BRINGING NEW BABY HOME FROM THE HOSPITAL || KAYLA MEETS HER BABY BROTHER FOR THE FIRST TIME! SO CUTE

  Рет қаралды 184,588

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 777
@slsandaru.276
@slsandaru.276 2 жыл бұрын
අනේ අක්ක හරිම ආදරෙයි මල්ලියට.දැක්කම කදුලු ආව.ඒ ආදරෙ කොහෙවත්ම නෑ.අක්ක ලග තමා.තෙරුවන් සරනයි ඔයාලට .
@Nature32135
@Nature32135 2 жыл бұрын
අනේ අක්කි බබාගෙ තියෙන ආදරේ ආදරේ මල්ලියට 😍ඇස්වහ කටවහක් නම් වදින්න එපා.බුදු සරනයි🙏💖.
@sathsarabandara8046
@sathsarabandara8046 2 жыл бұрын
අක්කා තමා මල්ලිලාගේ දෙවෙනි අම්මා..❣️ බුදු සරණයි හැමෝටම..🌸❣️
@iromirasangika5423
@iromirasangika5423 2 жыл бұрын
Such a lovely big sister. Definitely she will take care of him ❤️
@hansimageeganage4424
@hansimageeganage4424 2 жыл бұрын
There’s no other love like the love for a brother. There’s no other love like the love from a brother.... 👩🏻‍🦱♥️👶🏻
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
Family එකකට අලුතින් බබෙක් එකතු වෙන එක කොච්චර ලස්සන දෙයක්ද💓💓ඒක හරි ලස්සන හැගීමක් කියලා දැනෙනවා💚
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Anehhhhh akka …… soo sweet she is over joyed.. such a sweetheart aneh . Ape ekkanath was same .. bless you 2 little cuties . 🥰🥰🥰😘😘😘
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
අනෙ ඔයාගෙ පැටියත් හොඳින් බලාගන්න 💙😍
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 жыл бұрын
Cute son Cute daughter So noice
@hansiwijesooriya9096
@hansiwijesooriya9096 2 жыл бұрын
akke oyawa contact karaganna vidiyak nadda
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Jay akka 💞💞✌
@gayanijayamali2401
@gayanijayamali2401 2 жыл бұрын
Akke ane oyata puluwannam tikak diga video ekak danna koo
@shakuwk5606
@shakuwk5606 2 жыл бұрын
Lovely family ❤️❤️❤️❤️...ආදරනීය දෙමාපියන් ලග හැදෙන වැඩෙන වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්..god bless
@pavithragunasena242
@pavithragunasena242 2 жыл бұрын
දෙවෙනි බබෙක් ලැබෙන්න ඉන්න හැම අම්මෙක්ම මේ වීඩියෝ එක බලනවනම් හොදයි කියලයි මට හිතෙන්නෙ.ගොඩක් අය ලොකු බබාට මේ විදිහට චූටි බබාව දෙන්නැහැ.අල්ලන්නෙපා අල්ලන්නෙපා කියනව මිසක්.දෙවෙනි බබෙක් ආවහම පලවෙනි බබා fuzzy වෙන්න බලපාන ලොකු හේතුවක් ඒක.මේ අම්මයි තාත්තයි ගොඩාක් බුද්ධිමත්ව ඉවසීමෙන් ඉන්නවා.බබත් හරී ආදරෙයි මල්ලියට.බුදුසරණයි ඔයාලගෙ ලස්සන ෆැමිලි එකට ❤️❤️❤️❤️
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 2 жыл бұрын
මාත් චුටි පුතෙක් ගේන්න ඉන්නෙ ඔක්තෝබර් මාසයේ. 😊😊😊😍😍😍
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
බුදුසරණයි
@WWV146
@WWV146 2 жыл бұрын
බුදු සරණයි. ඔයාටයි බබාටයි දෙන්නාටම 💛💛
@chathukichathuki7117
@chathukichathuki7117 2 жыл бұрын
Budusaranai oyatai babatai paule sematai . Sehellu manasin inna nangi, pansalata ho palliyata nithara yanna oyage agama man danne akai ahema kiuwe.pinbara daruwek aniwarenma lebei .bayawennepa .sathutin inna
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයලගෙ ආදරෙට.😍😍😍
@buddhiniyasasmi8012
@buddhiniyasasmi8012 2 жыл бұрын
Budusaranai ❤️
@Mashitainment08
@Mashitainment08 2 жыл бұрын
I remembered how my malli was brought home 21 years ago…. Nangi and I were overjoyed!! Being the oldest sister I never can put those feelings into words…. My brother is my baby our baby in the house to this day !!! He has grown up as a great intelligent young man reaching all the heights in the world and more than anything I must say the brothers who grow up with caring older sisters really make a difference in the world. Sibling-hood is honestly the most beautiful bond in the world. Your daughter reminded me of our family many years ago!! Thank you for this amazing heart touching video and wishing you guys the best in everything! God bless your beautiful family abundantly ♥️
@chamikanawodani289
@chamikanawodani289 2 жыл бұрын
හරිම ආදණියයි..හොද අක්කි කෙනෙක් ඒ වගේම හොද දුවක්..පැටවි දෙන්නටම දළදා සමිදු පිහිටයි..ඔබේ පවුලේ සියලු දෙනාට ජයෙන් ජය..! තෙරැවන් සරණයි..!❤️🥰
@hasanijayalath7332
@hasanijayalath7332 2 жыл бұрын
බුදු සරනයි චූටි පුතුට දෝනී ඇතුළු පවුලේ සැමට..චූටි මල්ලිට දෝනීගේ ආදරේ දැක්කම ඇස් වලට කදුලුත් ආවා..😍😍
@chethanamarintha991
@chethanamarintha991 2 жыл бұрын
අනේ මන්දා අක්කෙ ඒ සතුට දැනෙන්නෙ ගෙදර වගේමයි ...ඇඩෙනවා....ඒක නම් කියන්න තේරෙන්නේ නැති හැගීමක්...බුදු සරනයි අක්කෙ ඔයාගෙ පවුලටම ...ඉක්මනින් තව වීඩියෝ ඕනේ ...❤️❤️❤️❤️
@lifewithaash1288
@lifewithaash1288 2 жыл бұрын
Please watch this every moms and dads ... how amazing their family .... they care about Kayla's little world softly and I'm sure she will never feel alone . . absolutely amazing akka & Aiya. I learnt many more things from you by this channel. . You both are so wonderful couple, parents .. Love you sooo much ! Thank you for sharing these things with us .... BS !
@charmainenissanka7171
@charmainenissanka7171 2 жыл бұрын
Kayla's welcome to her baby brother is heartwarming Ome. God's Blessings and Best Wishes to your loving family. Enjoy parenthood and bringing up the little ones Ome, you and your husband will treasure the experience and memories always. Love to your beautiful family.
@PM-wp3hr
@PM-wp3hr 2 жыл бұрын
I don't know why im tearing while watching this 🥺🥺🥺 bless you my little babies
@thil81-v6c
@thil81-v6c 2 жыл бұрын
The most heartwarming video of you. Akki is so nice and the way she holds his malla is so lovable. you are a strong simple women without showoff. Love n happiness for ever. Stay blessed. 🤗❤️
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
බබාගෙ මූණ මලකින් වහල නෑ 😘 සමහර නලු නිලියො තාමත් මූන පෙන්නන් නෑ බබාගෙ 😂 අවුරුද්දක් විතර තිස්සෙ මං හිතන්නෙ. තමන්ගෙ fans ලගෙත් ඇස්වහ වදී කියල බයයි. ඒකට අක්කල 😍😘😘 perfect. බුදුසරණයි චූටි බබාට.
@nethmihetiarachi8558
@nethmihetiarachi8558 2 жыл бұрын
Priyasad family 🙂
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
@@nethmihetiarachi8558 😁😁 correct
@chathuridinu2274
@chathuridinu2274 2 жыл бұрын
ඒක නම් ඇත්ත අනේ.දරුවෙක් ඉන්න වීඩියෝ එකක් බලලා අපිනම් හදවතින්ම සතුටු වෙලා ආශිර්වාද කරනවා.මල් වගේ දරුවන්ට ආදරේ මිසක් වෙන දෙයක් හිතෙන්නෙ නෑ..😍
@riodefazee9524
@riodefazee9524 2 жыл бұрын
Mulinma akkita family eke okkomalata suba pathum........... kaylage e adare............. wonderful akki.......... ජීවිතෙ හැම මොහොතකම ඒ ආදරේ ඒ විදියටම තියේවි අනිවාර්‍යෙන්ම... ඒ පුංචි ඇස් වල තිබුනු සතුට දැක්කම ඒ දැනුනු හැඟීම වචන වලට පෙරල ගන්න ඇත්තටම අමාරුයි අක්කි. Kayla ගෙ reactions වලින් දැනුනෙ එයාගෙ මල්ලි වෙනුවෙන් දැකපු ලස්සන හැම හීනයක්ම හැබෑ වුනා කියන එක. ඒ ඇස් වල තිබුනෙ ආත්මීය බැඳීමක් එක්ක ආපු හැඟීම්බර සෙනෙහසක්... ජීවිතෙ දැකපු ලස්සනම මොහොතක් ඒක.... kayla & kayden we wish you and your family darlin....... we love you💓💓💓
@randihapuarachchi7048
@randihapuarachchi7048 2 жыл бұрын
Only sister can be another mother to a brother..God bless you all…❤️
@ashenz4430
@ashenz4430 2 жыл бұрын
Her affections for her small baby brother are so heartwarming. Godspeed to you both!
@thamashamuthukumarana557
@thamashamuthukumarana557 2 жыл бұрын
She is a very sensitive child..I cried too watching it..God bless you all ❤️🥺🤗
@chamaniegodage3574
@chamaniegodage3574 2 жыл бұрын
So cute ..u r so lucky to hv like this kind of hubby & daughter ❤️
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
සතුටු කදුලු ගලන මොහොතක්.තෙරැවන් සරණයි.වාසනාවන්ත අනාගතයක්.
@tharudish5882
@tharudish5882 2 жыл бұрын
අක්කි බබාට දැන් පාලු නෑ.. හරිම ආදරනීයි....❤️😘😘😘😘
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
අනේ චුුටි පැටියටත්,අක්කි බබාටත් බුදුසරණයි! නිදුක් නිරෝගී ජීවිතයකට සුභ පතනව.ඔයාගෙ පවුලේ අයට හැමදාම ආදරණීය අනාගතයක්!
@hemanthijayasinghe9869
@hemanthijayasinghe9869 2 жыл бұрын
අනේ හොදම හොද අක්කියෙක් කේල දුව ආදරණිය යි බුදු සරණයි සැමටම
@thejanihewawasam2457
@thejanihewawasam2457 2 жыл бұрын
Kayla 😍😍😍😍 Such a sweet beautiful girl 😘😘😘😘 Big fan of Kayla♥️
@shaistasiras5851
@shaistasiras5851 2 жыл бұрын
Aaaaw!!! She's such an amazing big sis! Her brother is so lucky to have a sister like her! I hope their bond will last forever! ❤
@kavishiweerasinghe8754
@kavishiweerasinghe8754 2 жыл бұрын
Heart touching akka..what a nice bond between sister and his lil brother
@thiliniwasana3719
@thiliniwasana3719 2 жыл бұрын
අන්න එහෙම තමයි අක්කලාගේ ආදරේ.අම්මගෙන් පස්සේ ඒ ආදරේ දෙන්න පුලුවන් අක්කෙක්ටම තමයි.අක්කි බබා මල්ලී බබාව ආදරෙන් බලා ගනීවී.👍😍
@chalanidiwanjana6593
@chalanidiwanjana6593 2 жыл бұрын
අනේ අපුත්තියෝ අක්කිගෙ ආදරේ 😍 චුට්ටක් එහෙ මෙහෙ උනොත් ඒම මල්ලිව චොප්ප චුරුස් කරල තියයි අපේ අක්කිගෙ තියෙන ආසවටම 😍❤️ බුදුසරණයි මැණික් කැට දෙකටම. පරිස්සමින් ඉන්න ඔයාලගෙ පවුලෙ හැමෝමත් එක්කම ❤️
@dheesworld1304
@dheesworld1304 2 жыл бұрын
Budusaranai patiyata. Heart touching video. Never ending bond of siblings. Love this
@hansaniudeshika9456
@hansaniudeshika9456 2 жыл бұрын
No words speechless😍♥️she is definitely take care of him♥️lovely heart touching😍❤️
@nathalikarunarathne3905
@nathalikarunarathne3905 2 жыл бұрын
O my god.....what can I say.....I can't tell anything dr.....Actually you have such a lovely daughter......Love you soo much two cuties....God bless!!!!!❤❤❤❤❤❤
@manishahansani7727
@manishahansani7727 2 жыл бұрын
අනේ හරිම ආදරණියයි ❤️❤️😘😘මගේ මැණිකත් එනකමි අසාවෙන් ඉන්නෙ නොවැමිබර් වල ❤️❤️
@chandimawijesinha6988
@chandimawijesinha6988 2 жыл бұрын
ඒ ආදරේ එයාට මුලු ලෝකෙම ලැබුන වගේ ආදරෙයි ⁣හැමදාම වගේ බුදු සරණයි
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
මල්ලි බබා ටයි අක්කා බබා budusarani parissamen සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි
@arunibandaranayake2073
@arunibandaranayake2073 2 жыл бұрын
She is such a caring & adorable big sister. Good luck for a beautiful brotherhood.💕🥰
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
No words Speechless 😍 K is an absolute sweetheart ❤️😘 these are the most precious moments in life 💕 Best wishes for you Akki 😍🥰
@dinalimalsha4433
@dinalimalsha4433 2 жыл бұрын
This is the best one 🥰🥰🥰 Bless you all..🙏🙏
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
So sweet of Kayla ,, She will be take care her brother with much Love 💕😘
@devikasubashini9470
@devikasubashini9470 2 жыл бұрын
මුලින්ම සුභ පැතුම් ඔමී අක්කේ. 🌷 අපේ පවුලට පුන්චි පුතෙක් ලැබුන වගේ. 👨‍👩‍👧‍👦 ඔයාට ලෝකයක් දිනුව වගේ දැනෙනව ඇති ඒ වගේම හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක කොච්චර වාසනාවක්ද නේද. අක්කි පැටිය ගොඩාක් සතුටින් ඉන්නෙ. එයා මල්ලි බබාට ගොඩක් ආදරෙයි .❤️ පේනවනෙ උම්ම දෙන තරම්😚😚😚 . පුන්චි පැටව් දෙන්නට කිසිම දුකක් කවදාවත් දැනෙන්න එපා ඔයාල හැමෝටම තෙරුවන් සරනයි.😚😚😚❤️❤️❤️❤️❤️
@jenilion5371
@jenilion5371 2 жыл бұрын
අම්මාගෙන් පස්සෙ ඉතින් අක්කා තමයි. සුභ පැතුම් පවුලේ සියලු දෙනාට.❤❤
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අනේ ඒ ආදරේ දැක්කම කදුලු ආවා අක්කි දෙතුන් පාරක් ආයෙ ආයෙ බැලුවා හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
@hn3396
@hn3396 2 жыл бұрын
harima nihathamani paulak budusaranai oyalata
@maheshikaamarasingha3052
@maheshikaamarasingha3052 2 жыл бұрын
ඔයා ගොඩාක් නිහතමානී . චූටි පැටියව හම්බුනු ගමන් පෙන්නුවනෙ. අමෝ මෙහේ ඉන්න සමහරු අවුරුද්දක් ගිහිනුත් ලමයගෙ මූනෙ මලක් 😄😄
@d.deumini7528
@d.deumini7528 2 жыл бұрын
Priyasad Paula Ned🤣
@iroshanivithanage5824
@iroshanivithanage5824 2 жыл бұрын
This sister and brother are both very cute... When she saw her little brother for the first time, she kissed him very lovingly... I think she will be a very loving sister....I love you so much... & God bless you guys 💖💖❤❤❤❤❤❤
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
අනේ ඒ ආදරේට ඇස් වහක්නමි වදින්න එපා .බුදු සරණයි 🙏🙏❤️
@Vinu_Wansalee
@Vinu_Wansalee 2 жыл бұрын
Such a Lovely,Amazing Sissy🥺❤ God Bless U Kayla and Kayden 💫
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
Kayla a lovely sister..love u both lovely kids.❤❤❤
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 2 жыл бұрын
Definitely she will be lovely sister for her brother ❤️❤️❤️😍 Little kayla.. Such a lovely and kind hearted little girl I have ever seen 😘😘
@chemmieph
@chemmieph 2 жыл бұрын
Heart warming! I'm crying, 💛😍
@nithyasenarathna8191
@nithyasenarathna8191 2 жыл бұрын
Wooww✨️ nice moment 🌷 May Triple Gems Blessed u all 🌹🌹🌹
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
How pretty, an adorable and a kind hearted girl she is; 💫🌸💖 Very emotional and such a lovable moment! 🙈❤️ pretty sure, She will take care of her brother for the rest of her life time very well! 😊✨💛💙
@ShenzyDolly
@ShenzyDolly 2 жыл бұрын
Keyla is very beautiful .and keyla' s eyes are very very beautiful
@seema9120
@seema9120 2 жыл бұрын
Ohhh,that bond is so adorable😘😘 May the triple gem bless u
@dilaniranasinghe9200
@dilaniranasinghe9200 2 жыл бұрын
නොටිෆිකේශන් එක ආව ගමන් බැලුවා මරූ අනේ❤️😍
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 2 жыл бұрын
Adorable! I hope you guys took a lot of pictures of their first encounter. ❤️
@erandathimohottala610
@erandathimohottala610 2 жыл бұрын
Beautiful baby girl and cute baby boy.good luck for future life.
@ygcmalithkumara3002
@ygcmalithkumara3002 2 жыл бұрын
ඔයලා දෙන්නනම ගොඩක් හුරතල්. බුදුසරණයි පැටියෝ. හැමදාම සතුටින් ඉන්න.
@pathu_j
@pathu_j 2 жыл бұрын
මම දැක්ක ලස්සනම video එක අක්කේ. අනේ kayla මල්ලී බාබාව ගොඩක් ලස්සනට පිළිගත්තා. හරියට ආදරේ හිතුනා අක්කෙ kaylata. ගොඩක් Experience තියෙනවා වගේ මල්ලිව hold කරගෙන හිටියේ. Kiss දෙනව එයාට ඒක ඇතිවෙන්නේ නැහැ. මල්ලිත් අඩන්නෙ නැතුව හොඳට ඉන්නවා. ඇත්තටම හරිම ලස්සනයි video එක. පටන් ගත්ත වෙලේ ඉදන් හිනා වීගෙනමයි බැලුවෙ. බුදුසරණයි හැමෝටම. උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව අපේ පැටව් දෙන්නාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️🙏
@fathimanashfa1033
@fathimanashfa1033 2 жыл бұрын
Always having sister is a blessing.She is an other Mother❣😍
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 2 жыл бұрын
So cute..lovely sister,god bless both of u!❤
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Kayla love her baby brother ❤️❤️❤️ sooo sweet girl ...she take care her brother definitely 😘😘❤️❤️
@madumikulathunga5582
@madumikulathunga5582 2 жыл бұрын
Wow, blessing bond. Lucky babies. Love u all 🥰
@samanthaabeysinghe2790
@samanthaabeysinghe2790 2 жыл бұрын
අක්කා කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ...හරිම ආදරණීය යි❤️❤️❤️
@senunisansala8385
@senunisansala8385 2 жыл бұрын
Cute Boy & Cute Girl ❤️ බුදුසරණයි පවුලෙ හැමෝටම💕
@WWV146
@WWV146 2 жыл бұрын
lovely two kids 💛💛🙂😍 මටත් අපේ මල්ලි මුලින්ම දැකපු දවස මතක් උනා.. මීට අවුරුදු 14කට විතර කලින්.. ❤️ keyla බබාට වඩා නම් මම ලොකුයි එතකොට. මට අවුරුදු 9ක් මල්ලි ලැබෙද්දී... 🙂 මල්ලි බබා අක්කා බබා දෙන්නාම හරිම ලස්සනයි 💛 විශේෂයෙන් මල්ලි බබා හරිම පින් පාටයි අක්කේ 😍 keyla බබාගේ ඇස් දෙක හරිම ලස්සනයි අක්කේ.. cute 💛 thank you video එකට ආසාවෙන් බැලුවා .. බුදු සරණයි ඔයාලා හැමෝටම 💙
@whitesoul3857
@whitesoul3857 2 жыл бұрын
me too
@WWV146
@WWV146 2 жыл бұрын
@@whitesoul3857 👍😘😘
@Apekranasinghe30
@Apekranasinghe30 2 жыл бұрын
Aneee♥️🥺sooo cute අද ඉදන් කේලාගේ මුලු ලෝකෙම මල්ලි වෙයි.♥️😍🥰
@chathurangadampriya9140
@chathurangadampriya9140 2 жыл бұрын
අක්කි ගොඩාක් අදරේයි නේ මල්ලි බබාට 😘😘😘 හැමදාම ඒ ආදරේ ඒ විදිහටම තියේන්න ඔනා බුදු සරනයි ඔයාලා හතර දෙනාටම
@vindgaya7731
@vindgaya7731 2 жыл бұрын
What a heart touched moment .
@chocolash1351
@chocolash1351 2 жыл бұрын
හරිම ලස්සනයි කදුලු ත් ආවා 🤍 මට මගේ පුංචි කාලෙ මතක් වුණා මගේ මල්ලිව මං ආසාවෙන් අතට ගත්ත ඒ දවස අක්කලාට කොහොමත් තමන්ගෙ මල්ලි කියන්නෙ ලෝකයක් මටත් එහෙමයි 🥺♥️ හැමදාමත් ආදරෙන් සහෝදරකම් එක වගේ තියන් ඉන්න ලැබේවා කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා චූටි නංගියාටයි මල්ලියාටයි බුදුසරණයි ♥️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you so much darling ❤️🙏
@inushijayanga9697
@inushijayanga9697 2 жыл бұрын
One of the emotional video i ever see.😩❤️ I just remember when i saw my brother 1st time🥺..that way she touch him , the way she kiss him those things drove me my past 😭. he's 14 y old now.but i still remember that time , that day🥺. Also my brother slept on my hand when i got him 😩. ,My reactions also same as key.i'm also excited like as key. Wish u have a good beautiful memories in future you too 🥺💖... bless you all.😊❤️ Thank u so much key bring me my past 🥺❤️
@lahiruharshana130
@lahiruharshana130 2 жыл бұрын
අක්කි මල්ලියට ගොඩක් ආදරෙයි 😘😘😘😘😘😘අක්කිගෙ පන ඉතින් මල්ලිය තමයි ...ආදරෙයි හැමෝටම 😍😍😍😍😍😍
@chamudinirmani9411
@chamudinirmani9411 2 жыл бұрын
Such a lovely sister 🤗❤️ May triple jems bless u little cutiees 🥰
@Abises-z7p
@Abises-z7p 2 жыл бұрын
Little cutie's reaction is priceless May her love 💕 last long
@fathimashibra1200
@fathimashibra1200 2 жыл бұрын
Wow👆🏻😍very nice cute baby and sister lovely♥️😍😍😍😍
@achinidilshika7580
@achinidilshika7580 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් බුදුසරණයි හැමෝටම ❤❤❤
@americanlifewithcami7611
@americanlifewithcami7611 2 жыл бұрын
She is the cutest 🥰Lovely kids .Lovely family.God bless you all❤️🙏
@nethmisasandi16
@nethmisasandi16 2 жыл бұрын
Akkiiiii love u all 🥰🥰attatama akki oywa dakkath athi mtath hrima lucky 💖 hamadama sathutin inna.i wish ur all happiness bottom of my heart ❤
@sarangirathnayake6969
@sarangirathnayake6969 2 жыл бұрын
Ane she is Such a sweetheart 🌸❤️ malla is so cute 💎 god bless 🙏
@upuljayawardana4576
@upuljayawardana4576 2 жыл бұрын
Oh my god. So pretty and cute moument .love you all
@shiromimohottige7658
@shiromimohottige7658 2 жыл бұрын
කෙල දොණි හොදට ආදරයෙන් බලාගන්න අක්කා කියන්නේ අමිමා සහෝදර බැදිම කියන්නේ හරි අමතුම සෙනෙහසක් හසක් ආදරයක් පොඩි කාලයේ ඔහොම ඉදල එබැදිමි ලොකු වුනාම ගොඩක් අය අතරින් නැති වෙිනාවා ඔයා ලා සියලු දෙනාට බුදුසරණයි
@DSND
@DSND 2 жыл бұрын
Congratulations. ❤❤❤❤❤
@sharonenish3433
@sharonenish3433 2 жыл бұрын
kayla is such a adorable princess....
@travelwithlifepartner
@travelwithlifepartner 2 жыл бұрын
අනේ අක්කගේ ආදරේ. මට ඇඩුනා. හරිම ආදරණීයයි ❤️❤️❤️ බුදු සරණයි පවුලේ හැමෝටම
@harshawimalaratne1258
@harshawimalaratne1258 2 жыл бұрын
Aww..so adorable..akki baba will definitely take care of her little brother....love you Keyla darling... Theruwansaranai 🙏
@sasindraperera6770
@sasindraperera6770 2 жыл бұрын
Kayla darling you’re really lovely sister 😘😘😘😘 you brings me to my past when I seen my brother in first time I’m also did same things love you both and god bless to your lovely family Omi 😘😘😘
@keshaniuyangoda1834
@keshaniuyangoda1834 2 жыл бұрын
Aww that's so cute.bless you baby boy and big sisi 😍♥️♥️
@devikaranasinghe6968
@devikaranasinghe6968 2 жыл бұрын
❤️ අපේ sweet ,cute Kayla. මල්ලිව පිලිගත්ත හැටි දැක්කම අැස් වලට කඳුළු ආවා. පුංචි උනත් අක්කියෙක්ගෙ තියෙන්න ඕන හොඳ ගතිගුණ එයාට අඩු නැතුව තියෙනවා. මල්ලි බබා උනත් අඬන්නෙ නැතුව අක්කිගෙ අතේ දොයියා ගත්ත හැටි❤️❤️. එයාලා අතර හොඳ සහෝදර බැඳිමක් ති⁣යෙනවා. හැමදාම ආදරෙන් ඉන්න අපෙන් සුබ පැතුම් ඔයාලට.❤️❤❤
@harshipaboda4768
@harshipaboda4768 2 жыл бұрын
She is so cute ane🥺❤️ Definitely she'll be the 2nd mom to him❤️
@minsoo5271
@minsoo5271 2 жыл бұрын
Literally it brought tears to my eyes, when kay was holding her lil bro with so much love. I remembered the day that my lil sis came home. ❤️‍🔥
@sameerathathsarani2505
@sameerathathsarani2505 2 жыл бұрын
අම්මෝ අක්කිට මාර happy නේද අක්කේ.imotional වෙලා..❤❤❤❤
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
අනේ හරිමා ෂෝයී...😍😍කේලා බබා හරි ආදරෙයි වගේ මල්ලි බබාට....අක්කට බය වෙන්න දෙයක් නෑ.කේල හොදට මල්ලිව බලා ගනී...දැන් youtube එකේ pic එකටත් දැන් මල්ලිගෙ photo එකක් දාන්න වෙයි අක්කේ...අපිට තව මල්ලිගෙයි කේලා බබාගේ වීඩියෝ දෙන්නකෝ...පරිස්සමින් ඉන්න හැමෝම..තෙරුවන් සරණයි!!!!!😍❤️❤️
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 2 жыл бұрын
🥰🥰🥰😘😘😘 So Cute baby & sister තෙරුවන් සරණයි පත්තිනි දේවියන්ගේ පිහිටයි.....
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
අක්කිට හරිම සතුටුයි හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න හෙමෝම ආදරෙයි
@kawyasathsarani4480
@kawyasathsarani4480 2 жыл бұрын
මගෙ මල්ලිව ගෙදර එක්ක ආපු වෙදිහ මතක් උනා ලස්සනයි බුදු සරණයි හැමෝටම ♥️
@nadeeshasandamali5316
@nadeeshasandamali5316 2 жыл бұрын
මල්ලීට තියන ආදරේ අක්කාගේ අනේ මැණික ❤️🥰❤️🥰❤️🥰😘😘😘 බුදු සරණයි පරිස්සමින් ඉන්න
@luvromi
@luvromi 2 жыл бұрын
E dennage adare..!! Kayla ta ge ethulata enakao iwasillak na.😍😍
@shlu196
@shlu196 2 жыл бұрын
She is such a lovely daughter. 😍 she will be the best big sister ❤️ 💕
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 14 МЛН
My Golden Retrievers Gentle Approach to a Terrified Rescue Puppy
6:34
Toby&Candy Family
Рет қаралды 2,1 МЛН
අපේ බබාගෙ Room එක | Our Baby Nursery
19:26
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН