No video

වම්බටු මෝජු (විනාකිරි නැතිව)හදන හරිම විදිහ | Brinjal Moju without vinegar by villager's foods 2021

  Рет қаралды 440,806

Villager's Foods

Villager's Foods

Күн бұрын

ඔන්න අපි අද ඔයාලට අරගෙන ආවේ වම්බටු මෝජු විනාකිරි දාන්නේ නැතිව රසට හදාගන්නා ආකාරයයි , මේ විදිහට වම්බටු මෝජු හැදුවම ලොකු පොඩි ඒ වගේම බබලා ලැබෙන්න ඉන්න අම්මලට පවා කන්න පුලුවන් මොකද අපි මේ සදහා විනාකිරි භාවිතා කරන්නෙ නැති නිසා.
#villagersfoods #Brinjalmoju #traditionalrecipes
Keywords ;- villager's foods, batu moju, wambatu moju, brinjal moju, වම්බටු මෝජු, වම්බටු මෝජු සාදන ආකාරය, batu moju sinhala, batu moju ape amma, batu moju recipe in sinhala, batu moju recipe, batu moju sinhala ape amma, brinjal moju Sri Lanka, brinjala moju recipes, batu moju without vinegar, wambatu moju restaurant style, wambatu moju ape amma, wambatu moju publis silwa, wambatu moju sinhala, wambatu moju recipe in sinhala, brinjal moju without vinegar, brinjal moju recipe in sinhala

Пікірлер: 298
@deapanidesilva5176
@deapanidesilva5176 5 ай бұрын
මමත් ඔයා කියපු විදිහටම හැදුව හරිම රසයි 👍මට විනාකිරි හොදනැහැ ඔබට ගොඩක් ස්තුතියි🎉🎉🎉🎉❤❤❤❤
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 2 ай бұрын
Thanks..මමත් හැදුවා. හරිම රසයි.. පහසුයි...විනාකිරි වැඩි දෙනෙක්ට අගුන නිසා මෙය ගොඩක් වටිනවා.
@MadaraNilmini
@MadaraNilmini Ай бұрын
ස්තුතියි මෙහෙම දේවල් හරිම වටිනවා
@SwarnaKumari-h2i
@SwarnaKumari-h2i Ай бұрын
මමත් හැදුවා..ගොඩක් රසවත් .බොහොම ස්තුතියි .🧑‍🍳
@ShemilNilanka-mf8bp
@ShemilNilanka-mf8bp Ай бұрын
මේ රෙසිපියට දෙසරයක්ම හැදුව නියමයි.ස්තූතියි ..
@bandarashami3191
@bandarashami3191 11 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏මමත් හැදුවා හරිම රසයි 😋😍
@sranagala7200
@sranagala7200 5 ай бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි .සරලව මේ විදියට ඉතාමත්ම අගනා අන්දමින් කියල දුන්නාට.
@WarnaKannangara-ki2lo
@WarnaKannangara-ki2lo 11 ай бұрын
ස්තුතියි කියලා දුන්නට. ගොඩක් ස්තුතියි බුදුසරණයි 🙏🙏
@ajithkumarasingha4648
@ajithkumarasingha4648 Жыл бұрын
හරිම රසයි.එහෙම හැදුවාම.ගොඩක් ස්තූති
@malwijesinghe
@malwijesinghe 2 жыл бұрын
ස්තුතියි . මම හැදුවා වෙනසක් නෑ විනාකිරි නෑ කියල හරිම රසයි. විනාකිරි නිසා කෑම නවතල තිබුනෙ. ස්තුතියි
@KarunaNawarathne-ov4jk
@KarunaNawarathne-ov4jk 4 ай бұрын
විනාකිරි නැතිව හදන හැටි අදයි ඉගෙන ගත්තේ
@hansanichamila9458
@hansanichamila9458 2 жыл бұрын
ඒක මන් හැදුවා. සුපිරියටම තිබුනා.. thank you so much 🤗
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw 13 күн бұрын
Aththatama harima rasai. Mamath haduwa
@user-ig8up4yk6v
@user-ig8up4yk6v Жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි🎉🎉🎉
@rohinidewanarayana1898
@rohinidewanarayana1898 4 ай бұрын
විනාකිරි නොමැති බටුමෝජුව ඉතා රසවත් හා ගුණදායි ව්‍යංජනයක්! ස්තුතියි!
@chandimal5523
@chandimal5523 Жыл бұрын
ගොඩක් වටිනව වීඩියෝඑක. බොහොම ස්තූතියි.👍👍🙏
@OlinNethsilu
@OlinNethsilu 3 ай бұрын
Harima rasai mamath haduve me vidihatama me video eka balagenama thanks ❤
@user-wm5uz5xr4k
@user-wm5uz5xr4k 5 ай бұрын
ගොඩක්ම හොඳයි. විනාකිරි අගුණ අයට ගොඩක් වටිනවා. ස්තුතියි
@amilasuranga5479
@amilasuranga5479 3 күн бұрын
අපිත් හැදුව හරිම රහයි
@user-xs3le9hj3h
@user-xs3le9hj3h 21 күн бұрын
මමත් හදල බලන්නම් ❤❤❤
@sranagala7200
@sranagala7200 4 ай бұрын
මමත් හැදුවා.හරිම රසයි. ඔබට බොහොම තුති.
@user-pi1mg9hl4i
@user-pi1mg9hl4i 5 ай бұрын
මමත් හැදුවා ගොඩක් රසයි
@amilabalasooriya4382
@amilabalasooriya4382 Жыл бұрын
මම හැදුවා හරිම රසයි මම විනාකිරි වලට කැමති නැහැ මේ වීඩියෝ එකේ විදියට හැදුවා
@mojonewslk
@mojonewslk 10 ай бұрын
❤ මරු නියම වැඩක්❤ මරු නියම වැඩක්
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 2 ай бұрын
විනාකිරි වෙනුවට සියඹලා දාලා හදන්න කියලා දුන්න ට ස්තුති .අද හදනවා.
@sadamalisadamali5302
@sadamalisadamali5302 Жыл бұрын
විනාකිරි නොදැම්මට හරිම රසයි.බොහොම ස්තූති
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 4 ай бұрын
Oualage vidio eka hondai. Oniwatawada dena na hari saralai mama asama vinakiri nathiwathama . Oyalata thanks
@DahamPaligu-w6n
@DahamPaligu-w6n 5 күн бұрын
Harima rahay
@sumithramanike9071
@sumithramanike9071 4 ай бұрын
හරිම රසයි මමත් හැදුවා ඔබට ස්තුතියි
@nishadiAyeshika
@nishadiAyeshika 3 ай бұрын
Hadana gaman thank you . ❤ vinakiri netiwa hadanna kiyala dunnata ❤️
@nilakshikapremathilake2284
@nilakshikapremathilake2284 8 ай бұрын
මම හැදුවා රසයි.බොහෝම ස්තූතියි . සාර්ථකයි .❤
@thilinirasika6964
@thilinirasika6964 4 ай бұрын
ස්තුතියි කියල දුන්නට
@nilangimadushika225
@nilangimadushika225 9 ай бұрын
Godak rasai. Thank you so much ❣️
@madhushikakumuduni7911
@madhushikakumuduni7911 11 ай бұрын
මන් අද හැදුවා රසට ආවා.thank you......
@darshaniherath7004
@darshaniherath7004 Жыл бұрын
Godak pahadili thank you apiwe danuwath kalta
@malkanthipiyasiri8697
@malkanthipiyasiri8697 2 ай бұрын
හරි වටිනවා ...thanks ❤❤
@user-up2je7tl3o
@user-up2je7tl3o 10 ай бұрын
මමත් හැදුවා... හරිම රසයි🎉🎉🎉🎉 ස්තූතියි 🎉🎉🎉🎉🎉
@user-up2je7tl3o
@user-up2je7tl3o 10 ай бұрын
@user-ve4my1gk8c
@user-ve4my1gk8c 4 ай бұрын
මත් හැදුවා හරිම රසයි❤❤
@jayanipramoddya3146
@jayanipramoddya3146 2 жыл бұрын
අපිත් හැදුවා රසයි.
@PiyumikaChandrarathne
@PiyumikaChandrarathne 3 ай бұрын
Niyamai... math haduwa harima rasai😊
@lizaa584
@lizaa584 2 жыл бұрын
මාත් හැදුවා . හරිම රසයි
@unanirenuka7837
@unanirenuka7837 4 ай бұрын
විනාකිරි නැතිව හදන මේ බටු මෝජුව හරිම රසයි. මමත් හැදුවා හැම කෙනාටම මෙය ප්‍රයෝජනවත් වේවි බොහොම ස්තූතියි
@ranifrando
@ranifrando 2 ай бұрын
මම හැදුවා රසයි 👍👍👍
@user-tl4em5qm4q
@user-tl4em5qm4q Ай бұрын
ගොඩක්ම ස්තූතියි ඔයාට මාමේ අම්ම මට.හදලා දුන්න. ගොඩක්ම රසයි.❤❤❤😮
@rupikadp2438
@rupikadp2438 6 ай бұрын
මමත් හැදුවා අද මාරම රසයි ගිඩාක් ස්තූතියි🙏😊
@PriyangikaDamayanthi-nj1fm
@PriyangikaDamayanthi-nj1fm 2 ай бұрын
ගොඩක් හොඳයි
@user-yp3fm9iy4s
@user-yp3fm9iy4s 5 ай бұрын
Good mamath vambatu mojuva haduva godak hodayi
@janakaweerasekara6811
@janakaweerasekara6811 2 жыл бұрын
හරිම රසයි ස්තූතියි
@samanthakumara1467
@samanthakumara1467 Жыл бұрын
මටත් ඕනි කරලා තිබුණේ විනාකිරි නැති ව හදන මෝජු ❤❤
@indikagamage8374
@indikagamage8374 6 ай бұрын
❤❤❤
@ThamaraKumari-hp9bg
@ThamaraKumari-hp9bg 5 ай бұрын
❤❤ but in to🎉 ah​@@indikagamage8374
@yureshlokuge2864
@yureshlokuge2864 4 ай бұрын
​@@indikagamage8374❤❤ ,
@nuwanrawindra6719
@nuwanrawindra6719 Жыл бұрын
නියමයි 👌😋
@user-iz1hh8tj4p
@user-iz1hh8tj4p Жыл бұрын
Harima rasata තියෙනවා me vidihata haduwama....godak pin..me wage dewal kiyala denawata...loku viyadamakuth naha...eth harima rasai...🙏
@TDKusumawathi-kl9iw
@TDKusumawathi-kl9iw 4 ай бұрын
ගොඩාක් ස්තුතියි
@jadinu
@jadinu 3 жыл бұрын
harima shoooi. Thanks you 😋😋😋😋😋😋😋😋😋
@sujathasududewsge4394
@sujathasududewsge4394 4 ай бұрын
ගොඩක් ස්තුති ඔබ‍ට බුදු සරණයි
@user-ez7vy9wu8d
@user-ez7vy9wu8d 6 ай бұрын
Ane harima hodin kiyala denawa hari ikmanata wedi mosthara na vinakiri nethi nisa api asai oyata budu saranai
@swarnalathakg8953
@swarnalathakg8953 Жыл бұрын
Mama vinakiri kanne naha. Ethin me video eka harima hoday😊
@user-gk9gn6wz8v
@user-gk9gn6wz8v 4 ай бұрын
නියමයි මම ආසම කැමක්
@pathumnadeera5489
@pathumnadeera5489 4 ай бұрын
ඇත්තට හොදයි. රසයි. අද හැදුවේ. නියමයි.
@Tharangapushpakumara-xc5ib
@Tharangapushpakumara-xc5ib 4 ай бұрын
😊😊
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 3 ай бұрын
❤❤❤❤Kollak unata pahadiliwa himita tarumganna puluwam vdihata lassanata vdyowa kara niyami❤❤❤❤
@ruvinijayamali4818
@ruvinijayamali4818 4 ай бұрын
Mat dan hadanawa..bohoma ස්තූති
@sranagala7200
@sranagala7200 4 ай бұрын
ඔබට. ඔහොම තුති මෙම පහසු පිලිවෙලක් කියා දුන්නාට.හරිම අගෙයි.
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Math.haduwa.harima.lassai.👍👍👍👍
@user-pp6xp1pq4y
@user-pp6xp1pq4y 2 ай бұрын
Mama hadana gaman baluwe bohoma sthuti ❤️❤️❤️😍😍😍🥰🥰🥰
@RanjaniSendanayake
@RanjaniSendanayake Ай бұрын
Good
@thisarinawarathna9528
@thisarinawarathna9528 4 ай бұрын
Mata vinakiri alajy.thanks recipi ekata
@nazeemasulthanimtiaz7653
@nazeemasulthanimtiaz7653 2 жыл бұрын
Excerlent! I love this recipe.
@ajanathakumuduni8349
@ajanathakumuduni8349 2 жыл бұрын
Harima hodai harima leseiyen hadanna puluwan thanks
@malathisamaranayaka3604
@malathisamaranayaka3604 2 жыл бұрын
මාත් හදලා බලන්න ඔන ඉතින් ඔයාට ගොඩක් ස්තුති .
@manjulabandara2379
@manjulabandara2379 3 жыл бұрын
Thanks. Super
@KoshilaSanjwa
@KoshilaSanjwa 2 ай бұрын
👍👍
@madukasamanmali5296
@madukasamanmali5296 3 жыл бұрын
Thanks ane mata vinaakiri kanna be me vidihata hadala kala balanna one
@angelnimesha-rk6jn
@angelnimesha-rk6jn 7 ай бұрын
මමඅද හැදුවෙි පළවෙනි සැරෙට මෙිම විඩියෝ එකෙන් බලලා ස්තුති
@user-gq3hw8di1t
@user-gq3hw8di1t 5 ай бұрын
👌 👍 නියමයි
@kavindusashinka2300
@kavindusashinka2300 2 жыл бұрын
Oyalage video godak hodai
@ThameraPathmini
@ThameraPathmini Ай бұрын
good
@chathusrisoumyasrisoumya6122
@chathusrisoumyasrisoumya6122 4 ай бұрын
Harima rasai ....godak stuutiy😊
@vedio353
@vedio353 3 ай бұрын
මමත් හැදුවා...... ❤❤❤
@amjsbandara5186
@amjsbandara5186 Жыл бұрын
Mamath hadala baluwa hrima rasayi
@preamagunawardena659
@preamagunawardena659 5 ай бұрын
හදන ක්‍රමය හරිම ලෙහෙසියි
@user-mx4xd9fx6r
@user-mx4xd9fx6r 9 ай бұрын
Harm හොඳයි
@ThameraPathmini
@ThameraPathmini Ай бұрын
@Smile-p8v
@Smile-p8v Ай бұрын
නියමයි
@sandaruwanipathirage3728
@sandaruwanipathirage3728 3 жыл бұрын
Great thanks
@JayanthaMedagoda-qs3nx
@JayanthaMedagoda-qs3nx Жыл бұрын
Thanks budu saranai
@sunethrasamarathunga9075
@sunethrasamarathunga9075 3 жыл бұрын
Nice thanks
@chinthanapradeep3971
@chinthanapradeep3971 6 ай бұрын
Matath ona une ehema hadanna thanks 🎉🎉
@S.R.CCHAMILA-cx5sl
@S.R.CCHAMILA-cx5sl Жыл бұрын
Mmath dawasak mea widiyata haduwa, harima rasai
@somawikramasinghe8215
@somawikramasinghe8215 5 ай бұрын
Matath vinakiri hoda ne me widiyata hadannam. Obata bohoma pin
@ajanathakumuduni8349
@ajanathakumuduni8349 2 жыл бұрын
Apith heduwa maru marama rasai
@aroshadedunu6113
@aroshadedunu6113 Жыл бұрын
Thank you so much 😇❤️
@villagersFoods
@villagersFoods Жыл бұрын
You're welcome 😊
@RDWeerawanitha
@RDWeerawanitha 3 ай бұрын
Mama me den heduwa obathumage batu mojuwa harima rasai
@kamanianusha6166
@kamanianusha6166 2 жыл бұрын
harima rasai.thank you.
@rohinisudarma2897
@rohinisudarma2897 3 ай бұрын
ස්තුතියි
@ranifrando
@ranifrando 2 ай бұрын
හරිම ලේසියි හදන්න ඕනි දැන් අබ විනාකිරි දෙකම නැතුව හදන බටු මෝජුව හදලම බලන්න ඕනි රසද කියලා 👍
@DhanushkaPradeepPerera-nc3lm
@DhanushkaPradeepPerera-nc3lm Жыл бұрын
Super taste 👌
@gangasajeewani5159
@gangasajeewani5159 2 жыл бұрын
Harima rasai🤣🤣🤣🤣🙏
@ssdjalok
@ssdjalok 2 жыл бұрын
සුපිරි .හරිම රසයි
@sihantheekshana7808
@sihantheekshana7808 2 жыл бұрын
Patta 😻
@alexoliver9529
@alexoliver9529 3 жыл бұрын
harima rasai bohoma stthuthuyi
@janakasethsiri8915
@janakasethsiri8915 2 жыл бұрын
Math haduwa ada onna. Thanks
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
Niyamai😁❤️🥰🌼
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 28 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 14 МЛН
වම්බටු මෝජු වැඩි රසයෙන් නිවැදිව හදන හැටි - BRINJAL MOJU
8:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 1,2 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН