News 1st: Prime Time Sinhala News - 10 PM | (03/07/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 20,911

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/03
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 52
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 3 ай бұрын
ලක්ෂ දෙසිය විස්සම දෙන්න තමයි බලාගෙන ඉන්නෙ චන්දය තිබ්බෙ නැත්තං ගොටාගෙ අනිත් ඒක😂😂😂😂
@rdn15
@rdn15 3 ай бұрын
යකෝ රංගේ බන්ඩාර රනිල් දිනනවානම් ජන්දය තියපං. අැයි ඩෝ වංගු දාන්නේ... බම්බුව...
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
රංගෙ බය වෙලා
@kleelawethililalila8431
@kleelawethililalila8431 3 ай бұрын
ඉතින් චන්දය තියල දිනාගනිල්ල හැංගිමුත්තන් සෙල්ලමේ නැතිව
@senevisenevi6828
@senevisenevi6828 3 ай бұрын
පොල් ගනිනවා වාගේ ජන්ද ගනින්නේ
@maryfernando6685
@maryfernando6685 3 ай бұрын
මොනවද ඔය ලැබෙන්නෙ.කජු ඇට .කොස් ඇට වෙන්න ඇති නේද .නැති නම් චන්ද නම් වෙන්න බැහැ ..ලක්ෂ අසූවක් විතර චන්ද තියෙනවා නම් .ඉතිං චන්දෙ තියහල්ලකො .බය වෙලා වෙව්ලන්නෙ නැතිව ..
@priyanthikaariyadasa
@priyanthikaariyadasa 3 ай бұрын
මේ පෙත්සම දාපු එකා අවුරුදු හය අවුරුදු පහ කරනකොට ඔය පෙත්සම අරන් එන්න තිබුනා නේද ?..මුන් මේ රටට කරන වින්නැහියක්...
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
රනිල් ගෙ අලුත්ම මුට්ටිය ඔය... බේසික හැතිකරේ
@nihalembuldeniya5285
@nihalembuldeniya5285 3 ай бұрын
Okun okkoma ratakapuun un awta kawda ban chande denne
@srilankagnyanathi-cn2oh
@srilankagnyanathi-cn2oh 3 ай бұрын
👍
@rcmuthumala
@rcmuthumala 3 ай бұрын
සිරස නාලිකාව තමා අපි විස්වාසයක් ඇතුව බලන එකම news.අනිත් චැනල් පෙන්නපු news අපි හොදින් දන්නවා. රටේ තියෙන ඇත්ත මහජනයා හමුවේ පෙලගස්වන ලෙස කාරුණිකව සිරස tv ආයතනයෙන් ඉල්ල සිටිනව. කිසිම පක්ෂයට කඩේ නොයා සාදාරන මැතිවරණ පුවත් ලබාදෙන්න
@kmjayasundara-jp4jg
@kmjayasundara-jp4jg 3 ай бұрын
ජනවරමක් නැති නීතියට පටහැනි අයාලේයමින් සිටි පාර්ලිමේන්තුවේ අසුනක්වත් නැතිව සිටි උගුඩුවෙක් නොයෙක් නොයෙක් කුමන්ත්‍රන ගෙනවිත් තුට්ටුදෙකේ වැඩ ශේෂ්ට්ටාධිකරන පිලිගන්නවානම් ඉදිරි දරුවන්ගේ ජීවිතේම අන්ත අදුරු අගාදයකට ඇදදැමීම්ක් තමයි ශ්‍රෙර්ෂ්ඨාධිකරනය කරන්නේ එසේ උනොත් වෙන්නේ අධිකරනයත් අයාලේයන බව පෙනීයයි ?
@prasanthakumara4242
@prasanthakumara4242 3 ай бұрын
රංගෙ පුකෙන්ද බං හිනාවෙන්න උඹ කියන ඒවාට ලක්ෂ 70 නෙමෙයි දහයක් ගනින් පුළුවන් නම්
@indikasamarathunga1912
@indikasamarathunga1912 3 ай бұрын
අනේ කැසිනෝ හොරාගෙ ඇඩ් දාන්න එපා.
@ranjipink3492
@ranjipink3492 3 ай бұрын
In Range's dream world 😂
@JayasundaraWeerakoon
@JayasundaraWeerakoon 3 ай бұрын
මේ වෙලාව අනුර තමයි
@MM99995
@MM99995 3 ай бұрын
Mun dayas porawe run vena pakshyak
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
දීමනා නෙමේ වෙන්න ඕනා... අත්‍යාවශ්‍ය දේවල් වල මිල පහල යන්න... දෛනික වැටුප් ගන්න කම්කරුවො කොහොමද කන්නෙ බොන්නෙ... උඹලා විතරක් කෑවාම හරිද
@asokabalage
@asokabalage 3 ай бұрын
රට දුර්ධාන්ත පාලකයින් විසින් දරිද්‍රතාවයෙන් පෙලෙන රටක් බවට පත්කරල, දිලිඳුකමට ගොදුරුවුන ඡනතාව මාරකටින් කිරීමකුයි පේන්නෙ! ගම්මැද්ද කියයි, දිරි සවිය කියයි, ඡනසවිය කියයි, නමුත් ලබන අයගේ අන්ත අසරන කමයි දිසවෙන්නෙ! ආත්ම ගෞරවයකින් තොරව ඡීවත්වෙන ඡාතියක් බවට රට පත්කරල. එංගලන්තෙ ඔය කිසිවක් නැතුව හැමොටම ආත්ම ගෞරවයකින් ඡීවත් වෙන්න පුලුවන් කාටවත් අතනොපා තමන්ගෙත් පොඩි උත්සාහයක් තියෙනවනම්. ඔය පාසල් බෑග් ගන්න ලමයින්ගෙ මුහුනවල් දිහා බැලුවහම ඒ බව පැහැදිලියි!
@karmennagitha
@karmennagitha 3 ай бұрын
Zombie Ranil gets out of the parliament now.
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
Lolc වාහන සීස් කරලා පොත් දෙනවා... මොන විහිලුද බං මේ
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
කෝටි 2ක් විස්කි 1194.... නඩු භාන්ඩත් මිසින්ග් නම් අපි ගැන මොන කතාද
@sasanmohammed5320
@sasanmohammed5320 3 ай бұрын
Range bandara eeye ra Heenayak dhekala 😂😂😂
@upulipilawala4081
@upulipilawala4081 3 ай бұрын
විමර්ශන ඉදිරිපත් කරද්දි ඔයිට වඩා කරුණු සොයා බලන්න ...ඔයාලට එන ලියුම් වල කරුණු විතරක් බලලා සර්වතෝභද්‍ර වගේ පොර ටෝක් දෙන්න කලින් හරියටම ඇත්ත කරුණු සොයා බලන්න
@rcmuthumala
@rcmuthumala 3 ай бұрын
රන්ගේ මේ ඔයාට ගනන් හද හද ඉන්න තමා වෙන්නෙ. තොපි එකතුවෙලා මේ රට බන්කොලොත් කරල තව පම්පෝරි ගහනවද. බලන් ඉදපන් ජනතාව සලකන විදිය
@SanjeewaPrbaht
@SanjeewaPrbaht 3 ай бұрын
Gon rangaya kawada attha kiuwa
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
මේ වෙලාවෙ රනිල්ගෙ ලබ්ද තමා... නොදකිං කාලකන්නි
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
නව ජනතා පෙරමුණ රනිල් ගෙ.... බූරුවා
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
නාමල් බේබි පොත් දුන්නෙත් එහෙමයි
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
නිව්ස් වල ටැලෙන්ට් මගුල් දාන්න එපා බං
@ajithdissanayaka1611
@ajithdissanayaka1611 3 ай бұрын
ඔය කව්රු ගියත් අපිනම් යන්නේ නෑ ඉතින්...........
@demunidesilva8328
@demunidesilva8328 3 ай бұрын
Ranil, you became the President thanking to Gotabaya Rajapaksa who took oath on November 17, 2019 for 5 years. Ranil was tasked with to act as president till November 17, 2024 ! Hence, we emphasize Ranil to obey the PRIME LAW !
@MrazeedMtharick-k9v
@MrazeedMtharick-k9v 3 ай бұрын
Ponzi haal nogena rate haal walata multhena demu. Lankiya nijabime purawesiyange keemata sawandemu. Neethikgna mahathuni dugi janathawage aithiwasikam araksha karadeemata katayuthu karanne nam eya oba apata labadena wishesha sewawaki. Wenath magak nometha. Oba Neethigna siyaluma ahathunta dairaya shakthiya lebewai itha sithin prathana karamu. Obata siyalu Devi Rekawarnaya pathamu....
@ChandrasenaHettiarachchi-fd5lp
@ChandrasenaHettiarachchi-fd5lp 3 ай бұрын
මේ වෙලාවේ රනිල තක පමයි 😜😀😉😂😅😂👍
@sampathsuriyaarachchi
@sampathsuriyaarachchi 3 ай бұрын
විමර්ශන නම් දෙනව මුන්ට ඇඩෙන්නම . අපිට බලන්න ඔප්පුව ප්‍රසිද්ධ කරන්න පුළුවන් ද මුන්ගෙ ජඩ වැඩ බලන්න
@upulipilawala4081
@upulipilawala4081 3 ай бұрын
ඔප්පුවක් නෙමෙයි ...නිදහස් දීමනා පත්‍රයක් කියන්නෙ වෙන එකක්...ඔයා lawyer කෙනෙක් නේද 😂
@SanjeewaPrbaht
@SanjeewaPrbaht 3 ай бұрын
Muga daruwanthath ekka Hana ghanawa
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
සජිත් ට අත්වැලක්....
@AsanthaWeerasinghe-n8g
@AsanthaWeerasinghe-n8g 3 ай бұрын
MEDA U.N.P EKA SANDANA WELA MALIMAWATA PARADINNE. GU...GU....GUMA PARAJAYAK ME PARAJAYA TA BAYE MONA MONA UPPARAWETTI DAMMADA DANAWADA JANDE DAWASE THANAKOLA MITIYAKUYI PUNNAKU BALDIYAK U.N.P. APEKSAYA LAGIN THIYAPALLA HADISIYE SIHIYYA NATHIWEYI
@deepakumariwijesooriya6410
@deepakumariwijesooriya6410 2 ай бұрын
Pissu range lajjai.ubala ekata thiyala parada karanne.
@JanujaShamantha
@JanujaShamantha 3 ай бұрын
සිරසත් දැන් අයි.ටී.එන් වගේද මන්ද
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
ටිකක් ඒ වගේ හැඩයක් පේනවා ලගදී ඉදන්
@BandaraSmg
@BandaraSmg 3 ай бұрын
Range kauda ban uballata chandaya denne? Balan hitapan,,,,,,
@kumaraappuhami8720
@kumaraappuhami8720 3 ай бұрын
Janatava kiuvada boru kiyanna aepa hena 7
@MrazeedMtharick-k9v
@MrazeedMtharick-k9v 3 ай бұрын
aitheen surakimu.
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 3 ай бұрын
Laksha 70 labenawanam chanda kaldaaganna full try karanne kumatada? Katin ganankarala dinalath iwarai.
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 ай бұрын
සිරසට .ගමිමැද්දට සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .අපගෙ .සිරස ...🌷🙏🌷🙏🌷🙏🌷
@shanthaindrajith9415
@shanthaindrajith9415 3 ай бұрын
Janathwa Na Akana
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
Range ghna brand niymai aah
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 55 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
The Ganges: How India's Most Sacred River Is Under Threat From Pollution
51:41
TRACKS - Travel Documentaries
Рет қаралды 3,7 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26