අනෝජාගේ විවාහ දෙකම කැඩුනේ කවුරු නිසාද? | Breathe with Anoja | Episode 02 | Anoja Weerasinghe

  Рет қаралды 115,138

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 401
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඔබතුමිය බඳිනවා කියලා යාළුවෙලා හිටපු නළුව බැන්දේ නැති එක නම් හොඳයි. අද ඔබතුමිය ඔය අධ්‍යාත්මික පැත්තෙන් ලබල තියෙන දියුණුව ඊට වැඩිය දස දහස් ගුණයක් වටිනවා. ඒ වාගේම ලංකාවේ දරුවන්ට ඔබ කරන සේවය අතිමහත්. විශේෂයෙන් ඔබගෙන් අදහස් උපදෙස් ලබා ගන්න එන අප රටේ තාරුණ්‍යයට ඔබ තුමියගෙන් ඉටුවෙන සේවය අතිමහත්.ඔය මැඩම්ලා කියලා හිතාගෙන ඉන්න ලොකු ලොකු කාන්තාවන්ට වඩා ගෞරවනීය කාන්තාවක් තමයි ඔබතුමිය . තෙරුවන් සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. ඒවට පිලිතුරු හොයාගෙන යනකොට බොහෝ ගැටලුවලට අපි මුහුන දෙනවා. ඒත් ඒවා දැනගත්ටම දැනෙන ශාන්තිය 🙏🙏🙏🙏
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 3 жыл бұрын
මෙතුමිය අද ඉන්නේ ඉතාම උසස් තැනක නමුත් ඒ තුළින් මනස දකින්න උත්සාහ කලේ ඇය ගේ අතීතයේ සිදු වු අත්දැකීම් සමඟයි, ඕනිම කෙනෙක්ට ඇත්ත ජිවිතය අත්දැකිම් ලබන්න, විඳින්න හෝ විදවන්න හැකි වන්නේ " විවාහයෙන්ය, ඒ අත්දැකිම් පුරුෂයෙක් සමඟ ජිවත් වෙලාම බලන්න අවශ්‍යයි, හරි අවබෝධයක් තිබෙන කෙනා නොලැබුණේත් එය කටුක ජිවිතයකට මුහුණ දෙන්න වෙනවා, නමුත් එහෙම වුණා කියලා ජිවිතයේ ආපස්සට යන්න බැහැ, එහෙම නම් අපි කුමක් හෝ මාර්ගයක් බුද්ධිමත්ව සොයා ගත යුතුයි, එහෙම ප්‍රතිඵලයක් තමයි අනෝජා මහත්මිය සොයා ගෙන ,අද හැම දෙනාටම දෙන්නේ යමක්, ඒ නිසායි අපි අත්දැකිම් බහුල වැඩිහිටියන් ගේ අවවාද වලට බිඳක් හරි ඇහුම්කන් දෙන්න අවශ්‍යය, ඔබතුමිය මේ කරන ක්‍රියාව ඉතාම අගය කරමි, තෙරුන්වන් සරණයි ....!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
හරියටම හරි Kumudhu. දරුවෝ වරද්ද
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගන්නෙ වැඩිහිටියන්ට ඇහුම්කන් නොදීම නිසා .
@gniranji
@gniranji 3 жыл бұрын
ඔබතුමියගේ ජීවිත කතාව film එකකට හදමු.අවසානය හරිම සුන්දරයි.ජීවිතාබෝදය ලබාගැනීම.බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් .හැමෝම අතරමං වෙලා ඉන්නෙ.එවන් මගපෙන්වීමක් යුගයේ අවශ්‍යතාවයක්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🙏🙏🙏🤗😘
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
@@anojaweerasinghe5764 අනිවාර්යයෙන් දහිර්‍ය වන්ත යකඩ ගැහැනියක් ඔබ.බලන් ඉන්නව ඒ දිනය එනකම්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you for appriciating. 🤗😘
@mudidasanayake2539
@mudidasanayake2539 3 жыл бұрын
Excellent !
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඔබතුමියගේ වැඩමුළුවලට සහභාගී වීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.ඔබතුමිය හරිම වටිනා කෙනෙක්.හරියට දැල්වෙන පහනක් වගේ.
@isharaheendeniya6635
@isharaheendeniya6635 3 жыл бұрын
මගෙ මැඩම්ට මේ කියාදුන් පනිවුඩය ගොඩාක්ම ගොඩාක් පිං නිරොගී සම්පත් ලැබේවා,🌷🌷🌷 දීර්ඝායුෂ ලැබේවා මැඩම්ට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Mbatath niduk nirogi siwa labewa . 🤗😘
@lushansilva4284
@lushansilva4284 2 жыл бұрын
Anoja Akka, You're doing great things, You always did it. we need more and more people like you to heal our wounded society. You're an angel. keep doing, you're true hero.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👌🏾
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
නොගැ පෙන..දීගයක්..වුනත්...අප රටෙිවිදිහ..කාගෙන..හිඳීමයි එ්ක..හරිම.පවි..අසාදාරනයි..නේද
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට මේ දැනුමත් ලබා දුන්නොත් මේ තරම් විවාහ අසාර්ථක වීම වැලකෙයි.එයින් පීඩාවට පත්වන අසරණ අහින්සක දරුවන්ට යහපතක්ම වෙයි.සමාජයක් දියුණුවයි කියන්නෙ එතෙන්ට ගියොත් විතරමයි.ඔබතුමිය අපෙ රටටත් සමාජයක් ශාන්තියක්.ලෝකයේ හැම රංගන ශිල්පියෙකුට ආදර්ශයක්.දීර්ගායු වේවා
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 жыл бұрын
බොහොම ස්තුතියි...නිහතමානි ලෙස ඔබතුමියගේ ජිවිතය වැරදුන හේතු සමාජගත කිරිමෙන් මේ යුගයේ, විශාල ලෙස පවුල් අාරවුල් වෙමින් බිදි වෙන්වි යැම වලකාගැනිමට මහත් පිටුවහලක් වෙනබව විස්වාසයි..අැත්තටම ඔබතුමිය සැබැලෝකයේ පය ගසා ජිවත්වන නිර්භිත කාන්තාවකි...නිදුක් නිරටා්ගි සුවය ලැබේවා.ජයම වේවා.අපට ඔබතුමියගෙන් උගතයුතු පාඩම් බොහෝය....තෙරුවන් සරණයි!!😍😍😘😘🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
මට සතුටක් . පොඩ්ඩක් හරි උදව් වෙන්න පුළුවන් nam mage prayathnaya සාර්ථකයි . 🙏🙏🙏
@nirashakannangara9901
@nirashakannangara9901 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. බොහොම ස්තුතියි ඔබ‍ට 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you😘🤗
@shiromakulathunga2310
@shiromakulathunga2310 2 жыл бұрын
ඉතාමත් වටිනා ජීවිතයට අවශ්‍ය උපදෙස් ටිකක්.. ඔබට ගොඩක් ස්තුතියි.. තවත් මෙවැනි බොහෝ දේ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා..දෙවි පිහිටයි.
@jinandanielpitiya4352
@jinandanielpitiya4352 3 жыл бұрын
කියනදේ අහගෙන ඉන්න කොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා...ජිවිතේ අවබොද කරගත යුත්තේ..යතාර්තයි...නේද බුදු සරණයි ...
@ruvinidileka3668
@ruvinidileka3668 3 жыл бұрын
Thank you madam.
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
තෙරුවන් සරණයි මැඩම් නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖 ආදරෙයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Teruwan saranai🤗😘
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
තරුන කාලේට වඩා ඔබ පින් පාටයි.ඔබ හරිම සැනසිලිදායක ජීවිතයක් ගෙවන්නේ කියලා හිතනවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔවූ පුතේ . ඒ සැනසීම හොයා ගන්න පුළුවන් . Api දෙන exersises practise කරන්න . 😍❤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
@@anojaweerasinghe5764 ❤️❤️❤️❤️
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
@@anojaweerasinghe5764 තෙරුවන් සරනයි ඔබ තුමියට ස්තූතියි වචනයක් හෝ ලිවුවට 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ ගොඩාක් පින් .දෙන දහිරියට. 🙏🙏🙏
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Dear sister, You are the iron lady. You have won the cinema. Your life has been saved by God for serve and teach us lots of experience. You are teaching us lot of way, guiding and calming.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Loads of love Dear 🤗❤
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
මගේ අනෝජා අක්කේ, ඔයා පසුව හෝ ජීවිතය තේරුම් ගත්තා. ඒක අපිටත් කියල දෙනවා හිටපු හැටි නෙවෙයි ඉන්න විදියයි වැදගත්. ඔබ තුමියට පින්.තෙරුවන් සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging. 🙏🙏🙏
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
@@anojaweerasinghe5764 මේ මගේ ප්‍රියතම නිලියද?? වෙන කෙනෙක්ද?? නිලි අනෝජා මහත්මියගේ බාවනා වැඩ සටහන් බොහොම ආසාවෙන් බලනවා. ස්තුතිය
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
@@anojaweerasinghe5764 sorry madame වැරදි ප්‍රශ්නයක් ඇහුවෙ. වැරදි වෙලාවක.සමාවෙන්න
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
@@rachelperaud3653 අනේ නැහැ .සමහර අයට තාමත් wiswasa naha මේ ඒ මමද කියලා . 🤗😍😘
@damai4603
@damai4603 Жыл бұрын
👍😍💐අතිව්ෂ්ට ජිවත අවබොධ යක් පුලුවන් නම් තෙරැම් ගන්න ස්තුතියි ආදරනිය රන්ගනසිල්පිනිය තෙරැවන් සරනයි නිරොගි සුව 🙏💐
@sudur4572
@sudur4572 Жыл бұрын
මෙි පාඩම බලල මම බොහෝ දේ මගෙ ජිවිතේට ලබාගක්තා ඔබ තුමිවට බොහොමත්ම පින් තව තවත් මෙවැනි වැඩසටහන් කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේව
@swarnadealwis1231
@swarnadealwis1231 Жыл бұрын
හරිම ලස්සනයි 💗 සුන්දරයි ආදරෙයි.විශ්වයක් ඔබතුමිය.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗❤
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
අනේ මටත් ඔබතුමිය ගේ සෙවනට එන්න ඇත්නමි....ඒත් මම ඈතයි..කවදා හෝ දිනක අහසේ බැබලෙන බව මා ඔබට පවසමි..සිතද මුදාහරින ආහසට සුලං සමග ඵකතුවී ඔබට පවන් සලනු ඇත...ආදරෙයි සැමදා...මිනිස්සුන්ට දෙන දැනුමට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 Жыл бұрын
🙏🙏🙏🙏 ජීවිතයම කනපිට හැරැන මගෙ මනස වි්‍යාකූලයි කියලා මම දන්න නමුත් මට තවත් මාව විෂ්වාසයි ...විනාසයකට මම නොයන බව....මම නතරවී සිටින බව පමනක් මම දන්නවා. ඒගැන දුකක්වත් මහා සතුටක්වත් නැති උනාට පැහැදීමක මම සිටිනවා....මේ වැඩසටහන ඒකට හොද උත්තේජනයක් අනෝජා මිස්🙏🙏🙏
@malithfernando3642
@malithfernando3642 Жыл бұрын
අනේ මැඩම් මටත් මානසික ලෙඩක් තියෙනවා කියලා හිතෙනවා.😢 ගොඩාක් තරහා යනවා. ගෙදර අය මාව තේරුම් ගන්නෙත් නෑ. බබා එක්කත් හරියට තරහා යනවා එයා කරන වැඩ වලට. ජීවිතේම එපා වෙනවා එක වෙලාවකට. ඔලුව බිත්තියෙ ගහගන්න හිතෙනවා. ඔලුව හැරෙන පැත්තක යන්න හිතෙනවා. මාව තේරුම් ගන්න බැ එක වෙලාවකට මගෙ මහත්තයටවත්.😢 සද්ද බද්ද නැති තැනක කොහේ හරි යන්න තියෙනව නම් තනියම.😢
@nelumrajapakshe9983
@nelumrajapakshe9983 Жыл бұрын
Matath
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 2 ай бұрын
Oyata dippresion
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 жыл бұрын
අක්කේ මගේ ජීවිතේ සුලි කුණාටු ගොඩකට අහු උන ජීවිතයක් ... මගේ අප්පච්චි මාව යෝග වලට යොමු කලා අද මන් සතුටින් ඉන්නවා අදටත් ප්‍රශ්න නැතිව නොවෙයි එත් මං මගේ ජීවිතයට සාරාංශ්‍යක් එක් කර ගත්තා "මා ජීවීතේ විදින විදවන හැමදේම මා පෙර කල කුසල් අකුසල්‍ ය."කියන තැනට... ඔයාට මන් හැමදාම ආදරේ අක්කේ බුදුසරණ යි නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤
@harshatharaka5437
@harshatharaka5437 3 жыл бұрын
හරිම වටිනවා මිස්.. මන් ඊයේ තමා මේ විඩියො දැක්කේ එවලෙ ඉදන් මන් තම බලනවා වීඩියො.. දැන් වෙලාව රෑ 2.30. ඒත් වීඩියො බලනවා..නොනින්දත් අතරේ ඔබතුමියව මට වටිනවා. සතුටෙන් නීරෝගිව ඉන්න. බුදු සරනයි. ගොඩාක් ආදරෙයි ඔබතුමියට....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ ගොඩාක් පින් ලබා දෙන ශක්තිය යට i . 🙏🙏🙏
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
@@anojaweerasinghe5764 🙏❤️
@indudissanayaka3033
@indudissanayaka3033 3 жыл бұрын
ඔබ උගත්‍ දේ කරුණාවන්‍තව මෙත්‍ සිතින්‍ බෙදාහදාදෙන එකට ගොඩක්‍ පින්‍ කුසල්‍ අත්‍ වේවා🙏😍
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
හරිම ආදරවන්තයි. ඔබතුමියව හසුරුවන රැව හා හඩ සිත සතුටු කරයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you puthe🤗😘
@ajithiththapana7608
@ajithiththapana7608 Жыл бұрын
ඉතාම හොඳයි .බොහොම ස්තුතියි .
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
අෂ්ට ලෝක ධර්මය ට මුහුණ දෙන්න සක්තිමත් ගැහැනිය ඔයයි අනෝදා සොයුරිය බුදූසරණයි 💐💐💐
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් පැහැදිලි කිරීමක් අද සමාජයේ මානසික ප්‍රශ්න බොහෝය.හුගක් අයට කලමනාකර ගන්නට නොහැකිවීමෙන් දෙදරා යන පවුල් සංඛ්‍යාව ඉහළයි ආතතිය නිසා අපි දැවෙමුද? නිවෙමුද? අපි ඉතාමත් බුද්ධිමත් ලෙසින් කටයුතු කල යුතුමය යන්න මගේ හැගීමයි. ඇත්තටම සුන්දර වැඩසටහනක් සුබපැතුම්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගොඩාක් ස්තුති . මට ශක්තියක් වෙනවාට . 🤗😘
@premaperera8361
@premaperera8361 Жыл бұрын
පින් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි මට නම් මෙම වැඩසටහන භාවනාවක් පුදුමාකාර නිවී සැනසුන සිතකින් අහගන සිටියේ පින් අනෙ ් ක වාරයක් 🌹🌹🌹🌹❤️💙💜💖♥️
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
මෙි..තැටියක්..කීයද...කොහෙන්ද..ගන්නෙ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
සැනසීම ලැබේවා . 🤗😍🙏🙏🙏
@Ya-Chan007
@Ya-Chan007 3 жыл бұрын
Omg thank you so much, felt like all my problems vanished.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Iam glad 😘🤗
@harshanikarunarathna4611
@harshanikarunarathna4611 2 жыл бұрын
බොහොම වටිනා උපදෙස් පෙලක්🧡 ස්තූතියි🙏
@nadnaehsan6886
@nadnaehsan6886 3 жыл бұрын
ඇත්තටම ඔබ තුමිය ගොඩක් වටිනා දේවල් කතා කරන්නේ බොහොමත්ම පින් බුදුසරණයි
@hasangiperera1914
@hasangiperera1914 3 жыл бұрын
It's a really exciting programme. Thank you!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you for appriciating. 🤗😘
@erandikakalansuriya4974
@erandikakalansuriya4974 3 жыл бұрын
බොහෝ ම ස්තූතියි.ඒවගේම පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
මට මේ ජිවිතේ කවමදාකවත් හිත එක මොහොතකට එක තැනක තියාගන්න පුළුවන් වෙලා නැ කොයිතරම් උත්සාහ කලත් බැ පුංචි කාලේ ඉදන් භාවනා කරන්න පුදුම තරං උත්සාහ කලත් බැරි වුනා මම අද සුළු මොහොතකට ඒක වින්දා නමුත් කැස්සක් ඇවිත් ඒක කැඩුනා අපරාදේ කමක් නැ මම තව තවත් උත්සාහ කරන්වා බුදුසරණයි ඔබතුමියට
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
අනෝජා අක්කේ ගොඩක් පින් ඔයාට මම ඉන්නේ විදේශ ගතව මේ මොහොතේ මම on duty මම මේ භාවනාවට මොහොතක් අනුගත වුණා ගොඩක් පින් b
@dineshaperera381
@dineshaperera381 3 жыл бұрын
Excellent explanation. Thanks a lot.💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@dulminiperera-clinicalpsyc9965
@dulminiperera-clinicalpsyc9965 3 жыл бұрын
Excellent akka. I am Child & Adolescent Psychologist. Please continue this. ❤️❤️❤️❤️
@akalankavidanapathirana1009
@akalankavidanapathirana1009 3 жыл бұрын
ඔබ තුමියගේ පදනමේ සාමාජිකත්වය ගන්නා ආකාරය කෙසේදැයි කරුණාකර පවසන්න
@sanshe1423
@sanshe1423 3 жыл бұрын
Mis.Anoja you are doing a great job.Even your words and the tone has enormous healing powers.i wish I could attend to your classes.i'm living abroad.pls continue your good work.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Starting voice lessons tomo 23 march. Pl follow. Dont miss. Pl subscribe & press the bell icon . Follow voice lessons 😍❤
@MaheshiJayarathne
@MaheshiJayarathne 3 жыл бұрын
මැඩම්.. මට ඔබතුමියගේ පන්තිවලට සහභාගී වෙන්න ඕනෙ.. කොහෙද පන්ති පැවැත්වෙන්නෙ?
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ගොඩක් ස්තුති. ජීවිතේ සුදුපාට කොලයක් වගේ උනොත් ඔබතුමිය. ඒගැන මොකක්ද දරන අදහස.
@sunilgamage9605
@sunilgamage9605 Ай бұрын
මිනිස්සුන්ගේ insulting, judgements සහ angry rhetoric වලදී නොසැලී ඉන්නේ කොහොම ද? ස්තුතියි!
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
නොසගවා. ජීවිතය තර්තොර. තුරැ🙏❤️ නිලිකමට. වඩා. මෙ ලාබාදෙන දැනුම. මාහා මෙරක්. වටිනවා. ඔබට. පින්. ජෙසු පිහිටය් 🙏🇱🇷👍❤️🌸
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
I really admire you Anoja for speaking the truth about your life especially to do with your marriage !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏❤
@harshidoloswala5646
@harshidoloswala5646 3 жыл бұрын
Thank you for the valuable guidance.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘Thank you so much
@MrNaddyland
@MrNaddyland 3 жыл бұрын
දෛනික ජීවිතයේ අපි කොච්චර දුරකට සිතුවිලි වලට තැනක් දෙනවද කියන එක තීරණය කරගන්න හොදම කාලයක මෙි වීඩියෝව නරඔන්න ලැබීමම සතුටක්.ගෘහ ජීවිතය තුල එකිනෙකාට එකිනෙකා වෙනස් වීම මත අපි අපට ඔිනා විදියට සිතුවිලි පාලනයකින් තොරව ගෙනයාම නිසාම ප්‍රශ්න ගොඩක් අැතිවෙනව.ඒ ප්‍රශ්න වලට සමහර අය නමක් දෙනව.ඒක එක්තරා නිමෙිශයක ඇතිවුණු දෙයක්.අන්ව ඒ නිමෙිශය හදුනාගත්තොත් නපුරු සිතුවිල්ල හදුනාගත්තොත් ජීවිතය දිනන්න පුළුවන් .අක්කා කිව්ව වගේම මෙි අභ්‍යාසය තුලදී ඒ දේ දැනුන.අපේ වචනෙන්ම කිව්වොත් මෙි භාවාත්මක අභ්‍යාසය කෙනෙකුගේ ආත්මයම දිගහරින තරම්. වීඩියෝව නරඔන ඔබත් එය පුරුදු කරන්න.තවත් එපියක් එනකන් අපි බලාපොරොත්තුවෙන්.. හුස්ම දැනෙන වීඩියෝව කලාවක් තුල මානූෂීය සුවපත්කම උදෙසා❤️👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
හරියටම oba,එක හරියටම අවබෝධ karagattha. 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
හැමට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . Mata ලැබෙන දෙන me courage එක මිල කල නොහැකි . 😍🙏🙏🙏
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
මට‍ ලොකු සහනයක් ලැබුනා. මගේ වම් කකුලේ යටි පතුල foot චක්‍රය පැය 24 තදින් active වෙලා තියෙන්නේ ලගදී ඉදන් හැමදාම නිදා ගන්න පවා අමාරුයි. ශක්තිය එලියට ඇදිලා යනවා වගේ.මේක කරලා යම් සහනයක් ලැබුනා
@rukshipalipane8127
@rukshipalipane8127 3 жыл бұрын
Beautifully explained,Thankyou.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@k.dsriyani6154
@k.dsriyani6154 Жыл бұрын
Oba thumiyata deergausha wewa කරුණු ඉදිරිපත් කළා ට බෙහෙවින් ස්තූති
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
@pasanliya8935
@pasanliya8935 3 жыл бұрын
Mrs. Anoja... we love you a lot. pls start zoom lessons
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Do you live far. 😘🤗
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thinking of starting zoom lessons soon.
@sunilgamage9605
@sunilgamage9605 Ай бұрын
අනෝඡා අක්කා unconditional love සහ Freedom ඵක අතර සම්භන්ධය කුමක් ද? ස්තුතියි
@amell3540
@amell3540 3 жыл бұрын
Wow!! You are so knowledgable Ms Weerasinghe. Much love and respect from Australia🙏🏼
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@thilankaperera6085
@thilankaperera6085 3 жыл бұрын
Thank you so much 💖💖
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘😍🙏❤🤗😪😪😪
@edithsuraweera8325
@edithsuraweera8325 3 жыл бұрын
Thanks so much madam
@ygk87
@ygk87 3 жыл бұрын
Thank you for sharing your knowledge.❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you for appriciating. 🤗😘
@akraycake9257
@akraycake9257 3 жыл бұрын
Madam Meka balanna balanna api thava thavath motivation venava eka aththatama hoda deyak oba thumiya lankawata sampathak jayen jaya
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much 🤗😘
@shivagouri090
@shivagouri090 3 жыл бұрын
I didn't had any idea about what is life until I watched ur video,because school or university never give a lesson about how to live, we can't learn about life from a book ,but in this u really help us to make understand about life with ur experience, thank you very much for your kind help 👧
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju Жыл бұрын
Beautiful explanation Anoja, absolutely true, it's very hard to find a peace within us, your explanation teaches us how to cope medication does, myself I'm going through a lot right now, I have no one to talk about it 😢💔🙏, but I know that I'm very strong person and still I'm a human, Thank you so very much, I will pas this to my friends too, ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Thank you for appriciating Ranjith. I am trying to help our people who have gone through the mill. But when we find oir self we become so strong. May you find inner peace Dear 🤗😍🙏🙏🙏
@sasithamunasingha1122
@sasithamunasingha1122 3 жыл бұрын
බොහොමත්ම වැදගත් වැඩසටහනක් මිස්, ඔබතුමිය ලබා දෙන දැනුමට බොහොම පිං මිස්..
@prashantikahandagama4544
@prashantikahandagama4544 Жыл бұрын
බෝහොමත්ම අගෙයි මැඩම් බුදුසරණයි
@lakshimajayasekara671
@lakshimajayasekara671 3 жыл бұрын
Thank you very much madam!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@dinithif01
@dinithif01 3 жыл бұрын
Thank you so much sharing your knowledge with everyone Anoja Madam. Love this program. 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@nelunianjulasamaraweera1948
@nelunianjulasamaraweera1948 3 жыл бұрын
Thank u so much madam ♥️♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@bernadettefernando7088
@bernadettefernando7088 3 жыл бұрын
What a wonderful saying madam.Thank you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you for appriciating. 🤗😘
@bernadettefernando7088
@bernadettefernando7088 3 жыл бұрын
A lot to think in her story,Thank you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@neerodhanidukani2967
@neerodhanidukani2967 8 ай бұрын
Good advice thank you very much madam❤
@niranjiperera774
@niranjiperera774 3 жыл бұрын
Great advise , humbly explained!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Yes i need to help. Not to judge or critisise. 😍😘🤗
@sathsaranijayawickrame3054
@sathsaranijayawickrame3054 3 жыл бұрын
ගොඩක් ස්තූතී මැඩම් මේ හැමදේටම....
@tharangajanaki564
@tharangajanaki564 3 жыл бұрын
Perfect. Love this. I will practice. Thank you for sharing .Budusaranai akka
@pushpawije7357
@pushpawije7357 3 жыл бұрын
Brilliant. Well Done 💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@Keshini.D
@Keshini.D Жыл бұрын
Please continue doing these kind of videos. Very useful. Specially the exercises. Thank you so much.
@sisilamadurawala7522
@sisilamadurawala7522 Жыл бұрын
Verry nice and impotant, thank you
@user-uk1rz7po4r
@user-uk1rz7po4r 2 жыл бұрын
Excellent your advice and you have good knowledge . Thank you
@chansam8966
@chansam8966 3 жыл бұрын
Great! Thank you Anoja
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@wathsalalakmali30
@wathsalalakmali30 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ම්ස් ඔබට නිදුක් නිරෝගී දිර්ග ආයුශ ලැබේවා 🙏🙏
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 Жыл бұрын
The one and only actress, who has become a Councillor, Motivational Speaker to brighten other's lives with her lifetime experience and educated personality ! PLEASE , GIVE GUIDANCE TO UNIVERSITY STUDENTS THEY NEED YOUR SUPPORT VERY MUCH ESPECIALLY TODAY !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
I will. Loads of love. 🤗❤
@thusitharohithav3878
@thusitharohithav3878 3 жыл бұрын
Well done I really like your meditation
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏😍❤
@pradeepsandaruwan3560
@pradeepsandaruwan3560 3 жыл бұрын
මවි බිමට නුබ පුර සදකි.෴෴සුකි දිගායුකෝ බව.෴෴෴෴෴(wickramanayake)
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏🤗😘
@dilinidil1438
@dilinidil1438 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් දැනුවත් කිරීමට.
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
බොහොම වැදගත් වටිනා වැඩසටහනක් ♥️ ස්තූතියි
@dharanikarunawardhana3208
@dharanikarunawardhana3208 3 жыл бұрын
Thank you dear teacher 💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤🙏🙏🙏
@rasangisilva3278
@rasangisilva3278 3 жыл бұрын
නිදුක් නීරෝගී බාවය හා දීර්ගායු සම්පත්තියම ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏❤️❤️
@kadupitigeakumuduni6350
@kadupitigeakumuduni6350 3 жыл бұрын
මම රට ඉන්නේ ංයාෙගේ චනෙල් එකෙ බලනවා.අැත්තටම හිතට දහිරියක් එනවා.මම ලංකාවට අපුවාම ංබතුමිය හමිබවෙන්නඑනවා.
@sujathamanike6269
@sujathamanike6269 3 жыл бұрын
මගේ ආචාරය අනෝජා අක්කා.❤💐
@indraabeynayake1880
@indraabeynayake1880 3 жыл бұрын
Theruwan saranai miss excellent work
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘😍
@ireshalakshani4678
@ireshalakshani4678 3 жыл бұрын
Thank u miss.. and let me know how to join your classes?🙏
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 3 жыл бұрын
Thank you Madam.💕
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤🙏🙏🙏
@NilanthaAhangama-yv2nm
@NilanthaAhangama-yv2nm 9 ай бұрын
Madam Budusarani
@Darts-fr3sw
@Darts-fr3sw 2 жыл бұрын
Dearest ms.anoja, this is the one of your appriciated video .
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
කර්මය අපව, පසුපස හඹා with පහර දෙයි. අෂ්ට ලෝක ධර්මය එයයි. එනිසා අප සුදු කර්ම කරමු.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😀🙏🙏🙏
@nayanahewakapuge9380
@nayanahewakapuge9380 3 жыл бұрын
Good work Akka.. thank you for sharing your wisdom.👍🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@leelatimes4780
@leelatimes4780 3 жыл бұрын
Oba තුමිය ge class walata සම්බන්ධ wenne කොහොමද
@Keshini.D
@Keshini.D Жыл бұрын
Emotional awareness is the key. Thank you so much for the advices ❤
@revashanwanaguru
@revashanwanaguru Жыл бұрын
Words of wisdom. Thank you Madam Anoja 💓💓💓
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗🙏🙏🙏
@utharshaan
@utharshaan 3 жыл бұрын
Great session. If you can please ad English Subtitles also Thank you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
We are planing my Dear.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Ane obalage ආදරය උඩුගං බලා පිහිනන mata ලොකු ශක්තියක් .
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@@anojaweerasinghe5764 මන් අද තමයි බලන්න පටන් ගත්තේ දැනට episode 2 ක්‌ බැලුව. දැනටමත් මගෙ ජීවිතේ යම්කිසි වෙනසක් ඇතිවෙලා වගේ දැනෙනවා. A ලස්සන සිනහව, ආදරණීය කටහඩ ❤️ තමන්ගේ අත්දැකීම් වලින් අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න හිතන a උතුම් හදවත 🌹..
@bhagyawijesundara5512
@bhagyawijesundara5512 3 жыл бұрын
@@anojaweerasinghe5764 akka pl let me know where n when u hv classes?
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 Жыл бұрын
An obedient wife commands her husband .It is l learned in my yanger years. It is 100% correct, Daughter is similar to her mother .Itseems to me that you are wrong.
@guruvlogsrilanka
@guruvlogsrilanka 3 жыл бұрын
Do u do online zoom classes for ur classes? May I know d details of ur clz?? Very important lecturers..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
From where are you my Dear. 🤗😘
@isurufernando534
@isurufernando534 3 жыл бұрын
@@anojaweerasinghe5764 Madam I’m from Colombo, is there anyway to attend ur classes or zoom sessions?
@chandrawijerathne5378
@chandrawijerathne5378 3 жыл бұрын
Thank you so much madam.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😍❤
@vidushigunasekara6930
@vidushigunasekara6930 3 жыл бұрын
May you live a healthy life. May you have a life filled with joy and laughter.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
May you be able to find inner strength & peace 🙏🙏🙏
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Thank you Anoja ma'am...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗❤
@chandaniwick126
@chandaniwick126 Жыл бұрын
Thank you so much Anoja akka.classes tiyenne koheda komada danaganne pl.
@sujasundems494
@sujasundems494 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
තෙරුවන් සරණයි
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
It is request, its humble request - Geetha Kumarasinghe
7:03
The Life Traveler
Рет қаралды 2,5 М.
"Breathe with Anoja" | Episode 01 | Anoja Weerasinghe
13:30
Breathe with Anoja
Рет қаралды 34 М.
Jeewan & Anoja film song  from Torana Archives
5:05
Torana Video Movies
Рет қаралды 1,6 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН