති තුමාට ජයවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@aradhana8006
@aradhana8006 Сағат бұрын
ඔබතුමාගේ කතා වලින් මං අහපු හොඳම කතාව මේක.ඔබතුමා වැනි කෙනෙක් මගේ නායකයා වෙලා ඉන්නවා දකින්න ලැබිච්ච එක ලොකු සතුටක් මැරෙන්න කලියෙන්
@JayanthiManike-jj4ik
@JayanthiManike-jj4ik 47 минут бұрын
මම අහපු හොදම කතාව අවුරුදු 20ක් මෙිරට මාලිමා රජයක් තියෙන්නෙම ඔනැ මුලු ලංකාවම ගොඩ මාලිමාවට ජය .
@ranjiniaisha2449
@ranjiniaisha2449 2 сағат бұрын
බිකට මෝන් ගල් ඔබතුමට ජයවෙිවා❤❤❤❤❤❤
@wathsalasenasingha7507
@wathsalasenasingha7507 Сағат бұрын
🤣🤣🤣🤣
@Krishansamankumara
@Krishansamankumara Сағат бұрын
ජනපති.තුමණි.කතාවනම්.මරේ.මරු.නියමයි.ජනපති.තුමණි.හම්බන්තොට.මුල්කිරිගල.විස්වාසය.තියාගන්න.මුල්කිරිගල.ජනපවුර😊
@IndraLiyanage-i8e
@IndraLiyanage-i8e 2 сағат бұрын
දරුවන්ට මෙහෙම අමතන නායකයකු දුටුවාමයි මේ..❤
@sampathkumara6693
@sampathkumara6693 Сағат бұрын
ඇත්තටම❤❤
@LoriyaSantahelena
@LoriyaSantahelena Сағат бұрын
නිර්මාණ ශීලීත්වය 👍ආමෙන්
@roshanthasilva113
@roshanthasilva113 Сағат бұрын
ඇත්තටම ලොකු සතිටක් දැනෙනව ..ඔබ තුමාගෙ සමාජ දේශපාලන කියවීම ගැන .. උගත් බුද්දිමත් නායකයෙක් අපිට ඉන්නව ..❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 මාලිමාවෙ අති බහුතර ආණ්ඩුවක් හදමු . රට ගොඩ ගන්න එකා වන්ව වැඩ කරමු ... ජයවේවා මගේ රටට
@HarshaniDesilva-w8p
@HarshaniDesilva-w8p Сағат бұрын
අපේ ජනාධිපතිතුමාට නිදුක් , නීරෝගී , දීර්ඝායුශ පිරි වාසනාවන්ත පින්වන්ත සුභ අනාගතයක් ගෙවන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ! බුදුසරණයි !
@ChandrasiriSilva-i6k
@ChandrasiriSilva-i6k Сағат бұрын
Jaya weva. Janadipathi tumani
@PiyasenaKaluarachchi
@PiyasenaKaluarachchi Сағат бұрын
අපේ ජනාධිපති තුමාට අපි ආදරෙයි ❤❤❤❤
@prasannaranasinghe5556
@prasannaranasinghe5556 Сағат бұрын
වෙනස් විදියට හිතන අළුත් ගමනකට මං පාදන ජනපතිට ජයවේවා 🌹🧭🌹👍
@Geetha-f2n
@Geetha-f2n Сағат бұрын
තෙරැවන් සරනයි අපෙ ජනාධිපති තුමාට
@Srilanka-t6p
@Srilanka-t6p Сағат бұрын
❤️❤️🙏නියමයි
@senadeerasenadeera3791
@senadeerasenadeera3791 35 минут бұрын
ආදරෙයි අපේ ජනාධිපති තුමනි. ජය නියතය් . රට ඔබට බාරය්
@geethnishantha6270
@geethnishantha6270 2 сағат бұрын
ඔබ අපේ අවසන් බලාපොරොත්තුව කිසි විටෙක ප්‍රකාශනයට පටහැනි ක්‍රියාවක් කරන්නට එපා
@kamsunnisajaleel571
@kamsunnisajaleel571 Сағат бұрын
Excellent speech 🎉
@seethanuwarage2063
@seethanuwarage2063 2 сағат бұрын
උතුම් ජය sirima samidungema Aasirwaadaya ලැබේවා
@prasannaabeywickrama4928
@prasannaabeywickrama4928 Сағат бұрын
සමාජය ගැන තියන අවබෝධය ගැන විශිෂ්ඨ විග්‍රහයක්
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
මේක පරණ එකක් ....ඒත් එදාත් අනුර සහෝදරයා .... බික මුදලාලි ගැන දැනගත්තා. ... ඒකයි..... වැදගත් ....❤❤😊
@NuwanSamarathunga-l3x
@NuwanSamarathunga-l3x Сағат бұрын
ජයවේවා
@vipulidevika8729
@vipulidevika8729 40 минут бұрын
බුද්ධිමත් වාග් විලාසය හරවත් වදනින් ජනතාව අමතන මෙතෙක් අප රටෙහි පහලවූ එකම ජනාධිපති ඔබ පමණයි පුතේ නුඹට බාරයි අපේ රටේ අනාගතය තෙරුවන් සරණයි
@lalitasewandi1203
@lalitasewandi1203 40 минут бұрын
ජය ශ්‍රීමා බෝ සමදුගේම පිහිටයි ඔට ජයම වේවා🙏👍♥️❤️
@amilthushanthawickramaarac3160
@amilthushanthawickramaarac3160 Сағат бұрын
ජනාධිපතිතුමාගෙ ඉතාම අර්ථවත් කථාවක් හරිම පැහැදිළියි. මාලිමා රජයක් හදමු
@SirajMohammad-t6j
@SirajMohammad-t6j 2 сағат бұрын
ජයවේවා ඔබ තුමාට
@ManikpuaManikpur
@ManikpuaManikpur Сағат бұрын
ඔබ වැනි නායක යෙක් ලැබීම සතුටක් ඔබට ජය වේවා
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz Сағат бұрын
🙏 ජය අනුරට
@kotuwilaranjani262
@kotuwilaranjani262 Сағат бұрын
දෙවි පිහිටයි!!!
@asokajayasooriya7354
@asokajayasooriya7354 Сағат бұрын
❤❤❤ජයවේවා ඔබතුමාට
@chandanifernando7456
@chandanifernando7456 Сағат бұрын
ජයවේවා ජනාධිපතිතුමනි❤❤ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ,❤🙏🙏
@marasingharenuka8723
@marasingharenuka8723 Сағат бұрын
ජයවේවා ♥️♥️♥️♥️
@geethanichampika5419
@geethanichampika5419 Сағат бұрын
තෙරුවන් සරණයි පරිස්සමින් රට ලොකයේ බබලන මැණික් කරන්න ඔබ තුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා
@kumari1546
@kumari1546 12 минут бұрын
අපිට පලමු වතාවට මෙහෙම නායකයෙක් ලැබුණේ. අපි වාසනාවන්තයි . එපා වෙලා අත් හැරලා යන්න හැදුව රටේ ඉන්න හිතෙනව. අපේ අනාගත පරම්පරාව හරිම වාසනාවන්තයි. ස්තුතියි ඔබට. ආදරණිය නායක තුමනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bimsarabandara208
@bimsarabandara208 Сағат бұрын
ඔබ විශ්වාසයි👍
@sharinahussain2323
@sharinahussain2323 Сағат бұрын
Apae Janadipathi ANURA sahodarayata ciyalu daevi pihitaen deergayu laebaewa. Apae anagathaya obathumata barai. JAYAWAEWA.❤
@SriyalathaPerera-h7e
@SriyalathaPerera-h7e 46 минут бұрын
Obathumata deergaau laebawa budusarani
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 50 минут бұрын
උගත් බුද්ධිමත් නිහතමානී සරල සුන්දර මිනිසා අපේ අනුර සහෝදරයා ❤❤
@AnnieGamage
@AnnieGamage Сағат бұрын
ඉතාම අර්තවත් කතාව
@SusanthaRanasingha-k4w
@SusanthaRanasingha-k4w 2 сағат бұрын
අහන්න පුළුවන් කතාවක් පිලිවෙලට කියන නායකයෙක් මෙහෙම කවුරුත් කියල නෑ
@mostalk9677
@mostalk9677 6 минут бұрын
එක කොල කෑල්ලක් නෑ.මනසින් හදවතින් අදහස් ගලා එන්නෙ.මෝඩයෙකුට නූගතෙකුට මේ වගේ අදහස් දක්වන්න බෑ.මේ තමයි නිස්සරනාද්‍යාසයෙන් ම ඔබ වෙනුවෙන් කැපවුන මිනිසෙක්
@marymichaelin1168
@marymichaelin1168 Сағат бұрын
ජේසු පිහිටයි ඔබ තුමාට සැමදා❤❤🎉🎉
@susanthawikramapala3923
@susanthawikramapala3923 Сағат бұрын
දීර්ඝ ayu ලැබේවා ඔබට ජනපති thumani
@dilipchathuranga2979
@dilipchathuranga2979 17 минут бұрын
එදත් සෙනග,අදත් සෙනග,හෙටත් සෙනග අනාගතේදිත් අනුර සහෝ සමග සෙනග...ජයවේවා,❤AKD❤
@kalatuwawahadn151
@kalatuwawahadn151 Сағат бұрын
රතු මකරා ජයවේවා
@sujeewasilva4533
@sujeewasilva4533 11 минут бұрын
අනාගත පරපුරේ වාසනාව .විශ්ව මාතාව ඔබ තුමාව රකීවා.හදවතින් ම❤❤❤❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐💐💐💐
@chandraabeysekera5566
@chandraabeysekera5566 31 минут бұрын
සත්‍යය ජයක්ග්‍රහණයකලා 🎉🎉🎉 අසීමිත දීඝකාලීණ පාළණයක් ,නව ගරු ජනාධ්පති තුමාගේ රජයට ආශීර්වාදය ලැබේවා .දේවබල මහිමයවේවා .❤❤❤❤❤❤❤❤
@samsonsamsonsamsonsamson5622
@samsonsamsonsamsonsamson5622 2 сағат бұрын
Budusaranai godakadarai 🎉🎉🎉🎉
@angeliki2946
@angeliki2946 Сағат бұрын
ජය ජය දීර්ඝ ආයු ලැබේවා
@RG007-Italy
@RG007-Italy Сағат бұрын
❤❤❤ජානාදිපති අනුර ❤❤ඉස්සර නිවුස් බල්න්න අසයි
@PriyangiSiriwardana
@PriyangiSiriwardana Сағат бұрын
ඇත්තම තමයි තරුණ පරම්පරාවේ හැඟීම්,අවශ්‍යතා,හැකියාවන්,හරියටම හඳුනාගත් ඔබතුමාට අපේ දරුවන්ගේ අනාගතය භාර කරන්නේ සැකයක් ඇත්තෙම නැතුව.... මාලිමාවට ජයවේවා!!!!
@H.WSuneetha
@H.WSuneetha 2 сағат бұрын
සුභ පැතුම්
@AbdulRasak-bq7eb
@AbdulRasak-bq7eb Сағат бұрын
ජයවෙවා ජයවෙවා මාලි මාවට ජයවෙවා
@mohamedafraz7797
@mohamedafraz7797 45 минут бұрын
We are with you Sir, you are a great leader
@chandialahapperuma1288
@chandialahapperuma1288 Сағат бұрын
තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි ඔබතුමාට ❤ජය වේවා
@rubansaniyo3321
@rubansaniyo3321 2 сағат бұрын
Open your eyes our brother's and sister's we are duck or eagles what your opinion be smart don't be back watching from Saudi Arabia ⚘🙏🌏 Ruban Hatton ❤❤
@jagaththennakoon2726
@jagaththennakoon2726 2 сағат бұрын
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤
@Wak-wd9hl
@Wak-wd9hl 2 сағат бұрын
A. K. D. Only you our future. all the best!!! 💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥💥💥💥💥💥💥💥💥
@AlKuwait-qv1or
@AlKuwait-qv1or Сағат бұрын
තෙරැවන් සරණයි
@Kamal-o4h
@Kamal-o4h Сағат бұрын
ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dayanandakatugahage6525
@dayanandakatugahage6525 Сағат бұрын
ජනාධිපති තුමාගේ මේ කතාව අපේරටේ හිටපු පාලකයන්ට අහන්න සැලස්සුවානම් හොඳයි මෙතුමාගේ දුර දැක්මට ගරු කරනවා එය එසේම වේවා ජයම වේවා...
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 28 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН