🔴ජනපති හා මාලිමාවෙන් ඡන්ද සටනට එන අය අතර විශේෂ හමුවක්.ධුරයේ දිවුරුම් දුන් පසු කරන පළමු ඡන්ද කතාව.

  Рет қаралды 69,372

The Life Traveler

The Life Traveler

Күн бұрын

ජනපති හා මාලිමාවෙන් ඡන්ද සටනට එන අය අතර විශේෂ හමුවක්.ධුරයේ දිවුරුම් දුන් පසු කරන පළමු ඡන්ද කතාව.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 2 600
@mamakamthi7735
@mamakamthi7735 Сағат бұрын
මෙවර මාලිමාවට චන්දෙ දෙන අය ලයික් කරන්න🧭🫡💌
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
@@mamakamthi7735 අනිවා 👉🏻🧭❌
@KASomarathne
@KASomarathne Сағат бұрын
🎉222😮😮
@KASomarathne
@KASomarathne Сағат бұрын
🎉😢😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n Сағат бұрын
🎉❤😂
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n Сағат бұрын
Jayawawa malimawata 🎉
@9-xty138
@9-xty138 Сағат бұрын
සති දෙකකට සැරයක්වත් කතාවක් ඕනී කියන අය Like 👍 කරන්න 🧭🔱
@dulanihettiarachchi
@dulanihettiarachchi Сағат бұрын
හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති කතා.
@chameladilu780
@chameladilu780 Сағат бұрын
අනෙ ඔවු
@DisnaJayathissa
@DisnaJayathissa Сағат бұрын
හැමදාම ඕනෙ. ජාතියම motivate කරන්න ඕනෙ.
@ThanuraSilva
@ThanuraSilva Сағат бұрын
Oune පාළුයි wage❤
@9-xty138
@9-xty138 Сағат бұрын
@@dulanihettiarachchi ඔව්ව් ඇත්ත ඒක නම් මාර සතුටුයි මෙහෙම වෙනසක් අපේ රටට උන එකට , අම්මොව්හ් ඇති යන්තම්
@jayanthatantirige5419
@jayanthatantirige5419 46 минут бұрын
මම වයස අවරුදු 80 ක කෙනෙක්. මගේ ජීවිතේ එතෙක් මෙතෙක් මෙරට ජනාධිපතිවරයෙක් කල විශිෂ්ඨතම කථාව මම අද ඇහැව්වා.අද මගේ ජීවිතේ ගෙවන අවසාන රාත්‍රියනම් මම ඉතාම සතුටින් එය බාර ගන්නවා.මම මහා භාග්‍යවන්තයක් ලෙස මට දැනෙනවා. ......
@Kims_wife.7_boyz
@Kims_wife.7_boyz 34 минут бұрын
එහෙම වෙන්නෙ නෑ දීර්ගායුශ ලැබේවා
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 29 минут бұрын
❤❤❤❤❤
@anushkamadumaliwickramasin9865
@anushkamadumaliwickramasin9865 19 минут бұрын
බුදු සරනයි
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 16 минут бұрын
Dirga aviation labawa obata
@Savvy800
@Savvy800 12 минут бұрын
Long live the king!❤
@kamalliyanage8205
@kamalliyanage8205 Сағат бұрын
How matured . අපි පින් කලා හදවතින් දියුණු මිනිසෙක් මුල් පුටුවෙන් තියන්න. Proud of you legend.
@iranganinielsen3081
@iranganinielsen3081 Сағат бұрын
❤❤
@priyanthawickramaratne3898
@priyanthawickramaratne3898 56 минут бұрын
සත්තකින්ම
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Сағат бұрын
අපේ චන්දෙට වටිනාකමක් දුන්නට බොහොම ස්තූතියී අපේ අතිගරු ජනාධිපති තුමනි
@kumudinieviolet3719
@kumudinieviolet3719 2 сағат бұрын
අවුරුදු 100ක්වත් මේ දේශපාලන සංස්කෘතිය තිබිය යුතුය කියන අය කෝ
@ranjinishantha2560
@ranjinishantha2560 2 сағат бұрын
🤝😊❤ අනිවාර්යයෙන්
@dammikakaluarachi4220
@dammikakaluarachi4220 2 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 2 сағат бұрын
🙋✌️🧭🇱🇰✌️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 2 сағат бұрын
Mama
@SisiraKumaradesilva
@SisiraKumaradesilva Сағат бұрын
❤උඹ මිතුරෙක් මිස සතුරෙක් නොවන බව විරුද්ද පක්ෂවලට පවා හැගෙන ආකාරයට නුඹ මහ පරිනතයි සහෝදරය
@chandichandi5850
@chandichandi5850 Сағат бұрын
🙏🙏🙏💯💯💯❤
@kapilasampath3434
@kapilasampath3434 53 минут бұрын
❤❤❤❤
@garyami4067
@garyami4067 49 минут бұрын
උඹ කියන්න එපා බං...ඒ වෙනුවට ඔබ කියල කියපං නායකවරයෙකුට..උඹ සිසිර උනාට කතාකරන්නෙ ගිම්හානය වගේනෙ මචං
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 44 минут бұрын
👍🙏
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 35 минут бұрын
තෙරුවන් සරනයි අපේ ජනාදිපති අනුර සහෝදරයට ❤
@Userleo-messi
@Userleo-messi 2 сағат бұрын
කොහෙද ගිහින් හිටියේ ලොක්කා 😂😂😂 ❤❤❤❤ දකින්න තියන අසාව ආදරෙයි හෑ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ❤ අපේ ජනාධිපති තුමාගේ කතාවක් අහාන්න නොඉවසිල්ලෙන් හිටපු මං වගේ තවත් කට්ටිය ඉන්නවද? ඔක්කෝටම ආදරෙයි ❤ ජයවේවා මාලීමාවට ❤❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@indikaalahakoon5640
@indikaalahakoon5640 2 сағат бұрын
🎉🎉🎉🎉​@@dilinikalankeshwara6979
@wathsalasenasingha7507
@wathsalasenasingha7507 2 сағат бұрын
🤩🤩😍😍😍😍
@thilinihansikadesilva1703
@thilinihansikadesilva1703 Сағат бұрын
හම්මෝ....නුගේගොඩ අවසාන රැළිය ට පස්සෙ අනුර සහෝදරයා ගෙ කතාවක් අහන්නෙ....මහ ගෙදරට ආවා වගේ....ජයවේවා AKD
@චතුරිකා.පියා
@චතුරිකා.පියා Сағат бұрын
❤❤🎉🎉🎉
@rachelperaud1945
@rachelperaud1945 Сағат бұрын
අනුර ජනාධිපති දැන් ආගමක් වෙලා, ලේ වලට කිදා බැහැලා, පට්ට ආදරෙයි
@lilanthidissanayake1243
@lilanthidissanayake1243 Сағат бұрын
‍වයිරය නෑ, බලයෙන් හිස උදුම්මා ගෙන නෑ, හිටපු හැටි හොදට මතකයි, කැප කිරීම් කළ සොයුරන් මතකයි, වගකීම් සහිතයි . බණක් වගේ හිත හැදෙන කතාවක්. මෙවන් නායකයෙක් පත් කිරීමට දායකවීමම මහත් භාග්‍යක්
@Arjun-z1q2z
@Arjun-z1q2z Сағат бұрын
මේ කතාව කරන්නෙ රටේ ජනාධිපති,ඉස්සරහ පේලියේ ඩෙනිමක් ඇදලා සරල සැහැල්ලුවෙන් ඉන්නෙ රටේ අගමැතිනි.මාලිමාව ට ජය වේවා
@iranganinielsen3081
@iranganinielsen3081 Сағат бұрын
@kanthiadikari1700
@kanthiadikari1700 Сағат бұрын
❤❤❤
@AyeshDananjayaWeerasooriya
@AyeshDananjayaWeerasooriya Сағат бұрын
ඒක හරී❤
@saradiabeysundara2861
@saradiabeysundara2861 Сағат бұрын
@asokasenadeera4472
@asokasenadeera4472 56 минут бұрын
@aroshsenanayake1074
@aroshsenanayake1074 2 сағат бұрын
නායකයෙක්ගේ හොද ලක්ෂණ වලින් පිරුනු අපේ ජනාධිපති ❤❤❤
@prasadmanjuka1656
@prasadmanjuka1656 2 сағат бұрын
Ekanam ethttha❤
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
❤❤❤❤
@චතුරිකා.පියා
@චතුරිකා.පියා Сағат бұрын
අනිවාරයෙන්ම ❤❤
@danieaviles576
@danieaviles576 Сағат бұрын
100 1000 🎉❤
@travisobrien8896
@travisobrien8896 Сағат бұрын
Absolutely
@ramani4012
@ramani4012 2 сағат бұрын
දේශපාලන කතා අප්‍රිය වෙලා හිටපු මම දැන් අහන්න පිුයතම දේ මාලිමාවේ news වෙලා ඉවරයි .❤
@dammikakaluarachi4220
@dammikakaluarachi4220 2 сағат бұрын
Mamath
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 сағат бұрын
කාලයක් දෙශපාලුවෝ දැක්කාමත් ඔක්කාරෙට එන මාත් දැන් එහෙමයි❤
@wedagedonsumithshanthalal6153
@wedagedonsumithshanthalal6153 2 сағат бұрын
@NuwanDarshika-c2r
@NuwanDarshika-c2r 2 сағат бұрын
Eeeka aththak broooooo❤
@priyalsuraweera2065
@priyalsuraweera2065 Сағат бұрын
මේක දිනනවා ලොවෙත් නැතිවෙන්න සහෝදරයා 🧭❌
@Wasantha1972
@Wasantha1972 Сағат бұрын
බලන්න අපේ අනුර ජනාධිපතිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙතරම් පරිපූර්ණ මානවවාදී මිනිසෙක්ද කියල...ජනතාවට ජයවේවා....❤
@pola2-zg6wk
@pola2-zg6wk 2 сағат бұрын
බුදුඅම්මෝ අනුර අයිය 18වෙනිදගෙන් පස්සේ අද තමයි අයියගේ කතවක් අහන්න ලැබුනේ පට්ටම සතුටුයි අයියා
@roybrown4711
@roybrown4711 2 сағат бұрын
Very true…. From newzealand ❤❤❤🙏🙏
@චතුරිකා.පියා
@චතුරිකා.පියා Сағат бұрын
❤❤🙏🙏🙏
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
❤❤❤❤❤❤
@dilshandesilva2128
@dilshandesilva2128 Сағат бұрын
Thx
@lalaninonis7240
@lalaninonis7240 Сағат бұрын
Very true from italiy
@NatureNest76
@NatureNest76 Сағат бұрын
දේශපාලන කතා අහන්න තිබුණ අප්පිරියාව අංශක 180 ට හැරවීම පිලිබඳ අපගේ හදපිරි ස්තුතිය ජනාධිපති තුමනි ❤❤❤
@Ruvansri
@Ruvansri Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@supunwithana
@supunwithana Сағат бұрын
360' newei 180'
@weerasinghairesha1682
@weerasinghairesha1682 Сағат бұрын
මම නම් පොඩි කාලේ ඉදන් ආසාවෙන් අහගෙන උන්න විතරක් නෙවෙයි ඉක්මනටම මෙ වගේ දවසක් උදා වෙනකම් බලන් උන්න..දැන් ගොඩක් සතුටුයි..ලස්සන රටක් ..ඒක විනාස වෙනව බලන් උන්නෙ ලොකු වේදනාවකින්..ඒත් දැන් ලොකු විශ්වාසයක් තියෙනව මගේ රට ආරක්ෂිතයි..අපි හැමෝම ආරක්ෂිතයි.❤️❤️❤️ AKD❤️ Npp👍 👊👉🧭
@suminda
@suminda Сағат бұрын
❤❤❤❤
@suminda
@suminda Сағат бұрын
​@weerasinghairesha1682 මාත්❤
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 2 сағат бұрын
අම්මො බලන් හිටපු කල් ලොකු සහෝදරයාගෙ දෙශපාලනය කතාවක් අහන්න 5/6ක් මාලිමාවට
@rachelperaud1945
@rachelperaud1945 Сағат бұрын
ආයෙ කතා දෙකක් එපා. පරන කාලකන්නි පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් ගන්න එපා . එතන ගිහිල්ලත් කකුලෙන් අදියි.
@dicksonbandara7806
@dicksonbandara7806 Сағат бұрын
මගෙ ජීවිතයේ දැකපු නිහතමානම ජනාධිපති. ආඩම්බරයි සහෝදරයා ❤❤❤
@KumuduRanasinghe-i4p
@KumuduRanasinghe-i4p 44 минут бұрын
නොයෙකුත් දුෂ්කරතා මැද වසර 35 විතර රජයේ සේවය කලා . ලබන මාසේ නවතිනවා. දුකයි ඔබතුමාගේ නව රජය යටතේ සේවය කිරීමට නොනොලැබීම.ජය සමරන්නම් ගෙදරට වෙලා සැනසීමෙන්🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SunaliTharika
@SunaliTharika 2 сағат бұрын
මේ ඉන්නෙ හුරු පුරුදු අනුර සහෝදරයා ඔබව දැකීමත් සතුටක් ❤❤❤❤
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
❤❤❤❤❤🎉🎉
@chamaraovitigala5577
@chamaraovitigala5577 Сағат бұрын
@ruwindaranahansana4141
@ruwindaranahansana4141 Сағат бұрын
@chamariobeysekera6366
@chamariobeysekera6366 57 минут бұрын
අනුර අය්යා අපිට මෙ ගමන යනවා . ඔබ තුමා ආරක්ශා කර ගන්නවා රටෙහි දර්මතාවයකින් .
@hambanthota4608
@hambanthota4608 Сағат бұрын
ඇට, මස්, නහර , ලේ වලටම කා වදින ආමන්ත්‍රණයක්. ජයවේවා !!!
@hemaw1657
@hemaw1657 2 сағат бұрын
කරුනාකර අපේ අනාගත පරම්පරාව "පාසැල් ලමයි" මත්දර්ව්‍ය වලින් මුදා ගන්න වැඩපිලිවෙලත් වහාම සකස්කරන්න!😪 මාලිමාවට ජයවේවා ❤❤❤
@IndikaIddagoda-cq2ys
@IndikaIddagoda-cq2ys 2 сағат бұрын
මම චන්දය දුන්නෙම ඒ වෙනුවෙන් !
@annoymousesl5686
@annoymousesl5686 Сағат бұрын
දැනුවත් කිරිම සහ ඉහල පෙළේ මත්ද්‍රව්‍ය ගෙන්නන අය වටලන්න ඕන.ඒත සාර්ථක වෙන්න නම් මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය හා අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම සහ ජිවන තත්ත්වය උසස් කිරිම තමයි එකම විසදුම.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Сағат бұрын
මමත්
@hmckumari2766
@hmckumari2766 Сағат бұрын
I too
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
Yes pls
@JayaKandy
@JayaKandy Сағат бұрын
මට වැඩට යන්න ත් වෙලාව හරි ගෙදරට කතාකලෙත් නැහැ ඒත් මේ කතාව අහන්නේ මගේ ජිවිතයේ අහන බලන වටිනාම කතාවක් නිසයි, අපේ ජනාධිපති තුමාට සක්තිය ලැබේවා අපේ රට ගොඩගන්න, italy verona
@Ruvansri
@Ruvansri Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@shaniperera1877
@shaniperera1877 15 минут бұрын
❤❤❤❤
@smhs3313
@smhs3313 Сағат бұрын
සජිත්ට චන්දෙ දුන්න එවුන් කිවුව බලමුකො දැන් අනුර ඩබල් පොකට් සර්ට් අදියිද කියල . ඔබ අපේ ගවුරවය රැක්ක ජනපති තුමනි .🙏💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️ ජය නියතයි මාලිමාවට . ✌✌✌
@priyadarshanifernando2984
@priyadarshanifernando2984 Сағат бұрын
අවුරුදු පනහ සැපිරු මගේ දිවියේ මම කල වැදගත්කම දේ ජනාධිපතිවරණයේදී ඔබට කතිර ගැසීමයි.❤❤❤❤❤
@virginimendis1636
@virginimendis1636 14 минут бұрын
ඔයා වගේ නෙමෙයි මං ඔයාට වඩා වයසින් වැඩියි. මමත් වැදගත්ම චන්දය පාවිච්චි කළේ මේ චන්දෙට විතරමයි. 💐
@lalaninonis7240
@lalaninonis7240 3 минут бұрын
මට බැරි උනා මන් ව්දෙස් ගත උනා
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 Сағат бұрын
සැබෑ කොමියුනිස්ට්වාදියෙකුගේ හඬ අද සැබැවින්ම ඇසුවෙමි.
@Shiranfernando1
@Shiranfernando1 Сағат бұрын
@@thennakoneranbanda6634 💓
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 2 сағат бұрын
ගෙදර මිනිස්සු එක්ක සැහැල්ලුවෙන් ඉන්නවා වගේ..බලන්නකෝ ❤❤❤❤❤
@anandakularathna6030
@anandakularathna6030 2 сағат бұрын
❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
ආදරෙයි කෝටියක් 💚💜💗💚❤💙💛
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 Сағат бұрын
ඇත්තමයී
@Gggvvv-q2p
@Gggvvv-q2p Сағат бұрын
❤❤❤❤❤
@shanukidinooda2162
@shanukidinooda2162 Сағат бұрын
මෙහෙම අවවාද අනුශාසනා කරන නායකයෙක් යටතේ මොනවද කරන්න බැරි හරියට තාත්තෙක් දරුවන්ට හොඳ නරක කියලා දෙනව වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ Сағат бұрын
දැන් අපිට ලොක්කා දකින් නැතුව ඉන්න බෑ.. හැමදාම අපිට පේන්න ඉන්න.. කොල්ලො කෙල්ලො ආච්චිලා සීයලා දරුවො අපි හැමෝම ඔයාට ආදරෙයි..
@Malathijayasekara
@Malathijayasekara 2 сағат бұрын
කටහඩ අහන්න නැතූව ඔබතුමාට ජන්දෙ දීපු හැමෝම හරි දූකෙන් හිට්යේ ..අද අපට ආයෙත් සතුටු දවසක්
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Сағат бұрын
❤❤❤
@NimeshikaFdo
@NimeshikaFdo 50 минут бұрын
අැත්තමයි
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 21 минут бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂
@AnurasiriBandara-y8e
@AnurasiriBandara-y8e 2 сағат бұрын
ඔව් සහෝදරයා අපි බඩට නොකා ගිනිගහන අව්වෙ දුෂ්කරතා මැදයි අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් කැන්වසින් කලේ ඔඹලාගේ වේදිකාවේ ඇසූ කථාවලින් මා පිරිමියෙක් වෙලත් ඇඩූ වාර අනන්තයි ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයත් ජයග්‍රහණයයෙන් කෙළවර කරනවාමයි.
@ThusharaSampath-p2z
@ThusharaSampath-p2z 2 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@dayamaheepala1274
@dayamaheepala1274 Сағат бұрын
❤❤❤
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Сағат бұрын
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Сағат бұрын
ඇත්තටම ❤❤❤❤❤
@nuwanlakmal1387
@nuwanlakmal1387 2 сағат бұрын
රටේ ජණාධිපතිල කොපමණ හිටියත් මෙතෙක්කල් බිහි ඌ සාමකාමී ම නිහතමානී ජණපති අනුර කුමාර දිසානායක සහෝදරයායි දිනුම රටට රට අනුරට කීවේ ඒකයි ජයවේවා රටටම
@SamanthaKariyawasham
@SamanthaKariyawasham Сағат бұрын
මා මෙතෙක් ජනාධිපති කෙනෙකු ගෙන් ඇසු අර්තවත්ම කතාව නියම සිංහල ජනාධිපති කෙනෙකු රටේ සියලු ජාතිකයන් ඇමතුව මම දිපු චන්දය ගැන සතුටුයි ❤❤❤❤❤
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 Сағат бұрын
"බොරු ශබ්ද නැති" ,ඉතා වැදගත්,හරවත්,ගුනවත් හා යහපත් කාලෝචිත කතාවක්. මේ කතාව ද්‍රවිඩ බසින් ජනමාධ්‍යවලින් ව්කාශණය කරන්නේනම් ඉතා වැදගත් .
@funnylife3272
@funnylife3272 2 сағат бұрын
කටහඩ අහන්න නැතුව නිකන් පිස්සු වගේ හිටියේ..❤❤❤❤
@anandakularathna6030
@anandakularathna6030 2 сағат бұрын
❤❤😂😂❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nelumperera9150
@nelumperera9150 Сағат бұрын
💯💯
@warunawanniarachchi999
@warunawanniarachchi999 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@kmvs5065
@kmvs5065 2 сағат бұрын
මේවා අහනකොට මොනවද ලියන්නෙ කියලා හිතාගන්න බෑ ,,,කියන්න තියන එකම දේ තමයි ""ඔබව ගේන්න අපි හැමෝම පරක්කු උනා වැඩී සහෝදරයා ""❤
@kanchanadiyunuge7941
@kanchanadiyunuge7941 2 сағат бұрын
Sahathika atta ❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
😢❤
@wedagedonsumithshanthalal6153
@wedagedonsumithshanthalal6153 2 сағат бұрын
ඉදිරියට යමු.එකට ප්‍රමාද නැහැ
@sunilaperera6491
@sunilaperera6491 Сағат бұрын
සහතික ඇත්ත කතාව. අපරාදේ නැහැ අපි දැන් රට ජය මාවතට අවතීර්ණ කරලා තියෙනවා නේද.
@ramyaweerasingha7001
@ramyaweerasingha7001 Сағат бұрын
සහතික ඇත්ත ❤️❤️❤️
@sanchalasuhanthi749
@sanchalasuhanthi749 Сағат бұрын
මට මේ කමෙන්ට් දකිද්දි ඇස්වලට කදුලු ආවා අපේ රට අද කොයි තැනකද තියෙන්නේ එයින් අපේ රට ගොඩ ගන්නේ කොහොමද කොහොම හරි අපිත් ඉවසීමෙන් අපි ගොඩගමු කියලා හිතන මිනිස්සු කොච්චරනම් ඉන්නවද ජනාධිපතිතුමනි , මැතිවරණයට පසු ඔබතුමාගේ කටහඬ ඇහැව්වේ අද එය එදා වගේම අදටත් එහෙමයි හරිම නිහතමානී ❤
@Chandanapuspakumara-uv5jn
@Chandanapuspakumara-uv5jn 53 минут бұрын
Ow සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
@sandunharshana5970
@sandunharshana5970 37 минут бұрын
ඔව් අනිව❤
@shaniperera1877
@shaniperera1877 20 минут бұрын
❤❤❤❤
@karuapp6083
@karuapp6083 Сағат бұрын
අදින් පස්සේ වත් කාගෙවත් කීමට ඇහුම්කන් දෙනවා වෙනුවට අනුරට සවන් දී වෙනස් වෙන්න, තීරණය කරන්න, මාලිමාව තෝරගන්න.ජයවෙවා
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi Сағат бұрын
ප්‍රඥාවන්ත, නිහතමානී, ආදර්ශමත් නායකයෙක්ට හොඳම උදාහරණයක් ඔබ තුමා. අපි හැමෝම එකතු වී යක්ෂයා පරාද කර මව්බිම රැක ගනිමු ජනාධිපති සහෝදරයා ❤🇱🇰
@chrisschriss39
@chrisschriss39 2 сағат бұрын
"මිනිසුන්ගේ විශ්වාසය කඩන්න අපට අයිතියක් නෑ.. එහෙම කළොත් අපි මනුස්සයෝ නෙමෙයි" මේවා ඇහැද්දි සිරාවටම කඳුළු එනවා. සතුටු කඳුළු ❤❤
@anandakularathna6030
@anandakularathna6030 2 сағат бұрын
❤❤❤❤😢😢😢
@priyandinihewage1113
@priyandinihewage1113 2 сағат бұрын
Aththenma
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@harshanifernando4254
@harshanifernando4254 Сағат бұрын
🙏 🙏 🙏
@VijithaVimali
@VijithaVimali Сағат бұрын
Mea sareaweath ehelin prethipala demu
@vishva277
@vishva277 Сағат бұрын
මෙවර මගේ මනාපය අනිවාර්යයෙන්ම මාලිමාවට...පසු තැවෙනවා ඔබට කලින් මනාපය නොදීම ගැන 😔😔😔..ජයවේවා ජනාධිපතිතුමනි...❤❤❤❤, මේ රටේ විනය, පිළිවෙළ , සංවර්ධනය වෙන්නේ ඔබලාගේ පාලන කාලයේදී...එය ස්තීරයි..ජයවේවා 🎉🎉🎉🎉
@rewdonmemes4920
@rewdonmemes4920 45 минут бұрын
සහෝ...ඔයාගෙ හිතවතුන්ටත් නෑයන්ටත් ඔය පණිවිඩය දෙන්න ❤❤❤❤
@vajirawijesinghe3300
@vajirawijesinghe3300 37 минут бұрын
Obata theruwan saranai.
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 2 сағат бұрын
බලපියව්..ජනාධිපති කියලා ඔලුව උදුම්මාගෙන නැතුව.ඩබල් පොකට් ඇදගෙන ඇවිත් කතා කරන අපුරුව..❤❤❤❤❤❤..කඩේ ගියාට දුකක් නෑ මේවා දකිද්දී ,ඒ වාගේම සතුටුයි..වේදිකාවක ආයේ දකින්න ලැබීම.❤❤❤
@leelakahadagamage9783
@leelakahadagamage9783 Сағат бұрын
❤❤❤❤❤❤
@arikularathna8461
@arikularathna8461 Сағат бұрын
ai malpokura
@sriyanilmini5163
@sriyanilmini5163 Сағат бұрын
❤ galapennema double pockets ❤ AKD handsome 😍
@kanti7069
@kanti7069 Сағат бұрын
Attha ❤
@jdrsjayawardane7641
@jdrsjayawardane7641 52 минут бұрын
සාටක කපටි සුදු ඇදුම් අප්පිරියයි.
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m Сағат бұрын
අලුත්ම අලුත් දේශපාලන සන්ස්කෘතියක් බිහිවුනා .ජනහිතකාමි ජනාධිපති අනුරට ජය විශිෂ්ඨ වේවා වේවා වේවා .
@7771bandara
@7771bandara Сағат бұрын
පරිනතභාවය ඉතා විශිෂ්ඨයි තාත්තාකෙනෙක් ළමයින්ට අවවාද දෙනවා වගේ.....❤️ ජය වේවා.... මාලිමාවෙ සියලුම අපේක්ෂකයින්ට.🤝💪❤
@chamindakumara973
@chamindakumara973 Сағат бұрын
මේ මනුස්සයගෙ තියෙන සරල කම විතරක් බලන්න..හැමදේකින්ම තැලුනු පොඩි උනු මිනිස්සු අතරම හිටපු අපේ මිනිහෙක්..මම මීට පෙර මේවගේ වැඩසටහන් බලන්නවත් හිතල නෑ..හැමෝටම අලුත් බලාපොරොත්තුවක්..රටට හරියනවා අනිවාර්යයෙන් ...
@dishanrktv4392
@dishanrktv4392 Сағат бұрын
ඔව්.මගේ රටට හරියනවා
@gaminichandra5664
@gaminichandra5664 48 минут бұрын
@@dishanrktv4392saththakinma.
@donnulan5124
@donnulan5124 44 минут бұрын
Mamanam news ahapu kenek neme..mata penna baha lankave news.eth dan udeta PATTARE VISTHARE ahanavamai .. RATATA MOKADA UNE Ahanavamai... MALIMAVATA JAYA WEVA...!!!APE RATA PARADEESAYAKMA..WEVA!!
@SujathaSujatha-rf2ji
@SujathaSujatha-rf2ji 40 минут бұрын
මම,සේරම,katha,parliment,katha,blanava,idiriata,ena,mathiwarnayedith,apiobatumata,ape,manapaya
@dinushawijekoon7050
@dinushawijekoon7050 Сағат бұрын
එඩිතරබව අව්‍යාජබව විශ්වාසය කැපවීම දක්ෂතාවය මනුෂ්‍යත්වය ❤❤නියත ජයග්‍රහණය❤❤ මාලිමාවට ජය වේවා 🧭🏆♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@thushariabeygunawardane4369
@thushariabeygunawardane4369 Сағат бұрын
❤❤❤❤❤❤
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj 55 минут бұрын
මෙවර ජනාධිපති වෙන්න චන්දෙ දුන්නා ඔබට, ඒත් මීට කලින් ඇයි අපිට ඔබ මඟහැරුණේ කියලා කණගාටුවක් ඇති වෙනවා හිත ට. ජය වේවා අනුර සහෝදරයා , ඉතිං ඉදිරියට අපි මාලිමාවට ❤❤❤❤❤
@dushanthapradeep2857
@dushanthapradeep2857 54 минут бұрын
තාම එහෙම්මයි
@shanthasilva9587
@shanthasilva9587 Сағат бұрын
මටනම් හිතෙන්නෙම මම ජනාධිපති වුනා කියලා මම හිතාගෙන හිටපු හැමදේම මෙතුමා කියනවා කරනවා❤❤❤❤❤
@rewdonmemes4920
@rewdonmemes4920 50 минут бұрын
ඔබ අප හැමදෙනා කියන දේ තමයි අනුර සහෝදරයා කියන්නෙ කරන්නෙ...❤❤❤
@shaniperera1877
@shaniperera1877 14 минут бұрын
❤❤❤ ඔව් ඒක ඇත්ත ❤❤❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Сағат бұрын
අනිවාර්යයෙන්ම බලයෙන් ශක්තිමත් විතරක් නොවි අනුර, හරිනි, විජිත වගේ ගුනාත්මක බවිනුත් උසස් පාර්ලිමේන්තු නියෝජනය ක් අවශ්‍යයි
@MaariGunasekara
@MaariGunasekara Сағат бұрын
යුක්තිය, සාධාරණය හා සත්‍ය වෙනුවෙන් පෙනී සිට්න එකම අවංක, නිහතමානී දේශපාලන ව්‍යාපාරයට ජයවේවා !!!
@PinkPage-xl6bc
@PinkPage-xl6bc 2 сағат бұрын
සතියකට වරක් වත් ජනතාවට පේන්න එන්න ජනපති තුමනි ඔබ තුමා දැක්කේ නැත්තම් කෑවෙ නෑ වගේ ආදරෙයි මව්බිමේ සැබෑ නායකයා ට
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
❤❤❤
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Сағат бұрын
OW..A..ALA...❤❤❤❤❤❤❤❤❤❤A.K.D 🎉🎉❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤N.P.P.❤🎉❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Сағат бұрын
❤❤❤
@warunawanniarachchi999
@warunawanniarachchi999 Сағат бұрын
Aththatama ow
@smhs3313
@smhs3313 Сағат бұрын
@@PinkPage-xl6bc සහතික ඇත්ත .❤️❤️❤️❤️💪💪💪💪
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha Сағат бұрын
සර් කෙනෙක් පංතියෙ ලමයන්ට පාඩමක් කියල දෙනව වගේ හරිම පැහැදිලියි අහන් ඉන්න ආසයි අපේ ජනාදිපති තුමාට ශ්‍රී දළදා සමිදු පිහිටයි
@sriyaniabeywickrama7110
@sriyaniabeywickrama7110 Сағат бұрын
මටත් ඒකම හිතුණා ❤
@iranganinielsen3081
@iranganinielsen3081 Сағат бұрын
@පොල්හේන
@පොල්හේන 2 сағат бұрын
අපේ රටේ වාසනාවට අන්තිම මොහොතේ හරි රට බාරගතතට අපගේ ප්‍රනාමය 🙏🙏
@littletreepreschool5226
@littletreepreschool5226 2 сағат бұрын
අපේ බලාපොරොත්තුව නැති කරගන්න එපා ජනාධිපති තුමනි
@Jana-ob2fu
@Jana-ob2fu 54 минут бұрын
අපෙන් වැරැද්දක් උනා සහෝදරයා අපි මෙිසැරේ ඒ වැරැද්ද හදාගන්නවා කවදාවත් වැරැද්දක් නොවෙන්න සහෝදරයා .❤❤❤❤
@vajirawijesinghe3300
@vajirawijesinghe3300 32 минут бұрын
Obatath pawule siyalu denata diirgau wewa. Theruwansaranai.
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 19 минут бұрын
Oyata jasu pihitay
@lochanawelagedara4375
@lochanawelagedara4375 15 минут бұрын
Respect❤
@chitrasenevirathna8189
@chitrasenevirathna8189 8 минут бұрын
සතුටුයි ඔබ ගැන..
@rkusumasiri1706
@rkusumasiri1706 Сағат бұрын
මනුස්සත්වය පිරි සොදුරු හදවතක් ඇති මානව හිතවාදී සොදුරු මිනිසා නුබයි,පට්ට ආදරෙයි අනුර ජනපති සොයුර❤❤❤❤❤❤❤❤❤❤
@suresh1657
@suresh1657 Сағат бұрын
බටහිර රටවල අප දකින සරල නායක සංකල්පය ඔහු තුළින් පිළිබිඹු වන බැවින් අනුර සහෝදරයාට ශක්තිමත් රජයක් බිහි කිරීමට ඔබ නියෝජිතයෙනුත් ජනතාවත් ඒකමතික තීරණයකට යා යුතුයි ඔහුට ශක්තිමත් රජයක් බිහි කිරීමට ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා🎉🎉🎉
@MahindaSuraweera-cg4jo
@MahindaSuraweera-cg4jo 2 сағат бұрын
ජනතාවගෙ අදහස්ම තමයි ජනාධිපති තුමාටත් තියෙන්නෙ ඔබ තුමාට තුනුරුවන් සරණයි.....
@SheelaIndrasena
@SheelaIndrasena Сағат бұрын
Obathumaata deegau වේවා ජනාධිපති thumani
@malanijayasinghe9438
@malanijayasinghe9438 Сағат бұрын
ඉතින් ඔහු අපෙ ජනයාගෙන් එක් අයෙකි.කවුරුත් එදා මොහුව තේරුම් ගන්න උත්සාහ කලේ නැහැ .ඒ වෙනුවෙන් කතාකල අපෙත් කට වහන්නත තමා උත්සාහ කලේ.
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 13 минут бұрын
Samadanaya wawa lakawa 🎉❤
@rmindrapalasenadheera
@rmindrapalasenadheera 2 сағат бұрын
15 වෙනි පෝය දිනයේ npp රජයට ආසිර්වාදය පතා අපි සියලුදෙනාම පන්සල් පල්ලි යමු
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
ඉරිදා උදේම ඇහෙන පල්ලියේ අඳෝනාව නම්...... 🤮
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Сағат бұрын
​@@Sandakathmini01ඒ ඇහෙන.ගීතිකාවලට ඇහුන්කන් දෙන්න ඔයාගෙ මනස හදාගන්න ❤ හදවත එක්තැන් කරන් ඒ දෙවල් අහද්දි මනසට දැනෙන සතුට අත්විඳින්න උත්සාහ කරන්න.❤
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
@@dilinikalankeshwara6979 උදේම ජපමාලය.... ඊටපස්සේ මෙලෝරහක් නැති ගීතිකා ඝන්ඨාරේ.... . ෆාදර්ගේ අගක් මුලක් නැති කතා.... මොන සැනසිල්ලක් ද? 💩
@sanchalasuhanthi749
@sanchalasuhanthi749 Сағат бұрын
එය මුලු රටටම ආශිර්වාදයක්ම වෙයි❤
@mavirowi2230
@mavirowi2230 Сағат бұрын
සුපිරියි සහෝදරයා සුපිරියි, අපිට නිහතමානී ආඩම්බරයක් හා අප්‍රමාණ සතුටක් තියෙනවා ඔබ අපේ ජනාධිපතිතුමා වීම සම්බන්ධව, ඔබ ආමන්ත්‍රණය කරන්නේ කුමන වර්ගයේ ප්‍රජාවකටද, ඊට සරිලන ආකාරයට ආමන්ත්‍රණය කරන්නට ඔබ‍ට සුපිරි සහජ හැකියාවක් තියෙනවා, අපිට හරිම සතුටුයි, අපි ඔබ‍ට ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤අපි එකට මාලිමාවට
@sameeramadusanka6348
@sameeramadusanka6348 Сағат бұрын
Comment ටික දැක්කත් බොක්ක කූල් වෙනව 😍😍😍වෙදිකාවෙ කරපු සටන්කාමි හඩ ඇහෙනකන් මගබලන් හිටියෙ . එක මිටට 👊 ජයවේවා
@shaniperera1877
@shaniperera1877 10 минут бұрын
❤❤❤
@dharmapriyad5952
@dharmapriyad5952 Сағат бұрын
දේශ පාලකයකුගෙන් අසන ලද වැදගත්ම කතාව😊😊😊😊
@ChandimaDilhani-u3t
@ChandimaDilhani-u3t Сағат бұрын
ජනාධිපති කෙනෙක් වුනාට පස්සෙත් තමන්ගේ ගෝලයන්ට මේ විධියට සංවරව ලස්සන උපදෙස් ගොඩක් දෙන තමන්ගේ නායකත්වයේ අරමුණු පැහැදිලි කරලා හැමෝම ඒ නිවැරදි මග ගෙනියන්න උත්සහ කරන සුන්දර මිනිසෙක් ලංකාවේ ඇතිවුණා දැක්කමයි. ආඩම්බරයි ඔබ ගැන. ඔබ මේ රටේ ජනාධිපති කරන්න පරක්කු වෙලා හරි මිනිස්සුන්ට හැකි වීම ගැන.
@iranganinielsen3081
@iranganinielsen3081 Сағат бұрын
@DisnaJayathissa
@DisnaJayathissa Сағат бұрын
හැමෝම එකම මතයකනෙ ඉන්නෙ. පේනවනෙ ඉන්න අපූරුව. අතන එකයි මෙතන එකයි නෑ..දෙවි පිහිටයි. බුදු සරණයි හැමෝටම 🌹🌹🔥🔥
@swarnawalpola1229
@swarnawalpola1229 50 минут бұрын
වෙන කෙනෙක් ජනාධිපති වුණා නම් කපව් කොටව් මරව් කියන සංකල්පය තමයි වපුරන්නෙ
@pushpa102
@pushpa102 Сағат бұрын
ඔබව ගේන්න කඩේ ගිය සතුට අපරිමිත ව විදිමින් සිටිමි . පාසල් අද්‍යාපන ය සහ ටියුෂන් පිලිබදව ත් ඉක්මනින් ඔබතුමා ගෙ අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනව .මොකද දරුවන් වෙනුවෙන් අදික පන්ති ගාස්තු දරන්න අමාරුයි ඔබතුමා ඇතුළු සැමට ජයවේවා
@sandunharshana5970
@sandunharshana5970 27 минут бұрын
අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යි..අනාගත ලෝකයට ගැලපෙන
@geethadebritto4251
@geethadebritto4251 29 минут бұрын
ඔබව මෙහෙම දකින විට ඔබේ කථාව අසන විට ඇස් වලට කඳුළු එනවා සහෝදරයා ❤
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 44 минут бұрын
ඉස්සර රටේ නායකයෙක් කතාවක්,, කරද්දී විලිලැජ්ජාවේ බෑ..ඒත් දැන් ජනාධිපති තුමාගේ කතා අහද්දි, අපේම කෙනෙක් වාගේ හැගීමක් දැනෙනවා... ❤❤❤ ආදරණීය අපේ අරවින්ද සර්,,මේ රට ගොඩ දාන්න...යෝද ශක්තිය දීර්ඝායුෂ, ලැබේවා❤❤❤🙏🙏
@V1234gam
@V1234gam Сағат бұрын
සජිත්,රනිල්,මහින්ද සේරමලා පේලියට ඉන්දලා අහන්න දෙන්න ඕන කතා මේවා... නායකයෙකු ලෙස මිනිස්සු අවුස්සන්නෙ නැතුව නිවන්න උත්සාහ කරන අපූරුව ....ආදරෙයි ❤
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 45 минут бұрын
ඇත්තටම 💛🧡❤️💜️💚💙
@Chaser-kp1hs
@Chaser-kp1hs 24 минут бұрын
පේලියකට වාඩි කරල රටේ හැම පුරවැසියෙකුටම කනට එක ගානේ ගහන්න අවස්ථාව සලස්වන්න ඕන. රට කාපු පර හැත්ත 😠
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Сағат бұрын
මේයා තමයි අපේ රට‍ පන ❤️අපේ ඩබල් පොකට් ආදරේ අයියේ පරිස්සමින් ❤️
@indradesilva4597
@indradesilva4597 Сағат бұрын
ජනාධිපති වුණාට කමක් නැහැ .හැමදාමත් oya විදියට දකින්න ආසයි .
@TogetherWeCanWinNPP
@TogetherWeCanWinNPP Сағат бұрын
මේ මේ උර්තාල් වෙන්න එන්න එපා ඒයි 😂😂
@lalaninonis7240
@lalaninonis7240 32 минут бұрын
😂😂😂😂😂😂😂
@shaniperera1877
@shaniperera1877 12 минут бұрын
❤❤❤
@LDAnanda
@LDAnanda Сағат бұрын
මාලිමාවෙ සියලුම දෙනාම නායකයාව අනුගමනය කරන්න හොදේ ආදරෙයි ආඩම්බරයි ආදරණීය නායක වරුන් සහ වරියන් හට ආදරෙයි තෙරූවන් සරනයි අපගේ යුතුකම ඉටු කරන්නම්
@ramanipbalasooriya6425
@ramanipbalasooriya6425 Сағат бұрын
ජනපතිවරයකුගේ කථාවක්(දේශපාලන කථාවක් ) අහන්න ආසාවෙන්මග බලන් හිටපු ප්‍රථම වතාවයි.
@shanthasilva9587
@shanthasilva9587 2 сағат бұрын
කදුකර දමිළ ජනතාව වැඩි වැඩියෙන්ම ආමන්ත්‍රණය කරන්න ඔනි ජනාධිපතිතුමනි ❤❤
@자두랑그딜산
@자두랑그딜산 Сағат бұрын
වතුකරයෙ බුද්ධිමත් දෙමළ මිනිස්සු 2,3 දැම්මනං හරි npp එකෙන්
@LondonBandara
@LondonBandara Сағат бұрын
Very true ❤❤❤❤
@striasriaa537
@striasriaa537 Сағат бұрын
Ow tamil aya dennema සජිත් ta ada edalama unp
@savithreesirisena4857
@savithreesirisena4857 59 минут бұрын
අනිවාර්යයෙන් ..භාශාව ගැටලු නිසා තමා පනිවිඩේ හරි යට යන්නේ නැත්තෙ..ඒ ගැන අවධානය දෙන්න ඕනේ
@rachelperaud1945
@rachelperaud1945 58 минут бұрын
අර හිටපු තොන්ඩමන් පිස්සු කැ## ඔලුව ඉදිමිලා නටපු එකා වල පල්ලටම දාපල්ලා.
@KaveeshaDilminaRajapaksha
@KaveeshaDilminaRajapaksha 2 сағат бұрын
මට අවුරුදු 20යි. Sirගෙ උපදෙස් ජීවිතේටත් එක්කර ගන්නවමයි....❤️❤️ මොකද Sir කියන ජීවිතේ පට්ට.....මැරුනත් කිසි දුකක් නෑ.....❤️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Сағат бұрын
❤❤❤
@ajanthakumari119
@ajanthakumari119 Сағат бұрын
❤❤❤👍👍👍👍
@samanthirathnayaka996
@samanthirathnayaka996 Сағат бұрын
නියමයි පුතේ ❤️❤️
@pknuwanprasad
@pknuwanprasad Сағат бұрын
සර් කියන්න ඵපා..ජනාදිපති මාමෙ❤
@amilafernando108
@amilafernando108 Сағат бұрын
නියමයි ❤
@KW-if2fx
@KW-if2fx Сағат бұрын
ආමන්ත්‍රණය ම ඇහුණම හරි සතුටුයි. ජනාධිපති අනුර කුමාර සහෝදරයා.
@violetpathirana509
@violetpathirana509 Сағат бұрын
බොහොම අපුරු කතාවක්. කතාවකටත් වඩා මට දැනුනේ සාමුහික වගකීමක් ගැන සාකච්චාවක් වගේ. වැඩිමහල් සොහොයුරෙක් පවුලේ බාල සොහොයුරන්ට කරුණු කාරනා පෙන්වමින් දැනුවත් වීමට අවවාද කිරීමක් වගේ. කොහොමත් ඔබලාට විශාල ජයක් හිමි වෙන බව නියතයි. ඔබේ නිහතමානි කම මුළු රටම හඳුනනවා. ජයවේවා.!!!
@srimadeepani2321
@srimadeepani2321 Сағат бұрын
හරියට ලස්සන අර්ථයක් ඇති කතාව ....කියන්න දෙයක් නැහැ ...oblata...රට ගොඩ ගැනීමට ...veery ලැබේවා ....🙏🙏🙏♥️♥️♥️
@LDAnanda
@LDAnanda Сағат бұрын
නිහතමානී නිරහංකාර එකම ජනාධිපතිවරයා වශයෙන් අගය කරමු ආදරෙයි ආඩම්බරයි ආදරණීය ජනපති තුමා
@Sahan-i9x
@Sahan-i9x 2 сағат бұрын
කාලෙකට පස්සේ අපේ ජනාධිපතිතුමාට අනුර වැහිලා බයෙන් හිටියේ පරණ විදිහට කතා අහන්න බැරිවෙයිද කියලා❤😊
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Сағат бұрын
ඇත්තටම
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Сағат бұрын
සහතික ඇත්ත 😂❤❤
@dineshranasinghe-p7d
@dineshranasinghe-p7d Сағат бұрын
සිරාවටම ඕයි..😂
@smhs3313
@smhs3313 Сағат бұрын
@@Sahan-i9x 🤣🤣🤣🤣🤣 ඇත්තටම .❤️❤️
@susanthasusantha3949
@susanthasusantha3949 Сағат бұрын
😂😂❤👊
@Ashi12390
@Ashi12390 Сағат бұрын
ටිල්වින් අයියා තමයි රියල් වැඩ්ඩා❤️.නිහඩ වීරයා
@shaniperera1877
@shaniperera1877 9 минут бұрын
❤❤❤ ලොකු අයියා ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Сағат бұрын
බිරිඳ ගෙදර තියලා තනියම මහජනතාවගේ සේවයට යන ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ එකම දේශප්‍රේමී සොඳුරු නිර්මල සරල චාම් අනූර දිසානායක අපේ ජනාදරණීය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
@asekaperera.9377
@asekaperera.9377 Сағат бұрын
වියළි මහපොළවට වැටුණු අනෝරා වැස්ස වගේ .මේ කතාවක් අහන්න තිබුණු උවමනාව කොච්චර ද කියලා දන්නෙ ඒ ඇබ්බැහි වෙච්ච අපි විතරයි .ගහපු එක කතිරයකින් 37 නිකම් ගෙදර ගියා කියන්නෙම වෙනම එකක්.ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 13 минут бұрын
🎉😂❤
@gamilthushara8391
@gamilthushara8391 Сағат бұрын
අම්මා පොතේ පවෙල් ගේ කතාව මතක් උනා..... ලෙනින් සහෝදරයා තම බොල්ශේවික් පක්ෂයේ ජයග්‍රහණයේ පසුව මෙවැනිම කතාවක් කරන්න ඇති කියන සිතුවිල්ල ඇතිවුනා ..... මෙතනින් මතු ශ්‍රි ලංකා මාතාව ලොකයේ දිදුළන රටක් වේවි...... ඔබ සියලු දෙනාටම ජයවේවා ....... ලක්මාතාවට ජය වේවා ........
@MadukasampathSenanayaka
@MadukasampathSenanayaka 2 сағат бұрын
ගැම්මට ගොඩදාමු මහ චන්දෙත්.✌️🤜❤️
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Сағат бұрын
OW...ALA ...A....❤❤❤❤❤❤❤❤❤❤❤A.K.D ❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@iranganinielsen3081
@iranganinielsen3081 Сағат бұрын
@nirmalaranasinghe1169
@nirmalaranasinghe1169 2 сағат бұрын
මෙපනමකල් දුටු හොදම ජනපති ඔබයි🙏🏻❤️ අපි සැමදා ඔබ සමගයි. පාරේ විනය. ප්‍රාදේශිය සභා විනය රජයේ බැංකුවවල විනය පාසල් ලමන්ගේ විනය දහමි පාසැල් විනය සැදිමට ඉක්මනින් පියවර ගන්න ජනපතිතුමනි ස්තුතියි 🙏🏻👍🇱🇰
@DpRanasinghe
@DpRanasinghe 2 сағат бұрын
ජය වෙවා පරිස්සමින් ඉදිරියට ම යන්න ධෛර්යය ශක්තිය ලැබෙවා 🎉🎉🎉🎉
@KalyanapriyaJayawardane-o1t
@KalyanapriyaJayawardane-o1t 2 сағат бұрын
Ai බස්රථ වල විනය
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se Сағат бұрын
අනිවාර්යයෙන්ම.
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 Сағат бұрын
ආඩම්බරයි ජනාධිපති සහෝදරයා ඔබ ගැන . තෙරුවන් සරණයි ඔබ ඇතුලු සියළුදෙනාටම 🧭❤️👍 මට මතකයි සමහර රැස්වීම් වලට අපිට ක්‍රීඩා පිටි ලැබුණෙ නෑ . නමුත් මෙවර අපි ඒ බාධක ඉවත් කරලා ඔවුන්ට ඒ ආදර්ශය දෙමු .
@hasanimadubashini9754
@hasanimadubashini9754 Сағат бұрын
අපි එකට එක මිටට එකම බලාපොරොත්තුවක් හා එකම අරමුණක් වෙනුවෙන්. මාලිමාවට ජයවේවා!!!❤❤❤❤❤
@nelkagamage5801
@nelkagamage5801 2 сағат бұрын
පහුගිය කාලේ මන් news බැලුවෙම නෑ, දැන් KZbin එකෙන් වැඩිපුරම බලන්නේ මාලිමාවේ වැඩ සටහන්, ජයවේවා අපේ රටට, මාලිමාවට ජයවේවා ❤️🌹සයිප්‍රස්
@dammikakaluarachi4220
@dammikakaluarachi4220 2 сағат бұрын
Athtatama mamath ehamai❤❤
@zulaihairshard7426
@zulaihairshard7426 Сағат бұрын
Yes
@thushariabeygunawardane4369
@thushariabeygunawardane4369 Сағат бұрын
Yes
@asanka455
@asanka455 Сағат бұрын
Me too
@DisnaJayathissa
@DisnaJayathissa Сағат бұрын
මමත් එහෙමමයි👍👍
@sajeewa74
@sajeewa74 Сағат бұрын
ඉතාමත් හරවත් දේශනයක් පලමු වතාවට ජනාධිපතිවරයෙක්ගේ දේශනාවක් ඇහුවා ....🧭 මාලිමාවට ජය වේවා !
@Nadunw
@Nadunw Сағат бұрын
චන්දයක් දීලා පස්සෙ සතුටු උනානම් උනෙ මෙ පාර විතරයි❤❤❤
@sajeeherath1980
@sajeeherath1980 Сағат бұрын
හැමදාම කලේ ඡන්දේදී ඒ ගැන පසුතැවීම පමණයි.මේ පාර එසේ නොවේවි.
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 14 минут бұрын
Athta
@Djdjndrxnrbss
@Djdjndrxnrbss 19 минут бұрын
ඉතා හරවත් බුද්ධිමත් පැහැදිලි කතාවකි මාලිමාවට ජය
@GamageChandrani-m5w
@GamageChandrani-m5w Сағат бұрын
දැන් අපේ පුනරුද යුගය ය් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Сағат бұрын
❤❤❤❤❤මොන තරම් හික්මුණු විශ්විය චරිතයක්ද? අපගේ අවුරුදු 77 ක ජීවිතය තුල ❤❤❤❤මෙවැනි චරිතයක් නොව චරිතාප දානයක් අප දැක නැත❤❤❤ අප රෝහන විජේවීර සහෝදරයා ජීවමාණව ඇසුරු කලත් මෙවැනි චරිතයක් මා දුටුවේ නැත ❤❤❤ ඔබතුමාට බෞතික විමුක්තිය හා ආධ්‍යාත්මික විමුක්තිය කරා මෙහෙයවන්න තරම් ශක්තිමත් සිතක් ඇති බව අපගේ කියවීමයි❤❤❤ඔබතුමාට මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරන ගමනට අපගේ ආධ්‍යාත්මික ශක්තියද හේතු වේවා❤❤❤පාර්ලිමෙන්තුවේ 150 ට වැඩි බලයක් ලැබේවා ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද 1989 තම භද්‍ර යෞවනය විමුක්තිය උදෙසා ❤පුජාකල විරුවන් 6 දෙනෙක් මිහිදන් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු විශ්විය පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤
@sanjanamadhura
@sanjanamadhura Сағат бұрын
Life traveler ඔයාලගෙ videos වලට tamil subtitles එකතු කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව
@thushariabeygunawardane4369
@thushariabeygunawardane4369 Сағат бұрын
ඒක නං හුඟක් වටිනවා. අපි මාලිමාවට හැරුනේ මේ කතා අහලා දැනුවත් වුන නිසයි. නමුත් සිංහල නොතේරෙන අයට ඒ අවබෝධය නෑ.
@lakmallandas7332
@lakmallandas7332 49 минут бұрын
එකගයි
@RenukaPriyanganie
@RenukaPriyanganie 2 сағат бұрын
ඔබවන් සුවිශේෂී නායකයෙක් රටට වාසනාවක් ... එම දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට මේ රටේ මිනිසුන් ට බුද්ධිය පහල වේවා ! මාලිමාවට කෝටියක් චන්ද හදමු... ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවමු
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 57 минут бұрын
මගේ පලවෙනි කතිරෙ ගැන පුදුම සතුටක් තියෙන්නෙ.මෙච්චර උතුම් මිනිස්සු ටිකකට රට බාරදෙන්න දායක වෙන්න ලැබුන එක පට්ට සතුටුයි....🥺♥️♥️
@virangeekumari3589
@virangeekumari3589 Сағат бұрын
ඇත්තටම මේ කතාව හැමෝම අහන්න ඕනි . ඇස් වලට කදුළු එනවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@NeethaFdo-vj1gg
@NeethaFdo-vj1gg Сағат бұрын
අප්පේ ජනාධිපති තුමාව දැක්කමත් බඩ පිරෙනවා, ඒ තරමටම හිත,ගත දෙකම මාලිමාවට ලංවෙලා ඉවරයි ❤❤❤❤❤ඔබ ඇතුලු සියලු දෙනාටම මේ භාරදූර මෙහෙවර විශිශ්ඨ ජයග්‍රහණය ක් කරා ගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!!!! මාලිමාව ලොවෙත් නැතිවෙන්න දිනවමු 🎉🎉🎉❤❤❤❤❤❤
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 44 минут бұрын
🙏🙏🙏
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 28 минут бұрын
Mama balan hitiya anura janapati tuma balnna satutuy😅😂🎉
@indiweerarathna6963
@indiweerarathna6963 Сағат бұрын
බලන්න කොච්චර ආදර්ශවත් නායකයෙක් ද කියලා . තමන්ගේ පාක්ශිකයන්ට දෙන අවවාද කොච්චර ගුණගරුකද, ජනතාවගේ සිතුම් පැතුම් අදුරගත්ත විශිෂ්ට නායකයෙක් ද කියලා. සැවොම මාලිමාව වටා එක් වන්න. 5/6 බලයක් දුන්නත් එයින් අයුතු ප්‍රයෝජන ගන්නේ නෑ කියලා 100% ක් විශ්වාසයි
@iranganinielsen3081
@iranganinielsen3081 Сағат бұрын
@gaminichandra5664
@gaminichandra5664 47 минут бұрын
Certainly.
@සල්මල්
@සල්මල් 42 минут бұрын
අද 13.10.2024 වන ඉරිදා "ලංකාදීපය" පුවත පත කවුරුත් බලන්න. අපේ ජනාධිපතිතුමාගේ පාසැල් මිතුරියක් ලියපු ලස්සණ ලිපියක් තියෙනවා පිංතූරත් සමගම. ඒ ලිපිය කියවන විට තවත් මෙතූමන් ගැන ආදරේ වැඩිවෙනවා. කොයිතරම් කටුක දුෂ්කර කාලෙක අමාරුවෙන් ඉගෙන උපාධි අරගෙන පන බේරාගෙන අද මේ තත්වෙට ඇවිත් තියෙනවා ද සිතන විටත් ඇගේ හිරිගඩු පිපෙනවා. අපි ඔබට ආදරෙයි ජනාධිපතිතුමනි. අපි ප්‍රමාද වුනා වැඩියි ඔබව මේ දෙරණ සිහසුන මත ඔසවා තබන්න. දැං අපි ඔබව හොඳටම තේරුම් අරන් ඉන්නේ. අපේ ඡන්දය මාළිමාවට පමණයි. මාළිමාවට ජයවේවා!
@ChandraNamali
@ChandraNamali 2 сағат бұрын
දිනන්නේ ඔබ ,නොව රටේ සමස්ත ජනතාව .❤❤❤❤
@prabhaniranasinghe9485
@prabhaniranasinghe9485 Сағат бұрын
🎉
@NatureNest76
@NatureNest76 Сағат бұрын
ඇත්තටම ❤️💐
@ashokagunathilake229
@ashokagunathilake229 Сағат бұрын
අද තමයි වටිනාම කතාව ඇසුවේ.ජාතික ජන බල වේගයේ අයට පමණක් නොවේ සමස්ත ලාංකීය ජනතාවටම ආඩම්බර විය හැකි කතාවක් ජනාධිපතිතුමා කළේ.රටේ ජනතාවම ආඩම්බර විය යුතුය මෙවැනි ජනාධිපතිවරයෙක් රටට ,ලාංකීය ජාතියට ලැබීම වෙනුවෙන් .🇱🇰☸️☪️✝️🕉️❤️
@ArunaPriyantha-f9f
@ArunaPriyantha-f9f Сағат бұрын
අනුර කුමාර ජනාධිපති සහෝදරයාට උතුම් දළදා සමිදුගේ පිහිටයි.!🙏🙏🙏
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 17 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 99 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36