BREAKING NEWS - අනුරගෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

  Рет қаралды 48,635

Smart Politics

Smart Politics

5 күн бұрын

BREAKING NEWS - අනුරගෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
#anurakumaradissanayake #anurakumara #anuradissanayake #anurakumaraspeeches #anurakumaradissanayaketoday #anurakumaradissanayakeparliamentspeech #anurakumaraspeech #anurakumaradissnayake #anurakumaradissanayaka #anurakumaradissanayakespeech #anurakumaradissanayakenewyorkspeech #anurakumarajokes #anurakumaraathal #anurakumaraparliament #anurakumaramaharagama #anura #anurakumaradissanayake #aragalaya

Пікірлер: 467
@munasinghefernando7864
@munasinghefernando7864 3 күн бұрын
රනිල් මතක තියාගන්න.ඔබ කඹේ අතහරින තුරු ජනාධිපතිවරණය වෙනුවෙන් කරන සටනේදී ජනතාව වන අපද කඹය අතහරින්නෙ නැතිවග.
@user-rg7qp4yt3l
@user-rg7qp4yt3l 3 күн бұрын
සහෝදරයා මේ මැච් එක අපි දින්නම ඕනී රටට දූ දරුවන්ට ආදරේ දූෂණය වංචාවට විරුද්ධ සියලුම ජනතාව ඔබ සමගයි මේ කාලකන්නි පාලන ක්‍රමය වෙනස් කරමු ජයවේවා 🇱🇰 අපි ඔබසමගයි ❤
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 3 күн бұрын
5q
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 күн бұрын
තවත්නම් මුන්ට මාසයක්වත් ඉඩ දෙන්ට බෑ අනුර සහෝදරයා පරෙස්සන් වෙමු ඉස්සරවෙලාම
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 3 күн бұрын
රනිල් ඔබ නීතිය ට අවනත වෙන්න , ගෞරවාන්විත ව බලය අත හරින්න, එලවා දැමීමට පෙර
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 3 күн бұрын
අනිවාර්යයෙන්ම නම්බුව තියාගෙන
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 3 күн бұрын
@@deepadhasanayaka2987 පැහැදිලිවම
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Aniwarynm ❤
@latharathnayaka8152
@latharathnayaka8152 3 күн бұрын
​@@Anything_Srilankaikmanin
@nelkafernando1187
@nelkafernando1187 3 күн бұрын
ඇත්ත ඒකාදිපතිය ගෙ බල තන්හාව
@tharukasachintha4476
@tharukasachintha4476 3 күн бұрын
රනිල් හිනදැකලා අපි දැන් වෙනස් ජනතාව දැන් තෙරැමිඅරන්තියෙන්නේ .දැනගතයුතුයි.මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤
@sepalajayasekara363
@sepalajayasekara363 3 күн бұрын
වෙළෙන්දෙක්ට කල්ඉකුත් භාණ්ඩයක් විකිණීමට අධිකරණයෙන් අවසර ඉල්ලියහැකිද ?
@user-zv3sp6fe6h
@user-zv3sp6fe6h 3 күн бұрын
හරියටම හරි ඒක තමයි නියම උත්තරය ❤️❤️❤️❤️❤️👍
@latharathnayaka8152
@latharathnayaka8152 3 күн бұрын
​@@user-zv3sp6fe6hසුපෙර්
@tharinduliyanage8954
@tharinduliyanage8954 3 күн бұрын
ගැලපෙනම ප්‍රකාශය සහෝදරයා...🚩❤️
@rathnayakaabe-tc8wd
@rathnayakaabe-tc8wd 3 күн бұрын
මොකක් හරි ගේමක් ගහන්න බලනව බටලන්දේ වධකයා
@KamalSooraweera-tk6wf
@KamalSooraweera-tk6wf 3 күн бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් අවබෝධ කර ගැනීමට සැමට බුද්ධිය පහළ වේවා .අනුර සහෝදරයා ඔබේ නායකත්වයෙන් රටට ජය නියතයි .
@SandeepaPathun
@SandeepaPathun 3 күн бұрын
එවා හින රනිල් . ඔයා එන්නේ එහෙමන්ම් ඔයාට ගොක්කොල තොරන් ගහන්න අපි දෙපාරක් හිතන් නෑ. 69 ලක්ශයක් චන්ද ගත්ත ගොටා එලවපු අපිට ඔයා මොකෙක්ද. මෙක ඔයා එදා හදන් ඉදපු බටලන්ද නෙවෙයි හිතෙන හිතෙන වැඩ දාන්න
@nelkafernando1187
@nelkafernando1187 3 күн бұрын
❤❤
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 3 күн бұрын
අනේ ද කියන්නේ ගත්තේ චන්ද දහදාහයි,..😂
@VijithaVimali
@VijithaVimali 3 күн бұрын
❤❤❤❤❤❤
@jaysena4948
@jaysena4948 3 күн бұрын
සහෝදරයා මේ කුමන්තරනයෙන් පැහැදිලියි ජනතාවට යහපතක් වෙනවාට අලිපූට්ටුවේ හොර තක්කඩි අකමැතිබව .මුං සියලුදෙනාම පලවාහැරලා අපේ මව්බිම බේරාගනිමු .ජනතාවනේ ඉවසුවා ඇති අවදිවෙයව් අවදිවෙයව් පෙරට යමු
@gaminigamage4338
@gaminigamage4338 3 күн бұрын
අපි මේ ඉවසන් ඉන්නෙ චන්දයක් එනතුරු ....නැතිනම් මරාගෙන මැරෙනව අප්පා..මාලිමාවට ජය වේවා .
@ASELAsl
@ASELAsl 3 күн бұрын
රනිල්ට මේ අවසාන අතල් එක ගන්නේ ඕක මරාගෙන මැරෙනවා මම අවස්තාවක් ලැබුණොත් 🎉 රටේ අනාගතය වෙනුවෙන් සතුටින් ❤
@hemaranawaka90
@hemaranawaka90 3 күн бұрын
👍👍👍👍👍👍
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 3 күн бұрын
🎉
@priyantharohana4087
@priyantharohana4087 3 күн бұрын
❤❤❤❤
@sagarawaduge1248
@sagarawaduge1248 3 күн бұрын
අම්මපා මචං මටත් එහෙම හිතෙන අවස්ථා ඕනෙ තරම් තියෙනවා....මූ ඒ තරම් ජාතිද්රෝහී පරයෙක් ......
@ChithrangiHewagama
@ChithrangiHewagama 3 күн бұрын
❤❤❤❤
@fouzersaleemmohamedsaleem
@fouzersaleemmohamedsaleem 3 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ✌️
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 3 күн бұрын
අපි මේ සැරේ NPP❤️ ආන්ඩුවක් හදනවාමයි❤️❤️❤️
@piyalmanjula9314
@piyalmanjula9314 3 күн бұрын
ජය මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤ අනුර සහෝදරයා ආරක්ෂා වෙන්න ❤
@user-po9pi7kh6x
@user-po9pi7kh6x 3 күн бұрын
ජය වේවා අනුර සහෝදරයා ඔයා පරිස්සං වෙන්න මේ රටේ අනාගතය ඔබ අතේ
@fouzersaleemmohamedsaleem
@fouzersaleemmohamedsaleem 3 күн бұрын
රනිල්ට කලිසමත් නැතිවතමයි දුවන්න වෙන්නෙ
@jaysena4948
@jaysena4948 3 күн бұрын
නෑ නෑ මේක තමයි බොහෝ දුරට අලිපූට්ටුවේ හොර තක්කඩියන්ගේ අවසානය විය හැකියි ජනතාවගේ ඉවසීමේ සීමාව අතලඟම ඇත
@user-sz6ig7yh9p
@user-sz6ig7yh9p 3 күн бұрын
අනුර මහතා ඔබ සමග අපි මේ රටේ යහපත වෙනුවෙන් ඕනෑම දේකට අපි සියලු දෙනා සුදානම් මාලිමාවට ජයවේවා
@nihalfernando1881
@nihalfernando1881 3 күн бұрын
අදිකරණය නිසි පිළිතුරු ලබා දෙවි. නීතිඥයෝ නිහඩව ඉන්නේ නැහැ. ඔහොම යමු.
@user-vs4cc1lf5x
@user-vs4cc1lf5x 3 күн бұрын
මාලීමාවට ජය ❤❤❤❤❤❤
@arunashantha6738
@arunashantha6738 3 күн бұрын
මොන දේ මොන විදියට විසදන්න සිද්ද උනත් ඒ හැම වෙලාවෙම අපි ඔබ සමග කොක්කෙන් හෝ කෙක්කෙන් මේක විසදගමු ජයවේවා
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 3 күн бұрын
දිනෙන් දින මාලිමාවට එකතුවෙන ජනගඟ දැක්කම ආණ්ඩුවෙන් මොන උප්පරවැටිටි ගැහුවත් මමනම් හිතන්නෙ නෑ ඒ කිසිවක් හරියයි කියලා
@ariyadasahettiarachchi
@ariyadasahettiarachchi 3 күн бұрын
අනුන්ට වල කපන අය ඒම වලේම වැටී මියයන බව ඔය නටන අය දැනගත යුතුයි
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 күн бұрын
අනිවාර්යයෙන්ම අධිකරණය සාධාරණ නීති කටයුතුවලට අනුව වැඩ කරයි කියලා මම විස්වාස කරනවා 👍👍👍👍👍
@sunethrak.a.9079
@sunethrak.a.9079 3 күн бұрын
Ponnyata one තවත් රටේ මුදල් වලින් ගැනී එක්ක රට සවාරි යන්නද pon....
@upul1684
@upul1684 3 күн бұрын
ගෑණු කොහෙද බන් උන් ලොල්ලො නේ
@user-et9bw6sw7w
@user-et9bw6sw7w 3 күн бұрын
නම්බු පිටින් ගෙදර යන්න අපෙ මව්බිම තරුණයින්ට භාර දීල ගරු අධිකරණය අසාධාරණයට විරුද්ධයි.
@rubindharmasena2865
@rubindharmasena2865 3 күн бұрын
තඹුත්තේගම "රතු තරුව"ඔබයි ලක් මවුගේ එකම බලාපොරොත්තුව .ඔබට ජය!ඔබට නිදුක්,නිරෝගි අනාගතයක්!!!!!❤
@shaniidesilva453
@shaniidesilva453 3 күн бұрын
අනිවාර්යයෙන් ම අපි ඔබ සමඟයි අනුර සහෝදරයා 🤗🤗මේ තුච්ච දූෂිත හොර පාලකයන් පලවා හැර මාලිමා ආණ්ඩුවක් ගෙන අ අපේ එකම පැතුමයි👍❤️🙏මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 3 күн бұрын
අම්මපා රනිල් හිරේ දාන්න ඕන . මේ කරන වැඩ .n pp ආන්ඩුවක් ආවොත් රනිල් හිරේ යවන්න ඕනෙ
@gayandias7321
@gayandias7321 3 күн бұрын
තුප්පයි දෙශපාලනයට තිත තැබිමට සැවොම එක්වෙමු
@samanthadewage1906
@samanthadewage1906 3 күн бұрын
මොනසෙප්පඩවිජ්ජාවෙඩකරන්නහෙදුවතත්.උබලාගෙදරයවනවජනතාවමාලිමාවටජයවේවා❤
@sepalajayasekara363
@sepalajayasekara363 3 күн бұрын
ඔය පෙත්සම ඉදිරිපත් කළ එකා සිරිසේන ජනාධිපති වෙනුවෙන් ඉදිරිපත් වුනේ නැත්තේ ඇයි ?
@ASELAsl
@ASELAsl 3 күн бұрын
රටේ ජනමතයට අවස්තාව නොදෙන්නේ ඕකට මේ බිමේ ආයිමත් ඉඩක් නෑ .. අපි එක මිටට රට වෙනුවෙන් ජනතාවාදී ආණ්ඩුව හදනවාමයි ස්තීරයි . NPP WIN 60%+
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 күн бұрын
අපි ලෑස්තියි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
@upulasithabandara6250
@upulasithabandara6250 3 күн бұрын
මන්දිබුද්දික මහල්ලා ගෙ කලය අවසනවිගෙන යන වගයි......1ම අපි ලැස්තියි..
@techcontent564
@techcontent564 3 күн бұрын
NPP ❤❤
@dumindaellawala
@dumindaellawala 3 күн бұрын
අනිවාර්යයෙන්ම AKD පමණයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@Upalimaximas422
@Upalimaximas422 3 күн бұрын
දැන්බලනකෛට මේපාලකයව එක තප්පරයක් තියාගන්නඑකත් කල්පනෙවෙන්.ඒවගේම අනුරකුමාර දිසානායකද සිටියයුත්තේ ඊටත්වැඩිය හොද කල්පනාවෙන්.අපි මාලිමාවේ අනට සිරුවෙන් සිටිමු.
@luckminibandara2823
@luckminibandara2823 3 күн бұрын
අනුර සහොදරයා ඔබ ගොඩක් ප්‍රවෙසම් වෙන්න .කව්රු මොනා කලත්,ජාතික ජනබලවෙගය ජයග්‍රහණය කාටවත් වෙනස් කල නොහැකි .මාලිමාවට ජයවේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-tf3nq8vt3o
@user-tf3nq8vt3o 3 күн бұрын
Npp jaya wewa
@Athula12165
@Athula12165 3 күн бұрын
රනිලා හොම්බෙන් යන්න වගේ .. හෝ,, හෝ,, රංගය මුලින්ම මුට්ටිය දාල බැලුවේ.. ඒක තමයි.. කොහොම කලත් 5 තමයි.. යි..
@nirosha4perera332
@nirosha4perera332 3 күн бұрын
ජයවේවා npp🙏🙏🙏
@anojagamage7966
@anojagamage7966 3 күн бұрын
Thank you ❤
@hewagerupasinghe1535
@hewagerupasinghe1535 3 күн бұрын
Akd ජය වේවා
@prabhathedirisinghe1711
@prabhathedirisinghe1711 3 күн бұрын
මාලිමාව ජය ගන්නවා එක ස්තිරයි මෙි බය බිරන්තව මුන් පිස්සුවෙන් වැඩ කරනවා
@bandulajayasooriya3387
@bandulajayasooriya3387 3 күн бұрын
ඔබගේ තීරණය සමග අපි එක මිටට. මාලිමාවට ජයවේවා !
@erangaarunodaya7717
@erangaarunodaya7717 3 күн бұрын
පිනා මැරෙනන ඕනි තව දින කීපයකින් හාට් ඇටෑක් එකක් ඇවිත් මේ රටට මේ කරපු අපරාදෙට,ජයවේවා මාලිමාවට
@rohanfernando679
@rohanfernando679 3 күн бұрын
උඹ ජනාධිපතිවරණය කියන්නේ නැත්තං අපි තියෙනකං දඟලනවා සොම්බියා
@gayanlakshitha9825
@gayanlakshitha9825 3 күн бұрын
ජාතික janabalawegayata ජය wewa ❤❤❤❤
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 күн бұрын
අපිත් එක අවස්තාවක් නි්තිවිරෝදි වැඩක් කරමු අාන්ඩුව පන්නමු මුන් දවසේ පැය 24 ම නි්තිවිරෝදි වැඩ කරා මෙතෙක් කල්
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 3 күн бұрын
ජය වේවා අනුර ජනාධිපති ජය වේවා
@edwardnawarathne892
@edwardnawarathne892 3 күн бұрын
NPP Jaya niyathai
@gaminisenevirathna2121
@gaminisenevirathna2121 3 күн бұрын
සොම්බ්ලයගෙ සහ ගෝලයන් ගේ ගේම පරාජය කරමු .ජාතික ජනබලවෙගයට ජය වේවා ❤❤❤
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 күн бұрын
Go ahead Malimawa!!! Win the race!!!!
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 3 күн бұрын
ජයෙන් ජයම වේවා npp
@nicholassantiago6401
@nicholassantiago6401 3 күн бұрын
We are with you we will get together soon
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 3 күн бұрын
❤Npp❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 3 күн бұрын
ජයවේවා
@pokemondcards6537
@pokemondcards6537 3 күн бұрын
මාලිමාවට ජයවේවා අනුර පුතේ ඔබව දෙවියෝ ආරක්ශා කරත්වා.තුනුරුවන් සරනයි ජයවේවා.
@Revival-පුනරුදය
@Revival-පුනරුදය 3 күн бұрын
ජයග්‍රහණය අනිවාර්යයි ඉතාම පරෙස්සමින් ඉදිරියට යමු.මාලීමාවට ජය
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 3 күн бұрын
❤❤❤NPPජය ❤❤❤
@suminda8308
@suminda8308 3 күн бұрын
ආනිවාර්යෙන්ම රනිල්ගේ ආවාසනය චන්දේ නෙතිබිබෙත් රජපක්ෂල ගිය විදියට නොවෙය් යන්නේ
@sudanapoli6016
@sudanapoli6016 3 күн бұрын
Budusaranai anura ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤
@sudharmayapa
@sudharmayapa 3 күн бұрын
මැරුවත් අපි එන්වා.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 күн бұрын
එලියට බැහැලා යනවද නැත්තන් සවල කින් යනවද කියල රනිල් හිතන්න ඕන
@SherikaMilhan
@SherikaMilhan 3 күн бұрын
Only Solution NPP JAYAWEWA We are with you BROTHER ANURA
@TmlakmalSajith
@TmlakmalSajith 3 күн бұрын
අනිවාර්යයෙන් එක දවසක් හරි වැඩියෙන් පිනා ජනාධිපති යින්න දුන්නොත් නීතිය මොකටද අපිට
@deshanabeysekara5124
@deshanabeysekara5124 3 күн бұрын
රනිල් පන්නමු මාලිමාව දිනවමු..ජය වේවා..සහෝදරයා..
@sisirakumara2338
@sisirakumara2338 3 күн бұрын
මේ ගෙවපු කාලෙ හොඳටම ඇති රනිල් පව් නොදී කරුණාකරල බැහැල යන්න එහෙම නොවුනොත් එකා පිට එකා මැරිල වැටුනත් ගෝඨාබය පන්නපු විදිහටත් වඩා නින්දිත විදිහට අනිවාර්යයෙන් රනිල් පන්වනවා තුවක්කු කඳුලු ගෑස් බැටන් පොලු කොච්චර එසවුනත් සටන අතාරින්නෑ පව් නොදී කරුණාකරල බැහැල යන්න මේන් අවසන් වතාවටත් මේන් වැන්දා 🙏
@linikavidanage9327
@linikavidanage9327 3 күн бұрын
එදා අරගලය පාර්ලිමේන්තුව අත්පත් කරගන්න හදපු එක නැවැත්වීමයි මෙවැනි අපරාධයක් මේ රටට සිදුවුනෙ.
@radical1455
@radical1455 3 күн бұрын
අනිවාර්යයෙන්
@nelkafernando1187
@nelkafernando1187 3 күн бұрын
ඒක ඇත්ත කියල දැන් හිතෙනව
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 3 күн бұрын
රනිලා ජනාධ්පතිවරණය කල්දාගත්තොත් ඕකට වෙන්නෙ ගෝඨට වුනු එකේ සීසන් 2
@thakshisenani3075
@thakshisenani3075 3 күн бұрын
Jaya wewa anura sahodaraya ❤❤❤❤❤❤jaya wewa sombiya yawamu
@himaliweerawarna2752
@himaliweerawarna2752 3 күн бұрын
ජයවේවා... මලිමාවට
@user-jf6ug2bc3h
@user-jf6ug2bc3h 3 күн бұрын
ජය වේවා NPP
@edwardnawarathne892
@edwardnawarathne892 3 күн бұрын
NPP Jayawewa
@manelperera5336
@manelperera5336 3 күн бұрын
මෙිවාගේ පිංජනාධිපති කෙනෙක් ලොකේ කිසිම රටක නැහැ.බලය ගන්න බලයකින් පත් වුන කෙනෙක් නොවෙයි.චන්දය තියලා නමිබුවිදියට ජනාධිපතිවන්න .
@weeragoda8641
@weeragoda8641 3 күн бұрын
බය වෙන්න එපා නැවත රට කපටි නායකයො ගේන්න මහජනතාව ඉඩ තියන්නෙ නැ දැන් මුලු ලෝකෙම දන්නවා මුන්ගෙ කපටකමි දැන් වියරැවෙන් වෙවිලනවා බයෙ වෙවිලනවා . හැමදාම අවුරැදු නැ අපි ගරැකරමු ශ්‍රෙෂ්ඨ අධිකරනයට මෙ පාලකයො නිසා අද මෙ රටෙ මිනිස්සුන්ට බඩ ගින්නෙ මහ මග මැරෙන්න වෙලා තවත් මොකටද මෙ වගෙ පවිකාර පාලකයො මුන් රට ගැන ජාති ගැන හිතුවනමි අද රටට මෙචිිචර විනාසයක් සිද්ද වෙයිද රට ගැන හිතන නායකයො ඉන්නෙ වෙන රටවල මුන් හොරැ අවස්ථාවාදි මුන් විස්වාස කරන්න බැ අවුරැදු 76 කෙලියෙ රටට තවත් ඉල්ලන්නෙ ඉතුරැටිකටත් කෙලින්නද සොබා දහම මෙවා බලාගනිත්වා හොරැ එපා එපා එපා මාලිමාවට ජය වෙිවා
@subawadijeewithaya
@subawadijeewithaya 3 күн бұрын
ජයවේවා . ..🇱🇰💪
@chitranandani6722
@chitranandani6722 3 күн бұрын
ඔය මනුස්සයා මැරෙන්නේ බල තන්හාව වැඩි කමට හුස්ම හිර වෙලා
@sandiyaperise413
@sandiyaperise413 3 күн бұрын
ඔබව ඇද දමන්න සියල්ලෝ කැසකවනවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@princijayatunga6201
@princijayatunga6201 3 күн бұрын
ව්‍යවස්ථාව වත් තේරැමි ගත නොහැකි ඩිමෙන්ෂියා රෝගීන් ඉන්නවා ද වගකිවයුතු තැන්වල.
@dayanandaperera6531
@dayanandaperera6531 3 күн бұрын
පිනා පරදිනව කියල කොහොමත් දන්නව. වෙට්ටු දාන්න හදන්නෙ ඒකය්.
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x 3 күн бұрын
ජයග්‍රහණය මාලිමාවට අනිවාර්යයෙන්ම ජය
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 3 күн бұрын
We with you mister akd
@sunilgamage9605
@sunilgamage9605 3 күн бұрын
අපි කල්පනාවෙන් වැඩ කරමු බලය සදහා මහත්මයා. මාද ඇතුලුව සෑම පුරවැසියෙක්ම ඔබ සමග මේ මොහොතේ මහත්මයා. ඔබ පුලුවන් තරම් ආරක්ෂා වන ලෙස රට වෙනුවෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා!
@jemunidesilva3789
@jemunidesilva3789 3 күн бұрын
බටලන්දේ වදකයා නාකි ලොලිපොප් රනිල් රාජපක්ෂ පිං ජනාධිපති සොම්බියට රටින් පැනලා යන්නවත් හම්බ වෙන්නේ නැ අනිවාර්යයෙන්ම ☝️
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 3 күн бұрын
අනික මහ බැංකු කොල්ලයට ඕකා හිරේ දාන්නත් ඕන.
@chathurangamahanama8140
@chathurangamahanama8140 3 күн бұрын
දුර දිග බලන්නේ නැතුව කරපු අරගලයෙන් අන්තිමට රනිල් ජනාධිපති කලා
@gayumdhanuka1889
@gayumdhanuka1889 3 күн бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤😊
@beveryholiday8427
@beveryholiday8427 3 күн бұрын
අපි ඔබ සමගයි
@buddikasilva4146
@buddikasilva4146 3 күн бұрын
යන්න බැරිනම් හිටපන් රනිල් උබත් ගහලා පන්නනකන්
@rumeshvijendra8081
@rumeshvijendra8081 3 күн бұрын
ජයවේවා jvp
@bandulajayaratne1771
@bandulajayaratne1771 3 күн бұрын
සීයා බලන්නෙ බැරි කාලෙ මම මේකට කර ගැහුව දැන් එක එකා එනව සැප ගන්න මම ඕකුන් එකෙකු ට වත් ඉඩ දෙන්නෙ නෑ කියල
@malanilokuge7258
@malanilokuge7258 3 күн бұрын
ඕක යන්නෙ නැත්නම් යවන හැටි ජනතාව දන්නව.ඕක ඔය අබුඩෙත් නැතුව යන්න හදන්නෙ.බලමු
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 3 күн бұрын
ජයවේවා ❤❤❤
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 3 күн бұрын
we need the presidential election as a citizen of the country!!
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 күн бұрын
අනුර සහෝදරයා තමා රටේ නායකත්වයට සුදුසුම කෙනා 👍👍👍👍👍👍ඔහු යට සිට උඩට ආවේ සුදුස්සෙක් නිසා ...රනිල් ???????සජිත් ???????පරම් පරාවෙන් ඒක රටට ගැලපෙනවාද???????????....
@kulasinghe4980
@kulasinghe4980 3 күн бұрын
තරුණයන්ට වල කපන්න සලස්වල ඒ වලට යටකරල. දාපු බටලනද වදකය ,එයා කපන වලේ එයා පස් වෙන්න වැඩි දවසක් නැ.
@upul1684
@upul1684 3 күн бұрын
අපි ඔබ තුමා සමගයි..❤❤
@nicholassantiago6401
@nicholassantiago6401 3 күн бұрын
Malimawata jayawewa malimawata jayawewa jayawewa jayawewa NPP jayawewa
@AmithWijewardhana-yg1rb
@AmithWijewardhana-yg1rb 3 күн бұрын
මෙහෙම ගියොත්මෙ රට හදන්න දෙන්නෙම නැද්ද මෙගෙම ගහන්නමඔන
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 48 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 18 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 48 МЛН