Bro | Episode 73 - (2021-03-10) | ITN

  Рет қаралды 143,385

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 123
@umeshshanaka1742
@umeshshanaka1742 3 жыл бұрын
මම බලපු ලස්සන හිතට වදින කතාවක්❤️
@acadamic840
@acadamic840 3 жыл бұрын
අධ්‍යක්ෂක තුමනි.. අපිටත් පොඩ්ඩක් කතාව මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා අනුමාන කරන්නවත් දෙන්නකෝ. අපි හිතන කිසිම දෙයක් මේකෙ වෙන්නෙ නෑනේ. කතාව පට්ට. කියන්න වචන නෑ. ❤️❤️👌👌
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
Meke director dilan
@nadinadi3494
@nadinadi3494 3 жыл бұрын
අම්මෝ.කේෂර.....රිලෑක්ස්.....හදිසි.වෙන්න එපා,කියන කරන දෙවල්.හොදින්.අහන්න.කේෂර .ලස්සනයි.අදත්....ස්තුති........💕💓🥰👏👍
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
මේක මගේ සෙල්ලම. ඉවර කරන්නෙත් මට ඕන විදිහට. ඔයාලට ඉවසල බලන් ඉන්න වෙනව දැන්. 😉 BRO එක්ක දිගටම ඉන්න. තැන්ක්යූ කියුවා එහෙනන් හැමෝටම. - දර්ශන්
@malshinuwangana6993
@malshinuwangana6993 3 жыл бұрын
Best acting 👌
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
@@malshinuwangana6993 Thank you 👍
@nayomidilhari8755
@nayomidilhari8755 3 жыл бұрын
Math kemathima character 1k,all the best!
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
♥️
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 3 жыл бұрын
දර්ශන් දර්ශන් දර්ශන්.... ඔයා නම්, හරිම සුපර්බ්. කේෂර ගේ කේන්තිය ඉතින්, සාදාරණයි නෙහ්.. ලස්සනයි අදත් කතාව.
@nethumsathmina1031
@nethumsathmina1031 3 жыл бұрын
නියම ආදර්ශමාත් කාතාවාක් සීමාන්තික ලෝකයේ අසීමාන්තික සෙනෙහස Bro 🤗🤗🤗
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
දර්ශන ගෙ ඒ voice change එක බලාගන්න ලැබුන එක ලොකු දෙයක්.හිතාගන්න බැරුව හිටියෙ. ♥️♥️
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
මම ඒක හිතලම කරපු දෙයක් එවෙලේ. මට හිතුනා ඒක ඔයාලා දකින්න කැමති ඇති කියලා. සතුටුයි කමෙන්ට්ස් දැක්කම. දිගටම BRO එක්ක ඉන්න. ජය - දර්ශන්
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
@@Nimesh.Weeranga අනිව අයියෙ.♥️ මීට කලින් episode එකකත් බැලුව.හිතා ගන්න බැරි උනා.dub කරල ද කියලත් හිතුන ජය වේව. 👍
@h.d.dhananjana7944
@h.d.dhananjana7944 3 жыл бұрын
@@Nimesh.Weeranga mata OL exam nisa TV eken bro balanna wune na ,Dan bro utube eken balanawa supiri kathawa , darshana character ekath ayyage supiri , voice change karana widiya woow ❤️❤️❤️ really love it
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
@@h.d.dhananjana7944 Thank you malli
@h.d.dhananjana7944
@h.d.dhananjana7944 3 жыл бұрын
@@Nimesh.Weeranga ❤️chuttak wardi man nangi kenk 😊
@ushan9882
@ushan9882 3 жыл бұрын
සහෝදර කම ලෝබ හිතෙනවා මේ දෙන්නටම
@dkmusic_2000
@dkmusic_2000 3 жыл бұрын
දර්ශන් තමයි player 😉❤️👍
@anushadamayaniht2202
@anushadamayaniht2202 3 жыл бұрын
කේෂරයි සනුකයි හිරේ ගියෙත් සනුකගේ තාත්තා නඩුව කතා කරයි,
@gishansilva1674
@gishansilva1674 3 жыл бұрын
Teledrama eke Darshange Character eka patta,darshan hithala gama gahanne,apita tiyenne iwasimen balan innna thamai ,BRO 💯💯💯💫💫💫💥💥💥
@hasithapriyankara2067
@hasithapriyankara2067 3 жыл бұрын
මන් හිතන්නෙ මිනිය ඒ දවස් වල ගෝපි මරපු දර්ශන්ගෙ පවුලෙ කෙනෙක්ගේ,සමහරවිට තාත්තා වෙන්න ඇති..දර්ශන් ඒ පලිය තමා ගන්නවා ඇත්තේ🙄
@චතුරංගසම්පත්කුරුප්පු
@චතුරංගසම්පත්කුරුප්පු 3 жыл бұрын
මට හිතුන දේමයි
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
Adee ow ehema hithannath puluwan👍
@sandamalijayesuriya1104
@sandamalijayesuriya1104 3 жыл бұрын
අම්මෝ කේෂර හදිස්සි වෙන්න ඒපා ලස්සනයි කතාව අාසාවෙන් බලනවා ❤❤❤❤❤
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
මට හිතේන්නේ දර්ශන දන්නවා කේසරගේ සනුක ගේ අම්මා ඉන්න තැන අම්මා තමයි මේ ඔක්කොම එලි කරන්නේ
@sandhyakumari4509
@sandhyakumari4509 3 жыл бұрын
Meyata gawindage diary 1 ahu unane.eke ethi.
@සංසරණී
@සංසරණී 3 жыл бұрын
Kesar අම්මා innawa දර්ශන dala me wede karanne
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
MATA HITANNE AYA C.I .D..WAGAE
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
අනේ මොලයක් නැද්ද අනවසරයෙන් මිනියක් ගොඩ ගන්න කේෂර සනුක අයියො නැති ප්‍රස්න ඇති වෙයි
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
Rajawela balu wenawa kiyanna oka thamai gopi.dan wana wadila.huuu...🤗🤭😀😀
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
රජ කම් කලත් කල කම් පලදේ කියන්නේ ඕක තමයි ගෝපි රජෙක් වගේ ඉදල දැන් කැලේ මාළු පුච්චනව 🇧🇭🇧🇭
@ytmpandapubg3641
@ytmpandapubg3641 3 жыл бұрын
සෙල්ලම කාගේ උනත් පට්ට කුතුහලයෙන් ඉන්නේ අන්තිම ගේම් කරයා හම්බෙනකන්. සුපර් කුබියො එකට පස්සේ ආපු සුපිරිම වැඩක් දර්ශන් (මට ඔනි විදියට තමයි ඉත්තා දුවන්නේ) ela බුදු සරණයි
@rusiruadithya1666
@rusiruadithya1666 3 жыл бұрын
ammoh hansige mune thibba napuru pata. kesaratama hariyanawa
@amayaashvini2069
@amayaashvini2069 3 жыл бұрын
eke nm athe keserete galepunuwa
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
Ammoooh thama
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
දර්ශන වාව්😍😍😍😅😅
@disnakumari599
@disnakumari599 3 жыл бұрын
Pro superb ආහ් ...👌👌👌❤️❤️❤️❤️
@danushkahemali931
@danushkahemali931 3 жыл бұрын
Ikmanata parikshana karanawanan amma mewei kiyala denaganna mara hadisi appa.💕
@leemalakmini1466
@leemalakmini1466 3 жыл бұрын
ගෝපි හොද සල්ලි කාරයෙක් මරල තමයි ඔයෙ ගේම ගහන්න ඇත්තෙ..ඌ ඒ සල්ලි වලින් දියුණු උනේ..ඒ මනුස්සයව වල දාන්න ඇත්තේ ඔතන..
@danushageethamali3073
@danushageethamali3073 3 жыл бұрын
E valadapu kenage putha venna athi Darshana .🤭🤭😃😃😃
@kuwaitapikuwaitapi3403
@kuwaitapikuwaitapi3403 3 жыл бұрын
godak asawen me nattiya balanawa.oyala hamotama bs api kuwait
@danushageethamali3073
@danushageethamali3073 3 жыл бұрын
Methama valadala thiyana body 1 th ekke me manussayage mokak hari sambandayak thiyanava .mokada anthimata Thank u hamotama kiuve ekai. Thahahuru kara gannai miniya goda danna kiyanna aththe. adahasak pamani😋😋👍👍👍😏😏🤔🤔🤭🤭🤭
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
එයි අඩේ තට් ගෝපියා මාලු පුච්චනවා යාකාම කාපිය
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි 👌👍👌👍👌👍💞💞💞💞
@latha6177
@latha6177 3 жыл бұрын
Mata kiyanna dayak ne budu saranai
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
E kiyanne ayoma jiwath wenwa
@rukshigayani9126
@rukshigayani9126 3 жыл бұрын
Hansita gaun lassanai
@dinukalalantha
@dinukalalantha 3 жыл бұрын
මු ඉස්සරහට අවනේ යකූ🤔🤔
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
ඔවු. මම කියුවනෙ හැමදේම හරිම වෙලාවට සිද්ද වෙයි කියලා - දර්ශන්
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
@@Nimesh.Weeranga ඔයා එන්නෙ කේසරටයි සනුකටයි උදවුවට නේද .. එයාලාට කරදරයක් කරන්නෙ නැ නේද
@inokadishanthi
@inokadishanthi 3 жыл бұрын
@@Nimesh.Weeranga .mn.හිතන්නේ oya gopi karanne darshanage thaththage busnus ....එහෙම natnam darshanage family ekata gopi karadayak කරලා
@mylifeissimple.3082
@mylifeissimple.3082 3 жыл бұрын
Mata hithenne me waladala thiyenne darshanage kawruhari kiyala.
@rameeshaishadi5568
@rameeshaishadi5568 2 жыл бұрын
Den sanukai kesharai Aiyai malli kiyala denagattada
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️
@adikari1897
@adikari1897 2 жыл бұрын
Bayath hithenawa matanam🙈🙈🙈🙈🙈
@kasunks5864
@kasunks5864 3 жыл бұрын
❤❤❤සනුක💓💓💓ශනායා❤❤❤❤Bro❤❤💓ඩිලන්💓❤Bro❤❤❤❤❤❤කේසර💓💓💓හංසි❤❤❤
@distudio7499
@distudio7499 3 жыл бұрын
Darahana 😲
@ranganapradeepkumara820
@ranganapradeepkumara820 3 жыл бұрын
Kesara neyamie
@samanamila1229
@samanamila1229 3 жыл бұрын
Very nice telidrama
@ليسا-س1د
@ليسا-س1د 3 жыл бұрын
ඔය වෙන මිනියක කොටස් අම්මා ඉන්නවා කියලා මට හිතෙනවා, ඕක ගොපිගේ ගේම් එකක්
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
අනිවා අම්මා ඉන්නවා තට්ට ගෝපියාගේ හොර වැඩනේ
@supunsalinda5451
@supunsalinda5451 3 жыл бұрын
U mara game karayekne yako darshana
@amayaashvini2069
@amayaashvini2069 3 жыл бұрын
shanaya te dharshene we matheke nade e da hansi shanayai sasindu we hoyane yadi dharshene we hambuna kiyala matheke nade
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 жыл бұрын
gopi depaththatama seel karapu mini 2k yawwa ay matjaka gewal 2tama mini 2k giyaa. amatjakayada. saniuka dananwane amamge miniyak gddaratah eewwa kiyala thatha qwaneee.
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
ලස්සනයි
@samsunga6plus350
@samsunga6plus350 3 жыл бұрын
Ice cap danne seethala kaleta.sir amu dawaleth dagena
@dishnakumari166
@dishnakumari166 3 жыл бұрын
දර්ෂන CID ඒකේ කේනේක් කියලා හිතේන්නේ මට විතරද ???
@chathuraapple9820
@chathuraapple9820 2 жыл бұрын
pka tm wtto🖕🏻
@thanujadhanukshi6266
@thanujadhanukshi6266 3 жыл бұрын
Police jeep ekak enawa neda...
@heshaneemadhushika8711
@heshaneemadhushika8711 3 жыл бұрын
ප්‍රේක්ෂක ජූරිය හරිම බලවත්! නිවැරදි ලෙස විශිෂ්ඨත්වය ජයග්‍රහණය කරවීමට මේ ඔබේ අවස්ථාවයි! 2020 වසරේ ජනප්‍රියම නිළිය අනුරාධා එදිරිසිංහ කරවීමට, SPF Anuradha ලෙස Type කර 77100 ට SMS කරන්න.. BRO බලන set එක අනූ අක්කාට vote කරමු
@malekamaleka7136
@malekamaleka7136 3 жыл бұрын
Meka karanna puluwan wadakda
@ravindralakmal6709
@ravindralakmal6709 3 жыл бұрын
🖤🖤🖤
@දිනුෂිකානෙත්මි
@දිනුෂිකානෙත්මි 3 жыл бұрын
අර වලේ දාලා තියෙන්නෙ ඇත්ත මිනියක්ද
@සංසරණී
@සංසරණී 3 жыл бұрын
nethnam දර්ශන ta one dennama hire arinna
@crazyfan1282
@crazyfan1282 3 жыл бұрын
Gayan production apita pissu hadawanna epaa
@kukw2671
@kukw2671 3 жыл бұрын
Ane gopita giya kalak
@nimalrathnasiri739
@nimalrathnasiri739 2 жыл бұрын
😥😥
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 3 жыл бұрын
💓💓
@dinushidulanjani7066
@dinushidulanjani7066 3 жыл бұрын
😚😚❤
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
👌👍
@phnuwan4785
@phnuwan4785 3 жыл бұрын
👍👍
@diliwijerathna5095
@diliwijerathna5095 3 жыл бұрын
❤️❤️❤️😘
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we 3 жыл бұрын
අනේ මේ නැටුම් .හැමදාම නටනවා .මේලෝ රහක් නෑ
@gamingn.k.dagaya7189
@gamingn.k.dagaya7189 3 жыл бұрын
pattttta
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
👌👌👌👌🇧🇭🇧🇭
@erandasanjeewa3220
@erandasanjeewa3220 3 жыл бұрын
1st🥰
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️💜️
@ආදරපන්හිද
@ආදරපන්හිද 3 жыл бұрын
@@AlphavloggersAV හරි
@charithajayatissa5917
@charithajayatissa5917 3 жыл бұрын
Mewa balana unnta pussu
@m.a.s.d3627
@m.a.s.d3627 3 жыл бұрын
3rd
@m.a.s.d3627
@m.a.s.d3627 3 жыл бұрын
මොකද මෙයා කේශරලාට උදවු කරන්නේ🤔🤔🤔
@Nimesh.Weeranga
@Nimesh.Weeranga 3 жыл бұрын
ඒකට ඉතින් ඉවසලා ඉන්න වෙනවා. වෙලාව ආවහම කියන්නම් - දර්ශන්
@rosekwt2275
@rosekwt2275 3 жыл бұрын
Mamanam kiyanne darshan kiyanne kesharage ammage sahodarayek
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
@@Nimesh.Weeranga බයකුත් දැනෙනවා.. ආසාවෙන් බලන් ඉන්නවා...
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
Ane manda ithin nedaa eka danne darshan thama
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
@@Nimesh.Weeranga mehemath iwasanna puluwanda aneeee......😒 ptta hadissii.....😌
@taniyaperera883
@taniyaperera883 3 жыл бұрын
2nd
@AlphavloggersAV
@AlphavloggersAV 3 жыл бұрын
අනේ සාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 💜️💜️
@ranurawimalagunarathna
@ranurawimalagunarathna 3 жыл бұрын
ගොං කතාවක් කිසිම තාත්වික බාවක් නෑ
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
♥️♥️♥️♥️
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
❤️❤️❤️❤️
Bro | Episode 74 - (2021-03-11) | ITN
18:33
ITN Sri Lanka
Рет қаралды 117 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Rossmary ll 18th June 2022
42:08
Swarnavahini TV
Рет қаралды 207 М.
Bro | Episode 78 - (2021-03-17) | ITN
17:58
ITN Sri Lanka
Рет қаралды 111 М.
Bro | Episode 83 - (2021-03-24) | ITN
19:44
ITN Sri Lanka
Рет қаралды 141 М.
Paradeese | Episode 103 - (2024-12-19) | ITN
21:10
ITN Sri Lanka
Рет қаралды 191 М.
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 339 М.
Bro | Episode 79 - (2021-03-18) | ITN
18:29
ITN Sri Lanka
Рет қаралды 110 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН