නාග කන්‍යා 🐍 සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 🐍Naga Kanya Sinhala HD Full Movie

  Рет қаралды 536,520

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

#ලංකාසිනමා #sinhalafilms #nagakanyaka #movie #film #srilanka #comedy #film #srilankamovie #2024sinhalafilm #2023sinhalamovie #lankacinema #sinhalabomedyfilm
Like our official Facebook page:
www.facebook.c...
Please subscribe to the Lanka Cinema channel and don't forget to click the bell button.
Link: / @lanka_cinema
Warning!
© 2024 LANKA CINEMA. All rights reserved This Motion Picture is protected under the law of Sri Lanka and other countries. Unauthorized Duplication, Distribution or Exhibition may result in civil liability and criminal prosecution.
අවවාදයයි!
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් @ 2025 LANKA CINEMA අප සතුය. එය භාගත කරගෙන පූර්ණ ලෙස හෝ කොටස් ලෙස කපා සංස්කරණය කර නැවත සමාජ මාධ්‍ය හරහා Upload කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
#sinhalafilms #sinhalamovies #srilanka #srilanakafilm #2024sinhalamovie #2023sinhalafilm #obamatawasana #film #srilanka #sinhalafilms sinhala #sinhalasongs #movie #drama #srilanka #comedy #film #srilankamovie #2024sinhalafilm #2023sinhalamovie #sinhalacomedy #sinhalaoldhits #comedyfilms

Пікірлер: 435
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 3 ай бұрын
මම පොඩි කාලේ පිස්සියක් වගේ ආසාවෙන් බලපු film එකක් හරිම ලස්සනයී❤❤
@NethmiNawoda-he5zr
@NethmiNawoda-he5zr Ай бұрын
පොඩි කාලෙ බලපු එකක් ලොකුවට මතකත් නෑ අවුරුදු ගානකින් අද බලන්නෙ
@SaroojiniPubudu
@SaroojiniPubudu Ай бұрын
මම.ආසයි මෙකට
@anushuthpala9991
@anushuthpala9991 Ай бұрын
නයා මිනිස් වෙස් ගන්න විදිහ වැනි දේවල් වර්තමාන ෆිල්ම් එක්ක කිසි වෙනසක් නෑ මාරම ලස්සනයි❤
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 3 ай бұрын
ආශාවෙන් හිටියෙ මේ චිත්‍රපටය බලන්න ......ස්තුතියි ....👌👌👌👌🙏👍👍👍👍
@UdaraMendis-er4gu
@UdaraMendis-er4gu 3 ай бұрын
පොඩි කාලේ ITN එකේ මේ Film එක එක පාරක් අහම්බෙන් දැකලා ආසාවෙන් බැලුවා මතකයි ❤ ලොකු උනාට පස්සේ හෙව්වා දවසක් ඒත් හම්බ උනේ නෑ නම වත් මතක නැති හින්දා 😊 අද මේ KZbin Channel එකෙන් අහම්බෙන් හම්බ වෙලා බැලුවා ❤ වෙන්නෙ මොකක්ද කියලාවත් මතක තිබ්බෙ නෑ හැබැයි, බලද්දි ටික ටික මතක් උනා ❤
@RaniSalgado
@RaniSalgado Ай бұрын
❤❤❤filmèka Làssani Namuthjivithayakkvinsakarala❤ganima❤❤❤❤ Papaya
@A123-5
@A123-5 Ай бұрын
Anee chooty kale achchi ekka baluwaya passe adai baluwe❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 22 күн бұрын
ගොඩක් ලස්සනයි🎉🎉 🎉🎉🎉
@HasiniKaveendaya
@HasiniKaveendaya 4 ай бұрын
පොඩි කාලේ මේක tv එකෙන් බලලා තියේ ආයේ බලන්න ලැබෙයි කියල නම් හිතුවේ ම නෑ 😍
@Gunarathnemanike-bq3it
@Gunarathnemanike-bq3it 2 ай бұрын
😂9😂😊😅
@DulminiKavya-w1x
@DulminiKavya-w1x Ай бұрын
ඇත්තටම...
@erandakrishan7462
@erandakrishan7462 2 ай бұрын
2024 බලන සෙට් එක කෝ..❤❤❤
@Ranuuofficial2006
@Ranuuofficial2006 2 ай бұрын
ඉන්නවෝ
@Nilanthikumari-o5x
@Nilanthikumari-o5x 2 ай бұрын
ඉන්නවෝ 😊😊
@JuwanaHannadige
@JuwanaHannadige Ай бұрын
ඉන්නො😊😊😊😊
@swanaalwahaibi3892
@swanaalwahaibi3892 Ай бұрын
❤❤ඇයිඅපි❤❤❤
@KamariH-h3y
@KamariH-h3y 25 күн бұрын
👋👋👋
@Pradiya_Bro
@Pradiya_Bro 3 ай бұрын
පොඩි කාලේ බැලුවේ ඕක.දිල්හානි සනත් ඉඹගන්න ඒවා හැංගිලා බැලුවෙ පුටුව යට 😁 නැත්නම් ගෙදරින් කේස්නෙ 2024 ආයෙ බැලුව මේකෙන් ✋😊
@iroshaprebodani-vk8hw
@iroshaprebodani-vk8hw 3 ай бұрын
😂😂😂
@Pradiya_Bro
@Pradiya_Bro 3 ай бұрын
@iroshaprebodani-vk8hw ha nedda iresha ☺️
@Alintholamudayas
@Alintholamudayas 3 ай бұрын
Math oii😂
@iroshaprebodani-vk8hw
@iroshaprebodani-vk8hw 3 ай бұрын
@@Pradiya_Bro ඔව් ඔව් 🤭😂😂
@diyanathilakshani2175
@diyanathilakshani2175 5 күн бұрын
@IsuriJayasundara-kx7ib
@IsuriJayasundara-kx7ib 3 ай бұрын
චූටි කාලෙ tv එකෙන් බැලුවා ආය බලන්න වෙයි කියලා හිතුවෙම නෑ.. ගොඩක් ස්තූතී 🌝❤️
@khantiag1829
@khantiag1829 3 ай бұрын
හින්දි..එක..හරි.ලස්සනයි
@c.u3661
@c.u3661 3 ай бұрын
මිනිස් සතා තමයි ලෝකේ ඉන්න දරුණුම සතා 😥
@ChamikaWimukthi
@ChamikaWimukthi 3 күн бұрын
හරිම තාත්විකයි .... 😂 but මොන්ටි සෝරි යන කාලෙ බලපු හින්ද සුපිරි ❤
@DulminiKavya-w1x
@DulminiKavya-w1x Ай бұрын
පොඩි කාලේ බැලුවා ආයෙ මෙහෙම බලන්න වෙයි කියලා හිතුවෙ නෑ...❤
@DeepikaWasanthi-r1q
@DeepikaWasanthi-r1q 2 ай бұрын
ඔක්කොම ඉන්නේ චූටි කාලේ බලපු අය 😂😂😂😂😂😂 මම විතර ද ලොකු කාලේ බැලූවේ😮😮
@VijaiSurya-rk3oq
@VijaiSurya-rk3oq Ай бұрын
ඇයි ඔයාගෙ තාත්තා.💃
@DSCKottawa
@DSCKottawa 2 ай бұрын
දිල්හානි ස්පන්දන චිත්‍රපටයේත් හොඳට රඟපෑවා
@sanduninimesha2994
@sanduninimesha2994 Ай бұрын
මාත් මේක ගොඩක් පොඩි කාලෙ බැලුවෙ....4වසරෙ වගේ.....ඊට පස්සෙ අද තමයි බැලුවෙ ....next level meknm
@keshaninavody5820
@keshaninavody5820 3 ай бұрын
මම පොඩි කාලේ.මේ ෆිල්ම් එක බලලා තියනවා. ඒකේ නයි ඉන්න නිසා තමා මම ඒකට ගොඩක් කැමති. මම හිතුවේ නැහැ අය මේ ෆිල්ම් එක බලන්න හම්බවෙයි කියලා. තැන්ක්‍යු ගොඩක්. ❤❤❤❤❤
@ජනකජනක
@ජනකජනක 3 ай бұрын
ඔයා නයින්ට 🐍 බයද
@CrazY-u6t
@CrazY-u6t Ай бұрын
මාත් නයා නිසා බැලුවෙ ගොඩක් ලස්සනයි❤❤
@samerakarabita6273
@samerakarabita6273 3 ай бұрын
Lassana pilmakak ❤❤❤❤good lack
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 3 ай бұрын
ලස්සන kathawak....iwara wenakam baluwa...ආදරය වෛරය හොඳම ආදර්ශයක් ...🙏👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhananjayaonline6034
@dhananjayaonline6034 3 ай бұрын
අපේ යාලු පුංචි භූතයා (ළමා) චිත්‍රපටියත් දාන්න පුලුවන්ද ? ඒකේ බන්දු සමරසිංහගේ ආතල් සීන් ටිකක් තියෙනවා 😂😂😂😂😂
@TharinduSampath-ei4ny
@TharinduSampath-ei4ny 3 ай бұрын
ඒක නම් පට්ට අදහසක් යාලුවා ❤️
@MenuliRuwanga
@MenuliRuwanga 3 ай бұрын
හරිම ලස්සන ෆිල්ම් එක ❤❤❤❤ 🐍🐍🐍🐍🐍🦅🦅🦅🦅🦅🦅🦅🦅🐍🦅🐍🦅
@vishu-bc1kw
@vishu-bc1kw 3 ай бұрын
පුංචි බූතයා film එක ඕනී 😢
@RANU113
@RANU113 4 ай бұрын
කවදක මේ ෆිල්ම් එක එනකන් බලන් ඉදියේ මම විතරද 🥺❤️
@pasindu9715
@pasindu9715 4 ай бұрын
මමත් පොඩිකාලෙ බලලා තියනවා ඒ උනාට හරියට මතක නෑ ඒනිසා බලන්නම හිටියෙ මේක මම youtube එකෙත් බැලුවා ඒ උනාට හරියට නම මතක නැතිනිසා හොය්වගන්න බැරි උනා
@KaviNethmi-fq5ed
@KaviNethmi-fq5ed 4 ай бұрын
Mm❤
@KaviNethmi-fq5ed
@KaviNethmi-fq5ed 4 ай бұрын
🎉😢
@RandikaSuresh
@RandikaSuresh 4 ай бұрын
ඔව් ඔයා විතරයි
@dilkishanika4379
@dilkishanika4379 4 ай бұрын
​@@pasindu9715Mamath
@SudewShehara
@SudewShehara 3 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේ Fillm එක ❤❤
@දුරුතු
@දුරුතු 4 ай бұрын
මහින්දාගමනය ෆිල්ම් එකේ මන් කමෙන්ට් එකකින් ඉල්ලපු මේ ෆිල්ම් එක්ක දුන්නට ගොඩාක් ස්තූතියි. ❤❤❤❤
@MaduayeshaMaduayesha
@MaduayeshaMaduayesha 4 ай бұрын
මමත් ගෝඩක් මෙක සච් කරා එත් තිබ්බෙ නැ මෙක ආපූ අලුත බැලුවෙ පිලිම් හෝල් එකක් හ්ම් ❤
@Sithusithusss
@Sithusithusss 3 ай бұрын
ප්‍රේම දඩයම මතක් වුණා.
@AnshuMaathra-r1h
@AnshuMaathra-r1h 2 ай бұрын
ඇක්වා පර්ල් මේ හොටෙල් එක ළඟ තමයි මට අවුරුදු නවයක් විතර කාලේ අපිහිටිය ගේ තිබුනෙ❤
@PiyumiKasthuriarachchi
@PiyumiKasthuriarachchi 3 ай бұрын
අනේ මම හොය හොය හිටපු film එකක්❤️
@SunithaFrendo
@SunithaFrendo 3 ай бұрын
Saman thamay othana supiri
@Thushari007
@Thushari007 15 күн бұрын
❤❤❤❤❤❤lassania
@malithianjalika710
@malithianjalika710 3 ай бұрын
ඉස්සර මේක බැලුව ලගදිත් හෙව්වා මට නම මතකනැතුව තිබුණෙ 😍
@RashmiNimesha-r4b
@RashmiNimesha-r4b 3 ай бұрын
අවුරුදු ගානක් මේ චිත්‍රපටිය හෙව්වේ මම....... දැම්මට බොහොම ස්තුතියි ❤
@LakmalSunendra-t5c
@LakmalSunendra-t5c 3 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GUNNER22-c4h
@GUNNER22-c4h 3 ай бұрын
මන් ටිකක් පොඩි කාලේ මේක බැලුවා. පොඩි කාලෙ ඒක මගෙ හිතට වැදුනා. ඒ film එකේ නම මගේ ඔලුවේ හැමදාම තිබ්බා. ඉස්සර ඉතින් මේවගේ film මනේ යන්නෙ tv එකේ. ඒ film දැන් හොයන්නත් නෑ. දැන් ඉතින් අනුන්ගෙ බාෂාවල film නේ හැමදාම. මොනව වුනත් මේ film එකේ ඒ සතා ගැන දුකයි මට නොකල වරදක්නේ film එක නිකන් අසාදාරනයි වගේ.🥺
@pushpalatha8513
@pushpalatha8513 4 ай бұрын
මේ.ෂෝ.එක.මම.ගොඩාක්ම බලලා.තියනවා.අදත්.බැලුවා.ඒ.වගේම.හින්දි.එකාත්.බලලාතියනවා.බුදුසරනයි දෙවිපිහිටයි
@DAR1250SHA
@DAR1250SHA 4 ай бұрын
meka copyakda? hindi eke nam kiynnako
@Nethuu-jw4mp
@Nethuu-jw4mp 3 ай бұрын
​@@DAR1250SHAනාගීනා නේද sri devi act කරන්නෙ
@GayanThusitha-n9i
@GayanThusitha-n9i 3 ай бұрын
Asawan balapu katawak Aya balanawa ❤❤❤
@kgdisanayaka1554
@kgdisanayaka1554 3 ай бұрын
පොඩි කාලේ ආසාවෙන් බලපු එකක් ඒ දවස්වල බලන්න ඕනා කියල හිතුනට ආස උනාට ටි.වි එකේ යනකන් බලන්න බෑනේ ඉතින් ඒ කාලෙත් smart phone තිබ්බනම් මන් සතුටින් කොච්චර දුක් වෙන්න ඇද්ද මේක බලන්න ආස වෙලා බලන්න විදියක් නැතුව😢
@MalinChandimal
@MalinChandimal Ай бұрын
සලබක් හඩය movi eke dena
@yamunakumari5655
@yamunakumari5655 3 ай бұрын
Harima ලස්සන film ekk thank you
@TharushiShehani-v4t
@TharushiShehani-v4t 3 ай бұрын
2024 ko❤
@sashinisadareka7988
@sashinisadareka7988 Ай бұрын
Hoya hoya hitiye mn witharada
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
නිලම්බරෙ films එක ඕනේ අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
@Dulanga-rp1fm
@Dulanga-rp1fm 3 ай бұрын
Mata nm naga kanyawii gena eththatama dukaii..mokda dashta karala nemeine naya ,e lamaya merune..kohoma unath amanussa gathiyak mta penawa me kathawen...naya palii ne lamaya gahen bimata wetuna ekata..hepinna gye eyata aithii de ganna..anunge deyak ganna nemeinh..e athin asadaranaii me kathawa.
@ishansashika1910
@ishansashika1910 3 ай бұрын
Ay ithin gaha uda iddi naga swarupayata harune....manussa swarupayen hitiya nm harine😢😢😢
@KavindyaNethmini-h4h
@KavindyaNethmini-h4h 25 күн бұрын
2025 ❤
@Amali-wk5gu
@Amali-wk5gu 4 ай бұрын
මේ ෆිල්ම් එක බලන්න ආසාවෙන් හිටියේ ❤
@madushimadushi3068
@madushimadushi3068 4 ай бұрын
ඒ උනාට අර නය් දෙන්නා පව් ඒ හැපින්න හැමදේම කලෙ එයාගෙ සැමියව බේරගන්නනෙ😢
@prabhathhiru2857
@prabhathhiru2857 3 ай бұрын
ෆිල්ම් එකක් උනත් දුක හිතුනා අර නයි දෙන්න ගැන. එයාලට උනේ ලොකු අසාධාරණයක් 😢
@LakmalSunendra-t5c
@LakmalSunendra-t5c 4 ай бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏
@Oshantheekshana-r3y
@Oshantheekshana-r3y 3 ай бұрын
Podi kale ස්වර්ණවාහිනියෙන් බැලුවට passe ada thama aye baluve❤
@Pathumvidanage
@Pathumvidanage 4 ай бұрын
මේක හිතාගන්න බෑ..මං පෙරේදා මේක මතක් කරා..හරියටම එදා දාලා තියෙන්නෙ මේක 😦
@SLTRICKS.
@SLTRICKS. 4 ай бұрын
maath
@IsusameeNirosha
@IsusameeNirosha 2 ай бұрын
👍
@SanjayaPushpakumara-b9s
@SanjayaPushpakumara-b9s 3 ай бұрын
දුක හිතුනා මේක බලලා 🥺
@sandunipabasaraoficial9246
@sandunipabasaraoficial9246 4 ай бұрын
මේක පොඩි කාලෙ බලල තියෙනවා .මේක මං ආයෙත් ගිය අවුරුද්දේ මතක්වෙලා හොය හොය හිටියේ මෙ වෙනකං ආයෙ බලන්න හම්බවෙයි කියල විශ්වාසයක් තිබ්බෙ නැ මේක දකිනකන්ම ❤තෑන්ක්ස් මේක දුන්නා ට❤❤🎉
@SamarasekaraRathnayaka
@SamarasekaraRathnayaka 3 ай бұрын
මාත් අනුරාදපුර ඉපදි හිටියනම් මම ඔබ තුමාට වැඩ කරනවා
@Upekshasonali
@Upekshasonali 4 ай бұрын
🙏 ස්තුතියී මේ ෆිල්ම් එක යුට්බ් දැම්මාට අවු.ගානක් ඉදන් හෙව්වා යුට්බ් එකේ එත් තිබුනේ නෑ, අද අහම්බෙන් හම්බුනෙ , සතුටුයී😊 🥰🌹❤
@dilkishanika4379
@dilkishanika4379 4 ай бұрын
Mamath
@SunithaFrendo
@SunithaFrendo 3 ай бұрын
❤ Meka lassanay
@D.M.S.N.Dassanayake
@D.M.S.N.Dassanayake 4 ай бұрын
රුක්මණී දේවි රඟපාන චිත්‍රපටිත් දෙන්න පුලුවන් නම් හොඳයි 😊
@chathuniRajapaksha-os9wy
@chathuniRajapaksha-os9wy 3 ай бұрын
මාස 2කට කලින් චූටි කාලෙ බලපු මතකෙන් හෙව්වා🥲 යකූ මෙන්න තියෙනවා 😁❤
@kusumafernando9298
@kusumafernando9298 3 ай бұрын
Manme gilm eka balalm neha hari sathutui bohma sthuthi 🎉🎉🎉
@wayu7567
@wayu7567 3 ай бұрын
අම්මෝ..එනකන් බලන් හිටියේ.පොඩි කාලෙට ආය ගියා.😊
@ShashiniIshara-fz1zi
@ShashiniIshara-fz1zi 2 ай бұрын
අනේ දෝණි ෆිල්ම් එක දාන්නකෝ
@CharukaCharuka-l7o
@CharukaCharuka-l7o 3 ай бұрын
ඌ ගහෙන් වැටිලා මැරිච්ච එකට ඒ නාගයො දෙන්න පලි නෑනේ...ඒක හෙන අසාදාරනයි...😒😣
@ishansashika1910
@ishansashika1910 3 ай бұрын
Uuta naga swarupayata enne nathuwa manussa swarupayen hitiya nm harine😢😢
@ChamikaThushari-gk4jz
@ChamikaThushari-gk4jz Ай бұрын
Minissu nisa hamadama saththu asarana una.nai denna paw😢😢😢😢
@kapilasanjeewa-l3z
@kapilasanjeewa-l3z 4 ай бұрын
නියමයි ❤❤❤❤❤❤😂🎉😢😮😅😊😢😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kapilasanjeewa-l3z
@kapilasanjeewa-l3z 4 ай бұрын
ඇත්තතමයි❤❤❤❤❤❤❤
@DssZzhb-pz9yg
@DssZzhb-pz9yg 3 ай бұрын
Ane babasara bisaw film ekath dennako
@RishaRishanthi
@RishaRishanthi 3 ай бұрын
Mara lassanai❤❤❤❤❤
@ErangaEranga-ez3gh
@ErangaEranga-ez3gh 22 күн бұрын
👍👍
@RandikaSuresh
@RandikaSuresh 4 ай бұрын
නගරං කියලා ෆිල්ම් එකක් තියනවා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක හොයලා දෙන්න... පට්ට ෆිල්ම් එකක් ඒක.. පරයි හදන සිද්දියක් ඒක😊
@chanuthdissanayake3003
@chanuthdissanayake3003 3 ай бұрын
අනේ හරි ලස්සන movie ekak. මන් පොඩි කාලේ මේක බලලා තිබ්බා. Meka harima interest kathawak. Api new generation eke unata. Samara katha thiyenawa ewa parana unata mara interest. ❤️‍🔥❤️‍🔥
@ima__lakmali
@ima__lakmali 4 ай бұрын
මන් අද 'අපේ කතා ' යූ ටියුබ් චැනල් එකේ දාලා තියෙන නාගිනා ෆිල්ම් රිවීව් එක බැලුවා 😁 එතකොට මට මතක් උනා මේ වගේ සින්හල ෆිල්ම් එකකුත් තියේ නේද කියලා . ඒකත් බලන්න ඕන කියලා හිතන් ඉද්දි මට මේ වීඩියෝ එක හම්බුනා 😁😁😁♥️
@sumithramallika8916
@sumithramallika8916 2 ай бұрын
😊😊😊😊😊😊
@JanakaChandim
@JanakaChandim 4 ай бұрын
හරිම ලස්සන චිත්‍රපටයක් .
@century-v7s
@century-v7s 4 ай бұрын
පුක තමයි ලස්සන
@nirakshanadilshan6878
@nirakshanadilshan6878 4 ай бұрын
මේ ෆිල්ම් එක බලන්න මාරම ආසවෙන් ඉදියෙ 😫 නම මතක නැතුවෙ ඉදියෙ අහම්බෙන් දැක්කෙ fb එකේ අනේ තැන්ක්ස් දවස් දෙක තුනකටත් කලින් මතක් කලා මේ ෆිල්ම් එක ගැන ❤️😊
@century-v7s
@century-v7s 3 ай бұрын
@@nirakshanadilshan6878 යකෝ උඹලා ෆිල්ම් කියන ඒවා දැකලා නැතුවද. මේවත් ෆිල්ම්ද
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 3 ай бұрын
Lassani❤
@IsharaJayamini-wh9ow
@IsharaJayamini-wh9ow 4 ай бұрын
අවසානේ අර නාගයෝ දෙන්නා පවි නේ.... 😢
@PowerMind-o1v
@PowerMind-o1v 3 ай бұрын
ඔව්😭😭
@diyanathilakshani2175
@diyanathilakshani2175 4 күн бұрын
Ow eyatath wena panak enna thibbe
@NethmiKawshalya-l2c
@NethmiKawshalya-l2c 3 ай бұрын
Adreta jeewithyk jeewth karawnnth puluwn jewithyk marala dannth puluwn ❤❤
@nadekalepare
@nadekalepare 4 ай бұрын
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි. හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා... "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල" සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා. සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා. සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!! සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි , දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ , " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා. දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි... කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ" කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!" සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ" කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ" සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම... කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල... හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..😂
@SanjewaniSamarasinghe
@SanjewaniSamarasinghe 4 ай бұрын
😂
@85daysMore
@85daysMore 4 ай бұрын
Ykoo😂😂😂
@MohamedShaheer-gj1ed
@MohamedShaheer-gj1ed 4 ай бұрын
😂
@MohamedShaheer-gj1ed
@MohamedShaheer-gj1ed 4 ай бұрын
මට මේ ලියල තියෙන ඒක කොපි කරගන්න ඕනේ 😅
@sadakagamage
@sadakagamage 4 ай бұрын
😂😂😂😂❤😂😂😂😂
@purni9266
@purni9266 25 күн бұрын
නයි දෙන්නා පව් කියලා හිතුනෙ මට විතරද😢
@mudimudithahesha1414
@mudimudithahesha1414 4 ай бұрын
මන් මාරම ආසයි පරන ෆිල්ම් බලන්න මේකත් එහෙම හොයපු ෆිල්ම් එකක්
@sujathaxv7447
@sujathaxv7447 3 ай бұрын
ලස්සනයි පිල්ම් එක ❤❤❤
@sumitaraj7678
@sumitaraj7678 3 ай бұрын
ලස්සනයි ෆිල්ම් එක අද තමයි මම් බැලුවේ ගොඩක් ම ලස්සනයි ස්තුතියි කීප සැරයක් m🙏දැක්ක ට බැලුවේ නැ නයි ඉන්න නිසා බැලුවේ මම ගොඩක් ආසයි නයි න් ට මම එයාල දැක්කොත් හිමින් යනවා පස්සේ අපේ වතු වල ඉන්න වා සත්තු එයා ල මොකුත් කරන්නේ නෑ මට දුක හිතුන අන්තිමට මනුස්සයෙක් බේරගන්න ඕන ම තමයි ගොඩකම ස්තුතියි අසාවෙන් බැලුවේ 👌😊🙃🇵🇸
@SaroojiniPubudu
@SaroojiniPubudu Ай бұрын
❤❤❤
@DulminiKavya-w1x
@DulminiKavya-w1x Ай бұрын
පොඩි කාලේ බැලුවා ආයෙ මෙහෙම බලන්න වෙයි කියලා හිතුවෙ නෑ...❤
@VishmiRenuka-v5k
@VishmiRenuka-v5k 3 ай бұрын
Manmeka hoya hoyami hitiye
@HalfBloodPrince09
@HalfBloodPrince09 3 ай бұрын
1:08:35 දෙයියනේ...මේ කොටස මට හොඳට මතකයි..මම පොඩි කාලෙ මේක දවසක් බැලුවා ටීවි එකෙන්..ආයි බලන්න හම්බුණේම නැහැ.දැන් අවුරුදු 10ටකත් කලින් වගේ...🥺✨
@miyaw6230
@miyaw6230 2 ай бұрын
මම බැලුවේ 2 වසරේ වගේ දී කතාව හොඳ ට මතක තිබ්බ නම අමතක වෙලා තිබ්බේ අහම්බෙන් දැක්කේ ❤
@AsokaRajapaksa-ux7fr
@AsokaRajapaksa-ux7fr 3 ай бұрын
Lassanai😊😊😊
@sithakamadushan5444
@sithakamadushan5444 4 ай бұрын
ඒ කාලේ නියම චිත්‍රපටයක් 👍
@VihagiVihara
@VihagiVihara Ай бұрын
2025 balana mama 🎉❤
@hansimadushani1976
@hansimadushani1976 4 ай бұрын
Man me iye peredath meka gana mathak kara❤
@Kumari-jt8km
@Kumari-jt8km 3 ай бұрын
Harima lassanai
@Sithusithusss
@Sithusithusss 3 ай бұрын
22:24 මේ ශ්‍රියන්ත මෙන්ඩිස් ද?
@IreshaSadamali-fi7uz
@IreshaSadamali-fi7uz 3 ай бұрын
Ow
@SaduChami-n1f
@SaduChami-n1f 4 ай бұрын
Ane mnda pau e unata😢 ආදරයක් නැති කරලා තවත් ආදරයක් කොහොමද labaganne 😔😔😔 pau weda කතාව වුනත් .😒😒😒😒😒
@ishansashika1910
@ishansashika1910 4 ай бұрын
😢😢
@විමානප්රේතයා
@විමානප්රේතයා 4 ай бұрын
නයි කයිද රෝස් පාං කිව්වලු😂😂
@charithkandy3485
@charithkandy3485 3 ай бұрын
😂😂😂😂😂
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 4 ай бұрын
Super video ❤️💞💞
@asd-ce2hm
@asd-ce2hm 3 ай бұрын
Thava dillm naddooo❤
@apple24tl
@apple24tl Ай бұрын
එතකොට හැපින්නගෙ ශරීරය කොහෙද තිබ්බෙ..
@sjjdjejjxjsjosk
@sjjdjejjxjsjosk 4 ай бұрын
This has been watched previously a lot of times. Thanks for reminding that time again ❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 910 М.
FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA
1:40:28
කුසල් චිතූුපටය
2:07:37
Lakmal Gamage
Рет қаралды 152 М.