#Breaking

  Рет қаралды 31,618

Satahan Radio

Satahan Radio

Күн бұрын

Пікірлер
@topmax2999
@topmax2999 14 күн бұрын
හිරු මාධ්‍ය සියළු දෙනා වර්ජනය කරමු
@koekloeren3797
@koekloeren3797 14 күн бұрын
හිරැ සහ දෙරණ, සේපාල ගේ ඒවා බලන්නේ නෑ
@thanujajayasekara8943
@thanujajayasekara8943 14 күн бұрын
Eka hari,
@dhanushka4188
@dhanushka4188 14 күн бұрын
@nishanthifernando6748
@nishanthifernando6748 15 күн бұрын
හිරු වර්ජනය කරමු අපි හිරුට විරුද්ධ නැගිටිමු හිරු ටිවි බංගවේවා
@srineethagamage6821
@srineethagamage6821 15 күн бұрын
හරිනම් හිරැණිකා මාලිමාවට මල් තියලා වදින්න ඕන
@shanepereraedu
@shanepereraedu 15 күн бұрын
ඒ උනාට ඒ මෝඩ ගෑනිට ඕන සජිත්ව ගේනල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කට්ටක් අරගෙන කොලොන්නාවෙ රඟාගෙන ඉන්නෙ. සජිත් ආව නම් දුමින්ද එලියට ඇවිල්ල හිරුනිකාව බඩ කරනව. ඒ මෝඩ ගෑනිට දුර හිතන්න බැරි කේස් එකක් තියනව.
@gamakumara3525
@gamakumara3525 14 күн бұрын
මාලිමාවට එන්න ඔනේ
@kokilafernando1486
@kokilafernando1486 14 күн бұрын
අනේ මාලිමාවට නම් එන්න එපා ප්ලීස් .
@erangafernando7100
@erangafernando7100 14 күн бұрын
නෑ... මාලිමාව ට මොකටද .. එයා මාලිමාව system එකට ගැලපෙන්නෙ ම නැති කෙනෙක්. දැන දැන රජය අපිරිසිදු කරගන්න ඕන නෑ...
@kevinx2951
@kevinx2951 14 күн бұрын
හිරුණිකාට නෙවෙයි ශානි අබේසේකරට තමා මල් තියලා වදින්න ඕනි කොච්චර ප්‍රශ්න ආවත් මේක කරන් ගිහින් මෙව්වා ඔප්පු කරලා මූව හිරේ දැම්මට
@nuwanthushara6226
@nuwanthushara6226 14 күн бұрын
මෛත්‍රිට කොන්ද පන නැති උනාට අනුරට කොන්දක් තියෙනවා..මාලිමාවට ජය...❤️❤️
@ariyagunawardena9169
@ariyagunawardena9169 14 күн бұрын
අනුර ගේ කොන්ද පෙනුනා හාල් මෝල් කාරයන් සමග ප්‍රශ්න විසදපු විදියට.
@subashbuddika
@subashbuddika 14 күн бұрын
​@@ariyagunawardena9169hiruta baya nathi ape lnayaka akd❤
@Chandi38
@Chandi38 14 күн бұрын
@@ariyagunawardena9169 gon pakya
@nelsin5040
@nelsin5040 14 күн бұрын
​@@ariyagunawardena9169 අනේ පල
@shashikadilshan2701
@shashikadilshan2701 14 күн бұрын
උබගෙ සීය කරාද ඕව්😂 💩​@@ariyagunawardena9169
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 15 күн бұрын
ආණ්ඩුව කොන්ද තියාගෙන මෙවැනි තීන්දුවක් ගත්ත එක සතුටුයි...
@chandramalkanthi8226
@chandramalkanthi8226 15 күн бұрын
Meewa Kalin ganna thibune
@nelsin5040
@nelsin5040 14 күн бұрын
​කටවහන් ඉදම්
@PuujaSamanmali
@PuujaSamanmali 15 күн бұрын
හිරුණිකා ඔයා කොච්චර කෑගැහුවත් ඔයාලගේ ආන්ඩූ එකක්වත් හරියට නීතීයකරේ නැහැ දැන්පේනවද අපේමාලිමාව
@anurarathnayake3461
@anurarathnayake3461 14 күн бұрын
විශේෂයෙන්ම හිරුනිකා ජාතික ජනබලවේගයට එරෙහිව මැතිවරන කාල සීමාවේ කල කතා ගැන දැන්වත් කම්පා වෙනවාද
@testaccount5840
@testaccount5840 14 күн бұрын
Eya kale ragapamak witharai
@palithaperera2944
@palithaperera2944 14 күн бұрын
අනුර ජනාධිපති වුනොත් බුද්ධාගම බොරු කිව් ගෑණිනේ.
@georgerajapaksha6226
@georgerajapaksha6226 15 күн бұрын
දැන් තමයි රෙනෝට රෙවෙන්නෙ.ඕකටනෙ දැඟලුවෙ.දැන් කාල වරෙන්😂
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 14 күн бұрын
සජිත්ගෙ පරාජය ගැන වැඩියෙන්ම සතුටු වෙනව ඇත්තෙ හිරුනිකා වෙන්න ඇති
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 14 күн бұрын
අපි ආණ්ඩුව ආරක්ෂා කරමු. වැරදි දේවල් පෙන්නලා දීලා මේක රැකගමු
@hsndkb5945
@hsndkb5945 14 күн бұрын
Aniwaren
@wasanthaluxman4626
@wasanthaluxman4626 15 күн бұрын
ඕක අනිවාර්යෙන්ම හිරගෙදර තමයි සදාකාලිකව ඉන්න ඕන...
@hsndkb5945
@hsndkb5945 14 күн бұрын
Ow
@gunasiripathirana6740
@gunasiripathirana6740 14 күн бұрын
හිරු දෙරන වර්ජනය කරන්න
@nadiya4792
@nadiya4792 14 күн бұрын
නියමම වැඩක්... රජයට ඩබල් සැලියුට්.....👌👌👌
@anurarathnayake3461
@anurarathnayake3461 15 күн бұрын
අනිවාර්යයෙන්ම වියයුතු ඉතාමත්ම සාදාරන දෙයක්. නීතිය සැමටම සමාන රටක් අපිට ඕනෑ .
@lyricstv1620
@lyricstv1620 15 күн бұрын
රෙනෝගෙ පච හිරු අාණ්ඩුවට ගහන්න ගත්තොත් යහපාලන අාණ්ඩුව CSN එකට කරපු දේ තමයි කරන්න ඕන.
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 15 күн бұрын
ඉතාමත් හොද තීරණයක්. නීතිය සැමට සාධාරණ විය යුතුයි. 💐
@GatherGlam
@GatherGlam 15 күн бұрын
නියමයි... වෙන්ඩම ඕනෙ දෙයක්... ❤❤
@lakshmanjayalath9622
@lakshmanjayalath9622 15 күн бұрын
නියමායි කොල්ලෝ කතාව.👍
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 15 күн бұрын
විය යුතු දේ වෙමින් පවතී ජයවේවා
@idilan3154
@idilan3154 15 күн бұрын
වෙන්න ඕනෙ වැඩක්.😂
@hkgkumuduni3858
@hkgkumuduni3858 14 күн бұрын
වැඩිය දැඟලුවොත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නත් ජනාධිපතිවරයාට පුළුවන් කියල මතකයේ තියාගෙන ඉන්න එක හොඳයි.
@FeatherFly-h4g
@FeatherFly-h4g 15 күн бұрын
😂😂😂 රෙනා මේ පාර තමයි කක්කා නාන්නෙ. ආන්ඩුව රෙනාව අවුස්ලා වැරදි නිවුස් ගස්සගන්න හදන්නේ. ඊටපස්සේ චැනල් එක close 😂😂😂😂😂
@BlackMarket-fx
@BlackMarket-fx 15 күн бұрын
මම මේක දකින්නේ ... මුරලිදරන්ට විකට් එකක් ගන්න බැරි වුණාම බෝල කීපයක් දානවා හයේ ඒවා ගහන්න.... මට හිතෙන්නෙ අන්න ඒ වගේ බෝලයක් තමයි ආණ්ඩුව හිරු එකට මේ දීලා තියෙන්නේ... අන්තිමට වැටෙන දුශ්ශ්‍රාවට ගුග්ලියට හිරු එක කොහොමත් අවුට් වෙනවා❤ NPP❤
@KushanChatura
@KushanChatura 15 күн бұрын
විය යුතු දෙයක් සතුටුයි😂
@Prasaaaa
@Prasaaaa 14 күн бұрын
සතුට වැඩි කමට කළුවරේම ලයිව් ආපු තරිඳු..😊😊❤👍
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 14 күн бұрын
@@Prasaaaa ඇත්ත.
@neelkantha2898
@neelkantha2898 15 күн бұрын
මේ කරුනු කාරනා ගැන හිරුනිකා තම පියා වෙනුවෙන් කතාකරන්න ඕන.
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 15 күн бұрын
නීතිය සැමට එක සමාන විය යුතුයි. මිනිස්සු කැමති නීතිය හැමෝටම එක සමාන වීම ගැන. මිනිස්සු අවුස්සන්න බෑ මොකාට මල පැන්නත්.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
ඔයා කොහෙ හිටියත් ප්‍රශ්නයක් නෑ තරිඳු වීඩියෝ එක සුපිරියට වෙනදා වගේම තියෙනවා ඒ ගැන ලත වෙන්න එපා
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 14 күн бұрын
ඔව්,ශබ්දයත් හොඳයි.
@indikabandara6814
@indikabandara6814 14 күн бұрын
ඔව් සහෝදරයා අපිට වැදෆත් ඔයාගෙ content විතරයි ..වීඩියෝ , ඕඩියෝ කොලිටි නෙවේ..
@RohinoGunawardena
@RohinoGunawardena 14 күн бұрын
SALLUTE AKD, 🎉🎉🎉 Thanku Tarindu,
@NavaNiki
@NavaNiki 14 күн бұрын
තරිඳු ඔබ නියමයි ❤❤❤❤ අපි ආදරෙයි❤❤❤❤❤❤
@inhaam1
@inhaam1 15 күн бұрын
සැවොම නීතිය ඉදිරියේ සමයි, සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතී 👏🏼
@clementfernando3914
@clementfernando3914 14 күн бұрын
නියමයි තරිඳු, දැන් තමයි නීතියේ දෙවඟනගේ ඇස් ඇරලා තියෙන්නේ, අනුර ජනපති ඇතුළු රජය රටට කලයුතු යුතුකම් ඉටු කරනු ඇතැයි විශ්වාසයක් ඇතිවෙනවා ජයවේවා !!!!!!!!❤❤❤❤❤🎉🎉🎉🎉
@slmicro3857
@slmicro3857 14 күн бұрын
System change වෙමින් පවති❣️
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 15 күн бұрын
සුපිරි
@g.gdarmadasa3307
@g.gdarmadasa3307 15 күн бұрын
නීතිය රජ කිරීම ගැන ඉතා සතුටුයි .
@westenmatch1928
@westenmatch1928 15 күн бұрын
නියමයි වැඩේ නං🎉❤❤
@sunethpathirage219
@sunethpathirage219 15 күн бұрын
මේක වෙන්න ඕන
@sansun-m7z
@sansun-m7z 14 күн бұрын
ජඩ හිරු වර්ජනය කරමු,
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 15 күн бұрын
මොකද හිරුනිකා ඉදලත් බැරි උනා...
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 15 күн бұрын
ස්තූතියි තරිදු..
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 14 күн бұрын
නියමයි තරිඳු.සමහර මිනිස්සුන්ට තාම තේරෙන්නේ නැහැ.හිරු දෙරණ ගැන. මිනිස්සුව දැනුවත් කරමු මුන්ගේ තක්කඩි වැඩේ ගැන
@SerendibVisuals
@SerendibVisuals 14 күн бұрын
සැමදා රකිමි මේ ආණ්ඩුව. විශ්වාසයි 10000% හොද රටක් හදනවා
@buddhikasepalsdahanayake9217
@buddhikasepalsdahanayake9217 14 күн бұрын
I really believe npp🎉🎉
@athulahemantha149
@athulahemantha149 14 күн бұрын
ජයවේවා 👍👍👍👍👍👍💪💪💪💪💪💪
@Dilithmadagedara
@Dilithmadagedara 15 күн бұрын
වෙන්ඩම ඕනෙ දෙයක්.
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 15 күн бұрын
😁 අහන්න ලැබිමත් සතුටක්‌
@kumaraug9801
@kumaraug9801 14 күн бұрын
කොන්ද කෙලින් තියෙන මාලිමාවට ජයවෙීවා
@PatriotLanka
@PatriotLanka 15 күн бұрын
එහෙම කරන්න බෑ රෙනෝට. ජනාධිපති මරණ දඬුවමට අත්සන් කලොත් ඉවරටම ඉවරයි 😅😅😅😅
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 14 күн бұрын
හෙමින් උනත් කොන්ද කෙලින් තියාගෙන මෙවනි තීරණ ගැනීම පිලිබදව බලවත් ප්‍රීතිය
@uthpalawanna7586
@uthpalawanna7586 14 күн бұрын
රාජ්‍ය ද්‍රෝහී හිරු තහනම් කරමු. මිනීමරු දුමියා එල්ලා දැමුවා නම් ප්‍රශ්න ඉවරයි.
@stanleyperera9642
@stanleyperera9642 15 күн бұрын
සතුටු දායක පුවතක් .
@HemakanthiTikirikumari-k1i
@HemakanthiTikirikumari-k1i 15 күн бұрын
දුමින්ද සිලවාට නීතියෙන් නියමිත දඩුවම දෙන්න ඕනේ. එයාට විතරක් වෙනම නීතියක් අවශ්‍ය නැත
@3000Minissu
@3000Minissu 15 күн бұрын
කේලේ ෆ්‍රේසර්ගේ නිදහස වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු. ඇගේ අනීතික පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කිරීමට අනුර දිසානායකට බල කරමු. #releasekayleighfraser
@priyankasamarasinghe7568
@priyankasamarasinghe7568 15 күн бұрын
සුපිරි වැඩක්
@RuvinduPrabath
@RuvinduPrabath 14 күн бұрын
බොරැ ටිිවිි වර්ජනය කරමු මහජන බලය පෙන්වමු ❤❤❤❤
@theartist7311
@theartist7311 15 күн бұрын
Great our government එක 🎉🎉🎉🎉
@psamarajiva
@psamarajiva 15 күн бұрын
දුමින්දගේ දඩුවම අකුරට ක්‍රියාත්මක කල යුතුයි.
@PuujaSamanmali
@PuujaSamanmali 15 күн бұрын
ඔවු ඒක ඇත්තමයි කවුරුවත් දුමින්දට හිරේදාලනැහැ.රජගෙදරක විදිහට ඉදල තියන්න්ෆ
@rathnayaka4627
@rathnayaka4627 14 күн бұрын
thanks tharidu
@UD-95
@UD-95 14 күн бұрын
මං නම් ජනාධිපති හිරු එකෙන් ආණ්ඩුවට ගහන ගහන තරමට දුමියගේ හොරෙන් මොනා හරි වරප්‍රසාද තියන් ඉන්නවා නම් එකින් එක ගලවනව
@buddhikasepalsdahanayake9217
@buddhikasepalsdahanayake9217 14 күн бұрын
😊
@thusharihemanthika3959
@thusharihemanthika3959 14 күн бұрын
Supiri❤❤❤❤
@slcreation2068
@slcreation2068 15 күн бұрын
Great
@thakshisenani3075
@thakshisenani3075 14 күн бұрын
Niyamai Niyamai wade
@udith-pz4tv
@udith-pz4tv 15 күн бұрын
මාලිමාවට ගරහපු හිරුණිකාට මොනව හිතෙනව ඇද්ද. 😂😂😂
@nelumnanayakkara7072
@nelumnanayakkara7072 15 күн бұрын
Wow well done
@deepcha14
@deepcha14 14 күн бұрын
ස්තුතියි තරිදු
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 14 күн бұрын
We❤clean Sri Lanka
@ayomiperera7557
@ayomiperera7557 15 күн бұрын
👍👍👍👍👍
@nalimsali7995
@nalimsali7995 15 күн бұрын
හිරුනිකාගේ අදහස කුමක්ද?
@guwani01
@guwani01 14 күн бұрын
මෙම රජය රැක ගත යුතු වන්නේ මේ නිසා තමා. නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීමට නම්, NPP රජය පැවතිය යුතුමය
@inokakuda7621
@inokakuda7621 15 күн бұрын
Hiruta revyi janapati anurata jaywewa ❤❤❤
@denzilsama5678
@denzilsama5678 14 күн бұрын
ඇත්තටම බන්ධනාගාර රෝහල CCTV කැමරා මගින් නිරික්ෂණය කරන්න ඕන.එය කලයූත්තෙ අධිකරණ අමාත්‍යාංශය මගින්.
@inokakuda7621
@inokakuda7621 15 күн бұрын
❤❤❤ hiru kuddo
@asokajayakody1091
@asokajayakody1091 14 күн бұрын
හිරුනිකා කියන්න බලන්න .වඩා හොද බලයට පත් වුනාම නිදහස දෙන්න පොරොන්දු වුන සජිත් ද නියම දඩුවම ලබා දුන් අනුර ද . හිතට එකගව කියන්න.
@slmicro3857
@slmicro3857 14 күн бұрын
යුක්තියට ජය 🎉🥹❣️❣️❣️❣️
@chamarachathuranga9986
@chamarachathuranga9986 14 күн бұрын
ජයම 💗
@tissakarannagodage1346
@tissakarannagodage1346 15 күн бұрын
❤❤❤
@Eldeefff
@Eldeefff 15 күн бұрын
respect NPP so proud to be a Sri Lankan
@hashansandeepa7765
@hashansandeepa7765 14 күн бұрын
සියල්ලට ඉහළින් සියල්ල දකිමින්😂😂😂 ඉර Tv
@sajeeherath1980
@sajeeherath1980 14 күн бұрын
මතක තබාගත යුතු වැදගත්ම දීය මෙය පළිගැනීමක් නොවන නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමක් පමණයි.
@fatimaselvaratnam4538
@fatimaselvaratnam4538 14 күн бұрын
Thank you for the update appreciate 🙏
@Subhash_Dickwella
@Subhash_Dickwella 15 күн бұрын
දෙයක් වේනම් සුදුස්සාට අයිතිවිය යුතු.
@epictetus-nicopolis
@epictetus-nicopolis 14 күн бұрын
රජය ගත් ඉතා හොඳ තීරණයක්. නීතිය හැමට සමාන විය යුතුයි. යාපනයේ සිටම වාර්තාව ගෙන ආවට ස්තුති. Video quality එක කෙසේ වෙතත් අන්තර්ගතයේ quality එක උපරිමයෙන් තියනවා. ජයවේවා 🎉
@Rmd289
@Rmd289 15 күн бұрын
A must have.😊
@kaush882
@kaush882 14 күн бұрын
VERY GOOD👍👍👍
@SilawathiSilva
@SilawathiSilva 14 күн бұрын
මාලිමාවට ජයවෙවා
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 15 күн бұрын
😃😃Niyama Wadak😃😃😃😃😃 ⚘Bohoma Sthuti Adala Katayutu Kalasamatama.⚘
@rohanreginald596
@rohanreginald596 15 күн бұрын
Long due Justice...... law, should be fair to all... Bravo
@APDesilva-uw4mm
@APDesilva-uw4mm 14 күн бұрын
Thanks tharindu you have all ways super media colity.boycott jara Hiru media
@ajjj772
@ajjj772 15 күн бұрын
ඔහු මරණ දණ්ඩනයට උසාවිය නියම කරපු කෙනෙක් නේද? එහෙනම් ඔහුට ජනාධිපතිගේ කැමැත්ත ලැබෙනකම් තියෙනවනම් ඒ දඬුවම ලබා දිය යුතුයි
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 15 күн бұрын
ලංකාවෙ මරන්නෙ නෑනෙ
@aapiyarathna4815
@aapiyarathna4815 14 күн бұрын
Mmaranna niyoga demu.
@kumaridisanayake1657
@kumaridisanayake1657 14 күн бұрын
Niyamai niyamai renoooo ubath pala. Paskuth iwara karapalla.
@jayakumarajaya5759
@jayakumarajaya5759 14 күн бұрын
ජඩ මාධ්‍ය තමන්ගෙ සීමාව දැනගන්න ඕන,ජනාධිපතිවරණයට පෙර සිටම අද දක්වා මාලිමාවට විරුද්ධව අසත්‍ය මඩ අවලාද නැගුව,දැන් කුඩු හිරු එකයි නයි නාලිකවයි රජයට පහරපිට පහර ගහයි මේ රජය බලයට ගේන්න වැඩකරපු ජනතාව රජය ආරක්ෂා කරගන්න පෙනීසිටිය යුතුයි
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 14 күн бұрын
අනිවාර්යයෙන්ම
@hedomemo542
@hedomemo542 14 күн бұрын
මේකට සම්බන්ධ බන්ධනාගාර නිළධාරීන් වහාම දඩුවම් ලැබිය යුතුයි
@NalinFonseka-g5r
@NalinFonseka-g5r 14 күн бұрын
Well done
@kokilafernando1486
@kokilafernando1486 14 күн бұрын
Thank you Tharindu for the update.
@percywick7005
@percywick7005 14 күн бұрын
මාලිමාවට මඩ ගහපුහිරුනිකා ට දුන්නේ තෑග්ග 😂😂
@JoyTerrance-b6e
@JoyTerrance-b6e 14 күн бұрын
❤❤❤❤❤❤
@nelumpiyasena5203
@nelumpiyasena5203 14 күн бұрын
Great work whoever involved. Now next step is the government should STOP politicians going to the prison hospital when they are arrested under charged. Thanks for taking this brave STEP. This shows the commitment of this NPP government. ❤❤❤❤❤❤❤
@tms123ist
@tms123ist 14 күн бұрын
Long overdue! At last the justice prevailed 👍👏
@chitraabeysiriwardena7631
@chitraabeysiriwardena7631 14 күн бұрын
Double salute to malima
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o 15 күн бұрын
මොකවත් කරන්නෙ නෑ කිව්වට..ඔය දැනෙන්නම සුපිරි වැඩක් කරල තියෙන්නෙ.. එක පෑන් පාරින් අපි බලාපොරොත්තු වු දේවල් තමයි මේ... නේ ද හා.😅😅
@SusilWeerasekara-n3b
@SusilWeerasekara-n3b 14 күн бұрын
තරිඳු පුතේ නියමයි
@RajiMohammad-y8r
@RajiMohammad-y8r 14 күн бұрын
අනිවාර්යයෙන්ම වරදට දන්ඩුවම් දෙන්න ඕනෑ