Рет қаралды 56,274
විශේෂාංග රැසකින් සමන්විත Browns Yanmar AW82GV අස්වනු නෙලීමේ යන්ත්‍රය. එකෙන්ම ගොඩයන්න.
ඔබ Browns Yanmar අස්වනු නෙලීමේ යන්ත්‍රක් මිලදී ගත යුත්තේ ඇයි?
1. ඉහළ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය
2. විශිෂ්ඨ අස්වනු පිරිසිදු කිරීමේ හැකියාව
3. විවිධ තත්වයන් යටතේ විශිෂ්ඨ ඒකාකාරී හැසිරවීම
4. පහසු ක්‍රියාකරවීම සහ නඩත්තුව
අනෙකුත් වාසි-
👉 82hp අධිබලැති ටර්බෝ එන්ජිම
👉 800kg ක ධාරිතාවකින් යුත් ධාන්‍ය ටැංකිය
👉 පහසුවෙන් ධාන්‍ය ඉවත් කළ හැකි ඕගරය
👉 ක්රියකරවීම පහසු කරන බහු කාර්ය ලිවරය
👉 පහසුවෙන් විවෘත කළ හැකි ත්රෙෂරය
👉 සීරුමාරු කළ හැකි පුළුල් සල්ලඩය සහ බ්ලෝවරය
👉 ඝනකමින් සහ කල්පැවැත්මෙන් වැඩි රෝලර් පද්ධතිය
👉 ලීටර් 90 ක වැඩි ධාරිතාවයෙන් යුත් ඉන්ධන ටැංකිය
👉 පහසුවෙන් ක්‍රියාකරවිය හැකි ලිවර් පද්ධතිය
👉 325mm ක වැඩි බිම්මට්ටම් පරතරය
👉 අසමසම ද්විත්ව රොටර් රොටර් පද්ධතිය 👉 අසමසම කටර් සම්ප්‍රේෂණ පද්ධතිය
👉 පුළුල් ට්‍රැක් පද්ධතිය සහ ඝනකමින් වැඩි රෝලර් 6කින් යුත් රෝලර් පද්ධතිය
👉 යන්ත්‍රයේ තොරතුරු ජංගම දුරකථනයෙන් එසැනින් බලා ගැනීමේ අසමසම SA-R දුරස්ථ තොරතුරු තාක්ෂණය
ඇතුලුව කිසිවෙකුට සමකල නොහැකි සුවිශේෂී ගුණාංග රැසක් සමගින් නව මුහුණුවරකින් .... Browns විශ්වාසයෙන්... දැන් ඔබේ නගරයේ...
Browns Yanmar AW82GV Harvester - Packed with Numerous Features. Harvest Efficiently with One Machine.
Why should you buy a Browns Yanmar Harvester?
High Operational Efficiency
Excellent Grain Cleaning Ability
Superior Uniform Performance under Various Conditions
Easy Operation and Maintenance
Additional Benefits:
82hp High-Power Turbo Engine
800kg Capacity Grain Tank
Easy Grain Removal with Convenient Auger
Multi-Function Lever for Easy Operation
Easily Accessible Thresher
Wide and Adjustable Spreader and Blower
Robust and Durable Roller System
Large 90L Fuel Tank Capacity
Convenient Lever System for Operation
325mm High Ground Clearance
Unequaled Dual Rotor System
Unique Cutter Transmission System
Wide Track System with 6 Heavy-Duty Rollers
Innovative SA-R Remote Information Technology for Instant Access to Machine Data via Mobile Phone
With unparalleled features and a new look, Browns Yanmar Harvester brings you unmatched reliability... now in your town... Trust Browns.