තණකොල කපන මැෂිම Service කරමු | How to serve the grass cutter machine | Grass cutter machine

  Рет қаралды 15,016

RUKA VLOGS

RUKA VLOGS

Күн бұрын

Пікірлер: 55
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Жыл бұрын
මෙතෙක් කල් තිබූ විඩියෝවල දෙවන කේබල් එකක් ඇති බව මා දැක නැත. ඔබ විසින් එය පෙන්වා දී එය ග්‍රීස් කරගන්නා ආකාරයක දැක්වීම ගැන ස්තුතිවන්ත වෙමි. මෙවැනි වීඩියෝවන්ගෙන් අප වැනි අය ඉදිරියටත් දැනුවත් කිරීමට පියවර ගන්න. එය ඔබ මෙලොවටත්එලාවටත් කර ගන්නා මහගු පිං කමකි.
@rukavlogs
@rukavlogs Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.
@indunilasanka7014
@indunilasanka7014 6 ай бұрын
danne nathi dewal godak danagaththa.thankuu
@karugk5157
@karugk5157 13 күн бұрын
මම දන්නෙත් බං සුපිරි මචං ♥️♥️
@rukavlogs
@rukavlogs 11 күн бұрын
Thanx
@onirutv
@onirutv 8 ай бұрын
හොද දැනුවත් කිරිමක් ගොඩක් පැහැදිලිව .Thank you bro
@rukavlogs
@rukavlogs 8 ай бұрын
Thanks 👍
@manojeranda6814
@manojeranda6814 Жыл бұрын
Hamadama podda laga tiyaganna eya ahanne apata one dewalmai.ela niyamai
@rukavlogs
@rukavlogs Жыл бұрын
බොහොම ස්තූතියි
@sanjaybawantha4974
@sanjaybawantha4974 10 ай бұрын
වටිනව සගෝ ❤
@ChristyRajeswaran-mb8tl
@ChristyRajeswaran-mb8tl 3 ай бұрын
Thank u,good explanation.
@rukavlogs
@rukavlogs 3 ай бұрын
Thanx
@ashanshamika8444
@ashanshamika8444 4 ай бұрын
Video eka nam Supiri. ❤️❤️❤️❤️
@rukavlogs
@rukavlogs 4 ай бұрын
Thank you dear 😊😊
@SusanthaRajapaksha-tg3ot
@SusanthaRajapaksha-tg3ot Ай бұрын
Good
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 Ай бұрын
good
@chathuranganikolonna3598
@chathuranganikolonna3598 10 ай бұрын
Thank you malli mage thanekolr mashin ekath service kere gatta nomileme
@rukavlogs
@rukavlogs 10 ай бұрын
නියමයි
@arunakumara-ow6vd
@arunakumara-ow6vd 10 ай бұрын
තෙරුවන් සරනයි අයියා ඔයාගේ මැසින් එකේ වර්ගේ මොකද්ද සද්දේ මරු අයියා
@thilanbandara8707
@thilanbandara8707 9 ай бұрын
Machine ekak anti clockwise karakawenna hethuwa mokadda? Eka hada gann khomda?
@sunandaperera1434
@sunandaperera1434 Жыл бұрын
Hub ekata grease nipple ekak thiyenawa loku syringer ekakin apply karanna puluwan
@rukavlogs
@rukavlogs Жыл бұрын
ඔව්.. මට ඒක video එකේ පෙන්නන බැරි උනා.. sorry.
@jayakodysampath927
@jayakodysampath927 2 ай бұрын
ස්ටාර් කල පසු එක්සෙලරේට් කරන විට මැෂින් එක නවතිනවා. කරැනාකර එයට හේතුව කියන්න.
@malshadevindi8998
@malshadevindi8998 10 ай бұрын
Thikak wela wada karanakota nikanm res wenna ai
@sarathdissanayake5421
@sarathdissanayake5421 5 ай бұрын
Mage machine eka Japan ekak Mata mage machine eka service Kara ganna oona oya koheda inne
@future-success
@future-success 11 ай бұрын
අයියෙ chock එක on කරගෙනමයි වැඩ කරන්න ඕනි... chock එක වැහුවම machine එක නවතිනවනෙ...😢 හේතුව කියන්නකො
@sugeethchandana232
@sugeethchandana232 4 ай бұрын
Mageth ehemai
@hdnpsoysa5927
@hdnpsoysa5927 Жыл бұрын
ගලවන ඒවා තියන්න භාජනයක් තියාගන්න. කුණු ඉවත් කරන්න ගලවන ඒවා තට්ටු කරන්න. පොලවේ ගහන්න එපා. ඒවා හුලන් අල්ලලා ඉවත් කරන්න.
@rukavlogs
@rukavlogs Жыл бұрын
ඔව් නේද.. thanks
@iroshasandamali6238
@iroshasandamali6238 Жыл бұрын
😊
@අපිවයඹ
@අපිවයඹ 3 ай бұрын
අපි ලගතියෙන්නෙ.පරන තනකොල කපන මැසිමක් ඒකටත්ල ගිුස් ගහන විදිය කියන්න
@rukavlogs
@rukavlogs 3 ай бұрын
Galawanna puluwanda?
@rumeshabeysinghe1623
@rumeshabeysinghe1623 5 ай бұрын
මගේ මැශින් එක අලුත් අද දෙවෙනි පාර පාවිච්චි කලේ බ්ලේඩ් එක දැම්මට පස්සේ ඔටෝ ඇක්සලරේට් වෙන්න ගත්තා ඇයි එ?
@sampathkumara6549
@sampathkumara6549 2 ай бұрын
Res karala kapadda mechima off venne ai
@rukavlogs
@rukavlogs 2 ай бұрын
Petrol block ekak wenna puluwan
@meryranjith5270
@meryranjith5270 5 ай бұрын
👍🏿👍🏿👍🏿
@landagepiyasena8360
@landagepiyasena8360 5 ай бұрын
තලය ලග තව ග්‍රීස් පින් එකක් තියනවා
@rukavlogs
@rukavlogs 5 ай бұрын
ඔව් ඒක කියන්න බැරි උනා
@anilsenasinghe3030
@anilsenasinghe3030 Жыл бұрын
මෙම මැෂින් එක හැමෝටම නැහැ තව විවිධ වර්ගයේ මැෂින් සර්විස් කරන. විධිය පෙන් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@saleensaleen8926
@saleensaleen8926 Жыл бұрын
@aluthsindu5556
@aluthsindu5556 Жыл бұрын
ඔය මැෂින් එකක් දැන් කීයක් වෙනවද වෙලදපොලේ
@rukavlogs
@rukavlogs Жыл бұрын
20000 - 25000 අතර වෙනවා
@basnayakesanjiwa1041
@basnayakesanjiwa1041 Жыл бұрын
තණකොල මැෂින් එක පොළ න්නේ ඇයි
@rukavlogs
@rukavlogs Жыл бұрын
දාලා තියන නූල දෙපැත්තෙම සමානව තියෙන්න ඕනි. එක පැත්තක හරි නැතිඋනොත් එහෙම වෙනවා.
@GayanMadusanka-l7u
@GayanMadusanka-l7u Жыл бұрын
කාබ් එකෙ චොක් එක off කරාම මැෂින් එක නවතින්නෙ ඇයි
@rukavlogs
@rukavlogs Жыл бұрын
Petrol block එකක් තියනවා වෙන්න පුළුවන්.
@WaragodaWitharana
@WaragodaWitharana 5 ай бұрын
මල්ලි පිල්ටර් එක හෝදන්න ඔයිල් දාපු පෙට්‍රල් ගන්න එපා
@rukavlogs
@rukavlogs 5 ай бұрын
හරි අයියා.. 👍
@oldhitz1791
@oldhitz1791 11 ай бұрын
මට පොඩි විස්තරයක් දැනගන්න ...contact number එක දෙන්න පුළුවන්ද
@rukavlogs
@rukavlogs 11 ай бұрын
0719405349
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 Ай бұрын
good
@pksarath6443
@pksarath6443 11 ай бұрын
Good
@rukavlogs
@rukavlogs 11 ай бұрын
Thanks
@JayasiriKariyawasamPathirage
@JayasiriKariyawasamPathirage 5 ай бұрын
good
@rukavlogs
@rukavlogs 5 ай бұрын
Thanks
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 11 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН
How to Safely use a Brush Cutter Machine in SriLanka
22:57
Dinapala Group
Рет қаралды 60 М.
Homemade BIKE Chain for TRIMMER  !!? +TEST
7:41
Doctor D.S.
Рет қаралды 13 МЛН
Abandoned Japan Brush Cutter Repairing | Shindaiwa 2401
29:20
Gear Show
Рет қаралды 974 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 11 МЛН