Brush cutter error correction (Part-01) | තණකොළ කපන යන්ත්‍රයේ දෝෂ සැකසීම (01-කොටස)

  Рет қаралды 46,922

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 301
@binaljeewan7826
@binaljeewan7826 3 жыл бұрын
ඔබතුමන්ගේ channel එකේ තිබුනු වීඩියෝ බලල අද මම මගේ මැශින් එක කිසිම වියදමක් නැතිව හදාගත්තා.ඒ ගැන ගොඩාක් ස්තූතී 🙏🙏🙏..ඔයාත් ඔයාගෙ channel එකත් දිනෙන් දිනම දියුනුවට පත්වේවා..🙏❤🌷🙏💖❤🌹🙏
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏👍👍👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/l3acgXaPg66WpNU
@Userleo-messi
@Userleo-messi 10 ай бұрын
වීඩියෝ නම් බැලුවා අයියේ ඔයාගේ වීඩියෝ එකේ පැහැදිලි වම කියලා දෙනවා ❤❤❤❤
@AmeshMalinda-g4d
@AmeshMalinda-g4d 19 күн бұрын
වටිනා විඩියෝ එකක් ❤❤
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
සුපිරි චෙයින්සෝ එකකුත් කරමු ✌
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍
@ranganasampath7564
@ranganasampath7564 2 ай бұрын
ඔබ තුමා සම්බන්ද කරගන්න විදිහක් නැද්ද
@btcsrilanka4126
@btcsrilanka4126 2 жыл бұрын
Machine eka slow wenawa sakthiya na..pawer madi ekata molakda karnna tiyenne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Clutch sho gevilada balanna
@lanka247
@lanka247 Жыл бұрын
Good job 👍
@thusharawtc1877
@thusharawtc1877 24 күн бұрын
මගේ මැෂින් එක ස්ටාට් කළාම බටේ දෙදරනවා... බුෂ් දැම්මා අලුතෙන්. රේසර් හොදයි. වෙන අයිලක් නෑ... හේතුව මොකක් වෙන්න පුළුවන්ද
@pulasthibhashithamalawaraa5812
@pulasthibhashithamalawaraa5812 3 жыл бұрын
Very valuble.. i repaired my machine... thank you
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍🙏🙏🙏
@lahirusandaruwan7020
@lahirusandaruwan7020 3 жыл бұрын
ස්තූතියි දැනුම බෙදා ගන්නවට
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@future-success
@future-success 10 ай бұрын
අයියෙ චෝක් එක on කරන්නෙ පහලට දාලා නෙමෙයිද ... මං හිතුවෙ පහලට දාපුවහම on වෙන්නෙ කියල ... video එකේ කියල තියන එක හරි නේද... මගෙ machine එකේ චෝක් එක උඩට කරල race කරන්න බෑ එන්ජිම නවතිනව ... ( video එකේ කියන විදියට චෝක් එක on කරපුවහම race කරන්න බෑ මැශිම නවතිනව ) ඒක ලෙඩක්ද... 😢
@sumithpriyantha1212
@sumithpriyantha1212 3 жыл бұрын
Good vedio... Very appreciate it.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thank you friend 👍👍👍
@isurusampath8157
@isurusampath8157 Жыл бұрын
අපේ මැශින් එකේ ගොඩක් තෙල් පිච්චෙනවා වැඩියි මේකේ තෙල් පිච්චෙන එක අඩු කරන්න පුලුවන්ද මහත්මයා ඒ කොහොමද
@hashanpujitha6721
@hashanpujitha6721 Жыл бұрын
Aiye thanakola kapana mesimen thanakola kapanna be waidbred wenawa kohomada hadaganne kiyannako
@thusharawtc1877
@thusharawtc1877 24 күн бұрын
මගේ එකෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා...
@sudeshlakshan5098
@sudeshlakshan5098 3 жыл бұрын
Supiri aiye ah.digatama yamu
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks malli 👍👍👍
@Minhas2011
@Minhas2011 Жыл бұрын
මට කොළඹ අවට හොඳ තණකොළ කපන යන්ත්‍රයක් මිලදී ගත හැක්කේ කොතැනින්ද?එය පාවිච්චි කළ එකක් නම් කමක් නැත.
@sanjeewadias9531
@sanjeewadias9531 3 жыл бұрын
නියමයි...ගොඩක් වටිනවා...❤️❤️
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාලු ❤❤❤
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 2 жыл бұрын
DBL machin eka hodaid aluthin gannwa nm
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Hodai
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 2 жыл бұрын
@@TheBikerSL ayye iye mchin ekk gtta....eka godk race krma karaken nthue ynwne ...set krla awld???
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
තෙල් පිච්චෙන එක අඩු කර ගන්නේ කොහොමද කාබ් එකේ ඇනේ ගාන⁣ට ස්ටාර් වෙන ගානට තියලා තියෙන්නේ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඉලග විඩියෝ එකේ තියනවා යාලු එ විඩියෝඑක හෙට දානවා...
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
@@TheBikerSL සුපිරි
@risithmotors1668
@risithmotors1668 3 жыл бұрын
Brother honda gx31 Japan brush cutter ake piston rings vitarak ganna tiyenawa da
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kurunagala tiyenna puluhan brother
@dulanmadusanka2674
@dulanmadusanka2674 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .. chainsaw repair video එකකුත් කරන්න
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok bro 👍👍👍
@lightgreen4717
@lightgreen4717 3 жыл бұрын
Godak hosai video eka fattama fatta
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@hggarage9100
@hggarage9100 3 жыл бұрын
Supiri vaddek thama oya👍👍👍❤
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks bro
@avishkaravindu8001
@avishkaravindu8001 2 жыл бұрын
Caboleter eke kata gawa sudu pata yakada bola 2k thiyenawa eken ekak galawila ethanin petrol enawa kohomada hada ganne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Whatsapp ekata carburetor photo ekak danna 0711088859
@emusbandara7597
@emusbandara7597 2 жыл бұрын
@@TheBikerSL caboleter eken petrol leek
@roshantaranga1610
@roshantaranga1610 Жыл бұрын
පරනම මැසින් එකක් මාලග තියෙනව තේල් පිචිචෙනව වැඩියි අලුතිමිම දැන් එන කාබලේටරයක් තිබිබොත් තේල් වැඩ කරයිද
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ඔව් වැඩකරයි
@wasantakumara9743
@wasantakumara9743 2 жыл бұрын
Ayye machine eka vinadi 10k vitara vada karala navatinava. Ayet tika velavakin start karama ayet vinadi 10k vitara vada karala nava tinava ay a
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරයට පෙට්‍රල් එනවා මදි ඇති මල්ලි , කාබියුරේටරය සුද්ද කරලා , ප්ලග් එකත් සුද්ද කරලා බලන්න ...
@jayaruwaniliyanarachchi3816
@jayaruwaniliyanarachchi3816 3 жыл бұрын
Stard karana nula aliyata awa aka hadaganne kohomada kiyannakoo.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
eka tikak amaru wadak oke atule dunnak tiyanawa nula dana tana eka danna oyata amaruwei bro mama e gana video ekak dannam
@adniul2
@adniul2 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්..මගේ මැෂින් එකේ ටිකක් වෙලා හොදට වැඩ කරන්න පුලුවන්..ටිකක් වෙලා වැඩ කරගෙන යද්දී රේස් කලාම අමුතු සද්දයක් ඇවිත් මැශින් එක නවතිනවනේ..ඒකට හේතුව මොකක්ද..මම කාර්බ් එකත් ක්ලීන් කලා..ඒත් හරියන්නෙ නැහැ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ප්ලග්එක කලුවෙනවද බලන්න. කලුවෙනවනම් පෙට්‍රල් දහනය වැඩි එ නිසා විඩියෝඑකේ විදිහට පෙට්‍රල් දහනය අඩුකරන්න මල්ලි.....
@adniul2
@adniul2 3 жыл бұрын
@@TheBikerSL බ්‍රදර්.. ඔයාට රෑ කෝල් කලේ මම..ඔයා කිව්ව විදිහටකලා.ඒ වගේම ආයෙ කාර්බ් එක ඔයාගේ වීඩියෝ එක බලල ගලවලා සුද්ද කලා..දැන් වැඩේ හරි. තෑන්ක්‍යූ...👌👌ගොඩක් පිං
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ok brother 👍👍👍
@naveenvidanaarachchi6349
@naveenvidanaarachchi6349 3 жыл бұрын
great video!!!! thank you so much!!
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍👍👍🙏🙏🙏
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 2 жыл бұрын
මමත් මගේ grass cuter එක start වෙන්නේ නැතිව ඔක්කොම check කලා ,අලුතින් spark plug 1kuth දැම්මා ..carb ekath clean කලා ...ඒත් start කරන්න ගොඩක් අමාරුයි ..කොහොමහරි විනාඩි 5k විතර දිගටම try කලා ම start වෙනවා ..iitapasse දිගටම වැඩ කරනවා ..ආයෙත් nawaththalaa start කරන්න ගත්තාම කලින් වගේම start කරන්න හරිම අමාරුයි ..මොකද්ද මේකේ ප්‍රොබ්ලම් එක..මට පුලුවන් උදව්වක් කරන්න ..ඔබතුමාගේ මෙහෙයට ගොඩාක් ස්තුතියි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
එන්ජිමේ දෝෂයක් ඇති .... ක්‍රැන්ක් සීල්එක ගෙවිලා හෝ බෝර් එකේ වෙන්න පුළුවන්
@mahindaherath5533
@mahindaherath5533 10 ай бұрын
very good
@chammikakasun1113
@chammikakasun1113 2 жыл бұрын
START karalala res karankota machine eka nathara wenawa ai da kiyala kiyanna puliwanda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය පෙට්‍රල් එනවා මදි ඇති .... කරාමය සහ කාබියුරේටරය සුද්ද කරන්න
@pathum_x
@pathum_x 3 жыл бұрын
අයියෙ මගෙ මෙශින් එකේ කළු පාට ඔයිල් වගයක් ලීක් වෙනවා මං ටූටි වෙනුවට එන්ජින් ඔයිල් දාලා 2 පාරක් විතර කැපුවා දැන් ස්ටාර්ට් වෙනවා හැබැයි කරේ දාගත්තම් ආයෙ ඕෆ් වෙනවා මොකක් ප්‍රශ්නෙ වෙන්න ඇතිද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
2T වෙනුවට එන්ජින් ඔයිල් දාන්න එපා මල්ලි එන්ජිමට හොද නැහැ රත්වෙනවත් වැඩි.... ප්ලග්එකේ කාබන් බැදිලා අැති එ්ක සුද්දකරලා දාන්න. එ වගේම කාබියුරේටරයේ ස්ලෝවැඩිනම් අයිඩ්ල් අැනය ටිකක් හිර කරන්න..
@pathum_x
@pathum_x 3 жыл бұрын
@@TheBikerSL තෑන්ක්ස් අයියේ. කළු පාට ඔයිල් වගයක් ලීක් වෙනවා අන්තිමට කපපු දවසෙ ඒ ඔයිල් රත් වෙලා කකුලටත් වැටුනා. ඒවා ලීක් වෙන්නෙ කොහෙන්ද අයියෙ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එ ඔයා දාපු එන්ජින් ඔයිල් සයිලන්සරය හරහා ගිහින් එවා වෙනනැති අය ඔයිල් දාන්න එපා 2t විතරක් දාන්න එවිට එක හරියයි මල්ලි..
@pathum_x
@pathum_x 3 жыл бұрын
@@TheBikerSL තෑන්ක්ස් අයියේ ♥✌
@nishanlakshara5095
@nishanlakshara5095 2 жыл бұрын
මගේ එකෙත් එහෙම එනවා 2t විතරයි දාන්නේ හැබැයි
@krishanthagayan3749
@krishanthagayan3749 2 жыл бұрын
අය්යේ ඔයා අමන්දොලුවේ කොහෙද ඉන්නේ ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මම ආණමඩුවේ මල්ලි
@krishanthagayan3749
@krishanthagayan3749 2 жыл бұрын
@@TheBikerSL අය්යේ ෆෝන් නම්බර් එකක් එවන්න පුලුවන් ද ?
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
ගොඩක් usefull video එකක් thank you 💐
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@laksandias6612
@laksandias6612 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් කාබරේටර් එකේ යට පිනෙන් තදකරල තෙල් ඉවත් කරන තැනින් ලීක් වෙනව හදන්නෙ කොහොම ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරයේ යට පියන හොඳට සුද්ද කරන්න
@rrr9811
@rrr9811 11 ай бұрын
සුද්ධ කලා ...ඒත් යනවා තෙල්😥
@naganandawickramasinghe6075
@naganandawickramasinghe6075 2 жыл бұрын
එන්ජිමේ පිස්ටන් එකේ උඩ ඊතලයක් ⁣හෝ සලකුණක් තිබෙනවා ඒ සලකුණ මොන දිසාවට ද සවිකරන්නෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සයිලන්සරය පැත්තට
@thashmishanu270
@thashmishanu270 3 жыл бұрын
Aiyye mage machine eka start karanna hadankota badala wage taleth ekkama karakenawa start wenne ne hathuwa kiynnako
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Clutch eke aulak ati ... clutch shoo athwela ati...
@weerabro1052
@weerabro1052 3 жыл бұрын
රත් වෙනවා ගොඩක් ටික වෙලාවක් කපද්දි නිකන්ම නතර වෙනවා ආය ටික වෙලා වකින් strat wenawa එකරලා ආය ටිකකින් නතර වෙනවා කොහොමද හදා ගන්නේ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය පෙට්‍රල් එන ප්‍රමාණය මදි ඇති .... එ වගේම ප්ලග් එක කලු වෙනවානම් පෙට්‍රල් පිච්චෙනවා වැඩි එහෙම වුනහමත් ඔයවගේ දෝෂ එන්න පුළුවන් ...
@vinopraba7090
@vinopraba7090 2 жыл бұрын
Aiye mesin eke compesar eka adui wedi kara ganna mokakda karanna one
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Bore eka gevilada balana gevilanam danna evita compressor wadiwei...
@chamidumaweekumbura8793
@chamidumaweekumbura8793 Жыл бұрын
අයියා එකෙන් වැඩ කරන වේගෙන් වයිබ්‍රේට් වෙනවා නේ එකට මොකද කරන්නේ
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 11 ай бұрын
👍👍👍 best
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv Жыл бұрын
Exellent
@nishanthawijerathna8905
@nishanthawijerathna8905 11 ай бұрын
Aiya ai nikla bate ratwene eka kiynko
@Userleo-messi
@Userleo-messi 10 ай бұрын
ඇයි මැශින් එකේ රිකොයිල් එක අදිද්දි තද ?
@shirankaxpress769
@shirankaxpress769 2 жыл бұрын
අයියේ වතුර මෝටර් එන්ජින් වල රෙපෙයාර් වීඩියෝ එකක් ඕනා. රොබින් වගේ නං ගොඩක් හොදයී
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
kzbin.info/www/bejne/q5qufIV9Z7GAerM
@tharakavisanduma2719
@tharakavisanduma2719 2 жыл бұрын
machine එක ටිකක් ලොකු පඳුරකට යද්දී slow වෙනවා. machine එක නතර වෙන්නේ නම් නැහැ. නමුත් කැපෙන්නේ නැහැ. ටිකක් ඉස්සුවාම තමයි ආයමත් කැරකෙන්නේ. ඊට හේතුව මොකක්ද? (තලයේ grass හිරවෙලා නෙමෙයි slow වෙන්නේ.)
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor clean karala balanna
@kanishkaedirisinghe4293
@kanishkaedirisinghe4293 2 жыл бұрын
මගේ මැශින් එකේ චෝක් එක පහලට දැම්මම මැශින් එක නවතිනව..චෝක් එක උස්සලයි වැඩ කරන්න්නෙ ඒත් ටික වෙලාවක් ගියාම රේස් වෙන්නෙ නෑ.. මේකට මොකද කරන්නෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය සුද්ද කරලා බලන්න
@skvlogs6971
@skvlogs6971 2 жыл бұрын
Petral demmama yatin leak wenawane start wenneth ne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය සුද්ද කරන්න වෙලා ඇති ... friend
@thilanbandara8707
@thilanbandara8707 9 ай бұрын
1L - 40ml 2t newei meka weradei. 1L - 20ml 2t dann one.. Meka tmai hari mix eka
@coreII66
@coreII66 5 ай бұрын
Mama aluthenma ganipu machine eke box eke print karalama tiyenawa Petrol 1L ta 2T 50ml mix karanna kiyala.
@kalanabuddika1059
@kalanabuddika1059 3 жыл бұрын
Asleter ek set krnne khmd
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
malli mage video wala tiyanawa balana. අැක්ෂ්ලේටර් පිස්ටනය කාබියුරේටරයට සෙට්වන පැත්තක් තියනවා එ පැත්තම දාන්න...
@chaviduthishanhansika5251
@chaviduthishanhansika5251 3 жыл бұрын
ස්පාර්ග් පලග් එකෙන් ගිනි පුලිගුත් එනවා කාබලෙටර් එකේ ලීක් එකකුත් නෑ start wenne ne මොකද්ද හෙතුව
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එන්ජිමේ දෝෂයක් වෙන්න පුළුවන් .... ක්‍රරෑන් සීල් ගෙවිලා වෙන්න පුළුවන් ...
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 3 жыл бұрын
supiriiiiiiii......
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks friend 👍👍👍
@dayanperera3746
@dayanperera3746 Ай бұрын
Machine eka thanakola kapadi dedaranne ai .
@tharindubuffelcenterkahath1210
@tharindubuffelcenterkahath1210 3 жыл бұрын
Oke bore aka ganna thiyenawada kiyak weida
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
3000-4000 vithara wei... ganna tiyanawa bro
@hashanvishwajith5712
@hashanvishwajith5712 Жыл бұрын
අයියේ මැශින් එකේ තලේ ගලවන විදියේ වීඩියෝ එකක් දාන්නකො
@senuriperera7615
@senuriperera7615 3 жыл бұрын
අයියේ.මැශින් එක ස්ටාර්ට් වෙනවත් එක්කම තලේ කැරකෙනවනෙ ගොඩක් වේගෙන්.මැශින් එක නවත්තනකන්ම තලේ නවත්තන්නවත්,වේගෙ අඩු කරන්නවත් බෑ.ඉස්සර එහෙම නෑනෙ.ඇයි ඒ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
අයිඩ්ල් ඇනය බුරුල්කරලා බලන්න friend ...
@kasunsameera8203
@kasunsameera8203 3 жыл бұрын
පෙට්‍රල් ලීටර 4ක් ගත්තොත් 2T 160ml එකතු කරනවද නැත්තම් ඊට අඩුවෙන්ද ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
පෙට්‍රල් 4L ට 2T 160ml දැම්මනම් හරි යාලු...
@kasunsameera8203
@kasunsameera8203 3 жыл бұрын
@@TheBikerSL ගොඩාක් ස්තූතියි දැනුම දෙනවට
@prasad3071
@prasad3071 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. මට දැනගන්න පුලුවන්ද මේවයෙ අමකර කොටස් කොහෙද ගන්න කියෙන්නෙ කියල?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
godak tanwala tiyanawa friend oya koheda puthtalamata laganam puthtalame tiyanawa
@prasad3071
@prasad3071 3 жыл бұрын
@@TheBikerSL මම ඉන්නෙ කොට්ටාවෙ.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔය පැත්තෙත් අැති bro
@isurusara
@isurusara 3 жыл бұрын
චෝක් එක ඔන් කලාම විතරයි ස්ටාර්ට් වෙන්නෙ ඇක්සලරේට් කරද්දි එක තැනකදි අදික වේගයෙන් රේස් වෙනව දොශය කුමක් විය හැකිද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය පෙට්‍රල් එනවා මදි ඇති... ඒක හදලා කාබියුරේටරය සුද්ද කරලා බලන්න ..
@nadeemadu1742
@nadeemadu1742 11 ай бұрын
පේටිටල් වැඩියෙන් පිචිචෙන එක හදනන බයිද
@TheBikerSL
@TheBikerSL 11 ай бұрын
Puluhan
@thusharavgt707
@thusharavgt707 2 жыл бұрын
තෙල් පිච්චෙන වෑඩි එක හදාගනානෙ කොහොමද.අලුත්ම මැෂිමක්.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස බලන්න ඒකෙ තියෙනවා තෙල් හදාගන්න විදිහ ...
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 2 жыл бұрын
Mama dena ganna kemathi thel picchenne ai kiyala.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Part -02 tiyanawa petrol adu karaganna vidiha
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 Жыл бұрын
🙏 thank you
@නිලූපාසදමාලි
@නිලූපාසදමාලි 3 жыл бұрын
Canso rapayar videus 1 karanna
@නිලූපාසදමාලි
@නිලූපාසදමාලි 3 жыл бұрын
👏
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ok friend 👍👍👍
@slpost8027
@slpost8027 3 жыл бұрын
Masa ganakin mashin eka strat kare na dn strat wenne na mokda karana ona kiynakoo
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටර සහ ප්ලග්එක පිරිසිදු කරන්න bro
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ටැංකියේ පෙට්‍රල් ඉවත්කරලා අලුත් පෙට්‍රල් දාන්න
@lalhettiarachchi4158
@lalhettiarachchi4158 3 жыл бұрын
fon no eka labadenna .weladapole teyana hodama maceneka mokadda
@udaya565
@udaya565 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
👍❤️
@thusithachaminda6509
@thusithachaminda6509 6 ай бұрын
Nm.ekath nedda meyage
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 3 жыл бұрын
Godak watinawa me video aka.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@supunseanadira6332
@supunseanadira6332 3 жыл бұрын
මැෂින් එක රත් උනාම ස්ටාඩ් වෙන්නේ නැත්තේ ඇයි
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 жыл бұрын
Ayye rase adu karanne kohomada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
අයිඩ්ල් ඇනය බුරුල්කරලා බලන්න මල්ලි
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 жыл бұрын
@@TheBikerSL a kive ayye sprin ekat ekka dala tiyena aneda
@ranjanwelgama2202
@ranjanwelgama2202 Жыл бұрын
ජපන් මැෂින් එක ගැනත් කරන්න .
@chamindukeeshawa2390
@chamindukeeshawa2390 2 жыл бұрын
අදින නූල ගොඩක් තදයි ගලවලා බැලුවා ඒත් කරකෙන එක පට්ට තදයි එන්ජින් එක හිර වෙලා වගේ ඇයි ඒ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
එන්ජිම හිර වෙලා ඇති
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
Kabaletar එකට පෙට්‍රල් එනවද කියල කොහොමද දැනගන්නෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරයට පෙට්‍රල් එන බටය ගලවලා බලන්න
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
මැෂින් එක ටිකක් දුවල නවතිනව පෙට්‍රල් බ්ලොක් එකක් හින්දද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
එහෙම වෙන්නත් පුලුවන් වෙන හේතුත් තියෙනවා මුලින්ම කාබියුරේටරය සුද්ද කරලා පෙට්‍රල් කාබියුරේටරය එන විදිහට හදලා බලන්න
@janithchandima5169
@janithchandima5169 3 жыл бұрын
Me machine eka repair wedida ???
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ehema loku repairnam naha bro
@janithchandima5169
@janithchandima5169 3 жыл бұрын
Side eke machine ekei , meekei wenasa tikk pehedili karannako
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
sideekata dana machineeka japan e machineka hodai habai parts hoyanna amarui , anith machine godakewa chine ewage partsnam ganna tiyanawa e deken hodama japan machine eka thami brother
@janithchandima5169
@janithchandima5169 3 жыл бұрын
Oya machine eke engine ekata sambanda wela thiyena axel wayar eka kedenawa kiyanne eththada???
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එහෙම ගොඩක් දුරට කැඩෙනවා අඩුයි
@malitheranga4873
@malitheranga4873 2 жыл бұрын
Aluthma machine ekak..start krnna amarue...choke eka udata krla start wenneth na..puluwannam contact no ekak denna
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය , ප්ලග් එක සුද්ද කරන්න
@charukapasan9766
@charukapasan9766 3 жыл бұрын
Meshing aka hodak rath wenawa ai a
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
petrol 1 L ta 2T 40ml danna bro
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
2T madiunoth rath wenawa 2T wenuwata engine oil danna epa evitath rath wenawa
@amaliyaorchidsnursery9992
@amaliyaorchidsnursery9992 2 жыл бұрын
ඔයා කියපු විදිහටම එන්ජිම ගලවලා සවි කලා ඒත් රේස් වෙලා හිටිනවා කාබ් එක සුද්ද කරලා හයි කලා ඒත් රේස් වෙලා හිටිනවා මොකක්ද කරන්න ඕන
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඇක්ෂ්ලේටර කේබලය හෝ ට්‍රෝට්ල් වෑල් එකේ අවුලක් ඇති
@anurawijewickrama5062
@anurawijewickrama5062 3 жыл бұрын
පල්ග් එකට කරන්ට් එන්නේ නැහැ කොඉල් එකෙන් එන්නේ නැහැ කොඉල් එක ගන්න තියෙන්නේ කොහෙද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
puthalam tiyanawa friend ...
@mdpmadhu211
@mdpmadhu211 2 жыл бұрын
silenseren thel gahanne ai
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor overflow wenawa ati... carburetor clean karanna
@malgahagamagevlog3036
@malgahagamagevlog3036 2 жыл бұрын
Hodama thanakola kapana mashin wargaya mokakda
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Japan eka hodai
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
thank u macho
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤
@TharinduLW
@TharinduLW 3 жыл бұрын
මැෂින් එක ස්ටාට් කරාම රේස් වෙලාම තියෙන්නෙ ඇයි. ඇක්ස්ලේටරේ අඩුම කරලා තියෙන්නෙ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
අයිඩ්ල් ඇනය බුරුල්කරලා බලන්න
@dasunpriyamantha1500
@dasunpriyamantha1500 2 жыл бұрын
Mashine eke wada karan nane. Plug ekth hodai. Wen wada karan nathi wenn heethuw mokakada
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Petrol enne natiwenna puluhan
@dasunpriyamantha1500
@dasunpriyamantha1500 2 жыл бұрын
@@TheBikerSL eka hadanne kohomd?
@tyger0603
@tyger0603 2 жыл бұрын
Machan thank you. Thank you again
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤
@smpoctapad1437
@smpoctapad1437 3 жыл бұрын
තණ කොළ මැශිමේ ප්‍රේට්ට්‍රල් අඩු කරන්නේ කොහොමද.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ට්‍රොටල් නීඩ්ල් එකෙ තියෙන ප්‍රමාණය කට්ට වැඩි කරන්න. මේ වීඩියෝ එකේ තියෙනවා
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/l3acgXaPg66WpNU
@wasantakumara9743
@wasantakumara9743 2 жыл бұрын
Plug eka velavakata pattu venava aye tika velak pattu ven na. Ay a aluten damme
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ප්ලග් එක පිච්චිලා ඇති මල්ලි
@pasindumalith1222
@pasindumalith1222 2 жыл бұрын
Kabalaeter එක ලගින් ඇක්ෂලැටෝර් එක ගැලුණා හදන්න කියලා දෙන්න
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පොට ගිහින්නම් හදන්න බැහැ...
@pasindumalith1222
@pasindumalith1222 2 жыл бұрын
@@TheBikerSL ඒක හරි ස්තූතියි
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
ඔයාගේ විඩියෝ වල ලයිනර් ගැන කියවුන්නෑ හිදිසියේ ලයිනර් ගිහින් වැඩ කරොත් පැකින් එකම දාන්න ඕන නේද ඒක ගැනත් කට්ටියට කියන්න දන්නැති කට්ටිය ඇතිනේ✌
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ලයිනර් ගොඩක් ගෙවිලා වැඩ කලොත් ක්ලච් ඩ්‍රම්එකත් ගෙවෙනවා යාලු.. එ් ගැනත් ඉලග විඩියෝඑකෙන් කියලා දෙන්නම්
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
එල ✌👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/l3acgXaPg66WpNU
@anjanasadaruvan5306
@anjanasadaruvan5306 3 жыл бұрын
@@TheBikerSL බැලුවා
@tharushanimsara9272
@tharushanimsara9272 2 жыл бұрын
,මගෙ එකෙ chok එක ගවින් තෙල් එනවා මිකද කරන්නෙ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය තෙල් මට්ටම වැඩි ඇති කාබියුරේටරය clean කරලා සවි කරල බලන්න
@Userleo-messi
@Userleo-messi 10 ай бұрын
ඇයි පෙට්‍රල් වැඩියෙන් යන්නේ
@navindulakshan9796
@navindulakshan9796 3 жыл бұрын
තෙල් පිච්චෙන්න අයි ?? වැඩීනෙ පිච්චෙනවා
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Part 02 video eke thiyanawa petrol adu karaganna vidiha e vidihata petrol adu karanna
@sunethrathnayaka1546
@sunethrathnayaka1546 3 жыл бұрын
Plug ekata oil gahanawanam mokada karanna one
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
පෙට්‍රල් 01L ට 2T 40ml දාන්න... පෙට්‍රල් ප්ලග් එකට ගහනවානම් කාබියුරේටරය සුද්ද කරලා පෙට්‍රල් පිච්චීම අඩුකරන්න..
@jayasundarathennakoon7044
@jayasundarathennakoon7044 3 жыл бұрын
Patrol wadi yen dahanaya wenne ai kab eka aluth ekak
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ට්‍රොටල් වෑල්ව එකේ නීඩ්ල් එකෙන් පෙට්‍රල් පිච්චෙනඑක අඩුකරගන්න
@jayasundarathennakoon7044
@jayasundarathennakoon7044 3 жыл бұрын
Thank you
@kavindumalshan6218
@kavindumalshan6218 2 жыл бұрын
Offlow tel yanvne u dnna
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor clean karanna
@kapilathilakarathna7173
@kapilathilakarathna7173 3 жыл бұрын
හොද මැෂින් එකක් ගන්නේ කොහොමද මොනවද වර්ගය කියන්න.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
STIHL සහ DBL කියන වර්ග හොදයි friend
@gihanhenry7856
@gihanhenry7856 Жыл бұрын
D b l
@kasunprasad7015
@kasunprasad7015 3 жыл бұрын
Flug ekata oil enne ai
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
2T wadiunahama ehema wenawa... petrol 01L - 2T 40ml danna bro....
@kasunprasad7015
@kasunprasad7015 3 жыл бұрын
@@TheBikerSL thanks aiye
@blackhop-u9q
@blackhop-u9q Жыл бұрын
මැෂින් එක රන් වෙද්දී ස්විච් ඒකෙන් නවත්තන්න බෑ ඇයි හෙම වෙනත් ගැන
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ස්විච් එක දාන්න වෙලා තියෙන්නෙ
@chamaraprasadpremathiake9176
@chamaraprasadpremathiake9176 3 жыл бұрын
Start wela podi welawak thibila nawathinawa. Plug aka galawala baluwama podi thetha gathiyak thiyenawa. Plug aka poddak kalu wela. Mokakda mekata hithuwa
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය සුද්ද කරලා පෙට්‍රල් පිච්චෙනඑක අඩුකරන්න මේ විඩියෝඑකේ 2 වන කොටසේ තියෙනවා පෙට්‍රල් පිච්චෙනඑක අඩුකරගන්න විදිහ
@asithliyanage2625
@asithliyanage2625 2 жыл бұрын
අයියේ මැෂින් එක start වෙලා ටිකක් race කරහම auto නවතිනවනේ 😥 මේකට විසඳුමක් තියෙද plz help 🙏🙏
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය සුද්ද කරන්න වෙලා ඇති
@sachintharuka8099
@sachintharuka8099 3 жыл бұрын
Wacker ganath danna aiye.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok malli 👍👍👍
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 22 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 14 МЛН
BRUSH CUTTER MACHINE. Unboxing and Review Sinhala
17:41
ALL IN ONE with Nirman
Рет қаралды 26 М.
Repair 4 stroke Trimmer / Fixing Brush Cutter
30:56
Max Tool Rescue
Рет қаралды 52 М.
Brush Cutter maintenance.
12:52
Harshana Ranmuthu
Рет қаралды 14 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН