ලංකාවේ බ්‍රිතාන්‍ය ආර්ථිකය | British Ceylon economy | Neth Unlimited History 213 - 02

  Рет қаралды 4,892

NU1's VLOG

NU1's VLOG

22 күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
* ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඉතාලි වැඩසටහනේ ජයාරූප
1. නාපොලි,
/ izrkuy1mzchkaf9r
2.රෝමය
/ ia5bz15nf4wufvrx
3.මිලානෝ
/ smunq9vuwjuo6cjh
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/channel/0029VaNg...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 49
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 17 күн бұрын
Paththara malli, You talked the truth to the point today! Keep going !!!🎉🎉🎉
@unlimitedgameszone
@unlimitedgameszone 20 күн бұрын
ස්තුතියි නුවන්, සර්.. ආදරෙයි ❤️❤️
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 20 күн бұрын
👍👍👍
@nizefella
@nizefella 19 күн бұрын
It would be great if you can please discuss more on the Matale Rebellion of 1848. Thanks.
@Obumpsa
@Obumpsa 20 күн бұрын
❤❤❤❤
@samandawijemanna9324
@samandawijemanna9324 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 15 күн бұрын
❤❤❤
@jayanthaherath6569
@jayanthaherath6569 18 күн бұрын
Superb ❤
@namaljayaweera5104
@namaljayaweera5104 20 күн бұрын
🙏
@samithnishshanka
@samithnishshanka 14 күн бұрын
ශ්‍රීවික්‍රමරාජසිංහ, ඇහැලේපොල අදිකාරම් විදේශ රටවල් වලට නෙරපුවයින් පසුව එයාලට මොකද උනේ? එයාලගෙ පරම්පරා ඒ ඒ රටවල්වල ව්‍යාපෘත උනාද? එහෙම නැත්නම් ඒ රටවල්වල සිරකරුවෝ විදියට කල් ගෙව්වද??
@dunith305
@dunith305 20 күн бұрын
👍👍👍👍👍👍
@janakapushpakumara2094
@janakapushpakumara2094 18 күн бұрын
Learn lot of things ❤
@saganaenterprises4750
@saganaenterprises4750 20 күн бұрын
api nidahasin pasu pahalata giyanam H d i marpakaya ihala yama artha dakvanne kesada?
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 20 күн бұрын
😊😊😊😊😊😂❤
@vinushasilva9179
@vinushasilva9179 19 күн бұрын
ඔව්, සුද්දෝ රේල් පාර දැම්මේ තේ, පොල් රබර් ගෙනියන්න. සුද්දා නැහැ කියලා දැන් වුණත් ඒක නෙමෙයි ද වෙන්නේ?? Unට හොඳ තේ දීලා අපි කසළ තේ බොනවා 😂😂😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 19 күн бұрын
කවුරුවත් හොද තේ බොන්න එපා කියල තහනම් කරලා නෑ ප්‍රශ්නේ තේ කිලෝ එකක් රුපියල් 20000/- 50000/- විතර දීලා ගන්න පුලුවන් එවුන් ලංකාවේ නැ ඒකයි ගැටළුව
@vinushasilva9179
@vinushasilva9179 19 күн бұрын
@@user-ry8sf4em9t ඉතින් ලංකාවේ හදන හොඳ තේ ලංකාවේ මිනිස්සුන්ගේ පරිභෝජනයට ගත්තා නම් හරි නේ. 50000 ම රට ඇතුලේ විකුණන්න ඕනේ කියලා නීතියක් නැහැ නේ 😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 19 күн бұрын
@@vinushasilva9179 භාණ්ඩයක නිශ්පාදන පිරිවැය ට සාපේක්ෂවයි ඒ භාණ්ඩයේ මිල තීරණය වෙන්නේ අපි බොන තේ රොඩ්ඩ අඩු මුදලට විකිණුනාට හරි තේ නිශ්පාදනය ට පොහොර වලට විශාල වියදමක් යනවා ඒ තේ ලංකාවේ හිගන හැත්තට පිනට බොන්න දෙන්නද කියන්නේ පොඩි ප්‍රශ්නයක් අහන්නම් අවංකව උත්තරයක් දෙන්න පුලුවන් ද ඔය කියපු විදිහේ මන්ද මානසික ප්‍රශ්නයක් ඇහන්න තරම් මෝඩ වුනේ කොහොමද තමුසේ ජෙප්පෙක් ද
@chamod_weerakon
@chamod_weerakon 19 күн бұрын
හොඳ තේ කසල තේ කියලා නෑ... අපි බොන්නෙ කුඩු.... අපිට ගැලපෙන්නෙ ඒක...
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 19 күн бұрын
@@vinushasilva9179 50 000/- ට විකුණන්න පුලුවන් එක රුපියල් 800/- විකුණන මන්දබුන්ධික ඩයල් ලංකාවේ ඉන්නව කියල මම නම් හිතන්නේ නෑ අනික ඒ තේ වල නිශ්පාදන පිරිවැය සෑහෙන වැඩී ඊට සාපේක්ෂව යි මිළ තීරණය වෙන්නේ උඹත් නිකන් සුනිල් හදුන්නෙත්ති ගේ ටයිප් එකේ මොංගල් ටෝක්ස් නේ දෙන්නේ ජෙප්පෙක් නේද
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 15 күн бұрын
Suddo UK vala suddanvath surakeva apiva sura kana eka pudumayak nevei
@sarathkapuruge4162
@sarathkapuruge4162 18 күн бұрын
Danatath siduwanne ekama thamai.
@ravikandiah5837
@ravikandiah5837 18 күн бұрын
ඉංග්‍රීසීන්ට බැන බැන ඇයි අපි සර් සර් කියන්නෙ ? සුද්දගේ රටේත් එහෙම නෑනේ ?
@fai3379
@fai3379 14 күн бұрын
ඉතින් එංගලන්තයේ තියෙන්නෙ english ව්තරනෙ ඉතින් ඒ අය කාට ද බනින්නෙ ල‍ංකාව් ගොඩක් කා ට,හරි බැණ බැන උන්ගෙ ඒවා අනුගමනය කරනවා
@dasunsakalpa7027
@dasunsakalpa7027 12 күн бұрын
rolls royce කාර් එක ඉන්දියාවේ ප්‍රාන්ත රජ කෙනෙක් කුනු අදින්න දාලා ඒ company එකෙන් පලි අරන් තියන්වා.. අපිත් හැම බල්ලටම සර් කියලා උන්ගේ නම්බු නාමයෙන් පලිගන්න එකයි කරන්නෙ 😂
@user-nu7rz8fy7z
@user-nu7rz8fy7z 19 күн бұрын
සර් අපේ වගේම ඒ කාලෙ ගනුදෙනු කරපු විදේශයන් එක්ක කතා කරපු අතීත ජාත්‍යන්තර භාෂාව මොකක්ද
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 19 күн бұрын
අරාබි
@user-nu7rz8fy7z
@user-nu7rz8fy7z 19 күн бұрын
@@user-ry8sf4em9t එතකොට අපේ රටේ රජවරු අරාබි භාෂාව ඉගෙනගත්තද එතකොට රජවරු ඉන්දියාව එක්ක චෝල, පාණ්ඩ්‍ය එක්ක ගනුදෙනු කරද්දී අරබිද කතා කරේ පාරක්‍රමභාහු ඉන්දියාව ආක්‍රමණය කරද්දී ඇතුලෙදි කතා අරාබි භාෂාව ද හිතන්න ආමාරුයි
@mglliyanage3646
@mglliyanage3646 17 күн бұрын
මේ නිවේදකයා පට්ට චාටර් ,අර මනුස්සයට කතා කරගෙන එන ඒ රිද්මය වළක්වනවා
@123ban
@123ban 20 күн бұрын
මහාචාර්යවරයාට ජාත්‍යන්තර ආර්ථිකමය සහ දේශපාලන දැනුම මගේ විශ්වාසයට අනුව ප්රමාණවත් නොවේ
@spvipula
@spvipula 18 күн бұрын
ඵ්ක ඇත්ත. දැනුත් විදේශ ආයෝජන කියලා වෙන්නේ මේ කියන ඵ්වම නේද? විවේචනය ටිකක් අනතගාමි වගේ.
@maleeshamihiran6993
@maleeshamihiran6993 18 күн бұрын
එකඟයි
@funnysl8695
@funnysl8695 18 күн бұрын
ඕඋ මදි
@123ban
@123ban 18 күн бұрын
@@spvipula මම කැනඩාවේ ජීවත් වෙනවා. විකල්ප ප්‍රවාහන පද්ධති සංවර්ධනය කිරීම හේතුවෙන් පසුගිය වසර 20 තුළ බොහෝ දුම්රිය මාර්ග අත්හැර දමන ලදී. සමහර වෙලාවට අපිට යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා
@spvipula
@spvipula 18 күн бұрын
@@123ban මම ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙතන හැම තිස්සෙම කියනවා සුද්දා රේල් පාර දැම්මේ අපිට ආදරේට නෙවෙයි කියලා. ඕනම Business ඵකක් ඵහෙම තමයි. ඵ්ත් රේල් පාරට කරපු investment ඵක ගැන විස්තර තියෙනවා. ඵ්ක ඵ් කාලේ පවුම් ලක්ෂ ගානක්. ඵහෙම දෙයක් නොකල නම් රට කොහොම වෙයිද. අනිත් ඵක පරිපාලනය විමධ්‍ය ගත කිරීමට වඩා, පැවතුණ ප්‍රභූ මූලික වැඩ වසම් ක්‍රමය හොඳයි වගේ කථාවක් හැමතිස්සෙම හගවනවා. ඵ්කේ වෙනස පිටරට ඉන්න අපි දන්නවා.
@PraZanext
@PraZanext 18 күн бұрын
❤❤❤❤
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 19 күн бұрын
❤❤❤
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 42 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Neth fm Unlimited History  Sri lanka 117
1:22:50
Neth FM
Рет қаралды 4,7 М.
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 14 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН