BST Revision 2023 | නව පන්ති ආරම්භය

  Рет қаралды 1,647

Sandun Priyankara

Sandun Priyankara

Күн бұрын

අපේ KZbin නාලිකාව ❤❤❤
/ @bstwara
අපේ පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
chat.whatsapp....
පාඨමාළාව ආරම්භය
2023 පෙබරවාරි 30
ලියාපදිංචිය සිදු කරන කාල සීමාව පෙබරවාරි 10 සිට පෙබරවාරි 30 දක්වා සිසුන් 200 දෙනෙකු පමණි.
පාඨමාලාව සම්පූර්ණයෙන්ම You tube වීඩියෝ පාඨමාලාවක් ලෙස තමා සිදුවන්නෙ
ලියාපදිංචි වන ආකාරය
පංති ගාස්තුව 2000/=කි
නිබන්ධන ගාස්තුව සහ තැපැල් ගාස්තුව රුපියල් 1200/=(සටහන් පොත සහ ප්‍රශ්න පොත) සම්පූර්ණ ගාස්තුව රුපියල් 3200/=
පහත ගිණුම් අංකයට මුදල් බැර කර රිසිට් පත මාගේ whatsapp අංකයට යොමු කරන්න
R.A.W.Pradeep
75595964
BOC- Waliweriya Branch
whatsapp - 0775 995 684
ඒ සමග පහත විස්තර අනිවාර්යයෙන් යොමු කිරීමට කටයුතු කරන්න
නම
පාසල
නගරය
ලිපිනය
E mail ලිපිනය
වැඩි විස්තර සදහා වීඩියෝවේ Description එක බලන්න

Пікірлер: 44
@sandunpriyankara3131
@sandunpriyankara3131 Жыл бұрын
ලංකාවේ හොදම Online BST පන්තිය අපි හදනවා ... ❤
@chamudisasanka2767
@chamudisasanka2767 Жыл бұрын
ගොඩක් වටින පන්තියක්❤️ සර්ගේ පේපර් ක්ලාස් විතරයි මං ආවේ.. අමුතුවෙන් තියරි කරන්න ඕනී වුනේ නෑ.සර් ලස්සනට ප්‍රශ්න විවරණය කරනවා.😊 පාඩම් කරන්නත් ආස හිතෙනවා සර් කියලා දෙන විදිහෙන්. සර්ගේ පේපර් ක්ලාස් එකේ කරපු ටිකම තමා එක්සෑම් එකට ආවේ.❤️ ගොඩක් පින් සර්ට අපි වෙනුවෙන් මහන්සි වුනාට.🙏 මේ හැමදේම සදුන් සර් නිසා තමයි. සදුන් සර් තමයි මට ඉගන ගන්න ආසවක් ඇති කරේ.😊සර් රුත් සදුන් සර් වගේ ම තමයි.. සර්ලා දෙන්නට ම ගොඩක් පින්.🙏❤️😊 තියරි ගොඩ දාලා දුන්නා වගේ ම මට ප්‍රැක්‍ටිකල් එකත් ගොඩදාලා ඕනී සර්.🥺❤️
@kasuniwijesundara1552
@kasuniwijesundara1552 Жыл бұрын
මං ආසම නැති විශය වෙලා තිබ්බෙ BST.BST මතක් වෙන කොටත් හරිම අකමැත්තෙන් ඉඳිය මං සඳුන් සර් කියපු නිසා නිකං වීඩියෝ එකක් බැලුවෙ.කලින් මේ සර්ව හම්බුනා නං කොච්චර හොඳද කියලා හිතුනා.අලුත් විශය කරුනු ගොඩක් හරිම සරලව කම්මැලි කමක් දැනෙන්නැති විදිහට ඉගැන්නුවා සර්.පේපර් ක්ලාස් එක නං ඇත්තටම ගොඩක් වටිනවා සර්..ඕප දූප නෑ, වැඩ විතරයි..හැබැයි විශය එපා වෙන්නෙවත් කම්මැලි හිතෙන්නෙවත් නෑ..විභාගෙට කලින් පාරට වඩා ගොඩක් හොඳට ලියන්න පුලුවන් උනේ සර් නිසා..ගොඩක් ස්තූතියි සර්.. ඒ වගේම සඳුන් සර්ටත් ගොඩක් ස්තූතියි.. මේ වගේ වටින ගුරුවරු අපිට මුනගැස්සුවට..ඉතින් නංගිලා මල්ලිලා බය නැතුව සර් කියන විදිහටම වැඩ ටික කරගන්න....අනිවාර්යයෙන් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගෙ a/l exam එක හොඳට කරගන්න පුලුවන් ❤️❤️
@dayansankajith7519
@dayansankajith7519 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ඒ වගේම ගොඩක් පින් sir 🙏🏻 මට සර් ව හම්බුනේ විභාගයට මාසයක් විතර තියලා , අන්තිම වෙලාවේ දැකලවත් නැති අපි වගේ ළමයින්ට විභාග ජයගන්න , ජීවිතය ගොඩ දාගන්න සර් ගොඩක් උපකාර කරා . විභාගයට යන්න මොහොතක් තියලත් සර් කිව්වේ බය නොවී උගන්නපු ටික ලියලා එන්න ඉන්නේ කියලා , අපිත් එක්කම නිදිමරාගෙන , අපිට තිබ්බ ප්‍රශ්න වලට උත්තර හොය හොය සර් අපිට ගොඩක් උපකාර කරා , ඒ කරපු හැම දෙකටම සර්ට ගොඩක් පිං 🙏 , අපෙන් පස්සේ එන නංගිලා මල්ලිලාටත් මේ වගේම උපකාර කරන සර් ❤️
@amalkiupeksha7701
@amalkiupeksha7701 Жыл бұрын
සර්ගෙ paper class eka ඇත්තටම ගොඩක් වැදගත් උනා අපිට exam එකට සාර්ථකව මුහුන දෙන්න..පේපර් එකේ සර් උගන්වපු,සර් අනුමාන කරපු ගොඩක් දේවල් තිබුනා..මට අන්තිම මාසෙ වගේ සර්ගෙ class එක හම්බුනේ.. මගේ වාසනාවකට තමයි sirge paper class ekata join වෙන්න ලැබුනෙ.
@fsine5213
@fsine5213 Жыл бұрын
Thank u sir. Video tikai baluwe.Eth hoda danumak awa
@uvindurajapaksha3939
@uvindurajapaksha3939 Жыл бұрын
කලින් පන්තියෙ කරල තියල අහලවත් තිබුනෙ නැති ඒව මේකෙන් තමා ඉගෙන ගත්තෙ🙂❤️
@chandaniilukpitiya6551
@chandaniilukpitiya6551 Жыл бұрын
සර්ගෙ class එක ගැන නම් කියන්න වචන නෑ විභාගෙට ගොඩක් වටිනව මට නම් මාර වැදගත් උනා.❤️ Time manage කරලා වෙලාවට පේපර් එක ලියාගන්න පුළුවන් උනා.පේපර් එක වෙලාවෙ සර් discuss කරපු ප්‍රශ්න ඒ විදියටම පේපර් එකේ දකිනකොට හිනා ගිහින් සර් මතක් උනා විතරක් නෙවෙයි තත්පර ගානෙන් point එකට අදාලව විවරණය කරපු විදියත් මතකෙට ආව.😌exam එකේ සතුටින්ම ගෙදර එන්න class එක නිසා bst පේපර් එකට පුළුවන් උනා.☺️❤️ අලුත් නංගිලා මල්ලිලා join වෙලා බලන්න ගොඩක්ම වටිනව ❤️🙏
@rsideas1610
@rsideas1610 Жыл бұрын
සර්ගෙ class එක නිසා මට exam එකට තිබුන බය නැති වෙලා time manage කරගෙන හොදට paper එක ලියාගන්න පුලුවන් උනා. ඇත්තටම ගොඩාක් වටින පන්තියක්.. සර්ට ගොඩාක් පින්🙏
@pawanbakmeedniya4656
@pawanbakmeedniya4656 Жыл бұрын
ගොඩක් ස්තුතී සර් කරපු උදව් වලට සර් දීපු ගෙසින් ඔක්කොම වගේ තිබ්බ bst නම් අව්ලක් ගියෙ නෑ සර් නිසා❤️❤️❤️
@nidurangajayarathna66
@nidurangajayarathna66 Жыл бұрын
සර් නම් ආයේ කියලා වැඩක් නෑ බයිලා නෑ වැඩ විතරයි මන් සති 4ක් තියෙද්දි සර් ගාවට ආවේ කිසිම දෙයක් බැරුව එත් විබහගෙට මාර කන්ෆිඩන්ස් එකකින් ගියේ...😁 ❤️ ලංකාවේ හොදම bst පන්තිය waruna ramanayake ❤️
@dezydk5195
@dezydk5195 Жыл бұрын
පේපර් ක්ලාස් එකනම් සුපිරියක් ♥️. ඒවගේම ගෙසින් ටිකත් ..😻
@nimthara617
@nimthara617 Жыл бұрын
1st shy එකේ එසෑම් එක කෙල වෙලා ඉද්දී සර්ව අදුර ගත්තේ සදුන් සර්ට පින් සිද්ද වෙන්න🙏...ඒ වෙද්දිත් exam එකට මාසයක් වත් නෑ🥹...peppers discussion එකට join උනු දවසේම සර් කතා කරලා කියපු දෙවලුත් එක්ක හිතුනා කොහොම හරි මේ game එක play කරන්න ඔනී කිලා...එදා ඉදන් වෑඩේට entar උනූ දවසේ ඉදන් කරේ සර්ගේ videos බල බල පාඩම් කරපු එක..දන්නෑති දෙවල් notdown කරා📚..සර් ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඒ ආශ්‍රිත පුලුල් පරාසයම සාකච්ඡා කරනවා ඒ හින්ද මුලු සිලබස් එකම වගේ නෑවත නෑවත මතක් වෙන්වා..එක මට ගොඩක් වෑදගත් උනා..මම රචනා ප්‍රශ්න වලට උත්තර ලියන විදිය දැන ගත්තේ සර්ගේ ඩිස්කශන් වලින්.. bst වලට හොද risat එකක් බලාපොරොත්තු වෙන් ඉන්නේ sir නිසා....ගොඩාක් පින් සර්ට මම වගේම තවත් ළමයින්ගේ හින වෙනුවෙන් කරපු උදව්වට...practical class එකටත් join උනේ සර් වෙනුවෙන් තියන විස්වාසේ හින්දමයි..අපි වගේම තවත් ළමයි දහසකගේ නෙත් පාදන්න සර්ට ශක්තිය ලෑබෙන්න කිලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා...🙏❤️ බුදු සරනයි..ජෙසු පිහිටයි සර්ට..🌼🙏
@lakshikachamini9620
@lakshikachamini9620 Жыл бұрын
සර්ව මට හම්බුනේ exam එකට මාසයක් වගේ කාලයක් තියාලා..... ඒ පුංචි කාලේ ඇතුලත ගොඩක් දේවල් සර්ගෙන් කවර් කර ගත්තා..... මොකද සර් එක ප්‍රශ්නයක් ගත්තම ඒකට අදාලා තියරි කොටස් සේරම මතක් කරනවා...... ඒක ලොකු පිටුවහලක් උනා exam එකේදී..... අනිත් දේ තමා කොච්චර පාඩම් කලත් අපිට හරියට පේපර් එකක් ලියා ගන්න බැරිනම් , ඒ පාඩම් කිරිල්ලෙන් කිසිම වැඩක් නෑ...... විශේෂයෙන් රචනා ප්‍රශ්නයක් ලියද්දි.... ඉතින් ඒ හැමදේම වගේ මං ඉගෙනගත්තෙ සර්ගෙන්...... ගෙවන මුදලට එහා ගිය කැපවීමක් සර්ගේ තිබ්බා..... ඒක exam ඉවරවෙනකන් අපි දැක්කා වගේම exam ඉවර වෙලත් practicle එකේදී පවා අපි දකිනවා..... ඒ හැමදේකටම ගොඩක් ස්තූතියි සර්...... 🙏 BST ගොඩ යන්න ආසාවෙන් ඉන්න නංගිලා , මල්ලිලාටත් කියන්න තියෙන්නෙ සර් එක්ක එකතු වෙන්න..... ලොකු ගමනක් යන්න පුළුවන් සර් එක්ක..... 😊❤️
@achaliamalika2389
@achaliamalika2389 Жыл бұрын
සර් ඇත්තටම සර් ගේ ක්ලාස් එක ගැම කියන්න වචන නෑ මට.😍❤️මං මේ exme kre 3d shy එක සර්.මට සර්ගේ ක්ලාස් සෙට් උනේ සදුන් සර් නිසා...ඇත්තටම සර් සර්ගේ පේපර් ක්ලාස් එකට විතරයි මං ආවේ. එකෙන් මං මේ සැරේ සැහෙන්න වැඩක් කරගත්තා සර්.සර් ගේ gessing ටික නම් මාරයි සර්..ඒ ගෙසින් වලින් easy එකත් මං මේ පාර ගොඩ දාගත්තා ..සර්ට ගොඩාක් පින් සර් කැම්පස් හීනය ජය ගන්න සර්ගෙන් සෑහෙන්න උදව්වක් උනා...BST නම් අනිවාර්යයෙන් brand ek thama වරැණ් සර්.😍❤️
@pradeepaherath7578
@pradeepaherath7578 Жыл бұрын
Sirge paper class eka exam ekata godakma wadagath una sir hodata paper discussion eka karapu nisa exam eka pahasu una .sirta godak sthuthi ......
@manjulanithilakarathna6581
@manjulanithilakarathna6581 Жыл бұрын
Sirge pepar clz ekt aniwaren samvanada wenna thery dan nathi kenekta unath sahabagi unoth loku deyak kara ganna puluwan.. sirge pepar clz eke nodanna thery unath niyametama kiyala denawa..thery aul wela nm aniwarenma mekata sambanada welama balanna ethakota oyalata therei meke thiyana wenasa....❤️
@kumudunikanchana3737
@kumudunikanchana3737 Жыл бұрын
සර්ව හම්බුනේ සදුන් සර් මගින් මට clz එක්කට jone වෙන්න උනේ පේපර් clz එකට විතර එත් පේපර් clz එක නම් පට්ටම වටිනවා ඇත්තම අපිට තියරි අහු උනේ නැති තැන් ගොඩක් තිබ්බා එ ඔකොම කවර් කර ගන්න පුලුවන් උනා සර් නම් කියන්න වචන නැ ගොඩක් හොද සර් කෙනෙක් අසරණ වෙලා ඉන්න වෙලාවට පිහිට උනා වගේ 🧡 සර්ගෙ ගෙසින් ඇවිත් තිබ්බා ගොඩක් එ නිසා ලියා ගන්න පුලුවන් උනා Thanks සර් ..... අපි ගොඩක් වටිනවා ☺️♥️
@isurusampath5202
@isurusampath5202 Жыл бұрын
Sir ge video tika exam ekata loku udauwak una ...bst walata issella idn thibba bayath nathi une sir hindamai .thanks sir 😊♥️
@anujapasandul6969
@anujapasandul6969 Жыл бұрын
supirima class ekak. theory kisi deyak baruwa indala sathi 2-3kin godak honda level ekakata enna puluwan una
@pravee4384
@pravee4384 Жыл бұрын
Sandun sirwa thma apit sirwa hadunwala Dunn. Mt hamba un hodama bst clz ak sirg clz ak. Mara kepa kirimak Sir api wenuwen kr. Exam ak ewr wenkm apith akk hitiyat thanks sir. Sir dunna genius ahem pitin paper akata awith thibun 😍mula edan sirge clz yanna thibunanm kiyal hithuna 😔thanks sir api wenuwen kepa unata 💖
@sew3327
@sew3327 Жыл бұрын
Sir ❤️ මම secondshy කරන ලමයෙක් .. මට firstshy එකෙ හරියට cls එකක් සෙට් උනේ නෑ සර් ... exam වලට මාසයක් තියල තමා මම සර්ගෙ ppr cls එකට join උනේ ... සර්ට මන් cls එක ගැන අහන්න msg එකක් දැම්මාම සර් මට කූවා කෙල්ලේ වැඩි කාලයක් නෑ කෝමහරි වැඩටික කර ගමු කියලා... සර් එදා ඉදලා exam ඉවර වෙනකම් අපි එක්ක ඉදියා ... දන් නැති දේවල් ඇහුවාම හැම වෙලේම අපිට ඒවට answer දුන්නා ... අපි සර්ගෙ answer එක බැලුවෙ නැතිනම් සර් අපිට call කරල කියනව පුතේ ඔයා ප්‍රශ්නයක් දාල තබ්බ නේද මන් ඒක උත්තරේ දැම්ම කියල ... ඇත්තමයි සර්ව firstshy එකෙ මට හම්බුනානම් secondshy එකක් කරන්න උවමනා වෙන්නෙ නෑ 🙂🙂 සර්ගෙ ppr cls එක නිසා මන් මග ඇරුනු වැඩ ගොඩක් කර ගත්ත සර්....❤️ සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් අන්තිම වෙනකම් ඉදියට 🙏🏻💚 ... සර් අපි වෙනුවෙන් online practical cls කරන්නත් පටන් ගත්තා ... ඇත්තමයි online practical cls කරනව කියන්නෙ ලොකු වගකීමක් තීනව ❤️ සර්ගෙ cls එන ලමයින්ට කිසිම හේතුවක් නිසා බය වෙන්න දෙයක් නෑ bst වලට ❤️🥰 sir කියන විදියට වැඩටික පිලිවෙලට කරන් යනවනම් ඒ ලමයට bst ගැන කිසිම ප්‍රශ්නයක් නෑ ..❤️ අපි වෙනුවෙන් රෑ දවල් කියල නොබල වෙහෙසිලා අපේ ඇස් පාදවට සර්ට ගොඩක් පින් 🥰❤️ තෙරුවන් සරනයි සර් 🙏🏻💚
@madhuwanthakoshala2208
@madhuwanthakoshala2208 Жыл бұрын
සර්ගේ clss එක සුපිරි bst ගොඩයන්න සෙට් වෙන්න
@chinthalakmini9629
@chinthalakmini9629 Жыл бұрын
Mn exam ekt clz giyeth na sandun sirge phiten thamai mata me sirw set une sir karapu papers walin thamai math silabas tika cover kr gththe watina sir la nathi krgnn epaa godakhoda sir knk thanks sir 🙏
@nilminimaduwanthi4147
@nilminimaduwanthi4147 Жыл бұрын
Waruna sir kiynne bst supiriytm ugnnana sir kenek.sirge paper clz ekt mn add une masa 2k withr unat e kale athulath okkoma pdm awaranaya wena widihata niyameta wade kra.sirt godk pin 🙏.sirge clz giyoth goda thama bst ithin.😁
@uthu20
@uthu20 Жыл бұрын
Bst gana adahasa ata arala tiyeddi tamai sirge paper clz eka set une awasana mohote..Ayet bst wlata wada karnna asa hituna sirge disccusion blala.therory cover wela natuwa ata arinna hitiya prashnat lesiyen kra exam ekedi.kalinma sirge clz eka hmbunanam mita wada gemak ghann tibba kiyl hitenawa.sirge guessing tama mruma😯😍💓
@tharushisavindaya7301
@tharushisavindaya7301 Жыл бұрын
Aniwaremma me clz ekata sambanda wenna kisima deyk nodanna kenekta unth loku deyak karagnna puluwan mamath anthima kale thama sambanda une mula idamma mekata sambanda wenna bst godama thamai ❤️
@dinushikasewwandi
@dinushikasewwandi Жыл бұрын
ලංකාවෙ හොඳම BST ක්ලාස් එක ,සර් එග්සෑම් එකට කලින් දාපු වීඩියෝස් පේපර් එක දැකල කරපු ව වගේ ,සර් හින්ද තමයි BST ගොඩ ගියේ 😌❤️
@kethakihirusha6549
@kethakihirusha6549 Жыл бұрын
Aththatm kiynw nm sirw dekla nthi unat sirge clz awe nthi unat me tika kalet mhema lamayekt samipa wenn vishayt asawk athi karawann puluwn guruwarayek 😌 sir nththan exam fail 🥲 sir nisa goda 😌
@tharidipabasara941
@tharidipabasara941 Жыл бұрын
සර්ගේ Bst පෙපර් ක්ලාස් විඩියෝ ගොඩක් හොදයි 🖤 සර්ගේ විඩියෝ වලින් ගොඩක් උදව් උනා පෙපර් එක ලියන්න.සර් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි උනා. හොදට පාස් උනොත් සර් නිසා තමා 😊🖤Thank you sir 🥰❤️
@shenalbandara3113
@shenalbandara3113 Жыл бұрын
Bst goda yanna oona aya aniwaren set wenna♥️
@yehansaperera3873
@yehansaperera3873 Жыл бұрын
Aniwarenma me class ekata join wela balanna.theory hariyata nodanna kenekuta unath loku deyak karaganna puluwan..
@zeusffyt9313
@zeusffyt9313 Жыл бұрын
සර් ෆිස්ට් ශයි එකේ ඊටී කරපු කෙනෙක්ට සර්ගෙ බීඑස්ටී කරල ගොඩ යන්න පුලුවන්ද
@BSTwara
@BSTwara Жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් මං කියන විදිහට වැඩ කළොත්
@hmax146
@hmax146 Жыл бұрын
Sirge paper clz ekenam supiriyak.eken exam ekedi loku deyak karaganna puluwan.
@tharindusamodya5693
@tharindusamodya5693 Жыл бұрын
mn waruna sir theory clz revision clz giye na eth mn sirge past paper discussion ekata set wela mcq,stuctured ,essay tika goda dagaththa sirge guess prashna walin 80% withara prashna paper eke thibba ewata hodata set wela giya nisa paper eka goda daganna puluwan una. sir video tika dana gaman hama welema theren nathi than thiyenawd puthe kiyala ahanawa ewa saralawa ugannanaw theary notes pawa dunna wibageta yanna kalin. paper ekat passe mata ict paper ekata ready wenna past paper clz ekak wath revision clz ekak wath thibbe na. waruna sirta eka kiwwa gaman sir lasith sir set karala deela ict paper eka godada ganna godak udaw kala. sir attatama godak pin apita goda yanna para hadala dunnata. mn oyalatath kiyanne oyalata hodai nm theary , revision walata sirge yanna habai ee dekatama wada paper discussion ekata set wela paper eka gana hoda awabodayak ganna. sirt aaith kiyanna thiyenne thank u kiyala 🙏🏻
@supunsandeepa7172
@supunsandeepa7172 Жыл бұрын
Sir et revision class ekak nadda
@nipuni22
@nipuni22 Жыл бұрын
Sandun sir kiyna nisama clz ekt join wela blnn oni.sir qwoth wrdi deyknm neme❤️
@sandunpriyankara3131
@sandunpriyankara3131 Жыл бұрын
❤❤❤❤
@thanujanavodya9904
@thanujanavodya9904 Жыл бұрын
Sir,Paper Clz eka kiyanna deyak na Supirima Paper clz ekak.Theory Mokuthma dannethi kenekuta unath paper eka balala giyanm aniwaryen S eka ganna puluwan.Math Anthima mase wage thamay papers tika balanna patan gaththe.sirge videos wala prashna sakachcha karaddi theory background ekath ekkama katha karana nisa godak watinawa.ekama theory eka keepa wathawakma kerena nisa vibaga dawasa weddi godak mathaken liyanna puluwan. Mama masa 5kin vithara thamay Mulu BST syllabus ekama goda da gaththe.eth weda kare sirge paper clz join unata passe.videos baladdi therenawa sir kochchara mahansi wela thiyenawada kiyala e video eka hadanna.podi mudalakata aurudu deka hamaraka syllabus eken mata hithena vidihata 75% k vitharama masen cover wenawa.Godak pin sir api wenuwen kepa unata🙏🙏❤️❤
@sandunpriyankara3131
@sandunpriyankara3131 Жыл бұрын
❤❤❤
@pehesaranidinethma0
@pehesaranidinethma0 Жыл бұрын
Thama join wenna puluwanda sir.
@sandunpriyankara3131
@sandunpriyankara3131 Жыл бұрын
පුලුවන් පුතා
@dudleyanuradha889
@dudleyanuradha889 Жыл бұрын
mn waruna sir theory clz revision clz giye na eth mn sirge past paper discussion ekata set wela mcq,stuctured ,essay tika goda dagaththa sirge guess prashna walin 80% withara prashna paper eke thibba ewata hodata set wela giya nisa paper eka goda daganna puluwan una. sir video tika dana gaman hama welema theren nathi than thiyenawd puthe kiyala ahanawa ewa saralawa ugannanaw theary notes pawa dunna wibageta yanna kalin. paper ekat passe mata ict paper ekata ready wenna past paper clz ekak wath revision clz ekak wath thibbe na. waruna sirta eka kiwwa gaman sir lasith sir set karala deela ict paper eka godada ganna godak udaw kala. sir attatama godak pin apita goda yanna para hadala dunnata. mn oyalatath kiyanne oyalata hodai nm theary , revision walata sirge yanna habai ee dekatama wada paper discussion ekata set wela paper eka gana hoda awabodayak ganna. sirt aaith kiyanna thiyenne thank u kiyala thamai...!
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 32 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
If You Know These 15 Words, Your English is EXCELLENT!
7:39
Brian Wiles
Рет қаралды 1,4 МЛН
කඩාකප්පල් කාරයෝ සහ O/L කපල්
20:16