අපේ බබාගෙ Room එක | Our Baby Nursery

  Рет қаралды 1,075,667

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 100
@saranga-dinakshie
@saranga-dinakshie 3 жыл бұрын
Blooms & Butterflies 🦋🦋 Website : bloomsandbutterflies.lk Instagram: instagram.com/bloomsandbutterflies/?hl=en Facebook : m.facebook.com/bloomsandbutterflieslk/ Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 3 жыл бұрын
අක්කී ලස්සනයි .ඇස්වහක් වදින්න එපා ඔයාට.බුදු සරනයි .පැටියා බලන්න ආසාවෙන් ඉන්නවා ❤️❤️
@1221landroverdefemderclub9
@1221landroverdefemderclub9 3 жыл бұрын
Akki oya harima ලස්සනයි
@pathumranga2382
@pathumranga2382 3 жыл бұрын
@@chandimaruwaniaththanayaka346 ක්
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Harima lassanai ❤️😍
@sandalikaveesha1340
@sandalikaveesha1340 3 жыл бұрын
ane oyalage babywa pennannko
@anusharanatunga5619
@anusharanatunga5619 3 жыл бұрын
ගිය ආත්මේ විශාල පිනක් කරපු දන් දීපු වාසනාවන්තයෙක් පිලිගැනිම සදහා සියල්ල සූදානම්. හරිම සතුටුයී
@gimhan5556
@gimhan5556 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤😘😘😘😘
@Hi-dr1uy
@Hi-dr1uy 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..
@RoadtoSuccessSL
@RoadtoSuccessSL 3 жыл бұрын
දිව්‍ය ලෝකය
@ayeshaperera5599
@ayeshaperera5599 3 жыл бұрын
Yes....
@Samarakoon9677
@Samarakoon9677 3 жыл бұрын
Hariyatama Hari oya ✌️❤️🤩
@harshanidissanayake9878
@harshanidissanayake9878 3 жыл бұрын
පින්වන්ත දරුවෙක්,පින්වන්ත දෙමව්පියන්,සන්සරේ කරන ලද කුසල්,බුදු සරනයි..
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 3 жыл бұрын
budusarni
@indraniwijenayake5024
@indraniwijenayake5024 3 жыл бұрын
Ý
@tharindurangana8280
@tharindurangana8280 3 жыл бұрын
සාරන්ග මෝඩ පකයෙක්
@senalihettiarachchi3159
@senalihettiarachchi3159 3 жыл бұрын
හරිම ලස්සනයි බබාගෙ room එක. ඇස් දෙකට පොඩ්ඩක් වත් අපහසුවක් දැනෙන්නේ නෑ. සෞම්‍ය වර්ණ යොදා ගෙන තියෙන නිසා ආස හිතෙනවා . තෙරුවන්සරණයි තුන් දෙනාටම 😍
@lmmusic3903
@lmmusic3903 3 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@lmmusic3903
@lmmusic3903 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
@lmmusic3903
@lmmusic3903 3 жыл бұрын
🙏🏻 ....................................
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
පෙර පිනට ලැබෙන දේවල් .. තෙරුවන් සරණයි
@lahirulakmal5898
@lahirulakmal5898 3 жыл бұрын
කවුරු මොනවා කිවත් හරියටම ගැලපෙන lovely couple එකක්.චුටි දු හරිම වාසනාවන්තයි.හරිම අාදරණිය දෙමාපියන් දෙන්නෙක් ලැබිමට.අපි අාසාවෙින් ඉන්න චුටි දු පැටියගේ විඩියෝ එකක් එනකන්💖💖💖💖💖
@subashini8135
@subashini8135 3 жыл бұрын
Mm aniwa
@waruniwasanthi5034
@waruniwasanthi5034 3 жыл бұрын
ගැලපෙන මිනිසුන් හමුවෙනවාමයි..හරිම දෙන්නා මුණ ගැහිලා.දැන් තුන් දෙනෙක්..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න ඔනේ.❤️❤️❤️😍💖
@roshiniebasnayake1107
@roshiniebasnayake1107 3 жыл бұрын
Lovely 🌹🌹🌹🥰😘❤🙏
@subashini8135
@subashini8135 3 жыл бұрын
Umalita wediya me denna shathutin enna
@erandaeranda514
@erandaeranda514 3 жыл бұрын
oya hri akki👍
@charukasenevirathne8752
@charukasenevirathne8752 3 жыл бұрын
@@nilurathnayaka4598 මිනිස්සුන්ට වෛර කරන එක නවත්තන්න. මේ ලෝකේ ඩිවෝස් වුන එකම කෙනා සාරන්ග උමාලිත් නෙවෙයි. හරියට උමාලිගෙ නම දන්නෙත් නෑ ඒත් තියන ජෙලස් එකට බනින්න ඕන නිසා එයාවත් ඈදලා කමෙන්‍ට් දාලා.
@charukasenevirathne8752
@charukasenevirathne8752 3 жыл бұрын
@@nilurathnayaka4598 කවුරු කාව කරේ තියන් දැගලුවත් ඔයාට මොකද? මමනම් මේ දෙන්නට කලින්වත් දැන්වත් බැනලා නෑ. මෙතන ගොඩක් අය එහෙමයි. කලින් බැනපු අයටත් දැන් තෙරිලා තියෙන්නෙ බනින්න සුදුසු නැති බව. ඔයා බනින්නෙත් නැත්නම් වෛර කරන්නෙ නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ.
@thiliniratnayake1028
@thiliniratnayake1028 3 жыл бұрын
මේ වගේ වාසනාවන්ත මිනිස්සු මේ ලෝකෙ ඉන්න ඒක ගැන සතුටුයි. කලාතුරකින් දකින සමගියක් සතුටක් සහ ධනාත්මක මනසක් එක්ක ජීවත්වෙන මිනිස්සු දකින එක තවත් සතුටක්.
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
සංසාරේ ගොඩක් පින් කරල තියෙනවා ...ඒ වගේම මේ ආත්ම යේ දීත් දන්,පින් වල යෙදෙන්න කොච්චර කාර්ය බහුල උනත්..හරිම ලස්සනයි ...තෙරුවන් සරණ ලැබේවා ...😘💕👌
@anushakulasooriya
@anushakulasooriya 3 жыл бұрын
ඔයාලා මේ කරන දේවල් අගය කල යුතුයි.පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට ගොඩක් වැදගත්.හොඳ ආදර්ශයක් .සුභ පැතුම් ඔයාලගෙ පවුලට
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
චූටි පැටියත් එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘
@chathurika1815
@chathurika1815 3 жыл бұрын
කෙටියෙන්ම කියනවා නම් ගොඩක් පිංවන්ත දරුවෙක් තමයි ඔයාලට ලැබුනේ.මෙහෙම දෙමව්පියන් ලැබෙන්න ලොකු පින් කරල තියෙන්නෙ ඕන.තුන් දෙනාටම ජීවීතේ සතුටින් ගත කරන්න ලැබේවා කියල ආශිර්වාද කරනවා
@samsungpro7311
@samsungpro7311 3 жыл бұрын
දෙන්නට දෙන්න ගැළපීම තරම් තරම් තවත් පිනක් කොහේද. ජීවිතේ විඳින වාසනාවන්ත පවුලක් එන්න ඉන්න සිඟිති පැටිය පින්වන්ත දෙමව් පියන් දෙපලක් ලැබීමත් භාග්‍යක් . බුදු සරණයි පුංචි පව්ලට. කලා පවුලක්. වීම තවත් විශේෂතවයක්. ප්‍රියසාද් පව්ල . ඩග්ලස් රණසිංහ. තිලකා රනසිංහ. සිඟිත්ත වටා ඉන්න ලස්සන පෙළපත.
@sathmirasathsarani7277
@sathmirasathsarani7277 3 жыл бұрын
Baba hadapu vidio ekak nadda 😂😂😂
@sewwandifernando1996
@sewwandifernando1996 3 жыл бұрын
ගොඩාක් පින්වත් දරුවෙක් සංසාරේ පසු පස එන පින කල කල පින් පල දෙනවා මයි...🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@deepalipemadass2991
@deepalipemadass2991 2 жыл бұрын
බබාගේ කාමරය හරිම ලස්සනට ,පිළිවෙළට ,බබෙකුට ගැළෙපෙන විදියට වර්ණ ගලපලා සැලසුම් කරලා 👍 චුටි පැංචි ගොඩක් සතුටු වෙයි😍😍, ඔය ආදරය ,සතුට,රැක වරණය හැමදාමත් මේ කැදැල්ල තුල රැදේවා😘😍😍😍😘 ,තෙරුවන් සරණයි! ඔයාලා හැමෝමට.
@CC-ib4er
@CC-ib4er 3 жыл бұрын
හැම කෙනෙක්ම ආස දේවල් ඒ විදිහටම කරන්න අමාරුයි ඒ අතින් දිනක්ශි ගොඩක් පින් කරලා...ඒ වගේම බබාත් ගොඩක් ලකී දරුවන්ට එයාලගෙ සතුට උපරිමෙන් දෙන්න පුලුවන් නම් ඒක තම් දෙමව්පියන් විදිහට වටින්නේ ❤
@NSBMJ
@NSBMJ 4 ай бұрын
පින නෙවෙයි එයාල මහන්සි වෙලා වැඩ කරනවා. ඔයත් plan එකක් ඇතුව වැඩ කරන්න. අනවශ්‍ය වියදම් නවත්තන්න.
@UserUser-zu6tu
@UserUser-zu6tu 3 жыл бұрын
දිනක්ෂි ඔයා.තවත් ලස්සන වෙලා හරිම වාශනාවන්තයි ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න ඔයාල.දෙන්නටත් ලැබෙන්න ඉන්න පැටියටත් තෙරැවනේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️
@arunamadhushan5881
@arunamadhushan5881 3 жыл бұрын
Yes
@Sasha-k6j
@Sasha-k6j 3 жыл бұрын
ගොඩක් පින් කරපු දරු පැටියෙක්. ඇස් වහක්නම් වදින්න එපා පැටියට ❤️😊
@thilinasangeeth4899
@thilinasangeeth4899 3 жыл бұрын
අයියායි අක්කායි වගෙ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බ වෙන්ඩ චූටි දෝණි පින් කරලා ඇති තුන් දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janani.k5533
@janani.k5533 3 жыл бұрын
අනේ.. වාසනාවන්ත දූ පැටියෙක්.. බුදුසරණයි තුන්දෙනාටම 😘❤
@rashanisovis4656
@rashanisovis4656 3 жыл бұрын
හරිම ලස්සනයි 😍පිලිවෙලයි.බබාට අවශ්‍යය හැම දෙයක්ම කලින්ම ලැස්ති කරලා තියෙනවා.ඒක හරිම හොද දෙයක් ඔයාලා දෙන්නා මේ යන ගමන සාර්ථකයි.සුභ පතනවා ලස්සන අනාගතයක් තුන්දෙනාටම 🌹❤️🥰
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
වාසනාවන්ත දරුවෙක්..ඉපදෙන කොටම හැමදේම ලබාගෙන ඉපදෙන්න හැමෝටම පින නෑ ..මම ipadeddi mt අඳින්න ඇඳුමක් වත් තිබිලා නෑ ..ඒ අතින් මේ සෝස මල පින්වන්තියක්..මාත් දවසක දෙනවා මගේ පැටියා ට මට නැති උනු හැමදාම ❤️🙂❤..bs තුන්පත් රෑන
@vam5286
@vam5286 3 жыл бұрын
oyta eka krnna pljwn wenna kiyala wish krnawa😊
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
@@vam5286 ස්තුති බුදු සරණයි
@kindteacher4646
@kindteacher4646 3 жыл бұрын
Eka oyata karanna puluwan
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
@Nithini koshala ❤😪❤
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
@@kindteacher4646 anee ❤🙂🙂🙂
@hansidilrukshi6596
@hansidilrukshi6596 3 жыл бұрын
අනෙ ඔය තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි හැමදාම සතුටින් ඉන්න පාර්තනා කරනවා.
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
දෙවි පැටියෙක්...දිව්‍ය සැප...වාසනාවන්ත දෙමව්පියන් ...බුදුසරණයි ❤❤
@priyanthigamage265
@priyanthigamage265 3 жыл бұрын
ජීවිතේ සතුටින් විඳින ආදරණීයව දවස ගෙවන වාසනාවන්ත ඔයාලා දෙන්නගෙ කැදැල්ලට එන පුංචි සුරංගනාවියට තෙරුවන් සරණ හා දෙවි රැකවරණ නිරතුරුවම ලැබෙන පින්බර හෙටක් උදාවේවා ❤️
@maheshss7906
@maheshss7906 3 жыл бұрын
L
@malshiminoshika7546
@malshiminoshika7546 3 жыл бұрын
අනේ චූටි බබාටයි ඔය දෙන්නටයි බුදු සරණයි චූටි පැටියගේ චූටි මූණ බලන්න අාසාවෙන් ඉන්නවා 😍😍😘😘🥰
@tharindurangana8280
@tharindurangana8280 3 жыл бұрын
මෙහෙමත් ගෑනු
@madumadu1850
@madumadu1850 3 жыл бұрын
ගැලපෙනම ජෝඩුව 🥰🥰 තෙරුවන්සරනයි ඔයාලා දෙන්නටයි බබාටත් සතුටින් ඉන්න හැමදාම😘🥰😍❤️
@ishan9605
@ishan9605 3 жыл бұрын
Fb පෝස්ට් එක දැකලා බලන්න ආපු උන් මේ කොනට😂😂
@sachinipeiris9822
@sachinipeiris9822 3 жыл бұрын
සෝස පාටයි කියන්නේ කෙලි පැට්ටෙක්..❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍
@shawn6417
@shawn6417 3 жыл бұрын
ඔව්. දුවෙක් හම්බුනා පෙරේදා
@sachinipeiris9822
@sachinipeiris9822 3 жыл бұрын
@@shawn6417 ඒමද අනේ ශෝක්..😘❤️
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤❤🌹🌹🌹❤❤🌹 තුන්දෙනාටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි !!!!
@rttrn448vv
@rttrn448vv 3 жыл бұрын
කෙටියෙන් , සරලවම කියනවා නම් ,, මරු..👍🔥 පට්ට...😘😘 බුදු සරණයි..🙏🏼🙏🏼
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
හරිම හුරතල් අපේ දිනක්ෂි අක්කා. අනිවාර්යෙන් චුටි බබිත් එහෙම තමා!.... සුබ පතනවා ඔයාලා තුන්දෙනාටම!💗💗💗💗
@ritaponweeraarachchigecald2550
@ritaponweeraarachchigecald2550 3 жыл бұрын
හරීම ලස්සනයි ,ඔයාලගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා
@tharunimnadi1716
@tharunimnadi1716 3 жыл бұрын
හරීම ලස්සනයි ...ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤️
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 3 жыл бұрын
පින්වන්ත දරු පැටියෙක්. බුදු සරණයි❤️🙏
@isharikarunajeewa9670
@isharikarunajeewa9670 3 жыл бұрын
Baby is so blessed to have you both as her parents. And this room is so beautiful 😍😍😍 may god bless you all ♥️
@TharushikaDeshaniTDP
@TharushikaDeshaniTDP 3 жыл бұрын
දිනක්ශි හැමදාම ඔය වගේ චාමෙට ලස්සනට බෝලේ වගේ ඉන්න.😍
@amandidewmini8877
@amandidewmini8877 3 жыл бұрын
මටනම් තාම් වයස 18 යි,,ඒත් මේ විඩියෝ එක මන් බැලුවා ගොඩක් ආසාවෙන්,,කවුරු මොනවා කිව්වත් මේ දෙවල්ම ඇති mortivation එකකට,,මේ දේවල්වලට සල්ලි යි creative අදහස් තියෙන්න ඕනි,,,ඉතින් මේ විදිහට ලස්සන කාමරයක් ගෙයක් අනාගතෙ අපේ කරගන්න අපි හැමෝම ආසයි,,මේක අනිත් අයට mortivation එකක් 💞
@dumi__x_6570
@dumi__x_6570 3 жыл бұрын
POTHAK BALA GANIN BN MAGUL BALA BALA INNWATA WADA HODAI EKH
@hiruninaweesha9844
@hiruninaweesha9844 3 жыл бұрын
හ්ම්ම්ම් එකනම් ඇත්ත මටත් ආස හිතුනා
@amandidewmini8877
@amandidewmini8877 3 жыл бұрын
@Firm Beleiver එක ලංකාවෙ හැටි යොහානි අක්කා දැන් ජනප්‍රිය වෙලා ඉන්නෙ ඉතින් බලන්න මිනිස්සු ඒවගෙ පවා දාලා තියෙන කමෙන්ට්,අපි අපිවම නේද පහත් කරන්නෙ,,මිනිස්සු හිතන විදිහෙ අවුලක් තියෙන්නෙ,,,කෙනෙක් ඉහළට යද්දි දරාගන්න බැරි ඒත් දවස තිස්සෙ කාලෙකන උන් මේකේ ඉන්නෙ,,,ඒක හැමදාම එහෙමයි,,එයාල කතාකියයි,,දියුණු වෙන කෙනාට බැන බැන ඉදී,,දියුණු උන අය තැනකට ගිහින් සතුටින් ඉදීවී,,දෙයක් තියෙන නිසයි මනුස්සයෙක් විඩියො එකක් දාන්නෙ,,නැති අය කෑගහයි,,අපි කරන්න ඕනි මේවගෙ අයින් කරන්න දෙයක් තියෙනම් අයින් කරලා ගන්න තියෙන දෙයක් ජීවීතේ ට ගන්න එක,,,ඒත් අනිත් මිනිස්සු න්ව හදන්න බෑ අයියෙ,,ලෝක්‍ර් කොහොමත් ලස්සන එක එක මිනිස්සු ඉන්නකොට 😊💞
@hashinimaddumage8290
@hashinimaddumage8290 3 жыл бұрын
ඒකනම් ඇත්ත නංගි.දිනක්ශි අක්කි ,සාරංග අයියයි මේ කරන වීඩියෝස් වලින් මිනිස්සුන්ට motivation එකක්
@amandidewmini8877
@amandidewmini8877 3 жыл бұрын
@Firm Beleiver 💞💞
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
ගිය ආත්මයෙ කරපු පින් තමයි මෙ සසරෙත් ලැබෙන්නේ හරිම වාසනවතයි දු පැටික්කිත් දෙමාපියන් දෙන්නත් මෙ ආත්මයෙත් මෙ වගෙම පින් දහම් කරන්න. ජිවිතෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි 😘😘😘😘
@gimhanidinala8148
@gimhanidinala8148 3 жыл бұрын
වාසනාවන්ත දරුවෙක් ❤..බුදු සරනයි තුන් දෙනාටම
@nayanadarshi9389
@nayanadarshi9389 3 жыл бұрын
හරිම ශෝයි.. මම අනුමාන කලා වගේම කෙලිපොඩ්ඩක්☺️❤😘
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 3 жыл бұрын
Very soothing colors and nice arrangement ❤️ congratulations to you both 💐
@harshi6657
@harshi6657 3 жыл бұрын
anee oyath balala akki
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 3 жыл бұрын
@@harshi6657 ❤️
@salaniruwanthika5689
@salaniruwanthika5689 3 жыл бұрын
අනේ ඔයාගේ reply එක ❤️❤️
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 3 жыл бұрын
@@salaniruwanthika5689 ❤️
@nalanitf6236
@nalanitf6236 3 жыл бұрын
ඇත්තටම කියන්න දෙයක් නෑ හරිම සතුටුයි ඔයාල දෙන්න වගේම බබාත් හරිම වාසනා වන්තයි👌👌👌
@awankashenali5604
@awankashenali5604 3 жыл бұрын
දැක්කාම ආස හිතෙනවා 😍😍ඇස්වහක් නම් වදින්න එපා ❤💮🙏
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
චුටි දෝණි බබාට සහ අලුත් අම්මි තාත්තිට...ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරිතුරැවම හිමිවේවා ...❤️❤️❤️❤️❤️
@WWV146
@WWV146 3 жыл бұрын
පෞද්ගලික දේවල් අපිට අදාලම නෑ. මොකද දැන් තමයි ගැලපෙනම දෙන්නා හමුවෙලා තියෙන්නේ 👍👍 මේවා බලද්දී තේරෙන්නේ ගැලපෙන අය ලැබුනාම කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද කියලා. හැමදාම සතුටින් ඉන්න බබා එක්කම. ඔයාලගේ choices නම් මාරයි 👍👌👌 room එක පොඩි බබෙක්ට හොඳට ගැලපෙනවා.
@WWV146
@WWV146 3 жыл бұрын
@ඇත්ත The Truth මම කිව්වේ මගේ අදහස. ඔයාට එහෙම පේන්නේ නැත්නම් ඔයා නොබලා ඉන්නකෝ. අනික මම මෙයාලා දාන හැම එකම බලලා හොඳයි කියන කෙනෙක් නෙමෙයි. හොඳ දේට විතරක් හොඳයි කියනවා. එච්චරයි. එයාලා දාන මම අකමැති ඒවා මම බලන්නෙවත් නෑ. ඒ නිසා ඔයාත් අකමැති ඒවා නොබලා ඉන්නකෝ
@janakapushpakumara7827
@janakapushpakumara7827 3 жыл бұрын
Pudgalika dewal wadak nattan mokatada bn mewwa balnne.mn meme ekak dakala video ekata awe😂😂😂
@kaveewithana4680
@kaveewithana4680 3 жыл бұрын
හරියට හරි.. ජීවත් වෙනව කියන්නෙ මේක.. නොගැලපෙන අය එක්ක දුක් විදින එක නෙමේ . සාරංග දිනක්ශි චූටි බබාට තෙරුවන් සරණයි .. 💐❤️
@madhubhashinee3457
@madhubhashinee3457 3 жыл бұрын
මේ කියල දෙන ටිකත් ගොඩාක් වටිනවා. ආසාවට පැටවුන්ට බඩු ගෙනාවට ඒව පාවිච්චි කරනවිදිය එහෙම ගොඩක්.වටිනවා.
@chanal91
@chanal91 3 жыл бұрын
බුදුසරණයි තුන් දෙනාටම ... වාසනාවන්ත චූටි පැටියෙක් ඔයාලට ලැබෙන්න යන්නෙ 😍😍🤗🤗🤗🤗
@nathashii4684
@nathashii4684 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි.ඒ දෝණි ගොඩක් වාසනාවන්තයි.ඒ වගේම සාරංගයි ඩිනක්ෂියි හරිම රොමෑන්ටික්❤️
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
පින් කරලා තියෙන නිසා මේ ආත්මයෙ හැමදේකින්ම සර්ව සම්පූර්ණ වෙච්ච පුංචි කැදැල්ලක්.බුදුසරනයි තුන්දෙනාටම ❤️❤️🙏
@sriyanimanel6841
@sriyanimanel6841 3 жыл бұрын
කවිරැ මොනව කිවිවත් තරැණ දෙන්නෙක් සල්ලි ත් තියන නිසා එයාල ලස්සනට එයාලගෙ බබාට හොද විදියට හොද පරිසරයක් හදලදිලතියෙනව නියමයි බුදුසරණයි හොද ගැලපිමක්
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 3 жыл бұрын
පෙර පින් කරපු රාජකීය කුමාරියක් පිලිගන්න ,හැමදේම ලස්සනට ප්ලෑන් කරල, හරිම වාසනවන්තයි තුන්දෙනාම, බුදු සරණයි ,සාරංග ,දිනක්ශි,හැමදාම සතුටින් ඉන්න,,,🦄🦓🤗🤗
@sajinidhanapala5902
@sajinidhanapala5902 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කී අයියා wow ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි හැමදාමත්ම සතුටින් හිනාවෙලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න Love You Three❤️❤️😊😊😘😘😍😍
@ruchinikavinga3584
@ruchinikavinga3584 3 жыл бұрын
Eye hospital ekedi oya Mata chuti patiyage muna pennala giyepu wele oya gena thibba adare thawath wedi una. Oyage e nihathamanikamata godak aderei. Oyage lassana hinawa hamadama oya mune thiyenna kiyela wish keranawa Dinakshi. ❤️
@himayasilva238
@himayasilva238 3 жыл бұрын
Mkkd hospital eka...
@ruchinikavinga3584
@ruchinikavinga3584 3 жыл бұрын
@@himayasilva238 Ninewells
@malithmadusanka6463
@malithmadusanka6463 3 жыл бұрын
බුදු සරනයි අක්කිටයි අයියාටයි චුටිපැටියාට හැමදාම සතුටින් ඉන්න හරිම හොද වාසනාවන්ත නිහතමනි පවුලක්❤❤❤
@sanjulasandeepani1323
@sanjulasandeepani1323 3 жыл бұрын
ඇත්තටම වාසනාවන්ත බබෙක්.අක්කි අයියයි ගොඩක් සතුටින්.ඒ සතුට බලලා අපිටත් සතුටුයි.ගැලපෙනම දෙන්න හම්බෙලා.සතුටින් ඉන්න හැමදාම ඔහොම ❤️❤️
@snowball2758
@snowball2758 3 жыл бұрын
ගැළපෙන අය හමුවෙනවා.ඒක ලොවේ සොබාව 🔥
@lakmalidilrukshi6865
@lakmalidilrukshi6865 3 жыл бұрын
හරිම නිහතමානි කපල් එකක් කිසිම ලොකු කමක් නෑ . මේ වගේ හැමදාම සතුටින් ඉන්න.මන් ආදරේ ම කපල් එකක්❤❤
@sadunethuni4238
@sadunethuni4238 3 жыл бұрын
තියන විදියට හැමෝටම දෙන හිත හොද දෙන්නෙක්.එ් පිනම අැති දෙන්නට හැම අාත්මෙම සතුටින් ඉන්න
@chanu__bae___x6862
@chanu__bae___x6862 3 жыл бұрын
චූටි මැණික‌‌‌ත් එක්ක හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ඔය දෙන්නටම. ❤️❤️❤️❤️❤️❤️❤️
@stephnikokila8523
@stephnikokila8523 3 жыл бұрын
තුන්දෙනාටම
@isharashashikala
@isharashashikala 3 жыл бұрын
හරිම ලස්සනයි. ඔයාලා දෙන්නටයි. චුටි මැණිකටයි🌸. බුදු සරණයි ❤️❤️
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
Hodai ane .asa hithenawa.e unata oyalage bb balanna asawe dagalana ayata podi ekawa pennannako.eyala nisaane oyala oya thena inne.
@prabathchanaka5671
@prabathchanaka5671 3 жыл бұрын
හරිම ලස්සනයි . කාමරේ . පවුලටම බුදු සරනයි.😘❤❤
@thilankawickramarathna336
@thilankawickramarathna336 3 жыл бұрын
ඇස්වහ කටවහ දුරැවේවා! බුදු. සරණයි!
@dilinirangika1864
@dilinirangika1864 3 жыл бұрын
පින්වත දරුවෙක් . මගේ බබා ලැබෙන්න ඉද්දී නැපියේ ඉදන් ගනන් බල බල හරිම පරිස්සමින් බඩු ටික ගත්තේ .සමහර ඇදුම් පොඩි බලන්න ලස්සන වුනත් ගාන වැඩි නිසා අතගාලා තියලා ආවා. මේ වගේ තෘප්තිමත් අම්මෙක් වෙන්න මොන තරම් පින් කරලා ඇතිද ...? මගේ මැණිකට මම ආදරේ රැකවරණය දෙනවා හැකි උපරිමයෙන් . මේ මැණිකට නම් හිතන පමාවෙන් හැමදේම ලැබේවි. එසේ ලැබේවා !!!
@elmisanjana322
@elmisanjana322 3 жыл бұрын
ඔයාගේ හදවතේ ලස්සන කැඩපතක් වගේ පැහදිලිව පේනවා මේ දාලා තියෙන කමෙන්ට් එකට.. අනිත් හැමෝමත් මේ වගේ වෙනව නම් කොච්චර හොඳද😍❤️
@dilinirangika1864
@dilinirangika1864 3 жыл бұрын
@@elmisanjana322 ඒ මිනිස්සු හරිම පින්වන්තයි සහෝදරී. අපි ඒක අවංකව පිලිගන්න ඕනේ . ❤ඔයාට බොහොම ස්තූතියි 🙏
@amalimunasinha6548
@amalimunasinha6548 3 жыл бұрын
ලොකු පිනක් කරපු දරුපැටියෙක් මතක් උනෙ ගම්පහ මහපාරෙ උන්න දවස් පහේ දරුපැටිය.හැමදේම හැමෝටම එක විදියට ලැබෙන්නේ නැ . සාරන්ග ඩිනක්සි.ඔයාල දෙන්නටත් ඔයාලගෙ දරු පැටියටත් සත්පත්‍තිනි මෑණියන් ගේම පිහිටයි බුදු සරනයි
@kawindiamasha81
@kawindiamasha81 3 жыл бұрын
බුදු සරණයි පුංචි පවුලට😍😍👨‍👩‍👧
@gamagechandrika3319
@gamagechandrika3319 3 жыл бұрын
හරිස වාසනා වන්ත කුරැලු කුඩුවක් ඔබ තිංදනාටම බුදු සරනයි
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
චූටි දෝනි හරි වාසනාවන්තයි බුදු සරණයි හැමෝටම
@chamochamo1482
@chamochamo1482 3 жыл бұрын
හැමදාම ඔය වගෙ ආදරෙන් ඉන්න 😊 ජේසු පිහිටයි❣️
@DeluluJYPOoppaR
@DeluluJYPOoppaR 3 жыл бұрын
Baby Is so lucky🤍🥺!God bless to you guys✨
@gamagekumari8397
@gamagekumari8397 3 жыл бұрын
බුදු සරණයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න 🤗🤗
@dimple__sweet__girl8285
@dimple__sweet__girl8285 3 жыл бұрын
අද තමා පලවෙනි පාරට ඔය දෙන්නව දැකලා හදවතින්ම සතුටක් දැනුනෙ මට...මොකද මන් මෙච්චර කල් ඔය දෙන්නට කැමති නැතුව හිටියෙ...හැමදාම බබා එක්ක සතුටින් ඉන්න...බුදුසරණයි
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
හරිම වාසනාවන්ත දූ පැටියෙක් ...❤️
@chalanimaduwanthi2424
@chalanimaduwanthi2424 3 жыл бұрын
මාරම ලස්සනයි අනේ. ගොඩක් වාසනාවන්ත දරුවෙක්. ඒ අතින් අනේ මගෙ දරුව ගැන මට ගොඩක් දුකයි.
@umayaneth7664
@umayaneth7664 3 жыл бұрын
duk wenna epaaa♥️
@pekshajayawardana9861
@pekshajayawardana9861 3 жыл бұрын
අම්මෙක් තාත්තෙක් එක්ක ඉන්න හැම දරුවෙක්ම වාසනාවන්තයි.දෙමාපියන් නැති දරුවෝ කොච්චර ඉන්නවාද .අපිට පුලුවන් හැම දේම දරුවන් වෙනුවෙන් කරනවානේ.ඒ නිසා දුක් වෙන්න එපා
@wathsalakaushalya7857
@wathsalakaushalya7857 3 жыл бұрын
Duk wenna epa thama thamange hakiyawa anuwa hamoma thamange daruwanta uparima de karanawa. Demawpiyange adaraya unusuma rekawaranaya thamai daruwekta wadipura watinne. Duk wenna epa.
@chalanimaduwanthi2424
@chalanimaduwanthi2424 3 жыл бұрын
@@pekshajayawardana9861 ඔව් නේද ඔයා හරි. අපිට පුළුවන් හැමදේම අපි කරනවනෙ. ආදරෙන් රැක බලා ගත්තනම් ඒ ඇති.
@madurupasinghe7173
@madurupasinghe7173 3 жыл бұрын
Anunge dawal dakala duk wanna epa.thamange daruwat kauruth aderai.kauru unath ape aluth patiyawa piliganna mahamai.
@kavishakavisha2707
@kavishakavisha2707 3 жыл бұрын
දිනක්ෂි අක්කටයි,සාරංග අයියටයි අපේ අලුත් චූටි පැටියටයි අපි හරිම ආදරෙයි.ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි!
@traditionalkitchen3411
@traditionalkitchen3411 3 жыл бұрын
Godak lassanai oyala dennage adare.oyalage chuti rosa mala ekka parissamin adaren sathutin inna.mamath dula 3k inna amma kenek.bs oyalata.
@PrasadiLiyanage
@PrasadiLiyanage 3 жыл бұрын
Baby Girl Is So Blessed To Have You Both As Her Parents 💖
@dilshanranasinge8277
@dilshanranasinge8277 3 жыл бұрын
චූටි පැටියානම් ගොඩක් වාසනාවන්තයි....❤😍
@shashikasanjeewani3761
@shashikasanjeewani3761 3 жыл бұрын
Akki godaaak lassana wela oyala satutin parissamin inna chuti patiya enakam balagena inna❤️❤️❤️❤️
@menakasanjeewani152
@menakasanjeewani152 3 жыл бұрын
පිංවන්ත දරුවෙක්...
@sewwandimalkanthi7046
@sewwandimalkanthi7046 3 жыл бұрын
Teruwan saranai tun denatama.hama dama satutin samadanen enna lebewa
@thilindagayashan4453
@thilindagayashan4453 3 жыл бұрын
අනේ..ශෝක් ලස්සනයී room එක.තුන් දෙනත් තෙක්ක සතුටින් ඉන්න..😘😘
@ayeshadulanjani8732
@ayeshadulanjani8732 3 жыл бұрын
ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ! ❤️❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
චුටි පැටියත් එක්ක හැමදාම 😃 සතුටින් ඉන්න.හරිම ලස්සනයි ලස්සන අනාගතයක් ලැබේවා ඔයාලට තෙරැවන් සරණයි ❤
@dhammikakannangara2475
@dhammikakannangara2475 3 жыл бұрын
Wish you very all the best. Your family will be happy and loving family forever. Happy mom ,lovely, lucky baby mean happy family. God bless you all.
@komaripathirana8221
@komaripathirana8221 3 жыл бұрын
කවුරු කොහොම මොනවා කීවත් ගැලපෙන කෙනා ලැබුන දවසට තමා ජීවිතේ ලස්සන වෙන්නේ
@MadumiTV
@MadumiTV 3 жыл бұрын
Very Nice room for the your baby !! it's a dream that every mother got for their angles !! Congratulation !!
@shawn6417
@shawn6417 3 жыл бұрын
බබාව චේන්ජ් කරන මේසේ අම්මා හිටගන්න පැත්තේන් පොඩ්ඩක් වැහුනා නම් හොඳයි. හදිසියේ බබා පෙරලෙද්දී වැටෙන්නේ නැති වෙන්න
@dilunitharuka9067
@dilunitharuka9067 3 жыл бұрын
Eya ine ara kudayene eya wete nh
@shawn6417
@shawn6417 3 жыл бұрын
@@dilunitharuka9067 changing table eka ganne babata awruddakwath yanakan use karanna. baba maasa 4k wihara yaddi peralenna gannawa. ethakita parissam karanna wenawa. ammage side eken bar ekak thibunan watinawa
@dilunitharuka9067
@dilunitharuka9067 3 жыл бұрын
@@shawn6417 heee...thnkuu kiuwta mn thama dnnh euwa gana
@maheshikalakshani9112
@maheshikalakshani9112 3 жыл бұрын
Dinakshi akka and saranga aiya oyala dennage daru petiya harima wasanawanthai,❤️ marama lassank thiyenne room eka 😚kisi කරදරයක් nethuw oyalata පරිස්සමෙන් inna lebenna one 😚❤️❤️❤️
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 3 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@manjulacool4842
@manjulacool4842 3 жыл бұрын
හැමදාම සතුුටින් ඉන්න තෙරැවන් සරණයි .
@weth6530
@weth6530 3 жыл бұрын
පුංචි පවුලට සුබ පැතුම්!! හැමදාම සතුටින් ඉන්න 😘❤️
@saduninisansala7484
@saduninisansala7484 3 жыл бұрын
සරලයි♥️ ආදරෙයි♥️ තෙරුවන් සරණයි!♥️
@madushanirajapaksha2252
@madushanirajapaksha2252 3 жыл бұрын
බුදුසරණයි තුන්දෙනාටම 🌹🌹🌹❤️❤️❤️
@Clifford.makximax
@Clifford.makximax 3 жыл бұрын
හරිම ලස්සනයී ලොකු අදහසක් අපිටත් ගන්න පුලුවන්. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරනයි තුන් දෙනාටම... ❤❤❤❤❤
@letsrockwithcomputerscienc8116
@letsrockwithcomputerscienc8116 3 жыл бұрын
හරිම ලස්සනයි.වාසනාවන්ත බබා. ඔයාල තුන් දෙනා හැමදාම සතුටින් එකටම ඉන්න. ගොඩක් අය බලන් ඉන්නෙ ඔයාලට වරදිනකම්.ඒ අයට ඒ අවස්ථාව කවදාවත් දකින්න ලැබෙන්න දෙන්න එපා. බුදු සරණයී .
@kawindyamadumali7643
@kawindyamadumali7643 3 жыл бұрын
ඔයාල හැමදාම සතුටින් ඉන්න චූටි පැටියා එක්ක.
@imeshprodacdion8623
@imeshprodacdion8623 3 жыл бұрын
බුදු සරනයි මුලු පවුලටම .ලැබෙන්න ඉන්න දරු පැටියාත් බුදු සරනයි .හැමදාමත් සතුටින්ම ඉන්න 💓💓💓💓💓♥️♥️♥️♥️♥️
@fghch3693
@fghch3693 3 жыл бұрын
Me dennage daruwa Gena eyala godak hitala tiyenawa.dinakshi godak daksai lassanata family back ground eka play karanawa.hemadama satutin Inna. old tha best SD 💞💞💞💞💞
@Harshi812
@Harshi812 3 жыл бұрын
සුභපැතුම් ඔයාලා තුන්දෙනාටම🙏🙏🙏
@hasnapranidi3324
@hasnapranidi3324 2 жыл бұрын
අපි ඔයාලගෙ පවුලට හරි ආදරෙයි
Roman's Baptism Vlog ✨✝️ | Nikita Ann John
5:41
Nikita Ann John
Рет қаралды 342
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,2 МЛН
අපේ Hospital Bag එක
14:01
Saranga - Dinakshie Online
Рет қаралды 352 М.
Mage Alawanthi ( මගේ ආලවන්තී ) | Saranga Disasekara
3:45
Saranga - Dinakshie Online
Рет қаралды 165 М.
අලුත් "අම්මි ඇඳුම්"
10:38
Saranga - Dinakshie Online
Рет қаралды 343 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН