නිතරම ඇඟපතට මහන්සියක් දැනෙනව නම් මේ භයානක ලෙඩේ වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 81)

  Рет қаралды 323,166

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 403
@Udaridy
@Udaridy 10 ай бұрын
ලෙඩක් හැදුන කෙනා තමයි ඒකේ අමාරුව දන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා❤🙏
@KelumMadhawa-x2u
@KelumMadhawa-x2u 10 ай бұрын
Aniwa
@vipulavipula1181
@vipulavipula1181 10 ай бұрын
සර් මේ කරන දැනුවත් කිරිම වලින් ශරීරය නිරෝගීව තියාගන්න ලොකු පිටුවහලක් ලැබුණ.සර්ව මේ තත්ත්වට ගෙනාපු දෙමව්පියන්ට උතුම් නිවන්සුව ලැබේව!සර්ට සිය පවුලට නිදුක් නිරෝගීබව ලැබේවා!සර්ට බොහෝම පිං ලැබේවා !
@gaminiperera8312
@gaminiperera8312 10 ай бұрын
සර්ට 2024 නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා.තෙරුවන් සරණයි
@asokajacovou9208
@asokajacovou9208 10 ай бұрын
Ape sir ta suba Aluth Ayrudak
@ruwanthahewage9935
@ruwanthahewage9935 10 ай бұрын
Kaala kanni ballek mu. Sir kiyanne moke amaruwata the?
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
Lankawe Harak 🐄 🐄 🐄 hemotama, sir, madame, obathuma, obathumiya kiya gaththu gaman, danin wetichcha gaman
@SunilShantha-ns7ix
@SunilShantha-ns7ix 10 ай бұрын
​@@asokajacovou9208gggggggggggggg
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 8 ай бұрын
​@@DevikaDhimuthuwahal manasikathwaya saha moda minissu...deshapalakayo laga 2ta namenawa polis karayo lagath ehemay nodakin me wage harak
@chathufernando8255
@chathufernando8255 10 ай бұрын
සර් ඇතුලු, සියලුම යහපත් ගුණධර්ම තියන අවංක මිනිස්සුන්ට නිදුක් නිරෝගිමත් සුභ කාලයක් උදාවෙවා!! ❤
@Dona-w3z
@Dona-w3z 10 ай бұрын
කිසිම මනුෂ්ශ්‍යයෙකුට නොහැදෙත්වා!! සියළු සත්වයෝ නිරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🙏🙏
@magicstitchcanada
@magicstitchcanada 10 ай бұрын
ලෝකයම පිරිහෙමින් පවතිනවා..ඒ අතර ලංකාව වේගයෙන් පිරිහෙනවා... හොඳ මිනිසුන් සොයා ගැනීමට නැති තරම්... සර් ඔබ අපට වත්කමක්... ඒත් අප දුර්වල වැඩියි ඔබව ආරක්ෂා කිරීමට... පිටරටක සිටින මට ප්‍රර්ථනාවක් පමනක් කල හැකියි.. නිදහස් අධ්‍යාපනයට පිං සිදු වන්නට පිටරටක දශක 3කට වඩා රැකියාවක් කර ජීවත් වීමට හැකි උනා.. ඒත් මගෙන් මගේ මව්බිමට වුන සේවාවක් නෑ.. ඒ නිසා මගේ ආයුෂත් ඔබ රැගෙන ඔබගේ මේ මිල කල නොහැකි සේවය කිරීමට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා..
@ruwanthahewage9935
@ruwanthahewage9935 10 ай бұрын
Honda manussayek? Moo jathiwadi pissek
@janakanawarathna3204
@janakanawarathna3204 9 ай бұрын
oyata wege adaha anith ayatath anawanam mage maubima monatharam lassanaweida.budusaranai oyata
@swarniewickramarachchi8297
@swarniewickramarachchi8297 8 ай бұрын
Budusaranai sir..❤❤❤
@srimamangalika9684
@srimamangalika9684 6 ай бұрын
ඔබේ අදහසට එකඟත්වය පල කරමි.
@n.n.8402
@n.n.8402 10 ай бұрын
ගරුතර ගංගොඩවිල සෝම හිමියන්ට පසුව දුටු අභීත සිංහයෙක් ❤
@ruwanthahewage9935
@ruwanthahewage9935 10 ай бұрын
Pissu kellinna epa bung. Moo patta jaathiwadi pohottu ballek
@chathuranga7993
@chathuranga7993 9 ай бұрын
😅
@AvishkaSandiv
@AvishkaSandiv 10 ай бұрын
😊මටත් හැදිලා තියෙනවා leukaemia දැන් හොද වෙලා අවුරුදු 5ක් විතර වෙනවා😊 සර් ගෙන් ඉගෙනගෙනganne😊 ❤ ආදරෙයි තිස්ස සර්💓
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
නිදුක් නිරෝගී වේවා😊
@Dil-o8z
@Dil-o8z 10 ай бұрын
❤❤❤
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 10 ай бұрын
නිරෝගි වේවා!!
@kapilabandara1001
@kapilabandara1001 10 ай бұрын
අහන්න ගොඩක් සතුටුයි....
@sachiniumesha9095
@sachiniumesha9095 10 ай бұрын
Ane oya thawath nirogi wewaa...🙏
@amalipridarshani9340
@amalipridarshani9340 10 ай бұрын
මෙවැනි ගුරැතුමන්ලා අපිට සමිපතක්❤
@cchinthila6462
@cchinthila6462 10 ай бұрын
ලබන්නවූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා....!!!!!ගුරුතුමනි ඔබට
@chamaraperera5920
@chamaraperera5920 10 ай бұрын
මාවා චූටී කාලෙ ඉදන් බලා ගත්ත කිරිඅම්මට කිසිම අසනීපයක් තිබුනෙ නෑ අවුරුදු 49ක්ම පනස් එක වෙනකොට එයාට නිතර නිතර උන ගැනෙන්න ගත්ත බෙහෙත් ගත්ත අඩු උනා 55 වෙනකොටවත් එයාගෙ කොන්ඩෙවත් පැහුනෙ නෑ ගොඩක් ටෙස්ට් කරලා හොයා ගත්ත එයාට ලියුකේමියාව කියලා උන හැර එයාට වෙන ප්‍රස්නයක් තිබුනෙ නෑ ලේ මාරු කරා ඒත් එයා 57 වෙනකොට අපිව දාලා ගියා ඇයට නිවන් සුව ලැබේවා 🙏
@gayanthichampika2856
@gayanthichampika2856 9 ай бұрын
😢 Niwan Suva lebeva
@chandimalmunasinghe8401
@chandimalmunasinghe8401 6 ай бұрын
Niwan suwa!!!!
@KusalVlogs
@KusalVlogs 6 ай бұрын
මේ video එක බලනකොට මගෙ යාලුවා මතක් උනා (රොශාන් ) .2020 .8.16 ලියුකේමියාව හැදිලා නැති විනා. අපි කරන්න ඕන හැම විදික්ම් කරා.. ඉන්දියාවෙ ය්වන්න ඕනෙ කිවා .බෝන්මැරෝ ට්‍රාන්ස් එකට .. කට ලක්ශ 70 ඔක් ඕනෙ.කීව..එකෙන් ලක්ශ 20 ක් හොයනත් කලින් .අපි අතරින් එයා ගියා.. ගොඩාක් හොද යලුවෙක් එයා..නිවන් සුව රොශන්... ( දුම්පානය,ශනික ආහාර,සුප් කැට ,මේවගෙ දේවල් කන්න බොන්න එපා..ඒවගෙ ගොඩක් පිලිකා කාරක තියන්වා... ගුනදායි එලවලු වගේ දේවල් කාලා .සර් කීව වගෙ මාසෙකට සැරයක්වත් ලේ එකක් බලන්න ... ❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 10 ай бұрын
සර් ඇතුළු සර්ගේ පව්ලෙ සියළු දෙනාටම නිදුක් නීරෝගී වූ වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!! තෙරුවන් සරණයි! 🙏💙💐
@somahalpegamage
@somahalpegamage 10 ай бұрын
කවදත් ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන පින්වත් ගුරුතුමනි 2024 වසර නිරෝගි සුව සපිරි වාසනාවන්ත එකක් ම වේවා !තෙරුවන් සරණයි !
@devamanikwt7255
@devamanikwt7255 10 ай бұрын
ලබන්නාවූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙන සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අනාගතයක් ඔබ තුමාට
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 10 ай бұрын
මගේ යාළුවා මැරුණේ ඔය විදිහට.ඇය ගුරුවරියක්.සර්ගෙ දේශනය නිරෝගී ජනතාවක් බිහිවීමට හේතුවක් වේවා.!තෙරුවන් සරණයි සර්!
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 10 ай бұрын
මෙහෙම දේවල් වලින් වත් මිනිස්සු දැනුවත් වෙනවා නම්... එ ඇති ස්තූතියි ඔබට sir
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 10 ай бұрын
අපේ ආදරණීය ගුරුතුමන්ට හෙටින් ලබන්නා වූ 2024 නව වසර නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.... ❤️🙏..... ඒවගේම ඔබ තුමන්ගේ පවුලේ සැමටත් ජය සැප සතුට සුවය පිරුණු ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා .....! 🙏 තිසරණ සරණයි.....
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 ай бұрын
පින් වත් ගුරු තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
@leddanushka1828
@leddanushka1828 10 ай бұрын
තිස්ස සර්ටත් ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ,,, බොහොම පිං ❤❤❤❤🙏
@dewanirenuka
@dewanirenuka 10 ай бұрын
ගුරු තුමණි, ඔබතුමාට සුබ නව වසරක් වේවා , නීරෝගී සුවය ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා .
@a.d.s.damsara
@a.d.s.damsara 10 ай бұрын
ආදරණීය ගුරුතුමනි.,,.ඔබට ලබන්නාවු 2024 නිදුක් නීරෝගී සුබ ම සුබ අනාගතයක් වෙවා....!!!!
@iranganinawela7589
@iranganinawela7589 10 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා. !!! හදවතින් ආශිර්වාද කරමි..!!
@rhjayawardana
@rhjayawardana 10 ай бұрын
ඔබට නිරෝගී සුවබර නව වසරක් සහ සුබ අනාගතයක්!!
@chithragunathilaka7566
@chithragunathilaka7566 10 ай бұрын
දරුවන්ගෙ වාසනාව. මේ වගේ ගුරුවරු. සර්ට ගොඩක් පිං
@aselarathnayaka1922
@aselarathnayaka1922 10 ай бұрын
2024 උදාව ඔිබ තුමාටත් ඔිබතුමාගේ පවුලේ සැමටත් නිරෝගීමත් වසරක් වෙිවා.ජනතාව වෙනුවෙන් සේවය කරන්නට ඔිබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා.තෙරැවන් සරණයි....
@shirandananjaya9326
@shirandananjaya9326 10 ай бұрын
සර් ඔබ අපේ රටට සම්පතක්.ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ❤❤❤❤
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 10 ай бұрын
කලාතුරකින් බිහිවුනු මෙවන් ඍජු ගතිගුණ ඇති තිස්ස සර්, ඔබ ආරක්ෂා වේවා🙏🙏🙏 . පුංචි කැටේ අගේ කියලා ඇඩ් යනකොට කළකිරෙනවා අපට..ජනතාවත් බුද්ධිමත් විය යුතුයි සර්...
@ChamindaSiriwardana-ou8fe
@ChamindaSiriwardana-ou8fe 10 ай бұрын
හා...හා...රිඡු ගතිගුන තියෙන නිසාද ගෝටා කියන වල් පල් නිකමෙකුට කඩේ ගියේ
@wasantha-br3cb
@wasantha-br3cb 3 ай бұрын
කවුරුත් කාලා බලලා නැනේ. ගෝටා හොදට කරයි කියලා අපි කවුරුත් රැවටුනා. රට බංකොලොත් උනා කියලා දැනුන නිසානේ තේරුනේ. නැත්නම් නිල් සහ කොල හෝ පොහොට්ටු තට්ටු මාරු ක්‍රමය තමයි. එහෙම නම් මේ පාර නාමල් , රටේ බුද්දිමතුන් 3% හිටියේ, රට බංකොලොත් උනාම තමයි අපි හැමෝටම තේරුනේ.😭😭😭😭😭 ​@@ChamindaSiriwardana-ou8fe
@PalithaKeerthi-sd6vb
@PalithaKeerthi-sd6vb 10 ай бұрын
සියළුම සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! යහපත් මිනිසුන් රජකරන වසරක් වේවා! මිනිස්සුන්ගේ නැණස පාදන්න වෙහෙසන ඔබ වැනි මිනිසුන් සුව සේ වසත්වා!
@sarangadilmini8635
@sarangadilmini8635 10 ай бұрын
සර් ට නිරෝගී සුවය, ආරක්ෂාව, ලැබේවා 🙏 මෙ දැනුවත් කිරීම මිල කල නොහැකිය..
@sanjeewaekanayaka7198
@sanjeewaekanayaka7198 2 ай бұрын
සර් මට වයස අවු 38 යි, මම සර්ගේ විඩියෝ බලන රසිකයෙක්,ශිෂයෙක් මට ලියුකේමියාව (AML) හැදුනා හොදවෙලා දැන් අවුරුදු 3 යි සර් ඔය දේවල් කියනකොටත් ඇඟ හිරි වැටෙනවා විදපු දුක මතක් වෙන කොට සර් ගේ දැනුවත් කිරිම ගැන සතුටු වෙනවා සර් නිදුක් නිරෝගි ජිවිතයක් ප්‍රාර්ථනා කරනව හැමොටම ස්තුතියි සර්
@anestapriyangani4405
@anestapriyangani4405 10 ай бұрын
සියලූම දෙනා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මේ විශ්වයේ ආශිර්වාදයයෙන් හැමෝම බලවත් වෙත්වා
@sayanite1
@sayanite1 10 ай бұрын
ආයු වර්ණ සැප බල වැඩෙන සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤
@mkudugama2880
@mkudugama2880 10 ай бұрын
සර්ට නිදුක් නීරෝගි සුවය සමග සියලුම පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා. බුදු සරණයි 🙏
@malindupamodya1682
@malindupamodya1682 10 ай бұрын
සර්ට අදරේයි හැමදාම ❤❤❤
@sisds
@sisds 10 ай бұрын
මගෙත් සුදු රුදිරානු වැඩි වෙලා තිබුනා. ඇනීමියා කියලා කිව්වත් මුකුත් බෙහෙත් දුන්නෙ නෑ. මම iron වැඩිපුර තියෙන multivitamin ගන්නවා. ඒකෙන් ඇගේ මහන්සිය නැති වෙනවා. මහන්සියට වඩා දැනෙන්නේ මාංශ පේශිවල ලොකු වේදනාවක්.
@ns_vibes
@ns_vibes 10 ай бұрын
Same 😥
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 3 ай бұрын
ඔබතුමා කරන මානුෂික ඉදිරිපත් කිරීම වෙනුවෙන් මගේ හද පිරි ගෞරවය පුද කරමි. දීර්ඝායු වේවා ගුරුතුමනි. ❤❤❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 10 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි . සුභ නව වසරක් වේවා!
@shashiranga515
@shashiranga515 10 ай бұрын
Mkada ne ledee
@Mallikapriyanthi-d6n
@Mallikapriyanthi-d6n 6 ай бұрын
ගුරුතුමනි,ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා.බුදු සරණයි.❤❤
@kemithkhm
@kemithkhm 10 ай бұрын
හරිම සංයමයෙන් උගන්වන ඔබතුමා නියම ගුරුවරයෙක් ❤
@r.gwasantharathnadara1925
@r.gwasantharathnadara1925 10 ай бұрын
සර් සුබ අලුත් අවුද්දක් වේවා. සර් මට රතු රුදිරානු වැඩි වෙනවා test ඔක්කොම කලා තාම ලෙඩේ හොයාගෙන නෑ. මට උපදෙස් ටිකක් දෙන්න doctor කියන්නෙ තව clinic එන්න කියල
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 10 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, බුදුසරණයි, දෙවිපිහිටයි, ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
@deepakumarikumari5392
@deepakumarikumari5392 8 ай бұрын
😅kzbin.info/www/bejne/aounan2diNN9pposi=JGXtnvR1_iD5u-Ur
@deepakumarikumari5392
@deepakumarikumari5392 8 ай бұрын
සර් තමයි රට ජාතිය බේරාගත් දූටුගැමුණු නිරිදුගේ පීයා.නැවත මේ රට බේරා ගැනීමට ගුරැතුමකු ලෙස සැපත් වී ඇත.ජය වේවා🎉🎉🎉🎉
@dilhanirownie6924
@dilhanirownie6924 10 ай бұрын
සර් ඇතුළු පවුලෙ හැමදෙනාටම 2024 නිදුක් නිරොගිමත් සුබ නවසරක් වෙවා තෙරුවන් සරණයි 🙏❤🙏💐💐
@dissakumari1875
@dissakumari1875 10 ай бұрын
සර්ට ලැබුවාව් නව වසර නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!!
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 10 ай бұрын
සර් ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක්
@chandana6498
@chandana6498 10 ай бұрын
තිස්ස ජන නායක,,,රටට දැයට බුද්ධිමතුන් ට නෙත් පාදන අන්ක එකේ ගුරුදේවයානන් වහන්ස 2024/නවවසරේ දහසක් දැයේ දූදරුවන්ගේ නෙත් පෑදීමට දිරිය ලැබේවා
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 10 ай бұрын
ලැබු නව වසර සතුට ්‍සමාදුනය පීුතිය සෞභාග්‍යමත් නව වසරක් වෙිවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
නිදුක් නිරෝගිමත් සුභ නව වසරක්ම වේවා.දීර්ඝායුෂ වේවා සර්ට සම්මා සම්බුදු සරණයි ❤️💐🙏🙏🙏
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 8 ай бұрын
සර් මෙි කරන සමාජ සත්කාරය ඉතාමත් අගය කරනවා.ඔබතුමා ට තෙරැවන් සරණයි.❤❤
@ddhammi7349
@ddhammi7349 10 ай бұрын
ඔබතුමාට ලබන්නන් වූ නව වසර සුබම සුබ වේ වූ.
@seeniyajerusale2961
@seeniyajerusale2961 10 ай бұрын
2024-න් ලැබුවා වූ නව වසර සියලු යස ඉසුරින් සපිරි නිදුක් නීරෝගී මෙන්ම දීර්ඝායූ සමග දෙවියන්වහන්සේගේ විශේෂ ආශිර්වාදය ලත් සුබම-සුබ නව වසරක්ම වේවා. !!!. 🎁🙏.
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 10 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි දැනුවත් කිරීමට ගන්නා උද්සාහයට බොහොම ස්තුතියි
@mahawewar.dimanthi810
@mahawewar.dimanthi810 4 ай бұрын
සියලු දෙනා ලොව සුවපත් වේවා May all living beings be strong and fine
@smachandana215
@smachandana215 6 ай бұрын
සර් ඒ නිශ්පාදනවල වෙලද නාමයත් එක්කම කියන්නකෝ..අපි මේ ගොඩක් දේවල් ගැන දැනුවත් නැහැ...තෙරුවන් සරණයි ...සර් ..❤❤
@DilshaN11.11
@DilshaN11.11 10 ай бұрын
පිලිකා වලින් ආරක්ෂා වෙන්න ව්‍යායම කරන්න. ස්වාබාවික දේවල් කන්න බොන්න. හිරු එලිය වැටෙන්න ඕනෙ. මන් දන්න ටිකක් මේ
@sasindumjayaweera992
@sasindumjayaweera992 9 ай бұрын
ඒකෙ ඉඟියක් හරි දෙන්නකො අපේම ලමයි බේරගන්න සර්❤
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 10 ай бұрын
සර් ට 2024 වසර නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා .....❤❤❤
@shakthivignesh4753
@shakthivignesh4753 20 күн бұрын
When watching your teachings , we can remember our grand parents, uncles, aunties.....because those days they were guiding young generstion.....but your goodself while teaching , the childrens are lucky to learn the good and bad also right anf wrong......most important is your teaching sbout human values, duty, respondibility.....saving this world. God bless you, From.....sivakaran
@manojkorala
@manojkorala 10 ай бұрын
හරිම කනගාටුයි සර් වෛද්‍යවරියක් උන මගේ පෙම්වතිය විවාහ දිනය පෙනිපෙනී මියගියෙත් මේ හේතුවෙන්. AML M3 රෝගය හදුනාගෙන හැමදේටම ගියේ මාසයයි. සර් කීව ඔය ලක්ශන ඔක්කොම ආව ඊට මාසයකට පෙර 😢
@sahansajeewa5359
@sahansajeewa5359 10 ай бұрын
😢
@manojkorala
@manojkorala 10 ай бұрын
@@sahansajeewa5359 😥
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 6 ай бұрын
මගේ අක්කත් au21 දි නැති උනා මේ ලෙඩෙන්, දැනගෙන මාස 6 යි, අපේ පරම්පරාවේ කාටවත් හැදිලා නෙහ්
@chandimakumuduni1321
@chandimakumuduni1321 10 ай бұрын
ලැබුවාවු 2024 නව වසර සුභම සුභ නව වසරක් වේවා!සර්ට
@lastjocker5463
@lastjocker5463 10 ай бұрын
ඔක මටත් උනා බොන බෙහේත imtinib 400 මැරේයි කියලා හරි සතුටින් හිටියේ එත් තාම මං ඉන්නවා හෝදට පිං කරන්න තේරුවන් සරණයි !
@sachiniumesha9095
@sachiniumesha9095 10 ай бұрын
Oya pin krnna.oyata mokuth wenne naha...🙏❤️
@lastjocker5463
@lastjocker5463 10 ай бұрын
@@sachiniumesha9095 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rashikakb2233
@rashikakb2233 6 ай бұрын
තිබුන අසනීප මොනවාද...
@lastjocker5463
@lastjocker5463 6 ай бұрын
@@rashikakb2233 adhika thehettuwa thibbaa venadha varu gaanan vada kaara Dan vinadi 30 baa vada karanna boold test akak karala baaluwa athakota thaama ledee ahu unee
@pearloftheocean2269
@pearloftheocean2269 3 ай бұрын
@soosoo8801
@soosoo8801 10 ай бұрын
සුබ නව වසරක් වේවා සියලුම දෙනාට
@AnushaTharangani-b3d
@AnushaTharangani-b3d 9 ай бұрын
සර්ට නිදුක් නිරෝගී බව ලැබේවා... දීර්ගායු labew
@ranasinghenethum9363
@ranasinghenethum9363 10 ай бұрын
සර් ඇතුලු සර්ගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා❤
@susanthakumara2307
@susanthakumara2307 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@malkilokuge1498
@malkilokuge1498 10 ай бұрын
ඔබතුමාට ජය. සුබ නව වසරකට ආසිරි!!!
@sunilmaithreege2972
@sunilmaithreege2972 10 ай бұрын
ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක්ම වේවා . මිත්‍යාවෙන් අන්ද වූ අසරණ මහජනතාව විද්‍යාව අවබෝධ කර දී නිසි මගට ගැනීමට ඔබ දරන උත්සාහය අති විශිෂ්ටයි. බොරුකාරයින් රජ කරන රටක් මේක sir. ඒ කිසිවෙකුට බිය නොවී ඔබ ඔබගේ වගකීම ඉටුකරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් නොවේ. හුදෙක්ම මහජනයාගේ යහපත පිණිසමයි. ඇත්තටම ඔබ නිර්භීත සිංහලයෙක්. මෙම කර්තව්‍ය ඉදිරියටවත් කරගෙන යෑමට චිත්ත ශක්තිය කාය ශක්තිය නිරතුරුවම ලැබේවා. චිරං ජයතු ගුරුතුමනි.
@dudis2476
@dudis2476 8 ай бұрын
මගෙ අම්මට එහෙම හැදුනෙ.අවුරුදු 64දි වගේ.හැබැයි හැදුනෙ කොරෝනා බෙහෙත් එක විද්දයින් පස්සෙ.මුල් කාලෙදි අදුනගත්ත නිසා අම්මට පාලනය කරගන්න පුළුවන් උනා.දැන් බෙහෙත් බොනවා.බෙහෙතුත් නෑ මහරගම 😢😢😢
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
2024 නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වෙවා.සර් ඇතුලු පව්ලෙ සැමට
@gihanchandrakumara3486
@gihanchandrakumara3486 10 ай бұрын
නිදුක් නීරොගි සුභම සුභ නව වසරක් වේවා ගුරු උතුමනි🙏🙏🙏
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 10 ай бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා
@wmuthu9282
@wmuthu9282 8 ай бұрын
සර්,මේ දැනුවත් කිරීම් වෙනුවෙන් ගොඩාක් පින්..😅
@chanakabandara2358
@chanakabandara2358 10 ай бұрын
සර් ඇත්තටම හොද කෙනෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@නිකිණි
@නිකිණි 10 ай бұрын
අඵි හැමෝටම තේරැම් ගන්න පුලූවන් විදිහටයි සර් කියලා දෙන්නේ ,❤සර්ට තෙරුවන් සරනයි
@chandanifernando8494
@chandanifernando8494 10 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Ай бұрын
අධිසංඛ්‍යාත තරංග බෙහෙවින් ඇති පරිසරයක දී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිද?
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 10 ай бұрын
නව වසර සර්ට නිදුක් නිරෝගී, වාසනාවන්ත වසරක් වේවා
@M.S.NIMNAFonseka
@M.S.NIMNAFonseka 9 ай бұрын
සර්ට පින් මෙ දැනුවත් කිරිමට
@wn4838
@wn4838 10 ай бұрын
ජීවිතේ කියන්නේ බිත්තරයක් වගේ.ඒ හින්දා ඕනෙවට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තු තියාගන්න අවශ්‍ය නෑ.මරණ අපි පිලිගන්න ලෑස්ත්වෙලා මේ මොහොත සතුටින් ගතකරන්නයි අවශ්‍ය.
@TharaKumari-g3z
@TharaKumari-g3z 10 ай бұрын
@achaladezoysa1361
@achaladezoysa1361 10 ай бұрын
සර්ව සියලු දෙවියෝ රකිත්වා
@indikaliyanage1467
@indikaliyanage1467 10 ай бұрын
තෙරුවන් සරණයි සර් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ඔබතුමාට
@mihi-iv7fn
@mihi-iv7fn 10 ай бұрын
මගේ නැන්දගෙ දූ මතක් උනා.පවුලේ කිසිම කෙනෙක්ට නැතිවත් එයාට අවු23දි වගේ ලිවුකේමියාව හැදුනා.එයා ඒ වෙද්දි කැම්පස් එකේ ඉගෙන ගන්නවා.එයාව ගොඩගන්න ගොඩාක් අය උදවුත් කරා.ඒත් එයා කැම්පස් එකේ අවසාන අවුරැද්දෙදි නැති උනා.😢😢😢😢
@shiromipushpa6983
@shiromipushpa6983 10 ай бұрын
Niduk neerogi waasanawantha nawa wasarak wewa sir..budu saranai 🙏🙏
@tenisranjan7518
@tenisranjan7518 10 ай бұрын
Carbonated soda beverages wala tiyena Benzene ganada me kiyanne ? . Product ekath mokadda kiwwanm hoday . Thank you.
@WinsWins-mf5gd
@WinsWins-mf5gd 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ගුරු මැතිතුමා
@sameeramadusha3324
@sameeramadusha3324 10 ай бұрын
ඔබතුමා සුවපත් වේවා ........🙏
@chandranimalkanthi7014
@chandranimalkanthi7014 10 ай бұрын
Sir ට සුභ නව වසරක් වේවා. බුදුසරණයි
@samanpalitha6846
@samanpalitha6846 10 ай бұрын
2024 සුබ නව වසරක් වේවා තෙරුවන් සරනයි සර්ට🙏🙏
@maleeekanayake5548
@maleeekanayake5548 10 ай бұрын
තෙරුවන් සරණයි සුවපත්වේවා බොහොම පින් ඔබට...❤❤❤
@rukshanvloges1224
@rukshanvloges1224 6 ай бұрын
මටත් පෙලක් දවස්වලට ඔය විදියටම තියනවා.තව කෑවට පස්සෙ පුදුම කම්මැලිකම්ක් නිද මතක් එන්නෙ.මොකක්ද කරන්න ඔනී එකට
@chamindawanasinghe-dd4em
@chamindawanasinghe-dd4em 6 ай бұрын
Pilikawala mulika awadiya haduna ganna thank thiyanawa narahen pita kalar light eka laga
@maheshnishan8582
@maheshnishan8582 10 ай бұрын
God bles you.. Siyalu sathun lowa suwapathwewa. ❤❤😊😊
@gaminidisanayaka8782
@gaminidisanayaka8782 10 ай бұрын
ඔබ තුමාට සුභ නව වසරක් වෙිවා
@SaumyeDileep
@SaumyeDileep 10 ай бұрын
සර්ට පින් අපිව දැනුවත් කරනවට...🙏🙏🙏❤️❤️❤️
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 10 ай бұрын
Suba nawa wasarak wewa ..sir ඇතුළු පිරිසට .
@funnysl8695
@funnysl8695 10 ай бұрын
ඕවා ඇතුලට ගියත් හැදෙන්නේ නැති ayath ඉන්නවා ඕකට තියනවා අදිසි හස්ත්යක් ඒක තමා nature කියන්නේ ඒක hari ගැඹුරින් dakunba one
@ktdkurunegala8203
@ktdkurunegala8203 10 ай бұрын
2024 නිරෝගී සුභ නව වසරක් වේවා sir
@Lovelove-gc9wi
@Lovelove-gc9wi 10 ай бұрын
දෙවි පිහිටයි!!❤️❤️❤️❤️
@moladanda
@moladanda 6 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@Bikehouse_lk
@Bikehouse_lk 10 ай бұрын
happy new year sir... watinama vedio ekak.....rate me wage hithana minissu hitiyanam apita me wage ratak hamba wenne naa....
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 10 ай бұрын
තෙරුවන් සරණයි.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 66 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 66 МЛН