ශුද්ධාත්මයාණන්ව දැනෙන්නේ කොහොමද | How does the Holy Spirit baptism feels like?

  Рет қаралды 9,544

Bridge To God

Bridge To God

Күн бұрын

Пікірлер: 150
@manikesuravira3623
@manikesuravira3623 2 жыл бұрын
ආමේන් ආමේන් හලෙලූයා දෙවියන්වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා, ඉතාම පැහැදිලි,සුද්දාත්මයානන් අප සමගයි.thank you pastor 🙏🛐❣️
@damayanthikumaru3815
@damayanthikumaru3815 Жыл бұрын
යේසුස් වහන්සේ ගේ කරැණාවත් දයාවත් ආශිර්වාදයත් රැකවරණයත් ශුද්ධ ආත්මයාණන් වහන්සේ ගේ මග පෙන්වීමත් ඔබ සමගම වේවා ආමේන්
@alviajayasinghe3322
@alviajayasinghe3322 3 жыл бұрын
හාලේලූයියා හාලේලූයියා හාලේලූයියා 🙏 ආමේන්
@upaliperera6246
@upaliperera6246 3 жыл бұрын
මේ දේව වචනය පිළිබඳ ඉගැන්වීම ගැන ගොඩාක් ස්තුතියි .ස්වාමින් වහන්සේට මහිමය වේවා බොහෝ දෙනෙක් මේ වචන අසා ගැලවීමට පත්ව ඒවා ආමෙන්
@ireshasandarenu3669
@ireshasandarenu3669 3 жыл бұрын
Amen jesuni obata sthuthi obage namayata prsansa wewa mahimaya wewa gaurawa wewa haleluya haleluya amen amen amen jesu pihitai pastr
@වින්ධ්යා
@වින්ධ්යා 2 жыл бұрын
ආමෙන් ආමෙන් 👏 ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ස්තූතියි පාස්ට
@hirunigamz8449
@hirunigamz8449 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලා සිටිනවා ශුද්ධත්ම බෞතීස්මය ලබන්න.. ගොඩක් ස්තූතී පාස්ටර් හොද පැහැදිලි කිරීමක් කරාට.. ජේසු පිහිටයි 🙏
@antasfdo534
@antasfdo534 3 жыл бұрын
ශුද්ධ ආත්ම දීමනාව මට ලැබුණා එය පාදා දේව වචනය තවත් මා ශක්තිමත් කලා ස්තුතියි මහිමය වේවා ප්‍රශංසා වේවා ආමෙන්
@silavadi2274
@silavadi2274 3 жыл бұрын
Amen jasu daviyan wahanseta frasassa wewa amen 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malkanthimalkanthi1694
@malkanthimalkanthi1694 3 жыл бұрын
🙏🙏🙏ආමෙින් හාලේලුයියා . දෙවියන්වහන්සේ ඔබට බොහොසේ ආශිර්වාද කරන සේක්වා අපගේ ආත්මික ගමනට මෙිලෙස දයක වෙන නිසා ජෙසුපිහිටයි ඔබතුමාට.🌹🌹🌹
@jay-walker3584
@jay-walker3584 3 жыл бұрын
මමත් ශුද්ධාත්මයෙන් පිරෙන්න, අන්‍ය භාෂාව තුලින් උන් වහන්සේ දැන ගන්න, උන්වහන්සෙට ළංවෙන්න ආසයි. මා වෙනුවෙන් යාඥා කරන්න. යෙසු පිහිටයි.
@dilmiapsara9208
@dilmiapsara9208 3 жыл бұрын
Pastr tumani je pihiataly
@rsheadoffice5159
@rsheadoffice5159 3 жыл бұрын
ශුද්ධාත්මයානනි මාවෙත පැමිනෙන්න බැටලුවානනි ඔබෙලෙයින් සෝදන්න ආමෙන්
@dissanayakamenike6269
@dissanayakamenike6269 3 жыл бұрын
දෙවියන්වහන්සෙටම සියලුම ස්තුතිය ගෞවුරවය මහීමය වෙිවා 🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌 අමෙින් ආමෙන් මගෙ ජෙසු ජිවමානයි
@anushamalkanthi7173
@anushamalkanthi7173 2 жыл бұрын
Amen amen
@aprilpatio3573
@aprilpatio3573 3 жыл бұрын
හාලෙලුයා .හාලෙලුයා ..ස්වාමීන් ට.ස්තුති වෙවා..සුදාත්මයානනි.වඩින .මාවෙත ..ඇවිත් .ඔබගෙ.බලයෙන් .මාපුරව ලුව.මනෙ...Amen..🙏🙏🙏👑️👑️✍️✍️✍️🎷🎷🎷🎹🎹🎚️🎚️🎚️
@watsalawelander3920
@watsalawelander3920 3 жыл бұрын
පාස්ටර් ස්තුතියි ඔබ‍ට හැමදාම අපි වෙනුවෙන් මේ දේවල් පැහැදිලි කිරීම නිසා නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@mairilachmi9940
@mairilachmi9940 3 жыл бұрын
Eys
@mairilachmi9940
@mairilachmi9940 3 жыл бұрын
Amen yes🙏🙏🙏🙏🙏🙏
@manohapuarachchi7934
@manohapuarachchi7934 3 жыл бұрын
Praise the lord
@amen7979
@amen7979 2 жыл бұрын
ස්තූතියි පාස්ටර් ජේසු පිහිටයි
@වින්ධ්යා
@වින්ධ්යා 3 жыл бұрын
Matath suddathmayanan wahanse laba ganna asai Jesu pihitai
@malikamalika8737
@malikamalika8737 3 жыл бұрын
ආමෙන්.මගේ පියාණනි ඔබට ස්තුතියි පියාණනි ඔබට ආසයි,අන්නිය,භෂවෙන කතා,කරන්න ආසයි
@shanthehewashp5122
@shanthehewashp5122 3 жыл бұрын
හ⁣ාලේලුයියා,,ශුද්ධත්මයාණනි,පරිශුද්ධආත්මයාණනි,ප්‍රශංසාවෙ,නමස්කාරවෙි,සුති,ප්‍රශංසාවෙි,ජේසුපිහිටයි
@monicaperis4502
@monicaperis4502 3 жыл бұрын
Godak sthuti pastor pehedili katata jesu pihitai haleelujja amen
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ස්තුතියි නිවැරැදිව පැහැදිලි කිරීම අවබෝධ කර දීම තව තවත් දිවා දේවාශිර්වාදය ඔබට ඔබට ලැබේවා
@anuweerasingha8697
@anuweerasingha8697 3 жыл бұрын
ස්තුති පාස්ටර් හොද පැහැදිලි කිරිමක් කරා හුගාක්ම මේක වැදගත් පණිවිඩයක් මං තුල ශුදාත්මයානන් ක්‍රියා කරන බව මමත් දැනුවත් උනා..දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි
@dammikapriyanthi7067
@dammikapriyanthi7067 Жыл бұрын
Amen amen deviyanwahanseta mahimaya gaurwaya wewa parasansa wewa haleluya 🙏
@malanimalani3281
@malanimalani3281 3 жыл бұрын
ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@seelawathikodithuwakku8127
@seelawathikodithuwakku8127 3 жыл бұрын
👍❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹යේසුස් වහන්සේ ට ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආලෙලුයා ආලෙලුයා ආලෙලුයා ආමෙන්
@tharangasandamali7865
@tharangasandamali7865 3 жыл бұрын
Me hamadema matath danenawa paator...shuddathmyan wahanse ma thula inna bawa mata dan wiswasai..dewiyan wahanseta sthuthi wewaaaaa...prasansa wwewaaaa...amen...🙋‍♀️
@shanthilillianlenins8154
@shanthilillianlenins8154 Ай бұрын
Thank you Pastor
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
ඉතා මනාලෙස ඔබතුම ඒ පෙහෙදිලි කර දුන්නා!!! ස්තුති පාස්ට 🙏
@watsalawelander3920
@watsalawelander3920 3 жыл бұрын
සුද්දට්මයනන්වහන්සේ මම සමග සිටින බව විශ්වාසයි පාස්ටර් ආමෙන් ඔබ‍ට ජේසු පිහිටයි පාස්ටර් 🙏ආමෙන්
@sujathapathmini0076
@sujathapathmini0076 3 жыл бұрын
ජේසු පිහිටයි faster මේ ගැන පැහැදිලි කරල දුන්නට මට ශුද්ධාත්මයාණන් වහන්සේගේ ස්පර්ශය දැනෙනවා අන්‍ය භාෂාව තාම නෑ ගැලවීම ලබලා අවුරුදු තුනයි ආත්මයාණන් වහන්සේ නිතරම මා ලග ඉන්න බව මට දැනෙනවා faster කිව්ව විදියටම ජේසු පිහිටයි මේ ගැන තව තව අපිව දැනුවත් කලාට ස්තූතියි 👃👃👃👃👃
@najlanajla3506
@najlanajla3506 3 жыл бұрын
ශුධතුමන් යලි නොයනසේ මා හදේ නවතුනා .එළිය වි මගෙ ජිවිතේ එතුමන් රජ වුනා .ස්තුති ශුද්ධාත්මයාණන් වහන්ස අපට හරි මග පෙන්වමින් ඔබගේ සැලැස්ම කරා රැගෙන යන නිසා ස්තුති.
@chandimathushari9085
@chandimathushari9085 3 жыл бұрын
Halleluija Amen ⚘⚘⚘🙏
@yapasriyangani8070
@yapasriyangani8070 3 жыл бұрын
Haleluiya Haleluiya Haleluiya thanks Lord jesus Christ Amen Amen Amen thanks jesus 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
ගොඩක් දේ ඉගෙන ගත්ත ආමෙන් 🙏 ❤️ ඔව් ශුද්ධ ත්මෙන් මා පුර්න වී ඇති බව මා මේ මොහොතේ වටහා ගතිමී!!!
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
ලොකු දීමනාවක් පිටතින් නොපෙනුනාට, ඔබ කී පරිදි ශුද්ධ ත්මයානන් වහන්සේ මා තුල ක්‍රියා කරන බව ඔබ ඒ පෙහෙදිලි කිරීමෙන් මන් වටහා ගත්තෙම්!! ස්තුති පාස්ට ඊට මග පෙන්වු නිසා❤️
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 3 жыл бұрын
නියමයි පාස්ටර් මට ඔය කියන හැමදෙයක්ම දැන් දැනෙනවා.මට ගොඩක් ස්තුටුයි.
@nilanthidineshika364
@nilanthidineshika364 Жыл бұрын
Amen amen hale luiya 🙏
@damiwilkins321
@damiwilkins321 3 жыл бұрын
හාලේලුයියා ආමේන්
@chandaninimali1578
@chandaninimali1578 3 жыл бұрын
පාස්ට ජේසු පිහිටයි අපට ශුද්ධාත්ම වහන්සේ දී තිබේ න නිසා ස්තූතියි
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 3 жыл бұрын
ආමෙන් හලෙලුයා දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා සියලුම මහිමය ගෞරවය ඔබට පමනක්ම වෙවා ආමෙන් 🙏🙏🙏🙏 ජෙසුපිහිටයි පාස්ටර්
@shadrachruwanthamel2313
@shadrachruwanthamel2313 3 жыл бұрын
Amen🙏. Praise god
@vithanagedayasilee7517
@vithanagedayasilee7517 3 жыл бұрын
Amen hallelujah 🙏🙏🙏
@janithmadhushan973
@janithmadhushan973 3 жыл бұрын
Thanks God .amen
@priapria6553
@priapria6553 3 жыл бұрын
ආමෙින් ..ආලේලුයියා මගේ ජිවිතේ ගොඩක් වෙනස් වෙලා ගෙවපු ජිවිතේ මතක් වෙනකොට මටම පුදුමයි මගේ වෙනස ගැන ඇදුමෙන් පවා මම වෙනස් වෙලා දෙවියන්වහන්සේට ස්තුති වෙිවා
@naliratnayake4760
@naliratnayake4760 3 жыл бұрын
ආමේන් හාලේලුයා 🙏🔥✝️💒
@sandiyakumari8557
@sandiyakumari8557 3 жыл бұрын
ආමේන් දෙවිපියාණනි ඔබට ප්‍රසංසා වේවා. ...
@hemamalifernando5346
@hemamalifernando5346 3 жыл бұрын
Amen glory to god
@jesuslives7470
@jesuslives7470 3 жыл бұрын
සත්‍ය නම් ජීවමාන ජේසුස් වහන්සේගේ ❤️💯
@lourdesbakley4079
@lourdesbakley4079 3 жыл бұрын
Thank you Pastor.
@asokanathitiga624
@asokanathitiga624 3 жыл бұрын
පාස්ට ඔබ අන්තිමේ කියපු එ තුන් ආකාරයම මට දැනෙනවා .මම මහා පවුකාරයෙක් කියල නිතරම දැනෙනවා .එත් මට වෙන විසේස දීමනාවක් ලැබි නැ.මම මොන තරන් වැරදිද කියල හිත වද වෙනවා දෙවියන් වහන්සේට ල්ං වෙන්න හිත කැමතියි . පෙර පාප අත හරින්න හිත හොදටෝම කැමතියි
@nilusampath6560
@nilusampath6560 3 жыл бұрын
ජේසු යහපත් ශුද්ධාත්ම යන් මා සමග සිටින නිසා ස්තුතියි වේවා පියාණනි
@wimalathennakon2386
@wimalathennakon2386 3 жыл бұрын
Amen Amen Halleluiya dewiyan wahanseta sthuthi prasansa wewa jesu phitai pastor 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@eeee1988
@eeee1988 3 жыл бұрын
Amen amen jesu pihitai pastor
@manjulaadams256
@manjulaadams256 3 жыл бұрын
ආමේන් ,ගොඩක් පැහැදිලි පාස්ටර් ස්තුති ජේසුපිටයි .
@sandiyakumari8557
@sandiyakumari8557 3 жыл бұрын
ඔබට ස්තුති වේවා ශුධතුමනි. මා තුළ ඔබ සිටිමින් මා රැකගත් නිසා. .ආමේන්
@kanthisilva1440
@kanthisilva1440 3 жыл бұрын
Amen. 🙏🙏🙏
@chamindaperera5725
@chamindaperera5725 3 жыл бұрын
God bless pastor mama Italy 23 years hambakala nastikala nayatadunna paprehingakewa 2015 gelaweemalebuva siyalude lebuna newatha winasa Una now kalinta wadaa sakthimathwa sitinawa devidunge mahimaya ma Kara peminathibe thanks so much for your helping others hallelujah hallelujah hallelujah amen 🍇🍎🌽🌽🌽
@akiladivakara4165
@akiladivakara4165 3 жыл бұрын
Amen Jesu pihitai pastor deviyan WAHANSETA ISTUTHI PRSANSA WEVA
@rra260
@rra260 3 жыл бұрын
Amen amen mahimayat balyat himi wewa ow pastar mage ata dakam hiriwatanaw mamanamaskara karma hama welawem j p
@rra260
@rra260 3 жыл бұрын
Jesu pihitai pastar pasansa viwa mahimaya viwa sarwabaldari daviyan wahns. Mama's kara karma hama walawem mage ata dakam hire watanawa pastar mama kanthi kuwet
@dineshkumara9415
@dineshkumara9415 3 жыл бұрын
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
@kdlilakanthi1743
@kdlilakanthi1743 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර්
@sudharmachutkhan2064
@sudharmachutkhan2064 Жыл бұрын
Amen❤❤
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
Thank you jesus thank you ❤️
@deliyaweerasinghe9664
@deliyaweerasinghe9664 3 жыл бұрын
Thank you very much Paster..very encouraging message. Praise the Lord.
@tharangasandamali7865
@tharangasandamali7865 3 жыл бұрын
Obata jesu pihitai pastor...dewiyan wahanse thulin apiwa me gamana ragena yana nisa..niwaradi dewal apita kiya dena nisa obata sthuthi wewa..
@guittaguitta7110
@guittaguitta7110 3 жыл бұрын
Amen amen thanks my god thank you pastor
@nalinsanjiwa9480
@nalinsanjiwa9480 3 жыл бұрын
ආමේන්.🙏🙏
@yasirurangana1376
@yasirurangana1376 3 жыл бұрын
Kithunuwange athmika thalaya diyunu karanna deshana karana obathumata thawath jesuge ashirwadaya labewa. Amen
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 3 жыл бұрын
Thanks God bless you pastor shan
@harshanharshan4228
@harshanharshan4228 3 жыл бұрын
Amen AMEN AMEN AMEN AMEN AMEN AMEN AMEN 🤲
@harshaanuradhapura4103
@harshaanuradhapura4103 3 жыл бұрын
Amen deviyan vahanseta prasansa veva.
@nimalperera735
@nimalperera735 3 жыл бұрын
Jesu pihitai paster
@harshaanuradhapura4103
@harshaanuradhapura4103 3 жыл бұрын
Amen haleluiya
@pkdamayanthi9498
@pkdamayanthi9498 3 жыл бұрын
අමෙින් අමෙින් ජේස්‍රපිහිටයි පාස්ටර්
@thangarani6660
@thangarani6660 3 жыл бұрын
Jesu pihitai pastor mama niraharawa inna patan gththe 21 1 8 wenidain pasui matath Asai anniya basawen katha karanna sthuthiy
@brayanfernando6913
@brayanfernando6913 3 жыл бұрын
Thank you Pastor ,, for the clear explanation of the holy spirit baptism.
@srilankasiri3938
@srilankasiri3938 3 жыл бұрын
Thank you pastor God bless you
@srilankasiri3938
@srilankasiri3938 3 жыл бұрын
Yes Amen very clearly
@swarna.gamage8355
@swarna.gamage8355 3 жыл бұрын
Pasta mama anagamika kenek mama deviyan wahanse wethata away 2020. 3. 7 idala mama deviyan wahanse viswasa karanawa mama godaak kenthi baibalaya kiyawanawa mata deviyan wahanse ge mevilla dawas 7 ma kata padam deviyan wahanseta isthuthi wewa gawrawa wewa mahimaya wewa prasansa wewa amen haleluya
@nimalperera735
@nimalperera735 3 жыл бұрын
Amen amen haleluya❤❤❤❤
@sunitalanka3102
@sunitalanka3102 3 жыл бұрын
Ameen ameen halleluya prasansa wewaaaa🙏🙏🙏♥️
@chinthakamadushan5862
@chinthakamadushan5862 3 жыл бұрын
Amen Amen ❤🙏
@dmcreations7716
@dmcreations7716 3 жыл бұрын
Haleluyha, Haleluyha, Haleluyha ✊🏼☝🏼✌🏼💖
@nimnawarshana2091
@nimnawarshana2091 3 жыл бұрын
Jeasu pihitai pastor
@wasanthifernando9983
@wasanthifernando9983 3 жыл бұрын
Amen from Cyprus
@ruthwijesinghe6956
@ruthwijesinghe6956 3 жыл бұрын
Hallelujah
@n.d.c.n.p8270
@n.d.c.n.p8270 2 жыл бұрын
❤️ ✝️ ❤️
@diyanfrancis5990
@diyanfrancis5990 3 жыл бұрын
God bless you Pastor 🙏💐💐🙏
@alviajayasinghe3322
@alviajayasinghe3322 3 жыл бұрын
💦🙏❤️📖️❤️🙏💦📯📯📯📯📯📯📯ආමේන්
@Reno-ce4lg
@Reno-ce4lg 3 жыл бұрын
ආමෙින්
@صيتهالخدامه-ث3ل
@صيتهالخدامه-ث3ل 3 жыл бұрын
Aman Amen
@shanatopup2620
@shanatopup2620 3 жыл бұрын
Amen
@fatimafernando1265
@fatimafernando1265 3 жыл бұрын
🙏
@shiranimensmendis9060
@shiranimensmendis9060 3 жыл бұрын
Amen 🙏 🇬🇧
@priyantipanandu9765
@priyantipanandu9765 3 жыл бұрын
යේසු පීහීටයී pastor
@jayalathkumari2628
@jayalathkumari2628 3 жыл бұрын
Amen 🙏🙏🙏
@thanujadarshani7607
@thanujadarshani7607 3 жыл бұрын
Aman aman 🙏
@lalanihannadige3748
@lalanihannadige3748 3 жыл бұрын
ආමේන් ආමේන්
@chadirikabh3157
@chadirikabh3157 3 жыл бұрын
💕💕💕💕💕🙏🙏🙏🌹
@dilmiapsara9208
@dilmiapsara9208 3 жыл бұрын
Sudda aath mayanan ma tulaya ahagima ma lbuwa obata j pihity
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
ඇදහිල්ලේ ප්‍රකාශන
25:49
Christ Embassy Colombo English Ministry
Рет қаралды 10 М.