Bro | Episode 82 - (2021-03-23) | ITN

  Рет қаралды 132,393

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 184
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
අද කතාව දනකම් බලන් හිටියා කට්ටය කෝ අද තමයි ලස්සනම කොටස
@damayanthiehelamalpe4759
@damayanthiehelamalpe4759 3 жыл бұрын
ශනායාගේ වෙනස දර්ශනට තේරෙනවා
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
ඇත්තටම හුගාක් ආසාවෙන් බලන්,හිතට දැනුනු තවත් එක කතාවක්.කතාවක් උනත් සාදාරනය ඇත්ත දිනන්නම ඕන.මෙච්චර දුක් විදල අන්තිමට අසාදාරනයක් නොකර ඒ පව්ල පහුවෙලා හරි එකතු උනොත් ඇති.ශනායා උනත් මෙච්චර කල්.අවන්ක වෙලා ලග පාතක නොහිටිය ඒ වගේ නරක තාත්තා කෙනෙක් බේර ගත්තොත් වැඩක් නැ..සාර්තක අවසානයක් ඕනේ.ආදරෙයි හැමෝටම ..❤🙏
@movindu7764
@movindu7764 3 жыл бұрын
කොකොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මුල ඉදන් ආය බැලුව ..🔥👌❤️
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
Ammoooh....🤣🤣🤣
@Sesandichamithna
@Sesandichamithna 3 жыл бұрын
Yaha me too
@erandiabesinghe9981
@erandiabesinghe9981 3 жыл бұрын
ඒ යාලුකම, ඒ සහෝදර බැදිිම ❤️❤️😍😍😍😍
@dishnakumari166
@dishnakumari166 3 жыл бұрын
සානායා ඒකට හිටියට සුවර් නැ.තාතාගේ දුවනේ 😁😁
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Ow eka aththa. Ekane fail eka maga ariye. Anika gavindata viruddawa hama shakshiyakm thiyaenne kiuwa sanaya hin una
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
Kumari Kumari hmmm
@lasiththaru2593
@lasiththaru2593 3 жыл бұрын
මේ වගේ සුපිරි කතාවක් අස්සෙත් තාදි වගේ වැඩකට නැති ජරවක් ගැන දානවනේ......😕😕
@bunny9814
@bunny9814 3 жыл бұрын
Pissud yko😅 ee kthaw therum ganim ekath patta kathwk ITN eken ghpu
@sgytube5978
@sgytube5978 3 жыл бұрын
තාදි තේරුම් ගන්න ටිකක් මොලෙන් හිතන්න ඕන බන්.
@chandimajayasinhe1327
@chandimajayasinhe1327 3 жыл бұрын
එක ඇත්ත
@sandaykamari7228
@sandaykamari7228 3 жыл бұрын
Kisima.thrumakna .thadi
@supunsalinda5451
@supunsalinda5451 3 жыл бұрын
තදි බලන් නැ
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
මොනවා වුනත් දර්ෂණ තමා සුපිරි මොලකාරයා මෙ කතාව ඇතුලෙ
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
නීතියක් හරි විදියට විසදන කතාවක් වේවා නිල පබළු වගේ ජරාවක් නොකර සිරස වෙන්න එපා බුදුසරණයි
@rashedalotaibi9863
@rashedalotaibi9863 3 жыл бұрын
අනේ මන්දා මේ තාදී මගුලක් ඇවිත් කතාවත් අඩුයි කතාව අඩු කරලා මේ මගුල දාන්න එපා ආසාවෙන් බලන කතාව හරිම ලස්සනයි කතාව ඉවර වෙන්න ලගයි වගේ සනායා තාත්තාගේ පැත්ත ගනියි වගේ හැමෝටම තෙරුවන් සරණයි
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
කෝ තාම කවුරුත් ඇවිත් නැහැනෙ එන්න් bro බලාන්න මන් 1st එකට අවෙි මගෙන් 1 comment එක.😘😘😘😘😘
@malingalakshan1354
@malingalakshan1354 3 жыл бұрын
hi
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@@malingalakshan1354 🤔
@malingalakshan1354
@malingalakshan1354 3 жыл бұрын
Mk
@VideoTvsl
@VideoTvsl 3 жыл бұрын
බලන්න කලින් like කරපු අය මේ කොනට 👇
@Harshi812
@Harshi812 3 жыл бұрын
හංසිටයි කේසරටයි ශනායව ඇල්ලුවේ නැ කියලා හිතුනේ මට විතරද?
@gishansilva1674
@gishansilva1674 3 жыл бұрын
Gopi naduwen parade venavata kamathi Kattiya like ekak dagena yanna,BRO
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
ශනායාට ඕනි තාත්තා බේරගන්න වෙන්න ඇති හැබැයි දර්ශන ඉන්නකන් සෝ සොරි තමා ..ඒ නිසා ශනායත් ඉස්සර ඉදියා වෙගේ ඉදියොත් නරකද 🤣
@samithkeshara4295
@samithkeshara4295 3 жыл бұрын
Bro ඉවර වෙන්න ලගයි වගේ...😭😭😭😭😭
@VideoTvsl
@VideoTvsl 3 жыл бұрын
සිකුරාදා ඉවර වෙනවා😫
@coollife7498
@coollife7498 3 жыл бұрын
@@VideoTvsl අනේ .....😓😓😓😓
@swarnaswarna7488
@swarnaswarna7488 3 жыл бұрын
Hmm
@samithkeshara4295
@samithkeshara4295 3 жыл бұрын
Aneeee
@lakshanisenadera5116
@lakshanisenadera5116 3 жыл бұрын
@@VideoTvsl ඇත්තමද, ඔයා කොහොමද දන්නේ 🤔
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
බලන අය කොරෝනා වලට බෙහෙත් විද්දද 😍😍😍 අද කතාවත් ලස්සන යි
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
Mama weda karanne kuwait gedaraka yaluwe. Gedara medam ekka matath covid heduna🤣. Eka nisa masa 3k yanakam apita vaccine neha. Anik nirogi ayata nam widinawalu mehe, eth appointment danna oni.🤣🤣
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
මමත් සවුදිවල තමයි යාලුවේ ඉන්නේ මැඩම්ට ව්තරයි බෙහෙත් විද්දේ මට යන් කිවා බුදුඅම්මෝ මටනම් බැරියෝ කිවා එහෙනම් හිටපං කිවා මට 😀😀😗😃😃
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
@@prabasaman354 😃😃😃😂
@ashokadishan5219
@ashokadishan5219 3 жыл бұрын
Tama naha bro
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
ශනායා මොකද සයිලට් ශනායා දන්නවා ගෝපි තාත්තා කියලා තාත්තා නිසා හැම දේම වහන්න හදන්නේ
@ASHENI--CHAMIDU--2121
@ASHENI--CHAMIDU--2121 3 жыл бұрын
ගොපිට. විරුද්දව සාක්ෂි තිනවා කිවුවාම ශනායා හන්සි දිහා අමුතු විදිහකට බැලුවේ 😒 අර ෆයිල් එකක් අඩුයි කියද්දිත් ශනායා එක හංගන්න ඇති
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 3 жыл бұрын
නයාගේ පැටියා නයි පැටියම තමයි😏ශනායා🤨
@madukaoman
@madukaoman 3 жыл бұрын
Sanaya කපටි කෙල්ල තවත් මොනවා කරන්න හිතාගෙන innewad danne nee ,,,,,
@tbsriyanipadmalatha7284
@tbsriyanipadmalatha7284 3 жыл бұрын
සනායා දන්නවා කේසරගේන් කවදාවත් බෙිරේන්න බැ කියලා එකයි එයා අවිලේන් ඉන්නේ
@user-qx2ro5hj3r
@user-qx2ro5hj3r 3 жыл бұрын
ගාවින්දට කෙළවෙන එක නියතයි😎👊👊👊 BRO
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Aniwaryaenma
@gishansilva1674
@gishansilva1674 3 жыл бұрын
Komaunath thama Darshan game eke lassanata play karanava,super acting,BRO
@chandimajayasinhe1327
@chandimajayasinhe1327 3 жыл бұрын
අනේ මේ තාදී දන්න එපා අප්පා හැම වේලේම එපා වෙනවා.
@renukadamayanthi4683
@renukadamayanthi4683 3 жыл бұрын
සානායාගේ හොර බැල්ම මට සැකයි
@sunethrakoumari5516
@sunethrakoumari5516 3 жыл бұрын
දර්ශන ඉක්මන් උනා වැඩිද මන්ද ඩයිරිය ශනායට දෙන්න
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
ශානායා නම් දැන් විස්වාස කරන්න අමාරුයි 🙉🙉
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
අර බලු ගොපියාගේ දුවනේ😂😂
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
@@boushbaindia1747 අම්මෝ ඔව්
@wnshamali
@wnshamali 3 жыл бұрын
අද තමයි ලස්සනම
@kaveekavindya6171
@kaveekavindya6171 3 жыл бұрын
ශනායා තාත්තව බේර ගන්න හදනවා වගේ
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
ඉස්සර දුන්නු කුතුහලය ඔහොම එක පාරට නැති කරන්නත් එපා .. ✋ 😁
@lakshanisenadera5116
@lakshanisenadera5116 3 жыл бұрын
නෑ නෑ තාමත් ඒක දෙනව ටික ටික 😉
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
@@lakshanisenadera5116 ඔව් ඔව් තියෙනව. ශනාය ශුවර් නෑ.දර්ශන් සීන් එක දන්නෙත් නෑ නෙ.
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 3 жыл бұрын
අම්මෝ අද බලන් හිටියේ ගොඩක් වෙලා ඔයාලා එහෙම ද යළුවො නේ
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 3 жыл бұрын
ෂනයා ඇත්ත දැනගන සේරම වහන්න හදනවා
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
අදත් ලස්සනයි ..ශනායා මොකද එකපාරටම වෙනස් උනේ ..ශනායා දැන් දන්නවා ගෝපි එයාගේ තාත්තා කියල ..
@pradeepkumara8204
@pradeepkumara8204 3 жыл бұрын
අම්මා බලන්න ගිය වෙලවෙ ශනයගේ මූණ කොහොමද
@Harshi812
@Harshi812 3 жыл бұрын
දර්ශන තරමටවත් ශනායාව සුවර් නෑ අප්පා😪ගෝපි තාත්තගේ දුවනේ....සනුක&කේසරගේ අම්මා මන් මෙමම් ඉන්නම් කිව්වම ශනායාගේ හිනාව දැක්කම😞අයියෝහ් ඒම උනොත් සනුක ශනායා වෙන්වෙයිද😪කතාවේ අන්තිම වගේ මේ....මට හිතෙන්නෙ😊
@lalindasiriwardane7483
@lalindasiriwardane7483 3 жыл бұрын
අනේ එපා bro හැරීම ලස්සනයි.
@مونيكامونيكا-ن4خ
@مونيكامونيكا-ن4خ 3 жыл бұрын
සනායා ගෝපිට විරැද්ද පයිල් එක හැංගුවෙ ගෝපි තාත්තා කියල දන්න නිසා
@madukaoman
@madukaoman 3 жыл бұрын
Wooowwww maram ලස්සනයි හෙට වෙනකල් inna එපැයි ,,,,,,,
@wajirafrenando1866
@wajirafrenando1866 3 жыл бұрын
Adat ලස්සනයි හොඳේ
@ishankaherath4691
@ishankaherath4691 3 жыл бұрын
Anee bro iwara wenna lagai anee keshara ta adare aya ta duk aii😭😭😭
@gayathriherath1447
@gayathriherath1447 3 жыл бұрын
Ada nm sanjana hrima ලස්සනයි sariyta
@thyagaashinsani1577
@thyagaashinsani1577 3 жыл бұрын
සනායා පැත්ත පනීද 😒😥
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Man asama me kathawe serin sere ehena pasubim wadanayatai gayanayatai patta
@Studydiary_20
@Studydiary_20 3 жыл бұрын
ශනායා ශුවර් නෑ නේද
@lahirumunasinghe5125
@lahirumunasinghe5125 3 жыл бұрын
Hm
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Matah ehema hithenw shanya hansi Diha balapu widihen
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 3 жыл бұрын
Shanaya sanukalata විරුද්ධව weda karaida danne ne
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
@@dilkasanjeewani6369 Mata th ehema hithenw mokada eya dannw athi Gopi eyge thaththa kiyla ethin Gopi beraganna ehema karannath beri nehe shanaya ta
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
ඔව් මටත් හිතුනා
@Ranpatiyarana
@Ranpatiyarana 3 жыл бұрын
අද හොද ටික නේ බං
@coollife7498
@coollife7498 3 жыл бұрын
එහෙමද.... තාම බලන ගමන් bro. 🙂
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
ඔව් බන්
@sudusudu1693
@sudusudu1693 3 жыл бұрын
වැරද්දක් කරොත් දඩුවම් විදිය යුතුමයි...
@prabhaniekumarasinghe4494
@prabhaniekumarasinghe4494 3 жыл бұрын
ගාවින්ද හිරේ ගියොත් හොදයි 😡
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 3 жыл бұрын
දැන් ඉතින් කතාව ඉවර වෙන්න ලගය
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි 👍👌👍👌💜♥️👍👌💜👍👌🌹
@nirashajayasooriya8218
@nirashajayasooriya8218 3 жыл бұрын
දර්ශනගේ තුවාලේ හොද වෙලා
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
ආදරේයි බ්‍රෝ 🇧🇭🇧🇭🇧🇭
@madushikmk4062
@madushikmk4062 3 жыл бұрын
ඉක්මනින්ම කතාව ඉවර වෙයි වගේ....❤️
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 3 жыл бұрын
ඇත්තට අයි ටී එන් එකෙ යන ඩ්‍රම ලස්සනයි
@ليسا-س1د
@ليسا-س1د 3 жыл бұрын
එත් shanaya අවුලෙන් වගේ
@udeshchathuranga8489
@udeshchathuranga8489 3 жыл бұрын
Sikuradata iwarai wage bro😢
@kavininuwangi9632
@kavininuwangi9632 3 жыл бұрын
Balana superima kathaw bro❤️🤟
@nilankapiumali9757
@nilankapiumali9757 3 жыл бұрын
Dan thamai kathawa tikak tharenna Darshanage kenKge thamai me gopi use karana hama depalakma eda wala dala thibba eyage pawula kenak...ea kenage maraneta gopi ammawa ahu karala aththe ekai amma hireta gihin inna....🤔🤔
@sarojahemamali1740
@sarojahemamali1740 3 жыл бұрын
Shanayage hasirima harima sakai.
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
Ada..godak lassanai kathawa..👌👍🥺❣❣❣❣
@Kumari-br8nv
@Kumari-br8nv 3 жыл бұрын
ශානායා මහ කපටි කෙල්ලෙක්
@harshiyapa7870
@harshiyapa7870 3 жыл бұрын
Shanaya ge thatha gopi nisa me wade awul krnna hdnnwa dn Shanaya ☹️☹️☹️☹️☹️☹️
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
Brothers ❤️😘
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
මාත් එක්ක සෙල්ලම් දාපු ගෝපි කන්දෙන් පහළට තල්ලු වෙයි
@sanjanasewmini4841
@sanjanasewmini4841 3 жыл бұрын
Bro ewarawenna lagai😭😭😭
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
Ekane.....😥😥😥😥
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 3 жыл бұрын
Bro..❤❤❤❤
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka 💓💓💓💓💓
@disnakumari599
@disnakumari599 3 жыл бұрын
අද තමයි ලස්සනම❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@movieking6948
@movieking6948 3 жыл бұрын
Ada nam patta kiyane haye ko❤️😍
@mrsiraa8627
@mrsiraa8627 3 жыл бұрын
ශෙනායා පව් යකො..
@sujathamalani3178
@sujathamalani3178 3 жыл бұрын
හැම කතාවට ma thade දන්න apa aka විකාර කතාවක් aka dana කොට බලන කතාව apa වනවා
@sudusudu1693
@sudusudu1693 3 жыл бұрын
ඇයි ශනුකගෙ අම්මා බන්දනාගාරයක ඉන්නේ
@shanoochandini3511
@shanoochandini3511 3 жыл бұрын
Lassssssnaiiiiiiii adah.
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
ගොබිලයට.සදහටම.හිරේ.යන්න.වුනොත්.හොදායි
@ආදරපන්හිද
@ආදරපන්හිද 3 жыл бұрын
𝐌𝐚𝐠𝐞 𝐦𝐚𝐭𝐡𝐚𝐤𝐞 𝐨𝐛𝐞
@susisusi9328
@susisusi9328 3 жыл бұрын
Thadi newe bro thamai janappriya
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
Darsanata මීටර් neh. Shenaya natanna hamba wenne na.
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
Pawu දර්ශන ....gopi eyage thaththa wa marala...depola aithi karan....shanaya hora poosi wage file hanganne.tamange thaththa nisa
@fernando2149
@fernando2149 3 жыл бұрын
අර මූසලීට ඉරිසියාව
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ශනයා මේ විදියට වේනස් වේන්නේ,,,මොකක් හරි හේතුවකට වේන්න නැත්නමි ගොපිගේ දව නිසාද
@sangeetsangeet3518
@sangeetsangeet3518 3 жыл бұрын
Adanm lassanai
@umeshaabimani3398
@umeshaabimani3398 3 жыл бұрын
Niyamai adanam 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@mohamedarif5622
@mohamedarif5622 3 жыл бұрын
Ammapa me gopita pahalata watenna pain gahanna ekek nane
@rusiruadithya1666
@rusiruadithya1666 3 жыл бұрын
thawa tiken gahanawa thama ape kesara
@gangashamali9491
@gangashamali9491 3 жыл бұрын
Onna math awa broo balanma
@kasunks5864
@kasunks5864 3 жыл бұрын
💖💖💖සනුක💛💛💛ශනායා💖💖💖💖Bro💖💖💛ඩිලන්💛💖Bro💖💖💖💖💖💖කේසර💛💛💛හංසි💖💖💖
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
Ambulance එකේ යන්නේ කව්ද හෙට???
@lakshikagunathilaka8686
@lakshikagunathilaka8686 3 жыл бұрын
Ane manda
@mrmeme6058
@mrmeme6058 3 жыл бұрын
පහල ලින්ක් එක බලන්නකෝ 😂😂😂😂😂👇👇👇👇👇👇👇👇👇
@mrmeme6058
@mrmeme6058 3 жыл бұрын
kzbin.info/www/bejne/mpbNZoqCgM50mLM
@subashini8135
@subashini8135 3 жыл бұрын
Sanaya belliyak
@wolfyperera8935
@wolfyperera8935 3 жыл бұрын
Drama එකට ආසවක් නෑ. Flute part එක තමා ලස්සනකට කියලා තියෙන්නෙ
@dasunisamarasinha2825
@dasunisamarasinha2825 3 жыл бұрын
Hmmo ada nm marama lassni😍❤
@chameerainasi1057
@chameerainasi1057 3 жыл бұрын
Shanaya ai me wenas wela
@bunny9814
@bunny9814 3 жыл бұрын
Dan mek iwr unm me welwt aya mond blnne 😔
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
සනායා දන්නව වගෙ ගෝෆි තාත්තා කියල
@shashh9
@shashh9 3 жыл бұрын
Shanaya meka anith pathta gahnna hdnne
@andrieaparvindermomi2089
@andrieaparvindermomi2089 3 жыл бұрын
Best drama Danushka rathnayaka
@laksmikumari3556
@laksmikumari3556 3 жыл бұрын
Me katavata Nam sammanayak denna ona
@nilminirathnayake7680
@nilminirathnayake7680 3 жыл бұрын
❤️
@chanujan2353
@chanujan2353 3 жыл бұрын
හීරෝ දර්ශන්
@Sesandichamithna
@Sesandichamithna 3 жыл бұрын
Ambooo hetaaaaaa
@M.R_YASH-SL_cHaNnEl
@M.R_YASH-SL_cHaNnEl 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dulakshiradhika9336
@dulakshiradhika9336 3 жыл бұрын
Shanaya 🤔🤔
Bro | Episode 83 - (2021-03-24) | ITN
19:44
ITN Sri Lanka
Рет қаралды 141 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Bro | Episode 74 - (2021-03-11) | ITN
18:33
ITN Sri Lanka
Рет қаралды 117 М.
Bro | Episode 30 - (2021-01-08) | ITN
17:09
ITN Plus
Рет қаралды 101 М.
Againts The Time | Malaysia Tamil Short Film | JD Film Industry 2018
32:00
Paradeese | Episode 106 - (2024-12-24) | ITN
19:32
ITN Sri Lanka
Рет қаралды 195 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН